Sina Thotak Viya | සිනාතොටක් විය | Dimanka Wellalage With Seeduwa Brave | Live In පිටබැද්දර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sina Thotak Viya | සිනාතොටක් විය | Dimanka Wellalage With Seeduwa Brave | Live In ඩඩ්ලි සේනානායක ජාතික පාසලේ පිටබැද්දර
    👉 Our Tribute To The Original Artists Of These Songs
    👉 TEL : +94752583612 | Email : indikacinema@gmail.com
    👉 Uploaded By 🎬 Indika Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Indika Video Team" TH-cam Channel...
    👉ඉන්දික වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Indika Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න

ความคิดเห็น • 343

  • @ShanDissanayake222
    @ShanDissanayake222 ปีที่แล้ว +145

    විස්වාස කරපල්ලා මේක එකදිගට 10 වතාවකට වඩා අහලා තමා මේ Comment එක දැම්මෙ... මොකද්දෝ වෙනම රහක් තියනවා.... ගේමක් ගහලා ආයෙමත් ලංකාවට වරෙන් දිමන්කයා... ❤❤

  • @manelpolman8188
    @manelpolman8188 9 หลายเดือนก่อน +37

    අම්මෝ මේක එකපාරක් වත් අහන්නෙපා , කුඩු, අයිස් වලට වඩා අති ප්‍රබල ඇබ්බැහිකාරකයක් වෙයි 🥰

  • @user-co1pg3vn1r
    @user-co1pg3vn1r 7 หลายเดือนก่อน +25

    දිමන්ක නිහතමානි සුපිරි කොල්ලෙක්.ඔයාගෙ ගමන ඔයා යන්න වටේ ඉදන් කකුලෙන් අදින අය අමතක කරල❤

    • @user-ph2ed4so4m
      @user-ph2ed4so4m 6 หลายเดือนก่อน

      Supuri niyamai❤❤❤❤❤❤❤❤

  • @mnera942
    @mnera942 13 วันที่ผ่านมา +1

    චුටික්කි ඉන්න ලස්සන
    දිමන්ක කී පාරක් ඇහැව්වද දන්නේ නැ ❤❤❤ මේක

  • @kavin8906
    @kavin8906 5 วันที่ผ่านมา +1

    එක එක star වලින් ඇවිත් ඔලුව ඉදිමගෙන පඩ ශෝ දාන සමහරුන්ට වඩා..තමන්ගෙ මහන්සියෙන් තැනක් හදාගෙන මේවගේ අපේ හදවතටම කතාකරන ඔයාට ගොඩක් පිං අයියෙ...

  • @manochfernando874
    @manochfernando874 2 หลายเดือนก่อน +8

    දමිත්, චාමරට පසේ ඔයා තමයි හදවතේ අනිත් කෙනා❤️❤️

    • @upul9908
      @upul9908 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ලොවෙත් පට්ටම ආදරෙ කරන චරිතයක්

  • @dasunpd2047
    @dasunpd2047 ปีที่แล้ว +35

    බැකින් එක දෙනවා සැපටම ❤
    ලීඩ් පාට් ටික 🔥👌

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +28

    අනෝ චුටි බෝනික්කි මුණ දිහා බලනි ඉනින හැටි😍😍😍😍

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 14 วันที่ผ่านมา +2

    දිමංක කියන්නේ වෙනම level එකක ඉන්න නිහතමානී ගායකයෙක් ❤
    ජයවේවා ❤️🌹

  • @roshandarshana6652
    @roshandarshana6652 2 หลายเดือนก่อน +6

    අඩෝ ඒකනම් පට්ටම පට්ට දිමන්කයා.. උබ නේවී එකේ හිටියානම් කෝ බම් ඔය චාන්ස්.❤️ ආදරෙයි ඈ මැරිලත් ඒක පට්ටම පට්ට 🎉😂

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 6 หลายเดือนก่อน +13

    විශ්වාස කරපල්ලා මේ වීඩියෝ එක මුලින්ම බලලා තාම මාස 03යි,,,1000 වතාවකට වඩා බැලුවා ❤

    • @madushan1460
      @madushan1460 5 หลายเดือนก่อน

      Sinduwa lassanai bn..

    • @Mr_pappa29
      @Mr_pappa29 2 หลายเดือนก่อน

      Same here

  • @SadeepaSubashana
    @SadeepaSubashana ปีที่แล้ว +21

    අඩෝ බැකින් එක දෙනවා ආයෙ සැපටම🤘🤘💗💗

  • @AshenPramuditha-me7wo
    @AshenPramuditha-me7wo 22 วันที่ผ่านมา +2

    නිරෝශා මිස් ගොඩක් සතුටුවෙයි මේක දැක්කොත් සුපිරි දිමන්ක සුපිරි කියන්න දෙයක් නෑ

  • @RuwanPrasanna-ld1hx
    @RuwanPrasanna-ld1hx 2 หลายเดือนก่อน +4

    දිමන්ක අයියාගේ කටහඩත් භාවනාක් වගේ

  • @manochfernando874
    @manochfernando874 2 หลายเดือนก่อน +6

    ඇග හිරිවැටෙනවා 👍👍💆💆👌👌🙏🙏 ආදරෙයි

  • @smnbsamarathunga4990
    @smnbsamarathunga4990 หลายเดือนก่อน +3

    අධි මාත්‍රා....❤

  • @NilanthaMax-tx3dm
    @NilanthaMax-tx3dm 6 วันที่ผ่านมา +2

    එකනම් සුපිරියක් ❤❤❤

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq 9 หลายเดือนก่อน +15

    කොච්චර අහුවත් එපා වෙන්න නෑ.😍👌👍💪💞🥰🥰

  • @isurusampath2739
    @isurusampath2739 4 หลายเดือนก่อน +6

    පටිට බන් මෙ සිංදුව ට ආස උනෙත් දිමංක වෙල්ලාලගේ අහද්දී පටිට මං රහයි බන්

  • @ChinthakaNuwan-kf7zm
    @ChinthakaNuwan-kf7zm 20 วันที่ผ่านมา +2

    හදවතට කියගන්න බැරි හැගීමක් දැනෙනවා එ වගෙම පට්ටම දුකකුත් දැනෙනවා ❤❤

  • @upalisudantha9973
    @upalisudantha9973 8 วันที่ผ่านมา +1

    සිනා තොටක් වූ නුඹ අහිමිව ගියදා දිවියෙන්..
    මහා ගඟක් වී ගැලුවා කඳුලැලි මා නෙතගින්
    නොහඬා හිටියත් මැකිලා ගියෙ නෑ පෙම් දම් මතකෙන්..
    දුටුවා අදත් ආදරයේ දෙව් දුව නුඹගෙන් මං
    බෝසත් ගති ඇති නුඹ වැනි ළඳකගෙ තුරුළට වී...
    සිටින්න⁣ මල්සර හී වැදුනේ නෑ පින් මදි වී
    පුදසුන මත රහසින් ඇවදින් තව මල් පිබිදී
    වෙන්වන්නට අපහට හේතුව උනෙ තව මලකී
    ඔබෙන් මිදුණු ලොව දිවියේ මා ලද දඬුවමකි
    ඔබට ලංව දුක බෙදා ගැන්ම යලි මිරිඟුවකි
    මෙවැනි බැඳුම් අහිමිව යාමත් ලොව ශාපයකී..
    එවන් පෙමක් හිමි වී සැනසීමත් සිහිනයකි.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 ปีที่แล้ว +14

    දිමංක අයියා
    2023.07.02 ඇයි දන් නැ ඒ වගේ තීරණයක් ගත්තෙ..කමක් නැ ඔයාගෙ අනාගතය සාර්ථක වේවා 😢🙏

    • @KasunNiduka
      @KasunNiduka 11 หลายเดือนก่อน

      Mokakda thirane

    • @ShanDissanayake222
      @ShanDissanayake222 9 หลายเดือนก่อน

      ආයේ කවදාවත් ප්‍රසංග වේදිකාවෙ දකින්න ලැබෙන්නෙනෑ..😢

  • @niroshanindunil6609
    @niroshanindunil6609 ปีที่แล้ว +19

    😍😍😍 ආදරෙයි දිමා සුපිරියක් ඇ බොක්කටම වැදුනා ඒක නම්😘 සුපිරි බැකින් එකක් brave

  • @dushanmadushan4303
    @dushanmadushan4303 ปีที่แล้ว +11

    තද තද Bro සුපිරි 🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤gemma

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +16

    දිමන්ක අනිත් ගායකයගේ ගිත ලස්සනට ගායනා කරනවා....සුපර්

  • @WIDUVA
    @WIDUVA ปีที่แล้ว +17

    ඒක නම්.හිතටම දැනුනා මේ වගෙ ටිකක් දෙනවනම් ආදරෙයි 😘🙏❤️

  • @thushanrandika4343
    @thushanrandika4343 9 หลายเดือนก่อน +5

    ඔරිජිනල් එකේ එකොස්ටික් එක අහ අහ ඉද්දි මේක සෙට් උනා.
    මන් සාමාන්‍යයෙන් ඔරිජිනල් එකට වඩා ලයිව් ස්ටේජ් සින්ග් කරපුවට ආසයි.
    මේකනම් වෙනම ලෙවල් එකක් මාර බැකින් බෑන්ඩ් එක,ඒ වොයිස් එක පට්ට❤

  • @DenuwanMKalansooriya
    @DenuwanMKalansooriya ปีที่แล้ว +35

    Show එකකට ගෙන්නුවට පාඩුවක් වෙන් නැති ගායකයො

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +29

    මෙිකනමි පිස්සුවක් දිමංක දැනෙනවා ඇගෙ දුවන හැම නාහාරයකටම❤

  • @SajithMaduranga-w6z
    @SajithMaduranga-w6z 29 วันที่ผ่านมา +1

    Patta dimanka ayya supiyak hode

  • @NuwanthaBandarasateknewemekata
    @NuwanthaBandarasateknewemekata 9 วันที่ผ่านมา +1

    මම අහප ලස්සන song aka

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 14 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි ❤

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh 11 หลายเดือนก่อน +4

    මන් අහන්නෙම මේක.ඒකනම් මරු දිමා..කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ බන්....

  • @AsokaRathnapala-cm7zj
    @AsokaRathnapala-cm7zj 3 หลายเดือนก่อน +2

    දක්ෂ කොල්ලො ටිකත් නියමෙටම දෙනවා සිදුව බරවො නෙද

  • @dinukasandeep3501
    @dinukasandeep3501 2 หลายเดือนก่อน +2

    දිමා අපේ එකා❤🇾🇪🇾🇪

  • @kasunthilakaraththa3206
    @kasunthilakaraththa3206 ปีที่แล้ว +9

    දිමා අයියා ආදරෙයි බ්‍රෝ ❤️❤️❤️😘❤️

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +8

    නිරෝශා,මහත්මියත්,හිටියනමි, නියමයි ,තව❤❤❤❤❤❤❤❤❤❤

  • @nayananakanadala1564
    @nayananakanadala1564 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ...❤❤

  • @user-yh7ib7lz4b
    @user-yh7ib7lz4b 2 หลายเดือนก่อน +3

    Drum, lead,pad best ❤❤

  • @jiwanraju7522
    @jiwanraju7522 20 วันที่ผ่านมา +1

    සුපිරියක් දිමන්ක දවසට 05ක් අනවා

  • @isurusampath2739
    @isurusampath2739 2 หลายเดือนก่อน +1

    භාවනාවක්

  • @Mr_pappa29
    @Mr_pappa29 2 หลายเดือนก่อน +2

    මාර දක්ෂයෙක් 💜

  • @isurusampath2739
    @isurusampath2739 2 หลายเดือนก่อน +1

    ආහාරයක්

  • @lahiruprasanna6131
    @lahiruprasanna6131 3 หลายเดือนก่อน +2

    අම්මෝ බොක්ක කූල් උනා...❤❤❤❤

  • @asinkakumara5123
    @asinkakumara5123 9 หลายเดือนก่อน +10

    ෆට්ට ❤️⚡👊.මම ඇහුවා 50ට වැඩියෙන් 🥹

  • @malithamalshan8390
    @malithamalshan8390 4 หลายเดือนก่อน +2

    මේ සිංදුවට අද වෙනකන් අහපු සුපිරිම බැක් එක ඒ වගේ ඔරිජිනල් එකට පස්සේ සුපිරිම ගායනය❤️

  • @pasindudeshan2701
    @pasindudeshan2701 ปีที่แล้ว +10

    හරිම සෝක් අනේ ..😀💫

  • @sachinitharaka
    @sachinitharaka ปีที่แล้ว +5

    නිහතමානී ගායකයෙක්... ලස්සන හඩක්

  • @robertnocks
    @robertnocks 11 หลายเดือนก่อน +2

    100වෙනි පාරද කොහෙද මේක අහන්නෙ❤

  • @PrasannaP.R.M
    @PrasannaP.R.M 4 หลายเดือนก่อน +1

    Supiri😮😮😮😮😮😮😮😮😮😮 3:48

  • @gayanarosha4201
    @gayanarosha4201 11 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 patta voice aka .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surenikawshalya4452
    @surenikawshalya4452 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ, ආයෙ ආයෙ අහන්න පුලුවන් 🤗

  • @upul9908
    @upul9908 หลายเดือนก่อน +2

    අහපු වාර ගාන මතකත් නැ

  • @wasanamadumali1084
    @wasanamadumali1084 ปีที่แล้ว +7

    මේ සිංදු ව පිස්සු වක් එපා වෙන්නැ ❤💙💚

  • @manjuChathuranga-jj4lb
    @manjuChathuranga-jj4lb 23 วันที่ผ่านมา +1

    Niyamai

  • @dhana_official_99
    @dhana_official_99 24 วันที่ผ่านมา +1

    සුපිරියක් දිමන්ක වෙල්ලාලගෙ 💙💫🎼🎧

  • @user-ix4jy2eq7s
    @user-ix4jy2eq7s ปีที่แล้ว +8

    දිමංක ඇත්තටම ලස්සනයි සුපිරියි

  • @shanwimukthi7336
    @shanwimukthi7336 ปีที่แล้ว +13

    බැකින් නම් පට්ට❤️

  • @user-wy1ry3jd9c
    @user-wy1ry3jd9c หลายเดือนก่อน +1

    Asama gayakayek

  • @chandikasenarath9348
    @chandikasenarath9348 ปีที่แล้ว +7

    ඒක මරු ❤

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว +7

    👌👌👌පහරක්

  • @bunnycuties8230
    @bunnycuties8230 ปีที่แล้ว +4

    අපිට ඉස්සරහට මෙහෙම song බලාපොරොත්තු වෙනවා❤❤❤❤

  • @ShalikaDamayanthi-mm9cy
    @ShalikaDamayanthi-mm9cy 7 หลายเดือนก่อน +2

    Puduma ලස්සනක් mara vidihata දැනෙනවා eka

  • @user-tn2qt8pm7x
    @user-tn2qt8pm7x ปีที่แล้ว +7

    නියමයි ❤️

  • @LakshithaMadushan-ry6tg
    @LakshithaMadushan-ry6tg 3 หลายเดือนก่อน +1

    වෙන අයගෙ සිංදු ලස්සනට කියන්න පුලුවන් උපරිම සාදාරණයක් කරනවා

  • @erangayapa2128
    @erangayapa2128 หลายเดือนก่อน +1

    Wonderful person ❤

  • @tharinduasun3985
    @tharinduasun3985 9 หลายเดือนก่อน +1

    පෙනුමෙන් කිසි දෙයක් මනින්න එපා කියන එකට හොදම උදාහරණය... පේන්ට් එක බාගෙට ගිය fender startocastar එක ලීඩ් ටෝන් එකනම් පට්ට සුරා අයියේ 🤩

  • @GayaniWijesingha-uk7qj
    @GayaniWijesingha-uk7qj 2 หลายเดือนก่อน +1

    Patta kollek adarei

  • @ashensaranga6399
    @ashensaranga6399 26 วันที่ผ่านมา +1

    Visi❤️🖐️

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +4

    Niyamai Malliyo Kohhara Ahuwat Apa Wanna Na Oyaga Sindu Adarai ....❤❤

  • @thilinakumara3453
    @thilinakumara3453 10 หลายเดือนก่อน +2

    මං හිතන්නේ කලිනුත් කමෙට් කරා.මේක මං තවත් අහනවා.එපා වෙන්නේ නැ

  • @wijithkulasinghe277
    @wijithkulasinghe277 หลายเดือนก่อน +1

    Dimanka.good.boy.i❤

  • @Life_With_L.P
    @Life_With_L.P 2 หลายเดือนก่อน +1

    අම්මෝ පිස්සුවක් ඕයී,අහනව අහනව එපා වෙන්නැ ❤ ආදරෙයි

  • @user-is6vr2py3r
    @user-is6vr2py3r หลายเดือนก่อน +1

    Amooooo patta..mcn....

  • @nipuniyasoda-vs5ui
    @nipuniyasoda-vs5ui 11 หลายเดือนก่อน +2

    දිමන්ක හරි ලස්සනට 💗💗💗කියනවා නිරෝශට වැඩිය හොදයි අවංකව මට දැනෙන දේ කියන්නෙ,

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +3

    දිමන්කගෙ සින්දුවත් ලස්සනයි .චූටි දුවගේ නැටුමත් ලස්සනයි ❤❤❤❤❤

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 ปีที่แล้ว +4

    Ammo patta .කොච්චර ahuwathi apa wann na 🤟🤟🤟🤟

  • @sanjeewamadu8001
    @sanjeewamadu8001 9 หลายเดือนก่อน +2

    ඒ සිංදුවට වෙනම රහක් දීලා තියෙනවා ලස්සනයි ජයවේවා දිමංක

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +5

    රහයි ❤

  • @RangikaSewwandi-nh9db
    @RangikaSewwandi-nh9db 3 หลายเดือนก่อน +2

    Mamath me song aka dawasata 6parak ahanawa aka wenama kalawak

  • @thisarapriyagayantha8229
    @thisarapriyagayantha8229 ปีที่แล้ว +9

    ඒක පට්ට..❤❤❤

  • @darshanaNilnuwan
    @darshanaNilnuwan 3 หลายเดือนก่อน +2

    ඒක සුපිරි ❤️🔥👌👌

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว +5

    nice rhythem backing by seeduwa brave.. also nice vocal by Dimanka

  • @dilshanlahiru6024
    @dilshanlahiru6024 11 วันที่ผ่านมา +1

    😢supiri

  • @nishamsanka
    @nishamsanka 11 หลายเดือนก่อน +2

    අාදරේයි දිමංක අයියේ..හික්කඩුව අපි..💓🌻🌹🌹🌺

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +5

    අනේ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @sasithanilupul9771
    @sasithanilupul9771 3 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 10 පාරකට වඩා ඇහුවා

  • @user-cr8ro4me6y
    @user-cr8ro4me6y 5 หลายเดือนก่อน +1

    Mn me sinduwa adatath aye aye ahanawa....hithanna be meka abbahivima kiyala

  • @chandimalmadusanka-do5je
    @chandimalmadusanka-do5je 9 หลายเดือนก่อน +2

    දිමංකගෙ වෙනමම රසයක් තියෙනව සිරාවටම❤❤❤

  • @wasanthabandara-sn5po
    @wasanthabandara-sn5po ปีที่แล้ว +7

    සුපිරි..

  • @user-DANUBOY1danu....
    @user-DANUBOY1danu.... 16 วันที่ผ่านมา +2

    බැකින් නම් සුපිරි

  • @MaduraKG
    @MaduraKG 4 หลายเดือนก่อน +1

    Dimnaka minssu pissuwa wattanada hadanne yakoooooooooo 😮❤

  • @sameerasampath8211
    @sameerasampath8211 หลายเดือนก่อน +1

    වහා ඇබ්බැහි වෙන සුලුයි❤

  • @SanjeewaniRajapaksha-up8vp
    @SanjeewaniRajapaksha-up8vp 7 หลายเดือนก่อน +1

    Godak adarei හිතට මාර විදිහටම වදින සින්දුවක් මට මේ සින්දුව ඇහුනේ මගේ හස්බන්ගෙන්. මං ගොඩක් ආදරෙයි ❤❤❤❤ ❤❤❤❤❤

  • @dasunpd2047
    @dasunpd2047 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරියක් ❤❤❤

  • @npshop4737
    @npshop4737 6 หลายเดือนก่อน +1

    ආදරේයී දිමංක අයියේ ජයම වේවා ❤❤❤❤

  • @SandyaKumari-hr6ze
    @SandyaKumari-hr6ze 3 หลายเดือนก่อน +1

    Dimanka malli gammata enmu hada mama polonnaruwa hamada adaray oyata ,hamadama sathuten enna bs!!!!!! Saudiya eadaganath youtube akan oyaga sindu ahanawa

  • @pradeepaprasanganee410
    @pradeepaprasanganee410 ปีที่แล้ว +6

    පිටබැද්දර මියුසිකල් එකේ ❤❤❤❤

  • @user-nx7nq4ir2i
    @user-nx7nq4ir2i 5 หลายเดือนก่อน +1

    Attamai supiri dimanka aasama gayakayek oya anagatayama suba veeva oyata❤❤❤❤

  • @idunilchinthaka8775
    @idunilchinthaka8775 11 หลายเดือนก่อน +4

    ඒකනම් මාරයි❤❤❤