Nadagamkarayo Episode 95 ||''නාඩගම්කාරයෝ'' || 01st JUNE 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +496

    ලොකු හාමුදුරුවො කියන දේවල් හරිම දාර්ශනිකයි..එච්චර බර වචනෙන් නොකිව්වට..හරිම වටින අදහස් සමාජයට දෙන චරිතයක්.. 🙏🙏🙏🙏

  • @malindujanith8646
    @malindujanith8646 3 ปีที่แล้ว +385

    කිරිපුතාට අද සතුටුයි බිස්නස් වැඩි උනානේ 🙏

  • @Dineshwasana460
    @Dineshwasana460 3 ปีที่แล้ว +3080

    හැමදාම සර්පිනාව කරෙ තියං යන අහිංසක පොඩි කොල්ලට ලයික් එකක් දාන්න

  • @diyani8244
    @diyani8244 3 ปีที่แล้ว +161

    ගමේ පන්සල් වල දැන් ඉන්න පොඩි/ ලොකු හාමුදුරුවන්ට මේ නාට්ටියෙ ඉන්න හාමුදුරුවො දෙනම ලොකූ පාඩමක් කියලා දෙනවා.. අද කාලේ මිනිස්සුන්ගේ හිතේ පන්සල් වලට තියන ගවුරවය නැති කරන්නෙත් හාමුදුරුවන්ම තමයි..

    • @lakshithajayalath9774
      @lakshithajayalath9774 3 ปีที่แล้ว +4

      අර හාමුදුරුවෝ කුණු අහුල අහුල කිව්වෙ කවුරු ගැනද එතකොට..ගමේ පන්සල්වල හාමුදුරුවො ගැනද😃😃

    • @hemahema3163
      @hemahema3163 3 ปีที่แล้ว +1

      Hariyatama hari ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 3 ปีที่แล้ว +491

    මාර්ස්ටර්ගෙ නොනා ගැන මට විතරද මතක් වුනේ. තව කාටද මතක් වුනේ. මම නම් ඒ නිහඬ බව ට ආදරෙයි..තව කවුද එකතුවෙන්නෙ.....

  • @Yasmikawindya
    @Yasmikawindya 3 ปีที่แล้ว +333

    අම්මෝ පාඨලීගෙ නන්ගි බලන්නකො.මම නම් ආසම එයාට 😍😍😍

    • @shahithathanushka5431
      @shahithathanushka5431 3 ปีที่แล้ว +5

      Ekanam sira a ....

    • @Tharusha___
      @Tharusha___ 3 ปีที่แล้ว +5

      මාත් 😁😌

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว +5

      Sirawata...

    • @sithaaddara6961
      @sithaaddara6961 3 ปีที่แล้ว +1

      Ado... sirawatama..☺️

    • @pujarashmi9936
      @pujarashmi9936 3 ปีที่แล้ว +1

      අනිවා බන් මාත් ගොඩක් ආසයි 👌🔥🔥🔥🔥🔥🔥

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +925

    "හේරාගේ" කමෙන්ටුව....
    මේක කියවපන්-කොටස-95😂😂😂😂✍️
    මාලන්ගේ දුවමු මිතුර කොටස සමාජයේ රැල්ලක් වී ඇති මොහොතක 95 වෙනි කොටසින් ඔබව මෙසේ හමුවෙමි.... නාට්‍ය පෙනිවීමට දින වකවානු ළං වන නිසා දැන් දැන් නාඩගම්කාරයොන්ගේ ගම උණුසුම් වීගෙන එන පාටක් පේන්නට ඇත.... ඔක්කොටම වඩා උණුසුම් වී ඇත්තේ කුකුලා ලකුණගේ ගෙදරයය. කුකුලා ලකුණගේ හාමිනේ නිවස නොදෙන බව දැඩිව කියා සිටියි. ගෙදර කුකුලගේ ය. ඒත් අයිතිකාරිය හාමිනේය. මොන බලවතාටත් කසාදෙන් පස්සේ වෙන්නේ මේ දේ බව ප්‍රසිද්ධ රහසකී. කසාදෙන් පසු පිරිමියාට ගෘහමූලිකත්වය ලෙස ඉදිරියට පැමිණිය හැක්කේ ජන්ද පෝරමය පුරවන විට නම දා ගැනීමට පමණී. අනෙක් සියලුම අවස්තාවන්හීදී සද්දේ වසා කන් පාත් කරගෙන සිටීම හැකියාව - පවුලේ සමගියට සෘජුව ම බලාපායි.... එම නිසා ගීතීකාට, සුදු චූටීට, සුදු චූටීගේ නංගීට හිතින් පෙම් කරන එවුන්ද ඉහත කතාව මතකේ තබා ගත්තාට වැරැද්දක් නැත.
    කොමෙන්ටු බැලීමේදී දැන් දැන් කොල්ලන්ගේ අවධානය මාස්ටර්ගේ පොඩි දුව කෙරෙහිද ඇති බවක් පෙනෙයි. කාගේ අවධානය කාට ගියත් කවඩියාගේ අවධානය නම් ගීතිකාටය. කවඩියාගේ කේජු කෑල්ල ගීතීකාය.... කපුටා හා කේජු කෑල්ල කතාන්දරය කුඩා කල අසා ඇත්තෙමි. කතාන්දයේ සිටි කපුටාට වූ දෙය නම් අපේ කවඩියාට සිදු නොවේවා.... අප පතන්නෙමු....
    ආර්ට් ගැලරිය පන්සලට රැගෙන යාමෙන් ප්‍රශ්න වැඩි වූවා දැයි සිතෙයි. ඒ මොන ප්‍රශ්ණෙටත් ලොකු හාමුදුරුවෝ ක්‍රියා කලේ සමස්ථ සංඝ පරපුරටම නාඩගම්කාරයෝ බැලීමට ආරාධනා කරමින් බව මාගේ හැගීමයි. ආර්ට් ගැලරියේ වැඩ නිමාවී යන මාස්ටර්ට තම හිතේ ඇති දේ කියන්නට සිටින්නේ තමා සමග යන පොඩි වුන් පමණය. කුකුලා මුදලාලිගේ තර්ජනය ගැනත් නාට්‍ය විනාශ කිරීමට ඔවුන් කටයුතු කරන ආකාරය ගැනත් කතා වෙමින් ඔවුන් ඉදිරියට ඇදෙයි....
    ගජමෑන් ගැන සදහනක් කළ යුතුමය. හුගක් අය ගජමෑන් රහස් පොලිසියේ කෙනෙක් යැයි කියයි. තවත් අය කියන්නේ ගජමෑන් නිධානය රකින බහිරවයෙක් යැයි කියාය. ඒ කෙසේ කීවත් මට නං ගජමෑන්ගේ රංගනය දුටු විට සිහියට එන්නේ ලංකාවේ ජන්ද දායකයායි. අපේ ජනතාවට අවට වටපිටාවක් ගැන ගානක් නැත. ගජමෑන්ටත් එහෙමය. අපේ අයට රටට හෙන ගැහුවත් කන්ඩ ලැබෙනවා නං ඇතිය. ගජමෑන්ටද ගමට මොනවා වුණත් කන්ඩ ලැබෙනවා නං ඇතිය. කාලා ඉතුරු වුණු කෙසෙල් අඩුවක් දුන්නත් ගජමෑන් දෙපාරක් නොසිතා සතුටින් ගිල දමයි. අපේ මිනිස්සුත් කොහෙන් හෝ රටකින් කුණු කන්ටේනරයක් එව්වත් සතුටින් බාරගනී.... ගජමෑන් ඕනී දේකට හිනාවෙයි. අපේ මහජනතාවද ඊට දෙවෙනි නැත. ඉතිං අපිත් ගජමෑන්ලා නොවේද???? ගජමෑන්ට හිනාවේවී ඔහුගේ රංගනය බැලූ අපි හිනාවී ඇත්තේ අපිටම නොවේද???? පිළිතුර ඔබටම සිතන්න භාර කරමී....
    මනමාලන් ගමට පැමිණි මුල් කාලයේදී තමා "ස්නේක්" කෙනෙක් බව සරාලට ඇගවීමට නොගත් උත්සාහයක් නැත. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස උස මහත ගැරඩි දෙන්නෙක් නගරයෙන් දමාගෙන විත් සරාලව බය කිරීමට හැදූ හැටි මට මතකය. එම ගැරඩි දෙන්නා නැවතත් සරාට මුණ ගැහී ඇත. සරා තමා මතකදැයි අසයි.... කෙහෙල් කැන් තුනක් කුඩු වනු තුරු තමන්ට තඩි බෑ සරාලව අමතක නං මුං ගජමෑන්ටත් වඩා අන්ධ කයිප්පු පොරවල් ය....
    මනමාලන්ගේ කුණ්ඩලකේෂී නාට්‍ය මට්ටකුණ්ඩලී වී අච්චාරුවකට හැරෙන ලක්ෂණ පහලවී ඇත. රජතුමා වූ කුකුලා ලකුණ නැත්තං ඔටුන්න රත්නේගේ හිස පලදවා ඔහු රජ කිරීමට මනමාලන් දෙපාරක් සිතන්නේ නැත. ලංකේය ටෙලි නාට්‍යකරණයේ සැබෑ නිරුවත සද්ධාමංගලයන්, ටෙලි නාට්‍යක් තුලින්ම ගෙනහැර දක්වන්නේ මහ පුදුම ලෙසිනී....
    කවඩියාගේ ආදරේ මෙච්චර ලස්සන ඇයි දැයි මා තනිවම කල්පනා කළෙමි. ඒ ආදරේ මැසේජ් නැත. ස්ටේටස් ආදර කතා නැත. බ්ලොක් කරන්නේ නැත. කොටින්ම ඒ ආදරය කෘතීම නැත. සජීවී ආදර කතාවක් විදීමට තරම් කවඩියා වාසනාවන්තය. "අපි කසිප්පුකාරයෝනේ", "අපිට කවුරුත් කැමති නෑනේ" එක් වරක් ගීතීකා සමග කැලෑ පත්තර ගලවන්න ගොස් ඇතිවූ සංවාදයකදී කවඩියා පැවසුවා මට මතකය. කවඩියාට ගීතිකා නොලැබී විරහ වේදනාවෙන් ජීවිත කාලේම දුකෙන් සිටී යැයි මා හට නං බියක් ඇත.... කවඩියාට සිතෙන දෙයක් ගැන පහලින් ලියන්න හිතුනී.... එය ලියා සමුගමී.... ඉතිං අදට අවසර....
    තේරෙන් නැද්ද කියනදෙ
    එපා ඔය හැටි ගැහෙන්න....
    මං කියලා මොනවා කරන්නද
    "ගීතීකාට" බෑලුනේ මේ තුරුලේ නිදන්න....
    හිතෙන හැටියට හැමදේම වෙන් නෑ
    දුක විතරයි, ආච්චිට හාල් ගරන්න....
    අන්තිම පාරටයි කියන්නේ
    ආයේ ඇඩුවොත් ඇහෙන්න....
    පපුව පලලා එළියට අරං
    අම්මපා ගහනවා මැරෙන්න....
    ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:- මෙය මා ලියන්නේ එයින් මට සතුටක් ලැබෙන බැවිනි. එයට රිපෝර්ට් ගසන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නැත. ඊයේ රිපෝර්ට් ගසා ඇති ප්‍රමාණය දුටු විට ඇත්ත වශයෙන්ම කලකිරීමක් දැණුනී.)

    • @samanihalage5598
      @samanihalage5598 3 ปีที่แล้ว +16

      අද පළවෙනියට මගෙන් ❤️😍

    • @kawadiya1286
      @kawadiya1286 3 ปีที่แล้ว +16

      දෙවෙනි ලයික් 1ක මගෙන් හේරා

    • @s.k.sirisena2449
      @s.k.sirisena2449 3 ปีที่แล้ว +36

      යකෝ මෙච්චර අර්ථවත් comment දාන හේරාට කවුද report ගහලා තියෙන්නේ 😡😡

    • @anushkainduwara1368
      @anushkainduwara1368 3 ปีที่แล้ว +28

      හේරා අයියා කියන්නෙ නියම දක්ශයෙක්. දක්ශයාට තැනක් නැති එක අපේ රටේ ක්‍රමයනෙ...ඕවා ඔහොම තමයි...පිටරටින් එන්නතක් එනකල් බොරු පැණි කාරයො දාලා නාට්‍යය නටපු අමනුස්සයො ඉන්න රටක් නෙ මේක..

    • @hansanikonara551
      @hansanikonara551 3 ปีที่แล้ว +2

      Superb ah 😍❤️‍

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +282

    සාරාලගෙ වාඩියට ගියොත් අයේ ඉතින් බඩුම තමයි.🤣🤣🤭

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 3 ปีที่แล้ว +4

      අයියෝ මටත් යන්න ආසයි🙊🙊🙊🙈

    • @chamapriya9078
      @chamapriya9078 3 ปีที่แล้ว +5

      Puduma asawakin balanna

    • @darshanavimukthi3305
      @darshanavimukthi3305 3 ปีที่แล้ว +2

      මේ කාලෙට වටින වාඩියක්.. ඔහ් ශිට්

  • @lakshithaaccount9243
    @lakshithaaccount9243 3 ปีที่แล้ว +317

    සරාගේ බාර් එකේ දෙන ආතල් මොන බාර් එකකවත් නෑ.. ඒක සුපිරිම පැකේජ් එකක්... හොදට බොන්න දීලා නටවලා අරන් accomadation එකත් දෙනවා.. කසිප්පු වල ගානට විතරක් ගෙවලා පොඩි ඩාන්ස් එකක් දාලා වෙරි හිදෙනකන් වාඩියේ නිදාගෙන උදේට කිරි කහට කෝප්පෙකුත් ගහලා ගියෑහැකි..😂😂

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 3 ปีที่แล้ว +44

    ලොකු හාමුදුරුවන්ගෙ කතා හරිම ආදර්ශමත්. මේ වගේ ලොකු හාමුදුරුනමක් හැම ගමක ම ඉන්නවා නම් අපේ රට මීට වඩා හොඳ වෙයි. චරිතෙ රගපාන රහල් මහත්මයා 👌👍

  • @sasankachamath6521
    @sasankachamath6521 3 ปีที่แล้ว +541

    එදා සරාගෙන් කෙසෙල් කැනෙන් ගුටි කාපු එවුන් අද පාටි දානකොට අමුතුම ආතල් එකක් තියෙනවනේ 👍👍

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 3 ปีที่แล้ว +1

      උන්ට අදත් නෙලයි කියල හිතුවේ.පව් බන්..😁😁😁😁😁

    • @sakunigamage2734
      @sakunigamage2734 3 ปีที่แล้ว +5

      අනේ ඒකනේ.හැමෝටම ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්නම් මෙි රටෙි මිනී මැරැමි හොර කම වෙන්නෙ නෑ.වෛර හිතේ තියන් මිනිස්සු ජීවත් වෙන්නෙ පොඩි ⁣ේට පවා...කතාවෙන් හරි දෙයක් මිනිස්සු ඉගෙන ගන්නවනම් ඒකත් ලොකු දෙයක්

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว

      පැනියක් හොයන් ආවෙ තියෙනවද අහන වෙලාවේ පෟ කිරි පුතාටගෙ මූනෙ සතුට

    • @chamathsanketh811
      @chamathsanketh811 3 ปีที่แล้ว

      Ou oii

  • @shayamalianuruddika9101
    @shayamalianuruddika9101 3 ปีที่แล้ว +305

    සරාගේ සින්දු තමා මරු අප්පා, වැඩියෙන් දෙන්නකෝ 🙏🙏🙏🙏🙏

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +1265

    හුග කාලෙකින් ගජමෑන්ගෙ හිනාව දැක්කෙත් නෑ.ගජමෑන්ට කැමති අය like 1ක් දාගෙන යමු

  • @amy1874
    @amy1874 3 ปีที่แล้ว +101

    සරාගේ සින්දුව 🎶 ..🖤..සජිත කියන්නේ රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද විශිෂ්ටයෙක් 🌸

  • @amilamadushanka4246
    @amilamadushanka4246 3 ปีที่แล้ว +415

    හාමුදුරුවනේ ඔබේ වචන හදවතටම දැනුනා අද කාලේ හාමුදුරුවන්ටත් ඔය විදියට අත් හරින්න පුළුවන් වුණා නං

    • @nuwanghizoyza1883
      @nuwanghizoyza1883 3 ปีที่แล้ว +6

      Hamuduruwanta dos kiyannna kalin Taman ath heriyannam hoda nethida.....🤔

    • @laksirihemal5709
      @laksirihemal5709 3 ปีที่แล้ว +1

      බෑනේ දැන් හාමුදුරැවන්ට kDH එකයි සල්ලි දාලා යන්න බෑනේ

    • @amilamadushanka4246
      @amilamadushanka4246 3 ปีที่แล้ว +5

      @@nuwanghizoyza1883 කවුරුහරි දාල තියෙන කොමෙන්ට් එකක් දැකලා නලියන්න නැතිව inna පුළුවන් නම් ඒකත් අත් හැරීම තමයි

    • @nuwanghizoyza1883
      @nuwanghizoyza1883 3 ปีที่แล้ว +3

      @@laksirihemal5709 bawdayaiii kiyannna ayama pansaleee sw adupaduuu kiyana eka maha nohobinaaa wedak.gihi api aduma ganeee pansil rakinawada nehene.apeee adu paduu tiyan hamuduruwan hadannna hitana maha neeecha jathiyak api.gihi aya widihata api apeee adu paduu mulin hadagaththoth narakada .....

    • @diyani8244
      @diyani8244 3 ปีที่แล้ว +2

      Madu bro ඔයාගෙ කතාව ඇත්‍ත.. අද කාලේ ඉන්න හාමුදුවන්ට පුලුවන්ද් ගමේ දායකයෙක්ටවත් උපදෙසක් දෙන්න.. අද කාලේ පෝසත්ම උදවිය ඒ අය.. වටිනම වාහන ඕන... වටින 4න් ඕන..

  • @judeperera6477
    @judeperera6477 3 ปีที่แล้ว +156

    මාස්ටර්ගේ කුඹුරුවල වැඩ කරන්න සරාලට දීලා එ් අයව හොඳ මඟට ගනී කියලා හිතෙන අය ඉන්නවා ද?

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +1868

    කොටස් 95ම phone 1කෙන් බලන අය තව ඉන්නවද.ඉන්නවනම් 👍1ක් දාගෙන යමු

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 3 ปีที่แล้ว +56

    හාමුදුරැවන්ගේ චරිතය නම් හිතේ පතුලටම කා වදිනව..

  • @-italyatiya5730
    @-italyatiya5730 3 ปีที่แล้ว +154

    ටෙලිනාට්‍ය කියන්නේ කලාවක්නම් නාඩගම්කාරයෝ තමයි එකේ පිකාසෝ💜️

  • @manojpriyadarshane3006
    @manojpriyadarshane3006 3 ปีที่แล้ว +202

    බල්ලෙක්ට ගලෙන් ගැහුවා වගේ දුවන්න එපා රත්නයෝ...😂😂

  • @nethmikavindya1495
    @nethmikavindya1495 3 ปีที่แล้ว +245

    හැමෝම එයාලගෙ චරිතෙ මොකක් උනත් එකට සාදාරනයක් කරනව කියන අය කෝ 🤓😜😛

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +405

    පොඩ් හාමුදුරුවන්ගෙ කතාව සහතික ඇත්තා ❤️❤️🙏🙏

    • @sadanubamage7527
      @sadanubamage7527 3 ปีที่แล้ว +1

      ඔව් නේද මිස් පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +1

      Exactly

    • @cyrilsilva9508
      @cyrilsilva9508 3 ปีที่แล้ว

      @@sadanubamage7527 rra

    • @cyrilsilva9508
      @cyrilsilva9508 3 ปีที่แล้ว

      @@BUDDHASTEACHINGCENTER rs

    • @cyrilsilva9508
      @cyrilsilva9508 3 ปีที่แล้ว

      @@sadanubamage7527 ratraddi

  • @chanukaranaweera570
    @chanukaranaweera570 3 ปีที่แล้ว +128

    හැමදාම සරාලාගෙ සින්දු කෑල්ලක් අහන්ඩ ආස අය කෝ බලන්ඩ😍♥️

    • @supunesupune9935
      @supunesupune9935 3 ปีที่แล้ว

      අැයි.මම

    • @mashi245
      @mashi245 3 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි .

  • @hasinthatheekshana2420
    @hasinthatheekshana2420 3 ปีที่แล้ว +141

    කතාව ඉවර වෙද්දි රත්නෙගෙ උගුර නැතුව තමයි ඉන්න වෙන්නෙ 😂😂

  • @chalanitharaka988
    @chalanitharaka988 3 ปีที่แล้ว +60

    පාඨලීගෙ නංගී ලස්සනයි
    ♥️♥️♥️

  • @සනා-ග3ජ
    @සනා-ග3ජ 3 ปีที่แล้ว +160

    පොඩි දුගේ අමුතුම ලස්සනක් තියනවා❤️

    • @kanishkanawarathne7154
      @kanishkanawarathne7154 3 ปีที่แล้ว +2

      හ්ම්..හ්ම්..උබ දැකපු තැනදිම තමයි මාත් දැක්කෙ..🤭

    • @සනා-ග3ජ
      @සනා-ග3ජ 3 ปีที่แล้ว

      @@kanishkanawarathne7154 නයිටියත් එක්ක නේ😂

  • @shlchannel667
    @shlchannel667 3 ปีที่แล้ว +232

    රත්නෙගේ කෑගැහිල්ලට ගැස්සුන අය ඉන්නවද තවත්😂😂😂👈

    • @isurikasewwandi7063
      @isurikasewwandi7063 3 ปีที่แล้ว +2

      Oww 😜 hikzz

    • @kumudu5318
      @kumudu5318 3 ปีที่แล้ว +2

      හැමදාම

    • @shlchannel667
      @shlchannel667 3 ปีที่แล้ว

      @@isurikasewwandi7063 😂😂😂 හික් ගෑවිලා ඇහැරෙන්නෙ

    • @shlchannel667
      @shlchannel667 3 ปีที่แล้ว

      @@kumudu5318 😂😂😂😂

    • @DeluluJYPOoppaR
      @DeluluJYPOoppaR 3 ปีที่แล้ว

      Sadde Wadi hamadama😅

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +43

    අද සරාගෙ සින්දුව පට්ට රන්ජාගෙ ඩාන්ස් එකත් එක්ක 👌 සරා ෂුටින් අතරතුර කියපු සුපිරි සිංදු අහන්න එන්න .. 💜️

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +139

    හැමදාම කතාවෙන් සමාජයට ආදර්ශයක්/අවවාදයක් දෙනවා..ඒක වටිනවා..👍👍👍👇👇👇

  • @r.perera8691
    @r.perera8691 3 ปีที่แล้ว +101

    මේ රත්⁣නේ කෑ ගහන්නේ බල්ලෙක්ට ගලක් ගැහුවාම වගේ😂😂😂😂

  • @gamingmano2008
    @gamingmano2008 3 ปีที่แล้ว +243

    නාඩගම්කාරයෝ 95 වෙනි කොටසත් youtube එකෙන් බලන කට්ටිය කෝ.❤️❤️
    👇

  • @samithajedidiah5190
    @samithajedidiah5190 3 ปีที่แล้ว +35

    මාස්ටර් ගේ හාමිනේ:-
    නරකද අපේ කුඹුර සරාලට කරන්න දුන්නොත්..?
    එතකොට සරාලටත් ඔය කසිප්පු පෙරන රස්සාව අතෑරලදාලා යහමඟට එන්න පුලුවන්, එතකොට කුඹුරත් වෙනවා, ඔයාලගෙ ප්‍රධාන අරමුණ, සරාලව හයමඟට ගන්න එකත් වෙනව..
    මේ වචන ටික අහනකන් බලාගෙන ඉන්නේ මං විතරද..? 🤭☺️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +64

    මනමාලං ෂූටින් අතරතුර රතු වන්ඩියේ සුපිරි ගින්දර වැඩ කෑලි .. ❤️✌ වීඩීයෝ සහිතයී ..

  • @slliveband8384
    @slliveband8384 3 ปีที่แล้ว +22

    සතුට තිබුනේ සරාලගේ වාඩියේ 😍❤️

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +400

    ඊලඟට සරාගෙන් කන්නෙ ග්‍රාම සේවකයා🤭🤭🤭අන්නා අර යකා මාලන්ගේ රෙදි ගලවන්නයි යන්නේ😂

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +81

    ලෙකමාල වගේ අසත්පුරුෂ සෙට් එකක් කොයි ගමෙත් ඉන්නවා

  • @rithuartist3717
    @rithuartist3717 3 ปีที่แล้ว +109

    මගෙ ආසම කතාවක් නාඩගම්කාරයෝ ...... 😍😍😍😍😍😍

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 3 ปีที่แล้ว +142

    මාස්ටර්ගෙ කුඹුරු,ගම්මිරිස් වතු බලාගන්න සරාලට දෙයි..ඒකෙන් මාස්ටර්ටත් හොදයි සරාලටත් යහපතක් වෙනවා.

    • @harithrakurukulasuriya3220
      @harithrakurukulasuriya3220 3 ปีที่แล้ว +2

      අර අඳේට දීපු එකාගේ ප්‍රශ්න කතා කරපු මුල්ම දවසේ මට ඕක හිතුනා... එහෙම උනොත් සරාලා කසිප්පු කාරයෝ නෙවෙයි. හොඳ ගොවියෝ... කලාව ඇඟේ තියෙන ගොවියෙකුට දුව දෙන එක මාස්ටර්ටත් ප්‍රශ්නයක් නෙවෙයි... බලමු ඉතින් අපිට කලින් හිතෙන විදිහට නාට්‍ය ඉවර කලොත් ඉතින් අපරාදේ... මමනන් කැමති අපි කොහෙත්ම නොහිතන දේවල් වෙනවට... බලල ඉවර උනහම කරකෝලා අතෑරියා වගේ වෙන්න ඕනේ...

    • @thanushkarangani9449
      @thanushkarangani9449 3 ปีที่แล้ว +3

      මොනා උනත් කමක් නෑ සරා මහන නොවී පාටලී බැන්ද්දොත් හරි නැත්නම් කතාව මෙච්චර බලපු එකෙන් කිසි වැඩක් නෑ

    • @marishanugunawardhane.9324
      @marishanugunawardhane.9324 3 ปีที่แล้ว

      @@harithrakurukulasuriya3220 ඔව්..ඔයා හරි.

    • @marishanugunawardhane.9324
      @marishanugunawardhane.9324 3 ปีที่แล้ว

      @@thanushkarangani9449 හපොයි..සරා මහණ වෙයිද?

    • @thanushkarangani9449
      @thanushkarangani9449 3 ปีที่แล้ว +2

      ඔව්ව් එහෙම ආරන්චියක් යනව..හරියටම කියන්න අමාරුයි..මාස්ටර් නාට්ටිය පෙන්නුවට පස්සෙ පාටලී යවනව ගමෙන් සරා ඒ ගැන හිතල හිතල ජීවිතේ කල කිරිල මහන වෙනවලු.

  • @pleasehelpmetorich2ksubswi718
    @pleasehelpmetorich2ksubswi718 3 ปีที่แล้ว +81

    අලුතෙන් ආපු මහත අයියත් චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා හිතන්නේ මම විතර ද

  • @gamingmaduwa75
    @gamingmaduwa75 3 ปีที่แล้ว +41

    හේරා සිරාවටම පට්ට ලිපියක් බං. තෑන්ක්ස්

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +86

    අවවාදයයි . මෙම ටෙලිනාට්‍යයේ 1ක් කොටසක් බැලීමෙන් ඔබ මෙම ටෙලිනාට්‍යයට ඇබ්බැහි විය හැකිය

  • @prabodhasewmini7504
    @prabodhasewmini7504 3 ปีที่แล้ว +55

    මාස්ටර්ගෙ kuburu සරාලට කරගෙන යන්න දෙයි කියලා හිතෙන අය තව සිටීද 🙄🙄🙄🙄

    • @daham.2005
      @daham.2005 3 ปีที่แล้ว +2

      🤣🤣👍👍

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +130

    යන යන තැන රීලා යන මිනිස්සුන්ගෙ හිත කොහොමත් පිරිසිදු වෙන්නෑ තමා අපේ හාමුදුරුවනේ...😏😏

    • @shehanigamage9521
      @shehanigamage9521 3 ปีที่แล้ว +3

      අනේ අම්මේ......මේ ඉන්නෙ ලාලුවා.🥺🥺🥺

    • @MadeendiRastha
      @MadeendiRastha 3 ปีที่แล้ว +4

      @@shehanigamage9521 කාලෙකින් නේද, කොහොමද මැණික..😍😍

    • @anusharanaweera8402
      @anusharanaweera8402 3 ปีที่แล้ว +1

      Kaalekin 🤭🤭

  • @prasadipiyumani1477
    @prasadipiyumani1477 3 ปีที่แล้ว +83

    සරාලගේ සාජ්ජේ ආපහූ ආපහු බලපු අය ඉන්නවද...

  • @pubudunuwan2653
    @pubudunuwan2653 3 ปีที่แล้ว +189

    කුබුරු කැලි දෙක සරාට කරගෙන යන්න දෙයි කියලා මට ව්තරද හිතෙන්නේ

    • @bestfuture270
      @bestfuture270 3 ปีที่แล้ว +1

      Ow thota withraii..

    • @chathuwabruh..1453
      @chathuwabruh..1453 3 ปีที่แล้ว

      th-cam.com/video/gRTDjouNwFM/w-d-xo.html

    • @donidoni6728
      @donidoni6728 3 ปีที่แล้ว +1

      මට හිතෙනවා ඔයාටත් දෙයි කියලා😁😁

    • @pubudunuwan2653
      @pubudunuwan2653 3 ปีที่แล้ว

      @@bestfuture270 ඔව් යකෝ

    • @pubudunuwan2653
      @pubudunuwan2653 3 ปีที่แล้ว

      @@donidoni6728 🥺🥺🥺

  • @Chala_Chathuwa
    @Chala_Chathuwa 3 ปีที่แล้ว +26

    කිරි පුතා අද මාරම සතුටින් 🙊❤️❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +69

    ඕනෙම තරහකාරයක්ව යාළු කරන්න පුළුවන් හොඳ ආයුදයක් තමයි සුරාව කියන්නෙ, බලන්න යාළුවනේ කෙහෙල්කනෙන් කාපු එකා අගේට සෙට් වෙලා කසියා ගහන හැටි....😂😂 තඩියගෙ ඩාන්ස් එකත් පට්ට ඈහ්.❤️👌

    • @slkumudu7427
      @slkumudu7427 3 ปีที่แล้ว +1

      😂😂

    • @slkumudu7427
      @slkumudu7427 3 ปีที่แล้ว +3

      අම්මො ඔවු ඇත්තා කතාව 😂😂

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +4

      කසියාවලට විරුද්දයි මදීන් අයියේ හොඳේ😬🤭, ඒත් එතන සිංදු කියලා ගත්ත ෆන් එකට ආසයි😍❤️

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 3 ปีที่แล้ว +1

    • @MadeendiRastha
      @MadeendiRastha 3 ปีที่แล้ว +2

      @@shenayamadhuwanthi හා කෝ, මාත් විරුද්ධය්...😍😍

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 ปีที่แล้ว +43

    ආසම චරිතය " පොඩ්ඩි "

  • @nuwanmadushanka1743
    @nuwanmadushanka1743 3 ปีที่แล้ว +146

    ලෙකමා වගෙ චරිත හැම ගමකම ඉන්නවා.කොච්චර කැවත් මදී😂

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +48

    ලොකු හාමුදුරුවෝ හිතනවා වගේ හිතුවනම් කොච්චර ලස්සනද මේ රට❤️🙏, තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏🙏🙏🙏❤️

  • @sandaruwan199
    @sandaruwan199 3 ปีที่แล้ว +61

    ඉනිම් කැලේ.... මේක නම් සුපිරිම එකක්... කතාවම ලස්සන කරන්නේ මාලන් , කුකුලා ❤️❤️❤️💞❤️❤️

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 3 ปีที่แล้ว +1

      ඇයි අනිත් අය හිටි පිලිම වගෙද ඉන්නෙ 😒

    • @sandaruwan199
      @sandaruwan199 3 ปีที่แล้ว +1

      නෑ හැමෝම සුපිරි ... මට සෙට් වුන එක මම කිව්වේ

  • @neidhartisanka6506
    @neidhartisanka6506 3 ปีที่แล้ว +39

    කවුරු බැලුවත් නැතත් අපි බලනවා සුදු චූටි ඔයාගේ නාට්‍යය 😍🤘

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 3 ปีที่แล้ว +378

    කතාව බලන ගමන් comments කියවන්න ආපු අය like 1ක් දාගෙන යමු

  • @pasindurajakaruna6746
    @pasindurajakaruna6746 3 ปีที่แล้ว +8

    කතාවට හරි මේ වගේ හාමුදුරුවෝ නමක් සිටීම ගැන සතුටුයි.අද වෙනකොට මහණ වෙනව කියන එකත් ගොඩක් කට්ටිය ව්‍යාපාරයක් කරන් ඉන්නේ .
    අපගෙ ආගම මතුපරපුරටත් ආරක්ෂා කරගැනීමට පුලුවන් හිමියන් වැඩි වැඩියෙන් මාගෙ රට තුල පහල වේවා.............. 🙏🙏🙏🙏

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +62

    සරා ෂුටින් අතරතුර හදවතට දැනෙන්න කියපු සිංදු අහන්න එන්න ..💓👈

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +104

    කොහොම උනත් අවසානයේ මාස්ටර්ගෙ නාට්ටිය තමයි හොඳම නාට්ටිය ගමම එක්රොක් වන තැන 🤔🤔🤔

  • @kavishkasupun4645
    @kavishkasupun4645 3 ปีที่แล้ว +36

    සරාගේ බාර් එක නම් ෆට්ට.මරු ආතල් එක ඒක.😘🔥

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +16

    කතාවෙ හැම චරිතයක්ම කතාවට පුදුම තරම් සාධාරණයක් කරනවා 💚

  • @rasikarumesh5662
    @rasikarumesh5662 3 ปีที่แล้ว +39

    කසියා මාකට් කරනවා සුපිරියටම.
    සිය රට දේ
    සිරි සැප දේ
    ඒක පට්ට.

  • @dewminachamod1938
    @dewminachamod1938 3 ปีที่แล้ว +56

    තඩියගෙ ඩාන්ස් එකට හිත ගියේ මට විතරද🌚

  • @shanwithmashi
    @shanwithmashi 3 ปีที่แล้ว +31

    *** අද වාඩියෙ සරා තඩියට කසියා පොවල සිංදු කිව්වනේ, ඊට පස්සෙ ශූටින් ඉවර වෙලා පට්ට ෆන් එකක් ගත්ත ඇත්තටම බීලා.... සුපිරිම සිංදු 2ක් ආපහු කිව්වා... ඒව අහන්න, බලන්න ඕනි නම් අපේ පැත්තට එන්න

  • @vimukthiumayanga3386
    @vimukthiumayanga3386 3 ปีที่แล้ว +40

    අර පොඩි කුකුල් බඩාගෙ කැ ගැහිල්ල.☺ ලෙකමාට තව කැමක්සෙට් වෙයි මෙදා පාර බඩ පිරෙන්නම කියලා හිතෙන්නෙ මට විතරද☺

  • @srisblacklions6387
    @srisblacklions6387 3 ปีที่แล้ว +69

    Finally සරාගෙ සින්දුවක් ගොඩක් කාලෙකින්❤️

  • @HAI_1982
    @HAI_1982 3 ปีที่แล้ว +4

    හාමුදුරුවන් දෙනම ,කතාව ලස්සන ට අර්ථවත් කරනවා...සාදු සාදු සාදු

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 3 ปีที่แล้ว +71

    නාඩගම්කාරයෝ ආදරෙයි ගොඩාරියක් ❤❤❤

  • @malithhansakalakshan133
    @malithhansakalakshan133 3 ปีที่แล้ว +12

    පංසල බදාගෙන "මගේ පංසල "කියල හිතන් මහණ කම පැත්තක තියන් රජ සැප හොයන් සම්බුද්ධ සාසනයම විනාසයට ඇදලා දාන සමහර හාමුදුරුවරුන්ට මෙන්නමේ ලොකු හාමුදුරුවන්ගෙ චරිතෙ පෙන්නන්න ඕනි❤️🤚

  • @dilshanchamara2259
    @dilshanchamara2259 3 ปีที่แล้ว +110

    පාර දිගේ බලන නාඩගම්කාරයො සෙට්ටෙක ඉන්නවද .....😀😀👍👇👇👇👇

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +100

    මාල්න්ගෙ ඔටුන්න මාරු කරන විදිහ කියද්දි සිරි රජ සිරි මතක් උනෙ මට විතරද😁😉👇

  • @nethudil9548
    @nethudil9548 3 ปีที่แล้ว +55

    සුදු චුටිගේ නගා මානමාලන්ටම තමයි ගැලපෙන්නෙ.

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +21

    සුමිහිරි පාවෙන හොයා ගෙන ඇවිත් වාඩීයට නියමයි බජව්ව සරාගෙ ඇක්ෂන්
    ලේකමාට ග්‍රාමසේවක ත් එකතුවෙලා

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +176

    නාඩගම්කාරයෝ පැයක් යනවනම් කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว

      පැය බාගෙ බලන්නත් පාන්දර කිට්ටු කරල නිදිවරන් ඉන්න ඕනි. මඟුලක් කියනව ඒ අස්සෙ මෙයා

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +45

    මන් හරි ආසයි කියකිය මාස්ටර්ගෙ පොඩි කෙල්ල මාලනයට සෙට් වෙයි වගේ :-)

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +18

    මදෑ.. අරුන් දෙන්නා බීලා බීලා අන්තිමට මාලනයගේ රිදිත් ගලෝලා වගේ යන්නේ 😂🤣

  • @aparekkenayana7196
    @aparekkenayana7196 3 ปีที่แล้ว +68

    පන්සලේ කුනු රොඩු දැමිම ගැන පනිවිඩයක් දිම හොදයි ඩෙංගු වසන්ගතයත තත්ව අවම කරගන්න ඉදිරියේදිත් ඒ වගේ දැනුවත් කිරිමි කරන්න

    • @amialo2626
      @amialo2626 3 ปีที่แล้ว +2

      ඩෙංගු නිසාම නෙමෙයි එය කල යුත්තේ ...මනුස්සකම තිබිය යුතුයි ...පරිසරයට ආදරයක් තිබිය යුතුයි ... එයයි වැදගත්..

    • @aparekkenayana7196
      @aparekkenayana7196 3 ปีที่แล้ว

      @@amialo2626 බොහොම හොද අදහසක් නමුත් මෙ කොරෝනා වසංගතයට සෞ.සේවකයන් හිරවෙල ඉන්නෙ ඒ අස්සෙ ඩෙංගුත් ආවොත් තවත් මිනිස්සු මැරෙන්න පුලුවන්

    • @amialo2626
      @amialo2626 3 ปีที่แล้ว

      @@aparekkenayana7196 සියලු හේතූන්ට මුල මනුස්සකම් මුහු නොවුනු ක්‍රියාකාරම් පමණයි ...සියල්ල සිදුවන්නේ හේතුවක් සහිතවයි... යමෙක් යමකට පැටලෙන්නේ එයට පැටලෙන්නට අවශ්‍ය හේතු ඒ අයම කොහේදී හෝ සකස් කරල තියෙන නිසයි... තම තමන්ගෙ හෘද සාක්ෂිය විමසුවොත් තමන්ගේ පැවතුම් ගැන සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන් කී දෙනාටද? ටොෆියක් කාල ඒ කොලේ දැම්මෙ කොහාටද? පැණ බීම බෝතලයක් බීල හිස් බෝතලේ දැම්මෙ කොහාටද? ට්‍රිප් යන ගමන් කාල ඉඳුල්කොල දැම්මෙ කොහාටද?
      සෞඛ්‍ය සේවකයෙක් නෙමෙයි රජෙක් උනත් තමන්ගෙ පණ ගැට ගහගන්න හුස්ම ටික දුන්නු තිබහට බොන්න වතුර ටික දුන්නු කුසගින්නට කන්න කෑම ටික දුන්නු මේ පරිසරයට මනුස්සකම් නැතිව ආදරයක් නැතිව එය කෙලෙසුවා නම් විපාක විඳින්නම වෙනවා..
      මේ ගස් හුස්ම ගන්න නිසයි අපි හුස්ම ගන්නේ කියල කාටද මතක් වෙන්නෙ ..ගස් හුස්ම ගන්න එක නතර කලොත්( ප්‍රභාසංස්ලේෂණය )අපිටත් හුස්ම ගන්න බැරිව පණ අදින්න වෙනව කියල කාටද මතක් වෙන්නෙ ..ලංකා භූමිය වටේ ඇවිදල බලද්දී මේක කෙලෙසල තියෙන හැටි දැක්කම මේ කියන මනුස්සකම තියෙන එකෙක් ඉන්නවද කියල හිතෙනවා.. තම තමන්ගෙ ගෙවත්ත දිහා බැලුව නම් හොයාගන්න පුලුවන් තම තමන්ගෙ යුතුකම ස්වභා දහම වෙනුවෙන් ඉටු කරලද කියල.. මෙහෙම හිත් තියෙන මිනිසුන් අතරට ඩෙංගු, කොරෝනා නෙමෙයි ඊට වඩා දෙයක් ආවත් අරුමයක් නෑ එහි... ගෙවන්නම වෙනවා... ස්වභා දහම ඒ තරම්ම සාධාරණයි...

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +44

    අම්මේඒ කාලයකින් වාඩිය පැත්තෙන් සිංදුවක් ඇහුවේ ❤️😁

  • @cricketboy7702
    @cricketboy7702 3 ปีที่แล้ว +12

    නියමයි සරා සින්දුව ආදරෙයි හැමදාම ඔහොම සින්දුවක් දෙන්ඩකො 😍😘

  • @ireshasanjeewani3754
    @ireshasanjeewani3754 3 ปีที่แล้ว +61

    හැමදාම 10.00 youtube පැත්තට ena aya like ekak dagena yamu 👍👍👍😘😘

  • @sidaththiwanka7610
    @sidaththiwanka7610 3 ปีที่แล้ว +7

    වසරේ හොදම කතාව කවද හරි ඉතින් නාඩම්කාරයෝ තමයි❤❤❤❤

  • @Chanuimaa
    @Chanuimaa 3 ปีที่แล้ว +170

    කොටස් 95ම u tube එකෙන් බලපු අය මේ පැත්තට 😁🙄🐈🌷

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +88

    හේරගේ විස්තරේ කියවන්ඩත් දැන් පුරුදු වෙලා. පුදුම විස්තරය්ක් ඒක

  • @funny7857
    @funny7857 3 ปีที่แล้ว +59

    නාඩගම් කරයො නියමයි කියන අය ලයික් කරන්න

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +38

    කුකුල් බබා සුරංග රත්නා කුකුලා ලකුන ගලෙන් වැටුන කුමාරයා ෂූටින් අතරතුර ගත්තු සුපිරිම ආතල් ..👌 වීඩියෝ සහිතයී ..💙

  • @ayodissanayake1551
    @ayodissanayake1551 3 ปีที่แล้ว +10

    Fall in love with the teledrama every and each day 🖤🖤

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 3 ปีที่แล้ว +31

    කතාව ඉවරවෙන්න යද්දි බැලුවෙ අද විනාඩි 10ක් වගේද තියෙන්නෙ කියලා.. බලද්දි විනාඩි 19 ඉවරවෙලා දැනුනෙවත් නෑ..😍😍😍😅😅😅

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +40

    ලේකමා හොර බලලෙක් වගේ🤣🤣🤣🤣🤣උක්කුං බබාටත් කියන්න මොකක් හරි දෙන්නකෝ ශ්‍රද්ධා මාමේ 😊

  • @chamikaflash8833
    @chamikaflash8833 3 ปีที่แล้ว +17

    කවඩියගෙ විස්තරේ සහ සරාගෙ මේ මේ මේ සද්ද වහල කන් පාත් කරන් ඉන්න පුලුවන්!❤️

  • @hasinthaweerasinghe3473
    @hasinthaweerasinghe3473 3 ปีที่แล้ว +20

    මොනා උනත් සරාලගේ වාඩියේ කියන සිංදු ටික මරු..

  • @RUsence
    @RUsence 3 ปีที่แล้ว +6

    Nowadays there are only good monks like this in TV teledramas..everyone does maximum justice to their characters..Congratulations to all....💜️❤️

  • @ishanKRanasinghe
    @ishanKRanasinghe 3 ปีที่แล้ว +34

    නාඩගම්කාරයෝ කියන්නේ හොද කරන්න බැරි පිස්සුවක් බන්

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +21

    සරා සුදු චූටි සංගීත පන්තියේ රුගතකිරිම් අතරතුර ආදරනීය ජවනිකාව .. 💕 විඩීයො සහිතයි ..💕

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +24

    බිදු අම්මෝ අර යකාගේ කටේ සද්දෙට(රත්නේගේ) උඩ ගිහින් බිම වැටුනා🤗🤣

  • @dinu5596
    @dinu5596 3 ปีที่แล้ว +7

    අද ලස්සනම කොටස සරාගෙ සින්දුව ❤️ එකනම් ගොඩක් ලස්සනයි

  • @mudithadissanayake3010
    @mudithadissanayake3010 3 ปีที่แล้ว +9

    ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නිර්මාණය දීර්ඝ කරම්න එපා කතාවම එපා වෙයි.ගැම්මෙන් සමාප්ත කරන්න 😍

  • @kavinduhimantha7184
    @kavinduhimantha7184 3 ปีที่แล้ว +4

    සරාගේ සින්දුව නම් මරු
    හරිම ලස්සන නිර්මාණයක්..
    සුබපැතුම්❤️🎶

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +22

    කුකුලා මුදලාලි දුවත් එක්ක බෙර ගගහා නටපු නාඩගම ..💜️ විඩීයො සහිතයි ..💙

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +2

    " මගෙ ලමැද සුව යහනක් 💗 සරා ෂූටින් අතරතුර සුපිරියටම කියපු සින්දුව අහන්න එන්න ..💗

  • @hasithadilshan759
    @hasithadilshan759 3 ปีที่แล้ว +21

    මට තියෙන එකම පස්නෙ
    නාඩගම්කාරයොන්ට ඇයි තාම වෙසක් ආවෙ නැත්තේ😂🥴🤏😒🙏

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +31

    මාලන්ගේ නාට්‍යයට කෙලවෙන්නේ මාලන්ගේ බෝඩිමේ යාලුවෝ දෙන්නා සරා ලඟට ආව නිසා😃😃😃

  • @supunchathuranganw6839
    @supunchathuranganw6839 3 ปีที่แล้ว +15

    හේරා උඹ නං පිස්සෙක්. ආදරෙයි බං

  • @eranmakas9384
    @eranmakas9384 3 ปีที่แล้ว

    මෙතෙක් කාලෙකදී සමාජෙට දෙයක් තෙරුම් ගන්න හොද දෙයක් අහන්න දැනුමක් ගන්න හිනාවෙන්න හොදම කතාවක්