රුහුණු මහා කතරගම දේවාලයේ කප් සිටවීමේ මංගල්‍යය 2023 | Kataragama News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • රුහුණු මහා කතරගම දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍ය අද අලුයම යෙදුණු සුභ ‌මොහොතින් සිදු කරන ලදි. ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වන්නේ මෙයින් දින 45කට පසුව වේ.
    #kataragamaperahera
    #KataragamaDewalaya
    #katharagama

ความคิดเห็น • 16

  • @ceylontuskers
    @ceylontuskers ปีที่แล้ว

    🙏🙏🙏

  • @monishawalpolapitiya5763
    @monishawalpolapitiya5763 ปีที่แล้ว

    ❤🙏❤️🙏❤️🙏❤️

  • @sadisagunathilaka4751
    @sadisagunathilaka4751 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @drtamilkrishnareddiyarvilati
    @drtamilkrishnareddiyarvilati ปีที่แล้ว

    ✨✨✨

  • @dineshlakmal-mg1ge
    @dineshlakmal-mg1ge ปีที่แล้ว

    Perahara kiyatada patan ganne

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 ปีที่แล้ว +1

    ඇයි මේ පාර කලින්ම කප් සිටුවල තියෙන්නේ ...පෙරහැර තියෙන්නෙ කවද්ද .....ඇසල පෝය තියෙන්නෙත් අගෝස්තු 1 නේ මේ පාර ....🙄

    • @nethmikaumada903
      @nethmikaumada903 ปีที่แล้ว

      ජූලි පෝයෙන් තමයි හැමදාම පෙරහැර ඉවර වෙන්නේ.
      අගෝස්තු තියෙන්නේ නුවර පෙරහැර .
      මේ පාර ජූලි මාසේ මුල නේ පෙරහැර තියෙන්නේ .

    • @nethmikaumada903
      @nethmikaumada903 ปีที่แล้ว

      ඒ ජූලි පෝය මාසෙ මුල තියන නිසා.

    • @adithyaadeshan2250
      @adithyaadeshan2250 ปีที่แล้ว

      @@nethmikaumada903 ජුලි මුල තියෙන්නෙ අධි ඇසල පෝයනෙ..ඇසල පෝය තියෙන්නෙ අගෝස්තු මුල.
      ...

  • @sugathperera7479
    @sugathperera7479 ปีที่แล้ว

    🙏🙏🙏🦚

  • @nethmikaumada903
    @nethmikaumada903 ปีที่แล้ว

    ගිනි පාගන්නේ ජුනි 29 ද , නැත්නම් 30 ද ?

  • @narasinghemotors2401
    @narasinghemotors2401 ปีที่แล้ว

    Kawadda pads yatrawa kumanin pagan ganne

    • @nethmikaumada903
      @nethmikaumada903 ปีที่แล้ว

      පටන් ගත්තා ගිය මාසේ.

    • @nethmikaumada903
      @nethmikaumada903 ปีที่แล้ว

      පෙරහැරට දින 45 කට කලින් තමයි පාද යාත්‍රාව පටන් ගන්නේ

  • @sumedhaharshanath7905
    @sumedhaharshanath7905 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏