@Siyatha FM MORNING SHOW-2022 01 18 | රජුට අපහස කලොත් වෙන දේ දැනගෙන ඉන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 115

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +41

    රජෙක් නෙවෙයි කාට වුනත් නින්දා පරිභව ආශීර්වාදයක් කර ගන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 ปีที่แล้ว +10

    ඌරා හූ කාපු හන්දියේ කිරි පිටි පෝලිමට සෙට් උනා 🤣🤣🤣

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +36

    මම නම් තීරණය කරලා ඉවරයි මොකුත් නොකියා සටන දිහා බලාගෙන ඉන්න.ස්තුතියි ඔයාලා දෙන්නටම තෙරැවන් සරණයි.🙏

    • @madhusamindi3750
      @madhusamindi3750 2 ปีที่แล้ว +5

      වැඩක් නෑ ... කවුරු දිනුවත් අපි පරාදයි...

    • @supunnadeeka8551
      @supunnadeeka8551 2 ปีที่แล้ว +2

      මමත්

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

      Hmm 😒

    • @ruwanprasad3483
      @ruwanprasad3483 2 ปีที่แล้ว +1

      ඔව් ඔව් චන්දේ නොදා ඉදපල්ලා ඊට පස්සේ වෙන්නේ ඊට හපන් එකක් රටේ වෙන ජාතියක් ජනාධිපති වෙයි ලස්සනට 😂 ඒම ආසන ක්‍රමයක් තියෙන්නේ
      ඔය බලය මෙච්චර කාලයක් හරියට me lankawe මිනිස්සු පාවිච්චි nokarapu නිසයි me kala ගිහින් තියෙන්නේ ඒ නිසා දැන් වත් ඒක හරියට පාවිච්චි කරපල්ලා

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      මෙයත් නිකන් අර අපි අඹ කරොත් අපි කන ජාතියෙ එකෙක් බලා ඉන්න තමයි මේ රට මෙච්චර කාලයක් රාජපක්ෂලා පිනුම් ගහන්නේ

  • @suranggamini4016
    @suranggamini4016 2 ปีที่แล้ว +17

    මේ කතාව අහලද මංදා ස" කෑමොර දෙන්නෙ ඉතුරු තුනේ දී කොහොම හරි කරනව කියලා.. දැන්නම් මල පැනලා මයෙ හිතේ..😃😃😃😃

  • @boy2027
    @boy2027 2 ปีที่แล้ว +9

    විඩීයෝ එක දාලා විනාඩි දොලෙහයි අහන්න අාවෙි 😌😌

  • @NEWSරාල
    @NEWSරාල 2 ปีที่แล้ว +9

    ඉස්සර 11 සින්හල සාහිත්‍යය පොතේ තිබ්බා ඔය කතාව (2010 o/l)

  • @davej8287
    @davej8287 2 ปีที่แล้ว +24

    😂😂😂.. අපේ රජතුමා තමයි හොදටම කලේ ...

  • @nipunatheekshana6270
    @nipunatheekshana6270 2 ปีที่แล้ว +4

    The best morning show ever🙏👍❤️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා දෙන්නටම..තෙරැවන් සරණයි

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +15

    අම්මෝ පැසී... වල් ඌරෙක් වත් එන්නෙ නෑනේ ...😄

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +9

    නියමයි. ඒ රජ කාලේ❤🙏🏻. මේ කාලේ ඕව කලොත් සුදු වෑන් එකේ තමයි යන්න වෙන්නේ 🤣🤣🤣🤣🤣🖕

  • @sanduntharaka7925
    @sanduntharaka7925 2 ปีที่แล้ว +5

    කතාව අහලා තියේ , හැබැයි පොඩි වෙනසක් තියේ, ගැමියට ගම් වර දුන්නා කියන්නේ , ගැමියා කරපු අපහාස නිසා තමා රජුට එයාගේ ඉනේ තිබ්බ කිනිස්ස මතක් වෙලා එකෙන් ඇන්නේ ඌරට .

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว

    මම ධනවත් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +6

    කතාව ගැන කියන්න මොකුත් නැහැ ඒත් වැඩසටහන මරු

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 2 ปีที่แล้ว +2

    Patta 👍

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว

    සුපිරි අරා වෙනද වගේම අදත් මරු ❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +3

    Perfect speech 🙏

  • @maheshindika6734
    @maheshindika6734 2 ปีที่แล้ว +2

    Niyamai.oya dennata budu saranai

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +1

    අරවින්දගෙ කඩහඩ හරිම ලස්සනයි මාරු කර කර කතා කරද්දි .තෙරැවන් සරණයි දෙන්නටම.

  • @heshankasunpriyadarshana3429
    @heshankasunpriyadarshana3429 2 ปีที่แล้ว +4

    5:25 නිකන් අගමැති මහින්ද රාජපක්ෂගෙ කටහඩත් වගේ.😂

  • @tharangarajapaksha3242
    @tharangarajapaksha3242 2 ปีที่แล้ว

    Niyama kathawa bro .. good luck...👍

  • @AnurasiriMalwane
    @AnurasiriMalwane 2 ปีที่แล้ว +5

    අනාගතයට වෙන්නෙත් ඕක තමා

  • @kotuwa-agro797
    @kotuwa-agro797 2 ปีที่แล้ว

    හරිම රසවත්.. ❤❤

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama 2 ปีที่แล้ว +4

    සුදත්ත තිලක්සිරිලා වගේ අයටද කථාව කිව්වෙ.. 🤔🤔🤔🤔

  • @glasanthadesilva7919
    @glasanthadesilva7919 2 ปีที่แล้ว

    ආදරෙයි හොඳේ දෙන්නටම ❤️❤️🔥❤️❤️ලස්සනයි 💖💖🔥🔥❤️❤️

  • @anuradaperera6563
    @anuradaperera6563 2 ปีที่แล้ว +3

    රජතුමාගේ වකු ගඩු ලෙෆ්ට්....හබක්...😂😂😜😜

  • @m.samsudeen952
    @m.samsudeen952 2 ปีที่แล้ว +3

    😂😂😂😂ඔයාලා දෙන්නා නිසා අපේ හිතටත් සහනයක් ලැබෙනවා.ගොඩික් පිං.පිට රට ඉන්න අපට සහනය මේවා අහලා තමා.නැත්නම් දුකම තමා

  • @ආච්චිපුතා
    @ආච්චිපුතා 2 ปีที่แล้ว +7

    "වල් ඌරෙක් වත් එන්නෙ නෑනෙ" පැස්බරා තමයි හොදටම කලේ

  • @shanestinguard9385
    @shanestinguard9385 2 ปีที่แล้ว +5

    අහගන් අපේ ගෝතාබය ගොන්වහන්සෙ...මිනිස්සු හූ කිව්වට හිරේ දාන්න එපා

  • @amithgunarathna1985
    @amithgunarathna1985 2 ปีที่แล้ว +3

    ඒකට අපේ කැකිල්ලේ 😂

  • @silvakalinganishantha3194
    @silvakalinganishantha3194 2 ปีที่แล้ว

    Patta

  • @josefsunil3279
    @josefsunil3279 2 ปีที่แล้ว

    Ado supiri

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +5

    කනට ගැහුවා වගේ 😁😁😁

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +4

    සුදත්ත තිලකසිරි මහතා ට කිව්වද මන්දා🤣🤣✍️

  • @khswa910
    @khswa910 2 ปีที่แล้ว

    කියන්න වචන නැහැ ඒ තරමටම ආදරෙයි .

  • @edward0715797
    @edward0715797 2 ปีที่แล้ว

    Supiriyak ☺️

  • @khswa910
    @khswa910 2 ปีที่แล้ว

    ආදරෙයි ඔය දෙන්නටම එක වගේ

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 2 ปีที่แล้ว +2

    ඒ කියන්නේ වර්තමානයට ගලපගන්නද

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +5

    හම්මෝ..අරා අයියා තමයි හොඳටම කළෙ 😅😅

  • @Niwaduwata
    @Niwaduwata 2 ปีที่แล้ว +2

    කමෙන්ට් දාලා නෑ බයටම

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +5

    දැන් වෙන්නෙත් ඕකමද මන්දා ?...😂

    • @rxwsy1132
      @rxwsy1132 2 ปีที่แล้ว

      ඌරා Anura Kumara

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว

    අරා ශෝයි❤️

  • @nilankamadushi5169
    @nilankamadushi5169 2 ปีที่แล้ว +4

    නන්දසේනට අපහාස කරොත් CID

  • @sura5633
    @sura5633 2 ปีที่แล้ว +2

    රාජසිංහ රජුට පුලුවන් උනාට එයාට ටික මෙච්චර තමා..

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +1

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දගේ හඬ ටිකක් ආවා 🙄🙄😄😄

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 2 ปีที่แล้ว

    Aravind iyanam patta aaa

  • @breeze6918
    @breeze6918 2 ปีที่แล้ว +2

    💙👍

  • @DilruMinrukLiyanage
    @DilruMinrukLiyanage 2 ปีที่แล้ว +2

    Maga digata janakatha pothata vada lassanata me kathava thiyanava 😂✌🏼

  • @naveenishara4663
    @naveenishara4663 2 ปีที่แล้ว +2

    aravinda aiya kathawa kiyanakota apita kathawa penawa.....🥰🥰

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 2 ปีที่แล้ว +5

    හූ ක්ව්වට පස්සෙද මන්දා ගෝටත් දෙන්නන් ගේම වගේ බැහැල ඉන්නේ😂

  • @noelanthony530
    @noelanthony530 2 ปีที่แล้ว +3

    ගොටබයත් එහෙමම කරයිද දන්නේනැහැ

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว

    ගවරා ඉන්දියාවේ ඉන්නවා video තියෙනවා

  • @dontravels6603
    @dontravels6603 2 ปีที่แล้ว +7

    ඌරා ලගට ගිහින් කිව්වලු, "" මම තමයි හොඳටම කලේ "" කියලා. ඌරා කක්ක දාගෙන දුවපු දිවිල්ලට, ඇමරිකාවට ගිහිල්ලලු නැවතුනේ. (අනේ අපේ රටේ මහා කයි දෙන මහඑකාට ගේමක් දෙන්න ""වල් ඌරෙක් "" වත් ආවොත් මරු. ඔච්චර ඕන්නෑ, අර්ශස් තදවෙච්ච ගමන්, නහර පුම්බං, මයිල් කෙලින් කරං, ඇස් හතරැස් කරං යටි ගිරියෙන් දෙනවා දීමක් - මුකුත් නෑ, පස්සේ ගෙදර ගිහින් බලද්දි යට කලිසමේ කක්කා, එතකොට, "" විශ්වය පුරා පැතිරී ගියා -- කක්කා ගන්දස්සාරේ"" කියලත් එකෙක් කිවුවා ලු.)

  • @avidrationalist7281
    @avidrationalist7281 2 ปีที่แล้ว

    ඒක නම් සුපිරි...😂😂

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว

    මම ධනවත්

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 2 ปีที่แล้ว

    💗💗

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +4

    My3ට වඩා සර් චා............ උන හැටියක් 🤔🤔🤔🙂😭😭😭🤣🤣🤣🤣

  • @aaaammm897
    @aaaammm897 2 ปีที่แล้ว

    Big yes its wonderful comment why should we're panish dirty brain and heart what ever take care of yourself thanks.slk

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว

    ❤❤🙏🙏

  • @slsubashdilip7318
    @slsubashdilip7318 2 ปีที่แล้ว +1

    🖤❤️💚💙

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @ntoon5405
    @ntoon5405 2 ปีที่แล้ว +1

    ඌරට ගම විනාශ කරන්න දීලා අපහාස කරන එවුන්ව උල තියාලා ඌරු මස් කෑල්ලක් කාලා ෂාපන් එකේ ඉන්නවා.

  • @sanjayaperera8269
    @sanjayaperera8269 2 ปีที่แล้ว +5

    ඝෝටට මේත කන වැකේවා.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️♥️👌👌♥️♥️♥️ 🌹🤗

  • @Visibletoanyone82
    @Visibletoanyone82 2 ปีที่แล้ว +2

    ස්'..................

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +4

    මූට නම් කොච්චර බැන්නත් රාජ,තේජසක් එන්නෙ නැ .උගෙ තියෙන්නෙ සිංහ නාද බලු කෙඳිරිය විතරයි . මූ නිකන්ම නිකන් පචසේන 😀😀

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 ปีที่แล้ว

    👍👍👍👍💓💓💓

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +5

    ප්‍රස්නේ තියෙන්නේ ඕක තේරුම් ගන්න දැන් ඉන්නේ රජවරු නෙමේ රජ හොරු උන් දන්නේ මර්ධනය විතරයි ...😂😂

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +3

    😂❤️🙏

  • @danushkakasun3916
    @danushkakasun3916 2 ปีที่แล้ว

    ගියා නේද ....

  • @RoshanRanasinha-wy2pq
    @RoshanRanasinha-wy2pq 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +1

    නැහැ ඔක්කොම නරි නෙමෙයි. පැස්බරුත් ඉන්නවා

  • @jayakawa1210
    @jayakawa1210 2 ปีที่แล้ว +1

    ගෝඨා සෑර් කොහොමත් රජානේ🤴
    අපි කොහොමත් සාමාන්‍ය මිනිස්සුනේ👶
    එතකොට ඌරා කවුද 🤔🐷

    • @kamikzi2076
      @kamikzi2076 2 ปีที่แล้ว +2

      Anura kumara

    • @jayakawa1210
      @jayakawa1210 2 ปีที่แล้ว +1

      @@kamikzi2076 😂😂

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 2 ปีที่แล้ว +1

    චිත්ත් රූප මැවීමේ වීරයෝ උබලා...

  • @dr1617
    @dr1617 2 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂💚

  • @trincolife427
    @trincolife427 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nevergiveup2734
    @nevergiveup2734 2 ปีที่แล้ว

    මම තමයි හොදටම කලේ,, ස හූ හූ හූ

  • @lakmalharinda1728
    @lakmalharinda1728 2 ปีที่แล้ว +1

    😂😂😂

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว

    අරවින්දයියා ඊලග අවුරුදු 3 ගැනද මන්ද කිව්වේ...

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว

    ආරා ඔයා කුළු හරකා වල් ඌරෙක් කරා නේද ඊළඟට පූතා ඇවිල්ලා කරද්දි මොකෙක් කරයිද දන්නේ නෑ 🙄🙄😄😄😂😂

  • @kdnv8445
    @kdnv8445 2 ปีที่แล้ว

    🤔😯

  • @shanildilanka6672
    @shanildilanka6672 2 ปีที่แล้ว +1

    ඌරව කැවා ද දන්නේ නැහැ

  • @samithsandaruwan9844
    @samithsandaruwan9844 2 ปีที่แล้ว

    urawa emathila ganna athi,😑

  • @brownskingirl3755
    @brownskingirl3755 2 ปีที่แล้ว

    රජ ගැම්ම 🤣🤣🤣🤣

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 ปีที่แล้ว

    😀😀😀😀

  • @mathatv...
    @mathatv... 2 ปีที่แล้ว

    .............
    .....
    ....

  • @lakshanbandara647
    @lakshanbandara647 2 ปีที่แล้ว

    ඌ රට ගිහිල්ලා

  • @nowthissrilanka5693
    @nowthissrilanka5693 2 ปีที่แล้ว

    Huu

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 ปีที่แล้ว

    ඕක ඌරෙක් නෙවෙයි කූලුහරකෙක්.වෙන්න ඕනෙ...

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 ปีที่แล้ว +5

    අරවින්දත් කඩෙ යනවා එ කියනනේ

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว +2

    😂😂🌈️🌈️👍👍❤️❤️