කතරගම කිරිවෙහෙරේ ඔබ නොදත් ඓතිහාසික පසු බිම/katharagama kiri wehera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 63

  • @user-jz8zb3kq6y
    @user-jz8zb3kq6y 3 ปีที่แล้ว +13

    ඉතා වැදගත් , කාලීන වැඩසටහනක් , මෙය නිර්මානය කිරීමට දායක වූ කොබවක ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට පින් අත්වේවා

    • @rasinduprabath1083
      @rasinduprabath1083 2 ปีที่แล้ว

      කතරගම කිරි වෙහෙර ගැන විස්තර

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🇰🇼🙏🇱🇰🙏🌺🙏🌸🙏🌷🙏🌺🙏🙏🌻🙏

    • @mudithagamage3690
      @mudithagamage3690 10 หลายเดือนก่อน

      අනේ වාසනාවන් වාසනාවන් වාසනාවන් සාධු සාධු සාධු සාධු සාධු 🙏සාධු බොහොමයක් පින් අනුමෝදන් වේවා !

  • @AmodyaGimhan
    @AmodyaGimhan ปีที่แล้ว +3

    Budu saraniii

  • @neelanshineela461
    @neelanshineela461 5 ปีที่แล้ว +7

    මෙහාමුදුරැවන්ටද.වෙඩිතිබිිබෙ.හරිම.පින්වන්ත.පෙනුමක්.තියෙන්නෙ .තෙරැවන්සරනයි හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා

  • @priyangikasamanthi4021
    @priyangikasamanthi4021 5 ปีที่แล้ว +6

    දුසරණයි දෙවි රැකවරණයි ,ගොඩක් ලස්සනයි ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว +2

    කිරි වෙහෙර මහා චෙෙත්‍යය රාජයාණන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @SawbhagyaWeerathungaarachc-k3n
    @SawbhagyaWeerathungaarachc-k3n หลายเดือนก่อน

    පින් pirunuthan නෙත් දකිත්වා. තෙරුවන් saranai

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว +2

    අද මම තව තවත් කරුණු වලින් දැනුවත් වුණා. කිරි වෙහෙර මහා චෙෙත්‍යය රාජයාණන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว +3

    සාදු සාදු බුදුසරණයි

  • @anoopanoop1090
    @anoopanoop1090 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu මාගේ namaskaaraya වේවා මාගේ බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷🌸🌸🌸

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි

    • @siriyakanthi5520
      @siriyakanthi5520 2 ปีที่แล้ว

      පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිරෝගි සුවය ලැබේවා තේරුවන් සරණයි

  • @MaleeshaMaleeshagimhhan
    @MaleeshaMaleeshagimhhan ปีที่แล้ว +1

    Saadu saadu saadu budu saranai loka waasi siyaluma denata yahapathakma wewa❤🙏🙏🙏

  • @HWansa-if2kk
    @HWansa-if2kk 5 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .ගොඩාක් වට්නවා.ගොඩාක් දෙවල් දැන ගත්තා .

    • @joseelisha7753
      @joseelisha7753 3 ปีที่แล้ว +1

      A tip: watch movies on KaldroStream. Me and my gf have been using them for watching loads of movies these days.

    • @gaellucas8705
      @gaellucas8705 3 ปีที่แล้ว +1

      @Jose Elisha yea, been using kaldroStream for since november myself :D

    • @orionjaziel7342
      @orionjaziel7342 3 ปีที่แล้ว

      @Jose Elisha Yea, have been using kaldrostream for months myself :)

  • @KumuduKumari-z2t
    @KumuduKumari-z2t 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏😲

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว +5

    මටත් යන්න ආසයි තාම පෙරුම් puranawa..

  • @upalig.g6650
    @upalig.g6650 5 ปีที่แล้ว +3

    Patta lassanay nee..bohoma pin hamotama.godak dewal igena gatta

  • @kusumsantha9549
    @kusumsantha9549 5 ปีที่แล้ว +4

    Kiriwehera api wandana karata.me wage loku atitayak dan naa.et dana gatta.obalata bohoma sthuthiy🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @upalig.g6650
    @upalig.g6650 5 ปีที่แล้ว +3

    Hari lassanay.nayaka hmuduruntat budusaranay.

  • @kgkstudio6673
    @kgkstudio6673 3 ปีที่แล้ว +2

    theruwan saranay obata obe nalikawata

  • @සදුනිසදුනි-ඪ1ජ
    @සදුනිසදුනි-ඪ1ජ 5 ปีที่แล้ว +4

    Hari lassanay .api giyta wandata me wage atitaya gan dan naa.et me wada satahana watinawa apita.🌻🌻🌻

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Saduni
      Kohomada oyata Yalu wa

  • @chamindakumara3822
    @chamindakumara3822 6 หลายเดือนก่อน +2

    Api yanawa lagadi

  • @CharikaSatahan
    @CharikaSatahan 3 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 2 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @shajking5092
    @shajking5092 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @slgamma9496
    @slgamma9496 ปีที่แล้ว

    Bohoma pin

  • @PrabodhaSandanayaka
    @PrabodhaSandanayaka ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayaminidinushika5775
    @jayaminidinushika5775 ปีที่แล้ว

    💖💖❤

  • @kanchanawilegoda-qi3wj
    @kanchanawilegoda-qi3wj ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilderangala7996
    @sunilderangala7996 4 ปีที่แล้ว +4

    වෙහෙසකර ව්‍යායාමයක ප්‍රතිඵලයක් මේ වැඩසටහන

    • @darshaniweerakon512
      @darshaniweerakon512 4 ปีที่แล้ว +1

      සර් මේ දේ කල බව දැක්කම හරිම සතුටුයි,,,, මන් සර්ගෙන් ඉගෙනගත් කෙනෙක්,,,, මෙවැනි හරවත් දේ කරන්න ශක්තිය ලැබේවා,,,

    • @prasan112
      @prasan112 3 ปีที่แล้ว +1

      බුදුන්වහන්සේ ගෙ මඟුල් කඩුව,ගැන එතනම ලියලා තියෙනවා නෙහ්, ඒ මඟුල් කඩුව සිදුහත් කුමරුගේ කේෂච්චේදනය කල කඩුව යැයි සටහන් කරලා තියෙන්නෙ, ඇයි ඒ ගැන කියන්න බය..😒

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว

    Mama nam kiriweherata wadinne e gena hodinma denagenai

  • @upalisenarath8610
    @upalisenarath8610 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ දැනුවත් කිරීම හොඳයි නමුත් ඹබවහන්සෙ සිදු හත් කුමරු අනොමගන්තෙරදි කෙස් කැපූ රන්කඩුව තැම්පත් කර ඇති බව ගල් පුවරු වෙ සදහන් කර ඇත ත් මහජනතාව ට මෙව නොකියන්නේ ඇයි දාගැබ සැදුවෙ බුදු න් ජීවමාන කාලයේ බව සඳහන් වෙයි දුටු ගැමුණු රජුගේ කඩුව ක් ගැන තොරතුරු ඹය ගල් පුවරු වෙ සදහන් කර නැත

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +1

    කිරිවෙහෙර තියෙන්නේ පොලොන්නරුවෙ . මේ චයිත්‍යය කිහිරි වෙහෙර. කිහිරි වනයක් තුල නිර්මානය කල නිසා. අද අපේ අය කතරගම ගියාම රත් හදුන් කියලා ගේන්නෙත් රත් කිහිරිය. රත් හදුන් ලංකාවේ නැහැ. . පිස්සො රංචුවක් ප්‍රචාරයක් යවනවා සිදුහත් කුමාරයාගේ කෙස් කපපු මගුල් කඩුව තියනවා කියලා. ඒ පිස්සාන්ට අමතක වුනා කුමාරයින්ට මගුල් කඩු නැහැ කියලා. මගුල් කඩුව කියන්නේ රජ වුනාම පලදින කඩුව. දුටුගැමුනු රජ්ජුරුවන්ගේ මගුල් කඩුව තැන්පත් කලඑක වෙන්න පුලුවන්. ඒ පිස්සන්ට කඩේ යන උද්දච්ච මෝඩ කොල්ලෝකෙල්ලෝ ටිකක් බිහිවෙලා ඉන්නවා.ඒ හරක් හිතන් ඉන්නේ බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවෙ කියලා. එක්කො මුන් හර්ස්ක් නෙමේ බුදුදහම විනාශ කරන්න ආපු විදේශීය ආදාර වලින් දුවන NGO team එකක්.

  • @thilankalakmali3055
    @thilankalakmali3055 ปีที่แล้ว +1

    Dutugemunu raja thumage nowei,siduhathkumaruge magulkaduwa neda thenpath karala thiyenne

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 ปีที่แล้ว +7

    බුදුන් උපන් ජම්බු ද්වීප ය අප උපන් මේ හෙළබිම යි

    • @Sparrowhawk290
      @Sparrowhawk290 5 หลายเดือนก่อน

      රෙද්ද.....

  • @disnakumari8934
    @disnakumari8934 3 ปีที่แล้ว +1

    Kirewehara haduwe kawuda

  • @niranjala9068
    @niranjala9068 3 ปีที่แล้ว +1

    අපිට කිරිවෙහෙරට කන්චුකයක් පුජා කරන්න ඔනේ, ඔබතුමාගෙ ලග පන්සලේ නම්බරයක් තියෙනවනම් අපිට ලබාදෙන්න පුලුවන්ද?

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 ปีที่แล้ว +4

    දුටුගැමුණු රජු යුධවැදුණු මඟුල් කෆුවද නැතිනම් සිදුහත් උතුමන් කේශ ඡේදනය කළ කඩුවද.....

    • @ashaninavodya3918
      @ashaninavodya3918 3 ปีที่แล้ว +2

      Siduhath uthuman keesha cheedanaya kala kaduva🙏🙏🙏

  • @deshanichathurika3257
    @deshanichathurika3257 3 ปีที่แล้ว +2

    මහියංගනයට බුදු රජාණන් වහන්සේ වැඩියෙ ප්‍රථම අවස්ථාවෙනෙ... තුන්වන අවස්ථාවෙ නෙමෙයි නේද? සොළොස්මස්ථාන වලට අවස්ථා තුනේදිම වැඩපු ස්ථාන අයිති වෙනවා නේද?
    මහියංගනං, නාගදීපං, කල්‍යාණං කියලනෙ ගාථාව සදහන් වෙන්නෙ...
    වැරදියට හිතන්න එපා.. පැහැදිලි කර ගන්නයි අහන්නේ?🙏🙏

    • @susanthasanjeewa1595
      @susanthasanjeewa1595 ปีที่แล้ว

      මන් දන්න විදියට කැලනියට වැඩිය වෙලේ තමයි ගොඩක් ස්තාන වලට වැඩියේ.මහියන්ගනෙටයි නාගදීපයටයි වැඩිය වෙලේ ලන්කාවෙ අනිත් ස්තාන වලට වැඩිය කියලා අහලා නැහැ

  • @gobilaproductions2163
    @gobilaproductions2163 2 ปีที่แล้ว +1

    th-cam.com/video/R3QvK0YE8W4/w-d-xo.html
    කතරගම

  • @prasan112
    @prasan112 3 ปีที่แล้ว +3

    කේෂච්චේදනය කරපු මඟුල් කඩුව..🤔

  • @sarathranga2020
    @sarathranga2020 2 ปีที่แล้ว +1

    Ehema wela nee

  • @kusumsantha9549
    @kusumsantha9549 5 ปีที่แล้ว +3

    Kiriwehera api wandana karata.me wage loku atitayak dan naa.et dana gatta.obalata bohoma sthuthiy🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @mkudugama2880
    @mkudugama2880 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanchanawilegoda-qi3wj
    @kanchanawilegoda-qi3wj ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw หลายเดือนก่อน

    🙏🙏🙏