මිනිස්සු මරා ගන්න තුන්බියට එහා ගිය ඉදිරියේ එන දරුණුම විනාශය | ආරක්ෂා වෙන්න දැන්වත් මේ දේ කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 187

  • @sujigm4875
    @sujigm4875 3 ปีที่แล้ว +37

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ වන්දනාව වේවා🌻🌻🌻! මේ සත්‍ය ධර්මය අසා මිනිසුන්ගේ සිත් සතන් සීලයෙන්ද, ගුණයෙන්ද, ණුවනින්ද වැඩේවා🌺🌺🌺! ධනුෂ් මහත්මයාට බොහොම පිං...සුඛී දීඝායු!

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 ปีที่แล้ว +22

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෑණියන්ගෙ උතුම් දේශනාව අසන මටත් සියලු දෙනාටම උතුම් වූ නිවන් අවබෝධ වේවා!!

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 ปีที่แล้ว +19

    ධර්මාණුකූලව සිතට එකගව ජීවිතය ගතකරන්න සිහියෙන්ම ඉන්න අනිසි බිය සැක සිතට එන්න දෙන්න එපා. මේ අවදානම් දුෂ්කර තෙරක් නොපෙනෙන සසරේ වල්මත් වෙන්න එපා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ පෙර කලාවූ මහා පිනකට ලැබිලත් එයිනුත් ප්‍රයෝජනය නොගෙන අතහැර ගන්න එපා. අද අදම මේ මොහොතේ ඉදලාම දැඩිසේ සිතින් ධර්ම මාර්ගයේම ඉන්නවා තෙරුවනේ පිහිටි අනන්තයි අප්‍රමාණයි අපි අසරණ නැහැ. කෑම තියා වතුරවත් නැති දුගී දුප්පත් අප්‍රිකානු රටක හෝ කාන්තාර සහිත අරාබි රටක සිටියොත් ඔබලාට තේරුම් යයි මේ ධර්ම ද්වීපයේ ඉපදුන අපි මොනතරම් වාසනාවන්තයෝද කියල. ගිහිකල කලින් අකුසල් කරගෙන පසුව ධර්ම අවබෝධය ලැබූ මුගලන් මහතෙරුණ්වහන්සේත් නිවන් දැකපු සාසනයක වටිනා කම තේරුම් අරගෙන අප්‍රමාදී වන්න.

  • @shammilanka2185
    @shammilanka2185 3 ปีที่แล้ว +58

    මෙ සත්‍යට භිය වූවෝ තමයි මේ වැඩසටහන ට unlike කර තිබෙන්නේ ..සියලු දෙනාට, අදුරෙන් එලියට යන්නට ශක්තිය ලැබේවා. මෙතුමිය ට සියලු ශක්තිය හිමි වේවා. අපේ නිවනට මෙය ආශිර්වාදයක් .. බොහොම පින් අනුමෝදන් වේවා ධනුෂ් ඇතුළු පිරිසටම..🌹

  • @sashininimesha9111
    @sashininimesha9111 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා! තව තවත් උතිම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අප හට අවබෝධ කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා.. ! තෙරුවන්සරණයි ඔබ වහන්සේටත්. ධනුශ් ඇතුලු කණ්ඩායමටත්.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +11

    උතුම් ..බුදු දහම .විනාශ කරමින්
    උතුම් .බුද්ධ චිවරයට නිගා කරන
    සංඝයා නිසා....දහම අතහැර
    කිතු දහම වැලදගන්නා .. අපේ
    බෞද්ධයින්ව ...දකින්න ...මැනියණි.මිනිස්කම ....ඇතට .යන . .තිරිසන්
    මිනිසුන් .බිහිවෙන .යුගයක්
    ඇවිත් ...නියම බුදුදහම .දේශනා
    කරන ඔබ වහන්සේට ..දිර්ඝායු
    පතනව ....🙏🙏🙏🙏

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +20

    පින්වත් මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏 🙏 🙏 🙏 ...මේ ධර්ම දේශනාව අපට අහන්න ලැබෙන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !!!

  • @nadeshadilrukshi8525
    @nadeshadilrukshi8525 3 ปีที่แล้ว +28

    මම හැමදාම බලාගෙන ඉන්නවා මෙහෙණින් වහන්සේ ගෙ වැඩසටහන් බලන්න. හරිම වටිනවා. හරිම පැහැදිලියි. තව තවත් සත්ධර්මයට ලං වෙනවා. ගොඩක් පිං ධනුෂ් ඔබට. තෙරුවන් සරණයි.

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +14

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත ලැබේවා මෙහෙණින් වහන්ස .
    සත්‍ය දහම සියලු දෙනාටම අවබෝධ වේවා .සියලු සත්වයෝ නිදුක් වේවා .

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි. පින් සිදුවේවා. අපිත් පින් කර තිබෙනවා ඔබ වහන්සේගෙන් බණක් අහන්නට

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +11

    පින්වත් මැනියනි මෙහෙනින්වහාන්සෙ ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම ලෙබනනයේ ඉන්න අපි වෙනුවෙන් ආෂිර්වාද කරන්න මැනියනි 👏👏 දෙපාවදිමි සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා

  • @prabhasri1279
    @prabhasri1279 3 ปีที่แล้ว +17

    සාදු !සාදු !සාදු !උතුම් චතුරාර්ය
    සත්‍ය සැමට අවබෝධ වෙිවා !තෙරැවන් සරණ යි !

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +18

    අපේ මෑණියන්ට දීර්ඝායු ලැබෙීවා

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +4

    අධර්මය මොනතරම් නැග ආවත් ජය ගන්නේ සත්තය වු ධර්මය මයි අකාලික වු සද්ධර්ම යට මම නමස්කාර කරමි තුණුරැවනට නමස්කාර කරමි ඒ දේශනා කරන මැණියන් වහන්සේ ටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +21

    මෑණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว +3

    පින්වන්ත මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
    මේ වටිනා ධර්ම දේශනාවන් අහන්න සලස්වන ඔබට තෙරුවන් සරණයි !! සියලු දෙවි පිහිටයි!!!

  • @madushiliyanage8587
    @madushiliyanage8587 3 ปีที่แล้ว +22

    සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +38

    මල්ලි නුබට පින් මේම මැනියන්ගේ බන සවනය කරන්න සලස්වනවාට

  • @beautyofnature.360
    @beautyofnature.360 3 ปีที่แล้ว +2

    Sadu sadu.කලාවත් බුදු දහමත් අතහැරලා...වෙනත් ආගම් අදහන කාන්තා වන් සිටන..මේ පින් බිමට.මෑණියනි ඔබට මාගේ නමස්කාරය..🙏🙏🙏.එමෙන්ම මෙ අදුරෙ අත පත ගාන. ලොකයේ මිනිස්සු ට ඔබ දවල් හිරැ සේද.රාත්‍රි සදු සේද...බුදුරජුන් දේසූ නිර්මල සද්ධර්ම..ය.අසරණ..මිනිස්සු ට.කියා දෙන්න. ඔබට.ශක්තිය ලැබේවා

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +14

    මැනියන්,ඇතුළු සැමට තෙරැවන් සරනයි

  • @handapangodagahandapangoda3996
    @handapangodagahandapangoda3996 3 ปีที่แล้ว +4

    ඔබ තුමියගෙ පිහිට අපට ලැබේවා
    🙏

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් මැණියෙනි

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 ปีที่แล้ว +2

    උතුමි වූ නිර්වාණය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මෙහෙණින් වහන්ස..🙏🙏🙏

  • @gayaniyesha7210
    @gayaniyesha7210 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පින්වන්ත මෙහෙනින්වහන්ස ඔබවහන්සේට. දනුශ් මහතාටත් බොහොම පින් මෙවැනි දේ හරහා අපහට සත්‍ය අවොබෝධ කරනවාට .දීර්ගායු වේවා🙏🙏🙏

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි මැනියනි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා ගොඩක් ආසාවෙන් බන අහන්නෙ ඔබ වහන්සේගෙ

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +21

    සත්‍ය දහම අවබෝධවේවා... සුවපත් වේවා... නිදුක් වේවා !සාදූ සාදූ සාදූ...

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 3 ปีที่แล้ว +5

    🙏🙏🙏සාදු සාදු සාදු උතුම් ශ්‍රී සද්ධර්මයට පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🌼🌼🌼🌼

  • @w.pthushara5319
    @w.pthushara5319 3 ปีที่แล้ว +3

    නමස්කාර වෙිවා පිංවත් මෑණියන් වහන්සේට ...පිං වේවා ...තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @madushaweerasingha9240
    @madushaweerasingha9240 3 ปีที่แล้ว +7

    මීළඟ වැඩ සටහන දානකන් මග බලාගෙන ඉන්නවා මෑණියන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දනුෂ් මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි.

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 3 ปีที่แล้ว +10

    ගෝතමි මැනියන්ට බොහොම පින් මම ඔස්ට්‍රේලියාවේ සිට🙏

  • @lahiruprasad9016
    @lahiruprasad9016 3 ปีที่แล้ว +5

    උතුම් වූ පින්වත් මෑණියන්ට නිදුක් නීරෝගී සුවයට පත් වී අමා මහ නිර්වාණ ධාතුවට පත්වීමට ශක්තිය ,ධෛර්යය ,වාසනාව ලැබේවා...සාධු..සාධු..සාධූ...🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +2

    සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා සියලු දෙවි අරක්ශව වෙවා මමත් භවනා කරන කෙනෙක් මගෙ භවනා ව දියුනු කරගන්නා මෙ දෙසනව මට ලොකු පිටු වහලක් වෙවා

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @Nimza
    @Nimza 3 ปีที่แล้ว +5

    පින් සිදුවේවා. ධනුෂ්ක ඔයාටත් පින්. කරුණාකරලා අහනවද මෙහෙනින් වහන්සගෙන් නිර්මාෂ වීම පිලිබදව. බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් මෑණියනි... අමා පැන් පානය කරනවා වගේ ප්‍රනීතයි ඔබවහන්සේගේ බණ ඇසීම... දනුශ් අයියේ ඔබටත් බොහොම පින්

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +3

    හරියටම හරි මෙහෙනින් වහන්ස.
    තෙරැවන් සරනින් මෙම සත්තය ධර්මය අසරණව සිටින සියලු දෙනාටම අවබෝධ කරගන, මැරෙන බවම මෙනෙහි කරමින් නපුරැකම් නොකර , ගුණ ධර්ම දියුනු කරමින් ජීවිතය ගෙවිය යුතුයි. වැපුරෑ දේ නෙලා ගන්නෙ වැඩිපුරයි. නෙලන්නේ සොබාදහමයි. විස්වාෂය
    තැබිය යුත්තේ සොබාදහමේ අැති නියාම ධම්ම වන *සත්තය ටයි. මොනම අාකාරයේ ජගතෙකුටවත්
    නියාම ධර්ම වෙනස්කර නොහැක.
    සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

  • @kavishkanilupul4188
    @kavishkanilupul4188 3 ปีที่แล้ว +21

    තෙරැවන් සරණයි පිං වත් මෑණියනි

  • @dammima5502
    @dammima5502 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @madudulani8658
    @madudulani8658 3 ปีที่แล้ว +18

    සත්‍ය බුදු දහම අවබෝධ වේවා !!

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 ปีที่แล้ว +3

    SADU SADU SADU නමස්කාර වේවා මෑණියන්ට UTUM U SATEYA බුදුගුණ LOWA PATERAWA MAGATH KAMATAK TEYANAWA MAHANA WENNA 🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +12

    නමස්කාර වෙීවා මෙහෙණිණ්වහස 🙏🙏🙏🌹🌷

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හැමෝටම

  • @anomayapa8517
    @anomayapa8517 3 ปีที่แล้ว +5

    තුණුරුවන් සරණයි මෑණීයන්වහන්ස

  • @shdjesamadeepriyadarshani1614
    @shdjesamadeepriyadarshani1614 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනය !

  • @nilminiudeni5889
    @nilminiudeni5889 3 ปีที่แล้ว +3

    තේරුවන් සරණයි මේහේනින් වහන්සේ

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හැමෝටම ! 🙏🙏🙏

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියල්ලොටම

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว +8

    පතන ලෙසින් නිවනින් නිවෙවා !✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +2

    ඔව් මැනියනේ ඔබ සත්තියයි මම සත්තිය දරුමය අවබෝදය වෙතම යන්නෙමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ronibimba6349
    @ronibimba6349 3 ปีที่แล้ว +4

    අපේ මෑණියන් නිදුක් වේවා බුදු සරනයි

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว +8

    සාදු අපේ මෙහෙණින් වහන්ස.

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් මැණියනි

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +4

    හැමදාම බලන්න මග බලන් ඉන්නෙ ලෙබනනයේ රෙනුකා මදු මම මැනියනි මෙහෙනින්වහාන්සෙ ආෂිර්වාදය ලබන්න පින් කරන්න ඔන එ පින හෙවාසනා වෙවා තෙරැවන් සරණයි මැනියනි ..👏👏👏 දනුෂ්ක ඔබටත් තෙරැවන් සරණයි

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ....මහා වටිනා දර්ම දේශනාවක් .....

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෑනියනි

  • @lakmalwelabada9443
    @lakmalwelabada9443 3 ปีที่แล้ว +7

    Danush, you are great. Not jealous of others' success. Theruwan Saranai!

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 ปีที่แล้ว +5

    මමනම් හරිම කැමති මෙහෙනින්වහන්සෙගෙ දර්ම දේසනාවලට

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +9

    තෙරුවන සරණයි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimalivithanage6187
    @nimalivithanage6187 3 ปีที่แล้ว +1

    Teruwan saranai maniyani.e sathya awabodhauwek ma.bohoma satutui oba wadi maniyek melowata bihiweeema ape pinak.sathyak siyalla sathyai.

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 3 ปีที่แล้ว +1

    පින්වත් මෙහෙණින් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .ඔබ තුමියගෙ බාවන වැඩසටහන් වලට අපිට සම්බන්ධ වෙන්න බැරිද .ඉරිදා මුනගැසෙන වැඩසටහන් දැන් නවතලාද.ඔබතුමියගෙ වැඩසටහන් ගැන දැනුවත් කිරීම ගොඩාක් පින්.එම වැඩසටහන් බලන්නම්.දනුශ් පුතාටත් පින් අපිව දැනුවත් කලාට

  • @n.pkumudutusharatushara139
    @n.pkumudutusharatushara139 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු......... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwath maniyanta theruwn saranai,

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌺🌺🌺🌺pinwath mehenin wahanseta mage namaskaraya wewa waha waha Chathurarya Awaboda wewa siyalu loka siyalu sathwayo suwapath wewa 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺💕💕💕💕 harima aschahiryamath

  • @නිදහසේගමනේ
    @නිදහසේගමනේ 3 ปีที่แล้ว +2

    ජීවතුන් අතර තවම.. හරියට කරන්න හරි දේ නිවැරදිව.. මානය අඩුකරගන්න වහාම මෙහෙණිය.

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ මෑනියන් වහන්ස සාදූ සාදූ සාදූ

  • @sweetruki289
    @sweetruki289 3 ปีที่แล้ว +4

    සාදු සාදුු !!🌷🌷

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 ปีที่แล้ว +2

    Teruwan saranai ape penwat maneyan wahsa 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏

  • @chrisj129
    @chrisj129 3 ปีที่แล้ว +2

    පින් සිදුවේවා

  • @surangabandara3684
    @surangabandara3684 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෑණියන්

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 ปีที่แล้ว +4

    Maniyani godak pin obathumiyata
    Priyani from South Australia

  • @manjulasenanayaka504
    @manjulasenanayaka504 3 ปีที่แล้ว +1

    meniyane mage namaskaraya wewa. Sadu sadu sadu

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @preethikaperera1083
    @preethikaperera1083 3 ปีที่แล้ว +5

    Theruwan saranai...🙏🙏🙏

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 3 ปีที่แล้ว +2

    Thank goodness.

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 ปีที่แล้ว +2

    මෑනියො කියපු දේ හරි ජීවිතේට බය වෙලා නැති මම මේ රටේ මේ ගෙදර ගොඩක් දේවල් වලට බය වෙනවා රෑට සද්ද. කුස්සියෙ සද්ද හැමදාම . කවදාවත් ලංකාවෙදි මුහුණ දීල නෑ .

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +1

    Gotami meniyanta bohoma pin teruvan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @chandrachandra8128
    @chandrachandra8128 3 ปีที่แล้ว +4

    Sadu sadu sadoo 🙏🙏🙏🙏❤️❤️

  • @wanimaline2291
    @wanimaline2291 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏sadu.sadu.sadu.☺

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +1

    Thank you 😊 💓 for truth 🙏 ❤

  • @lakmalwelabada9443
    @lakmalwelabada9443 3 ปีที่แล้ว +4

    Theruwan Saranai!

  • @ps6790
    @ps6790 3 ปีที่แล้ว +1

    Danush aiye oyage wedasathan baladdi wishwasak thiyanawa me nopenana siyalu de gana.🙏👍

  • @kamalig8796
    @kamalig8796 3 ปีที่แล้ว +2

    Very good conversation

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว

    pin wat meniyani oba wahanseta godak pin nirogiwewa suwapat wewa dirgau wewa

  • @priyankakamari7298
    @priyankakamari7298 3 ปีที่แล้ว

    Dirgayu lebewa theruwan saranai meniyani sadu sadu sadu

  • @maliuae2565
    @maliuae2565 3 ปีที่แล้ว +2

    Theruvan saranai maniyani

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว +2

    Theruwan saranai meniyo obata

  • @anolastella7176
    @anolastella7176 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයිමැනියනි

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 3 ปีที่แล้ว +2

    තුන් බිය යනු බුදුදහම අනුව රාගබිය ,ද්වේෂ බිය, මෝහ බිය

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +1

    Im Catholic..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanidesilva3534
    @gayanidesilva3534 3 ปีที่แล้ว +8

    මෑණියන් වහන්ස අපිටත් ඔබ වහන්සේගේ වැඩ සටහන් වලට සහභාගි වෙන්න පුලුවන්ද? තෙරුවන් සරණයි.

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว +2

    theruwan saranai ape meheninwahansa deergau lebewa

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 3 ปีที่แล้ว

    Sadu sadu..sadu ape pinwat maniyanta niduk nirogi bawaya labewa deergayu wewa.

  • @rockjayashanatha2638
    @rockjayashanatha2638 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼