අපවත් වෙන්න කලින් බොරැල්ලේ කෝවිද හිමියන් සිදුකළ හදවත් කම්පා කරවන දේශණයක් | Borelle Kovida Thero Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 264

  • @erandakasun5506
    @erandakasun5506 3 หลายเดือนก่อน +64

    උන්වහන්සේගේ අපවත්වීම කනගාටුදායක සිදුවීමක් . ඒ මාහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා . උතුම් නිර්වාණයම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 3 หลายเดือนก่อน +13

    හරිම දුකයි. ඉතා සරල ආදරණීය හිමිනමක්.
    ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා!

  • @NilminiRupamala
    @NilminiRupamala 3 หลายเดือนก่อน +11

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ සිටි කාලෙට වඩා දැන් අපිට ගොඩක් වටිනව උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේට

  • @freshflowermore4021
    @freshflowermore4021 3 หลายเดือนก่อน +20

    අපේ පින්වත්
    ස්වමින්වහනසෙට
    ආමාමහා.නිවනට පත්
    වේවා

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 3 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට අමාමහ නිවනින් සැනසීම ලැබේවා !!!

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 3 หลายเดือนก่อน +54

    මෙත්..මග..නෙත්..පෑදු ..සිත්..සුව..සෙත්..සෑදු..බුදු පුත්කෝවිද..සමිදු...........නිවනින්..නිවුනා...සාදු

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ දේශනා කල ධර්මය නිසා හරිමඟ අවබෝධ කරගත් මා ඇතුලු පිරිස මහත්ය.ඒ පින් බලයෙන් නිවන්මඟ සාක්ශාත් වේවා!

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +11

    සීලවන්තං.ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබේන මයා ලද්ධං
    පස්සීතුං වන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    අාගතං පටි පාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏!!!

  • @dammikakarunarathne9229
    @dammikakarunarathne9229 3 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ දෙසූ බන නිතරම ඇසුවා..බොහොම ආශාවෙන්..සිත් පැහැදුනා..ඔබවහන්සේට..නිවන්..සුව ලැබේවා🎉

  • @p.meewala1211
    @p.meewala1211 3 หลายเดือนก่อน +24

    මමත් නිතර අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ බණ අහනවා ...
    පින් වත් ඔබ වහන්සේ ට අමා මහා නිවන් සුව අත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 3 หลายเดือนก่อน +6

    මේ ධර්ම දේශනාව පවත්වන මොහො තෙත් ස්වාමින් වහන්ස අසනීයෙන් සිටි අවස්තාවක් ඉතා ඉක්මන් භවයෙක්දීම උතුම් නිර්වාන සුවය ලැබේවා 🙏🙏🙏

  • @SamudraNimali
    @SamudraNimali 3 หลายเดือนก่อน +13

    අපේ ස්වාමීන් වහන්සේට නිවන් සුවයම ලැබේවා 🙏

  • @TechPro_Yasindupv1kn
    @TechPro_Yasindupv1kn 3 หลายเดือนก่อน +23

    දකිද්දිත් ප්රියමනාප පුණ්්‍යවන්ත ස්වාමින්වහන්සේ නමක් හැකි හැමවෙලාවෙම උන්වහනේගේ වැඩසටහන් සවන්දෙනවා.ඒවත් අසාසිටිමට තරම් ප්රියජනකයි.අජරාමර නිවන් සම්පත්තියම ලැබේවා

  • @madusanjana7855
    @madusanjana7855 3 หลายเดือนก่อน +32

    නිවන් සුවය ලැබේවා පින්වත් අපේ හාමුදුරුවන්ට

  • @leelaperera1700
    @leelaperera1700 3 หลายเดือนก่อน +10

    උන්වහන්සේගේ සසර මග කෙටි වී නිවනින් නිවේවා.

  • @dinethsilva8792
    @dinethsilva8792 3 หลายเดือนก่อน +10

    අනේ..... සවිඳුනි ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා!

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani 3 หลายเดือนก่อน +6

    අපවත්වී වදාළ අපේ පූජ්‍යපාද හිමිපාණන් වහන්සේට ඒ අමා මහා නිවන් සුව බොහෝ දුර නොවේවා . උපදින හැම අත්‍බවයකදීම නිදුක්ව නිරෝගීව දිගාසිරි වළද‍මින් ඒ උතුම් ධර්මය දේශනා කරමින් දහම් පිපාසිත සිත් සුවපත් කරත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijayabandara9810
    @wijayabandara9810 3 หลายเดือนก่อน +5

    සසර ගමන කෙටි වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා 🙏

  • @padmangikalupahana9184
    @padmangikalupahana9184 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදීම පැතූ බෝදියකින් උතුම් වූ නිවන් සැප ලැබේවා !!!

  • @geethikacool4868
    @geethikacool4868 3 หลายเดือนก่อน +35

    නිවන් සුව ලැබෙන්න ඕනි පින්වන්ත ස්වාමින් වහන්සේ ට !!!!

  • @DammikaSriyani-q9g
    @DammikaSriyani-q9g 3 หลายเดือนก่อน +16

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිවන් සුවයම අත් වේවා ...

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා 🙏 🙏🙏🙏

  • @ruwanthim.senaratharachchi9697
    @ruwanthim.senaratharachchi9697 3 หลายเดือนก่อน +7

    පාරමී පුරා උතුම් අමාමහ නිවන් අවබෝද වෙවා

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට උතුම් නිවන ඉක්මන් භවයක පැතූ බෝධියකින් අවබෝධ වේවා 🙏🙏🙏

  • @kandy-cn2tk
    @kandy-cn2tk 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා සසර ගමන කෙළවර වේවා

  • @jmgunarathna758
    @jmgunarathna758 3 หลายเดือนก่อน +7

    පූජ්‍යපාද බොරැල්ලෙ කෝවිද ස්වාමින්වහන්සේට අජරාමරවු නිවන් සුවයෙන් සසුවපත් වේවා සාදු සාදු සාදු

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 3 หลายเดือนก่อน +16

    අනේ පින්වත් හාමුදුරුවනේ ඉතාම ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේ අපට ලබා දුන් ධර්මයම අවබෝධ වේවා නිවන් සැප ම ලැබේවා පින්වත් හාමුදුරුවනේ

  • @udayakumara-e3c
    @udayakumara-e3c 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ දෙසු ධර්මය පමණක් අද අපට ඉතිරිව අැත.කාලීන හේතුන් පදනම් කරගෙන,වර්තමාන සමාජයට ඔබින එ් දහම් කරුණු බොහෝ දෙනාගේ සිත් සුවපත් කලහ.මාගේ බුද්ධ පුත්‍ර හිමියනි,ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා!

  • @ChampaLanani
    @ChampaLanani 2 หลายเดือนก่อน +1

    අපි අසරණ වෙලා වගේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා පතමි

  • @AjanthaWeerasingha
    @AjanthaWeerasingha 3 หลายเดือนก่อน +2

    හිමියනි මතු බුදු වේවා

  • @shiropriyadarshi4746
    @shiropriyadarshi4746 3 หลายเดือนก่อน +24

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිවන් දොරටු ව්වර වේවා

  • @Fashioncorner201
    @Fashioncorner201 3 หลายเดือนก่อน +7

    හරිම දුකයි .නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවන් ට.😢😢

  • @bggunawathie3702
    @bggunawathie3702 3 หลายเดือนก่อน +24

    බුද්ධ පුත්‍ර කාවින්ද ස්වාමීන්
    වහන්සේට නිවනම අවබෝධ වේවා . සාධූ සාධූ සාධූ

  • @harshanikarunarathna6752
    @harshanikarunarathna6752 3 หลายเดือนก่อน +3

    නිවන්සුව ලැබේවා පි‍ංවත් ස්වාමීන් වහන්ස...!!!!!

  • @hemamaligunathilaka7821
    @hemamaligunathilaka7821 2 หลายเดือนก่อน

    Harima Dukai. Pinwantha Ape Hamuduruwan Wahansea Niwanin Nimewa ...

  • @NBandarigoda
    @NBandarigoda 3 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය ලැබේවා

  • @GunawardanaLiyanage-t3t
    @GunawardanaLiyanage-t3t 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ බණ අහපු වාර අනන්තං අනේ ..හිත හදාගන්නත් අමාරුයි.....වගේ

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 2 หลายเดือนก่อน +3

    මේ දේශනාවෙදිත් පේනවා උන්වහන්සේ අසනීපෙන් කියලා.හදවත කම්පා වෙනවා.ඔබවහන්සේ නිවනින් සැනසේවා පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @ChanraniJayalath
    @ChanraniJayalath 2 หลายเดือนก่อน

    හරිම.දුකයි.නිවන්සුවම.ලැබෙවා

  • @Nilanthi-o7h
    @Nilanthi-o7h 3 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ...

  • @SudarshiCaldera
    @SudarshiCaldera 3 หลายเดือนก่อน +6

    උතුම් නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ 🙏🙏

  • @binuuuuuu
    @binuuuuuu 2 หลายเดือนก่อน

    ඉක්මන් බවයක්දි නිවන් සුව ලැබේවා අප ස්වාමීන් වහන්සේට

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 3 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏

  • @devikamihirani4294
    @devikamihirani4294 3 หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබෙිවා හාමුදුරුවනේ

  • @anomaranathunga2436
    @anomaranathunga2436 2 หลายเดือนก่อน

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා !!.

  • @SeethaMagarat
    @SeethaMagarat 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු නිවන් සුව පතමු

  • @nimaldananjaya6401
    @nimaldananjaya6401 2 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවන්ට

  • @daya.dissanayakadissanayak5595
    @daya.dissanayakadissanayak5595 3 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ

  • @malkimanpower7750
    @malkimanpower7750 3 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu 3 หลายเดือนก่อน +2

    අපෙ ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @d.k.jayawathi1142
    @d.k.jayawathi1142 2 หลายเดือนก่อน

    ඉතා ඉක්මන් භවයකදීම උතුම් අමාමහ නිර්වාණය ලැබේවා! සාදු සාදු සාදු

  • @SmChnadrasiri
    @SmChnadrasiri 3 หลายเดือนก่อน +6

    අපේබුද්දපුත්තරයන්.වහන්සේට.නිවන්සුව.ලැබෙවා.සාදු.සාදු.සාදු

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි 2:11

  • @ThusharaNilmini-l5i
    @ThusharaNilmini-l5i 3 หลายเดือนก่อน +8

    Ama maha niwan saps labewa.

  • @damayanthikumari9622
    @damayanthikumari9622 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏

  • @SamsungSamsung-ri3oo
    @SamsungSamsung-ri3oo หลายเดือนก่อน

    අපවත්වුනාට අපේ හදවතේ කෝවිද හිම්යන් වැඩ සිටින්වා..අපමියයන තුරු ..😭 දෙසූඅමාදම් රසරැදී තිබේ..අපගේ සිත් නෙත් දහස් ගනනක් පෑදූ කෝවිද සම්ද ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා ...❤🙏❤🙏❤🙏

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 3 หลายเดือนก่อน +5

    නිවන්සුව ලැබේවා හාමුදුරුවනේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 หลายเดือนก่อน

    අනේ කොච්චර දුකද දකිද්දි නිවන් සුව ඔබ වහන්සේට 🙏🙏🙏🥺🇶🇦

  • @Ritajaikudi
    @Ritajaikudi 3 หลายเดือนก่อน +8

    Niwan suwa labewa.pinwath swamin wahansa

  • @SamanthiGeethareka
    @SamanthiGeethareka 3 หลายเดือนก่อน +44

    චැනල් වලට ප්‍රසිද්ධ කර කරගන්න මේ හාමුදුරුවන්ම ගේනවා ඒ අපවත් වෙලා මේ හාමුදුරුවෝ ගැන කිසිම චැනල්වල විනාඩි දායක 😢😢 වචනයක් පෙන්නන්නෙ නෑ.😢😢 කියන්නෙ නෑ. ඇත්තටම අරිම දුක අපේ රට

    • @jayanthiudupitiya3279
      @jayanthiudupitiya3279 2 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම

    • @jayanthiudupitiya3279
      @jayanthiudupitiya3279 2 หลายเดือนก่อน

      😢😢😢😢

    • @lakmalihettiarachchi6738
      @lakmalihettiarachchi6738 2 หลายเดือนก่อน +2

      Owu eka nam aththamai. Harima wedanaawak thamai .minissu ai mehema karanne.

    • @nihaldh
      @nihaldh 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත.. අවසන් කටයුතු පෙන්නුවේ නෑ

    • @lankadilrukshi745
      @lankadilrukshi745 หลายเดือนก่อน

      😢😢

  • @PriyankaraPathirana-cm3yt
    @PriyankaraPathirana-cm3yt 3 หลายเดือนก่อน +4

    Sadu sadu mepinen budu bawama labewa ape swamin wahanseya 6:08

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg 2 หลายเดือนก่อน +1

    නිතරම බණ අහපු කෝවිද ලොකු හාමුදුරුවනේ අමා මහා නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏😪

  • @mskorale3200
    @mskorale3200 3 หลายเดือนก่อน +1

    සිත් සතන්වලට කාවදින ආකාරයෙන් උපමා කතා, සිනහ කතා, යොදා ගනිමින් උතුමිි සද්ධර්මයෙන් ලෝ වැසියන් සුවපත් කල බොරැල්ලේ කෝවිද ස්වාමිින් වහන්සේට නිවන් සුව අත්වෙිිවා!!!

  • @WalagodawattaChandra
    @WalagodawattaChandra 2 หลายเดือนก่อน

    අමා මහ නිවනින් සැනසේවා...ස්වාමීන් වහන්සේ

  • @renukafernando4741
    @renukafernando4741 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා🙏

  • @KumudhuKumudhu-ho7fu
    @KumudhuKumudhu-ho7fu 3 หลายเดือนก่อน +4

    පින්වත් ඔබවහන්සේට නිවන් සුව ලැබේවා !!!!!

  • @dahanaykakamani331
    @dahanaykakamani331 3 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @swarnaweerasinghe9175
    @swarnaweerasinghe9175 3 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස..

  • @imiyamudiyanselagenishania2326
    @imiyamudiyanselagenishania2326 3 หลายเดือนก่อน

    Oba වහන්සේට නිවන් suwa ලැබේවා

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිරවාන සුවයම ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිවන්සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 3 หลายเดือนก่อน

    පින්වත් සමිදු උතුම් අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @GhetaPma
    @GhetaPma 2 หลายเดือนก่อน

    Niwansuwalabewa 🙏🙏🙏🙏

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 3 หลายเดือนก่อน

    පින්වත් ඔබ වහන්සේ නිවනින් සනසෙත්වා

  • @deldissanayake7146
    @deldissanayake7146 3 หลายเดือนก่อน +3

    නිවන්සුව ලැබේවා පින්වත් අපෙ හාමුදුරුවනේ

  • @RiyanaRathnayake
    @RiyanaRathnayake 3 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏නිවන්සුව ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏

  • @RenukaDamayanthi-s2t
    @RenukaDamayanthi-s2t 3 หลายเดือนก่อน +6

    Ama maha niwan suwaya lebewa hamuduruwane

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +1

    මම ආසම කරන හමුදුරැ නමක්

  • @KalyaniKalyani-o4i
    @KalyaniKalyani-o4i 3 หลายเดือนก่อน

    බුදු දහම ගැන කතා කියලා අපිට ධර්මය දේශනා කළ ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා. 🎉🎉🎉🎉🎉

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 2 หลายเดือนก่อน

    Obawahanseta newan suwa labewa🙏

  • @SunethraSunethra-pe1hw
    @SunethraSunethra-pe1hw 2 หลายเดือนก่อน

    Ama.maha niwansu obawahanseta.

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 หลายเดือนก่อน

    Ana oba වහන්සේ ma.waga utum ධර්ම dasana.kara අපව හැම .walawakm ආරක්ෂා කර e.utum pinn.oba wahnsta ඉක්මනින් නිවන් සුවය at wawa .🙏🙏🙏🙏🙏

  • @WataddaraWataddara
    @WataddaraWataddara 3 หลายเดือนก่อน

    Niwan suwa leabewa hamuduruwanea 🙏🙏🙏🙏

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 3 หลายเดือนก่อน

    Budusaranaii ape hamuduruwana sbagaman🙏🙄

  • @airfrostpvt
    @airfrostpvt 3 หลายเดือนก่อน +4

    Niwan suwa labewa pinwantha suwamin wahanseta

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 3 หลายเดือนก่อน +11

    ස්වාමීන් වහන්සේ ට අජරාමර නිවන් සුව පතමු

  • @plcwpwp652
    @plcwpwp652 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේඋතුම් නිවනින් සැනසීම ලබන සේක්වා !!!

  • @siriyawathie4977
    @siriyawathie4977 3 หลายเดือนก่อน

    නීවන්.සුවය.ලැබේවා.පීන්වත්.අපේ.හාබුදුරුවනෙ

  • @tabeyrathna9078
    @tabeyrathna9078 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @dammikaynsga1747
    @dammikaynsga1747 3 หลายเดือนก่อน

    Budusarnae sadu sadu sadu ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sriyananayakkara9331
    @sriyananayakkara9331 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමාමහ නිවන්සුව ලැබේවා !!!🙏🙏🙏

  • @DamayanthiSerasinha-rt1eh
    @DamayanthiSerasinha-rt1eh 3 หลายเดือนก่อน

    නිවන් මඟ ලැබේවා. සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @RasangaPiumal
    @RasangaPiumal 2 หลายเดือนก่อน

    Budu saranai

  • @Dushanthika-f4c
    @Dushanthika-f4c 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා හාමුදුරුවන්ට 🙏

  • @Sanjeewakumara-gz1ix
    @Sanjeewakumara-gz1ix 3 หลายเดือนก่อน +13

    නිවන්සුව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @lindatv108
    @lindatv108 2 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා ස්වාමින් වහන්ස

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 3 หลายเดือนก่อน

    අප ස්වාමින් වහන්සේට අමා මහා නිවන් සුව

  • @Nilanthi-o3o
    @Nilanthi-o3o 3 หลายเดือนก่อน

    Niwansuwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏