Sakuge Kathawa Episode 78 || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Weekdays at 8pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv

ความคิดเห็น • 284

  • @shalini2140
    @shalini2140 5 ปีที่แล้ว +27

    අනේ අපේ ඉස්කෝලේ හිටියේ නෑනේ මේ වගේ සංගීත සර් කෙනෙක් 🤪❤❤

  • @kasunasanga6019
    @kasunasanga6019 5 ปีที่แล้ว +89

    අරවින්ද (සන්ගීත )සර්ට මන් වගේ කැමති කව්ද ...???👌👌

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +29

    පව් මාලක හිතින් දුක්විදිනව එයාට ඇවිත්තියෙන ප්‍රස්න කාටවත් කියල හිත හදා ගන්න බෑඅසරනවෙලා ඉන්නෙ

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +1

      Aa Bb ඔවි. අ ෙන්. ෙගාඩක් පවු මාලක

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 หลายเดือนก่อน +2

    සංගීත සර් හරිම හොද ගුරු වරයක් ❤❤❤❤❤❤❤❤❤ සුභ පතනවා......

  • @sanjus.n.k.9329
    @sanjus.n.k.9329 5 ปีที่แล้ว +64

    සංගීත සර්නම් මරු.👍👍👍🌷🌷

    • @janakeefernando3178
      @janakeefernando3178 5 ปีที่แล้ว

      👍👍👍👍👍👍

    • @madushawickramaarachchi4782
      @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +3

      හැමදාම සකු නහයෙන් අඩා ගත්තගමන්මනේ සර්ටත් තරහා ගිහින් කියලා දැම්මා අදනම්

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +2

      @@madushawickramaarachchi4782 සර්ගෙ කතාව හරි

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว

      @@janakeefernando3178 👍

    • @santishanti9490
      @santishanti9490 5 ปีที่แล้ว

      sanju S.N.K. hi

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +15

    මාලට හෙම්බිරිස්සාව බෙහෙත් බොන්න මාලෝ 😌😌😌😌😌😌 ආදරෙයි මාලට😘😘😘😘😘😘😘😘

  • @dewminidewmini1326
    @dewminidewmini1326 5 ปีที่แล้ว +3

    සංගීත සර් සුපිරි.... තෙරුවන් සරණයි!!! හැමෝටම...

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +5

    අරවින්ද. මනෝහර..ලොකු සර් චරිත ඇත්ත ටම ලස්සනයි..ආදර්ශමත්

  • @mdh5961
    @mdh5961 5 ปีที่แล้ว +4

    අර්වින්ද සර් අද මසුරන් වටිනා මහඟු දායාදයක් ලොකු කුඩා හැමෝටම හරියටම හරි දේ ඔලුවට දුන්නා.එය දෙමව්පියන් නිතර දරැවන්ට මතක් කර දියයුතුයි.මාලක දරැවෝ දෙන්නා ගැන හිතලා ප්‍රශ්නවලට මුණ දෙන්න.ඒ දෙන්නා තමයි ඔයාගේසම්පත.ප්‍රශ්න නැති කෙනෙක් නැහැ මේ ලෝකේ.........

  • @shamilakwt5466
    @shamilakwt5466 5 ปีที่แล้ว +6

    අනේ මාලක ඔයා පවි දෝනිට කිවොත් ඔයා එයාගේ තාත්තා කියලා දෝනිට ගොඩාක් දුක හිතෙයි😭😭😭😭😭😭😭😭

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 3 หลายเดือนก่อน +1

    මාලකයා දැන් විදවනවා.අහිංසක ගෑනුනට දෙන දුක් ගින්දර.දරුවන්ට දෙන ගින්දර.අද මාලකයාත් ඒ ගින්නේන්ම පිචිචි පිච්චි විදවනවා.

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 5 ปีที่แล้ว +19

    මාලකගෙ රගපැමනමි නියමයි

  • @shamilakwt5466
    @shamilakwt5466 5 ปีที่แล้ว +3

    ඔන්න මාත් අාවා කුවෙටි රටෙි ඉදන් සකුගේ කටාව බලන්න බුදු සරනයි මගේ යාලුවනේ ඔයාලා සියලුම දෙනාටම😊😊😊😊😊

  • @dinusha3776
    @dinusha3776 5 ปีที่แล้ว +12

    අරවින්ද සර් ඔයා නම් 👌👌👌👌

  • @rwindrasngiwa6796
    @rwindrasngiwa6796 4 ปีที่แล้ว +1

    Aththatama godak lassana kathawak ..samajayata watina deyak..pennum krna teledrama ekak dn thiyna Indian teledrama ekka blddi godak hoda wadak kochchara baluwath epa wenna all the best.
    ...

  • @jenytiny862
    @jenytiny862 5 ปีที่แล้ว +2

    chanuka (malaka) oyage acting nam pudumaine. Lankawe anith actors athanin oya 1st place tibbaki. a tharamatama super... I'm blessings for you. 💖💖💖💖💖. god bless 😍😍😍

  • @dineshchamara2270
    @dineshchamara2270 5 ปีที่แล้ว +21

    අද දිනයේදිත් දෙවනි ස්ථානය දිනාගත් වගයි😁😁

    • @happysumudu5217
      @happysumudu5217 5 ปีที่แล้ว +1

      තෑග්ග ගෙදරටම ලැබෙයි 😋👈

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      dinesh chamara sakunith.molay.amaruwak

    • @ayeshalakmali301
      @ayeshalakmali301 5 ปีที่แล้ว

      dinesh chamara දිනෙශ් ..අනේ වාසනාවන් 😃🙌 තෙරුවන් සරණයි 🙌🙏

    • @rupanayanamallawaarachchi7434
      @rupanayanamallawaarachchi7434 5 ปีที่แล้ว +1

      ඒ වෙනුවෙන් ඔබට අගනා වස්තුවක් දීමට තීරණය කලා🏃🏃🏃🔫🔫🔫

    • @madushawickramaarachchi4782
      @madushawickramaarachchi4782 5 ปีที่แล้ว

      යතා කාලයේදි දෙවැනියට හිමි තෑග්ග ලැබෙවා

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +1

    මාලකගෙ වැඩේ බොන එකමයි වැඩේ සකු පවි බුදු සරණයි පුංචි බාබාට

  • @backto2000
    @backto2000 5 ปีที่แล้ว +1

    Chanuka Prabuddha you have come a long way from your acting in 'Mithu'. Good job! x

  • @ChandhaniMalkaanthi
    @ChandhaniMalkaanthi 4 หลายเดือนก่อน +1

    Mame me kathawate kamethi ❤😅😢😂❤

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +15

    මාලක ඇයි දෙයියනේ මොකද උනේ ඇයි දුවේ කියලා ගියේ නැත්තේ මලක බිලම මැරේනවා පවු අනේ ඔයා බුදු සරණයි

  • @kamalmani4547
    @kamalmani4547 5 ปีที่แล้ว +2

    මාලක (චානුක ) රඟපෑම් 👌👌

  • @nelummadduma1227
    @nelummadduma1227 5 ปีที่แล้ว +5

    supper number 01 sakuge kathawa.pau sakui malakai

  • @ayeshalakmali301
    @ayeshalakmali301 5 ปีที่แล้ว +15

    මාත් ආවා 🙌 තෙරුවන් සරණයි හැමෝටම 🙏😃😘🙌

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +1

      තෙරුවන්සරණයි! නගා

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +1

      Ayesha Lakmali ඔයාටත් ඵ ෙස්ම ෙවිවා ෙතරුවන් සරනයි

    • @asankadamayanthi8877
      @asankadamayanthi8877 5 ปีที่แล้ว +1

      👍❤️👍❤️👍❤️👍❤️

    • @raniferando8458
      @raniferando8458 5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @gayanikaushalya1531
      @gayanikaushalya1531 5 ปีที่แล้ว

      Ayesha Lakmali gayani kaushalya

  • @susila1846
    @susila1846 5 ปีที่แล้ว +11

    සංගීත සර් නම් නියමයි

    • @hansihansi8207
      @hansihansi8207 5 ปีที่แล้ว

      Hi

    • @hansihansi8207
      @hansihansi8207 5 ปีที่แล้ว

      hiruni hiruni ow ane

    • @susila1846
      @susila1846 5 ปีที่แล้ว

      @@hansihansi8207 👍👍👍👍👍👍👍🌷🌷

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 5 ปีที่แล้ว +3

    අදරේයි.ගොඩාක්.මගේ.සකු.උම්මා

  • @ishanidilrukshi34
    @ishanidilrukshi34 5 ปีที่แล้ว +5

    ada mn baluwa awa gaman malakata thiyenne kalpana kara kara inna namei.sakunitai wasanatai sadaranyak karanna

  • @damayathikumari1057
    @damayathikumari1057 5 ปีที่แล้ว +1

    Adah lassanai katawa ❤❤ malaka pau harima dukai 💖💖💖💖💖💖

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +6

    දැක්ක⁣නේ දැක්කනේ 64 න් 1 ක් මාල දාාන හැටි පෙන්නනව 🙋👈👈👈

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว

    ආහ් කට්ටිය බලලා ගිහින් වගේ ....හ්ම්ම් සුභ උදෑසනක් වේවා.....

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +6

    ඔන්න මමත් ආවා සකු බලන්න සුබ රාතුියක් සැමට තෙරුවන් සරනයි .🦋🦋🦋🦋🦋

    • @gjvhk6677
      @gjvhk6677 5 ปีที่แล้ว

      අතේපඋමාලක .පස්නගෝඔයි .සුබරාතුියක්ඔබසැමට

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว

      ඔය ෙදන්නටම ෙතරුවන් සරනයි සියලු ෙදවි පිහිටයි

    • @sanjayakor2686
      @sanjayakor2686 5 ปีที่แล้ว +1

      🙋🙋🙋

  • @user-bi3dj8ib4q
    @user-bi3dj8ib4q 4 หลายเดือนก่อน +1

    මං සකුට ගොඩක් අාසයි

  • @sasuminimalsha4083
    @sasuminimalsha4083 5 ปีที่แล้ว +1

    කතාවෙ අන්තිමට මාලක මැරෙන්න යනවවද්ද, මේ ලගදි ඉදලා අමුතු කැස්සකුත් අපට පෙන්නන්නෙ

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +10

    මාලකගෙ මරණ මංචකයෙදී සකුනිට දැනගන්න පුළුවන් වෙයි මේ මගෙ තාත්ත කියල .

  • @dewminidewmini1326
    @dewminidewmini1326 5 ปีที่แล้ว +1

    මාලා පෙනඩොල් දෙකක් ආ....😊😊😊😊

  • @ms-uv4hl
    @ms-uv4hl 5 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් ගොඩාක්

  • @nilmimini220
    @nilmimini220 5 ปีที่แล้ว

    Niyamai

  • @sarasaraz1691
    @sarasaraz1691 5 ปีที่แล้ว +1

    me ranjiya kkarapu nohobina wada nisa kideneknam asarana welada pau sakuni 💕💕💕💕

  • @dammikaarachchige3622
    @dammikaarachchige3622 5 ปีที่แล้ว

    Me katava balanna kota godak dukai😭😭

  • @champikakumari7083
    @champikakumari7083 5 ปีที่แล้ว +1

    සංගීත සර්නම් නියමයි.

  • @lovelylakshi4411
    @lovelylakshi4411 5 ปีที่แล้ว +2

    අනේ අදනම් මටත් ඇඬුනා😢😢😢

  • @raniliyange1787
    @raniliyange1787 5 ปีที่แล้ว

    Ane paw malakai wasanai lassanai kathawa ewagema harima dukai tangana mandale athulu sakuge kathawa balana siyaluma ayata theruwan saranai jayawewaa sthuthi 🌷🙏

  • @taniya8884
    @taniya8884 5 ปีที่แล้ว

    රංජි මාම පව්...මාලකත් ගොඩාක් පව්..සකූනි ඊට වැඩිය පව්......😢😢😢 හරිම ලස්සනයි අදත් කතාව❤️

  • @sudusudu1507
    @sudusudu1507 5 ปีที่แล้ว +1

    අනේ දෝණි අඩන්න එපා රත්තරන් 😢😢😢😢😢

  • @indranalini4220
    @indranalini4220 5 ปีที่แล้ว

    අනේ ලස්සනයි ගොඩාක්...දුකයි ගොඩාක් ...😭😭😭😭

  • @mmcmanjanayaka3796
    @mmcmanjanayaka3796 5 ปีที่แล้ว

    godak dukaine aiyo

  • @sisiraliyanage6732
    @sisiraliyanage6732 5 ปีที่แล้ว

    Niyamai music sir ....aththa kathawa

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว

    මේ සර්ලා තුන්දෙනා කොච්චර ලස්සනද 😚😚😚😚😚😚😚😚

  • @thusharimu2090
    @thusharimu2090 5 ปีที่แล้ว

    සංගීත sar nam ada godakkkk hoda උපදෙස් dunnna mama asi sar gaa charitata

  • @user-gs2ph2qz7r
    @user-gs2ph2qz7r 5 ปีที่แล้ว +2

    අනේ අදත් ශොයී ❤❤❤❤❤❤ ශාන්ති අකියියෝ සංජුවෝ කූ සකූ ආවෝ 🤗🤗🤗🤗🤗🤗🤗⛏️

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +1

      බැලුවෝ...👍👍👍👍

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +1

      කෝ ශාන්ති අක්කි තවම වඩ වගේ

    • @santishanti9490
      @santishanti9490 5 ปีที่แล้ว +1

      දුලී පහන්දී mama bagata balala geya oyata kohomada kalla tharuwan sarani

    • @gjvhk6677
      @gjvhk6677 5 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌼🌼🌼🍁🍁🍁🍁🍀🍀🍀

    • @user-gs2ph2qz7r
      @user-gs2ph2qz7r 5 ปีที่แล้ว

      @@santishanti9490 හොදින් අකියියෝ ගුඩ්මොර්නින්

  • @sajinidesilva2189
    @sajinidesilva2189 5 ปีที่แล้ว +1

    sakuni Pau me wage lamai kochcharanam adda Mita wada parashna thiyena hmm lassana kathawak malage acting nam superb

  • @henryhettiarachchi3583
    @henryhettiarachchi3583 5 ปีที่แล้ว

    me kathawa harima lassanai

  • @tidi4590
    @tidi4590 5 ปีที่แล้ว

    sangita sar godak hoda kanak mama godak kamati

  • @gaminisenevirathna.8632
    @gaminisenevirathna.8632 5 ปีที่แล้ว

    Ape scl eke nm hitiya mehema sangitha sir knn...Nimnada sir luv uu😘😘

  • @sdsudaraka3539
    @sdsudaraka3539 5 ปีที่แล้ว

    thanks now darly aplord this drama

  • @hashiniimesha1340
    @hashiniimesha1340 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 5 ปีที่แล้ว +9

    Mata hitana vidihata harinega lamaya malakga neme wei awasanaya

  • @dimanthadisanayaka1221
    @dimanthadisanayaka1221 5 ปีที่แล้ว

    එල එල නියමයි

  • @kumaridilrukshi1831
    @kumaridilrukshi1831 5 ปีที่แล้ว

    ගොඩක් දුක හිතේනවා. 😢😢😢

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +1

    Aravinda sir oya nam.....oya wage Aya thamai Ada ape ratata oona..,.👍

  • @chanukaindunil2186
    @chanukaindunil2186 5 ปีที่แล้ว +1

    මාලකට cancer එකක් හැදෙයි කියලා හිතෙන්නේ මට විතරද..😉😉

  • @manusharath88
    @manusharath88 5 ปีที่แล้ว +7

    Ranji pau hamoma kiuwata ranji waradiyi kiyala ranji hari

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว

      Manusha Rath ඒක ෙන් රංජි හරි. 👍👍

  • @thanjasubasani34
    @thanjasubasani34 5 ปีที่แล้ว

    Theruwan saranai hemothama

  • @sallakkarasuddisallakkaras3237
    @sallakkarasuddisallakkaras3237 5 ปีที่แล้ว

    ගොඩාක් දුකයි අයියෝ

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +2

    දෝනි දැන ගත්ත දවසට මාලක ඵක්ක කථා කරන ඵකක් නැති වෙයි

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 5 ปีที่แล้ว +1

    malaka අඬනකොට මටත් ඇඩෙනවා වගේ

  • @ranjanamanelranjana8408
    @ranjanamanelranjana8408 5 ปีที่แล้ว

    Wooow aravinda sir oya nam patta

  • @thilinirangika448
    @thilinirangika448 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @sarojadamayanthi3515
    @sarojadamayanthi3515 5 ปีที่แล้ว

    Aiyooo ikmanata kiyankooo sakunige thathaaaaakiyalaa..malakta kassata beth ganna okotoma kalinnnnnn

  • @manojpriyankara4558
    @manojpriyankara4558 5 ปีที่แล้ว

    senu harima lassanai malaka ta godak adarei senu heena wenakota mata th hadawathatama danewa b s

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +1

    සකු මමත් ආවා ඔයාව බලන්න

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +2

    පවි මාලක මෙි රංජියානමි හරිම නරකයි තවම සකුට නොකියා ඉන්නේ ඇයි .

  • @youssefhamdy3122
    @youssefhamdy3122 5 ปีที่แล้ว +2

    Saku duwa pwe

  • @kusmkusm969
    @kusmkusm969 5 ปีที่แล้ว

    ඔින් මම අවා සකු බලන්න සකු ගොඩාක් පව්

  • @pasindudanthanarayana8828
    @pasindudanthanarayana8828 5 ปีที่แล้ว

    Oh yeah yeah

  • @morayes
    @morayes 5 ปีที่แล้ว

    Views 3200 ගානක් තියෙනවා😌😌 අපිට notification එනකම් මග බලාගෙන ඉදල ඇසුත් රිදෙනවා😒😒😒😒😒😒😒

  • @ruwaniessa2476
    @ruwaniessa2476 5 ปีที่แล้ว

    💞

  • @madumaduadhikari6714
    @madumaduadhikari6714 5 ปีที่แล้ว

    lassanai godak

    • @ayeshyeee7412
      @ayeshyeee7412 5 ปีที่แล้ว

      Madu Madu adhikari ana matanam mara dukai matat adanawa

  • @jahalatha6952
    @jahalatha6952 5 ปีที่แล้ว +1

    ඇත්ත රංජි අයියෙ අරවින්ද සර් කියනවා වගෙ සකුණිට පුලුවන් ඔය කියන තිත්ත ඇත්ත තෙරුම් ගන්න.අපො මාලක්කගෙ බොරු ආදරෙ සකූට ආදරෙට නෙවෙයි සකූගෙ තාත්තා කවුද කියල දැනගන්න හදන්නෙ අනුන්ගෙ ඕපාදූප අහන්න තියන වැඩි කැමැත්ත නිසයි

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +1

    ඔන්න අන්තිමයා මම තමයි, පවු ඉතින් මාලක නේ,

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +1

    මාත් ආවෝ සකු දුව බලන්න

  • @chamudib6730
    @chamudib6730 5 ปีที่แล้ว +2

    පව් සකුනිට

  • @lifewith8433
    @lifewith8433 5 ปีที่แล้ว

    Pawu අසරණ malaka.sangitha sir hari.niyama guruwarayek.malata හෙම්බිරිස්සාව wage ada

  • @samman3815
    @samman3815 5 ปีที่แล้ว +1

    ඔහොම බීලා වාහන එලවන්න පුලුවන් ද? නීතියක් සදාචාරයක් තියන රටක drink driving කියන්නේ criminal offence එකක්. ලංකාවේ මිනිස්සු පුදුම ආත්මාර්ථකාමී, බීලා එලවලා පාරේ යන අහිංසකයෙක් හැප්පුනොත් ඒ වරද හදන්න පුළුවන් ද?

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Sakunit paw apit paw aravinda mahattaya hari sakuni kiyana dae ahanna hita hadagana igana ganna budusaranai saku puttae budusaranai magae yaluwani

    • @madumalisilva7599
      @madumalisilva7599 5 ปีที่แล้ว

      Maalaka mareida මන්දා appa...😓😓

  • @sobachandni4929
    @sobachandni4929 5 ปีที่แล้ว

    හරිම දො තමයි සන්තික සර් කලෙක.

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว

    අරවින්ද සර් ගොඩාක් හොඳයි .

  • @niroshapriyedarsheni248
    @niroshapriyedarsheni248 5 ปีที่แล้ว

    Ade අන්තිම ඉස්තාන mame

  • @nimalifonseka122
    @nimalifonseka122 5 ปีที่แล้ว

    සංගිත සර්ට මොලයක් නැද්ද කාරනාව වටහා ගන්න මාලක තාත්තා වෙන්න පුලුවන් කියා.

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 ปีที่แล้ว

    Arawenda ser good❤👍

  • @nilenathu1584
    @nilenathu1584 5 ปีที่แล้ว

    අපෝ මාලක අන්ඩන් නැතුව කියන්නකො sakuni ට තාත්තා ඔයා කියලා ඒ පුංචි හිත රිද්දන්න එපා sakuni පව් මාලකට කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නේ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    සකූ ඇවිත් වේලාසනින් 👍👍👍👍.
    ස්වර්නවාහිනි 👍😃

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      තමුසේ මට.නොකියන දේ .මලක මහත්තයා මට කියයි😃😃😃😃

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@candni.candicndani6182 කොහොමද ඒක 😂😂

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      @@Mama-gd5mv 😃😃😃😃g n.වස්තු ummmmmmmmmmmma ,🌷🌷🌷🌷❤️❤️❤️❤️

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@candni.candicndani6182 නිදි nee සුද්දියේ 😂.මෙහෙ 12.50 වෙලාව .චූ දාන්න නැගිට්ටේ 😃😃 නිදාගන්න එහෙනම් umma

  • @nirmaladamayanthi5747
    @nirmaladamayanthi5747 5 ปีที่แล้ว +1

    Malaka pau. Malaka godak asarana wela

  • @samman3815
    @samman3815 5 ปีที่แล้ว

    අනේ මංදා මාලක කිසිම දෙයක වගකීමක් ගන්නෙ නෑනෙ. බොන එක නතර කරලා වාසනාව දොස්තර කෙනෙක්ට පෙන්නුවා නම් නරකද? දැන්වත් තාත්තා හැටියට සකුනි ගැන වගකීමක් ගන්න ඕන නෙ.

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 5 ปีที่แล้ว +2

    අද නමා මාලක ගැන දුකහිනුනේ

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 5 ปีที่แล้ว

    ane donie thaththae dennama pau. kawadda Donita thaththage adara labenna.

  • @kumudumalika9409
    @kumudumalika9409 5 ปีที่แล้ว

    Arawenda..sir..hariyatama...hari

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 5 ปีที่แล้ว

    mata awa කියමුකො කුවේට්

  • @santishanti9490
    @santishanti9490 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤