TVS Raider 125: First Service Completed & Digital Meter Protection Installed

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @IshanGamage-c6r
    @IshanGamage-c6r 2 หลายเดือนก่อน +5

    නියමයි හැම කමෙන්ට් එකකටම සාධාරණයක් කරනවා. පුලුවන් නම් රෑට headlight එලිය කොහොමද කියන්න ❤❤❤

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน +2

      බයික් එකේ හෙඩ් ලයිට් එකයි ඩිම් ලයිට් එකයි අවුලක් නෑ.

    • @IshanGamage-c6r
      @IshanGamage-c6r 2 หลายเดือนก่อน +1

      @SLVLogCreation Thanks ගොඩක් අය රෑට එලිය අඩුයි කියලා දාලා තිබුනා. ඒකයි ඇහුවේ

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@IshanGamage-c6r Check this url --th-cam.com/video/wdxBe6CGPYQ/w-d-xo.html

    • @lordmadu3188
      @lordmadu3188 หลายเดือนก่อน

      එලිය මදි රෑට ​@@IshanGamage-c6r

    • @pasindunisansala2279
      @pasindunisansala2279 หลายเดือนก่อน +1

      හොඳටම හොඳයි

  • @kalinduhranathunga6716
    @kalinduhranathunga6716 หลายเดือนก่อน +2

    Bro oke pitipasse tyre size ek default en size ekt wada loku tyre size ekk dnn baida ehem damma nan hod prmenumk enw ned bike ekt😊

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน +1

      @@kalinduhranathunga6716 ඉඩ තියනවා, පලල් tire එකක් දාන්න පුලුවන්.

    • @kalinduhranathunga6716
      @kalinduhranathunga6716 หลายเดือนก่อน +1

      @@SLVLogCreation ow ned ethkota bike ekt penumk enw ned

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน +1

      @@kalinduhranathunga6716 ඔව්

  • @RoshanMadushanka-b2d
    @RoshanMadushanka-b2d 2 หลายเดือนก่อน +4

    Byke eka hodaida mchn

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน +1

      @@RoshanMadushanka-b2d අවුලක් නෑ 125 range එකේ best in Sri Lanka

  • @rahalshehan2807
    @rahalshehan2807 8 วันที่ผ่านมา +1

    Thel kiyk wada krnwad kiyla blnne kohomad

    • @SLVLogCreation
      @SLVLogCreation  8 วันที่ผ่านมา

      @@rahalshehan2807 Meter එකේ පහලින් තියන button එක Press කරනකොට Trip 1 & 2 ඒ අතර තමයි තියෙන්නෙ, ඒක set වෙලා තියෙද්දි bike එක ride කරනකොට, එක පාරට වෙනස් වෙන්නෙ නෑ, kms වගේ.

  • @kassuwassu7456
    @kassuwassu7456 หลายเดือนก่อน +2

    Tappet wadina eka hadanna ba kiynne aththada?

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน +1

      @@kassuwassu7456 Service book එකේ Tappet adjust කරන්න තියෙන්නෙ second service කරනකොට.

  • @vinumanthilakodagoda99
    @vinumanthilakodagoda99 2 หลายเดือนก่อน +2

    Spare parts ehema thiyanawada me bike eke ganna

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@vinumanthilakodagoda99 ඔව්

  • @anum8931
    @anum8931 2 หลายเดือนก่อน +1

    Lankawe assemble karana nisa awul kiyala eka ekkena kiyanawa.vibration wadi kiyanawa.ehema awulak tiyanawada?

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@anum8931 ලංකාවෙ කරන්නෙ Tires, seats වගේ 35% එකතූ කරනවා, අනිත් සේරම TVS.

  • @Rehan9897
    @Rehan9897 หลายเดือนก่อน +2

    Aiye adi 5.1 usa thyna mn wage usa adu ayata oka padinna puluwanda

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน

      @@Rehan9897 පුලුවන්

  • @nilanganirosha4491
    @nilanganirosha4491 2 หลายเดือนก่อน +1

    Me bike eka kick start na neda.eka awulk nadda

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน +1

      @@nilanganirosha4491 නෑ, මේකෙ start motor එකක් නම් නෑ, battery එක හොදයි නම් අවුලක් නෑ.

  • @vindyamayuri1641
    @vindyamayuri1641 2 หลายเดือนก่อน +1

    Aiye tvs head office ekata appointment dnne kohomd

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@vindyamayuri1641 Call එකක් දෙන්න මෙ number එකට 011 434 6931

  • @kasunsameera3071
    @kasunsameera3071 2 หลายเดือนก่อน +1

    Meke thel ehema kohknada machn wada

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@kasunsameera3071 traffic එකේ 60 වැඩියි, long ride 75 වැඩිය කරනවා, riding style එකත් එක්ක වෙනස් වෙන්න පුලුවන්.

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 หลายเดือนก่อน +1

    Kochchara speed yanna puluwanda

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@kavinduweerasinghe5592 118 - 120 මම නමි තාම 50 තමයි 1000 පනිනකම්.

  • @harshakaushalya8523
    @harshakaushalya8523 6 วันที่ผ่านมา +1

    මේ බයික් එකනම් ගන්නෙපා මං අරගෙන මාසයක් හරියට පැද්දෙ නෑ මුලින් ට්‍රැප්ට් අව්ලක් කියලා ඒවා ගෙන්නුවා පස්සෙ හෙඩ් එක තිව්වා පස්සෙ ක්‍රෑම් එක තිව්වා තාම ප්‍රශ්නෙ හරි නෑ දැන් company ගෙන්නනෝලු මාසෙකට කිට්ටුයි සර්විස් එකනම් අන්තිමයි😢

    • @SLVLogCreation
      @SLVLogCreation  6 วันที่ผ่านมา

      @@harshakaushalya8523 කොහෙන්ද repairs කලේ

  • @thenulaperera8309
    @thenulaperera8309 2 หลายเดือนก่อน +1

    Seating experience eka kohomada?

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@thenulaperera8309 මම long ride එකක් ගියා, 120km එක දිගට අවුලක් නෑ.

  • @ALONG200
    @ALONG200 หลายเดือนก่อน +1

    කියද බයික් එක

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน

      @@ALONG200 Rs. 769,000.00

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL 2 หลายเดือนก่อน +1

    බයික් එක කොහොමද ? මාත් ගන්න බැලුවේ

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      @@Lahiru.Vlogs_SL අවුලක් නෑ 125 range එකේ best in Sri Lanka

  • @kavindulochana10
    @kavindulochana10 หลายเดือนก่อน +1

    Oke kik ekak nadda

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน

      @@kavindulochana10 නෑ.

  • @lakshanhettiarachchi4418
    @lakshanhettiarachchi4418 2 หลายเดือนก่อน +2

    මේක ගැන අවුල් comment වැටිල තියනවනෙ indian pages වල එහෙම , ඒක නිසා ගන්න බයෙන් ඉන්නෙ 😢

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน

      බයවෙන්න දෙයක් නෑ, Indian reviews, ඔක්කොම ඇත්ත කියලා ගන්න බෑ, bike models ගොඩක් තියන නිසා.

  • @imeshaushan2084
    @imeshaushan2084 2 หลายเดือนก่อน +1

    Seat එක comfortable මදි කියනවා ඇත්තද එක්

    • @SLVLogCreation
      @SLVLogCreation  2 หลายเดือนก่อน +1

      @@imeshaushan2084 Seat එක තද ගතියක් තියනවා, ඒක මට නම් අවුලක් නෑ, මම 110km එක දිගට පැද්දා.