FITTED BASIC BODICE BLOCK - Part 1 / මූලික පතරොම හදමු - පළමු කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Hello all, I warmly welcome you to my sewing channel.
    This video shows how to make a fitted basic bodice block. This is the part one.
    You can use this block to create simple to fashionable dresses, shirts, tops, blouses and even top under garments. This video is optimized for 1080p / Full HD viewing.
    Hello, මාගේ මැහුම් නාලිකාවට ඔබව සාදරයෙන් පිළි ගන්නවා.
    මෙම විඩියෝවෙන් ඇඟේ ගානටම මූලික පතරොම සාදන ආකාරය ඉගෙන ගනිමු.
    මෙම පතරොම භාවිතා කර ඕනෑම මෝස්තරයක ගවුම්, ෂර්ට්, බ්ලවුස් ඔබට නිර්මාණය කර ගත
    හැකියි. ඒ වගේම ඇඟේ උඩ කොටසේ යට ඇඳුම් පවා නිර්මාණය කර ගත හැකියි.
    මෙම විඩියෝව Full HD තාක්ෂණයෙන් නිමවා ඇත
    Link for "Measuring your body" ඔබේ ඇඟේ මිමි ගන්නා ආකාරය දැක්වෙන විඩියෝ ලින්ක් එක:
    • ඇඟේ මිමි නිවැරදිව ගනිමු
    -----------------------------------------------------------------------------------------------
    Music credits: www.bensound.com
    -----------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 6