Parliament : 10 වන පාර්ලිමේන්තුවේ සභාවාරය | 2024.12.03 | The Parliament of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @BattiPerera
    @BattiPerera 8 ชั่วโมงที่ผ่านมา +6

    Very good, අගමැති ලස්සනට කතා කරනවා,ඔතන කෑ ගාන හොරුන්ව ඉක්මනින් එලියට දමන්න,ජන්ද නැතිව පිනට ආපු අය ඉන්නවා, උන් හොරු රන්ඩූවුනොත් එලියට ඇදලා දමන්න

  • @Lankajina
    @Lankajina 4 ชั่วโมงที่ผ่านมา +1

    රෝහිත එන පොට නම් හොඳයි වගේ.දැන් හොරැ රකින්න ඕනේ නෑ.කොච්චර ලේසිද අළුත් වුනාම.

  • @BattiPerera
    @BattiPerera 7 ชั่วโมงที่ผ่านมา +2

    ආණ්ඩුවේ පක්ෂයට ජය වෙවා, සජිත් කියන ඒවා අස්න එපා උන් හොරු බොරු කියන්න

  • @DamithPathiranage
    @DamithPathiranage 9 ชั่วโมงที่ผ่านมา +1

    දැනුම් දෙමු 😮

  • @SukeeManu
    @SukeeManu 6 ชั่วโมงที่ผ่านมา +1

    හය්‍යො සජිත් ගෙ ගොන් කම එලි වෙනව...බිමල් හරිනි නලින්ද සුපිරි. නියම point එකටම කතාකරනව

  • @BattiPerera
    @BattiPerera 7 ชั่วโมงที่ผ่านมา

    🤚🤚🤚🤚💪

  • @lahiruharshana7923
    @lahiruharshana7923 6 ชั่วโมงที่ผ่านมา

    මොනා උනත් වරප්‍රසාද ගන්න එකනම් කැතයි කියපුව කරන්නම ඕනේ

  • @Lankajina
    @Lankajina 6 ชั่วโมงที่ผ่านมา

    සජිත්ට විපක්ෂ කතාව නම් පැහැදිලිව විවේචනය කරන්න පුළුවන්.ඒ වුනාට තමන්ගේ පක්ෂයේ කිසිදෙයක් තීරණය කර ගන්න බෑ.

  • @PriyanthaDewabandanage
    @PriyanthaDewabandanage 8 ชั่วโมงที่ผ่านมา

    මා පෙන්නන්නකෝ අඩුපාඩුකම් කොහෙද

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 6 ชั่วโมงที่ผ่านมา

    මේ 9 වෙනි පාර්ලිමේන්තුව නෙවෙයි ද

  • @Rohan-rv2ty
    @Rohan-rv2ty 2 ชั่วโมงที่ผ่านมา

    Rohitha dannewa Dan hora kanne bhe kiyala😢