වැස්සෙන් හානි වන පිපිඤ්ඤා වගාව l Cucumber cultivation l pipinna wagawa l පිපිඤ්ඤා වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @sithuminishashipaba6955
    @sithuminishashipaba6955 8 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම නියමයි මල්ලි

  • @chamilaranasinghe4567
    @chamilaranasinghe4567 8 หลายเดือนก่อน +2

    මේ පාඩුව ඔබට සොබාදහමෙන්ම මිලග කන්නයෙන් මග හැරේවා. ඔබ ට ජයෙන් ජය වේවා.

  • @PitigalaarachchiWasantha
    @PitigalaarachchiWasantha 8 หลายเดือนก่อน +1

    නියමයි

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 8 หลายเดือนก่อน +1

    සියලු වගාවන් සාර්ථක වේවා❤❤

  • @nihalshelton1615
    @nihalshelton1615 8 หลายเดือนก่อน +1

    දෙවි පිහිටයි මල්ලී

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 8 หลายเดือนก่อน +1

    නෙරංජන්.❤❤❤

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 8 หลายเดือนก่อน +1

    රුවන්.❤❤❤

  • @freesoul4074
    @freesoul4074 8 หลายเดือนก่อน

    very good video brother! thawat me wage videos danna! thank you!!!

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1eu 8 หลายเดือนก่อน +3

    ගොවිතැන එපා වෙන්නේ මිලක් නැතිකමයි වැස්ස නිසයි.පාලකයෝ එක පැත්තකින් කලමනාකරණයක් නැති කම නිසා කුණු කොල්ලෙට එලවලු බහිනවා.අනික් පැත්තෙන් ස්වාභාවික හානි

  • @LahiruSampath-b5w
    @LahiruSampath-b5w 8 หลายเดือนก่อน

    අපේ එකා කවද⁣ා හරි ගොඩ යන්න ඔිනි රැවා....නෙරා 👍

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ♥️♥️♥️

  • @GertrudeSamson-q3l
    @GertrudeSamson-q3l 6 วันที่ผ่านมา +1

    Paw 😢

  • @shirankaxpress769
    @shirankaxpress769 8 หลายเดือนก่อน +2

    ඕක මගහරව ගන්න පුළුවන් පන්දලම් ක්‍රමයට. . ඒත් ලොකු වගාවකට කරන්න අමාරුයි ඉතිං

  • @jagath3606
    @jagath3606 8 หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 8 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @Pathirana23456
    @Pathirana23456 8 หลายเดือนก่อน +1

    මමත් rata inne ජනවාරි wala කැකිරාවේ inna mage යාළුවා කිව්වා මිරිස් හදමු kiyala mama දන්නවා පාඩු වෙනවා kiyala den මිරිස් කුණු කොල්ලෙ ta ganne hoda වෙලා ta සල්ලි dunne නැත්තේ

  • @CJNilanduwa-hr1hl
    @CJNilanduwa-hr1hl 8 หลายเดือนก่อน +1

    සුහුරැ වගාව පිලිබදව දැනුවත් කරන්න

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      idiriyedi aniwaryen dannam.......

  • @epicfail6987
    @epicfail6987 8 หลายเดือนก่อน +1

    1919 call ekak denna eyala harima contacts numbers dei upades ganna technology sambanda

  • @manjularukshan1176
    @manjularukshan1176 8 หลายเดือนก่อน +1

    මචං කියලම කතාකරන්නම්කෝ. මෙහෙමයි. උඹ කම්පැණි පස්සේ දුවන්න එපා. පොලිටනල් එකක් ගහගන්න ඔයාම තනියෙන්. මුලින් පොඩි එකක් ගහගෙන අත්දැකීම් ගන්න. මන් දැක්කා bts සමන් මහත්තයාගේ චැනල් එකෙත් අඩු ගාණට තමන්ටම හදා ගන්න විදිය කියලා දෙනවා. කොන්ක්‍රීට් එක දාලා බට වලින් ස්ට්‍රක්චර් එක හදාගෙන එකට අගලට කොටු 40 ගාණද මන්දා එන දැල ගහන්න. ඒක ඊශ්‍රාෙයල් එක ගන්න. මොකද කාලයක් අල්ලන් හිටිනවා. ඒකට ආයේ ඩිප් ඉරිගේශන් අටවන්න ඕනේ නෑ. මොකද ඔයාලට වෙලාව තියෙනවනේ. ඒවාගෙන් වියදම් අඩු කර ගන්න. ඔය පැත්ත රස්නේ නම් මිස්ටස් ගහගන්න. මම හිතන් නෑ ඔයා මේ කරපු වියදම් එක්ක මේක ලොකු වියදමක් යන වැඩක් කියලා. පොලවට එක්කෝ පොලිතින් නැත්නම් කොනක්‍රිට් එකක් දාගන්න. එහෙම තැනිව පොලොවේ පස් වල හදන්න යන්න එපා. හැම තිස්සෙම බෑග් වලටම යන්න. ඒක ආරක්ෂාවට හොඳයි. කෙමිකල් වලට යන වියදම ගොඩාක් අඩුවෙයි. &මියා වගේ කොම්පැණි කාරයෝ පෝසත් නොකර තමන්ම කර ගන්න. වැඩේ අල්ල ගත්තම තව තව හදන්න. ආයේ වැස්ස නෙමේ ධාරානිපාත වැස්ස ආවත් ඔයාට අවුලක් නෑ. ජය

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මචං.. ගොඩක් වටින උපදෙස් ටිකක් ඔයා දුන්නේ... ඉදිරියේදී කරන වෙනස්කම් වලට මේ උපදෙස් ගොඩක් වටිනවා...බුදු සරණයි