Tissa Jananayake - Episode 147 | කැස්බෑවෝ මැරුනේ වාරකන් නිසාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 510

  • @lankanlife8489
    @lankanlife8489 3 ปีที่แล้ว +68

    බොහොම ස්තුතියි සර් අපේ අනාගත පරම්පරාව මිනිසත් කම ඇති මිනිසුන් කරන්න ඔබතුමාගේ දැනුම ⁣බෙදනවට. ඔබ තුමාට කරන්න පුළුවන් හොඳම දේ ඔබතුමා කරනවා.

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +37

    තෙරුවන් සරණයි අපේ සර් 💖💖🙏🙏

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +64

    ගොඩක් ස්තුතියි සර්. ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුණා. ඔබ තුමාට පින්. දෙවිපිහිටයි. 🙏🏼🙏🏼🙏🏼

    • @thambaraspeedbrain1756
      @thambaraspeedbrain1756 3 ปีที่แล้ว +5

      අපිව දැනුවත් කල ඔබට සියළු දෙවියන්ගේ පිහිටයි .

  • @warnajith80
    @warnajith80 3 ปีที่แล้ว +20

    බොහොම වටින කාලීන දේශනයක්.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 ปีที่แล้ว +3

    සර් වගේ උගත් මානව සහ පරිසර හිතවාදී දේශකයෝ තව තවත් අපේ රටට බිහිවේවා. සර් මේ දෙන දැනුමේ වටිනාකම මිල කල නොහැකියි. සර්ට නිදුක් නීරෝගි සුවයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරනයත් ලැබේවා. දළදා සමිදු පිහිටයි. තෙරුවන්සරණයි.

  • @maheshanishashiprabha8362
    @maheshanishashiprabha8362 3 ปีที่แล้ว +15

    හදවතට දැනුන දේශනයක්.මේ දේවල් ගැන දැනුවත් කිරීම පිළිබඳ ව ගොඩක් පින් සර්.💐

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +115

    *තිස්ස සර් නම් ගැම්මක් තමයි කියන අය*
    👇=>👍

  • @isiudugampola1019
    @isiudugampola1019 3 ปีที่แล้ว +90

    අපේ නිර්භීත ගුරුතුමා ...
    එදා අද හැමදාම රට වෙනුවෙන් කතා කරපු දිවි දෙවැනි කර රට රකින්නට බස හසුරවන අපේ කාලයේ දිසාපාමොක් ...
    ආචාර්ය තිස්ස ජනනායක
    ජය සර් ❤️

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි සර්!🙏🙏🙏

  • @scientist278
    @scientist278 3 ปีที่แล้ว +16

    ඉතාමත් වටිනා මාතෘකාවක්‌
    තෙරුවන් සරණයි Sir

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +10

    සර්ගේ දැනුවත් කිරීම වටිනව. සමස්ථ ජනතාවටම වටිනව මෙවැනි දේශන. මොන වැඩේ තිබුනත් සර්ගේ වැඩසටහන් බලනව.

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +24

    මම පොඩි කාලේ කැස්බෑ බිත්තර සජීවීව දැකල තියනවා කෑමට අරන් නැහැ සර් ඉතාමත් රසවත් ලෙස පාඩම කියලා දෙනවිට අපිත් පොඩි ළමයි වගේ ඉතාමත් අවධානයෙන් අහනවා ගොඩාක් කරුණු උකහා ගත්තා ගොඩාක් පිං ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට

  • @mashi_Lk
    @mashi_Lk 3 ปีที่แล้ว +5

    ❤️හදවතේ ගුරුවරයා ❤️
    🙏Thank you very much sir....🤝....
    බුදු සරණයි ☸️🙏 දෙවි පිහිටයි 🙏 ☸️අපේ සර්ට 🌸🌻🌺

  • @pasindumadushan8197
    @pasindumadushan8197 3 ปีที่แล้ว +28

    මෝඩ දේශපාලුවන් තේරුණත් උන්ගේ උද්ධච්ඡකමට මේවා නොපිළිගත්තට කමක් නෑ සර්.ඔය අමනයන්ට සතෙකුගෙ නමක් පවා ආරෝපණය කරන්න බෑ.අනාගත පරපුර සංවේදි සහකම්පනයෙන් යුත් මව් බිමට සැබෑ ලෙස ආදරය කරන පිරිසක් කිරීමට ගන්නා උත්සාහය අගයන්න වචන නෑ ඔබ තුමාට කායික මානසික සුවය දීර්ඝායුෂ චිර ජීවනය සැලසේවා!සියලු දෙවියන් රකීවා!💚ජනනායක ම වේවා

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 ปีที่แล้ว +26

    තුණුරුවන් සරණින් ප්‍රවේශමෙන් ඉන්න ...❤🙏

  • @lalithjames6301
    @lalithjames6301 3 ปีที่แล้ว +4

    Thank you so much for educating us about turtles. Countries like Hawaii and all the other islands they treasure turtles more than humans. Please keep up the great work you do . God bless Sri Lanka .

  • @nimrodhkavishka6374
    @nimrodhkavishka6374 3 ปีที่แล้ว +9

    Thank you sir🙏.අපිව දැනුවත් කරාට ගොඩක් පිං.සර්ට ජය වේවා!

  • @thilangashameera
    @thilangashameera 3 ปีที่แล้ว +49

    - මානව හිතවාදී අපේ කාලයේ සොදුරු ඇදුරුතුමා -

  • @hirunikasewmini8319
    @hirunikasewmini8319 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ නිර්භීත ගුරුතුමෙක්.බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏

  • @dabalkmc
    @dabalkmc 3 ปีที่แล้ว +26

    මම හැමදාම අලුත් දෙයක් සර්ගෙන් ඉගෙන ගන්නවා, ඒකට බොහොම ස්තූතියි. පරිසරය නැති තැන මනුෂ්‍යයන්ගේ ද අවසානය වන බව නොතේරෙන සමාජයක ඔබ වැනි පුද්ගලයන් මේ රටට සම්පතකි.

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි

  • @ChanuCreations
    @ChanuCreations 3 ปีที่แล้ว +8

    මේ වගේ සර්ලා හම්බීම අප කල භාග්‍යක් බුදු සරණයි සර්ට

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +6

    බොහෝම වටිනා viedo එකක් නොදන්නා බොහෝ දේ දැනගත්තා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @agramadissanayake5146
    @agramadissanayake5146 3 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එකෙන් කැස්බෑවා ගැන ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා . සර්ට ගොඩක් ස්තුතියි . 🙏🙏🙏

  • @jayavidesilva6289
    @jayavidesilva6289 3 ปีที่แล้ว +51

    අවස්තාවාදී දේශපාලනය / පාලුවන් ඉදිරියේ සර්ලත් අසරනයි නම් අනාගත පරම්පරාව කුමක් කරන්නද ..... ? 😥😥😥

    • @kapilakapila9566
      @kapilakapila9566 3 ปีที่แล้ว +3

      මෙතුමාත් රැවටුනා

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 ปีที่แล้ว +5

    Excellent
    Great Speech .👍💐

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 3 ปีที่แล้ว +3

    ඇත්තටම අඬන්න හිතෙනවා කෑගහලා..බලදාරින්ගේ දෑස් විවර වේවා !!

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 3 ปีที่แล้ว +1

    Sir ඔබතුමාට බොහොම පිං! තෙරුවන් සරණයි!

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +9

    කැස්බෑවන් අපේ මුතුන්මිත්තන් සේ සලකා ආරක්ෂා කරන කෙල්⁣ලො කෙල්⁣ලෝ සර්ට දෙන්න අත්පොලසන්..👏

  • @dhammikaperera4871
    @dhammikaperera4871 3 ปีที่แล้ว +4

    මෙක දැකලා අහලා වත්
    වග කිව යුත්තන් ගෙ ඇස් ඇරෙවා
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා සර් ඔබ තුමා ට තෙරුවන් සරණයි සතු ටින් ඉන්න
    සියලු දෙවි රැකවරණය ලැබේවා

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +1

    බොහොම පින්, මිනිස්සු ඉහලම බුද්ධිමත් ජීව්යෙක් ලෙස අනිත් සතුන්ගේත් ආරක්ශාව බැලිය යුතුයි නිකන්ම මිනිස් සිරුරක් සහිත මන්දබුද්ධික රාග ද්වේශ මෝහ ඇති තිරිසන්නු කරන වැඩ නොකර ඉන්න. 🙏❤
    'අත්ථානං උපමං කථ්වා නහනෙය්ය නඝාථයේ'

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 ปีที่แล้ว +1

    Respect sir🙏🙏🙏🙏🙏අහිංසක මිනිස්සුන්ට මේ විදිහට හරි යථාර්තය තේරුම් කරන්න දරන වෑයමට

  • @simplecomplex8192
    @simplecomplex8192 3 ปีที่แล้ว +2

    හරිම කාලීන වැදගත් මාතෘකාවක් සර්...තුනුරුවනේ සරණයි...🙏🙏🙏

  • @sachithranuwan8272
    @sachithranuwan8272 3 ปีที่แล้ว +18

    අපේ සර්ට බුදු සරනයි
    ❤️❤️❤️❤️

  • @kosaladilrukshi3253
    @kosaladilrukshi3253 3 ปีที่แล้ว +1

    ස්තූතිය සර්

  • @NalakaGamage123
    @NalakaGamage123 3 ปีที่แล้ว +1

    නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි ආකාරයට ඔබ තුමා කළ විග්‍රහය අතිවිශ්ඨයි සර්!

  • @kavishkasamudith5267
    @kavishkasamudith5267 3 ปีที่แล้ว +35

    Sir ta බුදුසරණ වේවා mama ගොඩක් දේවල් denagtha ලංකාවේ inna මෝඩ දේශපාලන innakan me රට හදන්න අමාරුයි sir 😥😥😥

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      බොහොම පින්, මිනිස්සු ඉහලම බුද්ධිමත් ජීව්යෙක් ලෙස අනිත් සතුන්ගේත් ආරක්ශාව බැලිය යුතුයි නිකන්ම මිනිස් සිරුරක් සහිත මන්දබුද්ධික රාග ද්වේශ මෝහ ඇති තිරිසන්නු කරන වැඩ නොකර ඉන්න. 🙏❤
      'අත්ථානං උපමං කථ්වා නහනෙය්ය නඝාථයේ'

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 ปีที่แล้ว +6

    මුදල් වලට බලයට යටනොවී මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට තුරුණුවන්ගේ සරණයි

  • @tharukprinters4427
    @tharukprinters4427 3 ปีที่แล้ว +16

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @roshankanishka4532
    @roshankanishka4532 3 ปีที่แล้ว +3

    දැනුමට අලුතින් යමක් නිතරම එකතු කරන ඔබතුමාට දීර්ඝායුෂ...තෙරුවන් සරණයි!!!

  • @ChemostoreOfficial
    @ChemostoreOfficial 3 ปีที่แล้ว +36

    සර් මේ ගැන කතා කරන එක ගොඩක් වටිනවා ❤️‍🔥

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 3 ปีที่แล้ว

    ස්තුතියි ගුරුතුමනි .ඉතාමත් වටිනා දේශනයක් .

  • @kumarapillaifamily3362
    @kumarapillaifamily3362 3 ปีที่แล้ว +5

    I am so much moved after watching this video. I can not thank you enough Sir, for doing these videos to bring all are aware of what's happening around us. Please continue this awesome service and may all future generations will prosper and protect our environment. God bless you Sir 🙏🏽 நன்றி வாழ்க வளமுடன்.

  • @roshanabeysinghe685
    @roshanabeysinghe685 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරනය, ඔබතුමා රටට සම්පතක්

  • @huntergameing6189
    @huntergameing6189 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක් . තෙරුවන් සරණයි සර්.

  • @jagathsilva1765
    @jagathsilva1765 3 ปีที่แล้ว +11

    බුදු සරණයි සර්ට 🙏

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 3 ปีที่แล้ว +1

    මා දැනගන්නට ඉතා උනන්දුවෙන් සිටි මාතෘකාවක් .බොහොමත්ම ස්තුතියි සර්.කැස්බෑවන් පිළිබඳව මූලික තොරතුරු සියල්ල පැහැදිලි කළා.මේ කරුණු තේරුම් ගන්න මොළයක් ඇති කෙනෙක්වත් පරිසරය ගැන සංවේදීව දකිවි

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති සර් මේ දේවල් මිනිස්සුන්ට අමතක වෙන්න නොදි කතා කරනවාට.🙏❤️

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe9943 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Sipalk
    @Sipalk 3 ปีที่แล้ว +25

    ලස්සනට ඇදලා රූප

  • @sadeepsanjana2170
    @sadeepsanjana2170 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර් 🙏❣️

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 3 ปีที่แล้ว +4

    ඇත්තටම මම හරිම සතුටුයි ඔබ වැනි ඉතාම වටිනා නොබියව ඔිනෑම දෙයක් කතා කරන ගුරැවරයෙක් මම දැකල නැහැ ඇදුරැතුමනි හරිම සතුටුයි ඔබගෙ වැදගත් දේශනාවලට

  • @rameshanuradha6627
    @rameshanuradha6627 3 ปีที่แล้ว +4

    අපිට ඇත්ත මොකක්ද කියල තෝරල දෙනවට ගොඩක් ස්තූතියි සර්..

  • @rexmangunawardena873
    @rexmangunawardena873 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට.....

  • @ampathmadushan2601
    @ampathmadushan2601 3 ปีที่แล้ว +9

    ස්තූතියි සර් ! 💯💯🙏🙏🙏

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 3 ปีที่แล้ว +4

    සර්.. ඔබ ගැන සතුටුය් වගේම ආඩම්බරය් නිවැරිදිව පැහැදිලිව හා වගකීමෙන් මේ තොරතුරු සාමාන්‍ය ජනතාවට ගෙනහැර දක්වනවාට..ඔබ සත්‍ය තොරතුරු විද්‍යාත්මකව අපට ලබා දෙනවාට බොහොම ස්තූතියි ..

  • @nishanroshini1073
    @nishanroshini1073 3 ปีที่แล้ว +2

    Sir ගොඩක් පින් අපිට දැනුම ගොඩක් ලබාදෙනවාට...බුදු සරණයි...

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 3 ปีที่แล้ว +31

    අනිත්. ගුරුවරුන් ද. ටික ක්. හරි. ඔය ගැන. හිතනවා. නම්. වෙනසක්. වෙයි

  • @amazingworld...
    @amazingworld... 3 ปีที่แล้ว +6

    Ane sir aththatama thank u...really thanks....🥰🤗🤗super...👌👌

  • @nikirangana1985
    @nikirangana1985 3 ปีที่แล้ว +1

    රටක් වටින කතාවක් සර් අදනම් ඇහුවේ,සර්ගේ කතාව අහලා අපේ ඉහළ උදවිය ප්‍රසිද්ධ මාධ්‍ය වලට කරන වැරදි ප්‍රකාශ මින් ඉදිරියට හරි නතර කරයි...අනාගත පරපුරට ඉතිරිවෙන මේ අහිංසක සතුන් කිහිප දෙනා හරි රැකගන්න පියවර ගන්නවානම් සුන්දර රටක් අනාගත පරපුරට බිහිවෙයි..ස්තුතියි සර් අපිව දැනුවත් කරාට..

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 3 ปีที่แล้ว +22

    ගුරුවරයෙක් වු මා හට මග පෙන්වන ගුරු තරුව

  • @tharinduferndo8974
    @tharinduferndo8974 3 ปีที่แล้ว +3

    ලංකාවේ ධීවර කර්මාන්තයේ මෙවැන් දේවල් කරන යක්ෂයන්ට නීතිය ඉටු වෙන් නැත්නම් කැස්බෑවෝ වෙනුවෙන් සාදාරණය ඉටු වෙන එක සර් කිව්ව වගෙ *කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙ* වැඩක් සර්😌..බොහොම ස්තූති සර් අපිට මේ පිළිබද දැනුම ලබාදීම ගැන❤️

  • @MsToorak
    @MsToorak 3 ปีที่แล้ว +4

    47 dislikes so far . I am sure they must be the politicians and their family members .
    What a great lesson. May you live long and give you the strength to protect our mother land.🙏🙏🙏

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว +3

    The best teacher i ever had in my life...❤ God bless you sir 🤗 all the best sir 😍🌟🎀

  • @ANN_55463
    @ANN_55463 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් මෙ රටට කරන සේවයට

  • @arunajayawardana7089
    @arunajayawardana7089 3 ปีที่แล้ว +43

    ලංකාවේ දේශපාලනයටත් ⁣ප්‍රඥාවන්ත දේශපාලඥයෝ එනවා කියන්නෙ ඉතිං. කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක් තමයි.

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @arunajayawardana7089
      @arunajayawardana7089 3 ปีที่แล้ว

      @@kumaridisanayaka409 👍👍

    • @sahanrukmal818
      @sahanrukmal818 3 ปีที่แล้ว +3

      ලබන පාරත් පාන්දරම , බඩගින්නේ පෝලිමේ ගොස් ඔබගේ වට්නා චන්දය ප්‍රකාශ කරන්න ,

    • @arunajayawardana7089
      @arunajayawardana7089 3 ปีที่แล้ว

      @@sahanrukmal818 😀😀🤜🤛

    • @arunajayawardana7089
      @arunajayawardana7089 3 ปีที่แล้ว

      @@sahanrukmal818 😀😀🤜🤛

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @upeksharanaweera4090
    @upeksharanaweera4090 3 ปีที่แล้ว +3

    සර් මාත් විද්‍යාව ගුරුවරයෙක්..මං තාමත් සර්ගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා....දරුවන්ටත් කියලා දෙනවා.සර්ට පිං සිද්ධ වෙනවා...

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . සර්ට පිං

  • @sarathjayathissa4455
    @sarathjayathissa4455 3 ปีที่แล้ว

    සර් ඉතා හොද දේශනයක් මේක දියවන්නා වට දෙශනක් කරමුකො

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර් දැනුවත් කිරීමට

  • @ranie1342
    @ranie1342 3 ปีที่แล้ว +4

    බුදුසරණයි සර්

  • @madushaniindika1972
    @madushaniindika1972 3 ปีที่แล้ว +4

    Adaraneeya guru thumata dirgausha veva niduk nirogi suvaya labeva🙏🙏🙏🙏🙏🙏

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැබේවා සර්!

  • @judemorris7647
    @judemorris7647 3 ปีที่แล้ว +2

    අපි මේව බලල ගොඩක් දේවල් ඉගෙන ගන්නව..🇱🇰🇱🇰..

  • @jayanthijaya9461
    @jayanthijaya9461 3 ปีที่แล้ว +5

    Theruwan saranai Sir

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +5

    👍Godak sthutiy sir,❤teruwan saranai ape sirta🙏

  • @sahanlakshitha3436
    @sahanlakshitha3436 3 ปีที่แล้ว +14

    English Subtitles දානවනම් සිංහල බැරි තව ගොඩක් අයට ඉගෙනගන්න පුළුවන් වෙයි මේ වැදගත් දේවල්.

  • @dakshinarajapakse2816
    @dakshinarajapakse2816 3 ปีที่แล้ว +6

    සර් , ⁣⁣බොහොම ස්තුති අපිව දැනුවත් කලාට. සමහර විට කුඩා මසුන් ඇතුලු බොහෝ ජීවීන් මිය යන්නට ඇති. නමුත්, මිය ගිය කුඩා ජීවීන්, අනෙක් විශාල මසුන් විසින් ආහාරයට ගන්නා බැවින් කැස්බෑවන්, තල්මසුන් , ඩොල්ෆින් සහ ඉකිරි වැනි අනෙක් ජිවජීවීන්ට ආහාරයට ගතනොහැකි ජීවීන් පමණක් වෙරළට ගොඩගසනවා වෙන්න පුලුවන් නේද?

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว

    thank you sir!👍👍👍👍👍👍👍👍👍

  • @thimnasenasinghe5440
    @thimnasenasinghe5440 3 ปีที่แล้ว +4

    ඔබ ලංකාවට ආඩම්බරයක් සර් ❤️

  • @AnimalWorldKM
    @AnimalWorldKM 3 ปีที่แล้ว +2

    නියමයි සර් සතුන් ගැන පරිසරය ගැන අපෙ මිනිසුන් දැනුවත් කරන එක

  • @deshanbatagoda4629
    @deshanbatagoda4629 3 ปีที่แล้ว

    Very important video & analysis, well done!

  • @kadurugahaulpathasonuththa9871
    @kadurugahaulpathasonuththa9871 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +4

    නොදත් දෙයක් දැන ගත්තා සර් තෙරුවන් සරණයි.

  • @sahantarakajayasundara1028
    @sahantarakajayasundara1028 3 ปีที่แล้ว +3

    තිස්ස සර් කියන්නෙ brand ekak.
    තිස්ස sir රටට ජාතියට කරන සේවය අමිලයි.තිස්ස sir ඔනෑම අයෙකුට තෙරෙන විදිහට හොදින් පැහැදිලි කරනවා. සෑමවිටම අපි තර්කිකව හා බුද්ධිමත්ව සිතීමට වගබලාගත යුතුය. තිස්ස sir ta ජය
    🌍👍🌍

  • @russeldennis8480
    @russeldennis8480 3 ปีที่แล้ว +1

    Respect you sir for your knowledge and the service you do.

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 3 ปีที่แล้ว +1

    බුදු බණක් ඇසුවා හා සමානයි ගුරු පියාණනි. දැනුමට එහා ගිය සැනසීමක් හිතට දැනුනා. මම පොඩි කාලේ අපේ පැත්තේ හිටියා කැස්බෑවන් මරල වෙළදාම් කල පුද්ගලයෙක් .අනේ ඒ සතාව කුකුල් වලට ලණුවකින් බැඳලා ලිය යක දවටා ගෙන අරගෙන යද්දී ඒ සතා මර බයේ දඟලනවා අනන්තවත් මම දැකල තියනවා. අවසානයේ ඒ මනුස්සයා අනන්ත වූ දුක් විඳලා අඩු වයසෙන් තමා මැරුණේ. අනේ ඒ මනුස්සයා ගුරු පියාණන්ගේ දෙසුමක් ඇසුවා නම් අදටත් නිරෝගීව ජීවතුන් අතර ඉන්නවා. අර අහිංසක සතුනුත් අදටත් ජීවතුන් අතර ඉන්නවා. බුදු සරණයි ගුරු පියාණනි.

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว

    ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් අපගේ ප්‍රර්ථනාව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ඔබතුමාටත් පවුලේ සැමටත් ලැබේවයි .හැමදාමත් අපි නොදන්නා බොහෝ දේ ඉතාමත්ම පැහැදිලිව කියාදෙන ගුරුපියානනී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප ලැබේවා අපගේ ප්‍රනාමය 🙏 චිරන් ජයතු ගුරුපියානනී

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว

    රූප සටහන් ටික නම් මාරම ලස්සනට ඇදලා තියෙනවා සර්....❤👍

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว

    **කණ කැස්බෑවා **විය සිදුරෙන් අහස බැලුදාත් අමාවකලු.ඇත්තටම සර් ඔයගේ මෙ හැම දෙයක් ම අපේ මතු පරපුරට වටිනවා.හරිම වැදගත් අර්ථවත් වැඩසටහන් .තෙරැම් ගන්න අපි හැමෝට ම ශක්තිය ලැබේවා .ඔබේ වැඩසටහන් බලලා අපිට හැකරැල්ල්‍ර්ක් වත් මරන්න හිත දෙන්නේ නැහැ .
    **ඔබේ රටේ දායාද්‍යකි.අපේ දැනුම වැඩි කර දෙන ඔබට ගොඩාක් පින්.**

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว

    Thank you for educating us.

  • @hashanmadusanka81
    @hashanmadusanka81 3 ปีที่แล้ว +29

    තවමත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට දාන්නැ රජය

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +6

      Okat nikan horage ammagen pena ahanwa wage wedak ne😂

  • @agramadissanayake5398
    @agramadissanayake5398 3 ปีที่แล้ว

    THANKS SIR

  • @snchannel8204
    @snchannel8204 3 ปีที่แล้ว +1

    Budusaranai sia

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว

    අපේ රටට පහළ වූ සැබෑ දෙව්යෙක් ඔබ තුමා ,ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් කලා, ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සර් 🌹🌹🌹❤❤❤🙏🙏🙏

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 ปีที่แล้ว +1

    අතරමැද වෙළද දැන්වීම් නොදා ඉන්නවනම් තමයි හොඳ ..ස්තුතියි !!!