පහසුවෙන් හුමාලයෙන් තම්බලා හදන්න පුලුවන් කප් කේක් එකක්|Puto Cup Cake|Steamed cake|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය 🍽️🍽️
    පිටි මිශ්‍රණය සදහා-------
    පිටි කෝප්ප 1 1/2
    සීනි කෝප්ප 1/4
    බේකිං පවුඩර් තේහැදි 1
    ලුනු කුඩු තේහැදි 1/4
    වැනිලා තේහැදි 1
    වතුර කෝප්ප 1 1/4
    බිත්තර මිශ්‍රණය සදහා ------
    බිත්තර සුදු මද 4
    සීනි කෝප්ප 1/2
    Ingredients 🍽️🍽️
    For the flour mixture-------
    1 1/2 cups of flour
    1/4 cup of sugar
    Baking powder 1 tsp
    salt 1/4 tsp
    vanilla 1 tsp
    1 1/4 cups of water
    For the egg mixture ------
    4 egg whites
    1/2 cup of sugar
    #cupcake
    #putocupcake
    #easyrecipe
    ‪@Rasaresa8259‬
    another recipe 🍴🍴 ✅
    ✅අලිගැට පේර බටර් කේක්- • අලිගැටපේර බටර් කේක්|Av...
    ✅කුරක්කන් කේක්- • කුරක්කන් කේක්|Kurakkan...
    ✅වට්ටක්කා කේක්- • වට්ටක්කා බටර් කේක්|Pum...

ความคิดเห็น • 30

  • @lipikaruwa8529
    @lipikaruwa8529 5 หลายเดือนก่อน

    Wow ... ගොඩක් රස පාටයි..... nice sharing sister ❤❤

  • @myeyeontheworld
    @myeyeontheworld 5 หลายเดือนก่อน

    ඉතාමත් රසවත් බවක් දක්නට ලැබේ...😊 Yummy yummy thank for sharing this video

  • @DilaniWijerathne-s2b
    @DilaniWijerathne-s2b 5 หลายเดือนก่อน

    රස පාට ඉ

  • @SearchStampWorld
    @SearchStampWorld 5 หลายเดือนก่อน

    ගොඩක් රසවත් athie nee

  • @AjanthaKavidu-bg7cr
    @AjanthaKavidu-bg7cr 3 หลายเดือนก่อน

    👍

  • @charika02
    @charika02 5 หลายเดือนก่อน

    රසම රස කෑම කෑමක් හදල බලන්නම්❤❤❤❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath 5 หลายเดือนก่อน

    නියමයිනේ ගොඩක්ම රසවත් ගොඩක්ම ලස්සන කප් කේක් එකක් ගොඩක්ම ස්තූතී ❤❤

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 5 หลายเดือนก่อน

    Woow Very nice cupcakes 👍

  • @slvillagekitchen
    @slvillagekitchen 5 หลายเดือนก่อน

    රසට ඇති හදලා බලන්න ඕන

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh8774 5 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

  • @NethuandFamily
    @NethuandFamily 5 หลายเดือนก่อน

    Wow beautiful cupcakes

  • @cookwithkinuri123
    @cookwithkinuri123 5 หลายเดือนก่อน

    රස පාටයි 😋

  • @udulawhitecakes
    @udulawhitecakes 5 หลายเดือนก่อน

    Wow හදල බලන්නම ඕනේ 🎉ස්තුතියි

  • @AmazingAnimalpedia
    @AmazingAnimalpedia 5 หลายเดือนก่อน

    Yummy yummy recipe ❤❤

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 5 หลายเดือนก่อน

    Ane e cup cake tike lassana

  • @ThinkBeyond-rb3h
    @ThinkBeyond-rb3h 5 หลายเดือนก่อน

    මේ ආකාරයට කප් කේක් හදන්න කියා දුන් ඔබට ගොඩක් ස්තුතියි..

  • @DENUYoutube
    @DENUYoutube 5 หลายเดือนก่อน

    Very good video

  • @kadathura
    @kadathura 5 หลายเดือนก่อน

    Aka nm godak rasa patai...❤

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 5 หลายเดือนก่อน

    Very good videos thank you friend

  • @manojbro5425
    @manojbro5425 5 หลายเดือนก่อน

    Nice video 👍👍👍😊😊

  • @cookwithniranji
    @cookwithniranji 5 หลายเดือนก่อน

    Rasa cup cake ❤❤❤🎉🎉🎉

  • @JAPANRATA
    @JAPANRATA 5 หลายเดือนก่อน

    Yummy cup cake

  • @TravelDates0525
    @TravelDates0525 5 หลายเดือนก่อน

    Looks very delicious

  • @foodbotbyriz
    @foodbotbyriz 5 หลายเดือนก่อน

    Its beautiful to see, will try for sure.

  • @lakmalgaming
    @lakmalgaming 5 หลายเดือนก่อน

    nice recipe ❤❤

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 5 หลายเดือนก่อน

    අම්මෝ දැක්ක ගමන් කන්න හිතුන

  • @manomigunawardana994
    @manomigunawardana994 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🎉🎉

  • @madarasudasinghe861
    @madarasudasinghe861 5 หลายเดือนก่อน

    Looks delicious ❤

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi 5 หลายเดือนก่อน

    Good recipe. Thank you 🎉🎉

  • @DilaniWijerathne-s2b
    @DilaniWijerathne-s2b 5 หลายเดือนก่อน

    👍