Sakuge Kathawa Episode 77 || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2019
  • Weekdays at 8pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv
  • บันเทิง

ความคิดเห็น • 338

  • @kasunasanga6019
    @kasunasanga6019 5 ปีที่แล้ว +110

    බොරළු තැන්න ගමට ගමේ අසිරියට වැවට ගමේ සුන්දරත්වයට කැමති මන් විතරද....👌👌👌♥️

    • @Dilransi
      @Dilransi 5 ปีที่แล้ว

      Ara wewa ,e lagama thiyan tree eka.wow very nice.

    • @kasunasanga6019
      @kasunasanga6019 5 ปีที่แล้ว

      ආදරෙයි අහස තරම් Aruni ....ඕම් එහෙමද දන්නේ නෑනේ හරිම ලස්සනයි වැව නම් මරු

    • @harshaperera.4636
      @harshaperera.4636 5 ปีที่แล้ว

      @@tharuchathu4166 එහෙනම් ඔයත් ඉබිබාගමුවෙි .මන් පාන්ගොල්ලේ ඉන්නෙ .ඔයාලගේ ගෙවල් තියෙන්නේ කොහේද වලවිවත්තේද..

    • @lakshikaambanwala479
      @lakshikaambanwala479 5 ปีที่แล้ว

      Kasun Asanga bathalagoda ....wawa

    • @harshaperera.4636
      @harshaperera.4636 5 ปีที่แล้ว

      @@tharuchathu4166 හ්ම්ම් ඔය හැම පැත්තක්ම දන්නවා .රණවිරු ගම දන්නවා නේද

  • @LalaLala-vy2bc
    @LalaLala-vy2bc 3 ปีที่แล้ว +9

    මේ කතාව බලලා ඉවර වෙද්දී
    මට කදුලූ බාල්දියක් විතර ගියා

  • @thanulibhagya9621
    @thanulibhagya9621 4 ปีที่แล้ว

    Nice picture

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 2 หลายเดือนก่อน

    රංජියාගෙ කොන්දට පණ ඇවිත් දැන් ඇත්ත කිව්වා

  • @chutydony5384
    @chutydony5384 4 ปีที่แล้ว

    Apooooo ethiyyy yannatham

  • @mdh5961
    @mdh5961 5 ปีที่แล้ว +65

    අද තමයි ඉතාමත් සංවේදිම වුණු දවස .රංජිගෙයි මාලකගෙයි රඟපෑම අතිවිශිෂ්ටයි .බලන හැමදෙනාම අඬනවාමයි කියලා මට හිතෙනවා.නමුත් රංජියෝ මොකද වුණේ ............

    • @pushpakumari9181
      @pushpakumari9181 4 ปีที่แล้ว

      U

    • @udeniudeni9461
      @udeniudeni9461 ปีที่แล้ว

      ඔ ,Q

    • @BandulaSamarasinha
      @BandulaSamarasinha 16 วันที่ผ่านมา

      වෙව්ස්ෆ්ග්ක්ංඋඉඔප්ඝ්ම්ජ්ෆ්‍ය්ට්‍ය්‍රිග්ද්වසෙතුන්බ්ල්කස්ට්‍යුඉඔප්ඩ්ෆ්ද්ව්

  • @chutydony5384
    @chutydony5384 4 ปีที่แล้ว

    Apooooo ethiyyy yannatham

  • @user-hs4xe5oc7p
    @user-hs4xe5oc7p 5 ปีที่แล้ว +46

    ඇති යන්තම් රංජි මාමට පිං සිද්ධවෙනවා..තාත්තා කවුද කිව්වා ...

  • @np.waduge9461
    @np.waduge9461 5 ปีที่แล้ว +38

    මාලක & රංඡ සල්ලි වලට අඩනවා අපි අඬන්නෙ දුකට එ දෙන්නා අඩනකුට😂

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +22

    අනෙ අප්පෙ මාලක පවු රංජි මෙ දෙන්නා අද අපිව අැඬෙවුවා ..ලස්සනයි අදත් සකු... රංජි හරිම පවු ..එ් සහෝදර බැඳීම කියලා නිමකරන්න බෑ,,..😭😭😭😭😭

  • @rupanayanamallawaarachchi7434
    @rupanayanamallawaarachchi7434 5 ปีที่แล้ว +108

    අද අඩපු අය කෝ මේ මන් වගේ😭😭😭😭

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +59

    අද කතාව බලාගෙන මේ මම වගේ අඬපු කට්ටිය තව ඉන්නවද"""""" අද ගොඩක් දුක හිතුනා 😥😥😰😰

  • @sriyaniabeywansha5046
    @sriyaniabeywansha5046 5 ปีที่แล้ว +29

    රංජි නියම සහෝදරයෙක් . තමන්ගේ නංගී ගැනත් මාලක ගෙවන පවුල් ජීවිතේ ගැනත් හිතලා හැම දෙයක්ම හැමෝගෙන්ම රහසක් විදිහට තියන හිටියා . තමන්ගේ නංගී සකු ගැන හිතලා . එ වගේ අයියලා හොයා ගන්න නැහැ අද කළේ . එ අයියා තමන්ගේ නංගිට හරිම ආදරෙයි .

  • @madhuwanthifernando2316
    @madhuwanthifernando2316 5 ปีที่แล้ว +43

    අමිමො මාලක ඔයාගේ රගපැම විශිෂ්ටයි අඑත් නලුවෙක් කියලා කියන්න බැරිතරමි

  • @hussainalboush8988
    @hussainalboush8988 5 ปีที่แล้ว +9

    අනේ පවු මලක අඬාපු විදියට මටත් ඇඬුවා😩😩😩😩😩😩

  • @taniya8884
    @taniya8884 5 ปีที่แล้ว +4

    කාලයක් බලාන හිටපු දවසක්....😍මාලක ඩ්‍රාමා එකට අඬත්දි අපිට ඇත්තට ඇඬුන😢😢😢 දැන් ඉතින් මාලක අසනීප වෙන හරිය...හරිම ලස්සනයි අදත් කතාව ❤️

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +12

    අනේ මේ මාලක ගේ කැස්ස නවත්තන්න කෝ. අන්තිමට එයාට ලෙඩක් කියලා නම් කරන්න එපා.

  • @sandyfernando6391
    @sandyfernando6391 5 ปีที่แล้ว +12

    අම්මෝ අඩල අඩල මගෙ ඔලුවත් රිදෙනව...පව් මාලක...පව් රන්ජි

  • @user-te7uw7dl2t
    @user-te7uw7dl2t 5 ปีที่แล้ว +14

    අදනම් ගොඩක් දුකයි මලක පව්😭😭😭😭😭😭😭😭

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +11

    අද නම් හරි දුකයි කතාව😭😭😭😭😭😭😭😭😭

  • @nimalkad6047
    @nimalkad6047 5 ปีที่แล้ว +9

    අද හරි ලස්සනයි රංජි මාලකට දොනිගේ තාත්ත මාලක කියලා කියපු නිසා මාලක දුකයි ඔයා පවු රංජි තමයි වාසනාගේ ජිවිතය විනාසකලේ

  • @kasunasanga6019
    @kasunasanga6019 5 ปีที่แล้ว +27

    මාලක අසනීප වෙයි ඒ නිසා සකූට ඇත්ත කියන්න මාලකට එන්න බැරි වෙයි රන්ජි හිතයි ඇත්ත දැනගත්ත නිසා මාලක මගාරිනවා කියලා තව කාටද මෙහෙම හිතුනේ...😭😭😭

  • @sa.c6208
    @sa.c6208 5 ปีที่แล้ว +79

    මාලක අඩනකොට,මට විතරද ඇඩුනේ

  • @jenytiny862
    @jenytiny862 5 ปีที่แล้ว +7

    woooow chanuka super...😍😍😍😍😍

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว +7

    පව් මාලක.අද වෙද්දි ගොඩාක් අසරණයි

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 5 ปีที่แล้ว +8

    ඇති.යන්තාන්.මගේ.අහිංසක.දෝණියගේ.තාත්තා.ගැන.කිවුවට.මගේ..දෝණියෝ.අදරේයි.ගොඩක්.උම්මා

  • @kamalmani4547
    @kamalmani4547 5 ปีที่แล้ว +1

    ලස්සන නාට්‍යය . අද රඟපෑම් දෙබස් හැමදේම ගොඩක් සාර්ථකව එකතුවුණු කොටසක්. මාල ක ගේ සහ රන්ජිගේ දෙබස් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු දේවල්. රන්ජිගේ (ප්‍රසන්නජිත්)රඟපෑම් කොහොමත් සුපිරියි.මාලක( චානුක) ගේ රඟපෑමත් නියමයි.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +10

    පව් මාලක ඇත්ත දැනගන්න කොට වෙන්න ඕනදේවල් වෙලා ඉවරයි කතාව ඉක්මනට ඉවර වෙන්න වගේ

  • @jahalatha6952
    @jahalatha6952 5 ปีที่แล้ว +10

    රංජි අයියා වගෙ කිසිම අයියා කෙනෙක් අසරණ වෙන්න එපා. ඒ අවස්ථාව මොන තරම් දුකක්ද මාලකත් පවු

  • @wathsalamadhu3311
    @wathsalamadhu3311 5 ปีที่แล้ว +17

    Ane malakata mkuth wenna epa 😢

  • @chandikanethu3190
    @chandikanethu3190 5 ปีที่แล้ว +2

    godak lassanai 💓💓💓💓❤️❤️❤️

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +7

    අය්යෝ පව් දෙයියනේ 😭😭😭😭 සැබෑ ජීවිතේත් මේ වගේ කත ඕනි තරම් මාලක වැරදි නැහැ රංජි මුලින්ම විරුද්ධ උනු නිසයි මේ ඔක්කොම ඒකට තමයි ධෛවය කියන්නේ 😌😌😌😌😌😌😌😌

  • @nounaliban7748
    @nounaliban7748 5 ปีที่แล้ว +5

    අන්න හරි මාලා.ඔයා දැන ගන්නකෝ.😃😃

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +11

    දෝණිට කවදාවත් දැන ගන්න බැරි වෙයි තාත්තා කවුද කියලා

  • @fatimalokuga772
    @fatimalokuga772 5 ปีที่แล้ว +3

    අදනම් ලස්සනයි කතාව

  • @sanjusanju8743
    @sanjusanju8743 5 ปีที่แล้ว +1

    අද කතාව ගොඩක් ලස්සනයි..👍👍💟💟

  • @kumarirathnayka4633
    @kumarirathnayka4633 5 ปีที่แล้ว +1

    Godak lassanai,,

  • @janakeefernando3178
    @janakeefernando3178 5 ปีที่แล้ว +7

    Ranji attatama grt manussayek

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +1

    අද තමා සකුගේ කතාව හෝදම කෝටස දැක්කේ දුකයි ගෝඩක් ඒත් මෝනා උනත් ඇත්ත කවදා හරි දිනනවා අන්න ඒකට තමා සදාරනේ කියන්නේ ෂා නියමයි 😍😍😍😍😍😍😍

  • @reefsaad9801
    @reefsaad9801 5 ปีที่แล้ว

    Mama TH-cam eken deparak baluva, lassanai, ekmanata dannKo, ape balagans ennava, 💐💐💐

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +14

    හෑ මට ඇඩුනද නෑ නෑ...මේ දරදඬු පිරිමි හිත එහෙම 😭නෑනෑනෑ...

    • @rupanayanamallawaarachchi7434
      @rupanayanamallawaarachchi7434 5 ปีที่แล้ว +1

      බොරු කියලා අපායේ යන්නද.ඇඩුවා නේද😭😭😭😭මට නම් ඇඩුනා බත් එක කන ගමන් බැලුවෙ කෑවෙත් නැහැ 😂😂😂😂

    • @shamilakwt5466
      @shamilakwt5466 5 ปีที่แล้ว +1

      Lasantha Priyadarshana අනේ මාලක පවි දුක නැද්ද මල්ගියෝ😭😭😭😭😭😭😭

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว

      @@rupanayanamallawaarachchi7434 හි හි ඔයාට තේරැනානේනේ

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +1

      @@shamilakwt5466 කතාවක් කියල දනගනත් පිරිමියෙක් අඬනව දැක්කම ඇහැට කදුලක් ආව අක්කෙ.පව් බලමු මොකද වෙන්නෙ කියල

    • @thushathusha2009
      @thushathusha2009 5 ปีที่แล้ว +1

      🙄🙄🙄🙄🙄

  • @anusapriyadarsanisilv7344
    @anusapriyadarsanisilv7344 5 ปีที่แล้ว +6

    අනේ මටත් ඇඩුනා කතාව පේන්නෙත් නැති තරමට ඇඩුනා මාලක පවු ......රන්ජිත්....පවු.....දැන් මාලකටත්.....පිෂ්ෂු හැදෙයිද දන්නේ නැහැ....

  • @btsjin6554
    @btsjin6554 5 ปีที่แล้ว

    Thanks

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +12

    බුදු අම්මෝ මාලක ට.ඵ්.පාර.හොදටම රිදෙන්න ඇති

  • @shyamaperera5152
    @shyamaperera5152 5 ปีที่แล้ว

    superb acting Malaka .... all the best...with love

  • @abd9677
    @abd9677 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @punchidoni7743
    @punchidoni7743 5 ปีที่แล้ว +3

    lassanai kathawa tikak welasana dannako

  • @jenytiny862
    @jenytiny862 5 ปีที่แล้ว

    acting super chanuka. can't believe. a tharamatama wishistai 👍👍👍👍

  • @chandrafernando6428
    @chandrafernando6428 5 ปีที่แล้ว

    ලස්සනයි අද් කානව

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    හරිම දුකයි අද කතාව.😢😢😢😢😢😢

  • @sa.c6208
    @sa.c6208 5 ปีที่แล้ว +42

    මට හිතෙනවා මාලකට ලේ, පිලිකාවක් කියලා ,

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว +1

    ada kathawa godak lassanai

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว

    Godak lassanai

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว +5

    ඔන්න මාලක හෙට දිහාට ලෙඩ වෙයී, දොනිට දැන්ම තාත්තා දැනගන්න වෙන එකක් නෑ

  • @samanthasadasele9781
    @samanthasadasele9781 5 ปีที่แล้ว +3

    Ane pau සකු..malaka...රංජි..harima dukai ada nam...

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +1

    Ati yanttan ranji apitat satutui skuta cochharanam satutu hitaida lassanai🌜🌷🌹❤🌛

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +4

    මාලකයි දොනි දෙන්නාම පව් අදනම් ගොඩක් දුක හිතුනා.රන්ජි තමා මෙවාට වගකියන්න ඔනි.

  • @clme222
    @clme222 5 ปีที่แล้ว +2

    Math awa

  • @AaAa-qn6tn
    @AaAa-qn6tn 5 ปีที่แล้ว

    Hmm.lassanaii ada

  • @uno2600
    @uno2600 5 ปีที่แล้ว +8

    Superb acting malaka , ranji 👌💪

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +4

    ඔන්න මාලක අතුරු දහන් දොනිට කවදාවත් තත්තා කවුද කියලා දැන .ගන්න වෙන්නේ නැ

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +1

    හරි නේ👍👍👍

  • @kumarilinkai8917
    @kumarilinkai8917 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි

  • @sarinaalexi7457
    @sarinaalexi7457 5 ปีที่แล้ว

    Thank you Ranji

  • @gttyuu3604
    @gttyuu3604 5 ปีที่แล้ว +7

    Mama1
    Koe kuwait යාළුවෝ ..

    • @clme222
      @clme222 5 ปีที่แล้ว

      Math kuwet

    • @abdulslaamslaam3644
      @abdulslaamslaam3644 5 ปีที่แล้ว

      මමත්.කුවෙිටිවල.ඉදලා.ආවා.සකුබලන්න

  • @thilininisansala8302
    @thilininisansala8302 5 ปีที่แล้ว +2

    🔥

  • @leilaleila3977
    @leilaleila3977 5 ปีที่แล้ว +1

    ammoooo adanam maara duka hithena kathaawa

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Ammooo Ada kathawa balanna be.... godak dukai....Ranji,Malakage....adana Tika balala... godak aduwa....apahu winadi 20k withara passe apahu beluwe...😪😪😪 Searisly Super actin Malaka...and Ranji...👏👏👏

  • @KumariKumari-zz4zu
    @KumariKumari-zz4zu 5 ปีที่แล้ว

    maalaka aluth naluwek unata harima lassanata raga panawa obata jayawewa

  • @kasunbandara8412
    @kasunbandara8412 5 ปีที่แล้ว

    Fatta ❤

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว +6

    අද නම් ඇඩුනා

  • @naseemanaseema6927
    @naseemanaseema6927 5 ปีที่แล้ว

    ලස්සනයි දුකයි 😥😥😥😥

  • @niranjalasarjanisaroja636
    @niranjalasarjanisaroja636 5 ปีที่แล้ว

    apoo aedanawa aeda katawa godak lassanai kiyaganna barii taramata

  • @sandamalijayakodi1642
    @sandamalijayakodi1642 5 ปีที่แล้ว +5

    යකෝ කතාව බලන්න ඕනේ නෑ ඉස්සරහා කොටස් ටික comment බැලුවම දැනගන්න පුලුවන් අධ්‍යක්ෂකලා ගොඩායි මුන් ටික එකතු වෙලා මාලකව මරලත් ඉවරයි හී හී ☺️☺️☺️

    • @nandana5290
      @nandana5290 5 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @asankadamayanthi8877
    @asankadamayanthi8877 5 ปีที่แล้ว +3

    Anee Aththamai Matanam Balanna Baha Adsnam Harema Dukai

  • @chandrakumari4013
    @chandrakumari4013 5 ปีที่แล้ว

    Ada lassanai

  • @reefsaad9801
    @reefsaad9801 5 ปีที่แล้ว

    Balanna apetah adenava keyanne ranjegei, malakagei ragapama ATI sartakai👍👍👍

  • @ashphonearcade5345
    @ashphonearcade5345 5 ปีที่แล้ว

    ammo chanaka oyage ragapam marai.oya tamai ape cinamawa goda danna inne.oya tamai ape kale wiraya.palapurudu naluwek wage.hodata karagena ynn.all the best

  • @kaushiamandika424
    @kaushiamandika424 5 ปีที่แล้ว +1

    ada godak lassani kathawa...eth dukaiii ...malakata asnepayak wenna epa

  • @thusharimu2090
    @thusharimu2090 5 ปีที่แล้ว +3

    Malakata hodata adanna nam puluwannn supiri ada kathawa b s

  • @dammikaarachchige3622
    @dammikaarachchige3622 5 ปีที่แล้ว

    Matat godak aduna malakage ragapama hari lassanai ranji godak asaranai katava hari lassanai I love you savarnavahini💓💓👍

  • @dineshchamara2270
    @dineshchamara2270 5 ปีที่แล้ว +10

    ඔන්න එහෙනම් මම දෙකලු හොඳේ 😁😁

    • @nadinadi7606
      @nadinadi7606 5 ปีที่แล้ว +1

      Ha ehenam mama anthimaya hode

    • @ayeshalakmali301
      @ayeshalakmali301 5 ปีที่แล้ว +1

      dinesh chamara හාලු ඉතිං ඇ 😃😃🙌

    • @thushathusha2009
      @thushathusha2009 5 ปีที่แล้ว +1

      😊😊😊

    • @malkisadamali6611
      @malkisadamali6611 5 ปีที่แล้ว +1

      හඉත්.ෙහට.අන්තිම.ෙව්න්න

    • @susukwt1380
      @susukwt1380 5 ปีที่แล้ว

      dinesh chamara 😉😉😉😉😉

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +1

    ඔව් රන්ජියෝ අපි කීයන්නෙත් ඔයා තමයි හැමදෙටම වග කියන්න ඔනේ

  • @sujaninisansala1669
    @sujaninisansala1669 5 ปีที่แล้ว

    Ranji attatama niyama manussayek....

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyadarshanisenavirathna4896
    @piyadarshanisenavirathna4896 5 ปีที่แล้ว +15

    රංඡි පවු

  • @damayathikumari1057
    @damayathikumari1057 5 ปีที่แล้ว

    Ane deeyane malakata ledak wennanam epa godak dukai ade kathawa....❤❤❤❤❤

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว +3

    🌹🌹🌹💗💗💗💗💗💗🌹🌹

  • @nirmaladamayanthi5747
    @nirmaladamayanthi5747 5 ปีที่แล้ว

    Ada math haduwa, godak dukai

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +4

    පවු මාලකත්, එයාට අසනීප වෙයි.

  • @sudusudu1507
    @sudusudu1507 5 ปีที่แล้ว +3

    අනෙ පව් දෝණි

  • @lakminimadushanka5816
    @lakminimadushanka5816 5 ปีที่แล้ว

    Malanam niyamai

  • @thanjasubasani34
    @thanjasubasani34 5 ปีที่แล้ว

    Paw....😨😨😨😨😨...... theruwan saranai

  • @chamilakumari831
    @chamilakumari831 5 ปีที่แล้ว +1

    අනේ, කතාව ඉක්මනින් ඉවර වෙයි වගේ.....

  • @nilenathu1584
    @nilenathu1584 5 ปีที่แล้ว

    අදත් කතාව ලස්සනයි රංජි පව් රංජි හැම දේම හංගගෙන හිටියේ හැමෝගෙම හොඳටයි සමහර විට මාලක අසනීප වෙයි සකුනි ට බලාපොරොත්තු වුණු දේ කියන්න බැරි වෙයි 😅😅😅😅😅😅😅😅

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 ปีที่แล้ว +1

    Ane me kathwa patan gattha dawase idan duka ae nisa awasanaya dukak karanna aepa malaka wasana sakuni aekatu karanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifewith8433
    @lifewith8433 5 ปีที่แล้ว +4

    Kiyannako ranji..plzz..ranji atta kiwuwa.yeee.pawu malaka,ranji

  • @madushaniniwanthika6089
    @madushaniniwanthika6089 5 ปีที่แล้ว +1

    අන්තිමට තුන් දෙනා එකතු වුණොත් හොඳයි..සමහරවිට මාලක ලෙඩ වුණාම හරිනි මගඅරී..වාසනා තමයි අන්තිමට පිහිට වෙන්නේ..මට එහෙම හිතෙනවා...ලස්සන අවසානයක් නැතුව නම් කතාව ඉවර කරන්න එපා..අපිට ප්‍රශ්නාර්ථයක් තියල නම්....තාත්තා කවුද කියලා කිව්ව වගේම මේ තුන් දෙනා එකතු වෙන්න ඕනි..සකූ දැන ගන්න ඕනි එයාගෙ තාත්තා ගැන...

  • @reshanarashef3044
    @reshanarashef3044 5 ปีที่แล้ว +2

    😥

  • @damayathikumari1057
    @damayathikumari1057 5 ปีที่แล้ว

    Ammo.athi rangiyooo......