✔රු 100/- ස්පන්චි කේක් 9ක් (කිරි, බටර්, අවන්, බීටර් නැතුව) (ENG Sub) No oven spunchi cake Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 101

  •  3 ปีที่แล้ว +103

    ඔබ අපේ අම්මා වීඩියෝ බලන විට ඔබට අපේ අම්මා වීඩියෝ තව බලන්න අවශ්‍යනම් පහතින් එන වීඩියෝ වල වම් පැත්තේ අපේ අම්මාගේ පිංතූරය තිබෙනවා දැයි බලා ක්ලික් කරන්න.
    අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/OI30PhDQco4/w-d-xo.html
    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 3 ปีที่แล้ว +32

    ඔබ අපේ රටට සම්පතක්. අපේ දරුවන්ට වගේම අම්මලාටත් හදවතින්ම සෙනෙහස පාන අම්මා කෙනෙක් . ඔබ ආහාරයට එකතු කලයුතු රස මෙන්ම සෙනෙහසත් කියා දෙනවා.බොහොම ස්තූතියි අපේ අම්මා .

  • @isharaprasadani3779
    @isharaprasadani3779 3 ปีที่แล้ว +34

    ස්තුතියි අපේ අම්මා...
    හැමදාමත් අලුත් දේ අපිට කියලා දෙනවට..

  • @somalatharupasinghe1831
    @somalatharupasinghe1831 3 ปีที่แล้ว +40

    ස්පන්චි කේක් ටිකනම් හරිම ලස්සනයි. තවත් මේ වගේ නෝ අවන් කෑම හදන්න අපිට කියලා දෙන්න.

  • @nelkashamali8595
    @nelkashamali8595 หลายเดือนก่อน

    මම හැදුවා .ඒක හරිම රසට ලස්සනට ආවා.තෑන්ස්ක් ඔයාට .🌸❤

  •  3 ปีที่แล้ว +5

    පෑන් එකේ සීනි සම්බෝල පාන් රොටි th-cam.com/video/-w2B55K_9gY/w-d-xo.html
    ✔ලිපේ හදන මිනි ඥාණකතාth-cam.com/video/PwM-iuERP7Y/w-d-xo.html
    පුදුම හිතෙන බේකරි පොඩි කිඹුලා අවන් නැතුව th-cam.com/video/9fbVL7NmstI/w-d-xo.html

  •  3 ปีที่แล้ว +10

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  • @RaviduMadushanka-kh4rs
    @RaviduMadushanka-kh4rs 8 หลายเดือนก่อน +2

    බේකිම් පවුඩර් දාන්නම ඕනිද මේකට නොදැන්මට ප්‍රශ්නයක් නැද්ද

  • @deborah7270
    @deborah7270 3 ปีที่แล้ว +22

    You are so talented Ape Amma. Who would have thought to use coconut oil to bake a cake. Thank you.

  • @KavishkaKavishka-m1v
    @KavishkaKavishka-m1v 8 หลายเดือนก่อน +1

    Apa Amma kiyapu vidiyata MN haduva godak lassanata rasata haduva mita kalin MN kavadavat hadala na at ada haduva 😊😊😊godak istuti😊😊

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 3 ปีที่แล้ว +44

    අපෙ අමිමා මම හොයපු රෙසපි එකක්.අපෙ අමිමාට ගොඩක් ස්තුතියි.

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 3 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම අගෙයි අපෙ අම්ම කියන චැනෙල් එක. ඔබට ගොඩාක් ඉස්තුතියි.

  • @mohamedanwar4760
    @mohamedanwar4760 3 ปีที่แล้ว +8

    I like this chennel. ඔක්කොම පැහැදිලිව කියලා දැන එක උයන්න ට හරිම පහසු THANK YOU SO MUCH

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +13

    ස්තුතියි යහපතක්ම වේවා හරිම පහසු ක්‍රම නිර්ලෝභීව කියල දෙනවා

  • @kawshidanu3006
    @kawshidanu3006 3 ปีที่แล้ว +14

    මේ විදිහට අවන් එකක දාලා හදනවා නම් කොච්චර හීට් එක තියන්න ඕනද?කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනද?

  •  3 ปีที่แล้ว +5

    වඩේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/yxAp41CBO_Y/w-d-xo.html
    නිර්මාංශ ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/ETgj2GApsHE/w-d-xo.html

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 ปีที่แล้ว +2

    Fantastic unbelievable and thank you for sharing. God bless you .

  • @k.thilankaarachchige8737
    @k.thilankaarachchige8737 2 ปีที่แล้ว +37

    දැන්නම් ඉතිං බිත්තර 2ටම 120 ක් යනවා.

  • @LalaniAmarathunga-g3b
    @LalaniAmarathunga-g3b 2 หลายเดือนก่อน +1

    මෙක හරි ලෙසි මම දැන්
    හදනවා ❤️❤️

    • @AkilaDilshan-lm3dm
      @AkilaDilshan-lm3dm หลายเดือนก่อน

      @@LalaniAmarathunga-g3b හොදට එනවද

  • @kalpanijeewanthi3337
    @kalpanijeewanthi3337 ปีที่แล้ว +1

    චීනේ හදන සොප්ට් කේක් හදන විදිය කියලා දෙන්න පුළුවන්ද....

  • @erandika2009
    @erandika2009 9 หลายเดือนก่อน

    අපෙ අම්මේ ඔය පිටි හලන පෙනේරය ගන්න පුළුවන් තැනක් කියන්නකො.මට හොයා ගන්න බැරි උනා.❤

  • @thilaksujith364
    @thilaksujith364 3 ปีที่แล้ว +5

    ශා ස්පන්චි කේක් එක අරිම ලස්සනයි මමත් හදලා බලනවා ගොඩාක් ඉස්තුති අපෙ අම්මා

  • @IsuruThiwanka-hs5bi
    @IsuruThiwanka-hs5bi 2 หลายเดือนก่อน

    කල්තියා ගන්න පුළුවන් විදියට ස්පන්චි කෙක් හදාගන්න විදිය කියන්නකෝ අවන් එකක් නැතුව ලිපේ❤

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 ปีที่แล้ว +1

    හොදය් බොහොම වටිනවාඅපෙ අම්මට ජයවේවා

  • @mohamedfazir6494
    @mohamedfazir6494 8 หลายเดือนก่อน

    I tried this recipe turned out great👍 ❤❤❤❤❤❤❤❤❤😊

  • @IsuruChinthaka-cy5td
    @IsuruChinthaka-cy5td 6 หลายเดือนก่อน

    බේකින් පවුඩර් අවශ්‍යද?

  • @ahamednaseer7176
    @ahamednaseer7176 3 ปีที่แล้ว +10

    Can we bake in oven?
    Please tell me the time and celcious to bake.

  • @anuradharupasinghe9661
    @anuradharupasinghe9661 9 หลายเดือนก่อน

    Obathumiya karanne samaja sathkarayak.❤

  • @MaheshNuvansiri
    @MaheshNuvansiri 8 หลายเดือนก่อน

    Bohoma agei ape amma pin ...

  • @hansi9974
    @hansi9974 3 ปีที่แล้ว +3

    Cake icing karana widiyath mula idalama kiyala denna ape amma

  • @imanyaimanya3034
    @imanyaimanya3034 ปีที่แล้ว

    හුමාලෙන් හදන්න බැරිද.

  • @SalonUnique-gl6li
    @SalonUnique-gl6li 10 หลายเดือนก่อน

    Niyameta awa ❤ rasama rasai😊😊😊

  • @sandalisd
    @sandalisd 2 ปีที่แล้ว +1

    වටිනා vidio එකක් thanks අපේ අම්මා 🥰

  • @AnjulaMadushani-j3i
    @AnjulaMadushani-j3i 8 หลายเดือนก่อน

    Sthuthi ape amma ❤😊

  • @nishadipiumali213
    @nishadipiumali213 9 หลายเดือนก่อน

    ane ape amme kiyala denawada oil nethuwa butter dannakota meka kohomada karanne kiyala please

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා බෙහෙවින් ස්තුතියි

  • @bimsaramaduwantha217
    @bimsaramaduwantha217 3 ปีที่แล้ว +18

    අවන් එකේ කොච්චර හීට් එකටද තියන්න

  • @edwinaaustin3505
    @edwinaaustin3505 3 ปีที่แล้ว +7

    God bless you thank you for all your time

  • @janakikuruppu3853
    @janakikuruppu3853 3 ปีที่แล้ว +8

    This is a great recipe! love it thanks a lot ape amma.

  • @msrimathiperis3041
    @msrimathiperis3041 ปีที่แล้ว

    ස්තුතියි 🌹

  • @keshanirodrigo2842
    @keshanirodrigo2842 3 ปีที่แล้ว

    Ape ammage vidio balagena man mage ammata kama hadala denawa...😘😘

  • @kithminuwanthika3484
    @kithminuwanthika3484 3 ปีที่แล้ว +4

    Mama oya kiyapu widiyata katlat haduwa.thnk u.

  • @wasanthakumara-hr9nf
    @wasanthakumara-hr9nf ปีที่แล้ว

    Mamath haduwa eka mara rasasi. 🎉❤

  • @notyazkiya2091
    @notyazkiya2091 2 ปีที่แล้ว

    Niyamai amma

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    Very nice 👌
    Ape amma...

  • @thammikathusara6386
    @thammikathusara6386 2 ปีที่แล้ว +1

    අපේ අම්මට ගොඩක් ස්තුති

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +3

    හරි නියමයි අපෙඅම්මා. ජය!!!

  • @hasithadananjali7163
    @hasithadananjali7163 2 ปีที่แล้ว

    Ane sok amme rasai

  • @judysamadie65
    @judysamadie65 3 ปีที่แล้ว +1

    Can we bake this?

  • @prasannajayaweera8019
    @prasannajayaweera8019 3 ปีที่แล้ว

    baking powder naththan ewenuwata ganna puluwan monawahari thiyanawada

  • @deepaniwasanthi7996
    @deepaniwasanthi7996 3 ปีที่แล้ว +8

    Amazing! 😍 This is great ape amma.

  •  3 ปีที่แล้ว +3

    පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
    ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
    www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @tubemart502
    @tubemart502 2 ปีที่แล้ว +1

    Relpy nane ithin prashna ahala wadak na

  • @nimmegunawardane5560
    @nimmegunawardane5560 3 ปีที่แล้ว +1

    Thankyou ape amma...........

  • @GaminiGunarathna-vl2qf
    @GaminiGunarathna-vl2qf 8 หลายเดือนก่อน

    මේ අපෙ අම්ම රස බලන වෙලාවයි

  • @lalithakumari4707
    @lalithakumari4707 2 ปีที่แล้ว

    Mekadara lipen hadanna puluvanda

  • @chaviinoka8317
    @chaviinoka8317 3 ปีที่แล้ว +1

    awan nathi kama hadanna Kiyala dena eka godaak hodai

  • @rusthahassan9502
    @rusthahassan9502 3 ปีที่แล้ว

    How to make macrons (cookies).please upload the video

  • @kanchanakanchana974
    @kanchanakanchana974 2 ปีที่แล้ว

    Kek walata Wanila awashyamada

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 ปีที่แล้ว

    Egg nethuw hadanna berid

  • @R-Shaani
    @R-Shaani ปีที่แล้ว

    මන් අද බලන්නේ... දැන් රුපියල් 100ට බිත්තර දෙකවත් ගන්න බෑනේ

  • @fathimarizna884
    @fathimarizna884 ปีที่แล้ว +1

    Thanks ❤

  • @kaveedancetroupe8698
    @kaveedancetroupe8698 3 ปีที่แล้ว +1

    Jelly fruit cake ekak hadannako amme

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 3 ปีที่แล้ว +1

    pol ispanchi sadana vidiya kiyaladenna

  • @kevin-fs5oh
    @kevin-fs5oh 2 ปีที่แล้ว +2

    Super so yummy 🤩

  • @a.r.mbilal7688
    @a.r.mbilal7688 3 ปีที่แล้ว +1

    Very useful

  • @chamodijeewamali8314
    @chamodijeewamali8314 3 ปีที่แล้ว

    Saspana wenuwata awan eka ganna bridaa

  • @chamathkaoshadi7537
    @chamathkaoshadi7537 3 ปีที่แล้ว +2

    Tanks ape amma

  • @manjukrishantha5958
    @manjukrishantha5958 3 ปีที่แล้ว +1

    Aniw try krnawa

  • @manjulasudarshani5506
    @manjulasudarshani5506 3 ปีที่แล้ว +1

    Mamath ada haduwa .hodatama thibuna

  • @thisapushpachandra9043
    @thisapushpachandra9043 3 ปีที่แล้ว +1

    Thanx

  • @dewmigunasinha4769
    @dewmigunasinha4769 3 ปีที่แล้ว

    Mmt heduwa aan ek hduwe rasa madi sini madi wagei

  • @sugandifernando5770
    @sugandifernando5770 3 ปีที่แล้ว +1

    Super

  • @hansidona2505
    @hansidona2505 2 ปีที่แล้ว

    1 bitthara yakin bada

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Niyama video akak

  • @YM-gw2wo
    @YM-gw2wo 3 ปีที่แล้ว

    thankyou

  • @NilukaSamanmali-rl3pk
    @NilukaSamanmali-rl3pk 2 หลายเดือนก่อน

    😃😃

  • @InokaKumari-m4j
    @InokaKumari-m4j 11 หลายเดือนก่อน

  • @كانديحصه
    @كانديحصه 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @abdullaabdulla6599
    @abdullaabdulla6599 2 ปีที่แล้ว

    Hariyata ava

  • @AthifBoy-qj1qi
    @AthifBoy-qj1qi 8 หลายเดือนก่อน

    Alapa

  • @nokianokiaa1081
    @nokianokiaa1081 3 ปีที่แล้ว

    Wow amma

  • @chandanikumudu2052
    @chandanikumudu2052 ปีที่แล้ว

    🤞🧚‍♂️

  • @Adeeshanethushan2011
    @Adeeshanethushan2011 หลายเดือนก่อน

    Uuduu🎉🎉😢