අපවත් වීමට පෙර බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ සිදුකළ දේශණය​ | Borelle Kovida Himi Bana | Bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අපවත් වීමට පෙර බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ සිදුකළ දේශණය​ | Borelle Kovida Himi Bana | Bana 2024
    මේ දේශනාව බෞද්ධයා මාධ්‍ය ජාලයේ විකාශය වූ දේශනයක් වන අතර, මේ ධර්ම දේශනාවෙන් ජනිත වන්න වූ ධර්ම දානමය පිනත්, ධර්මය ශ්‍රවනය කිරීමේ පිනත් උන් වහන්සේටම අනුමෝදන් වේවා, සුගති ගාමීව පරම සැපත වන නිවන් සැපයට යාමට උන් වහන්සේට හැකි වේවා..
    මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ ධම්මපද ගාථාවක් ගැන වන අතර බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ අපවත් වීමට පෙර සිදුකළ දේශණාවක්ද වෙනවා.. මේ දේශණාව අසා දේශණාව අවසානයේ අපි උන් වහන්සේට අති උතුම් නිවනම ලැබීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමු..
    #bana #BorelleKovidaTheroBana #budubana
    #BorelleKovidaHimiBana
    #pinwath_oba
    #dharmadeshana

ความคิดเห็น • 2.4K

  • @PriyankaDeSilva-e3t
    @PriyankaDeSilva-e3t 14 วันที่ผ่านมา +54

    ඔබ වහන්සේගේ අපවත්වීම ඇසීමෙන් අපට නෙතට කදුලක් ඉනුවා. අපි දෙන පිං බලෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා

  • @manojgunathilaka225....8
    @manojgunathilaka225....8 14 วันที่ผ่านมา +73

    අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් අමා මහා නිවන්සුවයම ලබත්වා කියා ප්‍ර්‍රර්තනාකරනවා .❤❤❤

  • @vipulidevika8729
    @vipulidevika8729 14 วันที่ผ่านมา +140

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සසරේ භයානක බව පසක් කරදුන් ඔබ වහන්සේගේ මුවින් දෙසූ උතුම් සද්ධර්මයෙන් සනහාලූ අප සවන් වලට ඔබ වහන්සේගේ හඩ නැවතත් නොඇසේවි.සියල්ලෙහි අනිත්‍ය බව පසක් කල ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා

  • @SamanmaliPerera-x9b
    @SamanmaliPerera-x9b 14 วันที่ผ่านมา +22

    මම කතෝලිකයෙක් එහෙත් මේ සුවමයන්වහන්සේගේ.. දර්මදේශන.. හැමදාම අහනවා ඔබවහන්සේට නිර්වාණබසුවය.. Labe wa🙏🙏🙏

  • @maheshperera2288
    @maheshperera2288 14 วันที่ผ่านมา +64

    අර්ථයෙන් ධර්මයෙන් අපේ මනස පෝෂණය කරමින් දහම් මග පෙන්වා දුන් ගරුතර කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !!

  • @lankag5248
    @lankag5248 14 วันที่ผ่านมา +160

    ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක් මෙි පුවත අහාලා මම තිගැස්සුනා හරිම අසාවකින් අහාන බණ ඔබ වහන්සේගේ . නිවන්සුව ඔබවහන්සේට..

    • @Suranjika_rosini_
      @Suranjika_rosini_ 14 วันที่ผ่านมา +2

      අනේ මමත් ...අසනීපයෙන්ද හිටියෙ .නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට

    • @AnulaWeerasinghe
      @AnulaWeerasinghe 14 วันที่ผ่านมา +2

      ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා .🌼🙏🙏🙏

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 14 วันที่ผ่านมา +1

      අනේ අපිටත් හරිම දුකයි ස්ංසාරේ හැටි නම් තමයි පිංවන්ත ස්වාමීන් වහන්සේ නමක් කොහොමද, මොකද උනේ හෙට වෙනතුරු ඉවසීමක් නෑ උතුම් නිවන ඉක්මන් බවයකදී ලැබෙනවා

    • @sarathkumara8401
      @sarathkumara8401 14 วันที่ผ่านมา

      Uthum woo budu dhama
      nirmalawa desanakala jaathiye pinata pahalawu pinwath swamin wahansa Obama wahanseta uthum woo nirwanayama labewa...!.

  • @salindalakmal3587
    @salindalakmal3587 14 วันที่ผ่านมา +236

    පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටහේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sameerapradheep8494
      @sameerapradheep8494 14 วันที่ผ่านมา +3

      එසේම වේවා ....🙏🙏🙏🙏

    • @bluedragon2617
      @bluedragon2617 14 วันที่ผ่านมา +2

      අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා . 🙏🙏🙏

    • @SumithraDabare-sh4fy
      @SumithraDabare-sh4fy 13 วันที่ผ่านมา +2

      එසේම වේවා

    • @InokaPriyanthi-wb8kd
      @InokaPriyanthi-wb8kd 13 วันที่ผ่านมา

      Aesema weva

    • @savithridandimunige7526
      @savithridandimunige7526 13 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @kumarirathnayake4776
    @kumarirathnayake4776 14 วันที่ผ่านมา +24

    හිතට හරිම කණගාටුයි😔
    අපේ ස්වාමීන්වහන්සේට අමා මහ නිවන මග දෙසු දහම් බලයේ පින් අනුමෝදන් වීමෙන් ම මේ ආත්ම භවයෙන්ම ලැබේවා !🙏🙏🙏

  • @kamanimudalige4795
    @kamanimudalige4795 14 วันที่ผ่านมา +40

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු!!!

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 14 วันที่ผ่านมา +45

    හිතා ගන්න බැරි සිදුවීමක්,,,, සංවේගය දරාගත නොහැකි තරම් ,, අනේ ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා !!!!!!!!!

  • @kumudufernando6581
    @kumudufernando6581 14 วันที่ผ่านมา +46

    මං කතෝලිකයෙක් . හරි ආසාවෙන් මේ ස්වාමීන් වහන්සේගෙ දේශනා අහන්නේ. අමාමහා නිවන් සුව ලැබේවා 🙏

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh 14 วันที่ผ่านมา +695

    අනේ!! මම හැමදාම බණ අහපු මගේ පින්වත් හාමුදුරුවෝ.. අද වැනි යුගයක සිටිය යුතුම හිමි නමක්! බුදු දහමෙහි වටිනාකම.... අපිට කියා දුන් ඔබ වහන්සේට නිවන් සුවය ම අත් වේවා!!🙏

    • @danieaviles576
      @danieaviles576 14 วันที่ผ่านมา +21

      😢😭😭🙇‍♂️

    • @sitagunawardana5701
      @sitagunawardana5701 14 วันที่ผ่านมา +8

      😪😪😪😪😪😪

    • @sooriyaarachchi2286
      @sooriyaarachchi2286 14 วันที่ผ่านมา +9

      Ape hamiduruwanta uthum niwan suwa labewaa

    • @SandikaLiyanage
      @SandikaLiyanage 14 วันที่ผ่านมา +10

      Ape kowida hamuduruwane obawahanseta ama maha niwan suwa labewa 😢

    • @PushpaLatha-pc7bd
      @PushpaLatha-pc7bd 14 วันที่ผ่านมา +2

      😢😢😢😢😢

  • @nilanthiSilva-u4b
    @nilanthiSilva-u4b 14 วันที่ผ่านมา +134

    කෝවිද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් ඌ නිර්වාන සම්පත්තියම ලැබේවා....සාදු ...සාදු...සාදු
    ...

  • @ganganiweerasinghe1294
    @ganganiweerasinghe1294 14 วันที่ผ่านมา +23

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මම අහන්නේ ඉතාමත් කැමැත්තෙන් මේ පුවත ඇසු වෙලේ පටන් හිතට හරිම දුකක් ඇතිවුනා උතුම් නිවන්සුව ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🏾🙏🏾🙏🏾

    • @PathmaRanasinghe-e9e
      @PathmaRanasinghe-e9e 13 วันที่ผ่านมา +1

      උතුමි නිවන් සුව ලැබේවා.

    • @NiroshaDilani-h5p
      @NiroshaDilani-h5p 12 วันที่ผ่านมา +1

      උතුම් nirvana සුවය ma ලැබේවා

  • @m.p.rathnayaka477
    @m.p.rathnayaka477 14 วันที่ผ่านมา +12

    හිතා ගන්න බෑ මේ සිදුවීම ...හැමදාම බන අහනවා මම ඔබ වහන්සේ ට නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @strongwoman946
    @strongwoman946 14 วันที่ผ่านมา +211

    සංසාරෙක හැටි... නිවන් සුව ලැබේවා ස්වාමන්වහන්ස..
    අාසාවෙන් ධර්ම දේශනා අැහුවා

    • @nilukalakmali470
      @nilukalakmali470 14 วันที่ผ่านมา +2

      🙏🙏🙏නිවන්සුවලැබෙවාහාමුදුරුවනෙ

    • @airanganijayalath1799
      @airanganijayalath1799 13 วันที่ผ่านมา

      Lassanai..bank..ahanna..labuna..ape..hamuduruwane..gen

  • @seelawelengoda1875
    @seelawelengoda1875 14 วันที่ผ่านมา +250

    මම හරි ආසවෙන් බණ අහපු සුවාමින්වහන්සේ නමක් අමාමහ නිවන්සුවයම ලැබේවා 😢😢😢

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 14 วันที่ผ่านมา +145

    පින්වත් ස්වාමීන් වහන්ස මසකට ඉහත දිනකදී ඔබ වහන්සේ අප විහාරස්ථානයට පැමිණ දේශනා කරපු ධර්මය අසන්නට මමත් පින්වන්ත උනා කිසිම දිනෙක කාගෙවත් සිතක් නොරිදවා ධර්මය දේශනා කරපු ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා තව දුරටත් ඔබ වහන්සේ ගෙන් ධර්මය අහන්න අපි කරපු පින් මදි වෙන්න ඇති

    • @anjanaabeysinghe7282
      @anjanaabeysinghe7282 14 วันที่ผ่านมา +1

      Oba wahanseta niwan suwa labewa.

    • @chandramahanama
      @chandramahanama 14 วันที่ผ่านมา +2

      Koovida himisaduni obawahanseta niwansuwa📍📍📍

    • @nnjdnnjcjc4957
      @nnjdnnjcjc4957 14 วันที่ผ่านมา +2

      ඔබවහන්සේට නිවන් සුවය ලැබේවා ....🙏🙏🙏🙏

    • @indramg3331
      @indramg3331 14 วันที่ผ่านมา +3

      කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ශාක්ශාත්වේවා උතුම් සම්බුදු ධර්මය දේශනා කල පිංබලෙන් නිවන් දොරටුව විවර වේවා

    • @ConfusedChrysanthemumFlo-zm1yv
      @ConfusedChrysanthemumFlo-zm1yv 14 วันที่ผ่านมา +3

      පින්වත්සුවමින්වහසෙටනිවන්ස

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 14 วันที่ผ่านมา +35

    මම කතෝලික කෙනෙක්, මම කුවේට් ගෙදරක වැඩ මම වැඩ කරනගමනුත් .ඔබ වහන්සේගේ බන අහනවා ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා .....

  • @indraniperera2983
    @indraniperera2983 14 วันที่ผ่านมา +17

    අපට සිට්ය යුතුම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිවන් සුවයම ලැබෙවා සාදු 🌷 සාදු 🌷

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 14 วันที่ผ่านมา +103

    ඔබ වහන්සේ සිටිය යුත්තේ මනු ලොව නොවේ, උසස් දිව්‍ය තලයකමයි. සුදුසු තැන් බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන්! ඉක්මන් භවයක දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! 🙏🏾🙏🏾🙏🏾

    • @thilakaratnebanda8400
      @thilakaratnebanda8400 14 วันที่ผ่านมา +4

      ඔබ වහන්සේ ට ඉක්මන් භවයකදීම නිවන්සුව ලැබේවා

    • @chandramuthuketaarachchi8140
      @chandramuthuketaarachchi8140 14 วันที่ผ่านมา +4

      ඉක්මන් භවයක දී උතුම් නිවනින් සැනසේවා!

    • @chandrakumarakumarapeliara2479
      @chandrakumarakumarapeliara2479 14 วันที่ผ่านมา +3

      පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා.🙏🙏🙏

    • @user-sj1jl1do4p
      @user-sj1jl1do4p 14 วันที่ผ่านมา +4

      ඔබ වහන්සේට සිටිය යුත්තේය මනු ලොව නොවේ උසස් දිව්‍ය තලයෙහි. සුදුසු තැන්බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන් . උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🪔🪔🪔

  • @priyaniweerasooriya5674
    @priyaniweerasooriya5674 14 วันที่ผ่านมา +92

    හැමදාමත් ඉතාමත් අර්ථවත් බණ ඇසුවා ...ඉතාමත් ආසාවෙන් ඔබවහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 14 วันที่ผ่านมา +39

    ඔබ වහන්සෙ දෙසූ ධම් බලයෙන් නිරොගි සුවෙන් යුතුව ඉපදී නිවන් ලබත්වා !🙏🙏🙏

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 13 วันที่ผ่านมา +8

    නමෝබුද්ධාය ,උතුම් තෙරුවන් ගුණ බලයෙන් ද අප සැම ජීවිතය පුරාවටම සිදුකළ සියලු පින් කුසල් ද ඔබවහන්සේට අනුමෝදන් කරමි සාදු සාදු සාදු අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා
    ඔබවහන්සේ පතන බෝධියක් ලබා උතුම් නිර්වාණ සැපයම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 14 วันที่ผ่านมา +21

    අනේ අදයි දැනගත්තේ උන්වහන්සේ අපවත් උනා කියලා...හරිම දුකයි..😢අපේ ස්වාමීන්වහන්සේට ඒ උතුම් නිර්වානය ලැබේවා

  • @chamilachami4760
    @chamilachami4760 14 วันที่ผ่านมา +21

    අපට උතුම් වූ ශ්‍රි සද්ධර්මය කියාදුන් , ජිවිතයෙ යථාර්තය අවබොධ කර දුන් අපගෙන් උතුම් යතිවරයාණන් වහන්ස ඹබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 පතනා බොධියකින් අමාමහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි!!!!!!

  • @user-hx9vw8ud6o
    @user-hx9vw8ud6o 14 วันที่ผ่านมา +20

    හිතන්න බැරි පුවත ක් හරි අමාරුයි දරාගත නොහැකි පුවත ක් ඔබ වහන්සේ ට් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 14 วันที่ผ่านมา +97

    ඇපගේ පින්වත් සුවාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින්.උතුම් නිවන් මග ලැබේව

  • @VijithaRanjani-zf5dc
    @VijithaRanjani-zf5dc 14 วันที่ผ่านมา +21

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මාර්ගඵල අත්විඳ නිර්වාණ සුවය අත්වේවා🙏🙏🙏

  • @ThusharaPriyanga-t4q
    @ThusharaPriyanga-t4q 14 วันที่ผ่านมา +10

    නිවන්සුව ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන දර්මදේශනා මය පිං බලයෙන් අමා මහ නිවන් සුවයම ලැබේවා ....😢😢😢

  • @anomamalani3465
    @anomamalani3465 14 วันที่ผ่านมา +46

    පින්වත් ස්වාමීන් වහන්සේ හට උතුම් නිවන් සුව ලැබේවා! 🙏🙏🙏

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 14 วันที่ผ่านมา +44

    කොවිද හිමියන්ට නිවන්සුව ලැබේවා . සාදු සාදු සාදු !!!..

  • @jayam1429
    @jayam1429 14 วันที่ผ่านมา +157

    මාත් උන් වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ සේ ශ්‍රවණය කරනවා .....
    ජීවිතය කියන්නේ ප්‍රවේශම් කරන්න බැරි දෙයක් ....
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා කියලා !
    👏👏👏👏👏👏👏👏👏

    • @SwarnaHettiarachchi-y4b
      @SwarnaHettiarachchi-y4b 14 วันที่ผ่านมา +2

      Uthum nirvana suwaya ath wewa😢😢😢😢

    • @chithramalani9465
      @chithramalani9465 14 วันที่ผ่านมา +1

      Obawahanseta niwansuwama athwewa

    • @JayanthaPriyadarshani-v2j
      @JayanthaPriyadarshani-v2j 14 วันที่ผ่านมา +1

      උතුම් නිවන් සුවයම ලෙබෙවා😢😢😢😢

    • @NALIKAJAYASINGHE-o3l
      @NALIKAJAYASINGHE-o3l 14 วันที่ผ่านมา +2

      හම දිනකම බන අහන්ඩ ලබුනත්,අද ඔබ වහන්සේඅපෙන් සමූගෙන,,බලාපොරොත් තු.නොවන දිනක,මේ පාඩුව ලෝකවාසීන්ට දරාගන්ඩ බරිවෙනව,ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලබේවා!

    • @chandrikaranjani1215
      @chandrikaranjani1215 14 วันที่ผ่านมา

      පින්වත් ස්වාමින් වහන්සේට අමා මහ නිවන් සුව ලැබෙිවා!

  • @Sw-hq9qo
    @Sw-hq9qo 9 วันที่ผ่านมา +1

    මම ආසාවෙන් ඔබ වහන්සේගේ බණ ඇසුවා.ඔබ වහන්සේගේ අපවත් වීම හිතාගන්නවත් බැරි තරම් සංවේදිය ,ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 14 วันที่ผ่านมา +8

    පින්වත් ස්වාමීන් වහන්ස.....ඒ හඩ දේශනා විලාසය..සිත සුවපත් කරන..කෙනෙකුට හරි මග යන්න ඔබ වහන්සේ දුන් ඔවදන් අදත් හෙටත් රැව් දේවි...එහෙත් ජීවිතයේ අනිත්‍යට කවදා හෝ මුහුන දිය යුතුයි.අහිමි වීම දුකක්,ඉක්මනින්ම හැරයාම ඊටත් වඩා වේදනාවක්...පතමි අජරාමර නිවන් සුව🙏🙏🌺🌺 දුකක්...තරුන්

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q 14 วันที่ผ่านมา +19

    අනේ හිතා ගන්න බෑ ඔබ වහන්සේ අපවත් උනා කියලා පින්වත් ඔබ වහන්සේ නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandanabandara2920
    @chandanabandara2920 14 วันที่ผ่านมา +26

    උතුම් නිවන් සුව අවබෝධ වේවා අපේ හාමුදුරුවන්ට.. ලොකු පාඩුවක් සම්බුද්ධ ශාසනයට

  • @SandyaRodrigo-d3z
    @SandyaRodrigo-d3z 14 วันที่ผ่านมา +59

    අයියෝ ස්වාමීන් වහන්සේ හිතා ගන්න වත් බැහැ. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා පතමු .😢😢😢

  • @nelumanithaksalawijayaward5220
    @nelumanithaksalawijayaward5220 11 วันที่ผ่านมา +1

    පින්වත් කෝවිද හිමිපාණන් ට පැතූ බෝධිය කින් උතුම් වූ අමා මහා නිවන්සුවයම ලැබේවා!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 14 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේගේ බණ හරිම ආසාවෙන් ඇහුවා. ඒත් ආයේ ස්වාමීන් වහන්සේගේ බණ අපට අහන්නවෙන්නෙ නෑ. ඒ ගැන හරිම දුකයි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 14 วันที่ผ่านมา +81

    අපගෙ ගරු සුවාමින්වහන්සේට පතන බෝධියකින් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Dhammikahas
      @Dhammikahas 14 วันที่ผ่านมา

      හිතාගන්න බැහැ ..සුවාමින්වහන්සේ අපවත් වෙලා බව සමාජමාද්‍ය .ජාලයේ දකිත්දි ..මොකද උනේ සුවාමින් වහන්සේට අසනීපයෙන්ද වැඩ උන්නෙ

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 14 วันที่ผ่านมา +7

    අනේ ඔබ වහන්සේ දේශනා කල ධර්මය හරිම අර්ථවත් ඒ වගේ සමාජය තුළ ඇති වරදි නිවැරැදි කර හොඳ මිනිස්සු බිහි කිරීමට එවැනිම ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සෙ අප අතරම nawatha ඉපි දේව. 🙏🙏🙏

  • @rathnakumari448
    @rathnakumari448 14 วันที่ผ่านมา +72

    මම හැමදාම මෙි ස්වාමීන් වහන්සේ ගෙන් බණ අහනව අනේ හරිම දුකයි නිවන් සුව ය ලැබේ වා

    • @gameon6202
      @gameon6202 14 วันที่ผ่านมา

      මොකද් වුනෙර්?

    • @MalaniJayanthi
      @MalaniJayanthi 14 วันที่ผ่านมา

      අනෙමගේ හාමුරැවන්ට මොකද ලෙඩින්ද හිටියේ . නිවන්දකිත්වා

    • @LathaJagoda
      @LathaJagoda 13 วันที่ผ่านมา

      ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 10 วันที่ผ่านมา +1

    පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kis5976
    @kis5976 13 วันที่ผ่านมา +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සෙ ට ප්‍රාර්ථනා කරන අමා මහ නිවන් සුවය ලැබේවා 👏👏👏👏

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 14 วันที่ผ่านมา +37

    අයියෝ 😢
    කට හඬ ඇහෙනවා ඇහෙනවා වගේ 😢
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කලාවූ බෝධියකින් නිර්වාණ සුව අත්වේවා ...🙏 සාධු .සාධු ..සාධු ...🙏😥😥😥

    • @wasanthagunarathna6230
      @wasanthagunarathna6230 14 วันที่ผ่านมา

      ඔබ වහන්සේගේ දේශනා හරිම.කාලිනයි.පුයෝගිකයිඅහන් ඉන්න.කමුමැලිකමක් දඅනෙන් නැහ.සංසාරේ දුක.කාටත්⁣ොදුයි ඹබ වහන්සේ පතන්නාවුබෝධියකින් නිවනම යමි භවයකදිශාක්ශාත් කරගනිත්වා🌷🌷🌷🙏🙏🙏🙏

    • @milroyperera4650
      @milroyperera4650 14 วันที่ผ่านมา

      ​@@wasanthagunarathna6230ì

  • @MangalieDeepikaKoralaGam-pd5bu
    @MangalieDeepikaKoralaGam-pd5bu 14 วันที่ผ่านมา +33

    අනේ ස්වාමින් වහන්ස ඉතාමත් කැමැත්තෙන් ඔබ වහන්සේ ගේ බණ ඇහුවෙ.
    අපි සසරෙ කළ පින් මදි.ඒ නිසයි අපි තනිකර දමා ඔබ වහන්සේ මෙතරම් ඉක්මනින් ඈත් වුනේ..😢

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 14 วันที่ผ่านมา +9

    අනේ ස්වාමීනි වහන්සේගේ අපවත්වීම ඇසූ වේලේ පටන් හිතට හරිම දුකයි. නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !

  • @chathurikaushalya3982
    @chathurikaushalya3982 12 วันที่ผ่านมา +1

    මා කල සියලු පින් ඔබ වහන්සේට උතුම් නිවනටම යන්නට අනුමෝදන් වෙත්වා

  • @MahindaWelikanna
    @MahindaWelikanna 13 วันที่ผ่านมา +6

    පිං වත් ස්වාමීන් වහන්සේ ගේ අවසන් ධර්ම දේශනාවත් අහන්න තරම් මමත් පිං කරලා තියෙන්නේ ඹබ වහන්සේ ට අජරාමර නිවන් සුවය ලැබේ වා !!!ලැබේ වා !!!
    ලැබේ වා !!!
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @abimaniwansa814
    @abimaniwansa814 14 วันที่ผ่านมา +33

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මන් බවයකදී චතුර්‍යය සත්‍ය දර්මය අවබෝධ වේවා .උතුම් වූ නිර්වානය ලබා ගැනීමට දෙසු දර්මය හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @pathmasudarshani9950
    @pathmasudarshani9950 14 วันที่ผ่านมา +34

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් බුද පසේබුදු,මහරහත් භාවයට පත්ව අමා මහා නිවනින් සැනසීමට අපකලා වූද පින්ද හේතු වාසනා වේවා !

    • @prasadipriyadarshani9338
      @prasadipriyadarshani9338 14 วันที่ผ่านมา

      Amamaha niwansuwa lebewaa.hadissiyema apawath une mokak welada

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 14 วันที่ผ่านมา +112

    බුදු රජානන් වහන්සේගේ ඒ නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිවන් අවබෝධ ය ලබා ගැනීමට හේතු වේවා !🙏 මේ ගව්තම සම්මා සම්බුද්ධ කාලයහිදීම.🙏

    • @asokaperera5482
      @asokaperera5482 14 วันที่ผ่านมา +4

      Oba whansata nirmanaya partana karame

    • @ChandrikaKariyawasam-wh4yf
      @ChandrikaKariyawasam-wh4yf 14 วันที่ผ่านมา

      නිවන් සූව හා මුදු රුවනේ

    • @ChandrikaKariyawasam-wh4yf
      @ChandrikaKariyawasam-wh4yf 14 วันที่ผ่านมา

      අපි ආසාවෙන් ඛන ඇසුවා

    • @LalithKumara-ww9zv
      @LalithKumara-ww9zv 10 วันที่ผ่านมา

      ප්ග්ඩ්ට්​@@asokaperera5482

  • @dayakappagoda
    @dayakappagoda 11 วันที่ผ่านมา +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙක් දුන්නාවු ධර්ම දානයේ බලයෙන් උතුම් වූ නිවන් සුවයම අත් පත් වේවා ......!

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 14 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේට පැතූ බෝධියකින් ඒ අමාමහ නිර්වාන සුවයම ලැබේවා ලැබේවා ලැබේවා !

  • @hewadewage2515
    @hewadewage2515 14 วันที่ผ่านมา +189

    😢😢😢ඔබ වහන්සේට නිවන් සුවය පතමි පින්වත් හාමුදුරුවනේ 😢😢😢😢😢😢😢

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 14 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

    • @SandyaNilaweera
      @SandyaNilaweera 14 วันที่ผ่านมา +2

      අමා මහනිවන් සුවය ලැබේවා පින්වත් හාමුදුරුවන්ට. 🙏🙏🙏

    • @nalanaimbuldeniya9256
      @nalanaimbuldeniya9256 14 วันที่ผ่านมา +3

      ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....🙏🙏🙏

    • @madawaperera1447
      @madawaperera1447 14 วันที่ผ่านมา

      😮😮😮😮😢😢😢😢😢😢
      Niwan suwalabewaa​@@nalanaimbuldeniya9256

    • @niluherath3196
      @niluherath3196 14 วันที่ผ่านมา

      නිවන්සුව ලැ⁣බෙිවා අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏

  • @sheelakodithuwakku2914
    @sheelakodithuwakku2914 14 วันที่ผ่านมา +33

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට නිතරම සවන් දුන්න බෞද්ධ ජනතාවට මහත් පාඩුවක් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේ‍වා

    • @nirmaleeamarasinghe4691
      @nirmaleeamarasinghe4691 14 วันที่ผ่านมา +1

      Pinwath ape swamin vahanseta nivan suwa labeva.sadu sadu sadu.

  • @AriyadasaWaduvidanage
    @AriyadasaWaduvidanage 14 วันที่ผ่านมา +19

    ඉතා සුමධුර ලෙස ධර්ම දේසණා කල ඔබ වහන්සේ ට පතනා බොධියකින් සසරින් එතෙර වීමට හේතු වාසනා වේවායි පතමි....සාදු .සාදු .........

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 12 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට ආ මහ නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා

  • @RanjaniRathnayake-e2s
    @RanjaniRathnayake-e2s 13 วันที่ผ่านมา +1

    මුලු මහත් ලොකයාගේ හිත සුව පිනිස ධර්මය දේශනා කල බල මහිමයෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා. සාදූ සාදූ සාදූ 😭🙏🙏🙏

  • @mawbimalanka931
    @mawbimalanka931 14 วันที่ผ่านมา +15

    අපි මේ තරම් අවාසනාවන්තද කියලා හිතුන. හරිම දුකයි අපේ ස්වාමින් වහන්ස. අපට අර්ථයෙන් ධර්මයෙන් ජිවත් වෙන්න කියලා දුන්න ඔබ වහන්සේට කළ සියලු කුසල් උතුම් නිවනට පාරමිතා ධර්මයක්ම වේවා!🙏🙏🙏🙏🙏🙏

  • @jennieblink3233
    @jennieblink3233 14 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ අසනීපයෙන් සිටියදීත් ධර්මදේශනා කලා.ජීවිතයට ඉතා වටිනා ධර්ම කරුනු කාරනා වලින් දැනුවත් කලා.ඉක්මනින් සසර ගමන නිමා කල ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @KusumSriyani-vc3dd
    @KusumSriyani-vc3dd 14 วันที่ผ่านมา +25

    උන්වහන්සේ තව කාලයක් මේරටේ ධර්ම දේශනා වලට ගොඩක් වටිනවා ඒත් ලෝකෙ ජීවිතේ හැටි එහෙමයි ඔබ වහන්සේගෙ පාරමිතාවන් සාර්තක වේවා.......සාදු සාදු සාදු..

  • @techome3925
    @techome3925 13 วันที่ผ่านมา +2

    පිංවන් අපේ හාමුදුරුවන් වහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා .🙏🙏🙏

  • @ArabiKitchen
    @ArabiKitchen 14 วันที่ผ่านมา +48

    නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @ChitraThenuwara
    @ChitraThenuwara 14 วันที่ผ่านมา +6

    පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයවෙත්වා. උතුමි වු නිර්වාන සුවය ලැබෙත්වා. 😢😢

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 14 วันที่ผ่านมา +50

    උතුම් වූ යතිවරයාණන් වහන්සේට උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිසම මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා !!!
    🪔🪔🪔🙏🙏🙏💐💐💐

  • @ushawijesinghe
    @ushawijesinghe 22 ชั่วโมงที่ผ่านมา

    ඉක්මන් භවයකදී ම උතුම් විමුක්තිය සාක්ෂාත් වේවා! පිංවත් මගේ ස්වාමීන් වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vindyaperera7386
    @vindyaperera7386 12 วันที่ผ่านมา

    මම බණ අහපු පින්වත් අපේ ස්වාමින් වහන්සේ ඉතින් ඉදිරියට ඔබ වහන්සේගේ පින්වත් මුහුණත් පින්වත් දේශනා අහන්න දකින්න නොලැබේවි ඔබ වහන්සේ කල කුසල් සම්බාරය හේතුවෙන් මතු සසරේ ඔබ වහන්සේ පැතු අයුරින්ම උතුම් වූ නිවන හමුවේවා සාදු සාදු සාදු

  • @nilunilu1602
    @nilunilu1602 14 วันที่ผ่านมา +17

    Niwan සුව prathna karanwa Ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara4788 14 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අමාමහ නිවනින් නිවි සැනසෙත්වා 🙏🙏🙏🙏🙏

  • @IkSriwardana
    @IkSriwardana 14 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ....🙏🙏🙏🙏

  • @pushpasiriwardena382
    @pushpasiriwardena382 14 วันที่ผ่านมา +5

    පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශානාවේ පිනින්ම පතනා බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !! 🙏💐🙏💐🙏

  • @lasanthianuruddika4343
    @lasanthianuruddika4343 14 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේ ගේ අපවත් weema daraganna බැරි tharam වේදනාවක් ස්වාමීන් වහන්ස

  • @UpasenaRathnayaka
    @UpasenaRathnayaka 14 วันที่ผ่านมา +12

    අනේ අපි හැමදාම බණ අහපු ස්මින්වහන්ස හිතා ගන්නත් බැහැ දෙයියනේ ඔබ වහන්සේට නිවන්සුව

  • @user-od7wl2xe6z
    @user-od7wl2xe6z 14 วันที่ผ่านมา +14

    ස්වාමීන් වහන්සේට බියකරු සසර දුකින් එතෙරවී උත්තරීතර අමාමහ නිවණින් සැනසීම ලැබේවා!!!

  • @nandanijayawardena
    @nandanijayawardena 14 วันที่ผ่านมา +19

    අනේ මම හැමදාම බණ අහපු පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @lovevibe6764
    @lovevibe6764 14 วันที่ผ่านมา +11

    පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේටඋතුම් වූ නිර්වාණ සුවය ලැබේවා..😢😢😢😢

  • @user-mh4nu2nq2f
    @user-mh4nu2nq2f 14 วันที่ผ่านมา +5

    මේ සසර ගමනින් එතෙර උන ඔබ වහන්සේට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @nilanirathnayake7713
    @nilanirathnayake7713 14 วันที่ผ่านมา +77

    හිතාගන්නවත් බෑ හාමුදුරුවනේ 😢😢😢 නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ .🙏🙏🙏😥😥😥

  • @bkindrni2444
    @bkindrni2444 14 วันที่ผ่านมา +12

    නිවන ඔබවහන්සේට හමු ඌවනම් 🙏🙏🙏🙏🙏 නිවන හමු නූනානම් ඉපදෙන්න අප අතර නිවනින් නිවෙන්නට🙏🙏🙏🙏🙏

  • @SandhyaPriyadarshani-m3y
    @SandhyaPriyadarshani-m3y 14 วันที่ผ่านมา +75

    උතු ම් නිවනම අත් වේවා අපෙ ස්වාමින් වහන්සේ ට

  • @thusharabandara5111
    @thusharabandara5111 14 วันที่ผ่านมา +3

    මම ගො,ඩක් තිගැස්සී වුනා. ඔබ විසින් කරන ලද දේශනය හරි ආශාවෙන් අපි ඇහුවා. වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දිව්‍ය ආත්මයක් ලැබේවා ං

  • @DulanganiAriyadasa
    @DulanganiAriyadasa 12 วันที่ผ่านมา

    ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක්. මේ පුවත අහලා දරාගත නොහැකි වේදනාවක් දැනුණි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 14 วันที่ผ่านมา +19

    පිංවත් ස්වාමීන්වහන්ස...
    ඔබවහන්සේට,
    උතුම් නිවන් සම්පත්තිය අවබෝධ වේවා!!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaAmarasooriya
    @DayaAmarasooriya 14 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවන් සුවය පතමි.😢😢😢

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 14 วันที่ผ่านมา +27

    සදහම් ඔසුවෙන් දනන් සිත් සුවපත් කළ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්ථනය කළාවූ තුන්තරාබෝධියකින් බෝධියකට පත්ව අමාමහා නිර්වාණ සුවයෙන් සැනසුම ලබත්වා !!!🙏🙏

  • @NilushaThilakarathna-uu6sg
    @NilushaThilakarathna-uu6sg 12 วันที่ผ่านมา

    පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සම්පත් ලැබේවා 🙏🙏🙏 !!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 13 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ ගේ බණ ඇහුවා හිත ගොඩක් හැදුනා අපි මැදපෙරදිග ඉදන් ඇහුවෙි කොහොමද මෙි සෝකය ඉවසන්නේ 😢😢😢😢😢 වෙිදනාව නිමක් නැහැ .උතුම් අමාමහා නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 14 วันที่ผ่านมา +50

    ගරූතර. කෝවිද. ස්වාමින්වහන්සේට. සාසනයට. කළ. මෙහෙවරට. උතුම්. නිවන්සුවයම. ලැබේවා

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 14 วันที่ผ่านมา +25

    හිතටනම් දුකයි අවුරුදු 6 තිස්සෙ නොකඩවා බණ ඇහුව ඔබවහන්සේට නිවන්සුව

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 14 วันที่ผ่านมา +68

    අපේ හාමුදුරැවන්ට නිවන් සුවයම ලැබේවා ,🙏🙏🙏

    • @W.k.Duminda-dc9pp
      @W.k.Duminda-dc9pp 14 วันที่ผ่านมา

      අපෙ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 14 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්ස මම මේ පුවත අසා බලවත් කම්පනයට පත්වුණා ඇත්තටම කියන්න ස්වාමින්වහන්සේට මොකද වුනේ කියල අස්ථිර ජීවිතයෙන් සමුගෙන උන්වහන්සේ සුගතියට යන්න ඇති
    ඔබවහන්සේට නිවන් සුවයම ලැබේවා!

  • @user-bu8nx9ji9t
    @user-bu8nx9ji9t 12 วันที่ผ่านมา

    ගැඹුරු දහම ඉතා සරල ව අපට කියා දුන්නා. මිහිරි හඩ , බුද්ධිමත් බව , සිනා මුසු මුහුණ අපව අවබෝධය කරා ගෙන යනවා. සිත් අදහා ගත නොහැකියි. ඔබ වහන්සේ නිවන් වැඩියාද ස්වාමීනි..

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 14 วันที่ผ่านมา +10

    අපේ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 14 วันที่ผ่านมา +12

    අපේ හාමුදුරුවන්වහන්සේට නිවන්සුව ලැබේවා .😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 14 วันที่ผ่านมา +3

    ලෝකයක් වටින බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්,පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @dilanirajapaksha2219
    @dilanirajapaksha2219 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏 උතුම් අමා මහා නිවන් සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ බන කතා හරිම අසාවෙන් අහනවා .

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa 13 วันที่ผ่านมา

    පිංවත් ඔබ වහන්සේට ඉක්මන් බවයකදි නිවන් අවබෝධ වේවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shehanrandilu2381
    @shehanrandilu2381 14 วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමින් වහන්සෙට අමාමාහා නිර්වාන සුවය ලැබේවා🙏🙏🙏