මගේ ආදරියේ මං ආවා - බසයක් උස්සා පෙම්වතිය බැලීමට ගිය ගැටයා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +755

    කවද හරි මුනුපුරන්ව මිනිපිරියන්ව වට කරගෙන සීයගේ ඒකාලේ රස කතා කියන්න පුලුවන්... 🤣🤣

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 2 ปีที่แล้ว +527

    හොද වෙලාවට මෙයාගෙ ගෑනු ලමය රට හිටියෙ නැත්තෙ නැත්තං ප්ලේන් එකක් උස්සන්නෙ😅🙈🤭

    • @kavshi3974
      @kavshi3974 2 ปีที่แล้ว +5

      Aiyo... eka nam maru kathava tharindu

    • @Pc-fe9bh
      @Pc-fe9bh 2 ปีที่แล้ว +7

      ඒක නම් ඇත්ත බන් 😂

    • @nataliecasandra6698
      @nataliecasandra6698 2 ปีที่แล้ว +6

      😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +16

      උබ හිතුවද ප්ලේන් එලවන එකත් බස් එලවනවා වගේ කියලා.අනික යතුරත් තියලා ප්ලේන් පාරේ නවත්තලා පයිලට් ගිහින් ප්ලේන්ටියක් ගහනගමන් මැච් එහෙම බලනවා කියලා.ඕකා ප්ලේන් එකකට නැග්ගනම් කුචුකවලා මරයි🤣🤣🤣

    • @ruwangunasekara7266
      @ruwangunasekara7266 2 ปีที่แล้ว

      Patta

  • @erangaasela6197
    @erangaasela6197 2 ปีที่แล้ว +327

    ටොකු දෙක තුනක් ඇන නිදහස් කරපල්ලා උගේ ජීවිතය විනාශ නොකර.

    • @alexchathuranga2547
      @alexchathuranga2547 2 ปีที่แล้ว +7

      🤣🤣🤣

    • @ගයාන්සමිපත්-ල6ථ
      @ගයාන්සමිපත්-ල6ථ 2 ปีที่แล้ว +9

      මනසික ලෙඩිඩුන්ට ටෙකු ඇනලා හරියනවද

    • @n.a.k.d.c.n4729
      @n.a.k.d.c.n4729 2 ปีที่แล้ว +8

      පරයව ටොකු ඇනල යැව්වම විනාශ කරන්නෙ අනුන්ගෙ ජීවිත

    • @mr.kgaming9315
      @mr.kgaming9315 2 ปีที่แล้ว +14

      @@Sandakathmini01 ඔව් බන් උන්ට ආතල්. ඒ ගොනා කෙල්ල බලන්න කියලා බස් එක අරන් ගියා. ඒ මගදි මිනිස්සු යට උනානම්. එකෙක් දෙන්නෙක් මැරුනනම්.
      ඕකුන් වගේ උන් තව කල් ගියාම කෙල්ල දාලා ගියාරන්ඩු උනා කියලා මිනී මරන්නත් බැරි නෑ.

    • @ttthilakarathna6818
      @ttthilakarathna6818 2 ปีที่แล้ว +5

      @@ගයාන්සමිපත්-ල6ථ සිරාවටම උටනම් මානසික ලෙඩක්

  • @sudutoon6144
    @sudutoon6144 2 ปีที่แล้ว +327

    අපි අසරණ වෙලා වගේ හිතට දැනේනවා

    • @nandaratnasandya7560
      @nandaratnasandya7560 2 ปีที่แล้ว +6

      😂

    • @sashinimadushika3622
      @sashinimadushika3622 2 ปีที่แล้ว +5

      🤣🤣🤣

    • @taresd9350
      @taresd9350 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🇸🇦🇸🇦😂😂😂😂👌😃😃😃😁😁😁😁😁😁😁😁😁😁

    • @Harsha-oy1vb
      @Harsha-oy1vb 2 ปีที่แล้ว +2

      @@nandaratnasandya7560 p

    • @diamilarexe8460
      @diamilarexe8460 2 ปีที่แล้ว

      😂😂😂

  • @roshanfernando670
    @roshanfernando670 2 ปีที่แล้ว +170

    ජාත්‍යන්තරය ඉදිරියේ රටට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ ❤️❤️❤️

  • @ajhyzem8422
    @ajhyzem8422 2 ปีที่แล้ว +77

    හොඳ වෙලාවට කොච්චි ස්ටෙසමට ගිය නැත්තේ. 😂
    ඒත් හප්පන් නැතුව bus එක drive කරපු එක සුප්‍රිරි

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 ปีที่แล้ว +73

    වෙලාවට කෙල්ල ලංකවේ උනේ. වෙන රටක හිටිය නම් plane එකක්‌ උනත් උස්සයි 😹🤣.
    ජාත්‍යන්තර ආතල් දෙන්නේ 🤦‍♀️😅🤣😂

    • @nera456
      @nera456 2 ปีที่แล้ว +3

      මේ කමෙන්ට් ටික දැක්කට පස්සෙ ඕක ප්ලේන් එකක් හරි උස්සනවා.මේව දැක්කම ඌ පොර වෙනවනෙ තවත්😂

  • @indrakumara1578
    @indrakumara1578 2 ปีที่แล้ว +51

    හිත ශක්තිමත් තරැණයෙක්...... මෙයාව අගයන්න වටිනවා....❤️❤️❤️👍👍👍

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +263

    මට නම් හිනා යනවා ..මේවා අහනකොට

    • @dawoodrenna6692
      @dawoodrenna6692 2 ปีที่แล้ว +11

      හිනා නෙමෙයි අපේ ජාතියෙ පරිහානියෙ ලක්ෂන අඩන්නයි ඕන විහිලුවක් යාලු

    • @chamidudesilva272
      @chamidudesilva272 2 ปีที่แล้ว +3

      Bus pissek හලෝ එයාගේ කෙල්ල Bus pissiyek 🚎😂😂😅

    • @pushpakalyani2922
      @pushpakalyani2922 2 ปีที่แล้ว

      @@chamidudesilva272 😁😁😁

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +3

      Hina hina hathara hina😄🥲😂😀😅🤣pare giya ewn tikak yata karan giya nam😆🤣😅

  • @thasansithsara7565
    @thasansithsara7565 2 ปีที่แล้ว +267

    කෙල්ලෝ වෙනුවෙන් නැහෙන මේ වගෙ මෝඩ කොල්ලෝ තමා දවසක කෙල්ල දාලා ගියාම ජීවිතයත් නැති කරගන්නේ.😬

    • @thilinadeshan2626
      @thilinadeshan2626 2 ปีที่แล้ว +15

      අනික බස් නවත්තන්නෙ නැනෙ Trafic එකෙන්
      එකයි මු බස් එකක්ම උස්සල තියෙන්නෙ 😂😂

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว +3

      Wayasa kiya unat sebe adare .namut demapiyan daruwangena mitawada sewillen hitiyanam hodayei mata site

    • @sashikadilrukshi9250
      @sashikadilrukshi9250 2 ปีที่แล้ว

      Saba adare ki okata

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්තම කථාව තමයි..😒👍💔

  • @keerthisrimal6632
    @keerthisrimal6632 2 ปีที่แล้ว +16

    කාටවත් ඇයි තෙරෙන්නෙ නැත්තෙ මෙයාගෙ ඩ්‍රයිව්න් ගැන...ආ.....15 කොල්ලෙක් බස් එකක් අරන් යන්වා කියන්නෙ වැඩ්ඩෙක් තමයි....වෙන අය ඔය මොන තරම් කයිවාරු හැහුවත් ඔය සිට් එකෙ ඉද ගන්නෙ දාඩිය පොල්ල දාලා කරන්ට් එක වැදුනා වාගෙ එල කොල්ලෙක් ඔයා.....හොද රියදුරෙක් වෙන්න..කරුපු වාඩෙ වැරදි ඇති එත් බස් එක බුරු පැටිය මොකටද යතුර තියල ගියෙ....

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 2 ปีที่แล้ว +25

    මරු වැඩි දුර හිතන්න බෑ අඩු වයස, එත් අවවාද දිය යුතුයි, අවදානමක් ගනහිතන්නේ නෑ, යන්න බස් එකක් නෑ, බස් එක ගත්තා ගිය, මරු ලංකාවේ කොල්ලෝ, 😅😅😅

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 2 ปีที่แล้ว +83

    හොද ආදර වන්තයෙක්. Bus එකක් ම මේ වැඩේට ගත්ත එකයි ප්‍රශ්න ය 😄

    • @chathuranga4549
      @chathuranga4549 2 ปีที่แล้ว +8

      උ කියන්න ඇති උට බස් තියනවා කියලා

    • @sureshweerasinghe2548
      @sureshweerasinghe2548 2 ปีที่แล้ว +2

      එක ත්‍රස්ත්‍රවාදියෙකුට ආර්ම ටෑන්ක් එකකින් ගහුවා වගේ🤣🤣🤣🤣 යකෝ තව ඒ පැත්තට යන මගින්වත් දාගෙනම යන්න තිබුනේ

    • @madushanirangika6085
      @madushanirangika6085 2 ปีที่แล้ว

      😄😄

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 ปีที่แล้ว +298

    ලෝක වර්ර්තාවක් මාර යි මීවගේ පුතුනුත් අපේ රටේ ඉන්නවා maru❤️❤️❤️❤️👍🏿👍🏿

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ปีที่แล้ว +122

    ඔය වයසට බස් එකක් පදවාගෙන ගියා නම් දක්ශයි .weddek. දරුවාගේ දක්ශතාව අනාගතය ට ආයෝජනය ක් වෙන විදිහට මානසිකව දරුවා ..ගොඩනැගීම සමාජයේ වගකීමකි

    • @prasa114
      @prasa114 2 ปีที่แล้ว

      😅😅😅

    • @James_Alfonso
      @James_Alfonso 2 ปีที่แล้ว +11

      මොකක්ද පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +3

      @@James_Alfonso ෂුවර් එකට බකාඩියක් අමුවෙන් ගහලා 😉

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +3

      මූ දොස්තර කෙනෙක් කරන්න ඕනේ සමාජය එකතුවෙලා.

    • @tamelearnbook
      @tamelearnbook 2 ปีที่แล้ว

      රස්ත සමාජයෙන් මෙයාව අයින් කර ගෙන සමාජයට වැඩක් ඇති කෙනෙක් කරන්න කවුරුහරි

  • @tharindusb
    @tharindusb 2 ปีที่แล้ว +36

    ඒ මැට්ටි ට ඒ තරම් ලොකු ආදරයක්...❤️❤️❤️👍👍👍

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว +21

    ඇත්තනෙඕන වෙලාවට බස් නෑනේ පව් කොලුවා මුන්ට දැම්ම ගෑනු අසාමාන්‍යයි දොස්තරකෙනෙක්ට යොමුකලොත් හොදයි

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      ගෑණු ගන්න නොවේ .... ආදරය වෙනයි .... ලිංගික අවශ්‍යතා වෙනයි .... බුදුසරණයි ....!

  • @udeshgihan2051
    @udeshgihan2051 2 ปีที่แล้ว +17

    ලංකාවේ ✔ හරි වෙනස් උන් ඉන්නෙ බන් 😄😄😄😄😂😂😂✔✔

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +23

    කොහොමද 15 බාල ආදරේ ...ෆවර් එක හදපු දෙමාපියන්ට සතුටු ඇති පුතා ආදරය වෙනුවෙන් අඩු වයසින් ,නෝ ලයිසන් , බස් රොබරී, ලෝක වාර්තාවක් තිබ්බ එක ගැන...

    • @statusworld899
      @statusworld899 2 ปีที่แล้ว +3

      දෙමාපියෝ දැනගන්න ඔනේ හරියට ළමයි හදන්න 😒

  • @aselakarunarathna5350
    @aselakarunarathna5350 2 ปีที่แล้ว +103

    මේ වගේ එවුන් තමයි රටට ඉන්න ඕන 😂
    රටක් වටින පුතෙක් 😂😂😘

    • @pinkwolfz5937
      @pinkwolfz5937 2 ปีที่แล้ว +3

      True

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +3

      අනේ ඉතිං උඹ වගේ හරක් ඉන්නවානේ.🥴🤮💔🖕

    • @aselakarunarathna5350
      @aselakarunarathna5350 2 ปีที่แล้ว

      @@SL_PodCast_22lk අය්යෝ ඔයා මොකද ටිපර් වෙලා. යකෝ මේ මම දාලා තියන කමෙන්ට් එක දැක්කම ඕනිම එකෙක්ට තේරෙනවා හොදක් නෙවෙයි කියලා තියෙන්නේ කියලා,( දැක්කේ නැද්ද මෙහෙම දාලා තියෙනවා 😂😂😂😂)
      හරකා කව්ද කියලා පේනවා ඔයාට තේරුම් ගැනීමේ අපහසුතාවයක්‌ තියන්නේ මහත්තයෝ 🖕🖕

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว

      @@aselakarunarathna5350 මං ටිපර් වුණේ නෑ මෝඩයෝ..😒ඒ උනාට ඔයා මොකටද අන්තිමට උම්මා දෙන ඉමෝජියක් දාලා තියෙන්නේ..(😘) ඒක දාන්න තිබ්බේ මුලටනේ..🙄ඒ නිසා මං හිතුවේ තමුසේ ඒක Serious කියනවා කියලා..😒එහෙම නැත්නම් කමක් නෑ...අනික ඔය වගේ පිස්සු වැඩ කරන එවුන් ගැන විහිලුවටවත් ඔහොම ගොන් ආතල් දෙන්න එපා මනුස්සයෝ..🤚මොකද එහෙම උනාම සමාජයේ මිනිස්සු ඔයා දෙස බලන්නෙත් විහිලුවට හරි ඔයාත් ඒ නොහොබිනා දේවල් අගය කරන පුද්ගලයෙක් විදිහට..🥵ඒකයි මම එහෙම කිව්වේ..👍💔

    • @buddikapriyadarshani1923
      @buddikapriyadarshani1923 2 ปีที่แล้ว +1

      මේකෙ ඉන්නෙ මාර පුත්තු උඔලා ගේම ඉල්ලන්න එපා
      අලි කුලප්පු වෙද්දි…. ඇත්ගොව්වො මරා ගන්නවා වගේ වැඩනෙ මේවා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +134

    නැ නැ මේ පෙම්වතිය හමුවෙන්න කියලා අරගෙන යනවා කියන්නෙ බොරු මොකද කලිනුත් මේ වගෙම බස් එකක් නම් අරගෙන ගියෙ මේක කාගෙ හො කීමකට කරන දෙයක් හොදටම ඩ්‍රයිවින් පුරුදු කරලා තියෙනවා මේ කොල්ලට එහෙම කරලා තියෙන්නේ මේ වගෙ ගේමක් ගහන්න තමයි අනිවාර්යයෙන් ඔය කොල්ලා කියන්නෙ බොරු පෙම්වතිය හමුවෙන්න කියලා මට සැකයි ඒ ගැන මොකද කලිනුත් මෙයා නම් අනිවාර්යයෙන් ගේමක් ඕක

    • @fashionstreetsl8057
      @fashionstreetsl8057 2 ปีที่แล้ว +2

      oya kohomada hariyatama kiyanne ehema

    • @UK-rw8ll
      @UK-rw8ll 2 ปีที่แล้ว +21

      ඔබ හිතන විදිය හරි. මොකද මෙහෙම කිව්වම පරීක්ෂණ එතනින් ඉවරය්? මේකෙ මහ මොළකාරයෙක් ඇති? බස් එකක් අරන් යනව කියන්නෙ පොඩිවැඩක් නෙමේ?

    • @Travelwiththarika
      @Travelwiththarika 2 ปีที่แล้ว +1

      Pala pala doooo

    • @natureeye6716
      @natureeye6716 2 ปีที่แล้ว +2

      Aniwaryenma eka ahema wenna athi mokada Bus ekak aragena kellek balanna yanne ne. Mokada onama modayejkta therenawa meka bus ekata dunna game ekak kiyala... bIke ekak aragen giyanam hithanna thibuna kella balanna giya kiyala...

    • @orangeplus3610
      @orangeplus3610 2 ปีที่แล้ว +2

      scoobi doo ta kiyamu...

  • @charithabdissanayake747
    @charithabdissanayake747 2 ปีที่แล้ว +26

    අවුරුදු 20 වෙලත් කෙල්ලක් එක්ක සෙට් වෙලා තියා අතකින් වත් අල්ලලා නැති මන් වාගෙ තනිකඩ උන්ට මේවා හරි වේදනයී අප්පා ❤️😭

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +1

      ඉතිං ඒකට ඔච්චර නහයෙන් අඬන්න දෙයක් නැහැනේ..යකෝ..😒ඉතුරු ටික කාලේ ජීවිතේ සාර්ථක කරගෙන අවුරුදු 25, 26 වෙනකොට හොඳ කසාදයක් කරගනින් එතකොට හරි...😒💔

    • @Fafam4t
      @Fafam4t 2 ปีที่แล้ว

      මොකෙක්ද මේකා 😁

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +49

    මේ යක්කු මේ වෙලාවේ ගෙදර නැත්තෙ මොකද කියල ගෙදරින් හොයන්නෙ නැද්ද?

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      අනේ ද කියන්නේ

    • @nilukarathnayake1133
      @nilukarathnayake1133 2 ปีที่แล้ว

      Aniwa gedara nathnam hoyanne nadda???

    • @statusworld899
      @statusworld899 2 ปีที่แล้ว

      ඒකට අපේ ගෙදර මිනිස්සුන්ටනම් මල් තියලා වදින්න ඔනේ අපි ගැන පොඩි කලෙ ඉදන්ම හොයලා බැලුවට ❤❤ එහෙම හොයලා බලපු නිසා තමා මෙහෙම හොදින් ඉන්නේ කිසි මානසික ලෙඩක් නැතුව

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +30

    15 කොල්ලටත් පෙම්වතියක් කියලා ඉන්නවා කියලා දැන ගත්තම 25 අපි තාම තනිකඩයි😐

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +9

      ඉතිං ඕකට ඔච්චර නහයෙන් අඬන්න එපා යකෝ..😂නියම පිරිමියෙක් වගේ ඉතුරු ටික කාලේ ජීවිතේ හොඳින් සාර්ථක කරගෙන අවුරුදු 25,26 වෙනකොට හොඳ කසාදයක් කරගනින්😒 එතකොට හරිනේ මනුස්සයෝ..👍💔

    • @nishawanigasooriya8822
      @nishawanigasooriya8822 2 ปีที่แล้ว +1

      oya eya tharam daksha ne.

    • @nilu2172
      @nilu2172 2 ปีที่แล้ว

      Mn nam boy hambenna painmai godak giye bus eke sallith ithuru krn😁

  • @erangasahan5371
    @erangasahan5371 2 ปีที่แล้ว +191

    අවුරුදු 19 වෙලත් කෙල්ලෙක් නැති මම 😥😥😥😪

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +4

    නිකමට හරි මූ බස් එක අරන් යනකොට හැප්පිලා එකෙක් දෙන්නෙක් මැරුනනම් මේ කමෙන්ට් දාන උන් උගේ පරම්පරාවටම හමන්නන හැටි මට මැවිලා පේනවා🤣🤣🤣🤣🤣

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +57

    මේ දෙමව්පියො නිසා දරුවො විනාශයි. අම්මල තාත්තල දරුවො හරියට හැදුවොත් ඔහොම වෙන් නෑ. අද රටේ දරුවන්ට තියන ලොකුම ප්‍රශ්නෙ දරුවන්ට හරි රැකවරණයක් ආදරයක් නැතිකම.අම්මත් වැඩ තාත්තත් වැඩ .දරුවො තනිවෙලා.ඔය වයසෙ දරුවො සම්බන්ධකම් පටන් ගන්නෙම දෙමාපිය ආදරය නොලැබුණාම.

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว +14

      එහෙමම එකකුත් නෑ ඔය වයසට ඔහොම තමා ...වැඩේ කියන්නෙ ඔය වයසට කියල දෙන්න ඕන දේවල් කියල දෙන්න තරම් අපේ රටේ දෙමාපිය දරු සම්බන්ධතාවක් නෑ මොනා හරි අහූනගමන් කොසු කැඩෙන්න ගහන එක තමා 70ගනන් වල ඉපදුන ගොඩක් අය දන්නෙ ... බොහෝ දුරට මේ genaration එකෙන් පස්සෙ මේක හැදෙයි ...කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නවනං අම්මලට තාත්තලට කියයි...දෙමව්පියොත් ලමයින්ට උපදෙස් දෙයි... හැබැයි ඒ ඉතින් මේ රට එච්චර කල් ඉතුරු උනොත් ...70-80 ගනන් වල උන් හින්ද ස්මහර විට රටකුත් නැති වෙයි වගේ ගොඩක් තරුණ අය රට යන හින්දා...වයසක සෙට් එක මැරිල ගියහම ඉස්සරහට පරම්පරාවක් නෑනෙ

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +10

      "ඔය වයසෙ දරුවො සම්බන්ධකම් පටන් ගන්නෙම දෙමාපිය ආදරය නොලැබුණාම" ඕක තනිකරම ගොන් කතාවක්.
      එහෙනම් වැඩිවියට පත්වන වයසයි, විරුද්ද ලින්ගිකයන්ට ආකර්ෂණයයි දෙක සමානුපාතික ඇයි.

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +1

      @@mr.lunatic3157 🤔🧐👍

    • @Utubenil
      @Utubenil 2 ปีที่แล้ว

      @@kapilsds7 ඔව් ඒ ආකර්ශනය නිසා පුතෙක් මවටත් දුවෙක් තාත්තටත් ලන්වෙන්නෙ.එතනදි අම්ම තාත්තා ඒ දරුවන් සමග සතුටින් සුහදව ඉන්නවනම් දරුව වැරදි සම්බන්ධතාවලට යන එක අඩුයි.එයාල හැමදේම දෙමාපියන් සමග කියන්නත් පෙලබෙනවා.ඒ අවස්ථාවෙ දරුවන් හරි මාර්ගයට ගන්න දෙමාපියන් දක්ෂ විය යුතුයි.දැන් අම්ම තාත්ත රැකියාවලට යනවා.දරුවන් ගෙ වෙනස්වීම් වත් හඳුනගන්න කාලයක් නෑ.

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว +3

      @@Utubenil ඒ ආකර්ශනය 12,13 පස්සේ ඉවරයි,හිතලුවක හැංගෙන්න එපා.
      හොදම දේ ළමයින්ට හොද නරක, ආවේග පාලනය, රටේ නීතිය, විවිද සමාජ ස්තර හා මුහුවීම, කොටින්ම කිවුවොත් ජීවිතය කියාදෙන්න.ඔබේ මතය ඔබට හරිනම් එක ඉදිරියට රැගෙන යන්න. ඔබේ දරුවන් ඔබටත් හැන්ගිහොරා ගේම් ගසාවි,වැරදුනු තැන දරුවන් බබා කොරා වැඩියි කියා හුල්ලන්න.
      මේ ඔබ සිතන පතන ක්‍රමයේ වැරද්දක් නොවෙයි. ඔබත් මමත් අධ්‍යාපනය ලැබූ අධ්‍යාපන ක්‍රමයේ වරදකි. ගැබුරින් සිතා තේරුම් ගන්න. නිමි.

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +4

    මේකේ හොදත් දැකපල්ලා..ඌ බස් එක ගෙනිච්චට අනතුරු කරලා නෑ..ඒත් වයස 15 දක්ෂ රියදුරෙක්

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 2 ปีที่แล้ว +34

    අපිට කොතනහරි වැරදුනා මචං ...🙃🙁

  • @maheshprasanna5932
    @maheshprasanna5932 2 ปีที่แล้ว +43

    ඌ හිතන් ඇත්තෙ මේක gta ගේම් එක වගේ කියල 😂 ගත්ත ඕනි තැනට ගියා මග දාලා ගියා 😂

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 ปีที่แล้ว +18

    බස් ඩ්‍රියිවර් ඔහුගේ වගකීමත් පැහැරඇර තියනව යතුර බස් රතයේම තියපු නිසා නේද ඔහොම උනේ 😡 හොදවෙලවට පාරේ කිසිවෙකිට අනතුරක් වී නැ.

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 2 ปีที่แล้ว +76

    මගෙ ආදරියේ මන් ආවා බසයක් උස්සා🤣🤣🤣🤣 අම්මො ඇඩ්මින් ඔහොම ආතල් දෙන්න එප යකෝ

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 ปีที่แล้ว +78

    ඔබට සුබ අනාගතයක් පුතේ

    • @pinkwolfz5937
      @pinkwolfz5937 2 ปีที่แล้ว +1

      Brave boy

    • @kavijajayawardana1854
      @kavijajayawardana1854 2 ปีที่แล้ว

      අනාගතයේ adai

    • @peelingpeely2524
      @peelingpeely2524 2 ปีที่แล้ว

      😂😂Adoo athal dila maranna hadanne mun apiwa

    • @peelingpeely2524
      @peelingpeely2524 2 ปีที่แล้ว +2

      @@kavijajayawardana1854 😂 Ay yako lankawe mechara gon athal denne

    • @rohanwijerathne6670
      @rohanwijerathne6670 2 ปีที่แล้ว

      Lankaweyda kiyala Hithenawa Akak narhi Aya Thamai godak Asuru karanney

  • @nethusahanya8805
    @nethusahanya8805 2 ปีที่แล้ว +8

    Thumbnail එක,මගේ ආදරියේ මං ආවා...😂😂💔

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 ปีที่แล้ว +6

    ARAGALAYE.... ATURU... PRATIPALA. BOLAW...... 😁😁😭😭😭😭😆😭😆😆😭😆😭😆😭😁😉😁😁😉😁😉😁😉😁😉😭😁😉😁😉😁😉😁

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER 2 ปีที่แล้ว +7

    කූඹියෝ ඩ්‍රාමා එකේ ජෙහාන්ගෙ අඩිපාරෙ ගිහින් ගර්ල් ෆ්‍රෙන්ඩ් සප්‍ර්රයිස් කරන්න😍😂😂😂

  • @manocinema3314
    @manocinema3314 2 ปีที่แล้ว +7

    කෙල්ල කියන්න ඇති බබා අම්මලා බණ ගෙදරක ගියා මන් විතරයි ගෙදර කියලා. අපි උනත් එවලෙට කොහෙ හිටියත් රැං ගාලා යනවා ඉතින්, සාමාන්‍ය දෙයක් 😏😂

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +2

    විකුණන්න නෙවෙයි ne උගේ adry වෙනුවෙන් ne ☝️😎🤝💗💗💗💗💗🌹🌹🌹🥰🥰🥰🙏🙏🙏

  • @praneethcharuka.
    @praneethcharuka. 2 ปีที่แล้ว +7

    අපේ අම්මලා අපි ගැන මීට වඩා සතුටු වෙන්න ඕනි..

  • @starline6117
    @starline6117 2 ปีที่แล้ว

    Supiri kollek. Siyalu devi dewathaunge pihitai.

  • @normansenanayake5158
    @normansenanayake5158 2 ปีที่แล้ว +3

    කිසිවිටකත් සිරගෙට යවන්න එපා පෙම්වතිය ගෙන් මෙහි ඇත්ත නැත්ත විමසා, කියන්නේ සත්‍ය යක් නම් ,දෙදෙනාටම ආදරය කියන්නේ තමාගේ සරල පිවිතුරු බැවින් දෙන දෙයක් බව පහදා දිය යුතුයි....අනුන්ගේ දෙයක් ගැනීමෙන් සිදුවන්නේ ආදරය නොවන බව වටහා දිය යුතුයි...මනෝ වෛද්‍ය වරයෙකු හරහා උපෙදේශයක් ලබාදීම වඩාත් සුදුසුයි...

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 2 ปีที่แล้ว +5

    15 වෙලා මුට කෙල්ලෙක් ඉන්නවා කිව්වහම 22 උණු අපිට කෙල්ලෙක් නෑ කියලා දැනුනහම ඒ එන හැගීම 😪

    • @apsaradevindi1680
      @apsaradevindi1680 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත බන් 😂

  • @chamara3573
    @chamara3573 2 ปีที่แล้ว +9

    Anton jones හිටියනම් plane එක උස්සපු එකට සිංදුවක් හැදුවා වගේ මේකටත් සිංදුවක් හදාවි 😂

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว +3

    පව්.අම්මෝ .පිව්තුරු.ආදරක් අහිංසක ආදරයක්..එත්.පුතා .ඔයා .කලා .වරදක් ..මටත් .ඉතින.හිනා🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +3

    මෙන්න කොල්ල සුපිරි 😂😂😂

  • @hasinthadhilshan98
    @hasinthadhilshan98 2 ปีที่แล้ว +11

    අම්මෝ ඒකෙ රස. ඕවට අපි හිනා වෙන්ඩ නෙවේ අඩන්න ඔනී. ...
    කාටුන් බලන මම🤘☝️

  • @sajismboy598
    @sajismboy598 2 ปีที่แล้ว +89

    අඩෝ ගැම්මක් තමා ⁣ඉතින් ❤️

    • @heshansilva4682
      @heshansilva4682 2 ปีที่แล้ว +5

      Ane playan hutto ka gonq

    • @boom4961
      @boom4961 2 ปีที่แล้ว +5

      ගොනා උබත්

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +6

      එකේ කොහෙද යකෝ ගැම්මක් තියෙන්නේ. ඔය ඇච්ච මිනිස්සු දෙතුන් දෙනෙක් යට කරානම් මොකද කියන්නේ උබ?

    • @statusworld899
      @statusworld899 2 ปีที่แล้ว

      පොන්නයින්ට ගැම්මක් තමා 😂😂

  • @sathishan1299
    @sathishan1299 2 ปีที่แล้ว

    අවධානය දෙන්න Please

  • @Dasindunethmira2007
    @Dasindunethmira2007 2 ปีที่แล้ว +4

    2007 අපිටත් පාරෙ බැහැල යන්න බෑ මුංගෙ වැඩහින්ද 🥲👍

  • @maldives6531
    @maldives6531 2 ปีที่แล้ว +1

    All the best for ur True love

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +4

    කොල්ල ට credit සහතිකයක් දෙමු

  • @sasinduchethiya9463
    @sasinduchethiya9463 2 ปีที่แล้ว +2

    එල කොල්ලෙක්😄♥️🥰

  • @nisansalamahi8610
    @nisansalamahi8610 2 ปีที่แล้ว +4

    කොහොමද ඩ්‍රයිවින්👍👍

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +71

    ඌ බස් පිස්සෙක්ද කාගේ හරි කීමකට හොරකන් කරල වැරදුනාම කියන බොරුවක්ද???👽👽👽

    • @danidudinujaya475
      @danidudinujaya475 2 ปีที่แล้ว +3

      Ado ehema wennath puluwn nennam bn 👽

    • @chandrikachand3967
      @chandrikachand3967 2 ปีที่แล้ว +2

      මරු

    • @gayangayan4130
      @gayangayan4130 2 ปีที่แล้ว +1

      @@danidudinujaya475 😌😌😌👍👍👍

    • @gayangayan4130
      @gayangayan4130 2 ปีที่แล้ว +1

      @@chandrikachand3967 😌😌😌👍👍👍

    • @statusworld899
      @statusworld899 2 ปีที่แล้ว

      බස් පිස්සෙක් උන පලියට එහෙම හොරකම් කරන්නේ නෑ නේ බන් එහෙම කරනවන්ම් හොදට ප්ලෑන් කරලනේ කරන්නේ පොලීසිය දැනගන්න කලින් නම්බර් ප්ලේට් මාරු කරලා ප්ලේන්ට් කරලා ස්ටිකර් කෑලි ගහලා ඔය ඔක්කොම කරන්න තමා යන්නේ ඒත් මේක යනව විතරයි නෙ

  • @Andrew_Tate___
    @Andrew_Tate___ 2 ปีที่แล้ว +10

    රෝමියෝ ❤️

  • @roshansampath2117
    @roshansampath2117 2 ปีที่แล้ว +2

    අපේ උන් හරි වෙනස් බං....😂😂😂😂

  • @Amila_suresh
    @Amila_suresh 2 ปีที่แล้ว +4

    හැකියාව අගේ කරපන්.😂 බස් එකට හානියක් වෙන්නැතුව drive කරන්න තරම් වැඩ්ඩෙක් 😂 අවවාදයක් දීල නිදහස් කරානම් හරි..පොඩිඑකාගෙ ඔලුව කන්නෙ නැතුව.

  • @udara9918
    @udara9918 2 ปีที่แล้ว +1

    ඕනෑම වාහනයකට එහි යතුර වාහන වාහනයේ යතුරු කට තුළ තබා රඳවා යෑමට විරුද්ධව නඩු පැවරිය හැකි නේද එම රියදුරාට විරුද්ධව නඩුවක් පැවරිමට නීතියේ ප්‍රතිපාදන තිබෙනවා .

  • @lightkade
    @lightkade 2 ปีที่แล้ว +5

    මොනව උනත් අගය කරන්න වටිනව පෙම්වතිය බලන්න ගියපු එක නෙවෙයි බස් එක එලවපු එක මේ වයසෙ ....

  • @chenithakumbukage5865
    @chenithakumbukage5865 2 ปีที่แล้ว +2

    gammak thama malli

  • @dhananjandewamuni9283
    @dhananjandewamuni9283 2 ปีที่แล้ว +8

    මූ යකෝ.. වෙලාවට මූ airport එකට නොගියෙ එහෙනම් මූ ගෑනි බලන්න යන්නෙ plan එකේ..

  • @shakthinilnuwan6132
    @shakthinilnuwan6132 2 ปีที่แล้ว +2

    ආදරේ වෙනුවෙන් නේ 💝

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 ปีที่แล้ว +4

    ලෝකයේ කිසිදු රටක සිදුනොවන සිදුවිම් අපේ රටේ සිදුවන්නේ. සිතන්නටවත් අමාරු වැඩ.

  • @ytqueen20
    @ytqueen20 2 ปีที่แล้ว +2

    අම්මෝ.😲😲

  • @kyonutsu3838
    @kyonutsu3838 2 ปีที่แล้ว +80

    එල කොල්ලෙක්👌😂❤️

  • @ashoklanka5798
    @ashoklanka5798 2 ปีที่แล้ว +1

    Ane tawa idiriyata monwa ahann lebid..😥

  • @nideshsandika3613
    @nideshsandika3613 2 ปีที่แล้ว +3

    සමහර විට ඔතන ඉට වඩා දේයක් තියේන්න පුලුවන් 🙂

  • @manojdarshana8040
    @manojdarshana8040 2 ปีที่แล้ว

    මල්ලි හරි මල්ලි ..........💕💕💕💕💕💕

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +3

    අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව අසරණ මම

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +13

    මම පත්තරේක දැක්කා හොරෙන් ගල් රෝලක් අරගෙන මල ගෙදරක ගිය බෙබේලා සෙට් එකක් ගැන ව්ස්තර යක් .😂

  • @vidusaramadushanmadushan7386
    @vidusaramadushanmadushan7386 2 ปีที่แล้ว

    ade maru bn 😀ude pandara ahapu hodama niws eka 👍

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +65

    අවංක ආදරේ ❤❤❤

    • @Serena83829
      @Serena83829 2 ปีที่แล้ว +11

      මගුල තමයි 🤣

    • @chenithakumbukage5865
      @chenithakumbukage5865 2 ปีที่แล้ว +6

      apitawarth ohoma kello nane😂😂🤣

    • @Serena83829
      @Serena83829 2 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ බං 😂

    • @earthgrass23
      @earthgrass23 2 ปีที่แล้ว

      😂අවංක තොගෙ පු#

  • @hathura5496
    @hathura5496 2 ปีที่แล้ว +1

    Bari වෙලාවත් කටුනායක airport eka පැත්තෙ ehema yawanna epa okawa😃

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว +8

    කොල්ලා 👍👍👍👍

  • @saman8021
    @saman8021 2 ปีที่แล้ว

    Ra ට ගෙදරින්, එන්න දෙනවද bn

  • @jdsnfj1113
    @jdsnfj1113 2 ปีที่แล้ว +142

    මෙිවා පුදුම වැඩ මෙි ලමයාට මානසික ලෙඩක් ඇති හරිම බයානක වැඩක්

    • @anisius1
      @anisius1 2 ปีที่แล้ว +7

      You are correct if no proper treatment he will kill more people, by road accidents

    • @dewakasir2921
      @dewakasir2921 2 ปีที่แล้ว +13

      ගේමින් වලට ඇබ්බැහි වෙලා ඇති සමහර විට

    • @ruchira3223
      @ruchira3223 2 ปีที่แล้ว

      @@dewakasir2921 අනේ පකෝ ගේම් ගැහුවා කියලා එහෙම වෙනවා නම් මී ට් කලිනුත් වෙන්න එපැයි

    • @ruchira3223
      @ruchira3223 2 ปีที่แล้ว

      @Shanu Lakshan set na eka.

    • @isurumadhushanka1166
      @isurumadhushanka1166 2 ปีที่แล้ว

      තොටත් මානසික ලෙඩක්ද , බලපන් තොගේ නම

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 2 ปีที่แล้ว +1

    Anna. Love

  • @tharangalakmini8557
    @tharangalakmini8557 2 ปีที่แล้ว +154

    2000 n පස්සෙ ඉපදිච්ච එවුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ 🤩🤩🤩🤩

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 ปีที่แล้ว +54

      ඔයාගෙ ළමයා ඉපදෙන්නෙ 2000ට කලින්ද🙂?

    • @nipunadamod625
      @nipunadamod625 2 ปีที่แล้ว +5

      😠

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 2 ปีที่แล้ว +63

      😂😂එලවටත් මෙලවටත් නැති 80-99 සෙට් එකට වඩා දක්ෂයි හැබැයි

    • @shehansachintha935
      @shehansachintha935 2 ปีที่แล้ว +43

      අම්බො 90 ගන්න වල නාකි සෙට් එක රටට මොකක්ද කරෙ ඉතින්😹

    • @James_Alfonso
      @James_Alfonso 2 ปีที่แล้ว +6

      @@vihangiashinshana1884 ඔයා දැන් ඉන්නේ එලොවද මෙලවද?

  • @nishshankamanohara7218
    @nishshankamanohara7218 2 ปีที่แล้ว

    බුදුසරණයි මල්ලි ඊලගට කෝච්චියක්ම අරන් යන්න

  • @nerukaidea88
    @nerukaidea88 2 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක්❤️😂

  • @ranukamperera2500
    @ranukamperera2500 2 ปีที่แล้ว +1

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

  • @janitha001
    @janitha001 2 ปีที่แล้ว +24

    මෝල් අමාරුව

  • @amaldissanayake
    @amaldissanayake 2 ปีที่แล้ว

    Supiri kolu patiyek🤗❤️

  • @bhagyaprasadinee4285
    @bhagyaprasadinee4285 2 ปีที่แล้ว +5

    අවුරුදු 15ට බස් එකක් පදින්න පුළුවන්ද. අපිට තාම හරියට බස් එකක යන්න වත් බෑ.

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 2 ปีที่แล้ว +1

    යකෝ අපිට ලයිසන් එක අමතක වෙලා හරි දින පැනලා කි.මීටරයක්වත් යන්න දෙන්නෙ නෑ කොහේ හරි ගහක් පදුරක් අස්සෙ ඉදලා අත දානවා පොඩි එකෙක් බස් එකක් අරගෙන කි.මී.ගානක් ගිහිල්ලා තමයි හොයාගෙන තියෙන්නෙ

  • @dreamgirl8961
    @dreamgirl8961 2 ปีที่แล้ว +32

    😂😂😂රෑට එන්න කියන්නෙ 🤔🤔එතකොට පෙම්වතීට 25ක් වත් ඇති 😂😂😂

    • @IRONMAN36554
      @IRONMAN36554 2 ปีที่แล้ว +2

      😂uge kata karawalayek da koheda😝

    • @nirmalarathnayakarathnayak6496
      @nirmalarathnayakarathnayak6496 2 ปีที่แล้ว +2

      අම්මපා ඇත්ත මේ ළමයා ගේ කියලා බස් එක කියන්න ඇති අය්යෝ දෙය්යනේ 😆😆😆

  • @ashenpramuditha4585
    @ashenpramuditha4585 2 ปีที่แล้ว +2

    බස්එකේ සිිරිමක්වත් නෑ වැඩ්ඩෙක් පුතා උඹ

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +3

    යකෝ මගේ වයසෙ මට තාම බයික් එකක්වත් හරියට පැදගන්න බෑ 😥

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว

    Aththatama hina yanawa.niyama kollek

  • @hirushancharutha8083
    @hirushancharutha8083 2 ปีที่แล้ว +3

    මොනාද යකෝ මේ වෙන්නෙ..😂💔

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලා

  • @chamalshalekamge0723
    @chamalshalekamge0723 2 ปีที่แล้ว +4

    Thumbnail ek😂😂😂😂

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +2

    Cudu nona මාත් ලොරියක් පන්නන් එන්නම් උබව බලන්න කෙල්ලේ 💜️💜️❤️

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว +25

    අවුරුදු 21ක් වෙලත් කෙල්ලෙක් නැති මම🤣🤣🤣🤣🤣🤣🤣...ගැම්මක් තමයි මල්ලී😄😄😄😄😄

    • @SyntexKavindu
      @SyntexKavindu 2 ปีที่แล้ว +1

      me to sudda

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +1

      ඉතිං ඕකට ඔච්චර නහයෙන් අඬන්න එපා යකෝ..😂නියම පිරිමියෙක් වගේ ඉතුරු ටික කාලේ ජීවිතේ හොඳින් සාර්ථක කරගෙන අවුරුදු 25,26 වෙනකොට හොඳ කසාදයක් කරගනින්😒 එතකොට හරිනේ මනුස්සයෝ..👍💔

    • @chamaraks5278
      @chamaraks5278 2 ปีที่แล้ว

      @@SL_PodCast_22lk ඔන්න උඹේ චැනල් එක සබ් කරා💪❤️

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +1

      @@chamaraks5278 මාත් ඔයාව Sub. කෙරුවෝ..🖤✌️

  • @janithalakmal328
    @janithalakmal328 2 ปีที่แล้ว

    Supiri kollek.

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 ปีที่แล้ว +5

    අවුරුදු 15 ක් කියන්නේ මොන වයසක් ද. පෙම්වතියගේ වයස කීයද දන්නේ නෑ.

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +1

    Ohoma Aya Tamai..Dawasaka Jeevithe Unath Nathi Kara Ganne....😳😳 Bari wela wath Kella Dala Giyoth.😬😶😶😶

  • @gihanbandara9019
    @gihanbandara9019 2 ปีที่แล้ว +3

    කෑල්ලට සතුටු ඇතී..😂😂😂

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 2 ปีที่แล้ว +1

    ජෙසුණි අහිංසක මිනිස්සු ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා පාරේ යන මිනිස්සු

  • @asanginilmini575
    @asanginilmini575 2 ปีที่แล้ว +9

    හිංදි film එකක් වගෙ ..යකො මගෙ කොල්ලට.වාහනයක් තිබිලත් .මාව බලන්ඩ එන්නෙ ආවාරෙට පොල් watanwa වගෙ 😃😃😃

    • @statusworld899
      @statusworld899 2 ปีที่แล้ว

      ඒකට තමා සැබෑ ආදරේ කියන්නේ ඔයාගේ කොල්ලා හොදයි

    • @Amila_suresh
      @Amila_suresh 2 ปีที่แล้ว

      හැමදාම ආවම අගයක් නෑ 🙂