ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියලා නැති මම 🥺❤ ලබන ආත්මෙවත් අයියා කෙනෙක් ලැබේවා 🥺
අනේ ඔව් 🥺
අනෙ ඔව් දෙයියනේ😢😢😢
❤Matath. Aiya kenek onii 😢
ඔව් දෙයියනේ මටත් අයියා කෙනෙක් හිටියනම් 🎉
Ane ow mtth😢😢
ඇසට කදුලක් ආවෙ මට විතරද හරිම ලස්සනයි ❤️❤️❤️
Godak lassanayi anee 😍😍
අයියලා නැති උනත් ලස්සනයි ඒ සෝන්ග් එක මටත් කදුලු ආවා 😥😥
ඔව් මටත්.😥
ඔව් 😢
Hm ow
ගොඩක් ලස්සනයි මටත් අයියා කෙනෙක් හිටියනන් ❤️❤️❤️❤️
අනේ ඒ ආදරේ අයියගෙ කඳුලුවලින්ම පේනවා හරිම ආදරණීයයි ❤️🌸හරිම ලස්සනයි😍
අයියලා ඉන්න නන්ගිලා හරිම වාසනාවන්තයි මටත් කදුලු ආව
Ow apita nane😢
ඒකනම්.ඇත්ත ගුටි කනවා ඉවරෙකුත් නෑ
මට අයියලා දෙන්නෙක් ඉන්නවා
E wagema akkalainna nangilath
හරිම ලස්සනයි❤😍 මටත් අයියෙක් හිටියනම් 😔
මමත් ඇඬුවා මේ දෝණි ගෙ සිංදු ව අහල .අනේ මටත් ඉන්නවා නම් මෙහෙම සහෝදර සහෝදරියන් .සුභ මංගලම් දෙපළට .තෙරුවන් සරණයි .❤️❤️❤️❤️
අයියගෙයි නන්ගිගෙයි බැදීම තමයි ලෝකේ තියෙන ශක්තිමත්ම බැදීම💜
අනිවාරෙන්
අනිවා♥️
Atta...❤️❤️
අයියලා නැති මා වැනි අය සිටීද😢😢
මතක නෑ මේ විඩියෝ එක බලන කී වෙනි පාරද කියලා ඒ තරම් ලස්සනයි මටත් අයියා කෙනෙක් ඉන්නවා එයාගේ වෙඩින් එක දවසට මාත් ඔය සොන්ග් එක කියනවා අනිවාරෙන්ම 🥰
මාත්👍👍👍
මංනම් කීවා
මමත් එහෙමයි
@@tharushibandara892 oya gawa meke karoke eka tiyda
හරිම ලස්සනයි අක්කෙ ඒ සින්දුව.ඇඩුනා ඒකට නම්..අයියෙක් කියන්නෙ ඉතිම් තාත්තෙක්ම තමා....ආදරෙයි.....💖💖💖💖💞💝💝💝
"මගෙ අයියේ" කියන කෑල්ල කියද්දි ඇඩෙනො මට 🥺❤ අයියලා දෙන්නෙක් හිටියට වැඩියෙන්ම ආදරේ මන් පොඩි අයියට 🥺❤ එයා marry කරන දවසට මාත් කියනවා මේක🥺🥺❤❤
අයියලා දෙන්නට ම ලස්සන සිංදුවක් කියන්න
මටත් අයියල දෙන්නෙක් ඉන්නවා ඒත් මම වැඩිපුරම ආදරේ පොඩි අයියට❤
මටත් ඉන්නවා අයියාලා දෙන්නෙක්..ඒ song එක වැදුනා හිතටම..මටත් ඇඩුන 😔😔
😔😢
ප්
Oyath kiynna song ekk hadaganna
Matath ayiyala dennek innawa😪
🥺
මටත් අයියෙක් ඉන්නවා ,ඇත්තමයි සන්වේදී සින්දුවක්.😘
Ow 😢
මටත් අයියා කේනේකේ ඉන්නවා
නංගිලා අයියලාට ගොඩක් ආදලෙයි 🥰🌹
මටත් ඉන්නව අයියෙක් මෙ සිංදුව අහල මට ඇඩුන 😔
ඔව්ව්ව් 🥺❤
ඇඩුනා ඒකට.ලස්සනයි අක්කි.මටත් ඉන්නෝ අයියා කෙනෙක් 🤗❤️😔
මටත් ඉන්නවා අයියෙක්..මගේ අයියා බැදලා යන දවසෙත් මගෙ ඇස්වලට කදුලු ආවා..එයා දැන් ලංකාවෙ නෑ...එයා ඉන්නෙ Australia..මේ සින්දුව අහද්දි මට මගෙ අයියව මතක් වුනා..😢😢😢
මටත් අයියෙක් හිටියා නම් කියලා හිතුනා.. 🥺❤️
Akanam aththa labana athmewath prarthana karanawa mata th aiyek hambenna kiyala
ඔව් හනේ
මගෙ අයියටත් මෙ සොන්ග් එක කියනවා ඇත්තටම ලස්සනයි 😊
ඔවු ❤
@@shenalihiruni8561 එකනෙ
ගොඩක් ලස්සනයි ඇත්තටම ඇස්වලට කඳුළු ආවා ඒ තරම් ලස්සනයි 😘❤️👌
හරිම ලස්සනයි song එක මටනම් ඇඩුනා 😪 මව් පියන්ගෙන් මට ලැබුනූ තිලිනේ මගේ අයියා ❤️❤️❤️❤️❤️
අනේ හරිම ලස්සනයි මටත් ඇඩුනා 😓😓😓
ඇත්තටම ගොඩාක් ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️
Godak lassanaiiiii..❤️❤️❤️Matath godariyakkk hoda raththaran vage aiyek innavaaa.😘😘❤️❤️
හරිම ලස්සන සින්දුවක් ඇසට කදුලුත් එනවා සින්දුවට
මටත් අයියා කෙනෙක් ඉන්නවා ,එයා දැන් ලන්කාවෙ නෑ ,ඒ උනාට එයාව හැම මොහොතකම මට මතක් වෙනවා,🥺
Mage ayyath rata ❤
අනේ හරිම ලස්සනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අක්කා💞💞
මන් අපේ අයියා ඉස්සරහට ගිහින් නිතරම මේක කියලා ගුටිත් කනෝ.😂😂 හැබැයි මේක අහද්දි ඇඩෙනව....🥺🥺
😂💔
Humm❤😢
Supiri aaa
මට අයියෙක් නැ ලබන අත්මේකදි මටත් අයියෙක් හම්බෙන්න කියලා මගෙ නංගි කියලා පෙන්නද්දි කොච්චර ආඩම්බරයක්ද එ නංගිට
අයියගෙ ආදරේ හැමදාමත් දෙවෙනි උනෙ තාත්තාගෙ ආදරේට විතරයි ❤️මටත් ඉන්නවා අයියෙක් හැබැයි දවසක මගෙ අයියත් ඔය ගමන යයි එදාට නම් දරා ගන්න බැරි වෙයි 😖😖😖
Ow anivaren
Lassanei හරිම 👌❤️
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඒක නම් මාරම ලස්සනයි ඒකට ඇඩෙනවා ඒතරමටම දුක හිතෙනවා
Harima lassanai nangi adarei budu sarani
අයියා ලා තාම හොද ❤❤❤මං ආදරෙයි අයියාලාට
කටහඩ ලස්සනයි නේ❤❤😢
මවුපියන්ගෙන් මට ලැබූ එකම තිළිණේ ඔබ උනූ... ❤️🥺 ඇස් දෙකට කදුළු ආවා... 🥺❤️
මාත් ආසයි මටත් අයියා කෙනෙක් හිටියනම් ❤️
මේ සින්දුව ගොඩාක් වැදුන හිතට ........ආදරෙයි මගෙ අයියලා හැමෝටම ගොඩාක්❤
අයියා කෙනෙක් නැති උනත් මෙ සහොදර බැදිම හරිම ලස්සනයි මට හිටිය එකම මල්ලිත් මහන වෙලා ඒත් මම එ සහොදර බැදිමට ගොඩක් අදරෙයි
නංගියෙක්ට අයියා කියන්නේ ඒ කෙල්ලගේ මුලූ ජිවිතේ ම තමා..
හරිම ලස්සනයි අක්කේ සින්දුව.😊😊
Matath aiya kenek innawa aththatama lassanai ♥️
Man me loke dakinà lassanam bediima ❤❤❤ adareiii godakk aiyeee........
Niyamai . Mata sahodara sahodariyo kauruth ne . Ath mewa dakinakota asai . Suba pethum
Hamooma aiyalata upaharayak wewa
හරිම ලස්සනයි matah aiyek hitiyanam
අයියලා නැති මම 🥺🥺ලබන ආත්මෙවත් අයියා කෙනෙක් ලැබේවා❤❤
Aiyek nathi mama 😔kabana athme aiya kenek labewa .👏👏
Me mohotha harima sundarai eath ita passe eayala wenas wenawa bendahama, hamaoma eahema nathuwa athi eath antimata eayalata gedra inna nangiwa bandala denakn hadissi wadayak wenwa.. eakai.... hmmm
Aththa.mage loku aiyath bandata pa*e godaaak wenas💔
Harima lassanay matath aiya kenek hitiyanam 😢😢
Labana athmewath aiyek labewa. Habai aiya kenek wage malliyek innawoo
අනේ ගොඩාක් ලස්සනයි. මටත් අයියා කෙනෙක් හිටියනම්.❤❤❤😊😍
අනේ හරි ලස්සනයි❤❤
එක අහද්දි මට ඇඩුනා මොකද මගෙ අයියා ලස්සන දවසට කවදාවත් මට යන්න වෙන්නැ
😔😔😔
ලස්සනයි 🥺♥
Ekanam patta adareyak ♥hemwdama me aadare thiyanda one 🥰
Matath aiyala dennekma innawa. Superb
පනදෙන්න අයියා ඉදලා ජිවීතේ අමාරුම කාලේ මාව දලා ..
Ane matath aiyek hitiyanm...ane mn kawdawath aiyage හිත riddanne ne..aiyek hitiyanm kiyn oni deyk karnnm...eeth karapu pawakata mt me athme aiyek ne...mn me lokaye wadipurma aasa karana badimak aiya nangi sahodara badima...ඇත්තටම කඩුලු ආවා song ekata..😍😍🥲🥰🥰🥲
Mata aiya genak nh labana athmekadi wath mata aiya genak wath hamba wewa
Matth innw aiyala 3 denek.marama lassanai
මටත් අයියව මතක් වුනා...
Harima lassanai...❤❤
මටත් අයියලා දෙනෙක් ඉන්නවා ❤️🥰එයාලගේ වෙඩින් එකේ දි අනිවාර්යෙන් මේ සින්දුව කියනවා 🥺
අයිය කෙනෙක් නැතිව මම අඩනො.මේක අහද්දි තවත් ඇඩෙනො.ලබන ආත්මෙවත් අයිය කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කරන්න.😭😫
Meka balala mata eduna 😥ayyai akkai dennama sathutin inn 😍sinduwa lassanai 😊
මගේ අයියා හොඳයි❤❤❤❤❤❤❤❤❤❤
මගේ අයියටත් මම මේ සොන්ග් එක කියනවා මැරි කර දවස අනේ මේ සෝන්ග් එජ මාර ලස්සන ඇස් දෙකට කදුලුත් එනවා අහකොටත් 🥺😊
Ayiya kenek neththath ekata nam aduna🥺♥️matath ayiya kenek hitiya nam aniwa kiyanawa meka♥️🥺😭ayiyala inna nngila kochchara wasanawanthadah😭🥺ayiyala nethi aya me konata☺️🥺
මගේ අයියා මැරි කරන දවසෙත් මන් මෙහෙම ඇඩුවා ...ඒත් එයා දැන් ගොඩක් වෙනස් කරලා එයා මැරි කරපු අක්කා..දැන් මමයි අයියායි ගොඩක් ඈතයි😭😭😭
මටත් උනේ ඕකමයි අනී😭
@@dancingangels3410 ☹️☹️😞😞
🥺🥺
ලස්සන අක්කා ගිත❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
aiyala dennek inna vasanawantha mama❤
Ammooo akkiyoo matath innawa aiya kenek❤❤.oyage song ek hodatama denuna.lassni godak.budusarani denntama🙏
අයියෙක් නැති මට ලබන ආත්මෙවත් අයියෙක් ලැබෙන්න ඕනි😢❤
මේ සිංදුව හරිම ලස්සනයි.
matath aiya kenek innawa lassanai akkiyo
Math mge aiyata godak adreii..mage rattarann aiyata hamadamath loku nangi adreiii❤❤❤❤
ඇස් දෙකට කදුළු ආවා මගේ 😢😢😢
අයියා කෙනෙක් නම් නැහැ 🥺❤️ ඒත් ඒ සෝන්ග් එක හදවතටම දැනුනා🥺❤️
මටත් අයියකෙන් ඉන්නවා හරිම ලස්සනයි ❤️❤️
Harima lassani matath aiua kenek hitiyanam😢❤
මටත් මගෙ අයියා මතක් උනා එයා දැන් ජිවතුන් අතර නැ ගොඩාක් ආදරෙයි මගෙ අයියාට
Matath labana athme aiya kenek labewa❤❤❤❤
Matata aiya Kanak hitiyanam kiyala hituna lababa atamadi hari labawa 🖤💟 lokaya hama aiya kanaktama I Love You
matath innawa aiya kenek eyage wade oluwata gahana eka thama
Mtath mge aiyawa mthak una aduna 😔❤
මටත් අයියා ලාදෙන්ක්ඉන්වා❤❤❤❤❤
මමත් වාසනාවන්තයි.රන්ඩු වෙන්න හරි අයියල දෙන්නෙක් ඉන්නවා.😍
Hari lassanai
අයියා,මල්ලී,අක්කා,නංගි කවුරුත් නැති මම 🥺💔
Matath aiyala dennek innawa aththatama aduna 😥 deweni aiyage wedding day eka mathak una
අයියා කෙනෙක් නැති අඩුව තදටම දැනුනා මෙ සින්දුව ඇහද්දි🥺😢
ඕල්රයිට් නේ එල
Wow😍😍😍නියමයිනේ
අනේ මේවා දකිනකොට වාවන්නෑ 😢😢මගෙ අයියත් අද හිටියනං😢😢😢😢😢
Harima lassanai dukai
Harima lassanai adenawa

Ane matath aiyek hitiyanm...ane mn kawdawath aiyage හිත riddanne ne..aiyek hitiyanm kiyn oni deyk karnnm...eeth karapu pawakata mt me athme aiyek ne...mn me lokaye wadipurma aasa karana badimak aiya nangi sahodara badima...ඇත්තටම කඩුලු ආවා song ekata..
😍😍🥲🥰🥰🥲