@@Sasanka197 That's why i said jeppas are treacherous dogs especially given what they stood for in late 80s ......They think by being nice with the US embassador in SL, they will be spared....they're mistaken. US wants total submission or you fu..ked...!!! Jeppo doesnt know this reality.
Okkoma atta unat ewata kisima wesadumak denna bari una hora takkadi andu mewata waga kiyanda oni 225 marala danna akek na ne hari nayakek ape ratata kawada labeida😢
මෙන්න නියම ඇත්ත ...... මේ දේවල් මේ රටේ ජනතාව ඔක්කෝම බලන්ඩ ඕනෑ ..... නියමයිනේ චමුදිත සහෝදරයා ❤❤❤❤❤❤
මේ දිග හැරෙන්නෙ අනාගකෙ අපේ රටට අත්වන ඉරනම නොවෙයිද දැන් සිදුවන දේත් සමග සසදා බැලිමේදි මෙහි සත්‍යතාවය පැහැදිලියි
ගල් වැලි බර ඇරලා ගත්තත් කතාවෙ 70% කට වැඩිය අණාගතේ විය හැකි ඇත්ත තත්ත්වය........
ලොකුම ප්‍රශ්නෙ, මේවා කොච්චර කිව්වත් පිළිගන්න හෝ තේරුම් ගන්න බැරි විධිහටම ඔය මෙහෙයුම් පිටිපස්සෙ ඉන්න එකාලා අපේ එවුන්ගෙ ඔළු කාලා තියන එකයි. ලෝකෙ වෙන දේවල් බලලා, ලැබෙන තොරතුරු හදාරලා උගතුන් වියතුන් කොච්චර දේවල් කිව්වත්, අර ඔළු කාලා විනාශ කරගෙන ඉන්න එවුන්ට මේවා තේරුම් කරන්නම බෑ
attac!
නින්ද ගිය මිනිස්සු ඉන්න රටක්..... හොරුන්ට උදව් කරන මිනිස්සු ඉන්න රටක්.. බත් වේලට හොරා දේශපාලුවන්ට හුරේ දා න ගොන් ජනතාව ඉන්න රටක් මේ
One of my favourite speaker.
Excellent sir.keep on doing this.
මෙිකේ සමහර කමෙන්ටිදාපු අය දිහාබැලුවම මෙය සත්‍යයක් බව වැටහෙනවා.මොනවාකරන්නද ..මොහු සදහන් කල රටෙි වර්ථමාන තත්ත්වය නිවැරදි යි.ආහාර හිගයක් ඒම වැලක්විම අසිරැයි.බුද්ධිය ඇත්තන්ට වැටහෙයි.මෙවා සාත්තර නෙවෙයි රටයන තත්වය දිහා බැලුවම බුද්ධිමත් මනසකින් වැටහෙයි..😢😢😢😢😢
🐂🐂🐂🐂🐂🐂🐂 ඒ කාලේ මුස්ලිම් ගෑණු වැදුවෙි පොකුරු පොකුණ .
රටේ පුරවැසියන්ට සාමකාමීව සතුටින් නිදහසේ ජීවත් වෙන්න මේ සියලුම ප්‍රශ්න වලට ප්රත්යස්ත එකම විසදුම හැකි ඉක්මනින්ම ජනාධිපතිවරනය තියපියවු.
This is my third time I have watched this interview
Respet sir..thank you Mr Chamuditha
Very True ...........!!!!
මේකට ගොඩාක් කමන්ට් දාලා තියෙනවා චමුදිත සහෝදරයා ..... ඒවා වලින් පේනවා මේ රටේ කාලකණ්ණි කියලා ජාතියක් ඉන්නවා කියලා .....
Sinhala modayo saha nikan kanda balan inna ratata jathiyata drohiyo
Avajathaka, deshalana vahallu ohoma thama ban.
ඉන්දියාව කිසිම දවසක ලංකාවට ගොඩ එන්න දෙන්නෙ නෑ
චන්ද අරගලේ ආවාම ඔය ඔක්කොමලා ගහගෙන යනවා චමුදිත .මිනිස්සු කැරලි ගහන්න එන එකක් නෑ තමන්ගේ කතිරයෙන් මේ ප්‍රශ්ණය විසදනවා .බය වෙන්න එපා .චන්දයක් තියන්න කියන්නකෝ ගැටලු ඔක්කොම විසදෙනවනේ .
තම්බියගෙන් රට බේරගන්න ආපු රාජපක්ෂ ඉන්දියාවට රට ලියලා දුන්නා.
අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික විජාතික පාලකයින් යටතේ ඉපදීම නොවෙයි දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය වේදනාව එවැනිම පාලකයින් යටතේ ජීවත්වීමට හා මියයෑමට සිදුවීමයි වඩාත්ම බරපතල දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය වේදනාව
කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි
එහෙම තමයි එයාලා බලය එයාලගෙ පවුල් කාටලය තුල තියා ගන්නේ.පාලන බලයට එන්න පුලුවන් තරුණ අයව නැති කරනවා.ඔය පවුල් පාලනයෙන් බලය ගලවා දැමිය යුතුමයි.පවුල් කීපයක් නඩත්තු කරනවා රටේ සියලුම මිනිස්සු.සාපයක් ඕක
අපි නම් ඕවා ඒ කාලෙම දැන ගත්තා
ජාතිවාදි අදහසක් නේමේයී සිංහල කියන ජන කොට්ඨාශයේ සිතිමේ මනසක් විවිධ කතා තුලින් නැති කරලයි තියෙන්නේ ....
පැහැදිලිවම
E kiwwe bn therun na..poddak pahadili karapanko
😜 මේකාට පිස්සු.. මේකාගේ මොළේ පරීක්ෂා කරන්න ඕනෑ වහාම !
සහතික ඇත්ත මචං මේ බල්ලාට පිස්සු බලු එන්නත විදින්න ඕනේ
කොටි හෙවනැලි වලට ඉතින් ඇත්ත කියද්දි රිදෙනවා තමයි 🤣🤣
බුරියානියට ජංගිය ගලවලා දීපු එකෙක් නේද බන් උබ 😂
@@mudithmahendrajith8082උබට කොටි එන්නත විදලා හින්දා තමයි ඇත්ත කියද්දි රෙදෙන්නේ😂
උබ්ත් බුරියානියට ජංගිය ගලවලා වැටේ දාලා කුරුස උස්සාගෙන කූඩාරම් අස්සෙ රිංගගෙන ආතල් අරන් 33 කාමරේ ඉදන් නේද ආවේ😂
@@nilminihewa1106 තාම රාජපස්සලාගේ ගූත් සුවදයි කියන ගොං බිජ්ජන්ට මුන්ගේ කතා ඇත්ත.
අනිවාර්යයෙන් මූ පිස්සු යකෙක්.ගෝටා කියන්නෙ කොයි තරම් චෝදනා තියෙන එකෙක්ද.එහෙම එකෙක් ජනාධිපති කර්න්න ඡන්දය දුන්නු එවුන් තමයි පලවැනි වැරැද්ද කලෙ.වැක්සීන් වංචා,සීනි බදු වංචා වලින් උගෙ සෙට් එකට කුට්ටිය හොයාගන්න දුන්නෙ උගෙ නොදැනුවත්කම නිසාද.ලිබියාවට වඩා ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නෑ .ගෝටා බබාද.රාජපක්ෂලා කරපු දේවල් යට යන්නෙ නෑ .යුද්දෙ උනත් ඉවර කලෙ කොහොමද කියලා හැමෝටම තව ඉස්සරහට තේරෙයි.යුද්දෙ නාමෙන් උන් කරපු දේවලුත් පෙනෙයි.මේවා ඔක්කොම නාට්ටි 13:39 13:39
ඔයි ඔයි චමුදිත බීපු උන්ව ගෙන්වල අපිට ආතල් දෙනවද.😁😁😁 රටේ බදු අඩුකරලා ආදායම් අඩු කරගෙන ඒක පිය වන්න පුළුවන් තරන් සල්ලි අච්චු ගහල, රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න රටේ $ සංචිත වියදම් කරලා, සංචිතය $ 20 milion වලට බස්සල, ජාත්‍යන්තර ශ්‍රේනි ගත්කිරීම් වලින් පහතට එනකොට අපිට දේෂිය විසදුම් තියෙනවා කියල පාරම් බාල, පොහොර ගේන්න සල්ලි නැති උනාම කාබනික පොහොර අට මගලයක් කරලා.
රටේ මිනිස්සුන්ට ගෑස් ,ඉන්දන ටික දෙන්න දවස් ගනන් පෝලිම් වල තියල, විදුලිය දිගන්න බැරුව දවසට පැය 15- 20 විදුලිය විසන්දී කර කර ඉන්න කොට මිනිස්සු පාරට ආවම ඒ මිනිස්සුන්ට වෙඩිතියල, මිනිසුන් සාමකාමිව විරෝදය දක්වමින් ඉන්න තැනකට ගිහිල්ලා උන්ට ගැහුවම මිනිස්සු ඇවිස්සීල අරගල කරන එක අහන්න දෙයක්ද ඔයි. බයිලා පොත් ගහන්න ඔන දෙයක්ද.
දක්ස සැලසුම් කරුවෝ පවතින හැම සදකයක්ම තමාගේ අරමුණු වලට මෙහෙය වීම සමානය දෙයක්. ප්‍රස්න වලට උත්තර නැතිව ප්‍රස්නෙ කල් දමමින් ගියාම නැවත නැවත ප්‍රස්නෙ මතුවෙනව කියන දේ කියන්න බීලා කියවන පිස්සෝ ඔනෙද ඔයි. 😁😁😁😁
වසන්ත බංඩාර ව්‍යවස්ථා කුමන්ත්රනයේ ඉදිරිපෙල සාමජිකයෙක්...
E kohomada bn..
චමුදිත මහත්මයා ..ඔබ මෙි පිලිබද වගකව යුත්තන් සමග සංවාද කිරිම ඔබට බාරයි..
ජෙප්පන් පවා ඉන්නෙ ඔය පැත්තට සියලු පක්ෂ දැනුවත් මේවා.
New world order ajenta
True, the JVP cannot be trusted.
🙏
👍👍👍👍
ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ජාතිය බේරගැනීමෙ අවසන් අවස්තා හෝ ගාලා මේ දවස්වල මතු වේගෙන එන්නෙ😂
අනේ අපට වෙච්ච දෙයක්.මේකට සහබාගි වුන හැම සක්කිලියටම හෙන හතම ගහන්න ඔනා පනුවො නැතිව දුකයි ලැජ්ජයි.
අවසන් බලාපොරොත්තුව තවත් තරුණ පරම්පරාවක් කෘර ම්ලේච්ඡ ලෙස සමූලඝාතනය කර රටින් මුලිනුපුටා දැමීමයි.
එහෙම තමයි එයාලා බලය එයාලගෙ පවුල් කාටලය තුල තියා ගන්නේ.පාලන බලයට එන්න පුලුවන් තරුණ අයව නැති කරනවා.ඔය පවුල් පාලනයෙන් බලය ගලවා දැමිය යුතුමයි.පවුල් කීපයක් නඩත්තු කරනවා රටේ සියලුම මිනිස්සු.සාපයක් ඕක
මොනවා කිව්වත් ඔච්චරයි පොහොර නැවත්තුවේ ගොවිතැන නවත්තලා ගොවියා බිමට සමතලා කරලා ඉඩම් කොල්ලය පටන් ගන්න " විදුලිය නැති කරන්නේත් ඉඩම් කොල්ල කන්න තෙල් නැති කරේත් රට කාබාසිනියා කරන්න අනික තමයි රාජපක්ෂ පරපුර එදා සිට අද දක්වා කරලා තියෙන්නේ මුලු රටම උන්ගේ බූදලේ කියලා අයිති වාසිකම් ලබා ගන්න මුලු රටම හූරාගෙන ඉවරයි බැසිල් නරියා එලියේ ඉදගෙන ගානට මුලු රටම විකුනනවා ලන්කාවේ දේපොළ පිට රටවල් වලට ගිහින් හංගලා හීමීට රටේ ඉඩම් මුන්දලට ගන්නවා " මට හිතෙන විදිය තමයි ඒ " , මොකද කිව්වොත් සමනල කන්දේ ඝන්ඨාරය ඉස්සුවා කිව්වා " විල්පත්තුව කපන්න බදුර්දීන්ට අවසර දුන්නා ලන්කාවේ ජාති වාද අන්තවාදය ශරියා විශ්වවිද්‍යාලයයන් එතකොට සල්ලි අච්චු ගැහැව්වා ලන්කාවට කොරෝනා වයිරසය ගෙනාවා රටේ විනාශය වෙනුවෙන් පොහොට්ටුවේ දේශපාලුවෝ රැල සහ රාජපක්ෂ පරපුර මුලු රටම ජාතියම අගාධයකට දැම්මා රටේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නෝ බෙදා හරින්නෝ එහෙම ඕකුන්ම තමයි රටේ උද්දච්ච අහංකාර ජනතාව රට කාපියව් කියලා මේ මල යක්කුන්ට බාර දුන්නා
Sahathika aththa ..me sataka para haththa ratath janathawath vinasa kala ..maha paw kara paulak ..
@@nilusamarasinghe7569 උන් හිතාගෙන ඉන්නේ උන්ට අයිති රට කියලා අතීතයේ සිට ප්ලෑන් කරලා කරපු විනාශයක් මේ තියෙන්නේ හත්මුතු පරම්පරාවක්ම පෙරේතයෝ කුම්භායෝ පිරිසක්
තනිකරම ගොං කතා ටිකක් විතරයි. 😂
රටට කොරෝනා ගෙනාවේ රාජපක්ෂලා ද බන්😂
තවත් කාලෙකින් උබලා වගේ උන් නොකීවොත් පුදුමයි කොරෝනා හැදුවෙත් රාජපක්ෂලා තමයි කියලා 😂
යකෝ කොරෝනා හින්දා කඩා වැටුනු රට ගොඩනගා ගෙන එද්දි ඒක කරන්න ඉඩ නොදෙන්න හින්දා තමයි උද්ඝෝෂණ ස්ට්ර්යික් කලේ. රු. 5000/= තමයි අපේ වොයිස් කට් දුන්නේ කියලා ගොවියො කිව්වේ ඇයි බන් 🤣
වෙලදපොල භාණ්ඩ හිගයක් මවලා ඒවා හංගලා තිබිලා අහු උනේ ඇයි බන් 😂
තෙල් ඩෝසර් පිටින් හංගලා වෙලදපොල හිගය ඇති කරන්න කියලා හංගලා තිබිලා අහු උනේ කොහොමද බන්😂
ගූ නැව කියලා එකක් ගෙනාපු එකා කොහොමද බන් Npp එකෙන් වත්තලට නාමයෝජනා දුන්නේ 😂
යකෝ මේක ගේම් එකක් තමයි . රාජ්‍ය නිලධාරීන් ටික අල්ලාගෙන තමයි මේ ගේම් එක ගැහුවේ .
ඒකනේ බොල දැන් ඒකේ උන්නූන් රනිල්ගේ කර්ය් මන්ඩලයේ වැඩ කරන්නේ .
ආර්තිකය අහේනියක් හින්දා නම් අරගල කරේ මොකටද බන් කුරුස උස්සාගෙන බෞද්ධ විරෝධය දාගෙන දැගලුවේ 😂
කොටි මිනිමරුවො උස්සාගෙන උන්ව සැමරුවා කියලා කොහොමද බන් ආර්ථිකය වර්ධනය වෙන්නේ 😂😂
Friends what's the name of book he mentioned Victor nuland or something I couldn't hear it well.if someone finds please leave a comment.
I CAN'T UNDERSTAND. MR. CHAMUDITHA. ❤
විමල් ඇතුලු මෙතුමා හරි
චීනය ඒ ගොල්ලන්ගෙ සිතියම අලුතින් නිර්මාණය කරනව මේ දවස්වල....ලංකාවත් තව ටික දවසකින් අපේ සිතියමට ඇතලත් කර ගන්නව කිව්වොත් අපි පුදුම වෙන්න දෙයක් නෑ ඒගොල්ල...ලෝකෙ කවුරුවත් අප ආදරෙට නෙමේ ලංකාවට ලංවෙන්නෙ කියන එක වසන්ත බංඩාර මහත්මයට හිතාගන්න බැරි එක ගැනයි මට තියෙන ගැටලුව...
කාක්කෝ වගේ මදුරුවෝ.තෙල් ටැන්කි.එදා වගේ ඊනියා මවන මහා බිල්ල චින චින්තනය.
අපිත් නොදැන අප රවටන අමුතු හැත්තක් ඉන්නෙ මේකෙ..
අපි නම් පුරන් කුබුරක් හැදුවා ,,
මේ කියන දේවත් තේරෙන්නෙ නැත්නම් රටේ අනාගතයක් ගැන හිතන්න පුලුවන්ද?
මෙ වගේ කාලකන්නි ඉන්න රටක් තමන්ගේ අරමුන වෙනුවෙන් ඔනම පහත් කාලකන්නි රටේ ජනතාව ඇපේට තියලා මොනවද බලා පොරොත්තු වෙන සතුට හෙන ගහලා පනුවො තියන්න ඔනා මේවට සහබාගි වෙන හැමොටම...
ඔය කියන තැනට (උගුලට) ලංකාව පැටලිලා ඉවරයි.......
Shock Doctrine කරනවා කියන්නේ මෙන්න මේක තමයි...
චමුදිත නම් හොදටම බය වෙලා ඉන්නේ
මූත් රට මෙතනට වැටෙන්න හේතූන එකෙක් ...
කියන කතාන්ද ඔක්කොම හරි කියමුකො
කෙලම වෙන්ඩ නියමිතයි නම්
චන්දෙකින් මිනිස්සුන්ට ඕන පාලනය තොරගන්ඩ දෙන්ඩ කියන යොජනාව ගේන්නේ නැත්තේ ඇයි ...
අහාර හිගය එයි ...ඒක කුමන්ත්රනයක් නිසා නෙවෙයි
මූ ඇතුලු විමල්ලා ඔක්කොම එකතු වෙලා රටට කෙලොපු නිසා ...
අනේ පලබන් බO යන්ඩ ...
😂
Puk doctrine kiyanne ubei doctrine eka
Dr. Niroth sir va komatha contact karanne chamuditha sir
රට විනාශ කලේ සිංහල බහුජ්ජ චන්දදායක ගවරැල මිසක් වෙන කවුරුත් නෙමේ.
එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දෙන්න.
හා
නැති ලණු දීලා බිල්ලො මවලා
කඬ කඩවලා
රට ගෝතමාලාවක්
කරලා තොපි හිනාවෙයල්ලා ........
ලංකාව ජාතියන්ත්‍ර යුද අපරාද නීතියට අත්සන් කර නැහැ.
කොහෝම හරි හමුදාව අරගලයට වෙඩි තියයී කියලා තමා ගෝටාබය ගෙනාපු ලගම සිටි පිරිස හිතුවා.
ඊට පසු කුමංත්රනය කියා දොඩවීම විකාරයක්.
මෙ යකා ලෙඩෙක් 😂😂
Aiyo...natapalla
අනුරයියා ආපුවාම ඇමරිකාව එයාලට හොදට සලකනවා.බලන්ඩකො බොරු ද කියලා.අනුරයියා ත් ඇමරිකාවේ බලල් අතක්😅😅😅
රම්පේ කරපිංචා න්‍යාය.
E mokakda bn..
Fonseka is a American
උබලා පරාදයි මොනා කලත් මහජන ආන්ඩුවක් අපි හදන්වා
Meka gas ballek.
Hans Christian Andersen ගේ සුරගන කතා කරලිය වගේ
චීනය ආපු නැති එකේ දුක කියවනවා වගේ දැනෙන්නේ.
ලංකාව එරිත්රියාවක් කරල නතර වෙන්නෙ
හිටගෙන බොරු කියනවා දැකල තියනවද
ඔයා එහෙම කියන්නේ හරියට දැනගෙනද.ගෝටා එල්වීම පිටුපස සිටින සියලු බලවේග පිටිපස්සෙ හිටියේ ඇමරිකාව .තේරෙයි ටිකක් කල් යයි😅
මේ වගේ පොතේගුරාලා තමයි වරින් වර රට කෑවේ.කරන්න වැඩ නැති නිසා මනෝ ගහලා මරු කියෝනවා.
රටක් වට්ටන්න හොදම දේ මේ වගේ විකටයො දාල රට අස්තාවරයි කියල අඩබෙර ගහන එක. මේ රට ගොඩගන්න පුලුවන් ධනාත්මක චින්ත්නයක් තුල ඉදිරිය දකින තරුන පරම්පරාවට. අපිට ඇමරිකාව හෝ ඉන්දියාව ඇතුලු භූදේශපාලනය පාලනය කරන්න අමාරුයි. මුන් රටට කරපු මගුලක් නෑ. හැමදාම කලේ කතන්දර කියල ආතල් ගන්න එක.
එක අතකින් එහෙම හරි ලංකා යනවනන් ඒක එකක් 🤗 🌹
මෙ හාදයාට ඉතිහාසය මතක් කරලා දෙන්න....😂
B.s. ගෙමක්ද (ගොං භශනයද) ඔය කොයිදෙ ගැනත් දැනසිටීම වැදගත් වගෙම පොන්සෙකව නැති කරන්න ප්ලාන්ට් එකක් ද විය. හැකී සියලුම දෙනා කල්පනාවෙන්.
චමුදිත අහන්නෙ නැද්ද තමුසේ ඔයමනුස්සයා ඇදගෙන ඇවිත් තියෙන්නෙ කවුරු උන්න ඇදුම්ද කියල
ධනපති පංතියේ රෙදි අපුල්ලන්න කොහොමද ඔහොම උනේ
චීනයේ වැටුප් ලබන චරපුරුෂයෙක් විසින් අමෙරිකානු ඔත්තුකරුවන් ගැන විස්තර කරන සාකච්ඡාවක් ...
විමලාගේ බාප්පා 🤣🤣🤣🤣
වෙන්න පුළුවන් වෙලා ඇති කරුණු කාරණා එක්ක මිනිස්සුන්ට බියක් හදනවා..ඊටපස්සේ කියයි ජාති ආලය තියෙන රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න ඕන මේකෙන් ගලවෙන්න කියලා...මෙයාලා රාජපක්ෂලා කරඋඩ තියාගෙන ගමන ගියේ..රනිල් වික්‍රමසිංහ කොහොමත් අරගලය පාවිච්චි කරලා තමයි පිංජනා උනේ..මිනිස්සුන්ට බය ඇති කරලා මිනිස්සුන්ට කරන්නේ මොකක්ද කියලා හිතාගන්ට බැරි කරලා ජනාධිපතිවරණයේදී කියයි මොකක්ද කරන්න ඕන කියලා...
Dr Bandara is a selfless patriotic person, but ...............
කහ උණට තව කල් තිබෙනවා. චන්දය කිට්ටු වෙනකොට අපට බලන්න පුළුවන්
කහ උන ගත්ත කහ කුරුල්ලෝ, සුදු රෙදි හොරු, කහ රෙදි හොරු, කම්බ එතකොට හොරු යනාදී
කුරුල්ලෝ වේදිකා ගානේ බයිලා ගහනවා. එතකොට චන්ද දායකයන්ව එන්නත් කරන්න.
රනිල් සහ මයිනන්ගේ මොලයේ ඉහඳ පනුවන් ඉන්නවා කියලා බලව ගත යුතුය .
යුද්ධ කාලයේ තිබුනේ අපි වෙනුවෙන් අපි කියලා සල්ලි ගැරීමක්. ගොටයගේ ගෑනි
සල්ලි එකතුකලා. ඒකිගේ පුතා ඇවිල්ලා රුපියල් ඩොලර් වලට හරවලා අරගෙන ගියා.
ශිරන්ති, මේ ගෑනි , ඩේසි ආච්චි ඔක්කොම කම්බා හෙරියන්.
අපි ඔක්කොම 1948 පටන් කලේ ''තොපි වෙනුවෙන් අපි'' කියලා මුන් සහ මන්ගේ පවුල් සහ
මුන්ගේ නාදය නඩත්තු කිරීමය. අපිට දැන් මේවා අවබෝධ වෙලා. දැන්වත් මුන්ව නසමු.
දිය යෆ්ටි ගින්දර අරගෙන යන මේ බටලන්ද යකා සහ මයිනා යක්කු වහාම අපායට පන්නමු.
නැත්නම අපි ඉන්දියාවේ, චීනයේ සන ඇමරිකාවේ වහල්ලු වෙනවා. තව කල් මරමින් ඉන්න එපා.
අපිව අපි නොදැනීම වහල්ලු බවට පත්වෙනවා. මුන් නම් රටින් පැනලා යාවි. අපේ සල්ලි
වලින් ගත්ත පිටරට ගෙවල්වල සතුටින් සිටීවි. ඊට පළමුව මුන් ඔක්කොම වනසන්න.
නයා බෙල්ලේ ඔතාගෙන ''කනවෝ ! කනවෝ'' කියා කෑ ගසන්නට එපා!!
වහාම මරා දමන්න. මේ විස ඝෝර නාගයාව හීලා කරන්න බැහැ . මරා දමන්න.
Protest in front of US embassy.
Sarath Fonseka was denied US visa to UN in 2017.
බටලන්ද සූරියකන්ද අඩුවෙන් කරකවන්න පුළුවන්
මේ යතා මානසික ලෙඩෙක් ……
👌👌👌👌👌👌👌👌👌🤣🤣🤣🤣
මෝඩයින්ට වීරයො කියල රට බාර දීල හැමදාම කෙරුවෙ ඕක. අපේ අනාගතය විනාශ කලාට තොපිට ශාප වේවා . තොපිට මිහි පිටදිම හෙණ ගහපිය. අසරණයින් කුස ගින්නෙ… තොපි ඔක්කොටෝම ශාප වේවා ! ශාප වේවා ! ශාප වේවා !
😯😯😯😯😯😯😯😯😯😯
බයිලා Dr.Wasantha.
ඔහු කතා කරන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ කතාවක් පමණි.
බුද්ධි අංශ 😂😂😂😂😂
Chamudita mahana una.oyalata duwana gaman bana ahanta wenne. Moko Harley Davidson wage from Europe
What is that CIA book he is referring
CIA Psy-Ops technique description book
ගෙනාපු එකා කෙළවලා ගියාට පස්සේ ආයෙ බලයට එන්න පොටක් හොයන එවුන්. වීරවංශට ඔච්චර ලොකු ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද? උඹලා ගෙනාපු ලීක්වාන් යූ, මහතීර් මොහොමඩ් ෆේල්. දැන් බයිලා ගහනවා
මිනිස්සු පාරට ආවේ බොරුවට ආයෙත් එන්නේ නැහැ මහත්තයා
මාලිමාවට ජයවේවා
thopita onaa dhinannamai.....rata suddata indiyaawata ............treacherous Jeppo
සක්කිලි ජෙපි හිගන බල්ලෝ......😂😂
@@nimaljayasiri6065The JVP does not say anything against the USA and India.
@@Sasanka197 That's why i said jeppas are treacherous dogs especially given what they stood for in late 80s ......They think by being nice with the US embassador in SL, they will be spared....they're mistaken. US wants total submission or you fu..ked...!!! Jeppo doesnt know this reality.
😂 නොදකින් හිගන ජෙප්පෝ ගූ කාපිය
Anurarayaii.sathe kalakaniya.
ඔය පොත නම පැහැදිලිව සදහන් කරන්න
`Gall Face Struggle-Systems Change or Anarchy'. Author award-winning writer Sena Thoradeniya.
@@kothmalerathna4387 මමත් කියෙව්වා, පාට පක්ෂ භේදයකින් තොරව හැමෝම කියවන්ඩ වටින පොතක්.
makeup එන්න පුළුවන් අපි බලමු
මෙයාලා තමයි ජාතිවාදය පතුරලා ගෝඨාභයට බලය ලබා ගන්න උදව් කළේ...දැන් තව බොරු වගයක් පතුරනවා
Uba wagei moda andha p0nnayek h*ththo
IMF role?
මේ මිනිහා පයිත්තියන් දොඩවනවා
Ubalata thamai paiththiyan
haki saama kenekma wagaa karaganna kiyanna .
Sarah fonseka okawa bomben marunanan rate prasna naaa.
මූ ඇවිල්ලා පනික්කි විමල්ගේ ගොලයෙක් . මුන් කවදාවත් මහින්දට ගහන්නේ නෑ කොච්චර බැසිල්ට ගැහුවත්.
wayasak dial danne nehe aluth loke gena
Lokka oya monada danne aluth lokaya gana.😂😂😂
Ane palayan china padi karayo 😂😂😂
ඔය මහත්තයා කියන තරම් කොල්ලො කෙල්ලො හරක් නෙවෙයි.ඒ අය ලස්සනට හරි මගට මේක ගේන්න පෙරමුණ ගන්නවා වැඩිහිටියන්ටත් හරිමග පෙන්වමින් මාලිමාවට සහයෝගය ලබාදෙමින්
උන් තරම් මීහරක් වත් මෝඩ නැහැ බන් 😂
හෑස්ටැග් ගහන්න තරම් මොඩ උනු, අනුරගේ අතේ පැලවෙන බේගල් විශ්වාස කරන්න තරම් මෝඩ උන් ගැන කවර කතාද බන්😂
BRICS එක එතකොට බොරුවක්ද
ඒක ඇත්තක්.ඉතාම වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා.
රාජපක්ශලා කියන්නෙ අමු කාලකන්නි පව්ලක්, සක්කිලි
කවුද දැන් රනිල් ජනාධිපති කරේ පොහොට්ටුව. මුන් එක කියන්නේ නෑ. පනික්කියා රනිල්ට කිව්වේ නැද්ද ජනාධිපති තුමනි මට මගේ රාජ්‍ය දෙන්න කියලා. මූ දැන් ඕවා දන්නෙ නෑ වගේ කියවනවා
mona wihiluda nandalal enna kalin chene koheda hitiye
Okkoma atta unat ewata kisima wesadumak denna bari una hora takkadi andu mewata waga kiyanda oni 225 marala danna akek na ne hari nayakek ape ratata kawada labeida😢
Adarsamatpahadilikirimak
Dhenatama keeree samba kg 1k rupeeyal 350k vela iverei. Hondha , hondha sellam idhiriyata.