Oya ganita ona salli.oya Gani danna ona kaluwara room ehe kata.sathiyak vitharai thiyala ahanna kohomada Dan sapaida kiyala.demapiyan ekamuthuwa idala okunta daduwam laba denna.
@@rawana927af5 wate minissu nishahabdhawa indalane...ke Ghana sadde ahilat ghin ahanna oni ne ekko 119 wlta hari cl denna tibbe me ganita pare ynna beri wenna wedak denna tiyenne
Ou , nithiyak nathi rate mona nithida? Katahari salli dila Okige ath deka kapala dammanam hari . Okunta karanna oni ehema Pau naha. Mukuthma notherena daruwanta salli dila gassawanna me ammalata pissuda
බලන් යනවිට විශේෂ අවශ්‍යතා පවතින්නේ දරුවන්ට නොව, මෙහි සිටිනා ගුරුවරියන්ටය.
අනිවාර්යෙන්
Angoda yanna oni
Yes
manasika rogiyo😡
යාමක් කර ගන්න බැරි දරුවන්ට ගහන එක හරිම කෙදවවාචකයක් මේ ගෑනුන්ට නිසී දඩුවම් ලබා දෙනු 😢😢😢
)
මොන දඩුවම් ද මොණර කොල පහක් හයක් වීසීකරාම ඔක්කොම ගොඩ.ගෙමේ උන්ට බාරයි
Perapasal.reddak.one.ne.podiwayase.daruwata.paya.deka.tunak.demawpiyougannuwanam.hoda.nadda
P
P
P
P
Pp
P
P
P
P
Pp
මගේ බබාටත් අව්රුදු 4යි.. මේ වයසේ දරුවන්ට මොන මනමාල කම්ද.. ඇයි එහෙම දරුවන්ට කියන්නේ... පුංච් දරුවෝන්ට.. කන රත්වෙන්න දෙන්න ඕන එ ගැනිට... 😡
අනිවාර්යයෙන්ම..
ඔිකිලාට දෙන්න තියෙන දරැනුම දඩුවම දෙන්න නඩුකාර තුමනි අහිජසක දරැ පැටවි 😭😭😭❤❤❤❤
Aniwarayen attha??
ඇත්තමයි
අනේ කෝ නීති තාමත් sc කරනවා
I really agree with you she is a sick woman
නෑ....දෙන්නෝනි දඩුවම දන්නේ ඒ ඒ දරුවන්ගේ දෙමාපියන් ....මගේ දරුවෙක්ට වගේනම් ආයේ පොලිසි යන්නෙ පස්සේ...අච්චර සල්ලිත් අරන් ඒ දරුවන්ට ඕනි ආදරේ සෙනෙහස දෙන්න බැරිනම් වහපියව් ඕවා...කාලකන්නී
ඔය ගෑනිට නම් හොදක් වෙන්නම එපා... මේ වගේ අහිංසක ලමුන්ට හින්සා කරන උන් හතර අපායේම පල... නීතිය අතට ගන්න හිතෙන්නේ මේවගේ උන්ව දකිද්දී... හෙනම ගහපං...
නීතියක් නැතිව මේ වගේ දේවල් වලට දඩුවම් දෙන්න ඒ ලමයිගෙ දෙමව්පියන්ට ගමෙ මිනිස්සුන්ට භාර දුන්න නම් තව තව අපෙ රටෙ මෙහෙම අපරාද අඩු වෙලා මෙහෙම් කරන උන් මට්ටු වෙනව
Amma kenekuta barida oya wage babek balaganna paw rattharan pataw
Yako mekiwa hire yawanna oni jeevithanthaya dakwa
@@sudunona4908 මාත් කියන්නෙ ඕකමම තමයි.. සමාජෙන් හරි මුන්ට දඬුවම් ලැබිය යුතුයි..👊👍
අනීවාරයෙන්
ඉස්කෝලේ මහ එකී කතා කල හැටියෙන්ම තේරෙනවා මේක කොහොම තැනක්ද කියලා . පවු පොඩි උන් 😢
Oya ganita ona salli.oya Gani danna ona kaluwara room ehe kata.sathiyak vitharai thiyala ahanna kohomada Dan sapaida kiyala.demapiyan ekamuthuwa idala okunta daduwam laba denna.
Harima asaranai me daruwan.
මෙම ගුරැවරියට උපරිම දඩුවම් දියයුතුයි නැවතත් ඇට එමරැකියාව කිරිමට අවසර නොදියයුතුයි🤔
Meyata e dawas wala keheliya amathiya udaw kara.
අහින්සක දරැවන්ට වද දෙන පටිට වෙසි තොට හෙන ගහනව යකෝ
මෙතන චන්ඩිපාටි දානවෙලාවෙි බෙිරගන්න තිබිබනේ ගොනෝ
මගේ දරුවෙක්ට ගැහුවනම් මමනම් වෙන අයට විසදන්න නඩුවක් ඉතිරි කරන් නැ බත් කන්න අතක් ඉතිරි කරන්නෙත් නැ අහිංසක පැටව් 😢 පිස්සු ගෑනු ඕකිට දුටු තැන ගහන්න ඕනි
ඇත්ත අවුරුදු 4ක ,දෙයක් තේරෙන්නේ නැති දරුවන්ට ගහන්න තරම් ඒ ගෑනු තිරිසන් කියන්නේ.
ඕකුන්ව නම් අතාරින්න හොඳ නෑ ලේසියෙන්
Anivaryen... Denna ona palenna okita.. Thirisan gani....
අනිවාර්යයෙන්ම .🙏🙏🙏.
අනිවාර්යයෙන් 🙏
අනිවා..❤️ මගෙ එකෙක්ටත් අත තිබ්බානම් ගහපු එකයි, පාලිකාවයි දෙන්නම අතුරුදහන්. මොන pacaya උනත් අදාල නෑ දරුවට අත තිබ්බට පස්සෙ.😑
ලංකාව පුරාම ගොඩක් මොන්ටිසෝරි ඩේ කෙයා වල ඇත්ත තත්ත්වෙ ඕක තමා....😥😥🥺🥺
ඇත්ත 😔 දරුවා පව්
ඇයි කට වහන්නෙ තමන්ගෙ දරුවව කොහේද යන එකෙක් මරලා දානකල්ද?😢
ගමේ අය දැනගන්න ඕන එයාට සලකන්න හැම මොන්ටිසෝරියක ම ස් ඉස්කෝල වලත් ඔහොම තමා ගමේ😢😢😢 ඒ ළමයා ගෙදර ගිහින් කිව්වොත් අම්මලාට ආයෙත් ඒ ළමයට ඊට වඩා දරුණුවට වද දෙනවා මම අත්දැකීමෙන් කියන්නෙ
Ow minissu nagi hittinna oni...
එහෙම කියල මරලා දැම්මත් කට වහන් ඉන්න වෙයි
අපේ එකෙකුට කෙලියොත් කෙලවනවා මොන කැ,,යට වුනත්,,එකෙම්ම,,,වරදක් නැතිව,,
@@rawana927af5 wate minissu nishahabdhawa indalane...ke Ghana sadde ahilat ghin ahanna oni ne ekko 119 wlta hari cl denna tibbe me ganita pare ynna beri wenna wedak denna tiyenne
Oya wage Guruwaru....Pasal walata Hari Yanne na.....Serama Gedara Arinna.....Manasika Leddu🦮🐂🐃
ඔවැනි ආයතන වල දරුවන් ගැවසෙන සැම ස්ථානයකම cctv සවිකිරීම අනිවාර්ය කල යුතුයි.
ඒ ගෑනි යක්ෂණියක් මේ දෙමව්පියන් ගෙවපු මුදල් ආපසු ලබා ගන්න ඔයවගේ යක්ෂණියක් ට යහතින් ඉන්න දෙන්න එපා
කාලකන්නි දාගන්න දෙයක් නැත්තං ගණිකා මඩමක් දාගනින් ළමයින්ව කන්නෙ නැතුව....යකො නොදරුවො නෙද කියලාවත් හිතන්න බැරි කුහක ගෑනුන්ට ළදරු පාසැල් හරියනවද 😮
පරට්ට් මම වගේ නම් පොලිසි යන්නේ නෑ ඕකි ට හොද පාඩමක් උගන්නාව. ළමයි ට ගහන්න කිසිම අයිති ක් නෑ. 😡😡😡
Teddy's castle u tube channel.....
Ath deke Le ana Kam thalanna thibune
ස්වභාවය දර්මය දඩුවන් ලබා දෙනව මේවට නම්😢😢😢
මෙහෙම ගුරුවරු ගුරු වෘත්තියටත් නිගාවක් මුන් යවන්න ඕන පිස්සන්කොටුවට ?
Ahnskalmimrnva..mblliva.mrnnakurtndda
මේ රත්තරන් තාත්ත කරන ප්‍රකාශය හරි නමුත් මේ තාත්තා ව පරිස්සමෙන් ආරකෂා කරන්න අයියේ අකකේ
හිත්පිත් නැති කාලකන්නින් ගෙන්❤
කවුද ඔය පටිට හු....මම නමි ඕකිව කපලා හිරෙි
යනවා .පටිට පදුරි.ඇයි කැමරා සවි
නොකරන්නෙ.මෙ රටවල උනානමි දැනටම කුඩුවෙ
අමතක උනා මෙ ලංකාවනෙ😂😂😂
එම ගහපුගැනිට ප්‍රසිද්ධියෙ කසපහරවල්දි සිරගතකලයුතුයි අවජාතක බැල්ලියකි බැල්ලිකියනිනත්බැ උන් පැටවුන්ට ආදරෙයි 🤔 යක්ෂනියක් කියමු🤷♂️
පිස්සන් කොටුවට දාන්න උවමනා උන් උගන්වන්න දැම්මම මෙහෙමයි...පව් පොඩි එවුන්...
මම ඉන්නෙ පිටරටක මමත් බලනවා විශේෂ අවශ්‍යතා ඇති ළමයි මෙයාලත් එක්ක අපේ ඉන්න ඕනේ හැසිරෙන්න ඕන කතා කරන්න ඕනේ අපිත් පොඩි ළමයි වගේ මේ ඉන්න ගුරුවරු ලමයි එක්ක ඉන්නේ අම්ම තාත්තටත් වඩා ළෙන්ගතුව කියල වෙලාවකට මට හිතෙනවා ඒ තරම් ආදරේ මොන වැරැද්ද කළත් සැර කරන්නෑහොඳින් ආදරෙන්ම තමා කියලා අපේ රටේ ඉන්න සත්තු වගේ ජාතියක් ගුරුවරු සමහර
😢ow
Mata t innawa putek , dan aurudu 15.
Api inna rate, podi daruvekut me sambandawa danuvat.
මගේ දරුවා ත් ව්ශෙශ අවශ්‍යතා තියන දරුවෙක් එයාත් පෙර පසල් ගියා ඉස්කොලේ ගියා එත් කිසිම දවස ක ගුරුවරයෙක් එයාලට ගැහුවෙ නැ ගොඩක් නොතෙරෙන දරුවන් ගොඩක් හිටියා පුදුම තරම් ආදරෙයි දරුවන් ට මොන හිතකින් ද මේ වගේ අසරණ දරුවන් ට ගහන්නෙ ....වැදලා කියන්නේ එ වගේ අසරණ පැටවුන් ට හිරිහැර කරන්න එපා ජාති ජාතිත් පලදෙනවා අදටත් මගේ පුතා ට්ච් බලන්න යන්න ඔනි කියනවා එයාට දැන් අවුරුදු 15 වෙනවා ..එ තමයි දෙවෙනි මව්පියන් ....එත් මෙයාලා ගුරුවරුන් ද නමටත් නිගාවක්....
එවැනි ගුරුවරු ජාති ජාතිත් වාසනාවන්
අනිවාර්යයෙන් ම....
යකෝ බලුවේසිට ඔකෙඉන්න දෙන්න හොන්ද නැහැ... පොඩිවුන් කන පාහරබැල්ලිතුක්
මුං එකෙක්ටවත් හොඳක් වෙන්න එපා ,අහිංසක දරුවන්ට කරපු දේවල් වලට .
කලුවර කාමරෙ දාලා අරින්න ඕන ඕකිට
කොතනටද....අරින්න ආස...😂😂😂
😂😂😂😂
Pukata
මෙයාගෙ පාසල් කටුගස්තොට , කොට්ටාව, රාගම, කුරුණෑගලත් අලුතින් පටන් ගන්නවලූ... දෙමාපියනි පරිස්සමින් .. ඔබේ දරුවන්ට අනාගතයේ මොනවා නොකරයිද... මුන්ව සමාජයේ නැතිකරලම දාන්න ඕනේ..
Kmda gann 25000.50000......
වරෙන්කො කුරුනෑගලට 😡😡😡
@@MinoliNish hariyta hari panala danna oni...salli ekk.daruwange jeewita ekka natanawa...adayam badu gewanawada danne ne...utube channel eken adayama
ow kurunegala karanawa
Headline ekata danna ona ratama danaganna
මුන් මානසික ලෙඩ්ඩු ගුරුවරුන් නොවෙයි ... පව් නොදන්න අහිංසක දරුවෝ... 😥
මිහිපිට ජීවත් වෙන්න හොද නෑ දැරැවන්ට වදදෙන උන්
ගුරුවරු ඔක්කොම එහෙමලු.ලමයිට ගහනවා කියලා කිසිම දෙමව්පියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.කවුරු හරි මොනහරි කරලා එ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න🙏🙏
ඔය යක්ෂනීට නිසි දඩුවම් ලැබේවා 😡
පව් අහිංසක දරුවො.😥😥😥
හරි නම් ආයි ඕක පවත්වන්න ඉඩ ෙදන්න හොඳ නෑ . හෙනම ගහනවා
අර නාකි මිනිහයි උගෙ පුතායි මේ ඔක්කෝම නිතරම දැකලා , දැනගෙන සද්ද නොකර හිටියා. උන් කරදරේ වැටෙයි කියලා. දැන් බොරුවට අඩනවා. මොකුත් බැරිනම් අඩුම තරමෙ පොලිසියට නිර්නාමික ලියුමක් හරි දාන්න තිබුනා. කොහොමද මේ පොඩි දරුවො විලාප තියනවා අහගෙන ඉන්නෙ. තිරිසන්නු. මානසික රෝගවලින් පෙලෙන අසහනකාරියන් මේවයෙ උගන්වන්නෙ කොහොමද..? දෙමව්පියෝ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මගෙ පුතා අවුරුදු 4 දි මොන්ට්සෝරියකට දැම්මා. ලොකු කොටු තියන පොතේ කොටුව ඇතුලෙ ගුරුවරිය බෝලයක් ඇදලා. දරුවත් දවස් දෙකක් බෝල ඇදලා තිබ්බා. තුන්වෙනි දවසෙ දරුවා මොන්ට්සෝරියට යන්න බෑ කියනවා. හේතුව ඇහුවා. " ටීච මගෙ බෝල මකන්න කියනවා. රවුමට ආයෙ බෝල අදින්න කියනවා. " මේ ගුරුවරිය අදින විදියට ලස්සන බෝල අදින්න පොඩි දරුවට බෑ. ඒක තේරුම් ගන්න එයාට බෑ. මොන්ට්සෝරි ගමන නැවැත්තුවා. එයා පාසල් ගියා. අයන්න අනික් පැත්තට ලියලා පිටුවක් පිරෙන්න. ටීච ලොකූ හරියක් රතුපාටින් දාලා. දෙවෙනි දවසෙත් අයන්න අනික් පැත්තට. ලොකු හරියක්. තුන්වෙනි දවසෙ අයන්න හරි පැත්තට. ඒත් ලොකු හරියක්. දරුවා වමත් කාරයෙක්. ඒ ගුරු දෙවිවරු. අද මගෙ පුතා පරිපාලන සේවයේ ඉහලම තනතුරක් දරන්නෙක්. දරුවො කියන පුංචිම දෙයක් ගැන උනත් අම්මලා සොයා බලන්න ඕනෑ.
Very good example.
ආපාය ඕපන් මැඩම් .👍
කාලකන්නි ගුරුවරු මුන්නම්
මුන් ගුරුවරුද නොදකින් සක්කිලි
ඇත්තමයි
මමත් ගුරුවරයෙක්, ගෑණු ටීචර්ලා මෙහෙම හැසිරෙන්න ප්‍රදානතම හේතුව තමයි එයාලගේ ලිංගික ජිවිතයේ ගැටළු ඇති වීම. එයාලා කාලි ආරුඩ උනා වගේ දරුණු වෙනවා. මමත් ගුරු ජීවිතයෙන් කාලයක් ඇත් වෙලා හිටියා ගෑණු ටීචර්ලා එක්ක අමාරු නිසා. මම මේ බව විදෙස් මිතුරෙකුට කිව්වම එයා මට කිව්වේ "The rijected woman is worser than hell" කියලා
සමහර විට ..😅😅 අපි ලගට ආවානම් ඔය අසහන නැති කරන හැටි දන්නවා... ඒත් එහෙමවත් නම් ඔය වගේ ගෑනු එපෝ... තුං විතරක් 😫😫
මෙහි ගුරුවරියන්ට අවශ්‍යය විශේෂ අවශ්‍යතාවයන් නොපිරිහෙලා සැපිරීම කල හැකි එමෙන්ම දීර්ඝ වෙලාවක් එම විශේෂ අවශ්‍යතාවයන් සන්තර්පනය කල හැකි පුරුෂයින් සදහා ඇබෑර්තු ඇත.
😂😂😂😂😂😂🙏🙏🙏
අනේ මන්ද මෙහෙමත් ගුරුවරියො මුන්ට බලු වලිගෙන් තලන්න ඕන.
Balu walige? Ahuwamai ada. .. mun Asuuchiwalin naawanda ona....
බලු වලිගෙන් නෙලන්න ඕන උඹට,,🤣🤣🤣
බලු වලිගෙ නෙවේ මඩු වලිගෙ
@@udanneth7111ඒකනි මාත් බැලුවෙ 🤭
අනේ නීතියෙ සහය පතන්න එපා මුලින් ඒකිගෙ අන්ඩක් කඩන්න පස්සෙ යන්න නීතිය සල්ලි තියෙනවනම් නැවෙනව එහෙම උනාම නිතිය හරියට හැදෙයි
Ou , nithiyak nathi rate mona nithida?
Katahari salli dila Okige ath deka kapala dammanam hari .
Okunta karanna oni ehema Pau naha.
Mukuthma notherena daruwanta salli dila gassawanna me ammalata pissuda
නිතියක් හරියට ක්‍රියාත්මක වෙන්නැති රටක ඔවා සුලු දෙවල්😢😢😢
නිතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය 😢
නීතිය මැරිලා
මේකෙ ඉන්නෙ ගයානි චම්පිකා කියන කෙනා...එයාගෙ teddy's castle කියන චනල් එකේ කාටවත්ම comments දාන්න බෑ.. දාන කෙනාට විතරයි පෙන්නන්නේ.. අනිත් අයට පෙන්නෙ නෑ... මේ ගෑනි අන්තිමට දාපු විඩියෝ එකේ දරුවන්ට දෙමාපියන් ගහන එක වැරදියි කියලා ලතාවට කියනවා... ඒ උනාට මේකි ලමයින්ව කරුවල කාමර ඇතුලේ දාලා වද දෙනවා.. වදුරු බණ...
පවු අහිංසක දරුවෝ. මුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන
මේ නෙදරුවන්ට මොන වා හිතේන්න ඇතිද 😢😢අහිංසක පැටවුන්
මෙතන දෙමාපියනුත් තමන්ගේ දරුවන් ගැන මීට වඩා විමසිල්ලෙන් ඉන්න තිබුනා .ඒ වගේම මින් ඉදිරියට මේ ගෑනි ගාවට දරුවන් යවනවාද කියලත් දෙමාපියන්ම තීරණය කලයුතුයි
ane apata yanna ida denna
ඔකිට කුකුල් චමින්දටදීපු දඩුවම දෙන්ඩඔනේ.😮
මේවගේ සක්කිලියෝ නැති කරන්න නම් අපට අනිවාර්යයෙන්ම npp ආන්ඩුවක් ඕනේමයි❤❤❤
අනේ මොනතරම් පව්කාර වැඩක්ද ? මගේ දුව උගන්වන්නෙත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට. මගේ දුව ඒ දරුවන්ට හරිම ආදරෙයි. ඒ දරුවන්ගේ දෙමව්පියොත් දරුවනුත් මගේ දුවට හරිම ආදරෙයි. සමහර දරුවෝ නිවාඩු කාලෙට අපේ ගෙදර එනවා ටීච නැතුව ඉන්න බැහැ කියලා. දෙවියනේ වැදලා කියන්නම් මේ අපේම දරුවන්ට මෙහෙම හිංසා කරන්න එපා. 🙏
ඕකිට ගෙදර මිනිහා ගහන්නේ නැතුව ඇති හරියට 😅🤣😂😅🤣😂!!! ඉන්නවා ඉන්නවා ඔය වගේ කිසිම උගත්කමක් නැති පිස්සියන් ඉන්නවා අනිවාර්යයෙන්ම ලමා අපරාධ අංශය ඇස් වහගෙන ඉන්නෙ නැතුව මෙවැනි දේවල් වලට දැඩි ක්‍රියාමාර්ග අරගෙන එවැනි පිස්සියන්ගේ වැඩ සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුමයි!!! Child cycology diploma or degree තියෙන අයට පමණක් Montisory වල වැඩ කල හැකියි කියන නීතිමය රාමුවක් දැන්වත් පනවපල්ලා හැතිකරය!!! කොහෙන් බැලුවත් අපායක් යකෝ ලංකාව... කිසිම පිලිවෙලක් නැති රටක් 😤😤😤😡😡😡😤😤😤!!!
හොඳ නෑ කියලා තමන් ම කියනවා නම්, මොන මගුලකට ද ඔය පෙර පාසලට සල්ලිත් දීලා ළමයව යවන්නේ..? 😡😡
E gani ganata demawpiyan rawatanawa u tube channel tiye...
ඒකනෙ
Ammala job walata yanawa godak aya owata lamayawa thallu karala.mokada ehema lamayek kuda kale balaganna samanya kenek balagannawata wada adui....cctv wage system ekak use karanna aniwarya una nam hari.prashnayak una welawata eliyata ewa ganna puluwan widihata policiye awasara athiwa
@@jayakodyarachchilagevindan6283 demaw piyanta dushkara nisa eken prayojana gannawa hamba karagannawa....mita wada e tan wla wenne mnda kiyala balanna oni...me siddiyen oya wage tan wlta lamai danakota salakil
Math wei idiriyedi...wanchakarayo inne ...
😊ඔය කියන ගුරුවරියනට මනසික ලෙඩක් ඇති
oh🤔😢😢😢
කිසිම දරුවෙකු ට ගහන්න
බෑ කරුණාවන්ත කෙනෙකු ට.
මුන්ට wahi නැති hena ගහන්න oni ay me අහිංසක දරුවන්ට wada දෙන්නේ
නිසි දඬුවම ලැබීය යුතුයි, නමුත් අවාසනාවකට මේ රටේ නිති සල්ලිවලට යටවෙනෙවා.. නිදොස් කර නිදහස් කරන රටක් පුතේ මේක.😢😢😢
එ ඉස්කොලෙ වෙනුවෙන් කියවන ගෑනිගෙ හැටි.. හරිම පඩත්තල යකින්නියෙක් වගෙ.
රජයක් තියෙන්නේ ප්‍රදේශිය ලෙකම් කර්යාල සමාජ සේවා දෙපාර්තමේන්තුව අප්පා මේ රට හැදෙයිද දේශපාලකයට බැන බැන ඉඳලා හරියන්නේ අපි හැදෙමු
එ පාසලේ නම දාපල්ලා යකෝ😮
Teddy's castle Kandy
@@annedesilva1224 මමත් කටුගස්තොට එකයි ඇහුවෙිි දැන් ඉන්නේ රට ස්තුතියි ඔයාට ❤️🇱🇰🙏
Kurunegala, kottawe thiyenawa branches
Matale Road, watapuluwa, aruppola tiyenawa.
ඕක Teddy castle කියන school එක රාගම වත්තල කටුගස්තොට තමා තියෙන්නෙ... ඕකේ ඉන්න ටීච තමා ලන්කාවේ special need ගැන youtube එකේ වැඩිපුර වීඩියෝ දාලා තියෙන්න... ලස්සනට ඇදලා පැදලා තමා මේ ලමයින්ට සලකන්නෙ කොහොමද ආදරය දෙන්නෙ සහ අද්යාපනය දෙන්නෙ කියලා කියන්නේ... කොච්චර අහිංසක අම්මලා තාත්තලා අහුවෙලා ලමයි දාලා ඇතිද ඔය පාසල් තුනට... අම්මලාගෙ තාත්තලගෙ දුක් විදලා මේ දරුවන් වෙනුවෙන් වියදම් කල මුදල් ඔය ගෑනිට කන දෙයක් හරි වහ වෙන්න ඕනේ... දරුවන් පව්... රජයේ පාසල් වලින් දරුවන් අයින් කරලා මේවට ලමයි කීයක් දාලා ඇතිද... අයින් කර ගන්න ලමයි ව ... ඔය පාසල් ඉස්සරහට වෙන නම් සහ වෙන තැන් වල එන්න පුලුවන් ... පරිස්සමින් .. පව් ..නොදරුවෝ... හෙනම ගහපං ඔය වගේ උන්ට...
අනේ පව් ඒ ලමයින්ගෙ හැටිනේ අපේ අල්ලපු ගෙදර පොඩි එක්කෙනත් එහෙම තමයි කතා කරනකොට කරෙත් නගිනවා.අපි අසනීපෙන් හිටියත් එයාට තේරුමක් නැති නිසා පස්සෙන්ම එනවා .පව් ඉතින්
සුදුසුකම් බලන්නේ දැන්ද යකෝ, ලමයිනට ගහපු ගෑනිට ඔය කාමරේම පෝලිමක් දාපං එච්චරයි කරන්න තියෙන්නේ
TH-cam එකේ ආදරණීයව වීඩියෝ දැම්මාම මිනිස්සු රැවටෙනවා... මේකේ නිල් පාට ඇදන් පුටුවේ වාඩිවෙලා කතාකල ගෑනිගෙ වීඩියෝ ඕනෑතරම් තියෙනවා ... ඒවලනම් කතා කරන්නෙ සිල් අරං වගේ.. ඒත් පොලිසිය ඉස්සරහා මේවගේ ප්‍රශ්නයකදී පුටුවෙන් නැගිටින්නවත් ගරු සරුවක් නැති ගෑනියෙක්ගෙන් ලමයිට හොදක් වෙන්න බැහැ... මහ ජරා ගෑනියෙක්.. රජයේ special needs unit තියෙන පාසල් හැම කලාපය කම තියෙනවා ... ඒවාට ගෙවල් ලගද අරවා මේවා බලන්නෙ නෑ.. කෙලින්ම ප්‍රින්සිපල්ව හමුවෙලා කතා කරලා ලමයින්ව දාන්න පුලුවන්.. ඒ ලමයි ගේ දෙමාපියන් ට මං දන්න විදියට නම් පාසලේම ඉන්නත් පුලුවන්.. ඒවගේම රජයේ පාසල් වල special need ටීචර්ලා හොදට මේ සම්බන්ධයෙන් ඉගන ගත්තු අය... ඒවගේම කරුණාවන්ත අය.. සල්ලි දීලා ලමයිට වින කරන මේ වගේ කපටි ගෑනු ගාවට ලමුන් යවන්න එපා... අපිටත් දුකයි.. මුන්ට හිතක් පපුවක් නෑ... යන්න අපායකුත් නෑ...
මගේ ලමයෙකුට ගැහැවනම් මරනවා.. වේසී... හිරු ස්තුතිය පෙන්නුවාට..
මමත් අවුරුදු 4ක් විශේෂ අවශ්‍ය තා දරුවන් එක්ක වැඩ කලා.කවදාවත් ගහලා හදන්න ඕන නෑ.ඒ දරුවන් ට අවශ්‍ය ම ආදරය විතරයි.
ඔක්කොම දෙමව්පියෝ ටික එකතු වෙලා ඒ ගෑනිට ගැහුවා නම් හරි..
මානසික රොගයකක් තියෙන ගැහැනියක්
😢😢😢😢 අනේ දරුවන් ට යහපතක්ම වේවා🙏
කෝ මේ සුරූපි නිලිය ළමයිට ගහන, කරුනාකරලා එලියටම් දාන්න හැමොටම පේන්න. දසමාසයක් බඩේ තියා හැදු ළමයි අසහනකාරියකුට ඇගේ ආසව සංසිදුවා ගැනීමට උපරිම දගුවම් දෙන්න. කොන්ද පන් ඇති එක දෙමාපියෙකඛිටියෙ නැද්ද අත් දෙක ගලවා දමන්න. 😡😡😡
Oyi principle genige nangi thamai eya
නාකි සක්කිලියා මැරෙන්න කලින්වත් පිනක් කරගන්න පොලිසියට කියන්න තිබ්බනේ මෙන්න අපේ වැඩිහිට්යා දැන් කැමරාවට පොර වෙනවා
මොට්ටසොරි .. 🤣🤣🤣🤣
ටීචර්
A teacher athulath karanna ona montisoriyata.
තෙරුවන් සරණයි 🙏🙏🌹🌹
අඩු පාඩු තියෙන දරුවන්ට සලකන්න දන්නේ නැති කාලකණ්නී 😡
ඇත්තටම ලමයින්ට ඉගෙනගන්න තැන වෙන්නෙ මොනාද කියලා හොයලා බලලා මෙහෙම පියවර ගන්න එක වටිනවා. social midea දැම්මෙ නැත්නම් ඔකට කවුරුත් පොලිසිය විසදුම දෙන්නෙ නැ. මොකද පාගාවට සේරම යටයිනෙ යුක්තිය
මේ වගේ දරුවන් රැකබලා ගන්න ස්ථාන රජයෙන් ආරම්භ කරලා තියෙනවා, අවුරුදු 5 න් භාර ගන්නවා පුහුණු ගුරුවරුන් ඉන්නවා. ලංකාවේ කොහොමත් පෙරපාසල් කියන්නේ සල්ලි ගරන ස්ථාන. කපටි මිනිසුන් ජනතාවගේ සල්ලි උදුරගන්න එක එක ව්‍යාපාර පටන්ගන්නවා. අම්මෙ තාත්තෙ ඔබේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා ඔච්චර වියදම් කරලා ඔය වගේ තැන්වලට දාන්න එපා රජයේ පාසල් වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඒ වෙනුවෙන් පුහුණු ගුරුවරු උගන්වනවා.
එහෙමත් ගහනවද .විශේෂ දරුවන්ට.අපේ පාසැලේ විශේෂ අධ්‍යාපන ඒකකයක් තියෙනවා.ලමයිට මාර ආදරෙයි ටිචල.මේ ගෑනිට මනමාලකම ඉහවහ ගිහින් වෙන්න ඇති .නිතියෙන් දඩුවම් දෙන්න ඒ ගෑනිට
පව් අහිංසක දරැවො.ඕකුන්ට නිසි දඩුවම් දෙන්න ඕන.නඩුකාර තුමනි ඔබට බාරයි.
දරුවන් ට ගහපු පාහර කාලකන්නි බැල්ලිටත්....ඔය විදියටම කලුවර කාමරයකට දාලා නෙලන්න ඕනේ අතපය කොරවෙලා යන්න. 😡😡😡
අනේ දෙයියනේ..මාත් නසරී ටීචර් කෙනෙක්.අපිට පුංචි දරුවෙක්ට ගහන්න කියලා බනින්න හිතෙන්නෙත් නෑ..අම්මලා දරුවන්ව අපි ගාව තියලා යන්නෙ ආරක්ශාවට.ඒ ගහපු කෙනාව හිරේට දාන්න ඔනී..එයාට ගුරුවරියක් වෙන්න සුදුසු නෑ.අනික පොඩි දරුවන්ට ගහන්න හොද නෑ..එයාලාට ඔනී ආදරය .අනික ව්ශේශ දරුවොනෙ..එයාලාට අපි ගහන්න බනින්න හොද නෑ
Oyaganiwa. අත්අඩංගුවට අරගෙන දස wada.දෙන්න ආයෙත් නොකර ඉන්න balu වැඩ
මේ වගෙ තිරිසන්නුන්ට උත්තර දෙන්න ඕනෙ උන්ගෙ භාෂාවෙන්ම.😡
මේ ගෑනිට බල්ලෙක් දැම්මනම් හරියටම හරි
අයියො පවි පොඩිදරැවන් මොනවාකරාන්නද. නොදකින් කාලකානි ගුරැවරැ 😢😢😢
චුටි ළමයි න්ට පව් යකෝ චුටි පැටව් මුන් මොන ජාතියේ උන්ද අප්පා පව් ඉක්මනට සුවය ලැබේවා චුටි පැටියෝ
සුදුසුකම් නැත්තම්... හොයලා බලන්න ඕනේ... මොකටද දැම්මේ... දරුවෝ පව්.
නීතිය අතට ගන්න නම් කිසි කෙනෙකුට බලයක් නැති බව හැබෑව.👍 නමුත් නීතියත් සල්ලි වලට දෙකට නැමෙනවා නම්, ඔය පාලිකාව සහ ලමයින්ට ගැහුව ගුරු වේ_සියො ටික හොයාගෙන උන්වත් අර විදියටම කලුවර කාමරේකට දාලා ගහපල්ලා බං ඉලඇට ඈත් වෙන්ඩම.😏 කතාව ඉවරයි එතකොට.👊 මොකද නීතියෙන් දඬුවම් ලැබෙන් නැත්තං සමාජෙන් හරි ඕකුන්ට දඬුවමක් දිය යුතුයි.😤 නැත්තං හැම එකාම ඕක පුරුද්දට ගන්නවා.😡
An proud aihisak lamai
මේ.වගේ උන්ට
මොකටද දරුවෝ ආරක්ෂා කරන්න බැරිනම්
ඒ.වගේ පෙරපාසැල්.වලට .උගන්නන්න..දාන්නේ .😢😢
විශේශ අවශ්‍යතා තියන අය බලාගන්න මානසික අවශතා තියන අය දාන්න එපා 😎
ඔය අයේෂා කියන ගෑනිගෙ ඇදුම් ගලවලා කහඹිලියා වලින් ගහන්න ඕනෙ, ඔය කතාව ඇත්ත නම්!
ඉතින් මේ ගෑනු ඔය පෙර පාසෑලකට ගත්තේ ඇයි ඔය පාසැලේ මුලීකයාව අත්අඩංගුවට ගන්න පෙර පාලික ගෑනි ගැන නොමේ ඇයි ඔය අමිමලාට ඔය දරූවෝ වෙන තෑන කට දාන්න බැරිද ඔය පුශ් නැවත රැවටෙන්න එපා ඔය පාලිකාවට ගහල එලවපල්ල ඔය පාසැලට දරැවෝ දමන්න එපා❤
දැන් ඉන්න එවුන්ට කරුණාව කියලා දෙයක් නැ. ඒවගෙ උන් පීඩනය ලමයි ගෙන් පිට කරන්නේ...
ගහල පන්න පල්ලා පවු දෙව් යන්නේ 😢😢දරුවෝ
කාලකණ්ණි මුසලි ඔබ්ලාට ඕවා පඩිසන් දෙනවා
පව් දරුවො
පව් පොඩි පැටව් 😢😢😢😢😢😢😢
හරියට හොයන්නෙ බලන්නෙ නැතුව මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවො මෙතනට දාපු දෙමව්පියන්ගෙයි වරද? දරුවා ඉන්න පරිසරය දෙමව්පියො හොයලා බලලා නෑ හරියට? 😢😢😢
ඔය බැල්ලිව පොලිසියට ගෙනියන්න එපා ඔය කාමරෙටම දාලා නෙලපල්ලා
පුදුම කාලකණ්ණි. නොදකින්
මෙ වගෙ තිරිසන් හිතක් පපුවක් නැති උන් ළමයි නෙවෙයි තිරිසන්නු බලාගන්නවත් දාන්න සුදුසු නෑ..
පෙර කරුම වෙලට රට ඉන්නව පොලිසියේ රස්සවක් කරනම් දනි කරනදෙ මුසලිට😊😊😊😊😊😊😊😊
කවුරැ මේක ඇතැරියත් හිරැ මේක අතහරින්න එපා. මේකට ගන්න ඇක්ෂන් එක රටට පෙන්වන්න