ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේටත් ඔබ වහන්සේගෙ මෑණියන්ටත් ඔබ වහන්සේගෙ සහෝදර හිමි නමටත් ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කරගැනිමට හැකියාව ලැබේවා. නිලමේටත් එසේම වේවා.
මහා පුන්‍යවන්ත මව් තුමියක් පිය තුමෙක්. සසරෙහි පින් පුරපු දරුවො දෙදෙනෙක්. මේ ඝොරතර සසර ගමන නිමා කරලීමට ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා. මා දුටු මානව හිතවාදී සමාජ මාධ්‍යවේදීන් අතර ඉහලින්ම ඉන්න පුද්ගලයෙක් තමයි නිළමෙ. ඔබටත් අප්‍රමාණ පින් සිදුවේවා. තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම !!!
පිටකසන්නබැඉතින්එවාඅමතකකරන්නපොඩිහාමුදුරැවනෙ෴අදින්පසුචිවරසාසනය෴රකින්නමගෙ෴පොඩි෴හාමුදුරැනෙ෴🙏🙏🙏
V8 gannayanna epa mahinda rajapaksalage gedarata yanna epa paressamen. ❤️🙏👍👍👍
😊
පුදුම වාසනා වන්ත ,අමිමෙක්
ඇත්තෙන්ම ......
අපි හිතුවා කවදාහරි මහණ වෙයි කියලා පොඩි ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි
දරුවන් දෙදෙනාම සසුනට පූජා කර අත්කරගත්තාවූ පිනෙන් ඔඛ දෙපලටත් අමාමහ නිවනින් සැනසෙන්නම ලැඛේවා. පොඩි හාමුදුරුවන් දෙපලටත් උතුම් ධර්මානු ඛෝදයෙන් අමාමහ නිවනින් සැනසෙන්නම ලැබේවා.
PplpppLp
සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!!! අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට මෙි ආත්ම,භාවයේ දීම නිර්වාණාවබෝධය ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඉතාම ඉක්මන් භවයක භවයක නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏
පොඩි හාමුදුරුවනේ ටික වෙලාවක් ඇඩුම් මැද ඒ වීඩියෝ දසුන් බැලුවත් ඒවා සිතින් ඈත් වෙන්නෙ නෑ.සංසාර ය කෙටි කර ගන්න පුන්චි ඔබවහන්සේ ගත් තීරණය ඉතාමත් උතුම්...සාදු..සාදු..සාදු...
ඇස් වලට කඳුළු ආවා😢 තෙරුවන්සරණයි පොඩි හාමුදුරුවනේ 😢
Ai adanne
e mokada
කවිෂ වගේමයි ඒ අම්මත්. අම්මේ ඔබ මහා පින්වන්තියක්. පුතුන් දෙදෙනත් සමගම මේ බියකරු සසරින් එතෙර වෙන්න උත්සාහ ගන්න. නියම බුදු පුතුන් දෙදෙනෙකු ලෙස නන්ද ආනන්ද සැරියුත් මුගලන් පරපුරක් මේ දෙරණට යළි පහලවේවා 🙏🙏🙏
පින්වත් මෑනියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !! මේ උතුම් පිංකම දෑසින් දැකබලා අනුමෝදන් කරගැනීමට සැලසූ පින්වත් නිලමෙ චැනලයට පින්වත් නිලමෙ තුමන්ටත් අනේක වාරයක් පින් පිරේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !! සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏
අනේ හරිම පින්වන්ත පුතෙක්..අප සතුටු කරවන්න පොඩි හාමුදුරු නමක්.ලෙස .රඟ.පෑවත්, අද ඒ හීනය සැබෑ.කරගෙන.පුතුන් දෙදෙනෙක් .සාසනේට පූජා කල දෙමාපියේ දෙන්නත් හරිම පින්වන්තයි.සාසනික ආගමික දියුණුව.උදෙසා කටයුතු කිරීමට තෙරුවන් සරණින්ඔබ වහන්සේලාට හැකිවේවා..!!!මේ අනගි අවස්ථාව රටටම පෙන්වූ නිළමේටත් ගොඩාක් පින්.
ආසවෙන්. බැලුවේ.. සිදු. පොඩි. සාදු. නිසා අද ඒක ඇත්තට. ම. වෙලා. ඔබ. වහන්සේ ට. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවාබුදු හාමුදුරුවනේ
අපේ පොඩි ස්වාමීන් වහන්සේ දක්න විට ඇසට කදුලක් ආවා සතුටකුත් සිතුනා අනේ අපේ පොඩි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සියලුම සවාමින් වහන්සේට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සම්මා සම්බුදු සරණයි
බොහෝම පින්වත්...දරුවෙක් ...ඉක්මනින් නිවන් මාර්ගය ලැබේවා ....
පොඩි ස්වාමින් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි.! මේ සසර ගමන ගොඩක් දුකයි මල්ලි පැවිදි වුවාම අයියටත් හිතිලා පැවිදි වුනා මේ සම්බුද්ධ සාසනයට තවත් පොඩි ස්වාමින් වහන්සේ නමක් සාසනයෙදි කරන්න හිතාගෙන ඉන්න සියළුම වැඩ කටයුතු කරන්න හැකියාව ලැබේවා.!
මගේ ගම හරිම ආඩම්බර යී හරිම සතුටින් කියන්න පුළුවන් අපේ ගම අපේ පන්සල මෙහෙම දකින්න ලැබීමත් සතුටක් 🙏🙏🙏🙏සාදු සාදු සාදු
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ ජීව වායුව යැයී කීවොත් මා නිවැරදි. සම්මා සම්බුද්ධ සාසනය මේ විශ්වයේ සදාකාලිකව නොනැසී බැබලේවා. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට.
ඒ බුද්ධ ශක්තිය දැන හෝ නොදැන ඔබ ප්‍රදේශයේ ජීවමානව පවතින බව ඒතාන්තයි ඉදිරි දිනයක ඔබට ඒ ශක්තිය අත්විදින්න ලැබේවි. තෙරුවන් සරණයිි.
සාදු සාදු සාදු!!! මහා සංඝරත්නයට නමස්කාර වේවා. මේ පින්වත් අම්මාට මම වන්දනා කරමි. මේ දරුවන්ට නිවන් මගට පිවිසීමට දුන් අවස්ථාව අමිලයි. අප්‍රමාණයි!
තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවන්ට .ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව වේවා !!!
නිලමේ. මෙම වැඩසටහන කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි බොහෝම වැදගත් කටයුතු තමයි ඔබතුමා අපට ගෙන එන්නේ ඒ ගැන ඇත්තටම ඔබතුමාට බොහොමත්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ
නිලමේ මේ වගේ තැනකට එද්දි සුදුපාටින් ඇදගෙන ආවනම් නියමයි.මොකද ආදර්ශය ගොඩක් උතුම් නිසා. ඊලගපාර එහෙම කරමු හොදේ. තෙරුවන් සරණයි
Pita kaware balana ekek.
මාගේ ලොව්තුරා තාතාගතයන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේලා දෙනමට ධාරන ශක්තිය ..ලැබේවා ..සාදු සාදු සාදු ...🙏🙏🙏
හරි සතුටුයි, පොඩි හාමුදුරුවො යහපත් පැවිදි ජීවිතයක් ගතකිරීමට තුනුරුවනෙ ආශිර්වාද ලැබේවා
රගපෑම රගපෑමක් ම විතරක් බව මනාව පසක් කලේ ඔබ වහන්සේමයි.සසර ගමනේ මායා ලෝකයෙන් මිදී ආධ්‍යාත්ම්ක දියුණුව ලබන්න..ස්වාමීන් වහන්ස...🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් මාපිය දෙපලක්....සසරේ ප්‍රාර්ථනා......
සාදු සාදු සාදු බුදුසසුන බැබලේවා.ඔබවහන්සේලාට ප්‍රර්ථනා කරන උතුමිබෝධියකින් චතුරාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා.
තෙරැවන් සරණයි ඔබවහන්සේට .හරිම සතුටුයි.ඔබවහන්සේ ළඟ පැවිදි විම.ඔබවහන්සේ හරිම දක්ෂයි ධර්ම දේශනා,බෝධින් වහන්සේ ට පුජා පැවැත්විම ආදිය ආගමික කටයුතු .මම ඝටිකාරාම විහාරයස්ථානයේ දායිකාවක්.චුටි පොඩි හමුදුරැවෝට දිර්ඝ සසුන් ගමනක් වඩින්ට උන්වහන්සේ ගේ එ බලාපොරෝතු මවුබිමේ සැම තැනකම හා පාසැල් වල ධර්ම දේශනා කරන්ට තියෙන බලාපොරෝත්තු හා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරිම සැම බලාපොරෝතුවක්ම එලෙසින්ම ඉෂ්ට සිද්ධවේවා.තෙරැවන් සරණයි .
තෙරුවන් සරනින් දෙවි රැකවරනින් නිදුක් නීරෝගී චිර ජීවනය වේවා අපේ පොඩි හාමුදුරුවනේ. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. නිලමේටත් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් දෙමාපියන් හට ලැබුණු සසරෙහි කරන ලද පින් බලෙන් බිහිවූ පින්වත් දරුවන් දෙදෙනා හට නිවන් දොර ව්වර වේවා .
සබ්බ දුක්ඛ නිස්සරන පිංවත් පුතුනි පොඩි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ කරගන්න පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ලැබේවා ඒ උතුම් නිවන් සුවයෙන් සුවපත් වන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිවන් අබබෝධ කරන්න පෙර පිං ඉස්මතු වේවා. භව දුකින් එතෙර වීම ට හැකි වේවා
තෙරුවන් සරණයි. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්සේ. සියලු. දෙනාටම...මගෙපුර්න.නමස්කාරය.වේවා..🙏🙏🙏🙏🙏
හිතේ ඇති කරගත් සියලු අධිෂ්ඨායන් , බලාපොරොත්තු ඒ ආකරයෙන්ම ඉෂ්ට වේවායී ප්‍රාර්ථනා කරනව අපෙ පොඩිසාදුට . දෙවි පිහිටයි
පතනා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා ....!! 🙏🙏🙏 සාධූ සාධූ සාධූ .තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට..
හිතාගන්නත් බැරි දෙයක්😮😮😮 ඒත් සතුටුයි.. අයියා මල්ලි දෙන්නම දෙන්න හිත හදාගත්‍ත අම්මා තාත්තාට ගොඩාක් පිං... ඔබ වහන්සේලාට සාසනේ වෙනුවෙන් ලොකු දෙයක් කිරීමට ශක්තිය දර්‍ය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏
@n.imanthadesilva9700 ekath pinak thamai ithin. Dawasak hari සිවුරු daragena inna labenawa kiyana ekath karapu loku pinak.👍
නමෝ බුද්ධස්ස !!!උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේලා ට සාදුුු සාදුුු සාදුුු 🙏💐🌷🙏💐🌷🙏💐🌷❤
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වීමට ශක්තිය ධෛර්යය ප්‍රඥාව වැඩේවා තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා .හරිම සතුටුයි .පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් වූ දලඳා සමිඳු පිහිටයි .සාදූ ....සාදූ ....සාදූ ...🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ.සාදු සාදු සාදු
පිංවන්ත.පොඩිහාමුදුරැවනෙ.ඔබවහන්සෙගෙ.පුරාර්ථනා.සිතු.අයුරැම.ඉෂ්ධ.සිද්දවෙවා
සාදූ...සාදූ...සාදූ...මෙම පොඩිහාමුදුරුවන් දෙනම හදාවඩා ලොව ඇති අති උතුම්ම මාර්ගය මෙයයි කියා පෙන්වාදුන් , පින්වත් දෙමවුපියන් දෙපොලට මගේ නමස්කාරය...!!!"දැන්නම් මට දරුවෝ දෙදෙනාගේ අනාගතය ගැන බයක් නෑ .දරුවො දෙදෙනා හොඳම මාර්ගය තෝරාගත්තා " දුර්ලබ ගණයේ පින්වත් මව්තුමියගේ මුවින් පිටවු දුර්ලබ පින්වත් වදන් පෙල.මෙම වදන්පෙලේ සැඟවී ඇති සැබෑ අරුත අවබෝධකරගැනීමට තථාගත ධර්මයම හොඳින් තේරුම්ගත යුතුය. සැබෑ දුක නොහඳුනන පිරිහී යන සමාජයක දුකින් පිරි ජීවිතයට,බුදු සසුනේ ඇති පිහිට කුමක්ද යන්න පොඩි ස්වාමින් වහන්සේලාට යථාර්ථය අවබෝධ කර දෙන ලොකු ස්වාමින් වහන්සේලාටද පාද නමස්කාර පූර්වකව නමස්කාරය...!!! දහම් පරිසරයක හැදෙන්න වැඩෙන්න පෙර පින් තිබිය යුතුය."පතිරූප දේශ වාසෝච පුබ්බේත කථ පුඥ්ඥතා"(බුදු පියාණන් වහන්සේ) පොඩිහාමුරුවන් දෙපොලටම ඒ පිණ එසේම පලදුන්නා..සාදූ.. සාදූ... සාදු.. නැවත දැවෙනා ගිහිගෙට නොම ඒවා...!!! ලොව්තුරු බුදු සසුනේදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මනාව අවබෝධ වෙත්වා...!!! රාග දේවෂ මෝහ දුරුවේවා...!!! උතුම්ම සැපත.. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව නොඅඩුවම ඔබවහන්සේලාට ලැබේවා..!!! සාදූ.. සාදූ... සාදූ...ඔබවහන්සේගේ උතුම් පැවිද්ද දුටු මම හදවතින්ම සතුටු වුනෙමි. "අනේ මටත් තිබුනානම්" යන හැඟීමක්ද ඇතිවුනි.නමුත් පිණ මදි. ඇලීම් ගැටීම් නැති හිමිනමකගේ ගුණ අනන්තයි.හිමි නමක් දැකීමද මොනතරම් සුන්දරද !මා විසින් 2008/03/14 දින ලියනු ලැබූ ගීතයක් මෙසේ සනිටුහන් කරන්නේ ඔබවහන්සේලා උතුම්ම මාර්ගය තෝරාගත් හදපිරි සතුටිනි.කසාවතක් මට පොරවාගන්නට පින්ඵලදී නෑ මේ සසරේ...හිතාගන්න බෑ මාකල පව්කඳ උරුමෙට ගිහි ගෙය පෙර සසරේ...සාගරයත් පරදී සැකයක් නෑදහම් සයුර හට බුදු හිමිගේ....දෙසන්න බුදු බණ නිවන්න බවදුකදැවෙනා මිනිසුන් යවන්න නිවනට බුදු පුතුනේ....කවදද මේ පව ගෙවා දමන්නේ...වෙන්න බුදුපුතෙක් එන භවයේ...එපා යන්න බුදු සසුනෙන් කිසිදා..දැවෙනා මිනිසුන් සිටිනා ගිහිගෙට බුදු පුතුනේ....ඔඔබ වහන්සේලාට උතුම් නිවන සුවසේම අවබෝධ වෙත්වා...!!!සාදූ... සාදූ... සාදූ...රංජිත් කුලතුංග.
මහා පින් ඇති දෙමාපිය දෙදෙනෙක් දරැ දෙන්නා මහන දම් පුරන්න පුජා කරන්න තරම් නිර්භිත ලෙස කටයුතු කල ඒඋතුම් දෙමාපියන් දරුවන් දෙදෙනා පෙර භවයන්වල මහ පනක් කර ඇත ඒ උත්තරීතර උතුම් කිුයාවට දන නමා නමස්කාර කරමි අපගේ ශාසනය ආරක්ෂා කරන්න ඔබ වහන්සේ ලාගේ ශක්තිය ධෛර්යය විශ්ව ශක්තිය බලයෙන් පිහිට ලැබේවා !!!!!ලොව ම මේඋතුම් ධර්මය බෙදා දෙන සේක්වා!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
බුද්ධ ශාසනයට දරුවන් දෙදෙනෙකු පූජා කල ඒ දෙමව්පියන් ඉතාම වාසනාවන්ත පුණ්‍ය වන්තයින්....දෙපලක්
සාධු සාධු සාධු පින්වත් මව් පිය දෙපලක් කුඩා ස්වාමින් වහන්සේලා දෙනමට මේ භව කතරින් එතෙර වන්නට ලැබේවා! එමෙන්ම මෙවැනි වටින වීඩියෝ ගෙන එන නිළමේ ඔබට ජය බුදුසරණයි
බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තෝරාගන්න ලැබෙන්නෙ ලොකු ම පිංවන්තයකුටම පමණමයි. පොඩි හාමුදුරුවන්ගේ බුද්ධ මාර්ගය ඉතාමත් ම සාර්ථක වේවා! කියලා මම ප්‍රාර්ථනය කරනවා.
අනේ, සාදු සාදු සාදු පොඩි හාමුදුරුවනේ . ඔබවහන්සේව දැක්ක ගමන් හරිම සතුටක් දැනුනා. මම ඔබවහන්සේ පනාගොඩ ඉද්දි මම හොදට දන්නවා , හන්වැල්ල ජාතික පාසලට ප්‍රසන්ගයක් දවසෙ ඇවිත් අපි ඔබවහන්සේ තියල පොටෝ ගත්ත මතක ද. පනාගොඩ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ මම ඉන්න කාලෙත් දන්නවා.ඒ කිට්ටුවම නේ අපේ ගෙදරත්.කොහොම නමුත් මමත් දැන් පැවිදි වෙලා ඉන්නෙ . ඔබවහන්සේට උතුම් ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරමින්, මේ භවයෙදීම ඔබවහන්සේ ට මෙන්ම චූටි හාමුදුරුවන්ටත් මේ භවයෙකදීම චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🏻♥✨
පන්සලේ සරණ කෙනෙක් නැද්ද පොඩි හාමුුදුරැවනේ අපිඔබවහන්සේගෙන් බණ අහන්න බලන් ඉන්නවා තෙරැවන් සරණයි
සිදු ටෙලි නාටිටිය ඉවර වෙනකමි ම බැළුව ඔබ වහන්සේලා දෙනමටම සාසනයේ බොහෝකලක් වැඩ ඉන්න දිර්ඝායුෂ ම ලැබෙිවා .🙏🙏🙏🌻🌻🌻
Magenmskary week budusrni
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරනයි
සාදු. සාදු. සාදුබුදුසරණයි. පින්වන්ත.ස්වාමින්. වහන්සේලටමාගේ. උතුම්. නමස් කාරය. වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් තුණුරුවන්ගේ සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ...උතුම් නිවන් අවබෝධයටම පත්වේවා!👏👏👏👏👏👏👏👏👏👏👏
සාමනේර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 මෙවන් පින්වත් පුතුන් දෙන්නෙක් මෙලොවට බිහි කළ ඒ ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පියාණන්ටත් .දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා ...............!!! 🙏🙏🙏
කාලීන අවශ්‍යතා වක් බුදු සසුන බැලීමටත් සසුන ආරක්ෂා කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවා සාධු සාධු තිවිධ රත්නයේ පිහිටා ආරක්ෂා වත් ලැබේවා යි පතනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා පතනවා.
අනාගත ශාසනය එකලු කරන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වීමට පින්වත් ස්වාමීන්වහන්සේලා දෙනම වහන්සේට තුණුරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!! 🙏🙏🙏 🌷🌷 💐💐💐
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏නිවන් මාර්ගය අවබෝද කරදෙන උතුමි බුදු සසුනෙන් නිවී සැනසේවා.🙏🙏🙏🌻🌻🌻
ජීවිතේ ගැන හොද අවබෝධයක් ඇති උතුම් අම්මා කෙනෙක්..... මේ තමයි දරුවන්ට සැබෑ ආදරයක් ඇති උතුම් පිංවන්ත දෙමව්පියෝ ......ස්වාමින්වහන්සේලා දෙනමටත්, දෙමව්පියන්ටත් උතුන් තෙරුවන් සරණයි ........ඉක්මනින් මේ දුක්කිත , බියකරු සසරින් එතෙරවන්න ලැබේවා ........
පතනා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
මෙ වගෙ පොඩ් වයසට මෙ සසරෙ තියෙන බියකරු බව නිසරුබව තේරුම් අරගෙන නිවැරැදිම මාර්ගය තෝරාගෙන ඒ උතුම් වු මාර්ගයෙ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව තෙරුවන් සරණින් උන්වහන්සේට ලැබේවා .!!!
Pinwth podihamuduwnt salt hit dairying labew
මම මොන වැඩ තිබුනත් සිදු බැලුවේ soaratha පොඩි සාදු බලන්න හුරතල් කතා අහන්න ඒත් අද ඔබ වහන්සේ ට දොහොත් නගා වද නමස්කාර කරනවා 🙏මගේ නමස්කාර වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
පින්වත් අපේ. පොඩි. හාමුදුරුවන් වහන්සේ ට. සම්මාසම්බුදු සරණයි. !!!!🙏🙏🙏
ඒ දෙමව්පියන් පින්වත් වගේම වාසනාවන්ත දෙමව්පියන් මේ වගේ පින්වත් දරුවන් ලබන්න ..තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ..... හිතට පුදුම සැනසීමක් ඔබ වහන්සේ දැකීමත්... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ,අපේ පොඩි හාමුදුරුවන්ට .🙏🙏🙏
සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ පොඩි සවාමින් වහන්සේට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ජීවිතාන්තය දක්වාම සාසනීක කටයුතු නොපිරිහෙලා ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!!🙏☸️🙏උතුම් ධර්මය අවබෝදකර්ගැනීමට කුසල් රැස්කරගන්න සියලු කුසලයන් හේතුවාසනා වේවා !!!☸️🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
සෝරත හාමුදුරුවෝ අද ඇත්තටම මහණ වෙලා හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏
පුංචි පුතේ. ඔයාගේ මල්ලීඨත් මම සුබ පතුව. දෙන්නම සසුනට මිණි පහන් වේවා🎉🎉🎉
මගේ දෙනෙත් වලින් කඳුළු බිඳු කිහිපයක් වැටුණා නමුත් සෝරත පොඩි හාමුදුරුවෝ මේ ශාසනයට යමක් කරයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙරුවන් මග ඔස්සේ පැහැදී නීවන් අවබෝධ වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි මෙම පොඩි හාමුදුරුවෝ දෙපළ මෙම දැයට බිහිකළ දෙමාපියෝ දෙදෙනාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා
අනේ මටනමි සතුට වගේම දුකකුත් තියෙනවා ඒත් සාමනේර ස්වාමින් වහන්සේට හදවතින්ම ආශිර්වාදය කරනවා භික්ෂු සාසනය උදේසා බෞද්ධ සමාජය වෙනුවෙන් යහපත් දෙයක් කරන්න .ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිිවා කියලා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
සාදු සාදු සාදු .ඔබවහන්සේගේ එම සියලු පැතුම් එලෙසටම ඉටුවේවා.තෙරැවන්සරණයි.සාමණේර දෙපලටම.මව්පියන්ටත් බොහෝම පින්.පෙරපින් මත්වී සසුන් ගතඋන පුතුනුවන්ට.නිදුක් නීරෝගිව දීර්ඝායුෂ පතනවා.
සාදු 🎉 සාදු 🎉 සාදු ඔබ වහන්සේට මේ භවයේදී ම උතුම් ධර්මය අවබෝධ වේවා 🎉🎉🎉
දෙමාපියන් දෙදෙනා ගොඩාක් පිං කරලා තියෙනවා මේ උතුම් දෙමාපියන්ට තෙරුවන්සරණයි පදවියට මහන කරපු අපේ පොඩි සාදුලා රටට ආදරේ කරන රටට ආදර්ශයක් ගෙන දෙයි ඉදිරියට තෙරුවන්සරණයි හාමුදුරුවනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණබෝධය පිණිසම වීර්‍ය ඇති වේවා ! 🙏🙏🙏 සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏
තෙරුවන් සරණින් මේ බුදු මගෙහි යන්නට සියළු ශක්තිය ලැබේවා ...🙏🙏👌
ඇසට කඳුළකුත් ආවා....අපි හරියට ආදරය කළා සිඳූ චරිතයට ඉතින් පොඩි හාමුදුරුවන් ප්‍රාර්ථනය කරපු ඒ පැතුම් හරිම අනර්ඝයි......ඒ පැතුම් ඉටු වේවා ...නිදුක් නීරෝගී සුවය ලැබේවා ..තුණුරුවන්ගෙ සරණයි ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා.. තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
යහපත් පැවිදි දිවියක් ගත කිරීමට හැකියාව ලැබේවා.. ඉක්මනින් නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා
සන්සාරයෙන් එතෙර වන්නට ගත්ත මෙම තීරණයට සාදු සාදු සාදු
මේ ගෞතම බුදු සසුනේම ඉක්මන් භවයක චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝදවේවා 🙏🙏🙏අපේ ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏බුද්ධ චීවරේදරන්නට පෙර සසර පිං තියෙන්න ඕන ඒ උතුම් පිං අපෙ පොඩි හාමුදුරුවන්ට තිබිලා.🙏🙏🙏ඒ මෑණියන්ට,පියාණන්ටත් අනේක වාරයක් පිං 🙏🙏🙏
බොහොම සතුටුයි ..පොඩි හාමුදුරුවනේ බුදුසරණයි 🙏🏻
මට හිතෙනව දවසක ඒ දෙමාපියන් දෙපලත් දවසක පැවිදි දිවියට ඇතුලත්වෙයි කියල ..බුදුසරණයි ..🙏🙏🙏
ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu Sadu Sadutheruwane anantha guna balayen oba wahanse athulu pawle hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu
පිංවත් පොඩි ස්වාමීන් වහන්ස තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
අපි ගොඩක් ආදරය කළ පුංචි සෝරත හාමුදුරුවෝ අද ඇත්තටම මහණ වෙලා. ඒ ආදරේ එදා වගේමයි . දෙමව්පියන් දෙපලටත් ඔබ වහන්සේලා දෙනමටත් ,උතුම් ප්‍රාර්ථනීය බෝධියකින්. නිර්වාණාවබෝධය ලැබේවා. සාදු ,සාදු , සාදු
සසර ගැන හොඳ අවබෝධයක් තියන මෑණියන් කෙනෙක්. ඇත්ත අද සමාජයට පයතැබුවානම් මොන යම්ම හෝ අකරතැබ්බයන්ට මුණ දෙන්න වෙන්නේ නැහැ කියන්න කාටවත්ම බැහැ. සමාජය එතරම් කුරිරු නිසා. මෑණියන් එය අවබෝධ කරගෙන තිබීම පවුලටම සහනයක් ගෙනදෙන දෙයක් වේවි. ආසාවෙන් බලපු සිඳු නාට්‍යයේ සෝරත හාමුදුරුවෝ ඇත්තටම මහන වෙලා පුවත දැක්කම සතුටක් ඇතිවුනා. පැවිදිවීමෙන් පස්සේ ඒ පුංචි හාමුදුරුවන්ගේ කටින් පිටවුණ අදහස් වලට පහන් සංවේගයක් ඉපදුනා. බලාපොරොත්තු ගැන ඇහුවම ලංකාව පුරාම බන කියන්න ස්කොලවල බන කියන්න චෛත්‍යරාජයාණන් කෙනෙක් ඉදිකරවන්න බුදුපිළිම වහන්සේ නමක් ඉදිකරවන්න අනේ මොනතරම් වාසනාවක්ද ඒ පුංචි හිතේ ඇත්තේ. සාදු සාදු සාදු පුංචි හාමුදුරුවනේ අපේ බුදුන්ගේ ශාසනය බබළවන්න. ඔබ වහන්සේටත් පුංචි සහෝදර හිමියන්ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ හිමිවේවා. තෙරුවන් සරණයි පුංචි හාමුදුරුවනේ.
ර්❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
ඔබ වහන්සේ සසර දුක ඉක්මනින් කෙලවර කොට නිවන් අවබෝධ වේවා!!ඒ දෙමාපියන් දෙදෙනාටත් ඒ පිං අනුමෝදම් වේවා!!
බුදුන් වහන්සේ කියාදුන් උතුම් ධර්මය හරි හැටි අවබෝධ වේවා 🌹❤️ බුදුසරණයි ඔබ වහන්සේට
මෙවැනිවැඩසටහන් ඉදිරිපත්කිරීමට සුදසුමකෙනාතමයි නිළමෙකියන්නෙ නිළමෙගෙ ඉදිරිපත්කිරීම අතිවිශිෂ්ටයි !
සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!!! තෙරුවන්සරණයි පොඩි හාමුදුරුවනේ සාදු සාදු සාදු
ඇත්තටම මම හරිම ආසා චරිතයක් තමයි සෝරත පොඩි හමුදුරැවෝ මම සිදු ටෙලිනාටිටියට හරිම කැමතියි පොඩි හාමුදුරැවනේ හිතට දුකක් ආවා බුලුසරණයි
පින් වන්ත.දෙමාපියන් දෙන්නෙකු පින් වන්ත.ස්වම්න්වහන්සෙලාදෙන්නටත්.ඉක්මනට නිවන් අවබෝධය වේවා ඔබ දෙපලගේ.අත්.හැරිමදරුවන් බුදුසසුනට.පුජාකිමේන්.ඔබලාටත්.ඉක්මන් නිවන් අවබෝධය වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට!! සාදු සාදු🙏🙏🙏
සඩු සඩු සඩු බුදු සරනෛ
සරණ ඔහොම හිටු සරණ ඔහොම හිටු කියපු අපේ පොඩි සාදු, 🙏🙏🙏 ඔබ වහන්සේගේ ගමන උතුම් වූ නිවනින් කෙලවර වේවා,,, 🙏🙏🙏🙏🙏
සංසාර සාගරයෙන්,එතෙර වන්නට,. බොහෝ මයක් පිං රැස්කරගන්නට,පිංවත් හිමි යන් ට හේ තුළ වාසනා වේ වා.. සසුන් ගත කරන්නට අවසර ලබාදුන් පිංවත්,දෙමවි පියන්ටත්, සසුන් ගතකරන්නට ,අවසර ලබාදුන් පිං වත්,මහා සංඝයා වහන්සේලා,ආදි සෑම සියලු දෙනාටම උතුම් දළදා සමිඳු ආශිර්වාද ම වේ වේ.. මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය 🙏🙏🙏❣️🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා දෙනම ට
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා... වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු . (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
අඬබෙර ගහලා, යූටියුබ් ක්ලිප් දාලා මහණ වෙන්න ඕනෑද බන් තිලෝගුරු බුදු පියාගේ දර්ශනය අනුව වෙසෙමින්, ලෞකික දේ අත් හරිමින් ශීලය රකින්න? හැබැයි සිවුරක් පොරොවාගෙන, තනිකඩව සිටිමින් පින්බත් කකා පුෂ්ටිමත් වී, ඇතිතරම් රතිකෙළියේ යෙදෙන්න නම් කියාපු මාර්ගය.
සාදු සාදු සාදු 🙏🙇 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏💐 චතුරාර්‍යසත්‍ය ධර්මාබෝධයම යෙන් මේ ආත්ම භාවයදිම උතුම් නිවනිම්ම නිවේවා 🙏🪷හැදුවැඩූ දෙමාපියන් දෙපළලටද නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් සුවසේ ධර්මයෙන්ම උතුම් නිවනටම හේතු සැකසේවා 🙏😔 තෙරුවන් සරණයි .!!
අම්මා ගොඩක් කැමති වෙන්න ඇත්තේ අද දරුවෝ සමාජයට දාල දෙමව්පියන්ට හදවත ගැහි ගැහි තමයි ඉන්න වේලා තියෙන්නේ මොන පාරේ යයිද මොන වැරදි වැඩේ කරයිද කොහෙන් නඩුවක් වැටෙයිද මොන උසාවියට පොලිසියට යන්න වෙයිද මං මෙහෙම කියනවට සමහරු විරුද්ද වෙන්න පුළුවන් එත් ඒකතමයි යථාර්තය දැන් ඒ දෙමව්පියන්ට බයක් නෑ හරි අසාවෙන් සොරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය බැලුවේ එක අතකට හරි පුදුමයි ඒ මුළු පවුලම ලොකු පිනක් කරල තියෙනව ඒකයි එහෙම වෙන්න ඇත්තේ තෙරුවන් සරණයි හැම දෙනාටම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේටත් ඔබ වහන්සේගෙ මෑණියන්ටත් ඔබ වහන්සේගෙ සහෝදර හිමි නමටත් ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කරගැනිමට හැකියාව ලැබේවා. නිලමේටත් එසේම වේවා.
මහා පුන්‍යවන්ත මව් තුමියක් පිය තුමෙක්. සසරෙහි පින් පුරපු දරුවො දෙදෙනෙක්. මේ ඝොරතර සසර ගමන නිමා කරලීමට ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා. මා දුටු මානව හිතවාදී සමාජ මාධ්‍යවේදීන් අතර ඉහලින්ම ඉන්න පුද්ගලයෙක් තමයි නිළමෙ. ඔබටත් අප්‍රමාණ පින් සිදුවේවා. තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම !!!
පිටකසන්නබැඉතින්එවාඅමතකකරන්නපොඩිහාමුදුරැවනෙ෴අදින්පසුචිවරසාසනය෴රකින්නමගෙ෴පොඩි෴හාමුදුරැනෙ෴🙏🙏🙏
V8 gannayanna epa mahinda rajapaksalage gedarata yanna epa paressamen. ❤️🙏👍👍👍
😊
පුදුම වාසනා වන්ත ,අමිමෙක්
ඇත්තෙන්ම ......
අපි හිතුවා කවදාහරි මහණ වෙයි කියලා පොඩි ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි
දරුවන් දෙදෙනාම සසුනට පූජා කර අත්කරගත්තාවූ පිනෙන් ඔඛ දෙපලටත් අමාමහ නිවනින් සැනසෙන්නම ලැඛේවා. පොඩි හාමුදුරුවන් දෙපලටත් උතුම් ධර්මානු ඛෝදයෙන් අමාමහ නිවනින් සැනසෙන්නම ලැබේවා.
Pplppp
Lp
සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!!! අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට මෙි ආත්ම,භාවයේ දීම නිර්වාණාවබෝධය ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඉතාම ඉක්මන් භවයක භවයක නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏
පොඩි හාමුදුරුවනේ ටික වෙලාවක් ඇඩුම් මැද ඒ වීඩියෝ දසුන් බැලුවත් ඒවා සිතින් ඈත් වෙන්නෙ නෑ.සංසාර ය කෙටි කර ගන්න පුන්චි ඔබවහන්සේ ගත් තීරණය ඉතාමත් උතුම්...සාදු..සාදු..සාදු...
ඇස් වලට කඳුළු ආවා😢 තෙරුවන්සරණයි පොඩි හාමුදුරුවනේ 😢
Ai adanne
e mokada
කවිෂ වගේමයි ඒ අම්මත්. අම්මේ ඔබ මහා පින්වන්තියක්. පුතුන් දෙදෙනත් සමගම මේ බියකරු සසරින් එතෙර වෙන්න උත්සාහ ගන්න. නියම බුදු පුතුන් දෙදෙනෙකු ලෙස නන්ද ආනන්ද සැරියුත් මුගලන් පරපුරක් මේ දෙරණට යළි පහලවේවා 🙏🙏🙏
පින්වත් මෑනියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !! මේ උතුම් පිංකම දෑසින් දැකබලා අනුමෝදන් කරගැනීමට සැලසූ පින්වත් නිලමෙ චැනලයට පින්වත් නිලමෙ තුමන්ටත් අනේක වාරයක් පින් පිරේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !! සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏
අනේ හරිම පින්වන්ත පුතෙක්..
අප සතුටු කරවන්න පොඩි හාමුදුරු නමක්.ලෙස .රඟ.පෑවත්, අද ඒ හීනය සැබෑ.කරගෙන.
පුතුන් දෙදෙනෙක් .සාසනේට පූජා කල දෙමාපියේ දෙන්නත් හරිම පින්වන්තයි.
සාසනික ආගමික දියුණුව.උදෙසා කටයුතු කිරීමට තෙරුවන් සරණින්
ඔබ වහන්සේලාට හැකිවේවා..!!!
මේ අනගි අවස්ථාව රටටම පෙන්වූ නිළමේටත් ගොඩාක් පින්.
ආසවෙන්. බැලුවේ.. සිදු. පොඩි. සාදු. නිසා අද ඒක ඇත්තට. ම. වෙලා. ඔබ. වහන්සේ ට. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
අපේ පොඩි ස්වාමීන් වහන්සේ දක්න විට ඇසට කදුලක් ආවා සතුටකුත් සිතුනා අනේ අපේ පොඩි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සියලුම සවාමින් වහන්සේට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සම්මා සම්බුදු සරණයි
බොහෝම පින්වත්...දරුවෙක් ...ඉක්මනින් නිවන් මාර්ගය ලැබේවා ....
පොඩි ස්වාමින් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි.! මේ සසර ගමන ගොඩක් දුකයි මල්ලි පැවිදි වුවාම අයියටත් හිතිලා පැවිදි වුනා මේ සම්බුද්ධ සාසනයට තවත් පොඩි ස්වාමින් වහන්සේ නමක් සාසනයෙදි කරන්න හිතාගෙන ඉන්න සියළුම වැඩ කටයුතු කරන්න හැකියාව ලැබේවා.!
මගේ ගම හරිම ආඩම්බර යී හරිම සතුටින් කියන්න පුළුවන් අපේ ගම අපේ පන්සල මෙහෙම දකින්න ලැබීමත් සතුටක් 🙏🙏🙏🙏සාදු සාදු සාදු
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ ජීව වායුව යැයී කීවොත් මා නිවැරදි. සම්මා සම්බුද්ධ සාසනය මේ විශ්වයේ සදාකාලිකව නොනැසී බැබලේවා. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට.
ඒ බුද්ධ ශක්තිය දැන හෝ නොදැන ඔබ ප්‍රදේශයේ ජීවමානව පවතින බව ඒතාන්තයි ඉදිරි දිනයක ඔබට ඒ ශක්තිය අත්විදින්න ලැබේවි. තෙරුවන් සරණයිි.
සාදු සාදු සාදු!!! මහා සංඝරත්නයට නමස්කාර වේවා. මේ පින්වත් අම්මාට මම වන්දනා කරමි. මේ දරුවන්ට නිවන් මගට පිවිසීමට දුන් අවස්ථාව අමිලයි. අප්‍රමාණයි!
තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවන්ට .ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව වේවා !!!
නිලමේ. මෙම වැඩසටහන කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි බොහෝම වැදගත් කටයුතු තමයි ඔබතුමා අපට ගෙන එන්නේ ඒ ගැන ඇත්තටම ඔබතුමාට බොහොමත්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ
නිලමේ මේ වගේ තැනකට එද්දි සුදුපාටින් ඇදගෙන ආවනම් නියමයි.මොකද ආදර්ශය ගොඩක් උතුම් නිසා. ඊලගපාර එහෙම කරමු හොදේ. තෙරුවන් සරණයි
Pita kaware balana ekek.
මාගේ ලොව්තුරා තාතාගතයන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේලා දෙනමට ධාරන ශක්තිය ..ලැබේවා ..සාදු සාදු සාදු ...🙏🙏🙏
හරි සතුටුයි, පොඩි හාමුදුරුවො යහපත් පැවිදි ජීවිතයක් ගතකිරීමට තුනුරුවනෙ ආශිර්වාද ලැබේවා
රගපෑම රගපෑමක් ම විතරක් බව මනාව පසක් කලේ ඔබ වහන්සේමයි.සසර ගමනේ මායා ලෝකයෙන් මිදී ආධ්‍යාත්ම්ක දියුණුව ලබන්න..ස්වාමීන් වහන්ස...🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් මාපිය දෙපලක්....සසරේ ප්‍රාර්ථනා......
සාදු සාදු සාදු බුදුසසුන බැබලේවා.
ඔබවහන්සේලාට ප්‍රර්ථනා කරන උතුමිබෝධියකින් චතුරාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා.
තෙරැවන් සරණයි ඔබවහන්සේට .හරිම සතුටුයි.ඔබවහන්සේ ළඟ පැවිදි විම.ඔබවහන්සේ හරිම දක්ෂයි ධර්ම දේශනා,බෝධින් වහන්සේ ට පුජා පැවැත්විම ආදිය ආගමික කටයුතු .මම ඝටිකාරාම විහාරයස්ථානයේ දායිකාවක්.චුටි පොඩි හමුදුරැවෝට දිර්ඝ සසුන් ගමනක් වඩින්ට උන්වහන්සේ ගේ එ බලාපොරෝතු මවුබිමේ සැම තැනකම හා පාසැල් වල ධර්ම දේශනා කරන්ට තියෙන බලාපොරෝත්තු හා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරිම සැම බලාපොරෝතුවක්ම එලෙසින්ම ඉෂ්ට සිද්ධවේවා.තෙරැවන් සරණයි .
තෙරුවන් සරනින් දෙවි රැකවරනින් නිදුක් නීරෝගී චිර ජීවනය වේවා අපේ පොඩි හාමුදුරුවනේ. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. නිලමේටත් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් දෙමාපියන් හට ලැබුණු සසරෙහි කරන ලද පින් බලෙන් බිහිවූ පින්වත් දරුවන් දෙදෙනා හට නිවන් දොර ව්වර වේවා .
සබ්බ දුක්ඛ නිස්සරන පිංවත් පුතුනි
පොඩි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ කරගන්න පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ලැබේවා ඒ උතුම් නිවන් සුවයෙන් සුවපත් වන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිවන් අබබෝධ කරන්න පෙර පිං ඉස්මතු වේවා. භව දුකින් එතෙර වීම ට හැකි වේවා
තෙරුවන් සරණයි. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්සේ. සියලු. දෙනාටම...මගෙපුර්න.නමස්කාරය.වේවා..🙏🙏🙏🙏🙏
හිතේ ඇති කරගත් සියලු අධිෂ්ඨායන් , බලාපොරොත්තු ඒ ආකරයෙන්ම ඉෂ්ට වේවායී ප්‍රාර්ථනා කරනව අපෙ පොඩිසාදුට . දෙවි පිහිටයි
පතනා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා ....!! 🙏🙏🙏 සාධූ සාධූ සාධූ .තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට..
හිතාගන්නත් බැරි දෙයක්😮😮😮 ඒත් සතුටුයි.. අයියා මල්ලි දෙන්නම දෙන්න හිත හදාගත්‍ත අම්මා තාත්තාට ගොඩාක් පිං... ඔබ වහන්සේලාට සාසනේ වෙනුවෙන් ලොකු දෙයක් කිරීමට ශක්තිය දර්‍ය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏
@n.imanthadesilva9700 ekath pinak thamai ithin. Dawasak hari සිවුරු daragena inna labenawa kiyana ekath karapu loku pinak.👍
නමෝ බුද්ධස්ස !!!උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේලා ට සාදුුු සාදුුු සාදුුු 🙏💐🌷🙏💐🌷🙏💐🌷❤
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වීමට ශක්තිය ධෛර්යය ප්‍රඥාව වැඩේවා තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා .හරිම සතුටුයි .පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් වූ දලඳා සමිඳු පිහිටයි .සාදූ ....සාදූ ....සාදූ ...🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ.
සාදු සාදු සාදු
පිංවන්ත.පොඩිහාමුදුරැවනෙ.ඔබවහන්සෙගෙ.පුරාර්ථනා.සිතු.අයුරැම.ඉෂ්ධ.සිද්දවෙවා
සාදූ...සාදූ...සාදූ...
මෙම පොඩිහාමුදුරුවන් දෙනම හදාවඩා ලොව ඇති අති උතුම්ම මාර්ගය මෙයයි කියා පෙන්වාදුන් , පින්වත් දෙමවුපියන් දෙපොලට මගේ නමස්කාරය...!!!
"දැන්නම් මට දරුවෝ දෙදෙනාගේ අනාගතය ගැන බයක් නෑ .දරුවො දෙදෙනා හොඳම මාර්ගය තෝරාගත්තා " දුර්ලබ ගණයේ පින්වත් මව්තුමියගේ මුවින් පිටවු දුර්ලබ පින්වත් වදන් පෙල.මෙම වදන්පෙලේ සැඟවී ඇති සැබෑ අරුත අවබෝධකරගැනීමට තථාගත ධර්මයම හොඳින් තේරුම්ගත යුතුය. සැබෑ දුක නොහඳුනන පිරිහී යන සමාජයක දුකින් පිරි ජීවිතයට,
බුදු සසුනේ ඇති පිහිට කුමක්ද යන්න පොඩි ස්වාමින් වහන්සේලාට යථාර්ථය අවබෝධ කර දෙන ලොකු ස්වාමින් වහන්සේලාටද පාද නමස්කාර පූර්වකව නමස්කාරය...!!!
දහම් පරිසරයක හැදෙන්න වැඩෙන්න පෙර පින් තිබිය යුතුය.
"පතිරූප දේශ වාසෝච පුබ්බේත කථ පුඥ්ඥතා"(බුදු පියාණන් වහන්සේ) පොඩිහාමුරුවන් දෙපොලටම ඒ පිණ එසේම පලදුන්නා..සාදූ.. සාදූ... සාදු..
නැවත දැවෙනා ගිහිගෙට නොම ඒවා...!!! ලොව්තුරු බුදු සසුනේදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මනාව අවබෝධ වෙත්වා...!!! රාග දේවෂ මෝහ දුරුවේවා...!!! උතුම්ම සැපත.. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව නොඅඩුවම ඔබවහන්සේලාට ලැබේවා..!!! සාදූ.. සාදූ... සාදූ...
ඔබවහන්සේගේ උතුම් පැවිද්ද දුටු මම හදවතින්ම සතුටු වුනෙමි.
"අනේ මටත් තිබුනානම්" යන හැඟීමක්ද ඇතිවුනි.නමුත් පිණ මදි. ඇලීම් ගැටීම් නැති හිමිනමකගේ ගුණ අනන්තයි.හිමි නමක් දැකීමද මොනතරම් සුන්දරද !
මා විසින් 2008/03/14 දින ලියනු ලැබූ ගීතයක් මෙසේ සනිටුහන් කරන්නේ ඔබවහන්සේලා උතුම්ම මාර්ගය තෝරාගත් හදපිරි සතුටිනි.
කසාවතක් මට පොරවාගන්නට පින්ඵලදී නෑ මේ සසරේ...
හිතාගන්න බෑ මාකල පව්කඳ උරුමෙට ගිහි ගෙය පෙර සසරේ...
සාගරයත් පරදී සැකයක් නෑ
දහම් සයුර හට බුදු හිමිගේ....
දෙසන්න බුදු බණ නිවන්න බවදුක
දැවෙනා මිනිසුන් යවන්න නිවනට
බුදු පුතුනේ....
කවදද මේ පව ගෙවා දමන්නේ...
වෙන්න බුදුපුතෙක් එන භවයේ...
එපා යන්න බුදු සසුනෙන් කිසිදා..
දැවෙනා මිනිසුන් සිටිනා ගිහිගෙට
බුදු පුතුනේ....
ඔඔබ වහන්සේලාට උතුම් නිවන සුවසේම අවබෝධ වෙත්වා...!!!
සාදූ... සාදූ... සාදූ...
රංජිත් කුලතුංග.
මහා පින් ඇති දෙමාපිය දෙදෙනෙක් දරැ දෙන්නා මහන දම් පුරන්න පුජා කරන්න තරම් නිර්භිත ලෙස කටයුතු කල ඒඋතුම් දෙමාපියන් දරුවන් දෙදෙනා පෙර භවයන්වල මහ පනක් කර ඇත ඒ උත්තරීතර උතුම් කිුයාවට දන නමා නමස්කාර කරමි අපගේ ශාසනය ආරක්ෂා කරන්න ඔබ වහන්සේ ලාගේ ශක්තිය ධෛර්යය විශ්ව ශක්තිය බලයෙන් පිහිට ලැබේවා !!!!!ලොව ම මේඋතුම් ධර්මය බෙදා දෙන සේක්වා!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
බුද්ධ ශාසනයට දරුවන් දෙදෙනෙකු පූජා කල ඒ දෙමව්පියන් ඉතාම වාසනාවන්ත පුණ්‍ය වන්තයින්....දෙපලක්
සාධු සාධු සාධු පින්වත් මව් පිය දෙපලක් කුඩා ස්වාමින් වහන්සේලා දෙනමට මේ භව කතරින් එතෙර වන්නට ලැබේවා! එමෙන්ම මෙවැනි වටින වීඩියෝ ගෙන එන නිළමේ ඔබට ජය බුදුසරණයි
බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තෝරාගන්න ලැබෙන්නෙ ලොකු ම පිංවන්තයකුටම පමණමයි. පොඩි හාමුදුරුවන්ගේ බුද්ධ මාර්ගය ඉතාමත් ම සාර්ථක වේවා! කියලා මම ප්‍රාර්ථනය කරනවා.
අනේ, සාදු සාදු සාදු පොඩි හාමුදුරුවනේ . ඔබවහන්සේව දැක්ක ගමන් හරිම සතුටක් දැනුනා. මම ඔබවහන්සේ පනාගොඩ ඉද්දි මම හොදට දන්නවා , හන්වැල්ල ජාතික පාසලට ප්‍රසන්ගයක් දවසෙ ඇවිත් අපි ඔබවහන්සේ තියල පොටෝ ගත්ත මතක ද. පනාගොඩ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ මම ඉන්න කාලෙත් දන්නවා.ඒ කිට්ටුවම නේ අපේ ගෙදරත්.
කොහොම නමුත් මමත් දැන් පැවිදි වෙලා ඉන්නෙ . ඔබවහන්සේට උතුම් ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරමින්, මේ භවයෙදීම ඔබවහන්සේ ට මෙන්ම චූටි හාමුදුරුවන්ටත් මේ භවයෙකදීම චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ
වේවා 🙏🏻♥✨
පන්සලේ සරණ කෙනෙක් නැද්ද පොඩි හාමුුදුරැවනේ අපිඔබවහන්සේගෙන් බණ අහන්න බලන් ඉන්නවා තෙරැවන් සරණයි
සිදු ටෙලි නාටිටිය ඉවර වෙනකමි ම බැළුව ඔබ වහන්සේලා දෙනමටම සාසනයේ බොහෝකලක් වැඩ ඉන්න දිර්ඝායුෂ ම ලැබෙිවා .🙏🙏🙏🌻🌻🌻
Magenmskary week budusrni
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරනයි
සාදු. සාදු. සාදු
බුදුසරණයි. පින්වන්ත.
ස්වාමින්. වහන්සේලට
මාගේ. උතුම්. නමස් කාරය. වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් තුණුරුවන්ගේ සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ...
උතුම් නිවන් අවබෝධයටම පත්වේවා!
👏👏👏👏👏👏👏👏👏👏👏
සාමනේර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
මෙවන් පින්වත් පුතුන් දෙන්නෙක් මෙලොවට බිහි කළ ඒ ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පියාණන්ටත් .දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා ...............!!! 🙏🙏🙏
කාලීන අවශ්‍යතා වක් බුදු සසුන බැලීමටත් සසුන ආරක්ෂා කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවා සාධු සාධු තිවිධ රත්නයේ පිහිටා ආරක්ෂා වත් ලැබේවා යි පතනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා පතනවා.
අනාගත ශාසනය එකලු කරන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වීමට පින්වත් ස්වාමීන්වහන්සේලා දෙනම වහන්සේට තුණුරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!! 🙏🙏🙏 🌷🌷 💐💐💐
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏නිවන් මාර්ගය අවබෝද කරදෙන උතුමි බුදු සසුනෙන් නිවී සැනසේවා.🙏🙏🙏🌻🌻🌻
ජීවිතේ ගැන හොද අවබෝධයක් ඇති උතුම් අම්මා කෙනෙක්..... මේ තමයි දරුවන්ට සැබෑ ආදරයක් ඇති උතුම් පිංවන්ත දෙමව්පියෝ ......ස්වාමින්වහන්සේලා දෙනමටත්, දෙමව්පියන්ටත් උතුන් තෙරුවන් සරණයි ........
ඉක්මනින් මේ දුක්කිත , බියකරු සසරින් එතෙරවන්න ලැබේවා ........
පතනා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
මෙ වගෙ පොඩ් වයසට මෙ සසරෙ තියෙන බියකරු බව නිසරුබව තේරුම් අරගෙන නිවැරැදිම මාර්ගය තෝරාගෙන ඒ උතුම් වු මාර්ගයෙ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව තෙරුවන් සරණින් උන්වහන්සේට ලැබේවා .!!!
Pinwth podihamuduwnt salt hit dairying labew
මම මොන වැඩ තිබුනත් සිදු බැලුවේ soaratha පොඩි සාදු බලන්න හුරතල් කතා අහන්න ඒත් අද ඔබ වහන්සේ ට දොහොත් නගා වද නමස්කාර කරනවා 🙏මගේ නමස්කාර වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
පින්වත් අපේ. පොඩි. හාමුදුරුවන් වහන්සේ ට. සම්මාසම්බුදු සරණයි. !!!!🙏🙏🙏
ඒ දෙමව්පියන් පින්වත් වගේම වාසනාවන්ත දෙමව්පියන් මේ වගේ පින්වත් දරුවන් ලබන්න ..තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ..... හිතට පුදුම සැනසීමක් ඔබ වහන්සේ දැකීමත්... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ,
අපේ පොඩි හාමුදුරුවන්ට .
🙏🙏🙏
සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ පොඩි සවාමින් වහන්සේට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ජීවිතාන්තය දක්වාම සාසනීක කටයුතු නොපිරිහෙලා ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!!🙏☸️🙏
උතුම් ධර්මය අවබෝදකර්ගැනීමට කුසල් රැස්කරගන්න සියලු කුසලයන් හේතුවාසනා වේවා !!!☸️🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
සෝරත හාමුදුරුවෝ අද ඇත්තටම මහණ වෙලා හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏
පුංචි පුතේ. ඔයාගේ මල්ලීඨත් මම සුබ පතුව. දෙන්නම සසුනට මිණි පහන් වේවා🎉🎉🎉
මගේ දෙනෙත් වලින් කඳුළු බිඳු කිහිපයක් වැටුණා නමුත් සෝරත පොඩි හාමුදුරුවෝ මේ ශාසනයට යමක් කරයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙරුවන් මග ඔස්සේ පැහැදී නීවන් අවබෝධ වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි මෙම පොඩි හාමුදුරුවෝ දෙපළ මෙම දැයට බිහිකළ දෙමාපියෝ දෙදෙනාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා
අනේ මටනමි සතුට වගේම දුකකුත් තියෙනවා ඒත් සාමනේර ස්වාමින් වහන්සේට හදවතින්ම ආශිර්වාදය කරනවා භික්ෂු සාසනය උදේසා බෞද්ධ සමාජය වෙනුවෙන් යහපත් දෙයක් කරන්න .ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙිිවා කියලා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
සාදු සාදු සාදු .ඔබවහන්සේගේ එම සියලු පැතුම් එලෙසටම ඉටුවේවා.තෙරැවන්සරණයි.සාමණේර දෙපලටම.මව්පියන්ටත් බොහෝම පින්.පෙරපින් මත්වී සසුන් ගතඋන පුතුනුවන්ට.නිදුක් නීරෝගිව දීර්ඝායුෂ පතනවා.
සාදු 🎉 සාදු 🎉 සාදු ඔබ වහන්සේට මේ භවයේදී ම උතුම් ධර්මය අවබෝධ වේවා 🎉🎉🎉
දෙමාපියන් දෙදෙනා ගොඩාක් පිං කරලා තියෙනවා මේ උතුම් දෙමාපියන්ට තෙරුවන්සරණයි පදවියට මහන කරපු අපේ පොඩි සාදුලා රටට ආදරේ කරන රටට ආදර්ශයක් ගෙන දෙයි ඉදිරියට තෙරුවන්සරණයි හාමුදුරුවනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණබෝධය පිණිසම වීර්‍ය ඇති වේවා ! 🙏🙏🙏 සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏
තෙරුවන් සරණින් මේ බුදු මගෙහි යන්නට සියළු ශක්තිය ලැබේවා ...🙏🙏👌
ඇසට කඳුළකුත් ආවා....
අපි හරියට ආදරය කළා සිඳූ චරිතයට
ඉතින් පොඩි හාමුදුරුවන් ප්‍රාර්ථනය කරපු ඒ පැතුම් හරිම අනර්ඝයි......ඒ පැතුම් ඉටු වේවා ...නිදුක් නීරෝගී සුවය ලැබේවා ..තුණුරුවන්ගෙ සරණයි ......
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා.. තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
යහපත් පැවිදි දිවියක් ගත කිරීමට හැකියාව ලැබේවා.. ඉක්මනින් නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා
සන්සාරයෙන් එතෙර වන්නට ගත්ත මෙම තීරණයට සාදු සාදු සාදු
මේ ගෞතම බුදු සසුනේම ඉක්මන් භවයක චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝදවේවා 🙏🙏🙏අපේ ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏බුද්ධ චීවරේදරන්නට පෙර සසර පිං තියෙන්න ඕන ඒ උතුම් පිං අපෙ පොඩි හාමුදුරුවන්ට තිබිලා.🙏🙏🙏ඒ මෑණියන්ට,පියාණන්ටත් අනේක වාරයක් පිං 🙏🙏🙏
බොහොම සතුටුයි ..පොඩි හාමුදුරුවනේ බුදුසරණයි 🙏🏻
මට හිතෙනව දවසක ඒ දෙමාපියන් දෙපලත් දවසක පැවිදි දිවියට ඇතුලත්වෙයි කියල ..බුදුසරණයි ..🙏🙏🙏
ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu Sadu Sadu
theruwane anantha guna balayen oba wahanse athulu pawle hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu
පිංවත් පොඩි ස්වාමීන් වහන්ස තෙරැවන් සරනයි
🙏🙏🙏🙏🙏
අපි ගොඩක් ආදරය කළ පුංචි සෝරත හාමුදුරුවෝ අද ඇත්තටම මහණ වෙලා. ඒ ආදරේ එදා වගේමයි . දෙමව්පියන් දෙපලටත් ඔබ වහන්සේලා දෙනමටත් ,උතුම් ප්‍රාර්ථනීය බෝධියකින්. නිර්වාණාවබෝධය ලැබේවා. සාදු ,සාදු , සාදු
සසර ගැන හොඳ අවබෝධයක් තියන මෑණියන් කෙනෙක්. ඇත්ත අද සමාජයට පයතැබුවානම් මොන යම්ම හෝ අකරතැබ්බයන්ට මුණ දෙන්න වෙන්නේ නැහැ කියන්න කාටවත්ම බැහැ. සමාජය එතරම් කුරිරු නිසා. මෑණියන් එය අවබෝධ කරගෙන තිබීම පවුලටම සහනයක් ගෙනදෙන දෙයක් වේවි. ආසාවෙන් බලපු සිඳු නාට්‍යයේ සෝරත හාමුදුරුවෝ ඇත්තටම මහන වෙලා පුවත දැක්කම සතුටක් ඇතිවුනා. පැවිදිවීමෙන් පස්සේ ඒ පුංචි හාමුදුරුවන්ගේ කටින් පිටවුණ අදහස් වලට පහන් සංවේගයක් ඉපදුනා. බලාපොරොත්තු ගැන ඇහුවම ලංකාව පුරාම බන කියන්න ස්කොලවල බන කියන්න චෛත්‍යරාජයාණන් කෙනෙක් ඉදිකරවන්න බුදුපිළිම වහන්සේ නමක් ඉදිකරවන්න අනේ මොනතරම් වාසනාවක්ද ඒ පුංචි හිතේ ඇත්තේ. සාදු සාදු සාදු පුංචි හාමුදුරුවනේ අපේ බුදුන්ගේ ශාසනය බබළවන්න. ඔබ වහන්සේටත් පුංචි සහෝදර හිමියන්ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ හිමිවේවා. තෙරුවන් සරණයි පුංචි හාමුදුරුවනේ.
ර්❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
ඔබ වහන්සේ සසර දුක ඉක්මනින් කෙලවර කොට නිවන් අවබෝධ වේවා!!ඒ දෙමාපියන් දෙදෙනාටත් ඒ පිං අනුමෝදම් වේවා!!
බුදුන් වහන්සේ කියාදුන් උතුම් ධර්මය හරි හැටි අවබෝධ වේවා 🌹❤️ බුදුසරණයි ඔබ වහන්සේට
මෙවැනිවැඩසටහන් ඉදිරිපත්කිරීමට සුදසුමකෙනාතමයි නිළමෙ
කියන්නෙ නිළමෙගෙ ඉදිරිපත්කිරීම අතිවිශිෂ්ටයි !
සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!!! තෙරුවන්සරණයි පොඩි හාමුදුරුවනේ සාදු සාදු සාදු
ඇත්තටම මම හරිම ආසා චරිතයක් තමයි සෝරත පොඩි හමුදුරැවෝ මම සිදු ටෙලිනාටිටියට හරිම කැමතියි පොඩි හාමුදුරැවනේ හිතට දුකක් ආවා බුලුසරණයි
පින් වන්ත.දෙමාපියන් දෙන්නෙකු පින් වන්ත.ස්වම්න්වහන්සෙලාදෙන්නටත්.ඉක්මනට නිවන් අවබෝධය වේවා ඔබ දෙපලගේ.අත්.හැරිම
දරුවන් බුදුසසුනට.පුජාකිමේන්.ඔබලාටත්.ඉක්මන් නිවන් අවබෝධය වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට!! සාදු සාදු🙏🙏🙏
සඩු සඩු සඩු බුදු සරනෛ
සරණ ඔහොම හිටු සරණ ඔහොම හිටු කියපු අපේ පොඩි සාදු, 🙏🙏🙏 ඔබ වහන්සේගේ ගමන උතුම් වූ නිවනින් කෙලවර වේවා,,, 🙏🙏🙏🙏🙏
සංසාර සාගරයෙන්,එතෙර වන්නට,. බොහෝ මයක් පිං රැස්
කරගන්නට,පිංවත් හිමි යන් ට හේ තුළ වාසනා වේ වා.. සසුන් ගත කරන්නට අවසර ලබාදුන් පිංවත්,දෙමවි පියන්ටත්, සසුන් ගත
කරන්නට ,අවසර ලබාදුන් පිං වත්,මහා සංඝයා වහන්සේලා,ආදි සෑම සියලු දෙනාටම උතුම් දළදා සමිඳු ආශිර්වාද ම වේ වේ.. මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය 🙏🙏🙏❣️🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා දෙනම ට
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
(හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
අඬබෙර ගහලා, යූටියුබ් ක්ලිප් දාලා මහණ වෙන්න ඕනෑද බන් තිලෝගුරු බුදු පියාගේ දර්ශනය අනුව වෙසෙමින්, ලෞකික දේ අත් හරිමින් ශීලය රකින්න? හැබැයි සිවුරක් පොරොවාගෙන, තනිකඩව සිටිමින් පින්බත් කකා පුෂ්ටිමත් වී, ඇතිතරම් රතිකෙළියේ යෙදෙන්න නම් කියාපු මාර්ගය.
සාදු සාදු සාදු 🙏🙇
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏💐
චතුරාර්‍යසත්‍ය ධර්මාබෝධයම යෙන් මේ ආත්ම භාවයදිම උතුම් නිවනිම්ම නිවේවා 🙏🪷
හැදුවැඩූ දෙමාපියන් දෙපළලටද නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් සුවසේ ධර්මයෙන්ම උතුම් නිවනටම හේතු සැකසේවා 🙏😔
තෙරුවන් සරණයි .!!