රැවුල නැති අයට රැවුල වවාගන්න Tips! 🧔| How to grow beard faster sinhala
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- රැවුල වැවෙන්නෙ නැද්ද 😕? තැනින් තැන රැවුල් කොට විතරද එන්නේ..😩? ඉක්මනට රැවුල වවාගන්න ඕනේද😍? හොද ඝන රැවුලක් වවාගන්නද ට්‍රයි කරන්නේ😍😍😍.
එහෙනම් කොල්ලනේ මේ විඩියෝ එක හරියන්නේ එහෙම ඕන කමක් තියෙන්නෙ උබටම තමයි. 😎👌
රැවුල කවදාවත් outdated වෙන fashion එකක් නෙමේ..කොල්ලෙක් උනාම හොද රැවුලක් තියෙන්න ඕනේ, පිරිමි ගතිය පෙන්න,
හොද බර පෙනුමක් මූණට එකතු වෙන්න, මූණට හොද ශේප් එකක් එකතු කරගන්න රැවුල කියන්නේ කොලෙක්ට තියෙන්නම
ඕන දෙයක් කියලයි මගේ අදහස. ඉතින් හරියට රැවුල වවාගන්න එක ගැන, ඉක්මනින් රැවුල වවාගන්න එක ගැන මගෙන් කාලයක් තියෙන්නෙ විඩ්යෝ එකක් කරන්නයි කියලා ඉල්ලපු සෙට් එකට හරියන්න තමයි මේ විඩියෝ එක අරගෙන ආවේ...🤟
මේකදි මම උඹලත් එක්ක ශේයර් කරගෙන තියනවා උබට රැවුල වවගන්න කරන්න පුළුවන් දේවල් 6ක්. 👇
විඩියෝ එක ඉවර වෙනකන්ම බලලා මේ tips ටික හරියට ඔළුවට දාගෙන මේ ටික හරියටම follow කලොත් ඉක්මනින්ම වෙනසක් දකින්න, බලාපොරොත්තු වෙන්න පුළුවන් කොල්ලනේ...😍
🔥Channel එක subscribe කරලා අපේ community එකත් එක්ක සෙට් වෙන්න
/ @triggytalks6068
🔥facebook page එකත් එක්ක සෙට් වෙන්න
/ triggytalks
Background music
Heartfül of Kerøsene - Jeff II • Jeff The Second - Waves
Creative Commons Attribution
Free Download / Stream: bit.ly/al-hear...
Music promoted by Audio Library • Heartfül of Kerøsene (...
#triggytalks #noshavenovember
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
how to grow beard naturally
how to select a good beard oil
beard care
beard kit
beard grooming tips
beard styling