mehema dakiddi hitha sundarathwen pirenawa ahamben dakapu obe chanalaya nisa mata nindak naha ee tharam kamaththen me visthara balanne obe pahadili kireem athi vishishtayi sthuthiyi bro
Niyamai aiyee.. api oyage sarala katawilasayata harima kamathii. Boru posh English kali nathiwa ape bashawenma katakaraddi oyagana puduma adarayak danenne aiyye. Thank you so much. God bless you and your family.
Oyala nam harima sundara pawlak adambarai ammo ape rate lek house walin patan gathu ala margaya lagin yanna baha gandanawe lankawa gang ithin mama nokiwwata Oyala dannawa swabawa dharmaya rakinawanam lankawa tharam sundara koheda api lankawe kiyana apata lajjai rata pirihila
sudanthaka mahaththayo ....apita puluwannam balanna uropayata wahina wessaka video ekak dannako...mokada man oba thumage godaaak video beluwaa..a hema video ekkama town wala saha parawal (road) wala ape lankawe wage jalaya besa yemata kaanu (drain) dakinna ne ..obathumata puluwani nam apita a sambandawa pehedili kara video ekak daannaa lankawe igenaganna ayata godaaak wedagath wei..jaya wewaaa..
I was planning to visit France Italy Portugal on a Marian tour. But with the pandemic it got cancelled. Hope we can visit after the opening of the country.
job thiyenawanam kiyanna sir rata yanna godak salli na rata awata passe ithuru salli padiyen kapenna hari kamak na wiswasa thank nam kamak na sir mewelawa api godak asaranai sir apita udau akaranna puluwannam sir plzz
in france colmar is one of town in region alsace ,alsace 2 departments it is haut-rhin and bas-rhin colmar one of town in dipartment haut-rhin we have 2 towns in haut-rhin
Earlier also ,i stated that your programmes are very important for our people .🌻 Majority of your viewers are not in a position to travel as you do ....For such people your travelling experience becomes a great satisfaction .......🌷.......except thanking you,,,we can do nothing ....nothing ......,,, nothing .......what a bad luck ...we think it our fate !!!!!!!!***..may our heart feelings encourages you to make more and more vedios ,we have never seen before .....🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩💪🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝
ඔබතුමා නම් ජීවිතේ හොදටම ව්දින මනුස්සයෙක් . . ඔය වාසනාව ලැබෙන්නේ ලංකාවේ කීයෙන් කී දෙනාටද...අපිට ආඩම්බරයි අපේ ලංකාවේ උපන් ලාංකික යෙක්..මෙහෙම ඉතාම අපහසු ..වැදගත් කාර්‍ය්යක් කරන එකට...ඔබතුමා ට නිරෝගී මත් ,ජීවිත යක් ලැබේවා ....හැමදාම අපිට මේ ලස්සන වීඩියෝ ගේන්න .....
හැමදාමත් වගේ අදත් ලස්සන comment එකට ස්තුතියි මල්ලී ❤️❤️❤️
ඇත්තටම අපේ රටෙි නගර වල තියෙන ඇල මාර්ග ගැනනමි කියන්න දුකයි වැසිකිලි මාරිගත් හරවලා
ලංකාවෙ මිනිස්සු කවද හැදෙයිද
ගොඩක් ස්තුතිය ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය .
@@pushpakumarabasnayaka1524 ඔයා හරියටම හරි. අපේ රටේ මිනිසුන් තව ගොඩක් හැදෙන්න අවශ්‍යයි.
Excellent
ස්තුතියි විස්තර කරලා දෙනවට
දැනගතයුතු වැදගත්ම තොරතුරු රැසක්ම කියවෙනවා. බොහොම ස්තූතියි. 👍👍💖💖💖
ස්තුතියි ඔබටත් ❤️
thank you so much for ur valuable videos...☑️ highly appreciated ❤️
හරිම ලස්සණයි .. නගරය හරීම ලස්සණයි .. පුරාණ බවත් රැකලා තියනවා.. ඔක්කෝටෝම වැඩිය වටින්නේ.. ඒ නගරවල තියන පිරිසිදු කම.. ඒකට ලංකාව .. ලංකාවේ මිනිස්සු න්ගේ ආකල්ප දියුණු නෑ.. තමා ගැන විතරක් හිතන රටක් ලංකාව .. ඒ නිසා මේ වීඩියෝ බලලා ලංකාවේ මිනිස්සු ත් පිරිසිදු බව .. විනීත බව .. නිහතමානී බව.. ගැන ඉගෙනගෙන හැදෙන්න ඕනි... ඔබතුමාට ගොඩාක් ස්තූතියි .. කාරුණිකව .. නිහතමානී ව වීඩියෝ එක කරනවා... 😊😊😊😊👍👍👍❤️❤️❤️❤️
ඔබ අප වෙනුවෙන් දක්වන සෙනෙහස
තුලින් ඔබගේහදවතේ ඇති සුවදවත් බව
නිරතුරු දැනේ.🇱🇰🇱🇰🌾🌾
ඒක ඇත්ත 🙏🙏🙏
ඔබගේ වීඩියෝ හරිම වටිනවා
සුදන්තක මහත්මයා ඔබනම් හරිම නිහතමානි මහත්මයෙක් ඔබට ජයවෙවා
විඩියෝ හරිම තාත්වික යි.මට දැනෙන්නේ මං ටුවර් කරනවා කියලා.ඔබතුමා ගොඩක් වාසනාවන්ත යි.ඔබටත්,පවුලේ සැමටත් දළදා සමිදු ගේ පිහිට,ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා!ජයක්ම වේවා !!
අපි ගාල්ලේ,,,,,,,,,,,
අද තමයි මේ වීඩියෝ එක බැලුවේ.මාරම ලස්සනයි.ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම දාන්න. සර් පුලුවන්නම් සතියකට එක විඩියෝවක් අනිවාර්යයෙන් දාන්න.බලන්න ආසයි.😊👋👋
Vadagat vidio ekak 💖💖💖⭐️⭐️⭐️
ලස්සනම ලස්සනයි සර්.මට නම් යුරෝපයේ හැම නගරයක්ම ලස්සනයි පිරිසිදු යි.බලන්න මිනිස්සු හරිම සුහදශීලී අතින් උඩින්ම ඉන්නවා යුරෝපයේ....👍👍👍👍❤️❤️💯💯
මම ප්‍රංශයට එන්න ජර්මනියේ ඉදලා බෝඩර් එක පැන්නේ කොල්මාර් නගරයෙන්❤ ස්තූතියි සුදන්තක මහත්මයා ❤
ඔබටම ගැලපෙන බිරිඳක් වාසනාව වාසනාව
කොල්මාර් වල අපි ඇවිද්දා වගේ දැනුනා ගොඩක් ස්තුති සර් අපිට කරන මේ සත්කාරයට ❤️🔥
Nice town plus wonderful presentation feel me an awesome virtual travel experience
Thanks ❤️
ජර්මනියේ සිට ඉතාලිය යන ගමන් මොබයිල් හෝම් එකේ මගදිගේම වයින් රස බැළුවා. ඒ උනත් ඔබතුමා ලස්සනට විස්තර කියා දෙනවා අගේ කරමි. සියලු වීඩියෝ බලනවා ස්තුතියි ගොඩාක් වැදගත්.
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
නියමයි මාමෙ ❤️
සුපුරුදු පරිදි ලස්සන vedio එකක්..ඔබගේ කථා විලාශයන් හොදින්ම දැනෙන දෙයක් තමයි ඔබ පරිසර ලෝලියෙක් බව..ඔබ පරිසරයේ සුන්දරත්වය දකිමින් කථා කරන්නේ හදවතින් මයි..ඒ නිසා තමයි ඔබගේ ඉදිරිපත් කිරිම මෙතරම් ලස්සන..
Harima lassanai ..oba siyalu denanatama bohoma sthutyi...sama video ekakama balanawa...
හරිම සන්තෝශයි ඔයා ගැන. හරිම සුන්දර පවුලක් .
ස්තුතියි ඔබටත් ❤️
මෙම වැඩසටහන හොදින් කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
instaBlaster...
හරිම පිරිසිදුයි...අපේ රටේ මිනිස්සු හිඟන මානසිකත්වෙ ඉන්නෙ.බලන්න හැමතැනම කුණු දානව ලංකාවෙ නම්..දඩ ගහල හරි මේ තත්වෙට ගන්න ඕන
ඔබ තරම් වාසනාවන්ත කෙනෙක් මම දැකලා නෑ 😍
ඉතාම වටිනා වීඩීයෝ
අපට.මේ සම්බන්ධයෙන්
ඔබට බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි.
ස්තුතියි ඔබට ❤️❤️❤️
කොල්මාර් සුන්දර නගරයක් ඒ ඇල මාර්ග වල ටොෆි කොලයක් වත් නෑ විනය අති විශිෂ්ටයි ඒ පාරවල් interlock ගල් ද අතුරල තියෙන්නේ
ඔබතුමාට ස්තුතියි ගොඩාක් පින්! අපිට දැනුම ලබා දෙනවට
අපි automatically ඔබ සමග ඒ රටට එනවා ඔබතුමාගේ video අතිවිශිෂ්ටයි.
💕💕💕💕
mehema dakiddi hitha sundarathwen pirenawa ahamben dakapu obe chanalaya nisa mata nindak naha ee tharam kamaththen me visthara balanne obe pahadili kireem athi vishishtayi sthuthiyi bro
ඔබටත් ගොඩක් ස්තුතියි මට නිහතමානී සතුටක් දැනෙනවා ❤️🌹
මිල කල නොහැකි සේවයක් ඇවිදින්න කැමති අපිට ඔයාලා කරන්න හිතුව දේ නම් මෙම කාලයේ නියමයි. තව ඇවිදින්න වෙර විරිය ලැබෙචා .!!!
ස්තුතියි ඔබට ❤️
great අයියේ ...ඔබතුමා අපට ඇති සෑබෑ ආදරය වචනයෙන් කිව නොහැකි අයියේ ස්තුතියි 🙏🙏😍😍😍😍😍😍😍😍
මම දැකපු නිහතමානී සංචාරකයා තමයි ඔබ තුමා
අපි අස දුව බලන්න පෙන්නන්න කෝ..😍
Duwagei puthagei channel eka balanna ❤️
youtube.com/@GbroNsis
විඩියෝවට බොහොම ස්තුතියි අයියෙ!
ස්තුතියි ඔයාටත් 🌹
Oba sha fuwle siyaludenata teruwan sarani 🏛️🏛️🏛️🏜️🏜️
Du bist ein Glückspilz (you are a lucky man) wonderful family
Thanks you and your family god bless you all. Thanks for your kindness and humble
❤️❤️❤️🌹
බොහොම ස්තූතියි ඉතාමත් ලස්සනයි ❤️. ජර්මනියට සහ ස්විට්සර්ලන්තය ඉතා ආසන්නව තියෙන නගරයක්. ප්‍රංශයේ ජීවත් වුණත් තවමත් මම ගිහින් නැහැ ජර්මනියට යනකොට නම් ඒ ආසන්නයෙන් ගිහිල්ලා තියෙනවා නමුත් සංචාරයට මේ නගරයට ගිහින් නෑ. ඔබගේ මේ සංචාරක වීඩියෝව නිසා එහි සංචාරය කිරීමට කැමැත්තක් ඇති වුණා . තෙරුවන් සරණයි ඔබ සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවා.
ඇත්තටම ලස්සනයි .ස්තුතියි ඔබට ❤️❤️❤️
Very informative and nice malli. When you describe you take us also with you. 👍🙏🙏🙏
නියමයි සුදන්තක මහත්මයා.
Beautiful Vedio !!
Niyamai aiyee.. api oyage sarala katawilasayata harima kamathii. Boru posh English kali nathiwa ape bashawenma katakaraddi oyagana puduma adarayak danenne aiyye.
Thank you so much. God bless you and your family.
Thank you too ❤️
Bere lake in Colombo beautiful very nice than this some areas with nice fragrance too
❤️❤️❤️👍
Saar mama oyage hema vidiyo ekaakma hoya hoya balanawa kohenwath ganna berii denumak gannawa kata hada godak lassanaii j p
Nice vlog mister keep it up 🇱🇰💟❤️💗
Proud be a Sri lanakan
Thank you very much ❤️❤️
Proud to be a තමා..😂😂😂 ඇඩෙනව මේ රටවල් දැක්කහම..
ඉතාලියෙ සියෙනා කියන්නෙත් මේ වගෙ ලස්සන ආවේණික built fabric එකක් තියෙන නගරක්. පුලුවන්නම් සියෙනා ගැනත් වීඩියෝවක් කරන්න. 😊
ආසාවෙන් බලන්න පුළුවන්
ස්තුතීයි,කොල්මාර් සුන්දරත්වය පෙන්වූවාට..ජයවේවා!
👍👍❤️
Kiyanta godak hithenawa hari sathutuy !wadiya liyanta amarui mage hada piri sathuta 🙏
හරිම ලස්සන යි.ඔඛ තුමාගේ මහන්සිය මිල කල නොහැක.
ස්තුතියි ❤️❤️
Wenasme gruhe Nirmane silpeyak, ithame sunderai,,pawranikai,wageme, sundere lassene Paulak.😍sthuthi obe samete❤️💐
wow excellent ❤️
Ela
Oba thumata puluwanda itayl milano walin ape kenekuta rakiyawak hoyala denna puluwannam loku udauwak
Lassanai........
❤️❤️🌹
Good..job..su❤
Very beautiful place thanks uncle
Really beautiful. Thank you Sudanthaka..
❤️❤️
Man Oyalage Vadasatahan Balanava Sathutui
බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler
Dear friend colmar is in the Alsace region people who speak french and alsacian it is like german it is alsacian
❤️❤️🌹🌹👍👍
Do a visit to Lourdes
Welldone❤💚💚
So nice,,,,,,,,,
ගොඩක් ස්තුතියි
Harima lassanai b's
Sudantha mahatha me elamargawala a kale prawahana pahasukam tibila ethi neda ithamath lassanata obathuma vedio eka karanawa
Portugal gena video ekak one
Godak lasanai oya explain karana wedehata godak asa hetenawa Anyway great work Thanks aiya oyala Hama denatama
ස්තුතියි ගොඩාක් ❤️
Good luck !
Nice video ❤❤❤
🌷❤️❤️
Oyala nam harima sundara pawlak adambarai ammo ape rate lek house walin patan gathu ala margaya lagin yanna baha gandanawe lankawa gang ithin mama nokiwwata Oyala dannawa swabawa dharmaya rakinawanam lankawa tharam sundara koheda api lankawe kiyana apata lajjai rata pirihila
sudanthaka mahaththayo ....apita puluwannam balanna uropayata wahina wessaka video ekak dannako...mokada man oba thumage godaaak video beluwaa..a hema video ekkama town wala saha parawal (road) wala ape lankawe wage jalaya besa yemata kaanu (drain) dakinna ne ..obathumata puluwani nam apita a sambandawa pehedili kara video ekak daannaa lankawe igenaganna ayata godaaak wedagath wei..jaya wewaaa..
ඕයාල හරි නිහතමානි පවුලක් ❤❤❤
Thankx sir sura purayak wage oya godak hoda dewal apita uganwanawa
❤️❤️❤️
Woow.. 👌👌
❤️❤️❤️
Thank you aiya
❤️❤️❤️
හොදයි ලස්සන නගරයක්..
ස්තුතියි බුදු සරනයි..ඔබ සැමට..මාමේ..👏🌻🌻🌻
❤️❤️🌷
I feel I'm on a tour. This is great.
You are par excellent.
Quite true what you said. This is just like Galle fort.
Thank you very much
Rumeniyawatath yannako aiye
Woow 🥂❤️
I was planning to visit France Italy Portugal on a Marian tour. But with the pandemic it got cancelled. Hope we can visit after the opening of the country.
Budu saranai
Ptta
job thiyenawanam kiyanna sir rata yanna godak salli na rata awata passe ithuru salli padiyen kapenna hari kamak na wiswasa thank nam kamak na sir mewelawa api godak asaranai sir apita udau akaranna puluwannam sir plzz
හරිම සතුටුයි හරිම ලස්සනයි
ස්තුතියි ඔබටත් ❤️❤️
Germany ganath karanawada
කරපුව කීපයක්ම තියනවා. එකක් වගේ දැම්ම මතකයි.
Nice video Oyata Godak Pin
ස්තුතියි ඔබට ❤️❤️
Sir oya puluwannam rata cleaning job ekak hari kamak na thiyenawanam kiyanna apita udau karanna sir
in france colmar is one of town in region alsace ,alsace 2 departments it is haut-rhin and bas-rhin colmar one of town in dipartment haut-rhin we have 2 towns in haut-rhin
Thanks for information ❤️
👍👍❤️
Apitath asai.
❤️❤️
superb
❤️❤️🌷
French walain katha karanna thibbane uncle ta counter ekedi.Great vlog
මට එච්චර හොඳට ප්‍රංශ බෑ
@@lokewatesudanthaka fd
Sahodaraya oyage wadasatahan hodai godak loke gana danaganna asa ayata kohomada ithaliyata visa ganne mama dan inne U A E
වීසා ගැන වීඩියෝ එකක් ඇති.ඒක බලන්න ❤️
Where are the wines
❤️❤️
niyamai
❤️❤️❤️
Earlier also ,i stated that your programmes are very important for our people .🌻
Majority of your viewers are not in a position to travel as you do ....For such people your travelling experience becomes a great satisfaction .......🌷.......except thanking you,,,we can do nothing ....nothing ......,,, nothing .......what a bad luck ...we think it our fate !!!!!!!!***..may our heart feelings encourages you to make more and more vedios ,we have never seen before .....🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩💪🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝
Sundarai hamadeyakma..
ස්තුතියි ❤️❤️
අපි දියුණු රටක් සිටින විට.. අපෙ රට ගැන හිතන විට හරිම කණගාටුවක් ඇති වෙනවා..
ඇත්තටම ඔව් ❤️❤️❤️
මේ විදියෙ වීඩියෝ තමයි මම හෙව්වේ.❤❤❤❤❤🙂
ස්තුතියි ඔබට 🌹❤️
thank you