SLVLOG මැතිවරණ විකාශය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 194

  • @musictown6936
    @musictown6936 หลายเดือนก่อน +17

    තිවා උබගේ වැඩ දැක්කේ අදනේ හරියටම උබ මාර කැපකිරීමක් කරා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හසාට කොහොමත් ආදරෙයි,,,බෲනෝ❤, අබිශේකා❤,

  • @MadushiPapalie
    @MadushiPapalie หลายเดือนก่อน +17

    💐 for Thiwanka for your dedication!

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 หลายเดือนก่อน +2

    ❤THANK U THIWANKA..WE WISH U THE BEST❤❤❤

  • @DamithKularathna
    @DamithKularathna หลายเดือนก่อน

    Thanks machans la...
    The best election broadcast ever ❤🎉😊🎉❤😊

  • @MekalaBb
    @MekalaBb หลายเดือนก่อน +23

    Thiwa loku kapa කිරීමක් කරනවා

  • @kasunrathmalgoda6221
    @kasunrathmalgoda6221 หลายเดือนก่อน +15

    මුන් ටික ඉන්න ඕනම වෙලාවෙ මකබෑවිලා ගියානෙ 😖😖

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 หลายเดือนก่อน

    Thank you all you guys did a good job 👍 great well Dun

  • @storytime7767
    @storytime7767 หลายเดือนก่อน +3

    Gimme a minute to apraise thiwanka's dedication ❤

  • @niranjaladarshani6213
    @niranjaladarshani6213 หลายเดือนก่อน +3

    well done guys supiri wadak ❤

  • @saminda
    @saminda หลายเดือนก่อน +5

    ඉවසන්න දරුවා

  • @praneethdasanayaka3473
    @praneethdasanayaka3473 หลายเดือนก่อน

    Hats off to Thiwanka bro and the team❤❤❤❤❤

  • @LahiruMalinda-rw6ni
    @LahiruMalinda-rw6ni หลายเดือนก่อน +2

    Lanka political වල ආතල් නම් කරැමෙට ඉපදුන හසා.. පොරනම් ❤💕

  • @AmaradathaWickramasinghe
    @AmaradathaWickramasinghe หลายเดือนก่อน

    Thank you for coming back. But there are some results out. Check again please

  • @Adrianarsenal-i8x
    @Adrianarsenal-i8x หลายเดือนก่อน +12

    මෝඩයිනේ බ්‍රෝ! මුලදී විකාර කියව කියවා ඉදලා පරක්කු කරා පස්සෙ ඕනම වෙලාවේ නැවැත්තුවා. හයියූ ඡන්දෙ ඇරෙන්න අනිත් සේරම කතා කරා 🤣🤣🤣

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 หลายเดือนก่อน +1

      Modabhimanaya kiyanne ekai

    • @Adrianarsenal-i8x
      @Adrianarsenal-i8x หลายเดือนก่อน

      @@Mdkdmkkki87 😅

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 หลายเดือนก่อน +1

      හාපෝ නිදිවරගේ වැඩ කරපුවා අගේ කරන්න ලමයි.

    • @Adrianarsenal-i8x
      @Adrianarsenal-i8x หลายเดือนก่อน

      @@thilanisamarasekera9511 ඒ ගැන දුකට තමයි බ්‍රෝ එහෙම කිව්වේ. මහන්සිය සේරම අන්තිම මොහොතේ ඉවරයි 😥

    • @Adrianarsenal-i8x
      @Adrianarsenal-i8x หลายเดือนก่อน

      තව ටිකක් ඉවසලා හිටිය නම් ගැම්මට ඉවර කරන්න තිබ්බා

  • @ramavikramaudara8558
    @ramavikramaudara8558 หลายเดือนก่อน +12

    අඩෝ ඉක්මනට වරෙල්ලා

    • @chaniranaweera2054
      @chaniranaweera2054 หลายเดือนก่อน +1

      කොළඹ ටික එනකොටමයි මේගොල්ලො යන්නේ

  • @daminda82
    @daminda82 หลายเดือนก่อน

    Thanks,, watching at middle of Pacific Ocean..

  • @maanaya6694
    @maanaya6694 หลายเดือนก่อน +2

    ඉක්මනින් එන්ඩෝ....

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน

    සෙට්එකම ❤

  • @virajperera4247
    @virajperera4247 หลายเดือนก่อน +29

    තොපි නිදිද.. මෙහෙ ප්‍රතිඵල එනවා

  • @musictown6936
    @musictown6936 หลายเดือนก่อน +1

    හසා බල්ලෝ වරෙන් ලයිව් එක

  • @DamithKularathna
    @DamithKularathna หลายเดือนก่อน

    🎉🎉🎉thiwa...

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis หลายเดือนก่อน

    Just want to say thanks to all you guys from slvlog and all the guests who visited including Rasika, Gaminda, Suneth and others. Really appreciate all your hard work staying up all night. Loved your broadcast. 💐💐💐
    Hope you all get a good rest, especially Thiwanka who seemed to have no sleep at all. Great work Thiwa - it would have been boring if you were away while Bruno, Hasa, Sathish, Chamara and Abi were also away (no offense to the other guys - you were good too ☺ ).
    P.S: Just bought all the episodes of your Shani seriese. Good luck with your DIG, Familia and other future work!

  • @hemalgayantha2921
    @hemalgayantha2921 หลายเดือนก่อน +6

    මුන් දෑන් වත් තේරුම් ගත්තොත් කියවිල්ල තරම් වෑඩ ලේසි නෑ කියලා, අන්තිමට live එකත් නෑ.😂😂😂😂😂

    • @chaniranaweera2054
      @chaniranaweera2054 หลายเดือนก่อน

      ශික් අතරමග දාලා ගියානේ 😢 මාර කේන්තියි මට. මාරුවෙන් මාරුවට දෙන්නා දෙන්නා ලයිව් එකේ ඉන්න තිබ්බා නේ

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +2

    ආවා නේ

  • @nalinperera4131
    @nalinperera4131 หลายเดือนก่อน

    මහ මැතිවරණයකදී මෙම ප්‍රතිඵල මත එක් එක් පක්ෂ සඳහා ආසන බෙදීයාමේ ප්‍රක්ෂේපණයක් ඔබට නිර්මාණය කළ හැකිද?

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 หลายเดือนก่อน +2

    පිලිවෙලක් යමක් අහගෙන හිටියා .කොහෙද යකුන් ගියේ

  • @GayashaniFerdenenz
    @GayashaniFerdenenz หลายเดือนก่อน

    Thivanka❤❤

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 หลายเดือนก่อน +2

    උබල එකපාරම අපිව අනාත කලා නේද?
    😅🏃‍♂️

  • @darkriddle1237
    @darkriddle1237 หลายเดือนก่อน +1

    thiwa hari varenko

  • @AnikangaKappatipola
    @AnikangaKappatipola หลายเดือนก่อน +1

    ගියා ගියාමයි ආයෙ අවෙ නෑනෙ. කීපසැරයක්ම ඇවිත් බල බල ගියා ආයෙත් ඇවිල්ලද කියලා.
    ආයෙ එන්නෙ නැත්‍තන් කියන්න. එතකොට ආයෙ අපි බොරුවට බලාපොරොත්තු තියාගන්නෙ නෑනෙ.

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar หลายเดือนก่อน

    Nice. ❤

  • @kamalsenaviratna9319
    @kamalsenaviratna9319 หลายเดือนก่อน

    Patient is the key people 😊

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 หลายเดือนก่อน

    Can you give an analysis of no of seats for 2 main candidates?

  • @sachin1763-y2o
    @sachin1763-y2o หลายเดือนก่อน

    තිවංක ❤❤❤❤

  • @ChanukaPushpakumara-
    @ChanukaPushpakumara- หลายเดือนก่อน

    ඉක්මනට වරෙව් යකුනේ

  • @iamgayan
    @iamgayan หลายเดือนก่อน

    💜️🙏

  • @darkriddle1237
    @darkriddle1237 หลายเดือนก่อน +1

    live vareeen

  • @Pilitical_SriLanka
    @Pilitical_SriLanka หลายเดือนก่อน

    Ela ela ,uba nattam wedak Naha othana thiwa....

  • @swapnaent4679
    @swapnaent4679 หลายเดือนก่อน

    තව ටිකක් වෙලා ඉන්න තිබ්බෙ ඔයාලට

  • @LahiruMalinda-rw6ni
    @LahiruMalinda-rw6ni หลายเดือนก่อน +1

    මොනාද බං හෙන සයිස් 1ක් පෙන්නුවාට වැඩ නැ නේ බං😢

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +3

    නිදාගත්තද පුතේ

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +3

    කෝ බන් උබලා.ඇති නිදාගත්තා.වරෙල්ලා.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 หลายเดือนก่อน +1

    අන්න සජිගේ අය මැතිවරණ කොමිසමට චෝදනාවක් කරනවා...ඒක පැහැදිලි කරන්න

  • @LahiruMalinda-rw6ni
    @LahiruMalinda-rw6ni หลายเดือนก่อน

    හසා. ❤❤❤

  • @niranjaladarshani6213
    @niranjaladarshani6213 หลายเดือนก่อน

    miss you sl vlog 😢

  • @prasadjayathunga5658
    @prasadjayathunga5658 หลายเดือนก่อน

    Thiwanka aiye oyaa patta

  • @ireshadjayawardhane8801
    @ireshadjayawardhane8801 หลายเดือนก่อน

    ඉක්මනින් එන්ඩෝ

  • @hemanthanalin-w2s
    @hemanthanalin-w2s หลายเดือนก่อน +1

    Resalt going on

  • @craftwithaj4784
    @craftwithaj4784 หลายเดือนก่อน +2

    thiwanka aiya naththn me live ekath naa ithin

  • @maneeshprashanth
    @maneeshprashanth หลายเดือนก่อน

    කෝ කට්ටිය, ඉවරද වැඩ😢

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 หลายเดือนก่อน +1

    කොහෙද යකුනේ ගියේ

  • @ruwanisugathapala9966
    @ruwanisugathapala9966 หลายเดือนก่อน

    Have they stopped their live?

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +1

    කියලා ඉවරයි අනේ හිරු කීවේ දැන් මනාප ගණන් කරනවා

  • @-tankoff-3637
    @-tankoff-3637 27 วันที่ผ่านมา

    architecturer ❎
    architect ✅

  • @sanjanamadhura
    @sanjanamadhura หลายเดือนก่อน

    කෝ ඕනෙම වෙලාවෙ නෑනෙ රෙද්ද 😢

  • @youtubecommentaccount
    @youtubecommentaccount หลายเดือนก่อน +1

    කෝ live eka ....

  • @chaniranaweera2054
    @chaniranaweera2054 หลายเดือนก่อน +1

    අපිට නිවුස් ඇලට් එනවා ඇවිල්ල ප්‍රතිඵල කියන්න

  • @ruwanisugathapala9966
    @ruwanisugathapala9966 หลายเดือนก่อน

    Sirasa tv live disappeared as well as SLVLOG
    What’s going on??

  • @sureshkosala1184
    @sureshkosala1184 หลายเดือนก่อน

    යන්න නම් එපා මචං පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉන්නේ

  • @youtubecommentaccount
    @youtubecommentaccount หลายเดือนก่อน +1

    කෝ live eka

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน

    🥰😇😇

  • @supuncharindu81
    @supuncharindu81 หลายเดือนก่อน +1

    Thiwankayawa ewanno adei

  • @v235255
    @v235255 หลายเดือนก่อน

    දැන් තරංගය දෙදෙනෙක් අතර විතරයි

  • @hemanthanalin-w2s
    @hemanthanalin-w2s หลายเดือนก่อน

    Ok ban

  • @youtubecommentaccount
    @youtubecommentaccount หลายเดือนก่อน

    කෝ live eka 😁

  • @ranjaniseneviratne422
    @ranjaniseneviratne422 หลายเดือนก่อน

    What happened to the live telecast

  • @daniduwijerathna5934
    @daniduwijerathna5934 หลายเดือนก่อน +2

    Ikamanata live enna.

  • @kaveeshadewthilinamunasing9102
    @kaveeshadewthilinamunasing9102 หลายเดือนก่อน +1

    Thiwa radio ekewath live ennako

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 หลายเดือนก่อน

    Sirasa enwa enwa❤ result mu set aka nidi nagitapalla nagitapalla

  • @wasanamadumathi7884
    @wasanamadumathi7884 หลายเดือนก่อน

    ඔයගොල්ලෝ හොදින්ද අපි බලන් ඉන්නවා

  • @nimasilva7756
    @nimasilva7756 หลายเดือนก่อน

    අපි ඉන්නවෝ

  • @v235255
    @v235255 หลายเดือนก่อน

    කටානට මොකද වෙන්නේ?

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe หลายเดือนก่อน

    End එක මරු...😂

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 หลายเดือนก่อน +1

    කෝ යකෝ හොදම හරියෙ නෑ😊

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq หลายเดือนก่อน

    රට. ඉන්න. අපිට. ළුහෙම. නිවාඩු ගන්න. ඛැනෙ

  • @rumeshilakmini418
    @rumeshilakmini418 หลายเดือนก่อน +1

    Aiyo api Japan idan oyalage live stream baluwe digatama. Hondama welawedi live nane 🥲🥲🥲

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 หลายเดือนก่อน

    එහෙම 2වැනි මනාපය ගැන්නා කියලා තමා සජිගේ අය අඬන්නේ
    ඒ අයගේ නියෝජිතයන්ට යන්න කිව්වාලු ගනින්ට පෙර

  • @sidnybaines4058
    @sidnybaines4058 หลายเดือนก่อน

    Live එන්නැද්ද

  • @nvisionlanka5357
    @nvisionlanka5357 หลายเดือนก่อน

    සජිත් කැබිනට්ටුව පිරිසිදු කිරීමට සූදානම්

  • @Diranatt
    @Diranatt หลายเดือนก่อน +1

    Trip eka off wela athi poddak balanna

  • @flowerworld3451
    @flowerworld3451 หลายเดือนก่อน +1

    ආද එනවද හෙට එනවද ආයේ ඔයා එන්නේ නැද්ද 😂😂

  • @kusalrangajith3588
    @kusalrangajith3588 หลายเดือนก่อน

    චන්දේ පිටින් දාල, මුන් මුන්වම මාකට් කර ගන්නවා, ප්‍රතිඵල වලින් ඌන්ට වැඩක් නෑ...

  • @rishanantonio7743
    @rishanantonio7743 หลายเดือนก่อน

    ❤❤❤

  • @piyumiekanayake7298
    @piyumiekanayake7298 หลายเดือนก่อน

  • @virajperera4247
    @virajperera4247 หลายเดือนก่อน +1

    අඩේ මිනුවන්ගොඩ ප්‍රතිඵලත් ආවා.. මුන් නැහැ...

  • @kaveeshadewthilinamunasing9102
    @kaveeshadewthilinamunasing9102 หลายเดือนก่อน

    Thiwa lakshi oya dennawath ennako

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 หลายเดือนก่อน

    ඇත්තම කිව්වොත් චන්දෙට ඔයාල කරපු arrangement එක පට්ට අවුල් 😏 ඹීනම වෙලාවෙ ඹීනම අය හිටියේ නෑ (හස+අභී+තිවා+බෘ) කිසිම වැඩක් නෑ... මට නම්.

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 หลายเดือนก่อน

      ලද දෙයින් සතුටු වෙමු.නිදිවරාගෙන වැඩ කරානේ මේ ලමයි....

  • @hasitha2010
    @hasitha2010 หลายเดือนก่อน

    අපි ඉන්නේ bubble එකක... යකෝ. Mm😮

  • @musictown6936
    @musictown6936 หลายเดือนก่อน +1

    අනේ තිවා වරෙන්කෝ

  • @kasungayashanperera
    @kasungayashanperera หลายเดือนก่อน

    කට්ටියට නින්ද ගිහිල්ලද ? 😂

  • @jeewanthakrishan3522
    @jeewanthakrishan3522 หลายเดือนก่อน

    ආයෙ වරෙව් හත්තලාමේඒඒඒඒඒ

  • @sumedhasrinath7813
    @sumedhasrinath7813 หลายเดือนก่อน

    අද එනවද....😒

  • @Dushanti
    @Dushanti หลายเดือนก่อน

    Thank you thewa ravedu vekum ape tharuna kollo naki hampada geyawe bruno athuluwa😂😂😂

  • @ChanukaPushpakumara-
    @ChanukaPushpakumara- หลายเดือนก่อน

    ඕනම වෙලාවේ ගියනේ

  • @kosalajayarathne6326
    @kosalajayarathne6326 หลายเดือนก่อน

    ඔයාලා ආය එන් නැද්ද? නිදිද?😢

  • @ChanukaPushpakumara-
    @ChanukaPushpakumara- หลายเดือนก่อน

    වරෙව් යකුනේ

  • @daniduwijerathna5934
    @daniduwijerathna5934 หลายเดือนก่อน +4

    Oyala apita polla thibba neda

  • @thilinamobile8874
    @thilinamobile8874 หลายเดือนก่อน

    oni welawe live eka dala koheda giye?

  • @Pilitical_SriLanka
    @Pilitical_SriLanka หลายเดือนก่อน

    English News walata aru niyemata set wenawa Patta woic eka uge...

  • @suranggamini4016
    @suranggamini4016 หลายเดือนก่อน

    මේ මෝඩ අභිමානය නම් මෝඩ ම තමයි නේද?