පොල්ගස් 95යි රබර්ගස් 1500යි ගෙදරයි 🇱🇰 |Low Budget Land Sale in Sri Lanka|@Ape Sudu Malli -සුදු මල්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මෙම නිවසේ අයිතිකරු - Tel. 071-9578 651 (WhatsApp) 076-8826 255
    අපේ සුදු මල්ලි - Tel. 076-5726535 (WhatsApp/Imo/Viber)
    Hi, Welcome to Ape Sudu Malli Official TH-cam Channel
    Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️Comment
    Ape Sudu Malli - ගෙවල් ඉඩම් ඕනෑම දේපළක් කිසිදු අතරමැදියෙකු නොමැතිව විශ්වසනීයව මිල දී ගන්න හොයන අයට වගේම තමන්ගේ නිවස ඉඩම ඉක්මණින් විකුණගන්න ලොව පුරා ලාංකිකයන් අතර සුප්‍රකට යූ ටියුබ් නාලිකාව.
    ✅ ගෙවල් ඉඩම් පිළිබඳ වැදගත් තොරතුරු නරඹන්න අපේ සුදුමල්ලිව Subscribe කරන්න -
    www.youtube.co....
    Best Real Estate TH-cam Channel in Sri Lanka 🇱🇰
    #SriLanka #ApeSuduMalli

ความคิดเห็น • 83

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +22

    අවශ්‍ය දේවල් සදහන් කරන්න විඩියො එක කෙටි කරන්න එකම දේ දහපාරක් කියන එක නවත්වන්න ගාන කියන්න

  • @anushajeewani2016
    @anushajeewani2016 2 ปีที่แล้ว +5

    😊😊😊🌹🌹🌹🌹 ගොඩාක් වටිනවා මෙ වගෙ විඩියෝ

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි😊 🌷🌷ජපානයේ ඉදන් අනූෂා අක්ක දෙන වීඩියෝත් හරිම ලස්සනයි අක්කේ.

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      කතරගම විශාල ඉඩමක් සමඟ kottage ekak ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත purchase 432
      සියලු පහසුකම් සහිතව .අනාගත ආයෝජනය සදහා ඉතා සුදුසු ස්ථානයක් අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks

  • @ashirandeep9695
    @ashirandeep9695 ปีที่แล้ว +2

    පොලොන්නරුව ටවුන් එකට කිට්ටුව වැවට මායිම්ව අක්කරයක් සමග කාමර 7ක නිවසක් ලක්ශ 60 ට විකීනීමට ඇත ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    • @nilanthinirosha1336
      @nilanthinirosha1336 ปีที่แล้ว

      මට වැඩි විස්තර කියන්න.

  • @hansika2196
    @hansika2196 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි🙏 අයියේ බලංගොඩ අවට ප්‍රදේශවල ඉඩම් ගෙවල් තිබ්බොත් කියන්න 👍

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කතරගම පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    ඔක්කෝම මාස අවුරුදු ගණන් පහු වෙච්චි ewane දන්නේ අලුත් video dannako

  • @donaldpereira5282
    @donaldpereira5282 ปีที่แล้ว +1

    මේ ඉඩම තියෙන්නේ පිටරටකද මොකද මෙච්චර ගනන් ආර්තිකය කඩාවැටිල තියෙන රටක කොහොමද අක්කරයක් ලක්ෂ 55ක් වෙන්නේ ගානනම් හොදටම වැඩියි

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 ปีที่แล้ว +3

    ලස්සනයි .. මේවගේම ලස්සන ඉඩම් අක්කර 2 වගේ ගන්න කැමතී ගෙයක් නැති ..ඉඩමට පමනක් වටිනාකම නියම වෙන

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +1

    කවුද අප්පා මෙච්චර වටින තැනක් ලස්සන තැනක් විකුනන්නෙ ?
    පිස්සුද මන්දා ?
    නුවරත් ඉවරයි දැන් මේකත් 😞

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +3

    Watinawa ,Salli thamai prasne .lankawe amathiyek Wath wela hitiya Nam ganna thibuna.

  • @nadeerawijesundara7427
    @nadeerawijesundara7427 2 ปีที่แล้ว +4

    ගාන කියද

  • @dulipa1
    @dulipa1 2 ปีที่แล้ว +1

    superb

  • @Priyadarshanie9
    @Priyadarshanie9 2 ปีที่แล้ว +2

    අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, අවට ප්‍රදේශවල ඉඩම් ,ගෙවල් තිබ්බොත් කියන්න.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට අනිවාර්යයෙන්.

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +1

    සුදු මල්ලි ගොඩක් කාලෙකින්

  • @ruksan9698
    @ruksan9698 2 ปีที่แล้ว +1

    Malli akkrayak vitharamatath ona.laksa10vithara.basnahira palathen.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ජයවේවා

  • @mimijaya9018
    @mimijaya9018 2 ปีที่แล้ว

    අක්කර තුන හතරක් ගත හැකිද??
    සින්නක්කර ද??

  • @kavidudeshan7800
    @kavidudeshan7800 2 ปีที่แล้ว +1

    Aduwata horana awatin geyak hoyala denna puluwanda

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි අනිවාර්යයෙන්

  • @namalliyanagam7692
    @namalliyanagam7692 2 ปีที่แล้ว +1

    මෙි ගෙදර තවම තියනවද

  • @annyrita1793
    @annyrita1793 2 ปีที่แล้ว +2

    මේ ඉඩම් කොහේද තියෙන්නේ හදිසිද

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ස්තූතියි 🙏 ඔයාට

  • @faisarmohamed762
    @faisarmohamed762 2 ปีที่แล้ว

    good 😍😍😍

  • @Rt-jx6cy
    @Rt-jx6cy 2 ปีที่แล้ว +1

    Thama thiyanawada

  • @sadeuminew7847
    @sadeuminew7847 2 ปีที่แล้ว

    Geth ekka akkarayak denna barida.

  • @pierrefernando1863
    @pierrefernando1863 2 ปีที่แล้ว +1

    ගාණ කීයද?

  • @indika0052
    @indika0052 2 ปีที่แล้ว +1

    Katharagama ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඉතා ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් Thanks

    • @ddtravel3157
      @ddtravel3157 ปีที่แล้ว

      Price

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@ddtravel3157
      Thanks for ur Request !!!
      වටේම තාප්පය ගසා ඇත (Purchase 432 ක්ම ) kohomba gas /TeKKA gas 75 අධික pramanak ඇත .විදුලිය දුරකථන ජලය පහසුකම් සහිතව A/C කාමර 04 සමඟ විශාල COTTAGE එක. විදුලි උපකරණ සහ ගෘහ banda සමඟ purchase 432 ක්ම සඳහා purchase 1k ( 125,000/=) පමණ. (Negotiate ) . Fotos අවශ්‍ය nam whatsup Number ekak කරුණාකර ලබා දෙන්න . අවශ්‍ය වුණොත් මම number එක ලබා දීමට හැක . (INDIKA ) Thanks .

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +2

    හැම කෙනාටම නොවෙ හරි කෙනාට විකුනන්න
    දන්නවනෙ කිව්ව එකෙ තේරැම ?

    • @priyanthawimalaguna7476
      @priyanthawimalaguna7476 2 ปีที่แล้ว

      ඔව් සල්ලි තියෙනවට අරගෙන හරියට නඩත්තු කලේ නැත්නම් අපරාදෙ ඒ මිනිස්සුන්ගෙ මහන්සිය.

  • @indika0052
    @indika0052 2 ปีที่แล้ว +4

    Purchase 432 k ඉඩමක් cottage ekak සමඟ කතරගම විකිණීමට ඇත . අවශ්‍ය nam කියන්න .

    • @amkushala
      @amkushala 2 ปีที่แล้ว

      Where this land and cottage

    • @aggsmalie5489
      @aggsmalie5489 2 ปีที่แล้ว

      How much

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      @@amkushala
      This land and Cottage in Katharagama. It has huge investment in feature . Purchase 432(Akkara 2.7) 10 feet wall arouneed the whole Land. 04 A/c rooms with
      Electricals furniture equipments.
      900 meeter in katharagama town.more than 75 trees kohomba and tekkA .please get the whatsup number for more detais
      900

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      @@aggsmalie5489
      It is big investment for ur life..A/c roos 04 wirh big Cottage . Electricity /WatER /Telephone it has.. more than 75:trees it.(Kohomba ,TeKKA ) 10 feet wall around the land. Purchase 1k (135,000/=) please snd ur whatsup Number for other more details .

    • @randeshaprabashana6070
      @randeshaprabashana6070 2 ปีที่แล้ว

      khd thiyenne

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 ปีที่แล้ว

    බලා ඇතුලට වෙන්න නැද්ද.

  • @sewwandidilani6267
    @sewwandidilani6267 2 ปีที่แล้ว

    Akuresse paththe balannako geyak

  • @nexttv4861
    @nexttv4861 ปีที่แล้ว +1

    හොල්මන් නැද්ද

  • @vmmathivinoth4542
    @vmmathivinoth4542 2 ปีที่แล้ว

    Super

  • @user-vu9ex8pk4d
    @user-vu9ex8pk4d 2 ปีที่แล้ว +1

    🙏🙏🙏Hi

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      Hii, ස්තූතියි 🙏 ඔයාට.

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 2 ปีที่แล้ว +2

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් ගන්න නැද්ද

  • @raveenaperera4114
    @raveenaperera4114 ปีที่แล้ว

    Matath mage idamai gedarai vikinaganna ona

  • @samanthadasanayaka5561
    @samanthadasanayaka5561 2 ปีที่แล้ว

    👍👍👍

  • @vijithakwt790
    @vijithakwt790 2 ปีที่แล้ว

    Ammo mawa ganna kohanda salli

  • @vijasrilanka
    @vijasrilanka 9 หลายเดือนก่อน

    🙏♥️

  • @chayachaya1838
    @chayachaya1838 2 ปีที่แล้ว

    laksha 10 kta wage podi geyak idamak hoyala dennako Kandy awatin please

  • @imashisansala8428
    @imashisansala8428 2 ปีที่แล้ว +1

    මේක විකුනලද පෝන් වැඩ නැ

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      මන් හොයල බලන්නම්

  • @upulchandanagoonetilleke7617
    @upulchandanagoonetilleke7617 2 ปีที่แล้ว

    පොඩි නෑ ගාණ.

  • @kumarasinha853
    @kumarasinha853 2 ปีที่แล้ว

    Addeeeee alapu gmaoi

  • @sadeuminew7847
    @sadeuminew7847 ปีที่แล้ว

    Akkarayak ganna barida

  • @AmalAmal-pm7ht
    @AmalAmal-pm7ht 2 ปีที่แล้ว

    👍👍💞🇬🇷

  • @milanmadushanka6083
    @milanmadushanka6083 2 ปีที่แล้ว

    Gana wadi😂

  • @vimalavimala5479
    @vimalavimala5479 ปีที่แล้ว

    👍👍👍👍👍