ගොලු බෙල්ලන් සහ හංගොල්ලන් පාලයනය කරන ලේසිම ක්‍රම (Golubellan palanaya karana krama)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #farming #organic #homegrown
    ගොලු බෙල්ලන් සහ හංගොල්ලන් පාලයනය කරන ලේසිම ක්‍රම
    Language - Sinhala
    Background music in this video
    Fresh Fallen Snow - Chris Haugen
    This music comes from TH-cam Library.
    This music is free.
    License
    Creative Commons Attribution license (reuse allowed)
    Follow me on Instagram
    / isuru_ak

ความคิดเห็น • 98

  • @chamindanishantha5734
    @chamindanishantha5734 ปีที่แล้ว +5

    අපිත් කරා දැන් අපේ එළවළු වගාවේ ගොළුබෙල්ලෝ එක්කෙනෙක්වත් නැහැ.ස්තූතියි

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      නියමයි!

  • @sanjanaparami4578
    @sanjanaparami4578 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා... හරිම ක්‍රියේටිව් ඔයාගෙ උපක්‍රම

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      Thank you!

  • @dumindakumara8859
    @dumindakumara8859 2 ปีที่แล้ว +2

    Thank you aiye.. Gdk watina video ekak... God bless you

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome 🙏

  • @harshanihettiarachchi8447
    @harshanihettiarachchi8447 3 ปีที่แล้ว +1

    Bohoma saarthaka kramayak 😃. Dodam leli wekuwata mama Naarang leli pavichchi kara. Thank you very much! 👍

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      Ow එහෙමත් පුලුවන්. ස්තූතී

  • @deepaninadeeka8608
    @deepaninadeeka8608 ปีที่แล้ว +1

    නියමයි බෝ...👍තවත් මේ වගේ විඩියෝ කරන්න. ශක්තිය දයිරිය ලැබේවා.තෙරැවන් සරණයි.🙏🙏🙏

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      ස්තූතී 🙏

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 11 หลายเดือนก่อน +1

    This is really helpful.

    • @Isuru_AK
      @Isuru_AK  10 หลายเดือนก่อน

      Thank you!

  • @shaneeradulaj
    @shaneeradulaj 19 วันที่ผ่านมา

    ජයම✌️

  • @jayanthapushpakumara8849
    @jayanthapushpakumara8849 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මේ ප්‍රශ්නෙ මටත් තියෙනවා

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      දිගටම රැදී සිටින්න ස්තූතී!

  • @wadugesanjeewani6705
    @wadugesanjeewani6705 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක .තව ක්‍රමයක් තියෙනව
    කලින් දවසේ උයාගත් රාබු හෝ ගෝවා ඉතිරි කරගෙන පිලුනු වූ පසු අහක දමන කිරිහට්ටියක අතුලත ගාගන්න.එය මුනින් අතට හරවා කෝටු කෑල්ලක ආධාරයෙන් පොඩි ප්‍රමාණයක් විවර වනසේ ඇලකර තබන්න.මෙය රාත්‍රී කාලයේදී කරන්න .ඇතුලත ගොලුබෙල්ලන් සිටිනු ඔබට දකින්න ලැබේවි.😮

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      ස්තූතී

  • @sulakkanagamage6747
    @sulakkanagamage6747 4 ปีที่แล้ว +6

    අනේ ලොකු උදව්වක්. සෑහෙන්න ඉන්නවා. මේ දවස්වල

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ඔව් වැස්සත් එක්ක එයාල වැඩි වෙනවා.

  • @DaVinciStudio
    @DaVinciStudio 4 ปีที่แล้ว +2

    Nicely explained bro thanks for the valuable information

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!

  • @nishaniravista1037
    @nishaniravista1037 4 ปีที่แล้ว +2

    Very informative. 😌

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      Thank you!

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් video ekak aiye....niyamaii..

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thnx malaya 🙏

  • @juniasrikandam78
    @juniasrikandam78 4 ปีที่แล้ว +2

    Very Informative!

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you 🙏

  • @anupaekanayaka1561
    @anupaekanayaka1561 4 ปีที่แล้ว +1

    Thanx for the tips!

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you!

  • @thulithasachith
    @thulithasachith 4 ปีที่แล้ว +1

    very helpful,thank u

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Welcome sir!

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +2

    මිටර් 50 කට එහා දැම්මේ නැත්නම් ආයෙ එනවා ස්තුතිය ඔබතුමා ට

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      ඔව් දුරින් දාන්න ඕනෙ

  • @sandunkodithuwakku5591
    @sandunkodithuwakku5591 ปีที่แล้ว +1

    සුපිරි .....😍😍

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      Thank you!

  • @chinthakayasiru1720
    @chinthakayasiru1720 3 ปีที่แล้ว +1

    Thanks

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Welcome 🙏

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 3 ปีที่แล้ว +1

    Ane thank u very much malli. Math orchid wawanawa. Golubeli karadare nisa matath wagawa epa wela thibbe. Hoda pilithurak labuna oyage vedeo 1n.

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Welcome. Try these things. Guaranteed results 👌

  • @yohanruchitha7753
    @yohanruchitha7753 4 ปีที่แล้ว +2

    This was the information I always needed

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    good luck.nice video.

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Thank you!

  • @nimnamahengunarathna9016
    @nimnamahengunarathna9016 3 ปีที่แล้ว +1

    Thank you aiya

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Welcome bro 🙏

    • @nimnamahengunarathna9016
      @nimnamahengunarathna9016 3 ปีที่แล้ว +2

      Aththatama mata wadagh una mara karadarayak bibbe golu bellangen thank you so much

  • @chamudipabodya4319
    @chamudipabodya4319 ปีที่แล้ว

    අලුහුනු දාලා පාලයන කරන්න පුලුවන්ද

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว

    මාත් කරා
    දවසට 20/30 එකතු කරා.. හොද වෙලාවට ලංකාවේ ගොලුබෙල්ලෝ ආහාරයට ගන්නෙ නැත්තේ

  • @glenshilperera1705
    @glenshilperera1705 3 ปีที่แล้ว +1

    Nice

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Thank you!

  • @chamudipabodya4319
    @chamudipabodya4319 ปีที่แล้ว

    ගොලුබෙලි කටු දාන්න පුලුවන්ද

  • @nilashidesilva7292
    @nilashidesilva7292 4 ปีที่แล้ว +1

    පෝච්චී වල මන් කන්කුන් හිටවලා තියෙන්නේ ,,ඒ කොලවල කළු pata chuti සත්තු වගයක් innawa dalak dala wage ,,කොළ koda wenawa හැදෙන්නේ naha ,,,,ekata මොකක්ද කරන්න ඕන .gedaradi karanna puluwan දෙයක් තියනවද ,,,man rata inna nisa balcony eke thamai hadala thiyenne ..

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      කොලය ඇකිලිලා වගේද? ඔය ඉන්නෙ කොල හකුලන දළඹුවා වෙන්න පුලුවන්. හානියට පත් කොල කඩා පුලුස්සන්න/ වලලන්න. කොහොඹ තෙල් spray කරන්න, එත්කොට පාලනය කරන්න පුලුවන්

  • @chamubro2088
    @chamubro2088 3 ปีที่แล้ว +2

    ගෙවතු alankaranaya gana video එකකු one ahhh

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      Sure, ඉදිරියේදී කරන්නම්

  • @ruwansampath3280
    @ruwansampath3280 ปีที่แล้ว +2

    නිවස තුලටත් එනව එකට ක්‍රමයක්

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      ඒගැන නම් දැනුව්ත් නෑ. මේව කරලා බලන්න

  • @malalakshmi9049
    @malalakshmi9049 4 หลายเดือนก่อน

    Sthuthi.oyata

    • @Isuru_AK
      @Isuru_AK  24 วันที่ผ่านมา

      Welcome

  • @tharuparul6663
    @tharuparul6663 2 ปีที่แล้ว +2

    අපේ ගෙදර මිදුලෙත් ගොලුබෙල්ලො පිරිලා අඩියක් තියලා අඩියක් ගන්න බෑ පට්ට අප්පිරියයි

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      මේ ටික කරලා බලන්න. සෑහෙන දුරකට පාලනය කරගන්න පුලුවන්.

    • @vijethungakumarasiri6103
      @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +1

      ලංකාවේ චීන්නු වැඩිවෙන්න වැඩිවෙන්න උන්ගේ කෑමට ගොළුබෙල්ලො ෆාම් දාන්න වෙයි ඉදිරියේදී. ඒනිසා විනාශ කරන්න එපා. බෝකර ගන්න. හොඳ ආදායම් මාර්ගයක් වේවි අනාගතේදී.

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත දවසක එහෙමත් වෙයි 😁

  • @crazychefsl9712
    @crazychefsl9712 4 ปีที่แล้ว +1

    Good stuff bro

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      Thnx bro!

  • @amilamalalasinghe4289
    @amilamalalasinghe4289 4 ปีที่แล้ว +1

    👍

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you!

  • @shashikadilhara4958
    @shashikadilhara4958 2 ปีที่แล้ว +1

    ගොළුබෙල්ලන් kiyak කියලා ain කරන්නද wena kramayak නැද්ද

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      දවස් තුනක් එක දිගටම කරන්න. සාර්ථකව පාලනය වෙනවා.

  • @everything4556
    @everything4556 3 ปีที่แล้ว +1

    Gaslabu gaswalatath hani krnne golubelloneda kadenma kadala danawa

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      ඔව්. මේ වීඩියෝවේ කියලා තියෙන දේවල් කරන්න. ලේසියෙන්ම පාලනය කරගන්න පුලුවන්.

    • @everything4556
      @everything4556 3 ปีที่แล้ว +1

      @@Isuru_AK thanks danuwath kirimata

  • @adnimsara609
    @adnimsara609 3 ปีที่แล้ว +1

    Hodhay

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Thank you 🙏

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +1

    ගොළු බෙල්ලන්, හංගොල්ලන් අකමැතිම දෙයක් තමයි දහයියා අඟුරු. බෝගවටා දහයියා අඟුරු දාන්න. එයින් බෝගවලට සිලිකන් ලැබෙයි.

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ස්තූතී

  • @aravindabandara4541
    @aravindabandara4541 3 ปีที่แล้ว +1

    Kukulek demman hari

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      ඔව් ඒකත් හරි. ඒත් කුකුළන් වගා බිම් පහුරුගානව. එතකොට පොඩි පැල වලට හානි වෙන්න පුලුවන්

    • @aravindabandara4541
      @aravindabandara4541 3 ปีที่แล้ว +1

      Kema thiyanawanam kukula pahuruganne

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      ඔව් නේද.

  • @kanchukalakmal7866
    @kanchukalakmal7866 4 ปีที่แล้ว +1

    කළු කූඹි වගාවට හානි කරනවද

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      නැහැ. කූඹි ගහක ඉන්නවා කියන්නෙ ඒත් එක්කම තව කෘමීන් ඉන්නවා කියන එක. කූඩිත්තා, පිටි මකුණා වගේ සතුන්. හොදට නිරීක්ෂණය කරන්න.

    • @kanchukalakmal7866
      @kanchukalakmal7866 4 ปีที่แล้ว

      මොකක්ද විසඳුම

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ඒ කෘමීන් මර්ධනය කරන්න. සබන් වතුර, කොහොඹ තෙල් වගේ දේවල ඉහින්න. මේ ගැන කරපු vdo එකක් තියෙනවා මගෙ. ඒක බලන්න

  • @Rasindu835
    @Rasindu835 3 ปีที่แล้ว +1

    Pokunaka inna ayata mokada karanne

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      එයාලා වතුරෙ ඉන්න අය. එයාලගෙන් වගාවට හානියක් නැහැ

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +1

    Mama nam unwa allana wisi karanawa aiye kudu wenna

  • @githakaamakesharawampawala1186
    @githakaamakesharawampawala1186 2 ปีที่แล้ว

    Ati kukulata oya Wade bars diyan miniho

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      🤣 දැන් උන් නෑනෙ මහත්තයො

  • @vijithabandara4937
    @vijithabandara4937 3 ปีที่แล้ว +1

    Ikkjk

  • @RuHeRa
    @RuHeRa 4 ปีที่แล้ว +3

    This is really helpful.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!