Ado math me tikamai danna heduwe ... welawata comment tija beluwe ... kauru hari dala nettan danna heduwe.. e wachana tikanam kawadawath amathaka wenne ne.. 😍😍😍
Hemal sir is one of the memorable teacher I've met so far. His actions always align with his words, making him a remarkable character. I learned many important things from Sir that are still valuable today. 😇✨️ I am currently pursuing my studies at FMSC, University of Sri Jayewardenepura and I owe a significant part of my success to his invaluable guidance and support. ❤❤❤🙏
හේමාල් සර් ගේ ක්ලාස් ගිය කෙනෙක් කවදාවත් accounts අමාරුයි කියන්නේ නෑ...ජීවිතේ ත් කියලා දෙන ආදරණියම ගුරුවරයෙක්❤❤❤
Ou
"ලමයි මන් ඔයාලගෙන් මෝඩ ප්‍රශ්නයක් අහන්නද"🥺අනේ අපේ සර් 🥺❤❤
❤️
❤
අපේ සර්❤
🥺
2023 හේමාල් සර්ගෙ ක්ලාස් යන A/L සෙට් එක මෙ පැත්තට❤
පොල් බූරුවෝ සෙට් එක.
ඒක මරු , බොල
ඕ
"ඔය කහ පාට ටී ෂර්ට් එක හොල්ල හොල්ල ඉන්නේ ගාණ හදලද"....
😂😂 බලංගොඩ අපි ✌️👊
ආදරෙයි සර් 😍💚💙💜️💪
සුන්දර mathaka ජීවිතේට එකතුකරපු සර් කෙනෙක්
ගිණුම් + කරන පන්තිය = හේමාල් පෙරේරා 😍 මාත් යන්නෙ මේ සර්ගෙ ක්ලාස්මයි 😊 වැඩිය වැල්වටාරම් නැතුව කරුණු මතකෙට යන ලෙස විහිළුවෙන් උගන්වන මාරම සරල සර් කෙනෙක් ♥️🔥
මාත් යන්නෙ සර්ගේ ක්ලාස් හරිම සතුටුයි මට
ජීවිතේ දැක්ක ආදරණීයම ගුරු පියෙක්...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්...🙏🙏🙏❤️❤️❤️
මම,බිරිඳ සහ මගේ ළමයි මොනවහරි තත්වෙක ඉන්නවනම් ඒකෙන් 70% අයිතිකරු තමයි සර්.
ජයවේවා සර් 🙏🙏🙏🙏
"ලමයි මන් ඔයාලගෙන් මෝඩ ප්‍රශ්නයක් අහන්නද" old is gold🥺
ගිණුම් + කරන පන්තිය = හේමාල් පෙරේරා 😍
හේමාල් සර්..
කහ පාට ටී සර්ට් හොල්ල හොල්ල ඉන්නේ ගාන හදලද ?
නියමයි ළමායි..
අන්තිම චුට්ට තමයි හොදම චුට්ට ළමයි
ළමයි මන් මෝඩ ප්‍රශ්නයක් අහන්නද?
මෙතනත් ඉන්නවා ජාතික වස්තු
සමහරුන්ට පිස්සු වගේ ළමයි.. ඔලුවත් කහ කහා තඩි බල බල ඉන්නවා 😂
තාම පන්ති ඉවරත් නෑ.. සමහරු යන්න මල්ලත් හදාගෙන.. ඔව් ගම්බට්ටා මගට ඇවිල්ල ඉන්නවා නේ.. 😅
අද ආපු නැති අයගේ ලෝකේ මේවා නෑ..
සමහරුන්ට ඉතින් එන්නේ නෑ.. මැටි නේ.. මැටි දිය කරලා දාන්න ඕනේ..
ගැණු ළමයි මෙයාට කීයක් හරි එකතු කරලා දෙන්න cal එකක් ගන්න
තවම ඔලුවෙ මැටි හිරවෙලා කියලත් කියනවා
Ado math me tikamai danna heduwe ... welawata comment tija beluwe ... kauru hari dala nettan danna heduwe.. e wachana tikanam kawadawath amathaka wenne ne.. 😍😍😍
2026 AL oy tikma tama apith kiynne 😂 e unta sir mar widihta supiriytma ugnnva ai amthka wenna❤
2025 A/L මාත් යන්නෙ මේ සර්ගෙ.. ජීවිතේ දැක්ක සාර්ථකම, ආදරණීය ගුරුවරයෙක්.. .සර්ට දීර්ඝායුෂ ලැබේවා!❤
Class එකේ බයිලා ගහලා නෑ
TH-cam upload කරන්න video cut කරලා නෑ
ජීවිතේ ගැන හෑලි දොඩන්නේ නෑ
අනෙක් සර්ලට මඩ ගහන්නේ නෑ
අනෙක් සර්ලගේ පන්ති වලට යන්න එපා කියන්නේ නෑ
තමන් ගැන පංපෝරි ගහන්නේ නෑ
තමන්ගේ වාහන ගැන පම්පෝරි ගහන්නේ නෑ
ගොන් ජෝක්ස් දාන්නේ නෑ
කවදාවත් මම පොර වෙන්න යන්නේ නෑ
අනෙක් සර්ලගේ පේපර් , ටියුට් පන්නලා තමන්ගේ වගේ දෙන්නේ නෑ
A/L පේපර් පන්නලා මාට්ටු වෙලා නෑ
කොටින්ම කිව්වොත් සබ්ජෙක්ට් එක හරියටම නූලට තිතටම කරනවා
❤️ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු ❤️
වීශේෂයෙන් මතක් කරන්න ඕනේ ගුරුවරු දෙන්නෙක් තමයි හේමාල් සර් හා බණ්ඩාර සර් කියන්නේ Specially Commerce Stream එකෙන් A/Level කරපු කට්ටිය ඒක ගොඩාක් දන්නවා 👍❤
"සමහර අයට පිස්සු වගෙ ළමයි." හේමල් සර්❤
මේව මේ ලොලි පොප් ගණන් 🥺❤️
දැකීමත් සතුටක්.මගෙත් ආදරණීය ගුරුතුමා.රත්නපුර class එකෙ.ඔබ නිසයි campus ගියෙ.අද හොඳ තැනක ඉන්නවා මම.free card දීලා ඉගැන්නුවේ ඒ කාලෙ සල්ලි නැති නිසා.දීර්ඝායු වේවා ඔබතුමාට.
Accounting = hemal sir❤
Econ , bs = bandara sir ❤
අද තැනක ඉන්නවානම් හේමාල් සර්, බණ්ඩාර සර් නිසා තමයි 😍❤
ළමයි මම මෝඩ ප්‍රශ්නයක් අහන්නද?නිල් පාට ටීෂර්ට් එක හොල්ල හොල්ල ඉන්නෙ ගාන හදල ඉවර වෙලාද? සමහර අයට පිස්සු වගේ ලමයි😍 අපිව ඉහලම rank 1ක් එක්කම cmpz යන්න පාර හදපු අපේ සර්❤
කො බලන්න 2024 A/L ලියන සෙට් එකහ් 😌❤️
හදන ගාණක් Class ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඉවරවුනාම ළමයි සේරම යන්න ලෑස්තිවෙනවා
සර් " ළමයි අනිත් ගාන පිටුව පෙරලන්න😂 දැන් බස් හෝල්ට් එකේ තිබ්බ කකුල ආයේ ගන්න"😂 ජීවිතේ කවදාවත් ඒ feeling එක අමතක වෙන්නෑ සර්❤
ටියුෂන් එකට සමාජෙන් එල්ල කල චෝදන තියෙන කුල්කයේ අපි නෑ.
මන් ටියුෂන් නවත්තල ලංකාවෙන් ආවෙ මේ අවුරුද්දේ . දරාගන්න බැරි වේදනාවක් ළමයි ගැන දැනුන මට.
Entertainment tuition එක ඉවරම කරන්න ඕනි , පට්ට වේදනයි , ළමයි යන්නෙ සමහර පන්ති කතා අහන්න. Record කරන් ඇවිත් town එකෙත් අහනව.
සර්ල පන්තියෙ කිවුවෙ නෑ ගොබ්බ කතා. ආතල් එකට බැන්න මිසක්.
💗💗💗 ජය වේවා සර් 💗💗💗
"මම පොඩි මෝඩ ප්‍රශ්නයක් අහන්නයි යන්නේ" හේමාල් සර් ❤❤
Accounting නම් හේමාල් සර් තමා ඉතින් .................එකෙ වෙනසක් නෑ ..........💗💗💗💗ඉගෙන්විමත් සමඟ ජිවිතේ ගැන කියාදෙන අපූරු ගුරුතුමා ❤️❤️♥️♥️
ගිණුම්+කරණ පංතිය- හේමාල් පෙරේරා❤ අපේ sir හැම ළමයෙක්ටම සාධාරණ විදිහට උගන්වන ගුරුවරයෙක්, වැල්වටාරම් නැතුව ඇත්ත උගන්වන ගුරුවරයෙක් ✨️
හේමාල් පෙරේරා+නාමල් දිලන්ක=Account
ඇස් දෙකෙන් දැකලා නෑ හැබැයි ඔන්ලයින් විතරයි.ගුරු දෙවියෙක්.❤
හේමාල් සර්, ගිණුම්කර්ණය සම්බන්ධයෙන් ජීවිතේ ගොඩ දාගන්න විතරක් නෙමෙයි, සාමාන්‍ය ඡීවිතේ ගොඩ දාගන්න, සාර්ථක ජීවිතයක් ගත කරන්නෙ කොහොමද ඒ හැම දෙයක්ම සර්ගෙන් ඉගන ගත්තා😊 දහසක් දුවා දරුවන්ගේ ජීවිතේ හොද තැනකට ගේන සර්ට ගොඩක් පින් 🙏🙏❤ තව තවත් දුවා දරුවන්ගේ නැණ නුවන ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏💗
මනුස්සකම් හදුනන හදවතේ ඉන්න ගුරුවරයෙක් ❤
අනේ හේමාල් සර් පුදුම සතුටක් සර් මෙහෙම දැක්කම රත්නපුර ගෲප් ක්ලාස් එකේ මතකයන් සදා අමරණීයයි
සර් වගෙම අපෙ අතරින් සමුගත්ත රුවන් සර්❤ තවත්
දීර්ඝකාලයක් ඉදිරියටම යන්න සුභ පතනවා❤
සර්ගෙ වචන වලින් මාව වට්ටගන්නෙ නැතුව අල්ලන් හිටපු වාර අනන්තයි. Proud to be a Hemal perera's student♥️
හේමාල් සර් ❤විෂයට අමතරව ජීවිතයත් කියලා දෙන ගුරුවරයෙක්. Thank you sir දෙන motivation වලට
ගිණුම් + කරණ පන්තිය = හේමාල් පෙරේරා ❤
ලමයි අන්තිම චුට්ට තමයි හොදම චුට්ට
මේ ගානත් හදලම යමු ❤️
මං 2022 a/l කරේ .මගේ ජිවිතේ ආසම සර් කෙනෙක් කියන්නේ හේමාල් සර් කියන්නේ❤ .කිය දේ කන හරහා මොලේට යන්න කිවුවේ එක පාරයි එවා හදවතටම දැනුනා මං acc විශයට ආස සර් නිසාමයි❤
අනේ අපේ හේමාල් සර් ❤❤❤❤❤❤ මෙහෙම දකින එකත් හරිම සතුටක් ❤❤❤❤❤
හේමල් සර් නිස තමයි මට accounting පුළුවන් උනේ හේමල් සර්ට ගොඩක් ආදරේ යි ......
Sakya set eka me konata❤
" අන්තිම චුට්ට හොඳම චුට්ට " ❤️
ඔය කහපාට ටීශර්ට් එක ඇඳන් හොල්ල හොල්ල ඉන්නෙ ගාණ හඳලද.? 😅
ළමයි මම ඔයාලගෙන් මෝඩ ප්‍රශ්නයක් අහන්නද.?😂
තව පොඩි පොඩි කතා ගොඩයි...
අනිත් අයට මඬ ගහන්න ළමයිගේ කාලේ කන ටියුශන් ක්ලාස් අතර... ළමයි ගෙ කාලේ විනාස නොකර ඉලක්කමක් බැරි එකෙක් හිටියත් ඌවත් ගොඩ දාගෙන යන හේමාල් සර්.... ❤️
නියමයි සර්..මුතුගල සර්ලාට හොද පාඩමක්
අපේ සර්🥺❤️ Accounting තමයි අමාරු කියලා අනිත් ළමයි කියද්දි අපේ ආසම ලේසිම subject එක Accounting 😌❤️. අපිට උගන්නලා ජීවිතේ ගැන කියල දුන්න සර්ට ගොඩක් පින්💖...
ඒ වගේම සර්ගෙ ගෝලයෝ නාමල් සර්, දුලංජය සර් ගොඩක් පින්. 🤍✨
අන්තිම චුට්ට තමයි හොඳම චුට්ට
ඔන්න මං මෝඩ ප්‍රශ්නයක් අහන්න හදන්නෙ..
හොල්ල හොල්ල ඉන්නෙ ගාන හදලා ඉවරද..
ඇයි යන්න හදිස්සිද..කමක් නැ මේ ගානත් හදලම යමු..
මේ ටික අහගන්න ඔය මැටිටික දියකරගන්න..
තවම මතකයි❤ අපෙ සර්
අන්තිම චුට්ට හොදම චුට්ට.
Hemal Sir❤️🫡🙏
අනේ අපේ සර්♥️.හරිම සතුටුයි.බුදුසරණයි සර්..🙏🙏
අද campus යන්නෙ sir නිසා තමයි.acc එපාම වෙල තිබ්බ එක ආසම subject එක උනෙ sir නිසා..(2020A/L batch)❤
තවත් දිගු කාලයක් දස දහසක් දරුවන්ගේ නැණ පාදන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය දීර්ඝායුශ ලැබේවා 🥺❤🙏
හේමාල් සර් කියන්නෙ ගුරු දෙවියෙක්. දැකපු වටිනම ගුරුවරයෙක්... ජීවිතේ කියාදෙන ගමන් accounting. ❤❤❤ ආඩම්බරයි සර් මෙහෙම දකින්න ලැබෙන එකත්...Hemal sir ඔබට දීර්ඝායු ලැබේවා...!!!
අපේ සර්❤️ sir nisa tama api goda giye..(2021 A/L)
අපේ සර්❤ " අන්තිම ටික තමා හොඳම ටික" කවදාවත් අමතක නොවන වචන ගොඩාක් තියෙනවා.accounting වගේම ජීවිතේට පාඩම් කියාදුන්න ගුරුවරයෙක් තමා හේමාල් සර්❤💫
Ane ape sir 🤗❤️ නියම ගුරුවරයෙක්😇
අනේ අපේ සර් .
හොදම හොද ගුරුවරයෙක්..
දැක්කම ගොඩක් සතුටුයි ..
❤❤❤
Accounting නම් හේමාල් සර් තමා❤❤❤
Accounting නම් හේමාල් සර් තමා 💪❤️
ළමයි ලියන්න නෙමෙ Accounts තියෙන්නෙ හදන්න.ඔය මොලේ මැටි දිය වෙන්න ඕනෙ.මොකද යන්න හදිස්සිද පහළ ගම්බට්ටො ඇවිල්ල ඇති 😂ආදරෙයි සර් ❤
මම 2023A/L.සර් තමයි මගේ වීරයා ❤❤..'මන් පොඩි මෝඩ ප්රෂ්නයක් අහන්නද ❤❤❤
තව බොහෝ දරුවන්ට උගන්වන්න ශක්තිය ලැබේවා සර් ටයි කාර්යය මණ්ඩලයේ හැමෝටමයි.බුදුසරණයි
ඔය හොල්ල හොල්ල් ඉන්නේ ගාන හදලද?😂😂😂❤
Hemal sir..හෝමාගම සතොස ගාව සර් class කරපු කාලේ ඉදන්ම දන්න හොඳම ගුරුවරයෙක්..
හේමාල් පෙරේරා 😍😍😍2004 A/l😍😍 රොටරි නුගේගොඩ කවදාවත් අමතක නොවන ගුරු පියෙක්.
ඉගෙන ගන්නෙ නැතුව මුකුත් ලැබෙන්නෙ නෑ ❤ Thank You Sir
Lahiru ayye sirge sarthakathwe sir ge hinawa 🥲 ekata ahu unoth eka dawask aye ♥️
ගිණුම්+කරණ පංතිය❤ හේමල් සර්
ගොඩක් ආදරෙයි Hemal Sir🥺😍❤️🔥 සර් නිසා තමයි acc පුලුවන් උනේ 🥺❤ සර් ට පින් ගොඩක්
යනවා නම් යන්නම ඕනි ගිණුම්කරණය පන්තිය ❤.
ජීවිතේ දැකපු ආදරණීයම ගුරුවරයෙක්.... ❤
කලු පාට ටී ශර්ට්.. හොල්ල හොල්ල ඉන්නෙ ගාන හදලද? තාම මතකයි ඒ වචන ටික ❤️
2025 da ?😂
අමතක නොවන වදන් ඒවා..😍😍
සර්ගේ වචන hart touching❤❤
සර්… ගොඩාක් පිං අපිව ගොඩ දැම්මට 🙏
අපේ සර් ..ජීවිතය තුල දැක්ක සැබෑ ගුරුවරයා ඔබයි..අද ඉන්න තැනට එන්න අඩිතාලම දැම්මේ ඔබ.ඔබට සදා ණයගැතියි සර් ..තව කාලයක් දරුවන්ගේ නුවණ පාදන්න ශක්තිය ලැබේවා !!තෙරුවන් සරණයි..(2008 A/L)
තෙරුවන් සරණයි සර්...ජීවිතයේ මුනගැහුණු වීරයෙක් 🙏🙏🙏
"ලමයි මං ඔයාලගෙන් මෝඩ ප්‍රශ්නයක් අහන්නද" සර් ❤❤❤
විෂය විතරක් නෙමේ ජීවිතෙත් කියාදීපු ගුරුවරයෙක්.දීර්ඝායුෂ වේවා සර්.🙏❤️🙏
Accounting nm hemal sir thama..💯👌🏻
අපේ සර්, ආයේ ජාතික වස්තුවක් තමා ❤❤❤😍
අපේ සර්❤️ මගෙ ජීවිතේ හමුවුණු හොඳම ගුරුවරයා❤️🙏
හොද ගුරු වරයක් මගේ දුව ත් සර් ගෙ පන්ති තමයි යන්නේ
Greatest and best teacher when I ever met.
My hero ❤
මේ වගේ ගුරුවරු ඉගැන්නුවා විතරක් නෙවෙයි.ජීවිතේ ගැන ලස්සන පාඩම් කියලා දුන්නා🥺...අදටත් අපි සමහර දේවල් වැරදුන තැනකදි මතක් කරනවා..."හේමාල් සර් දවසක් මෙහෙම කියුවා මතකද" කියලා😂❤
ලොලිපොප් accounting වෙනම මානයකට අරන් ගිය අපේ සර්❤️🔥
හැමෝම අමාරුයි කියන accounts අපිට ලේසි වුනේ සර් හින්දා.. සර් accounts කියලා දුන්නු විදිය තාම මතකයි. සර් නිසා තමා අද කැම්පස් යන්නේ. ඒ දවස් වල කියලා දුන්නු accounts තාම මතකයි. Thank u හේමාල් සර්, නාමල් සර්. ❤️
ආදරෙයි.සර් නිසා accunts නතින් උනා...අමාරු ගනන් කියල දුන්නාම හිරි ගඩු පිපෙනව මේ තරම් අමාරු එකක් සර් හිනා වෙලා ලස්සනට කියල දෙන නිසා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතේ ඉන්නෙ සර් ඔයා............
හොදට මොලේට දාගන්න...ඔය මැටි දිය කරලා... 🥲😂😂😂 වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම ආදරණීය ගුරුවරයෙක්....♥️ Hemal sir...♥️
ගිණුම්කරණය නම් හේමාල් සර් තමයි❤
දෙවියෙක්❤
Hemal sir is one of the memorable teacher I've met so far. His actions always align with his words, making him a remarkable character. I learned many important things from Sir that are still valuable today. 😇✨️
I am currently pursuing my studies at FMSC, University of Sri Jayewardenepura and I owe a significant part of my success to his invaluable guidance and support. ❤❤❤🙏
Mama asama sir kenek thamai neh.. second shy accounts goda da gaththe sir nisa.. ❤❤
හම්බ වුනු හොදම ගුරුවරයෙක් ❤
ළමයි මං ඔයාලගෙන් මෝඩ ප්‍රශ්නයක් අහන්නද 🥺❤️
Accounting නම් හෙමාල් සර් තමා ❤️😍
I'm so glad to see you sir God bless you and may all your dreams come true
හේමාල් සර් , නාමල් සර් , තරිඳු සර් 💗
අපේ සර්.............❤
"ළමයි මම ඔගොල්ලොන්ගෙන් පොඩි මෝඩ ප්‍රශ්නයක් අහන්නද " 😂 Hemal sir ❤️🥰
Hemal Sir 🥺❤️❤️ මගෙ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා . Accounting විතරක් නෙමේ ජීවිතේම උගන්නපු ගුරුවරයෙක් 🥺
best Accounting teacher❤❤❤❤❤
"කෙල්ලො ඉතින් ඔලුව කහනව, තඩි බලනව, ගාන හදනව..." 😅❤
හරියටම අවුරුදු 10කට පස්සේ දැක්කේ සර්ව❤
අන්තිම චුට්ට තමා හොදම චුට්ට ......😂 හේමාල් සර්
Mamath yanne hemal sirge class niyametama thithata ugannanawa ❤
හේමාල් සර් ❤️ මගේ හදවතේ ඉන්න මාව ගොඩදාපු සර් 😁❤️
The greatest pride of accounting ❤😊
ලමයි අන්තිම චුට්ට තමයි හොඳම චුට්ට ❤❤
සර්❤ගිණුම්+කරන පන්තිය😌