Piumi Hansamali | පුතාගේ උපන්දිනය වෙනුවෙන් අපි කරන දේ [ Part 01 ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Piumi Hansamali | පුතාගේ උපන්දිනය වෙනුවෙන් අපි කරන දේ [ Part 01 ]

ความคิดเห็น • 152

  • @ranganimadushik4241
    @ranganimadushik4241 ปีที่แล้ว +9

    ගොඩක් හොද අම්මෙක් කියන්න වචන නෑ කරන හැම වැඩක්ම සාර්ථක වේවා!

  • @Tiktokuser5678
    @Tiktokuser5678 ปีที่แล้ว +9

    සුබ උපන්දිනයක් කාවිංග මල්ලි.කවදාවත් වරදින්නෙ නෑ.තව තවත් හරියන්න ඕන ජීවිත.ඔයාට වගේම ලස්සන හිතක් තියෙන ලමයෙක් කාවිංග මල්ලි කියන්නෙ.තෙරුවන් සරණයි අක්කෙ ඔයාටයි මල්ලිටයි ප්‍රගීත් අයියට්‍යි ඇන්ටිටයි කිකී කෙල්ලටයි❤

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p ปีที่แล้ว +16

    කරන කියන හැමදේම සාර්ථක වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් පුතේ ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏

  • @oshadhikaushalya7486
    @oshadhikaushalya7486 ปีที่แล้ว +22

    අක්කෙ හම්බන්තොට වල්සපුගල කියල පිරිවෙනක් තියෙනව පොඩි හාමුදුරුවෝ 25නමක් විතර වැඩ ඉන්නව අද නිව්ස් වලට පෙන්නුවා ඒ හාමුදුරුවන්ට දානය පවා හම්බවෙන්නෙ වේලක් ඇර වේලක් කියල. අලින්ගෙන් ප්‍රශ්න. කරන්ට් බිල වැඩි නිසා එයාලා රෑට පන්දම් එලියෙන් ඉන්නෙ. පුලුවන්නං හොයාගෙන ගිහින් ඒ අයටත් දානයක් දෙන්න. ඔයාට ගොඩක් පින් අත් වෙයි. ඔය වගේම. ❤

    • @t.n.travel6536
      @t.n.travel6536 ปีที่แล้ว

      උතුම්.පින්වන්ත කෙනෙක් කියන්න වචන නැ 😎😎 😍 එ අතින් ඉදිරේයන්ම් ඉන්න කෙනෙක් ඔයා වැඩි වැඩියෙන් මේ වගේ උතුම් දේ කරගන්න වාසනව ලැබේවා 😘😘

    • @t.n.travel6536
      @t.n.travel6536 ปีที่แล้ว

      අනේ එ බවුවා පැටියේක් දේන්නකො අපිටත් 😍😍

    • @maheshnalakaamarasenamahes2931
      @maheshnalakaamarasenamahes2931 6 หลายเดือนก่อน

      Piyumige chootiputhata mama god.....k a..darai manika

    • @maheshnalakaamarasenamahes2931
      @maheshnalakaamarasenamahes2931 6 หลายเดือนก่อน

      Piyumigeputha ahinsakama daruwek 😿😿😿😿👋

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว +4

    දැක්කේ පරක්කු වෙලා උනත් Happy birthday චුටි පුතා හොදට ඉගෙන ගන්න හොද ළමෙක් වෙන්න ඔයට සුබ ආනාගතයක් වෙවා පුතා ඔයාට බුදු සරණයි මැණිකේ 🎂🎂🎊🎊🎉🎊🎊🎂🎊🎂🎊🎉🎉🎉🎉🎊🎂🎂🎂🎉🎂🎂🎊🎊🎉🎉🎂🎊🎊🎉🎉🎊🎂🎂🎂🎉🎉🎉🎊🎊🎊🎉🎊🎂🎊🎉🎊🎂🎈🎈🎈🎁🎈🎁🎈🎁🎁🎈🎁🎈🎁🎁🎈🎁🎈🎁🎈🎁🎁🎈🎈🎁🎁🎈🎁🎁🎁🎁

  • @shaninadeeshani719
    @shaninadeeshani719 ปีที่แล้ว +6

    පියුමි හංසමාලි කියන්නෙ හිත හොඳ .සක්තිමත් අම්මේක්❤.ආදරෙයි ඔය හැමොටම ❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +20

    සුබ උපන්දිනයක් පුතෙ ඔයාට👍❤️ඔය වගෙ අම්මා කෙනෙක් ලග ඉපදෙන්න පුතා පින් කරන්න ඔනි හැමදේම හොයලා බලලා කරනවනෙ බුදුසරණයි සියළු දෙවි පිහිටයි

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +6

    HAPPy BIRthday patiyo ❤️❤️❤️😘ලබන හැම ආත්මේක ඔයාගේ අම්මා ඔයාගේම වෙලා ඉන්න ඔනි. ඔයාව සතුටින් තියලා කොච්චර ආදරේන් හැමදේම දිලා ඔයාව බලාගන්නවා.පියු අක්කා හොද අම්මා කෙනෙක්.. ❤️😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +9

    පුතා සතුටු කරන තරමට. දෙමව්පියන්ටත් සතුට ලැබෙනව. වපුරන. දේ අස්වැන්න නෙලනව

    • @malki7505
      @malki7505 ปีที่แล้ว

      Denna ayith ekathu unada piumi akki gedara athule dewal eliyata denna kalin hitha balanna

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +14

    සුබ උපන්දිනෙයක් වෙිවා පුතා ඔයාට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🍨🍨🍨♥️♥️

    • @manjulabandara2653
      @manjulabandara2653 ปีที่แล้ว

      අනෙ මන් ඔයාගෙ පුතා වුනෙනැනෙ අක්කි💔😠

  • @cmaheshikafrenando4573
    @cmaheshikafrenando4573 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා පුතා. ඔයාලට බුදුසරණයි 💕💕 සතුටින් ඉන්න හැමදාම 💕💕💕💕

  • @itzresanduyt2732
    @itzresanduyt2732 ปีที่แล้ว +13

    Happy birthday putha. අම්ම වගේම මිනිස්සුන්ට, සතුන්ට ආදරය කරන්න. නිහතමානී රටට වැඩදායක පුතෙක් වෙන්න. තෙරුවන් සරණයි..

  • @charugirl5624
    @charugirl5624 ปีที่แล้ว +4

    අනේ පියුමි අක්කෙ පින් සිද්ද වෙනව..ඇත්තටම ඔයා සුදු උනේ කොහොම ද කියන්නකො..විශ්වාස කරන්න පුලුවන් චරිතයක් නිසා ඔයාගෙන් අහන්නෙ..හැමෝම කියන්නෙ බොරු..🥺💔

  • @RM-rw7ns
    @RM-rw7ns ปีที่แล้ว

    කවුරු මොනවා කිවත් මමනම් පට්ට ආස චරිතයක් අක්කේ.. හරිම නිහතමාන කෙලින් කතා කරන එකට ආදරෙයී අක්කේ. බුදුසරණයි අක්කේ. සතුටින් පරෙස්සම්න් ඉන්න හැමදාම ..🙏🙏❤️

  • @jokevideoclip549
    @jokevideoclip549 ปีที่แล้ว +1

    මන් ගොඩාක් ආස චරිතයක් අක්කේ ඔයා. මන් පොඩි කාලෙ ඉදන්ම ඔයා ඉන්න හැම විඩියෝ එකක්ම බලනවා. අනේ පුලුවන් නම් ඔය වගේ සෙල්ලම් බඩු ටිකක් මගෙ දරුවටත් අරන් දෙන්නකෝ ගොඩාක් පින් ඔයට ❤🙏 මේ දවස්වල රටේ තත්වේ එක්ක අපි හම්බකරන සල්ලි මදි අක්කේ දරැවගේ හැමදේටම 😥

  • @nadeecolobage302
    @nadeecolobage302 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් පැටියෝ 🎂🎂🎂🎂🎈🎈🎉🍫🍫හොදට ඉගෙන ගන්න,, අම්මට ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ කරන්න අම්මා ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි,,, කවදාවත් අම්මව අමතක කරන්න එපා පැටියෝ ලොකු උන දවසක වත්,, ♥️♥️♥️♥️♥️සතුටින් ඉන්න ♥️♥️♥️බුදුසරණයි 🙏

  • @nilikaa2519
    @nilikaa2519 ปีที่แล้ว +1

    හැපිබේද්දේ පුතේ ඔයාට ඔයවගේ අම්මා කෙනෙක් ලැබෙන් පුතා ගොඩාක් පින් කරලා තියෙනවා හැබයි පුතේ හැමදේම හොදයි ඔයා හොදට ඉගෙන ගන්න ඔයාලා හැමෝටම සුබම සුබ උපන් දිනයක් වේවා ආදරෙයි පුතේ 💞💖💖සිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදියි // 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadeepamihiranga7748
    @sadeepamihiranga7748 ปีที่แล้ว

    අනේ අක්කෙ මටත් දුවෙකුයි පුතෙකුයි ඉන්නව.දුවගෙ උපන් දිනය තිබුනෙ ගිය මාසෙ .මට දරුවට උපන් දිනේට කිසිම දෙයක් අරගෙන දෙන්න සල්ලි තිබුනෙ නැහැ .මේ වීඩියෝඑක දැක්කම මගෙ පපුව පිච්චුනා.මේ කමෙන්ට් එක දැක්ක දවසක පුලුවන් නම් මගේ දරුවටත් පොඩි දෙයක් හරි ඔතන තියන තෑගි වලින් දෙන්න ඔයාට පිං.ඔයාගෙ පුතාට සුබ උපන් දිනයක් වේවා .

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 ปีที่แล้ว +4

    අනේ සතුටින් ඉන්න.හැමදාමත් ♥️

  • @shaninadeeshani719
    @shaninadeeshani719 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් චුටි පුතා 🎉️🎂💜️ බුදුසරණයි පැටියා

  • @rashmikayashini2216
    @rashmikayashini2216 ปีที่แล้ว +1

    Happy birthday malli patio..amma karna hama dykma oyath lokuwela karnna oni ammalwa wayasata giyama balaganna oni ...🤗🤗

  • @geethakumari6214
    @geethakumari6214 ปีที่แล้ว

    me taram hoda kenekta koi tarham katha kiyanawada. me samaje yahapath gati guna tiyena oba wage aya godak adui oyata godak pin me karana dewal walata oyala hamotama... dalada samidunge phitai 🙏🙏🙏

  • @dilrukshiwijeshantha5914
    @dilrukshiwijeshantha5914 ปีที่แล้ว

    Happy birth day puthe. Sathuten inna. Math asai mage puthawath oya wage sathuten thiyanna aththamay. Mata akkita wage salli na. Eth man mahansiyen wada karala eyawa puluwan vidihata sathuten thiyanawa

  • @xsxs7822
    @xsxs7822 ปีที่แล้ว

    Puthage sathuta ❤❤❤❤adarei puthata godak

  • @dilshanperera2761
    @dilshanperera2761 ปีที่แล้ว +6

    Happy birthday putha
    හැබැයි දෙමවිපියෝ විදියට විනිතව හැසිරේන්න නිහතමානි ඉලිලිමක්

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว

    Aneee harima hoda puthek💗hamogema adare ekka lokuwela hoda gamanak yanna puluwan wenna kiyala wishkaranawa putha oyata🎂🎂Happy birthday 💐

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා පුතාට. හැමදාම සතුටින් ඉන්න ❤️

  • @sadeenafernando8113
    @sadeenafernando8113 ปีที่แล้ว

    happy birthday puthe hemadamath sathutin inna jesu pihitai

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 ปีที่แล้ว +1

    Happy birthday puthe…. Oya very lucky me wage amma kenek labanna…❤🎉

  • @nisansalamadushani4812
    @nisansalamadushani4812 ปีที่แล้ว

    Happy birthday puthe budusaranai hamadama sathutin Inna piumi akke oya godak lassanai oyata godak pin ahinsaka asarana daruwo wenuwen me wage deyak karanawata hamadamath sathutin parissamin inna budusaranai

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว

    happy birthdey raththaran puthe niduk nirogi wasanawantha anagathayak udawewa theruwan saranai

  • @dananjaniherath4217
    @dananjaniherath4217 ปีที่แล้ว

    Happy birthday manika..oyata budu saranai sathutin inna hamadamath... Hina wela inna... Budu saranai..

  • @vimukthiwickramasinghe5598
    @vimukthiwickramasinghe5598 ปีที่แล้ว +1

    සුභ උපන්දිනක් වේවා පුතේ...!

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 ปีที่แล้ว +1

    Great work.. god blessed you all

  • @Malshaandtharuka93
    @Malshaandtharuka93 ปีที่แล้ว +1

    Suba upandinayak weeva🥰🥰🥰🥰 putha ❤❤❤

  • @hsytzt1869
    @hsytzt1869 ปีที่แล้ว +2

    Wish you a very happy 🎂 birthday!!💖💖

  • @udeeparanaweera839
    @udeeparanaweera839 ปีที่แล้ว

    Happy birthday chuttoooo.kagewath hithak noriddana karunawntha gunagaruka kenek Wenda hamadama.

  • @sadusadamali2313
    @sadusadamali2313 ปีที่แล้ว

    Akke oyaaa shoooi adaree pennana vidiyaa maara adarei

  • @සංසලා-ඛ4ණ
    @සංසලා-ඛ4ණ ปีที่แล้ว

    Happy Happy birthday petiyo hamadama satutin parissamin inna

  • @maduyt3900
    @maduyt3900 ปีที่แล้ว

    Happy birthday 🎂🎂🎂🎂🎊🎊පුතේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @Anuraj2115
    @Anuraj2115 ปีที่แล้ว

    Wish you happy birth day puthaa...gahaniyak ammek unu paliyata hama ammektama daruwek sathutu karanna hari amaaruii...eth oyage amma hari usas amma kenek puthaa..dawasaka oyaa loku mahath welaa lokaya dakinakota...oyaa hithanna puthe oyage ammaa oyaata chootyma dukak wath danenna dunnada kiyalaa..oyage amma great mother kenek...

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว +2

    Happy birthday puthe❤🎊

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 ปีที่แล้ว

    Happy birthday sweet puthta I love you .god bless you♥️♥️♥️🎈🎈🎈🎈

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා පුතා ♥️♥️♥️♥️🎂

  • @yoshanivindya7628
    @yoshanivindya7628 ปีที่แล้ว

    Akki Oya godak hitha hoda kenek. Eka thamai oya me tharam lassanata inne. Adarei❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Happy birthday.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @piyumibuddika6724
    @piyumibuddika6724 ปีที่แล้ว +1

    Mona preshne avath mage malliya hodata egenann hadaa .😊

  • @piumisandalekha8227
    @piumisandalekha8227 ปีที่แล้ว

    Hppy brthdy sudu mhtty. Piumi akkee oy gdaak lassani. Gdaak hith hodaiii.

  • @sharafathima7089
    @sharafathima7089 ปีที่แล้ว

    Happy birthday handsome boy Allah bless you always ❤️😍 keep smiling face always 😍❤️

  • @NishadiKathumalika-yg1hk
    @NishadiKathumalika-yg1hk ปีที่แล้ว

    සුබ උපන්දිනයක් පැටිyo ❤🎉

  • @sewzy_gurl
    @sewzy_gurl ปีที่แล้ว +1

    Happy birthday malli 🤗🧡🎊

  • @himalinadesha3671
    @himalinadesha3671 ปีที่แล้ว

    Happy birthday 💐💐💐puthe.budu saranai

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว

    අනේ අනේ පියුම් අක්කියෝ ඔයානන් ශොක් අනී.....😘

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว

    Happy birthday putha.. 🎂 god bless you all family 👪

  • @chandimagayani5383
    @chandimagayani5383 ปีที่แล้ว

    Suba upandinayak babata. 🎂🎂🎂 Harima hoda wadak owa🙏🙏🙏

  • @umashinethmini4828
    @umashinethmini4828 ปีที่แล้ว

    Malliyage thank you eka piyumi akka thank you kiynw wagemai ahenne 🥰

  • @yoshanivindya7628
    @yoshanivindya7628 ปีที่แล้ว +1

    Happy birthday patiyo. 🎂

  • @deepikamunivira183
    @deepikamunivira183 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් පුතේ බුදුසරණයි❤❤

  • @kumuduudakanda7149
    @kumuduudakanda7149 ปีที่แล้ว

    Happy birth kavinga putha
    ලග හිටියා නම් ඔයාලට උදව් කරනවා

  • @ashenthushantha6633
    @ashenthushantha6633 ปีที่แล้ว

    Happy birthday 🎂 God bless

  • @akeedilruksbi5031
    @akeedilruksbi5031 ปีที่แล้ว

    Happy birthday putha❤️😘

  • @chandisakunthala7270
    @chandisakunthala7270 ปีที่แล้ว

    Many happy returns of the day putha

  • @chathurangiperera8352
    @chathurangiperera8352 ปีที่แล้ว

    Happy birthday පුතාට

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว

    ඔයාලාට.සුබ .දවසක් .ප්‍රාර්ථනා .කරම්

  • @vijithchathuranga5785
    @vijithchathuranga5785 ปีที่แล้ว

    Happy birthday putha hama athmayakama oya amma labanna ona jewitha purama ammawa bala ganna b.s

  • @ishadinipunika5929
    @ishadinipunika5929 ปีที่แล้ว

    Patta wedak akke mn asama kenek tamay oya satutin parissamin inna adarey akke

  • @gsmuyangoda8688
    @gsmuyangoda8688 ปีที่แล้ว

    Oya honda amma kenek akkio.❤️ i wish your happy birth day petiya.

  • @ashenshantus5464
    @ashenshantus5464 ปีที่แล้ว

    Happy birthday malli ❤️❤️

  • @madhushnirathnayaka874
    @madhushnirathnayaka874 ปีที่แล้ว

    Happy birthday දගයෝ.. 💞💐 sathutin inna.. ❤️💝

  • @sathsiduanuhas7285
    @sathsiduanuhas7285 ปีที่แล้ว

    Happy birthday to you... wish your all the best...💝💝💝💞💞💞💞💍💍💍

  • @gayanigangodawila6193
    @gayanigangodawila6193 ปีที่แล้ว

    Happy Birthday 🎂 putha

  • @Gayathrichandima11
    @Gayathrichandima11 ปีที่แล้ว +1

    Happy birthday 💖💖💖

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    Wish you a very happy birthday poddo😁❤️

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🥰

  • @nisumdewaka7873
    @nisumdewaka7873 ปีที่แล้ว

    Happy birthday kolla ❤️❤️🎂🎂🎂🎂🎂

  • @senurimanchanayaka2691
    @senurimanchanayaka2691 ปีที่แล้ว +1

    Happy birthday

  • @rinkipabasara8401
    @rinkipabasara8401 ปีที่แล้ว

    Happy birthday malli.

  • @dilukshikarunathilaka7150
    @dilukshikarunathilaka7150 ปีที่แล้ว

    A druwa aththtama godak wasanawnthai

  • @himayapabasari1145
    @himayapabasari1145 ปีที่แล้ว

    Happy birthday malliyo🥰

  • @saranginishu2169
    @saranginishu2169 ปีที่แล้ว

    aiyai ,puthai aka paththak wagee neh akki oyawa paththakata dala ... a dennage hurathale poddak gennako appaa

  • @imashamadhubashini3415
    @imashamadhubashini3415 ปีที่แล้ว

    Happy birthday littleone

  • @nilukasandamali888
    @nilukasandamali888 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් පැටියෝ❤️❤️❤️

  • @chathuumeshika6653
    @chathuumeshika6653 ปีที่แล้ว

    Happy birthday පුතේ.කටේ තියන්න බෑ කියපු එක නම් මටත් ලාවට වගෙ ඇහුණා.

  • @t.n.travel6536
    @t.n.travel6536 ปีที่แล้ว

    ආසම කෙනේක් ඔයා ❤️

  • @user-hl1rl1lt9m
    @user-hl1rl1lt9m ปีที่แล้ว

    Happy birthday 🎊🎉🎂🎁

  • @sujeewapriyadrashani2893
    @sujeewapriyadrashani2893 ปีที่แล้ว

    Happy birthday puthe🎂💐🌹

  • @nimmifer99
    @nimmifer99 ปีที่แล้ว

    Much love ❤

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว

    අනේ පව් ඒ බව්වා චෝයි අනේ❤️

  • @chameerapodda982
    @chameerapodda982 ปีที่แล้ว

    Happy bithday puthe

  • @saman1456
    @saman1456 ปีที่แล้ว +26

    හැපිබද්දේ පුතේ හොඳින් ඉගෙන ගනිමු

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 ปีที่แล้ว

    Happy birth day puthe

  • @miracle5981
    @miracle5981 ปีที่แล้ว

    Kauru monwa qath mn oyta harima adarei piumi akke❤

  • @ajithkumara828
    @ajithkumara828 ปีที่แล้ว +3

    හැපි බද්දේ මල්ලී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +2

    Happy Birthday malli 🐷🍭

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +1

    Brandded sneakers gann puluwan thank dann kenek kiynnko

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    ❤❤

  • @jayaniindira6364
    @jayaniindira6364 ปีที่แล้ว +1

    Ane apetath ona akke apeth podi akek ennawa

  • @vindya718
    @vindya718 ปีที่แล้ว

    Love you akki

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว

    Happy birthday 🥳🥳🥳🥳 හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න......❤❤

  • @champikawijesuriyea3393
    @champikawijesuriyea3393 ปีที่แล้ว

    Happy birth day