Wenusara Vindana VS Pathum Wimalaweera |Sithin Witharak (Non Stop) | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 326

  • @yeshadishanelya7292
    @yeshadishanelya7292 3 ปีที่แล้ว +69

    හදවතෙ ගායකයා.. පැතුම් විමලවීර....නිහතමානීකමට මං ගොඩක් ගරු කරනවා අයියෙ ..ඒ හින්දා ඔයාට දිගු ගමනක් යන්න පුළුවන්...අනිවා දවසක ඔයා ලොකු තරුවක් වෙයි .. බුදු සරණයි ❤️

  • @pencilartwiththaru3363
    @pencilartwiththaru3363 3 ปีที่แล้ว +108

    Deran dream star වේදිකාවෙ මම කැමතිම තරු දෙක pathum / wenusara. ඔය දෙන්නම dream star final එකට යන්න ඕනෙ

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +134

    වෙනුසර අයියගෙ harmony, voice colour, vibrato පට්ට ලස්සනයි. පැතුම් පොඩි පොඩි variations හරි ලස්සනට ගන්නව. පට්ට ලස්සන performance එකක්❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +220

    පැතුම් විමලවීර - සුන්දර සංවේදී කටහඬ 💙 final යමු එකෙන්ම !!!

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +129

    පැතුම් විමලවීර ... වෙනුසර වින්දන ... සුපිරිම වැඩක් ඒක කොල්ලෝ ❤ ඉදිරියටම යන්න.. !

  • @sindulanthe5640
    @sindulanthe5640 3 ปีที่แล้ว +146

    දක්ෂතාවය නිහතමානීකම පිරි පැතුම් විමලවීරව final ගෙනියමු නේද guys ❤️‍🔥🤩

  • @ishadissanayaka1734
    @ishadissanayaka1734 3 ปีที่แล้ว +83

    පැතුම් අයියේ ඔයාගෙ කටහඩ නම් භාවනාවක්🎶❤ වෙනුසර අයියත් එහෙමයි හැමෝම දක්ශයි 😍❤

  • @manjulathennakoon7367
    @manjulathennakoon7367 3 ปีที่แล้ว +12

    මාතලේට අනිවාර්යයෙන්ම කිරුල අරන් එන්න පුලුවන් 👌👍❤️

  • @nayomimenaka3289
    @nayomimenaka3289 3 ปีที่แล้ว +23

    pathaum මල්ලි මාතලේට ආඩම්බරයක් ... ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි

  • @vijayanthipremathilake5731
    @vijayanthipremathilake5731 3 ปีที่แล้ว +57

    පැතුම් විමලවීර 🔥 the best performer ever......❤️ අනිවාර්යයෙන්ම final යන්නම ඕනේ තරග කරුවෙක් .... 🔥🔥😍😍💜️.....good luck and wish you all the best pathum 💚💚

  • @idushaweerakoon7992
    @idushaweerakoon7992 3 ปีที่แล้ว +22

    කැමතිම 2ක් එකටම 💖😘 වෙනුසරගෙ කටහඩ හරිම පැහැදිලී ලස්සනයි,පැතුම්ගෙ කටහඩ හදවතට ගොඩක් දැනෙනවා...

  • @nadeejaanusaraweerasooriya4876
    @nadeejaanusaraweerasooriya4876 3 ปีที่แล้ว +32

    පැතුම් අයියා Final ඉන්නම ඕනි

    • @liyanagesudarshani5748
      @liyanagesudarshani5748 3 ปีที่แล้ว +1

      පැතුම්,පුතා,final,යන්නම ඔනෙ අනිවාරයෙන් බුදු සරණයි පුතා 💐⛪

  • @lihinisehata7705
    @lihinisehata7705 3 ปีที่แล้ว +27

    Pathum ge කටහඬ ගොඩාක් ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..💛 ඒ වගේම ගොඩාක් නිහතමානී..අනිවාර්යයෙන්ම final යන්න ඕන..

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +24

    පැතුම් 😍 වෙනුසර කියන්නෙ වෙනම බෑන්ඩ් එකක් ❤️👌

  • @harininisansalagunerathna6230
    @harininisansalagunerathna6230 3 ปีที่แล้ว +8

    Pathum aiye oynm maruuuuuu lssn voice ekk Thiyenne oyt❤❤❤❤ Matale gamma💪💪💪💪

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +67

    පැතුම්ගෙ කටහඬ ගොඩක් ලස්සනයි

  • @ABCD-w8f
    @ABCD-w8f 3 ปีที่แล้ว +22

    අනේ පැතුම් 9:45 💞 ඔයා ගොඩාක් නිහතමානී කොල්ලෙක්..💝අනිවාර්යයෙන්ම final ගිහින් win කරන්න පුළුවන් ඔයාට.....හදවතින්ම සුභ පතනවා පැතුම්....මාරම ලස්සනයි

  • @yashodhaneranjana8651
    @yashodhaneranjana8651 3 ปีที่แล้ว +157

    pathum aiya....ඔයාගෙ දක්ශතාවය විතරක් නෙවේ ඊයෙ පෙන්නුවෙ...ඔයාගෙ නිහතමානීකම , මනුස්සකම ත් පෙන්නුවා.. ඔයාට ඉදිරියටම යන්න පුලුවන්.... ♥️🔥💫

    • @mdlkdeshan
      @mdlkdeshan 3 ปีที่แล้ว

      J
      ධරනි

    • @asianneturalcookingshort
      @asianneturalcookingshort 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @sadunikaranaweera1708
      @sadunikaranaweera1708 3 ปีที่แล้ว +9

      එයාව දැක්කම පේනවා එයාගෙ මනුස්සකම....🤗 good luck pathum ayiyee ...😍😍❤️

    • @GameWithHeartOfficial
      @GameWithHeartOfficial 3 ปีที่แล้ว +1

      ❤️🙂

    • @bhuumizz_
      @bhuumizz_ 3 ปีที่แล้ว +1

      ♥️

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 3 ปีที่แล้ว +12

    පැතුම් ඔයානම් සුපිරි ඒ නිහතමානී කමට ගරු කරනවා malli ❤

  • @priyangiadasooriya6619
    @priyangiadasooriya6619 3 ปีที่แล้ว +29

    පැතුම් ඔබගේ නිහතමානී ගුණය බෙහෙවින්ම අගය කරනවා. ඔබ දෙපළටම ජයවේවා..! ගොඩක් ලස්සනයි.

  • @kavindaamarasinghe5390
    @kavindaamarasinghe5390 3 ปีที่แล้ว +59

    Congratulations Pathum Aiya issrhtm ymu..... 😍❤️🔥 9:45 Respect you Brother ❤️💪

  • @rekha2574
    @rekha2574 3 ปีที่แล้ว +40

    Pathum ගින්දර mataleta jaya genawa

  • @anuradhabandara8217
    @anuradhabandara8217 3 ปีที่แล้ว +43

    Sipiriyak ඩබල❤️. පැතුමා නියමයි. ඉස්සරහට යමං❤️

  • @dulanjalinisansala1072
    @dulanjalinisansala1072 3 ปีที่แล้ว +24

    පැතුම් ❤️😍

  • @harshachathurangani6449
    @harshachathurangani6449 3 ปีที่แล้ว +15

    Good luck pathum ayye👍😊

  • @chamalkasavindi7839
    @chamalkasavindi7839 3 ปีที่แล้ว +60

    පැතුම් &වෙනුසර 🤩❤

  • @shashikamadhushani8147
    @shashikamadhushani8147 3 ปีที่แล้ว +71

    පැතුම් අයියගෙ voice එක මාරම ලස්සනයි .super performance ❤️

  • @diliniupekshika1080
    @diliniupekshika1080 3 ปีที่แล้ว +12

    මරු ඩබලක්.❤🌺සින්දු තෝරා ගැනීම නිර්මාණශීලී..අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නි නැහැ....

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha3812 3 ปีที่แล้ว +12

    පැතුම්ගේ කටහඩ ලස්සනයි
    ආසම කෙනා💙💙

  • @hansimadumali4463
    @hansimadumali4463 3 ปีที่แล้ว +45

    පැතුම් අයියේ ඔයා ගොඩක් නිහතමානි කෙනෙක් අනිවාරෙන් ඔයා දිනන්න ඕනි.. ගොඩ කාලේකින් මාතලේ කොල්ලෙක් tv එකේ සින්දු කියනවා දැක්කම ගොඩක් සතුටුයි අ⁣යියේ සුභ පතනවා මාතලේට කිරැල ගේන්න ලැබෙන්න කියලා 🤘👌

  • @kaveeshagunawardhana4831
    @kaveeshagunawardhana4831 3 ปีที่แล้ว +19

    පැතුම් අයියා🎷😎

  • @Dithmi556
    @Dithmi556 3 ปีที่แล้ว +29

    පැතුම් අයියව final ගෙනියමු ....

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +69

    Welldone Pathum Brother❤️🔥

  • @anusharathnayake5961
    @anusharathnayake5961 3 ปีที่แล้ว +75

    දෙන්නම මාරම දක්ෂයි👍👏❤️ පැතුම් අයියේ ඔයා හරිම නිහතමානී කොල්ලෙක්..❤️ දෙන්නගෙම voice හරිම ලස්සනයි❤️👍😍👏

  • @wathsalamaduwanthi6302
    @wathsalamaduwanthi6302 3 ปีที่แล้ว +16

    මල්ලි....❤️❤️❤️😍😍😍😘😘😘🥰🥰🥰 පැතුම්

  • @bhagya1488
    @bhagya1488 3 ปีที่แล้ว +7

    Pathum aiyge voice ekh 🥺❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +21

    මේ වගේ උණුසුම් තරගවටයක විනිසුරුවන් දෙන සීයට පහ තමන්ට එපා කියලා අනික් තරගකරුට එය දෙන්න කියන්න තරම් හිත හොද උණා පැතුම් විමලවීර ඔබගේ 👏☺💐 ඔබට ජයම වේවා!

  • @akilawimalaweera2230
    @akilawimalaweera2230 3 ปีที่แล้ว +103

    දෙන්නම සුපිරි.පැතුම් අයියා ගොඩාක් සුපිරි 😁❤️❤️

  • @maleeshaadithya3749
    @maleeshaadithya3749 3 ปีที่แล้ว +25

    Pathum 🎼

  • @dewmihareesha773
    @dewmihareesha773 3 ปีที่แล้ว +13

    Pathum ayye oyge voice ek nm pissuwak..❤️❤️

  • @rashi1224
    @rashi1224 3 ปีที่แล้ว +16

    Derana dreamstar season 10වල දැකපු නිහතමානීම තරුව pethum ayya❤️✨💯

  • @wathsalawathsala1182
    @wathsalawathsala1182 3 ปีที่แล้ว +59

    Pathum you are the best 🤩🤩🤩🤩🤩🤩🤩

  • @nimeshagamakumara2003
    @nimeshagamakumara2003 3 ปีที่แล้ว +14

    Pathum ayiya 😍😍

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +31

    Pathum ❤️😥

  • @sethumipehansa7733
    @sethumipehansa7733 3 ปีที่แล้ว +9

    9:45 pathum ayyage නිහතමානීත්වය 💕

  • @geethmapallewatta
    @geethmapallewatta 3 ปีที่แล้ว +11

    වාව් පැතුම් අයියේ ඔයා ගොඩාආආආආආආආක් ලස්සනට කිව්වා ❤ 😍 හදවතටම දැනුනා❤ ඔයාට තියෙන්නෙ හදවතට කතා කරන්න පුලුවන් කටහඩක් ❤❤❤❤❤❤❤ වෙනුසර අයියත් ගොඩාආආආආආආආක් ලස්සනට කිව්වා❤ ඔයාගේ කටහඩත් ගොඩක් ලස්සනයි😊❤ දෙන්නටම සුබ අනාගතයක් ❤😍😘😘😘😘😘🌼🌼

  • @hoshanbandara810
    @hoshanbandara810 3 ปีที่แล้ว +70

    9:45 ❤ 👈 you call this "මනුස්සකම" and "නිහතමානීකම"

    • @SewminiSss
      @SewminiSss 3 ปีที่แล้ว +1

      නිහතමානීකම❤️

    • @bhuumizz_
      @bhuumizz_ 3 ปีที่แล้ว

      aniwaryenma😃

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว

      නිහතමානීකම

  • @chalanachalana2369
    @chalanachalana2369 3 ปีที่แล้ว +34

    පැතුම් දක්ෂයි, නිහතමානී, පරිත්‍යාගෂීලී. 👍👍👌🙏❤️

  • @naturepalette5747
    @naturepalette5747 3 ปีที่แล้ว +93

    පැතුම් අයියේ..ඔයාගේ දක්ෂකම වගේම ඔයාගේ තියන නිහතමානීත්වය නිසාම ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️🔥

  • @rasikanawarathna8603
    @rasikanawarathna8603 3 ปีที่แล้ว +12

    මාතලේ ගැම්ම . පැතුම් අයියා ❤️

  • @tharindyagunasinghe6778
    @tharindyagunasinghe6778 3 ปีที่แล้ว +25

    Pathum Wimalaweera is the best❤️‍🔥

  • @worldwide2988
    @worldwide2988 3 ปีที่แล้ว +34

    වෙනුසර අය්යාට තමා මුල ඉදන්ම ආස ඒ වොයිස් එක පට්ට ලේසියෙන් ඒවගෙ හඩක් හොයාගන්න බෑ❤️❤️❤️❤️❤️❤️❤️

    • @rithmirathnagoda3545
      @rithmirathnagoda3545 3 ปีที่แล้ว +9

      ඒ වොයිස් එක පට්ට අමුතු වොයිස් එකක් 😊😊😊❤👌

    • @tharushajayasekara6454
      @tharushajayasekara6454 3 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත ... 👌 නියමයි.

    • @Musicworld-nr6jl
      @Musicworld-nr6jl 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

  • @tharud2176
    @tharud2176 3 ปีที่แล้ว +18

    Dream star දැන් නම් පිස්සුවක් ❤🥺 කොහොමද මෙතනින් එක්කෙනෙක්ව තෝරන්නේ...ඔක්කොම මාරම දක්ෂයි.❤

  • @surangaperera3851
    @surangaperera3851 3 ปีที่แล้ว +5

    වේනුසර අවන්ක සුපිරි චරිතයක් අවසන් මාහා තරගයේ ඉන්නම ඔනා කොල්ලේක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanduninimasha6744
    @sanduninimasha6744 3 ปีที่แล้ว +12

    Pathum aiye you are so talented.good luck and all the best 🥰

  • @tharu7161
    @tharu7161 3 ปีที่แล้ว +35

    9:45 Pathum😍(නිහතමානීත්වය)

  • @jdsirimawathi5378
    @jdsirimawathi5378 3 ปีที่แล้ว +12

    වෙනුසර හා පැතුම් ආයියාලා දෙන්නා ලස්සනට කීවා. මගේ හද පිරි සුබ පැතුම් දෙන්නට.

  • @tharuka8878
    @tharuka8878 3 ปีที่แล้ว +14

    වෙනුසර අයියගෙ , පැතුම් අයියාගෙ , voice super 🎧🎶🎶🎧🤗 අහන් ඉන්න ආසයි good luck අයියහ් 👏👏🎧🎶🎶🎧💖💔

  • @charithamadhu1910
    @charithamadhu1910 3 ปีที่แล้ว +18

    පැතුම් විමලවීර
    You are the best❤️

  • @Dithmi556
    @Dithmi556 3 ปีที่แล้ว +23

    පැතුම් අයියගේ වොයිස් එක පට්ට

  • @upekshalakmini1593
    @upekshalakmini1593 3 ปีที่แล้ว +11

    Pathumm🥳🥳🤩

  • @chamindhakumara7051
    @chamindhakumara7051 3 ปีที่แล้ว +13

    Pathum niyametama sing kara ...Wenusarat thamange vote eka dunna ekanm mara manusathkamak ....💗💗💗Oya final inna onama kenek

  • @hiru-vlog
    @hiru-vlog 3 ปีที่แล้ว +32

    පැතුම් වෙනුසර❤️👌

  • @shavindyaheshani6122
    @shavindyaheshani6122 3 ปีที่แล้ว +23

    ප්‍රමිලා සින්දුව තමා ලස්සනම 🤩❤️

  • @chethanaperera9362
    @chethanaperera9362 3 ปีที่แล้ว +14

    Dennama super..ahinsakayo 2 wagema pathumge manussakama eda hashenta vote eka denakota hina wela thattuwak dala..iye kelinma kiwwe wenusarata vote eka denna kiyala..congratulations pathum malli final ennama oni

  • @rashmikagunarathna4552
    @rashmikagunarathna4552 3 ปีที่แล้ว +13

    Pathum 😍

  • @shehanikoshila5824
    @shehanikoshila5824 3 ปีที่แล้ว +19

    Best performance both of you 🔥
    Pathum your voice is Amazing.. 💙

  • @lakshanaminda3810
    @lakshanaminda3810 3 ปีที่แล้ว +10

    පැතුම් තමා ❤😘😘❤️❤️

  • @SimplyNemmi
    @SimplyNemmi 3 ปีที่แล้ว +59

    I really like the pathum's voice. ❣😍

  • @Infinity_ck
    @Infinity_ck 3 ปีที่แล้ว +16

    වෙනුසර අයියා 😍🥺 harmony parts 😱🥺❤️ අයියලා දෙන්නම නියමයි 😍😍

  • @nethmi-nimesha
    @nethmi-nimesha 3 ปีที่แล้ว +13

    Pathum ayya❤️😍

  • @charithamadhu1910
    @charithamadhu1910 3 ปีที่แล้ว +20

    පැතුම් විමලවීර final ඉන්නම ඔනෙ තරගකරුවෙක්

  • @georgeprasannadeekirikawag1269
    @georgeprasannadeekirikawag1269 3 ปีที่แล้ว +2

    Patumge me nihatamani bawa pudumai.me nihatamani kama oyata හැමදාමත් jayagrahanaya kara ගෙනයනවා .dennama හරිම දක්ෂයි .oyala දෙන්නට dewipihitai

  • @_mihiran_dissanayake2921
    @_mihiran_dissanayake2921 3 ปีที่แล้ว +6

    වෙනුසර වින්දන❤️🤩👌
    මාරම ලස්සන melodious වොයිස් එකක්🎧🥺
    "වින්දන" ඔයාගේ නම වගේම තමා ඔයා දෙන feeling එක අපි විදිනව සෑහෙන්න👌❤️
    Final එකේ දකින්න ආස contestant කෙනෙක්🎶❤️🥳

  • @Pratha204
    @Pratha204 3 ปีที่แล้ว +17

    Anjalee & pathum niyamata galpenawa

  • @hansikakawshani5487
    @hansikakawshani5487 3 ปีที่แล้ว +21

    පැතුම් & වෙනුසර congratulations ❤️

  • @shanthapushpakumara7143
    @shanthapushpakumara7143 3 ปีที่แล้ว +9

    පැතුම්.....😀😀😀

  • @pivithurusupunpsara3247
    @pivithurusupunpsara3247 3 ปีที่แล้ว +11

    පැතුම් ❤️👌

  • @lasanthikaharshani6040
    @lasanthikaharshani6040 3 ปีที่แล้ว +26

    පැතුම් මල්ලී 👌❤️

  • @thilankaweerasinghe2912
    @thilankaweerasinghe2912 3 ปีที่แล้ว +14

    Both are really talented.. love you pathum aiy.. heart felt voice ❤❤❤❤❤❤

  • @nethmirathnayaka3532
    @nethmirathnayaka3532 3 ปีที่แล้ว +25

    Most beautiful pathum ayyah 🔥❤️😍 & you both best performance 😁🥰

  • @tharakawedagedara8124
    @tharakawedagedara8124 3 ปีที่แล้ว +26

    Respect pathum boy❤️

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 3 ปีที่แล้ว +21

    පැතුම් 😍❤️‍🔥
    වෙනුසර ❤️⭐

  • @manjulathennakoon7367
    @manjulathennakoon7367 3 ปีที่แล้ว +7

    මාතලේ ගැම්ම 💪❤️🥺

  • @nethmikaveesha1436
    @nethmikaveesha1436 3 ปีที่แล้ว +19

    I like pathum voice,its really good voice ❤️😍

  • @hasininimedika3219
    @hasininimedika3219 3 ปีที่แล้ว +10

    Pathum & wenusara💖
    Good luck ♥😍😍😍

  • @anuradasampath3795
    @anuradasampath3795 3 ปีที่แล้ว +27

    Good luck pathum ayiya

  • @nehamadhushi00
    @nehamadhushi00 3 ปีที่แล้ว +3

    ආසම හඬවල් දෙකක්,, කවුරුත්ම ඉවත් කරන්නෙ නැත්තන්,, ගිය සතියෙ වෙනුසර ගියා,, අනෙ දුකයි එයාලා යද්දි, මාරම ලස්සන හඬවල් තියෙන්නේ,

  • @kaushalayamadhushani2180
    @kaushalayamadhushani2180 3 ปีที่แล้ว +22

    Pathum ❤❤best.. gd luck malli...❤

  • @sudeshanisubashika2096
    @sudeshanisubashika2096 3 ปีที่แล้ว +5

    Pathum & wenusara Super performance 🤗😘 good Luck Both of you

  • @saliyaspk0602
    @saliyaspk0602 3 ปีที่แล้ว +13

    මහතලාවේ මනුස්සත්වය

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 3 ปีที่แล้ว +38

    පැතුම් තමා Won කරන්නෙ

  • @amanisanjulabandara7333
    @amanisanjulabandara7333 3 ปีที่แล้ว +25

    Congratulations pathum malli ❤️❤️💪 ඔයාගෙ නිහතමානිකම විශිෂ්ටයි අපෙ මල්ලි

  • @ishaniprabudhika314
    @ishaniprabudhika314 3 ปีที่แล้ว +12

    Pathum❤️🎧

  • @manorigunasekara6921
    @manorigunasekara6921 3 ปีที่แล้ว +7

    පැතුම්

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +5

    ලස්සනයි පුතුන් ලස්සනයි බුදුසරණ ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤

  • @madushanidewmini3977
    @madushanidewmini3977 3 ปีที่แล้ว +11

    Best performance pethum❤

  • @manorigunasekara6921
    @manorigunasekara6921 3 ปีที่แล้ว +5

    Woooow pathum🌷🌷🌷

  • @shanikawijesinghe3681
    @shanikawijesinghe3681 3 ปีที่แล้ว +6

    Pathum wish you to be a dream star you can defineatly!!!

  • @navz2299
    @navz2299 3 ปีที่แล้ว +28

    වෙනුසරගෙ කටහඩ❤️