මස් වගෙ රසට හතු උයමු /Mushroom Tempered /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 181

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +3

    නියමයි රෙසිපි එක මැණික ...මන් ආසම කෑමක් තමයි

  • @chukkitoons1391
    @chukkitoons1391 3 ปีที่แล้ว +5

    මගේ ආසම කෑමක්.. හතු.. 🍄🍄

  • @viralvideobss3324
    @viralvideobss3324 3 ปีที่แล้ว +3

    ඔන්න අපි ආවා අලුත්ම.කැමක් හදන හැටි බලන්න.. නියමයි 😍😍❤❤

  • @SLPhoneTechnician
    @SLPhoneTechnician 3 ปีที่แล้ว +2

    පහුගිය ටිකේ එන්න බැරි උනාට ඔන්න අද මන් ආවා, සුපිරි video එක❤😁

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    නියමයි නංගි ඉතා පොෂ්‍යදායී කෑමක් තමයි

  • @sachiamma1211
    @sachiamma1211 3 ปีที่แล้ว +1

    නියමයි කවී අක්කියො රස ගුණ පිරි නියම කෑමක් හතු 🍄🍄😋👍🌷

  • @skmusic6990
    @skmusic6990 3 ปีที่แล้ว +1

    ආසම කෑමක් තමයි ඉතින් .නියමයි නියමයි .ජයවේවා !👍👍👍

  • @yomikaartdrawing5896
    @yomikaartdrawing5896 3 ปีที่แล้ว

    ඔන්න අපිත් ආවා රසට කෑම හදනව බලන්න.දිගටම කරගෙන යන්න.ජය වේවා

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว

    රස ගුණ පිරි නියම කෑමක්ඔ බට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

  • @Nodathmanaya
    @Nodathmanaya 3 ปีที่แล้ว

    සුභ දවසක් ඔයට වෙනදා මෙන් හොද දෙවල් ගෙන එන ඔබට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.බුදු සරණයි

  • @visekaari2878
    @visekaari2878 3 ปีที่แล้ว +1

    Ammmmooo super හරිම රසවත් පාටයි..

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 3 ปีที่แล้ว +1

    නියමයි අපිත් එකතු උනා ගොඩාක් අගෙයි 👌👌

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +1

    මට මේ වීඩියෝව මග හැරිල නංගි.දැන් බලනව හොදේ.හතු බොහොම ගුණ ආහාරයක් නේද.හදවත් රෝග වලට ගොඩක් ගුණයි.👍

  • @Khansa_Hobbies
    @Khansa_Hobbies 3 ปีที่แล้ว +1

    Nice.. 👍👍
    Thanks for sharing my friend..

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 ปีที่แล้ว

    බ්ම්මල් තෙම්පරාදුව හරිම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    බිම්මල් රස වගේම තමයි ගුණ. බොහොම වටිනා වීඩියෝවක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +1

    වාව් ආස හිතෙන රසම රස රෙසිපි එකක්
    නියමයි

  • @WonderskitchenAlia
    @WonderskitchenAlia 3 ปีที่แล้ว +2

    Wonderful Mushroom Recipe
    Stay connected ❤

  • @damiyacreations_official
    @damiyacreations_official 3 ปีที่แล้ว +1

    ම්ම්.......රසයි වගේ.........nice video ❤️😊😊

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว

    බිම්මල් තෙම්පරාදුව සුපිරිනේ ගොඩක්ම රසවත් කෑමක් ස්තූතී

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +1

    ඔයාගෙ රෙසිපි එක මම හැදුවා හරිම රසයි ගොඩක් ඉස්තූති ඉතින් තෙරුවන් සරණයි ඔයාට

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว

    බොහොම රසවත් කෑමක් . හොඳින් කියල දුන්නා කොහොමද හදන්නේ කියලා ...

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +2

    අම්මෝ නියමයි ..බඩ පැලෙන්න තරමට කන්න පුලුවන් 👍👍

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +5

    ආසම කෑමක් ☺️

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    හරිම රසවත් කෑමක් ලස්සනට විස්තර කරනව බුදු සරණයි ♥️

  • @duongthanhtho6898
    @duongthanhtho6898 3 ปีที่แล้ว

    ✔Mushroom Tempered / බිම්මල් තෙම්පරාදුව / මස් වගෙ රසට හතු උයමු

  • @madhunovels4698
    @madhunovels4698 3 ปีที่แล้ว +3

    මන් ආසම කෑමක් තමයි හතු කියන්නේ ..ඒකේ පාටට දුවගෙන ඇවිත් කන්න හිතෙනවා

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว

    Woooow මම හරිම කැමති කැමක් තමා බ්ම් මල් සුභම සුභ දවසක් නංගියෝ ඔයාට 🙏🙏❤️

  • @Hidden-srilanka
    @Hidden-srilanka 3 ปีที่แล้ว

    හරිම රසවත් පාටයි යාලු මං ගොඩක් කැමතියි 😋😋

  • @junglemeditation3278
    @junglemeditation3278 3 ปีที่แล้ว +1

    Beautiful dinner dish 🍝🍛🍜
    Like it My Friend 👍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว

    මේ විදියට හදලා ගන්න බලන්න ඕන ....👌👌👌👍

  • @sllasaproduction1843
    @sllasaproduction1843 3 ปีที่แล้ว

    අප්පටසිරි අදනම් සුපිරිම මන් ගොඩක්ම ආසම කරන කෑමක් අක්කි බඩගිනි කරා මාව ඔයා ගොඩක් වටිනවා වීඩියෝ එක ලස්සන වැඩක් ජය වේවා 💙💙💙

  • @SipDahara
    @SipDahara 3 ปีที่แล้ว

    adath rasawath kemak...budu saranai..parissamin inna.81 magen

  • @gayanidissanayake5245
    @gayanidissanayake5245 9 หลายเดือนก่อน +1

    Harima rasata thibuna akke 😊😊

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි කටට කෙලත් උනනව අප්පා 👍👍👍

  • @susavlogslk5359
    @susavlogslk5359 3 ปีที่แล้ว

    මමත් ආසම කෑමක් නියමයි නංගියො👍😋😋😋

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +1

    හරිම කැමතිම කෑමක් නියමයි සැරට රසටම හැදුව නේද ..👍👍👍

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 3 ปีที่แล้ว

    රසගුණ පිරි අපූරු කෑමක්. ගොඩාක් ස්තුතියි.

  • @sljunglediary5993
    @sljunglediary5993 3 ปีที่แล้ว

    කවදත් ආස කරපු කෑමක් .. හැමදාම වගේ අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් වගේම පැහැදිලිව කියල දෙනවා.. ඉදිරියටත් මෙවැනි වීඩියෝ අරගෙන එන්න . සුබ දවසක් kavi kitchen . 😍😍😍

  • @SajithKumara-gt9cc
    @SajithKumara-gt9cc 3 วันที่ผ่านมา +1

    නියම රෙසපි එකක් මේක

    • @kavihomerecipes
      @kavihomerecipes  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @serisaranna
    @serisaranna 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @sldobermandogsanimal6252
    @sldobermandogsanimal6252 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් රස ඇති නේද 🥰🥰

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

    අපිත් නිතර හදන කෑමක් තමයි .
    හරි රසයි හොදට පහේ දාලා හදපුවාම...

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว

    නියමයි 😋 පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏🌹

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 ปีที่แล้ว +1

    කන්නම ඕනෑ නෑ දැක්කම බඩපිරෙනවා නියමයි 😋

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว

    මරු මාත් ආසයි කන්න 😋😋😋😋😋

  • @sllasaproduction1843
    @sllasaproduction1843 3 ปีที่แล้ว

    අක්කියෝ මේකනම් ආශ්චර්යයක් බඩගින්න දෙක හතර උනා 😋😋

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඇත්තටම බොහොම රසවත් කෑමක් ගොඩක් ස්තුතියි කවී

  • @sanjayawelagedara
    @sanjayawelagedara 3 ปีที่แล้ว

    රස වගේම ගුණ කෑමක්.

  • @BangQjayMukbang
    @BangQjayMukbang 3 ปีที่แล้ว

    looks so delicious i like mushroom thnks for sharing and stay connected 🙏

  • @omieliza3930
    @omieliza3930 3 ปีที่แล้ว

    An ideal recipe for mushrooms ,,, excellent presentation and tutorial,,, greetings my friend with full watch and support ❤️❤️❤️

  • @nosheenchmeditationmusic6061
    @nosheenchmeditationmusic6061 3 ปีที่แล้ว

    Thanks for sharing this amazing video my friend. 👍 🌺👌

  • @lakiyabro2533
    @lakiyabro2533 3 ปีที่แล้ว

    Wooow.නියමයිනේ

  • @timmydfilcan2912
    @timmydfilcan2912 3 ปีที่แล้ว

    It looks so inviting. I can't wait trying ur recipe my friend.

  • @casinhadajeje
    @casinhadajeje 3 ปีที่แล้ว +1

    Like 37
    Bom dia minha amiga, que receita maravilhosa ❣️👏❣️👏

  • @චුටිපුතා-ඪ8ඳ
    @චුටිපුතා-ඪ8ඳ 3 ปีที่แล้ว +1

    අක්කේ හතු කියන්නේ ආස කැමක් අක්කේ මම. කඩෙන් ගන්න තියෙන ඒවට් වඩා රසයි අක්කේ බිම හැදෙන ඒවා.. පොහොට්ටුවත් එක්ක තියෙද්දින්.. මාරම රසයි. අපෙ අම්මත් හදනවා අක්කෙ රසට..🙏🙏🙏🙏🙏

  • @DlegendRC
    @DlegendRC 3 ปีที่แล้ว +1

    Thank you for all that you have given to me, hopefully all of these are useful for all of us.👌🙏Thanks for sharing🎶👍🥰
    Stay safe and connected. Have a nice day, my dear friend💝❤💞

  • @akainvlogs
    @akainvlogs 3 ปีที่แล้ว +1

    හරිම රසවත් කෑමක්

  • @nipugirl2000
    @nipugirl2000 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ

  • @Apeheena
    @Apeheena 3 ปีที่แล้ว

    බිම්මල් හතු එකමවිදිහට හදල ඇතිවෙලා.ඔන්න මමත් බලාගත්ත.

  • @etmixvideos279
    @etmixvideos279 3 ปีที่แล้ว

    thanks for sharing friend.
    love it .
    God bless.

  • @spicytouch3034
    @spicytouch3034 3 ปีที่แล้ว

    නියමයි ආසම කෑමක් අපේ ගෙදරත්

  • @OK_Life31
    @OK_Life31 2 ปีที่แล้ว

    Mushroom tempered. So yummy and good

  • @චුටිපුතා-ඪ8ඳ
    @චුටිපුතා-ඪ8ඳ 3 ปีที่แล้ว

    අක්කේ ලස්සන intro එකක් දාල තියෙන්නේ ලස්සනයි හාද

  • @tharu5387
    @tharu5387 3 ปีที่แล้ว

    Hamadama....badagini...wadi...wena...kama...aran...enaoyata...patta...adarei...kavi...manika

  • @slpgossip8682
    @slpgossip8682 3 ปีที่แล้ว

    Mamat asama kamak thami.thank you so much .

  • @kumudunicrafttravelstories7577
    @kumudunicrafttravelstories7577 3 ปีที่แล้ว

    Kavi niyamai ... man asama kamak 👍👍

  • @김창완노래박영록
    @김창완노래박영록 3 ปีที่แล้ว +1

    9월 마지막 휴일을 맞아서
    주말 즐겁게 보내시고
    좋은 시간 갖으시기를 바랍니다.
    맛있는 요리내요 먹고싶어요
    영상잘보고갑니다

  • @travelwithrandika6183
    @travelwithrandika6183 3 ปีที่แล้ว

    මගෙ පියතම තමා ඉතිම් 👍💖🤗

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว

    සුපිරියි 😋

  • @LivingwithNatureGayan
    @LivingwithNatureGayan 3 ปีที่แล้ว

    නියමයි ගුනදායී කෑමක් ,

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว

    49 අරගෙන ආව හතු කන්න ආසයි ගොඩක් ඉවර වෙනකම් බලනවා 😊

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว

    සුභ දවසක් වේවා නංගි

  • @Deranataniwana
    @Deranataniwana 3 ปีที่แล้ว

    103 මගෙන් අක්කියා බිම්මල් මන් ආසම කෑමක්

  • @shahinbanoskitchen8248
    @shahinbanoskitchen8248 3 ปีที่แล้ว +2

    Wow delicious 🤤😋😍❤️👌

  • @chukkitoons1391
    @chukkitoons1391 3 ปีที่แล้ว

    අක්කා නියමයි අක්කේ.. 😋😋😋

  • @sadasikitchen882
    @sadasikitchen882 3 ปีที่แล้ว

    මං ගොඩාරියක් ආස කෑමක් 😋😋😋😋

  • @sl.superboy172
    @sl.superboy172 3 ปีที่แล้ว

    සුපිරිමයි

  • @harrikapooer3517
    @harrikapooer3517 3 ปีที่แล้ว

    Nice sharing thankyou my friend

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 ปีที่แล้ว

    හරිම අසා කෑමක් වස්තු ඒ වගෙම රසවත් පාටයී

  • @kurulukurulu3887
    @kurulukurulu3887 3 ปีที่แล้ว

    රස වගේම ආසම කෑමක්

  • @genessweethomeuk693
    @genessweethomeuk693 3 ปีที่แล้ว

    Yummy mushroom !!Absolutely Delicious Recipe Dear
    Thank you so much

  • @isurutv1222
    @isurutv1222 3 ปีที่แล้ว

    නියමයි 👍👍

  • @olendrastudio
    @olendrastudio 3 ปีที่แล้ว +1

    Niyamai👍

  • @Che3DBuddy
    @Che3DBuddy 3 ปีที่แล้ว

    බිම්මල් ආසම කෑමක්.👍👍👍

  • @pathtv3982
    @pathtv3982 3 ปีที่แล้ว

    නියමයි අක්කෙ 🤗🌼

  • @fivemin2992
    @fivemin2992 3 ปีที่แล้ว

    ජයවේවා !👍👍👍ඔන්න අපි ආවා👍👍👍

  • @RukVlog
    @RukVlog 3 ปีที่แล้ว

    බිම්මල් රස කෑමක්.

  • @oshadikaushalya5012
    @oshadikaushalya5012 3 ปีที่แล้ว

    Patta kavi akke 😋😋😋👍👍👍👍

  • @kavicreations5612
    @kavicreations5612 3 ปีที่แล้ว +1

    නියමයි නංගියෝ අදත් පට්ට රෙසිපියක්..👍👍👍

  • @nowaymasti1055
    @nowaymasti1055 3 ปีที่แล้ว

    Nice presentation ☺️

  • @babyenzo620
    @babyenzo620 3 ปีที่แล้ว

    Wow thanks for sharing friend.

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว

    Nice content and sharing look delicious

  • @LIVECLIPSFF
    @LIVECLIPSFF 3 ปีที่แล้ว

    නියමයි❤️🙂

  • @k3lanka
    @k3lanka 3 ปีที่แล้ว

    Mmmmmmmm
    Thanks for your recipe
    Very well 😜😜🤷‍♂🤷‍♂️

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว

    රස වගේම ගුණයෙනුත් අනූනයි ..❤️

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 3 ปีที่แล้ว

    මරු 🤩

  • @sllasaproduction1843
    @sllasaproduction1843 3 ปีที่แล้ว

    පාන් කන්නෙ නෑ අක්කි මම පාන් අප්පිරියයි කන්න නැතත් පාන් කන්නෙ නෑ 🥴🥴 බත් වලට නෙවෙයි නිකන් උබත් කන්න කැමතිම කෑමක් තමා අක්කි හතු මාලුව 😋😋 සුපිරි සුපිරි ජය වේවා 💙🙏🌷

  • @sangeetatiwarichannel2329
    @sangeetatiwarichannel2329 3 ปีที่แล้ว

    Nice recipe my friend yummy 😋

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว

    මාත් ආසම කෑමක්