Lamborghini Aventador (LP700-4) Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Current Market Price:- 350 Mil
    Total Nipul's Score - 41.3/50 (100 Mil+ Budget )
    Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
    Start of the video - 00:00
    Aventador Symphony - 00:15
    Special Thanks - 01:24
    Introduction to Aventador - 03:50
    Perfomance Spec - 07:12
    Exterior Design. - 11:36
    Exhaust Tone - 22:32
    Interior Design - 23:43
    Driving Pleasure - 35:46
    Nipul’s Score - 43:24
    Find AutoMallSL on Instagram: / automallsl
    Find AutoMallSL on FaceBook: / ​
    .
    .
    Find Nipul on Instagram: / nipulwithcars
    Find Nipul on FaceBook: / nipul.deaminda
    Find Nipul on TikTok. : / nipulwithcars
    #lamborghini #aventador #supercars ​#sinhala​ #srilanka #performance #srilanka​ #colombo​ #automallsl​ #sinhalareview​ #bmw​ #audi​ #mercedes​ ​ #lamborghini​ #ferrari​ #bentley​ #nipulwithcars​ #review​s
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 903

  • @NipulWithCars
    @NipulWithCars  8 หลายเดือนก่อน +53

    Start of the video - 00:00
    Aventador Symphony - 00:15
    Special Thanks - 01:24
    Introduction to Aventador - 03:50
    Perfomance Spec - 07:12
    Exterior Design. - 11:36
    Exhaust Tone - 22:32
    Interior Design - 23:43
    Driving Pleasure - 35:46
    Nipul’s Score - 43:24

  • @oshansl4064
    @oshansl4064 8 หลายเดือนก่อน +152

    ලංකාවෙ පලවෙනි පාරට Lamborghini review කරේ අයිය තමයි දැන් කොහොමහරි Aventador එකේ full video එකක් ගෙනාව මේකනම් පිස්සුවක්. Good luck brother ❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +4

      Jaya wevaa

    • @IndrajithAroshan
      @IndrajithAroshan 8 หลายเดือนก่อน +2

      ​@@NipulWithCarslambo sv ekath oni 😊

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      @@IndrajithAroshan karamu dawaska

  • @ae5934
    @ae5934 8 หลายเดือนก่อน +97

    transformers film එකෙ lockdown ව මතක් උනෙ මට විතරද😎

    • @editz_0000
      @editz_0000 8 หลายเดือนก่อน +6

      lockdown ❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +6

      Ahaha decepticon ne

    • @ae5934
      @ae5934 8 หลายเดือนก่อน +3

      ​@@NipulWithCarsow thumbnail එකට දාමුකො lokdown ගෙ photo එකයි car එකයි දාලා 😊

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +4

      @@ae5934 hamoma transformers danne naane

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 8 หลายเดือนก่อน +24

    Dream එකක් තමයි,දවසක අනිවා ගන්නවා ඉතින්,නවත්තන්නෑ මගේම හීන අතහරින්නේ නෑ මගේම ගේම❤️

  • @ThasanTech2023
    @ThasanTech2023 8 หลายเดือนก่อน +21

    ලංකාවෙ Iconic වාහන බලනවනම්, Nipul with Cars තමයි.😊 අයියට ජය වේවා. 100k ගහමු❤❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Adareiii Jaya wevaa

  • @BenedictWinston
    @BenedictWinston 5 หลายเดือนก่อน +7

    ඇත්තටම අයියේ විඩියෝ එක සුපිරි කියන්න වචන නෑ අම්මො 💜💜💜 මට Dream එකක් තියෙනවා මේ වගේ සුපිරිම Car collection එකක් හදන්න ලංකාවේ මේක නම් පට්ටම Motivation එකක් කියලා වැඩක් නෑ එත් කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද තෙරෙන්නැ එ වගේ Collection එකක් හදන්න වැඩ කරන්න දැන්මම 🔥💜

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Aniwaren puluwn tharam kalin patan ganna tharamata Hondai

  • @motivation7174
    @motivation7174 8 หลายเดือนก่อน +1

    Thanks brother, best video ever 🤘

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thanks for watching bro

  • @nadildilsara
    @nadildilsara 8 หลายเดือนก่อน +2

    Most waited aiyaaaa💚

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Hope you guys enjoyed it

  • @kavindumadusanka857
    @kavindumadusanka857 8 หลายเดือนก่อน +30

    ඒකත් හරි 🎉🎉🎉🎉 සුපිරිම review එකක් veiws අඩු වීම ගැන නම් ඇත්තටම දුකයි ඒත් ගේමෙ ඉන්න බොසා ඊලගට ferrari 488 spider එක තමා ඒකත් exotic imports ගාව තියන්වනෙ 😉

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +7

      Views Adu unata kamak na okkoma time ekath ekka hariyai.. karamu 488 ekakuth

  • @tharusaraekzith607
    @tharusaraekzith607 8 หลายเดือนก่อน +3

    Mah One...💗🔥

  • @MAXMI852
    @MAXMI852 8 หลายเดือนก่อน +1

    Yo yo gammk nipul aiiya....
    Me parath danenna wenask....❤️🎉

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Aniwaren dannawane ithin 😇

  • @ckjayasekara
    @ckjayasekara 8 หลายเดือนก่อน

    Super Content! Good luck brother ❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Thanks for watching bro

  • @naveendilshan7329
    @naveendilshan7329 8 หลายเดือนก่อน +9

    Amazing review bro! It's lovely to see you overflowing with joy of happiness during the the review and driving part. It's one of the best reviews so far from your channel. Loved it!
    Looking forward to see more amazing reviews in future!

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +3

      We are petrolheads bro. Not wannabe car reviewers and people who does it for money and all so every emotion is genuine

    • @naveendilshan7329
      @naveendilshan7329 8 หลายเดือนก่อน

      @@NipulWithCars absolutely!

    • @susantharathnayake5075
      @susantharathnayake5075 8 หลายเดือนก่อน

      ​@@NipulWithCarsVega EVX car එක ගැන video එකක් කරන්න

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@susantharathnayake5075 market ekata open na thama

  • @slloratech
    @slloratech 8 หลายเดือนก่อน +22

    මේ Aventador එකෙ කෑලි කෑලි මම නම් දැක්කේ සිරාවටම full video එකක් හෙව්වට හම්බ උනේම නෑ Internet එකේ මේකනම් පිස්සවක් නිපුල් අයියේ දැන් නම් ආයේ සුපර් ආ ❤❤❤❤❤ Anyway Patta 😼😗

  • @ITSHOODIEBOY
    @ITSHOODIEBOY 8 หลายเดือนก่อน +1

    Nice video. Keep going ❤️

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thanks for watching

  • @IndunilChathuranga-ns5wf
    @IndunilChathuranga-ns5wf 8 หลายเดือนก่อน

    Video එක් superb ඉස්සරහටද් මෙ වගෙ video කරන්න ජය වෙවා🧡

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 8 หลายเดือนก่อน +7

    අයියේ ඔයා දෙන motivation එක මාර වටිනව මම මේ පාර AL ලියන්නෙ වෙන motivation ඕනෙ නෑ මේකම ඇති good luck අයියේ ❤️‍🩹

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Jaya wevaa malli A3k ma daamu

    • @nimsarajayasinghe6301
      @nimsarajayasinghe6301 8 หลายเดือนก่อน

      @@NipulWithCars aniwa ❤️‍🩹

  • @G_MaxX
    @G_MaxX 8 หลายเดือนก่อน +7

    නිරුත්තරයි ඉතිිින්... කියන්න වචන නෑ සුපිරියක්...😍❤

  • @k.a.p.gunawardhana7872
    @k.a.p.gunawardhana7872 8 หลายเดือนก่อน

    Perfect review brother ❤.

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Thanks for watching my brother

  • @gost610
    @gost610 7 หลายเดือนก่อน +2

    අනිවාරෙන් ම අයියේ❤

  • @PawaraAqua
    @PawaraAqua 8 หลายเดือนก่อน +9

    තව ලංකාවේ Mclaren 720s එකකුයි porsche GT3RS එකකුයි තියෙනවා....ඒවා වල review ගේන්න try කරන්න අයියා...Good luck....🎉

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Try ekak demu issarahata

  • @charakawickramasinghe
    @charakawickramasinghe 8 หลายเดือนก่อน +11

    what the hell mann!
    one and only the best automobile intro I've ever seen in my whole life (feeling better with headset)
    thank u brother for sharing and kudos for the hard work!

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +2

      Ohh thanks brother means the world to me glad you enjoyed it

    • @DuviduMadawala
      @DuviduMadawala 8 หลายเดือนก่อน

      @@NipulWithCars ayye puluvannam ferrari 488 ekaka review ekak genna

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      @@DuviduMadawala dennam

  • @goodluckwijesooriya2434
    @goodluckwijesooriya2434 8 หลายเดือนก่อน +1

    මරු❤
    තව දිගටම videos ගේන්න🥰

  • @nimeshkaravilagala5574
    @nimeshkaravilagala5574 8 หลายเดือนก่อน +1

    අයියේ සුපිරි ම සුපිරි oyage channel eka kiyanne wenama brand ekak 🎉🎉🎉🎉😊😊😊😊 දිගටම wede karagena yanna නවත්තන්න එපා 🥰🥰🥰💪💪💪💪💪

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Aniwaren Jaya wevaa

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d 8 หลายเดือนก่อน +3

    Nipul ayyath ලගදිම ගෙනෙයි , සුපිරියක් ❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Ahahah Jaya wevaa

  • @YaMsis
    @YaMsis 8 หลายเดือนก่อน +9

    Yoooow
    දානකන් හිටියෙ 💀🖤
    OG Lambo V12 සද්දෙ intro එකට දාපු එකනම් ගැම්මක්..

  • @ushanindusara9307
    @ushanindusara9307 8 หลายเดือนก่อน +1

    hamadamth adarei😃😍

  • @janithachamath9843
    @janithachamath9843 6 หลายเดือนก่อน +2

    Pahara aiya❤👊

  • @olindavishwa657
    @olindavishwa657 8 หลายเดือนก่อน +3

    Thanks nipul aiye 🙏🥺 දානකන් නොඉවසිල්ලෙන් බලන් හිටපු වීඩියෝ එකක්... ❤ dream lamborghini 😎❤️‍🩹💸

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Jaya wevaa thanks baluwata Malli

    • @olindavishwa657
      @olindavishwa657 8 หลายเดือนก่อน

      ​@@NipulWithCars ❤❤

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d 8 หลายเดือนก่อน +4

    Lamborghini venano , Buggati, Agrera rs , jesko , urus වගේ වාහනත් දවසක review කරයි. මොකද මං හිතුවෙවත් නෑ මේවාගෙ reviews සිංහලෙන්ම බලන්න පුලුවන් වෙයි කියල. However well done Ayya 👏 ✔ 😀 👍 😈

  • @lalanipriyanka3694
    @lalanipriyanka3694 8 หลายเดือนก่อน +2

    Ohh....wait 4it...❤

  • @dinukchathuranga7215
    @dinukchathuranga7215 8 หลายเดือนก่อน +2

    Absolutely amazing ❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      🫡 glad you enjoyed it

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 4 หลายเดือนก่อน +4

    Lycan Hypersport car eka ganath review ekak karamu ayye puluwan nm😌❤️

    • @NipulWithCars
      @NipulWithCars  3 หลายเดือนก่อน

      Ewwa Koheda 😆

  • @aminduimashapinwaththa1703
    @aminduimashapinwaththa1703 8 หลายเดือนก่อน +6

    එනකන් මග බලාගෙන හිටපු Review එකක් ♥️. Review එකනම් කියල වැඩක් නෑ. සුපිරියි අයියෙ💪🔥♥️. Mclaren cars 2 Reviews එහෙමත් ඕනි. පුලුවන් නම් Aventador SV Roadster එකේ Review එකත් ගේන්න 😊💪🔥. Good Luck brother ♥️😊

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 8 หลายเดือนก่อน +2

    ජයවේවා හැමදාමත් 😍😍😍🤘🤘🙏 සුපිරි

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Jaya wevaaa 🫡

  • @NH-ql1xr
    @NH-ql1xr 8 หลายเดือนก่อน +2

    Amo enkl balan hitye ape nipul ayyage me super car eke review ekh issarahata oya car eka oyagema karagamu❤😊

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Haha oke Aluth eka gamu 💪

  • @hansithperera0104
    @hansithperera0104 8 หลายเดือนก่อน +5

    Thank you so much Nipul aiya + Exotic cars for this amazing review!!!! Lamborghini Aventador eka gana godak deewal dana gatta❤️. Ngl, riding experiences ekath feel wenna oona widihita feel unaa🖤🔥. Vlog eka puraawatama, gini awwe kara wewii, channel eka balana kattiyage aasawa ishta karanna vlog eka karapu oyaatai, cameramen aiyatai, thawa behind the scene kattiya innawanm eyaalatai Thank you so much!!! Hats off y'all🫡❤️
    Aventador SV Roadster eketh review ekk balaporoththu wenawa😉❤️🧡 (#never_enough 😂😂)
    All the best for the Nipul with cars and the team❤️
    Have a great future❤️
    God bless y'all❤️✝️☸️🕉☪️❤️

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +2

      Thanks malli Jaya wevaa

    • @hansithperera0104
      @hansithperera0104 8 หลายเดือนก่อน +1

      @NipulWithCars You're welcome aiya🙌🏼❤️

  • @tishanrashmika917
    @tishanrashmika917 7 หลายเดือนก่อน +5

    ජා ඇල දැලතුර ගැම්ම❤

  • @denethnelum235
    @denethnelum235 8 หลายเดือนก่อน

    Video eka enakm maga balagena hitiye nipul ayyee ❤❤😘😘

  • @user15708
    @user15708 หลายเดือนก่อน

    Good luck bro

  • @bumindumanuth5869
    @bumindumanuth5869 8 หลายเดือนก่อน +53

    First View eka 😌

    • @shaswinshaswin2834
      @shaswinshaswin2834 8 หลายเดือนก่อน +2

      😊❤

    • @-MGK_GROUP-
      @-MGK_GROUP- 8 หลายเดือนก่อน +3

      Limited edition car ekak gena palaweni eka wenna wada karapan ❤

  • @RealWorldOfSuccess111
    @RealWorldOfSuccess111 7 หลายเดือนก่อน +26

    Owner of exotic cars??

    • @kghjjay4360
      @kghjjay4360 7 หลายเดือนก่อน +2

      Doctor kenekge neda ooka

    • @ggff753
      @ggff753 หลายเดือนก่อน

      Dr shamintha amarathunga

  • @ceylonautomobile1
    @ceylonautomobile1 8 หลายเดือนก่อน +2

    සුපිරි bosa🔥🔥🔥🔥

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf 8 หลายเดือนก่อน +2

    Frist video clip ek gammak💪

  • @Gtx-1650_
    @Gtx-1650_ 8 หลายเดือนก่อน +3

    Lamborghini aventador svj ekata gintani exhaust system ekak gahuwama kan left
    Superb video ❤❤🎉🎉
    Next Mclaren 720s genna puluwan nam😊😊

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +2

      Try karamu dawasaka karanna

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 8 หลายเดือนก่อน +1

      ආයෙත් අහලා.. කොහොමද නේ Lamborghini Aventador SVJ V12 Supercharged එකක් ආවොත්...
      පහරක්ම තමා...

    • @MrAA1111
      @MrAA1111 8 หลายเดือนก่อน

      @@deshanrathnayakeofficial turbo ද හොද Super charger ද හොද බන් 😞

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 8 หลายเดือนก่อน

      @@MrAA1111 Supercharger

  • @ae5934
    @ae5934 8 หลายเดือนก่อน +5

    අයියෙ honda civic type R එකෙ review එකක් කරමුකො

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Karamu dawasaka

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 8 หลายเดือนก่อน +1

    Kaleka idan balan hitapu video ekak😍 superb explain👌lambo aventador legend v12 sound amazing😍
    Tharunnaye unmadaniya car eka balanna eke thiyana jawasampanna shobamana alankara penuma washi yanthrayak wage❤️aventador kiyanne thanikara pissuwak🤗

  • @aveeperera8058
    @aveeperera8058 8 หลายเดือนก่อน +1

    Best vehicle reviewer ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Aww thanks man. Appreciate it

  • @mr.dulaaa2169
    @mr.dulaaa2169 8 หลายเดือนก่อน +12

    GMC ටිකක් ගොඩ බැස්සා නේ ලංකාවට Auto group International ලගේ එකත් රිවීව් කරන්න සුපිරි භාණ්ඩයක් කව්රුත් කරන්නේ නැති🙌❤️

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +5

      Ewa lankawe market ekata nemei ne

    • @mr.dulaaa2169
      @mr.dulaaa2169 8 หลายเดือนก่อน +4

      @@NipulWithCars adeh echchara loku wisthrayak danne nh aiye math tiktok eken dakke

    • @thilinathineth3401
      @thilinathineth3401 8 หลายเดือนก่อน

      ​@@mr.dulaaa2169derana ontopic wedasatahana balanna iye thibba eke wisthare

    • @ae5934
      @ae5934 8 หลายเดือนก่อน +1

      ​@@mr.dulaaa2169ow bn එවා ගෙනත් තියෙන්නෙ right hand convent කරන්න

  • @AidenMoviecaps
    @AidenMoviecaps 8 หลายเดือนก่อน +7

    SVJ + Gintani exhaust = 🔥🔥

  • @Vidura-xg4jn
    @Vidura-xg4jn 8 หลายเดือนก่อน +1

    🔥කාලෙකට පස්සෙ අදි ගැම්මක්...❤️❤️ superb...💗

  • @chamiduchamidu8799
    @chamiduchamidu8799 8 หลายเดือนก่อน +1

    Super අයියේ thank you

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thank you baluwata Malli

  • @dinukajkdy3291
    @dinukajkdy3291 8 หลายเดือนก่อน +2

    Nipul GOAT

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Ahaha just a humble person who likes cars

  • @pathumcamaraderie
    @pathumcamaraderie 8 หลายเดือนก่อน +7

    22:33 ඒකහ් 😛
    මෙයා දැන් අයිති කුරුණෑගල කෙනෙක්ට නේද ? 😘 මම නම් aventador models වලින් එදා ඉදන්ම ආසම model එක.මේකෙම roadster එකත් පහරක් ❤️✌️ මේකක් ගන්න හීන දකින හැම කෙනාටම ඒ හීනෙට කොහොම හරි යන්න ලැබෙන්න ඕන....😞❤️ ඒත් ඒක මේ රටේ අමාරුයි 🙂💔

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb 8 หลายเดือนก่อน +1

    Hamme superb review ayya🖤 civic type r review ekakuth gemu puluwannm

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Karamu issarahata

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 8 หลายเดือนก่อน +2

    සුපිරි නිපුල් අයියේ

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thanks malli baluwata 🙏🏻

  • @teampatrol61
    @teampatrol61 8 หลายเดือนก่อน +3

    MCLAREN 720S review එකකුත් ඕනේ ❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Try ekak demu dawasaka

  • @SAJANIDILEKA_N-ot5zg
    @SAJANIDILEKA_N-ot5zg 8 หลายเดือนก่อน +4

    යකඩ ගොඩවල් වලට මැරීගෙන ආදරේ කරන මම❤️🦋

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Hari widihata Adare karoth waradina ekak na

  • @Saviyas_vlog
    @Saviyas_vlog 8 หลายเดือนก่อน +1

    Dream car ❤️🤤 thankz brother 👊

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thanks for watching

  • @oshadaramesh4461
    @oshadaramesh4461 8 หลายเดือนก่อน

    Superb ayya aniwa ekak gamu 🎉❤hamadamath wage supiriyak thama echari

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 8 หลายเดือนก่อน +3

    මේක පදින්න දීපු නැති නිසා හිත යටින් පොඩි කේන්තියක් දුකක් පොඩි තරහක් තියනො නේ 😂 ඒකද DESIGN වල ලකුණු අඩු කරේ දශම2ක්‌😂 ඇත්ත කියන්න. මොකද මන් දන්නව ඔයා මොන වාහනේ REVIEW කරත් පුද්ගලිකව ආදරේ කරන්නෙ මේ BRAND එකට කියල. LAMBORGHINI කියන්නෙ ආගමක් මන් ඒ ආගම අදහන්නෙක්. මුලින්ම මන් මේ LAMBORGHINI ගැන දැන ගන්නෙ 2001දි. ඒ NFS 3 වල DIABLO SV CAR එක එතකොට මන් 3වසරෙ හිටියෙ🤗

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +2

      Ahahaha na na drive karana eka lesi na Aventador ekak.. too much power. Mama Gallardo eka drive kara okkotama hariyanna. Mage driving videos issarahata gennam mama 👍

    • @rashweerasinghe4339
      @rashweerasinghe4339 8 หลายเดือนก่อน

      @@NipulWithCars නියමයි හදවතින්ම සුබපතනව🤝

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@rashweerasinghe4339 adareiii

    • @shehanwijewickrama8598
      @shehanwijewickrama8598 8 หลายเดือนก่อน

      Meka Dr.Amarathungage car ekada? Ja Ela man oka nitharama dakinawa

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@shehanwijewickrama8598 ooo

  • @ae5934
    @ae5934 8 หลายเดือนก่อน +2

    දැන් aventador එන්නෙ නෑ නෙද දැන් තියෙන්නෙ revuelto කියලා එකක් නෙද

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Ow video eke thiyenawa

  • @groupgroupgggyk
    @groupgroupgggyk 8 หลายเดือนก่อน +1

    පිස්සුවක්. Good luck brother ❤😈😈

  • @isururanasinghe2664
    @isururanasinghe2664 8 หลายเดือนก่อน

    Superb aiya ❤

  • @oneworld8918
    @oneworld8918 8 หลายเดือนก่อน +3

    39:00 පිස්සු හැදෙනවා අයියේ🥵 recording එක බලන අපිට මෙහෙමනම් live ඉදපු ඔයාට කොහොම ඇතිද? 🔥👌

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Ahaha 😇 gindara thamai

  • @Yenuka_K
    @Yenuka_K 8 หลายเดือนก่อน +3

    CBR 2222 King🔥❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      💪

    • @Yenuka_K
      @Yenuka_K 8 หลายเดือนก่อน +1

      @@NipulWithCars Me lambo eka neda ara dedigama eke owner aran aye docter kenek aran dan aye exotic eke thiyenne?

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@Yenuka_K ooo

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@Yenuka_K exotic kiyanne company ekak. Meh Wahane Dan not up for sale

    • @Yenuka_K
      @Yenuka_K 8 หลายเดือนก่อน +1

      @@NipulWithCars hum hummm.. mama mean kale ayeth exotic imports ekata sell karala kiyala

  • @yenushachamuditha7046
    @yenushachamuditha7046 8 หลายเดือนก่อน +1

    Gammak ❤

  • @driftinghomies
    @driftinghomies 8 หลายเดือนก่อน

    video eka hamadama wage supiri ayya✨️ Thumbnail ekanm set wenne ne nipul ayya🏁

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Aluth thumbnail eka hondai da

    • @driftinghomies
      @driftinghomies 8 หลายเดือนก่อน

      @@NipulWithCars eka supiriuak ✨️🧨
      Thank you for your response 💰

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@driftinghomies no worries thanks for your feedback 👍

  • @iTzJoshD
    @iTzJoshD 8 หลายเดือนก่อน +3

    CBR-2222

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Correct

    • @iTzJoshD
      @iTzJoshD 8 หลายเดือนก่อน

      @@NipulWithCars 🔥

  • @sahasrilakdilu6553
    @sahasrilakdilu6553 8 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ❤️

  • @dilharewickramasinghe2690
    @dilharewickramasinghe2690 8 หลายเดือนก่อน

    supiriyak thama 👍❤

  • @chamikamihiraj4877
    @chamikamihiraj4877 8 หลายเดือนก่อน +1

    Superb ❤😍😉

  • @chanhettiarachchi3668
    @chanhettiarachchi3668 8 หลายเดือนก่อน

    Adath superb thama nipul aiya ❤❤❤

  • @sahanasanka1460
    @sahanasanka1460 8 หลายเดือนก่อน

    Aiyata godk tnx aiye lamborghini ekata thama mama aasama wena mona cars thibbath me car eke vitharai lassana sound ekak thiyene😘😘 tnx aiye....

  • @user-sg6ny2cw9d
    @user-sg6ny2cw9d 8 หลายเดือนก่อน +2

    සුපිරි

  • @Life_Boosters
    @Life_Boosters 8 หลายเดือนก่อน +2

    Thanks brother❤❤❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thanks for watching

  • @ovindusulaksha2298
    @ovindusulaksha2298 8 หลายเดือนก่อน +2

    Can you please review the one and only Aventador SV roadster

  • @AlwaysOOOps
    @AlwaysOOOps 8 หลายเดือนก่อน

    Daaamn🔥❤❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      😇 thanks man

  • @tharindur.7817
    @tharindur.7817 8 หลายเดือนก่อน +1

    Adarei oi ❤

  • @hasithkarunathilaka740
    @hasithkarunathilaka740 8 หลายเดือนก่อน

    Asama ekk❤

  • @luhan6291
    @luhan6291 8 หลายเดือนก่อน

    ආසම එකක්❤

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Kauda akamathi

  • @prabhathprabhath9177
    @prabhathprabhath9177 8 หลายเดือนก่อน

    aiya e wahane gattha feeling eka dekala mama e car eka sheet eka idan innawa wage feeling ekak awa aiye...godaaak pin aiye...🥰🥰😍🙏🙏🙏aiya thawa aurudu 5kin aniwaren mn ganna wahaneth review ekak karavi..kurunegalata enna balan inna aiye..😘😘😘😘😘

  • @Mr._Nesh
    @Mr._Nesh 8 หลายเดือนก่อน

    Adarei❤

  • @sithuwa_1
    @sithuwa_1 8 หลายเดือนก่อน +2

    බර අවි⚡

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 8 หลายเดือนก่อน

    ඒක නම් එනකන්ම බලන් හිටිය එකක්..😍❤️‍🔥

  • @TharushaDinal-ov7bv
    @TharushaDinal-ov7bv 8 หลายเดือนก่อน

    one of my dream car list❤❤❤❤

  • @buttek4631
    @buttek4631 8 หลายเดือนก่อน

    baluwa well done

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Thank you baluwata

  • @user-zl5xr9ur9n
    @user-zl5xr9ur9n 8 หลายเดือนก่อน

    සුපිරිම රිවීව් එක❤❤❤

  • @ravindukavishwara9967
    @ravindukavishwara9967 8 หลายเดือนก่อน +1

    පට්ට වහනෙ😍😍

  • @BTS-Sarangheayo
    @BTS-Sarangheayo 8 หลายเดือนก่อน +2

    Ambooo
    Can't Believe

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      🫡 hope you enjoyed it

  • @kalana_shehara19
    @kalana_shehara19 8 หลายเดือนก่อน

    Godak kala idan balan idiye aiye genakam me video eka ❤️

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Sadaranayak ishta karala da?

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 8 หลายเดือนก่อน +1

    Kalekin supiriyak ❤🎉

  • @Thesupercarweels02
    @Thesupercarweels02 8 หลายเดือนก่อน

    Finally 😍😍❤️

  • @FCmoments7
    @FCmoments7 8 หลายเดือนก่อน

    පිස්සුවක් ❤😍👌

  • @mrachiya4843
    @mrachiya4843 8 หลายเดือนก่อน

    Ammoh lankawe kagenwath lebenna ekak ne aye me wage review ekak nam superb 😍♥️

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Haha thanks malli. Just getting started issarahata thawa dennam

    • @mrachiya4843
      @mrachiya4843 8 หลายเดือนก่อน

      @@NipulWithCars waiting 🥺❤️

  • @Minecraftshorts35
    @Minecraftshorts35 8 หลายเดือนก่อน

    ගැම්මක් නිපුල් බොසා ❤😎🥺🙃

  • @irckgboy9644
    @irckgboy9644 หลายเดือนก่อน

    අපිට බැයිද Lamborghini car එකක් මිලදී අරන් පස්සේ aftermarket modified එකකින් ඒ car එක convertrible කරන්න roof open වෙන විදියට වෙනස් කරන්න බැයිද ඒම?

  • @around9379
    @around9379 8 หลายเดือนก่อน

    ගොඩක් දවසට දකින වාහනයක්😊

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 8 หลายเดือนก่อน

    Thank uuuu bosa 🥳🎉

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Jaya weva loku bosaa

  • @mayurahasaranga7013
    @mayurahasaranga7013 8 หลายเดือนก่อน +1

    බලාපොරොත්තුවෙන් හිටපු video ඒක ❤️

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Mkda hithenne ithin