මැචෙඩෝනියා අගනුවර පුදුම ලස්සනයිනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @nipun24
    @nipun24 50 นาทีที่ผ่านมา +3

    මේ විඩියෝ වලින් යුරෝප් රටකට යන්න තියෙන ආසාව තවත් වැඩිවෙනවා ❤

    • @LINZOGAMER
      @LINZOGAMER 48 นาทีที่ผ่านมา

      @@nipun24 ow aa

  • @chamil7490
    @chamil7490 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් දැන් උනු උනුෙවම වීඩිෙයා් එනවා. චන්ද ප්‍රතිඵල වගේ😂😂

  • @KumarnathRanasinghe
    @KumarnathRanasinghe 5 ชั่วโมงที่ผ่านมา +3

    ලොකේ වටේ සුදන්තකයන් සමග රටකින් රටකට යන්නට සැරසෙන අප අපූරැ ආගන්තුක රටකට කැන්දන් යන්නේ ඹහුය. අපට ආගන්තුක රටක එහෙත් අාගන්තුක නොවන හෘදයංගම කටහඩ ඹහුගේය. ඹහු සමග අප ඉදිරියට ඇදෙමින් ආගන්තු රටක පටු වීදි දිගේ ඇවිද යමින් විවිධ දසුන් අප දෙනෙතින් නරඹමින් මොහොතින් මොහොත අපූරැ රටක සුදන්තකයන් ද අභිබවනින් ඹහුගේ කැමරාවේ රෑප රාමු තුලින් දර්ශනයන් නරඹමින් ඉදිරියටම ඇවිද යමූ. ඹහු ඹහුටම ආවේණික ශෛලයිකින් රටකින් රටක විවිධත්වය පෙන්වා දෙයි. වීදි දරැවන් ගේ දසුන් සහ ඹවුන්ගේ අපූරැ හැකියාවන් මානව දයාවෙන් අපට පෙන්වා දෙයි. ඒ. ඒ රටවල් වල ඇති සංස්කෘතික උරැමයන් සහ අපූරැ මූර්ති ඹහු අපට සරලව නොගැඹුරැව හදුන්වාදෙයි ඹහුගේ අපූරැ සමීප කැමරා රෑප අපහදවත් හි නිධන්ගත කරයි. එය මූර්ති කලාව අගයන්නන්ට අපූරැ දසුන්පෙලකි. විවිධ මූර්ති නිර්මාණයන් විවිධ කැමරා සමීප රෑපයන් මගින් දෙපතුලේ සිට හිසදක්වාම නැතිනම් මූර්ති වටා එකී මෙකී නොකී ස්ථානයන් අප දෙනෙත් හමුවට ගෙන එයි. අපූරැ තැන් වෙත අපව ගෙන ගොස් ඒ අපූරැ තැන් හදවතින්ම අපට ස්පර්ශ කිරීමටසජීවි අවකාශයන් සලසා දෙයි.චතුරස්‍රයේ පොලව යටින් එන සුළං පහර අපට ද මනසින් විදගැනීමට අවකාශය ලබා දෙයි. අපූරැ වින්දනීය සංචාරයකි.මැචෙඩෝනීයාවේ ඹබ අපව සදහටම අතරමං කරන ලදී

  • @kamalsomasiri377
    @kamalsomasiri377 5 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @jinadariherath
    @jinadariherath 2 ชั่วโมงที่ผ่านมา

    supirima nagarayak apita pennuwata godakma thanks ❤❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 ชั่วโมงที่ผ่านมา

    නියමයි සර් ❤❤❤ බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකල්....

  • @nuwankc1
    @nuwankc1 9 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සන විඩියෝවක් ❤ ංං උගන්ඩාව පැත්තේ තාම සංචාරය කිරිමට අදහසක් නැද්ද ???

  • @kumariherath1726
    @kumariherath1726 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ...ඉතින් ..හැමදාමත් ..❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 47 นาทีที่ผ่านมา

    Niyamai good job ❤

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 7 ชั่วโมงที่ผ่านมา +3

    England වල සංචාරයයක් කරලා අපිට විස්තරයක් කරන්න. මම ඔබේ ස්තිර රසිකයෙක්. ස්තූතියි සහෝ ගොඩක්. .....

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 7 ชั่วโมงที่ผ่านมา

    Very beautiful town, l appreciate you,

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 6 ชั่วโมงที่ผ่านมา

    ලස්සන විඩියෝඑකක්, දෙදෙනාටම තෙරුවන් සරණ ලැබේවා❤❤❤❤❤❤❤❤❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 7 ชั่วโมงที่ผ่านมา

    Lassana ratak tank so much sir

  • @IranganiManike-bx5ik
    @IranganiManike-bx5ik 3 ชั่วโมงที่ผ่านมา

    නැවත එම බස්රත නිස්පාදනකරනවා
    අපෙ සහොදරයෝ

  • @circainidi7839
    @circainidi7839 2 ชั่วโมงที่ผ่านมา +1

    මොකක් හරි අවුලක් තියෙන රටක් නේද. සමහර තැන් පිරිසිදු නෑ සිටි සෙන්ටර ඒරියා. කලින් වීඩියොවෙ ඩස් බින් නැති අවුලක් තිබුණා.

  • @PatriciaWijerathne
    @PatriciaWijerathne 5 ชั่วโมงที่ผ่านมา

    සුදන්තක මහත්තයෝ ඔබ පොඩි ළමයි සහ සතුන්ට ගොඩක් ආදරේ නේද ඔබ වගේ මිනිසුන්ට මම ගොඩක් කැමති

  • @samanthakumarakarunanayaka6456
    @samanthakumarakarunanayaka6456 ชั่วโมงที่ผ่านมา

    Super. .super..layawewa..

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 6 ชั่วโมงที่ผ่านมา

    Niyamai

  • @sri9653
    @sri9653 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ ලස්සනයි.ආදරෙයි

  • @Hodophile99999
    @Hodophile99999 3 ชั่วโมงที่ผ่านมา +2

    අශ්වයා පිටේ ඉන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා නෙමේද?. මැසිඩෝනියාවට ඇලෙක්සැන්ඩර් සම්බන්දයක් තියෙනවා නේද ?? දන්න කෙනෙක් කියාගෙන යන්න.....

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 8 ชั่วโมงที่ผ่านมา

    පූසෙක් හම්බුනාම එයාලට මස්,මාලු කෑම ටිකක් අරං දෙන්න ❤හැම වෙලාවකම

  • @champrikagallage5077
    @champrikagallage5077 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg 8 ชั่วโมงที่ผ่านมา

    Monaco video ekk oniii❤

  • @SanMegas
    @SanMegas 3 ชั่วโมงที่ผ่านมา

    Super

  • @welikala1576
    @welikala1576 9 ชั่วโมงที่ผ่านมา

    Woww❤️❤️❤️❤️

  • @pathmasirieadirisinha1624
    @pathmasirieadirisinha1624 5 ชั่วโมงที่ผ่านมา

  • @greshank3695
    @greshank3695 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nishanthachandrakumara5795
    @nishanthachandrakumara5795 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤️👍

  • @tharangakumara116
    @tharangakumara116 2 ชั่วโมงที่ผ่านมา

    Kandy❤

  • @ashanherath5779
    @ashanherath5779 6 ชั่วโมงที่ผ่านมา

    ❤️😻

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 8 ชั่วโมงที่ผ่านมา

    I love cats ❤

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 8 ชั่วโมงที่ผ่านมา

    They enjoy their life..boru posh na

  • @ChamariMangala
    @ChamariMangala 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nimeshmadushan3210
    @nimeshmadushan3210 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤