Weeraya Gedara Awith | වීරයා ගෙදර ඇවිත් | Episode - 02 | 2019-01-26 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • G- General Audience - Suitable for All Ages
    #WeerayaGedaraAwith - #වීරයාගෙදරඇවිත් | Episode - 02 |2019-01-26| #RupavahiniTeleDrama
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED
  • บันเทิง

ความคิดเห็น • 244

  • @lovesrilanka6806
    @lovesrilanka6806 5 ปีที่แล้ว +222

    රොශාන් රවීන්ද්‍ර ගැන කුමන කතාද,ඔහුගේ රංගන කුසලතාව මගේ දෙවියනේ.ජෝ අබේවික්‍රම මහතාට පසුව රංගන ශිල්පියෙක්ගෙන් දැක්ක සුපිරිම output එක.ඒ චරිතෙට එහෙම කිදාබැසීමක්.

    • @samindipubudika9012
      @samindipubudika9012 5 ปีที่แล้ว +6

      Jo mahathage vikata charithath uparimai,eth mn roshange ahema charitha karanawa dakala na

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว +4

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

    • @dharmayenpagngnawata
      @dharmayenpagngnawata 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @JahutaChayablu-ng2pf
      @JahutaChayablu-ng2pf ปีที่แล้ว

      aiyo bandu aluth movie ekak oni

    • @SitharaHemachandra
      @SitharaHemachandra 8 หลายเดือนก่อน

      දැන් ඉන්න අය ගොඩක් දක්ශ යි ජගත් චමිල ජගත් බෙනරගම ප්‍රියන්ත සෙනවිරත්න අශාන් රන්දික චින්තන කුලතුන්ග නිරොඉශන් විජේසින්හ ජනක් ප්‍රේමලාල් කමල් ශ්‍රියන්ත වසන්ත කුමාරසිරි ඇතුලු ගොඩක් අය දක්ශ යි

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +92

    මේවනේ හත්දෙයියනේ ඇක්ටින් කියන්නේ... රොශාන් අයියා ඔයා නියම තාත්වික නලුවෙක් කියන්න බොරුවට වචන නාස්ති කරලා වැඩක් නෑ... චරිතය තුල ජීවමානයි...
    මම මුලින් ඇබ්බැහි වෙලා ඉදියේ මලයාලම් සිනමාවට... ඒත් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ රොශාන් අයියට
    මේ තාත්වික ජීවිත වලට... ඇත්තටම ගොඩක් සතුටුයි

  • @ajithherath4118
    @ajithherath4118 3 ปีที่แล้ว +71

    ඇස් අන්ධ කෙනෙකුගේ හැගීම මුල් වරට ලදිමි.එය ඒ තරම් හදවතට දැනෙන රංගනයකි..රොෂාන් රවින්ද්‍ර ඔබ මා හට "සහෝදරයෙකි"❤️

  • @slmagicmosha1701
    @slmagicmosha1701 4 ปีที่แล้ว +78

    කිතුලා ❤

  • @janithishara1497
    @janithishara1497 6 ปีที่แล้ว +186

    ''ඒක තමයි පුහුණුව" හදවත ඇතුලටම දැනුනා රට වෙනුවෙන් ඔවුන් කල මෙහෙය අමතක වී යන කාලයක මෙවැනි නාට්‍යක් පෙන්වීම කාලෝචිතයි

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว +2

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +125

    ඇත්තටම රොෂාන් රවීන්ද්‍ර ට උපමා කරන්න කිසිම නළුවෙක් ලොවේ නැති තරම් ඒ තරම් අති විශිෂ්ට රංගනය 😘😘

  • @salindankumarasena5612
    @salindankumarasena5612 4 ปีที่แล้ว +58

    රොෂාන් රවීන්ද්‍රගේ රංගනය ගැන කුමන කතාද..ඔහු සිටින නිර්මාණයක් රසවිදීමට දෙවරක් සිතන්නේ නැත..🙏❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 4 ปีที่แล้ว +62

    අපේ රණ විරුවන්ට උපහාරයක් වේවා ආදරෙයි,,රොෂාන් අයියේ සුපිරියි,, ටෙලිනාට්‍ය,, හොදට ඇස් පෙනෙන මිනිසුන්ට වැඩිය ඇස් නොපෙනෙන අයට ලෝකයම හොදට පේනවා ,,

  • @Monster601byd
    @Monster601byd 7 หลายเดือนก่อน +5

    චූටි කොලු පැටියව අරන් හදාගන්න හිතෙනවා බං මාර හුරතල් පෙනුමක් තියෙන්නේ❤❤

  • @jcapsl4002
    @jcapsl4002 4 ปีที่แล้ว +55

    පොඩ් එකා සුපිරි බන්.

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 ปีที่แล้ว +27

    25 වෙනි සුමති සම්මාන උලෙල බලලා ආවේ කතාව බලන්න ...රොශාන් අය්යේ කියලා වැඩක් නෑ ..මම ආසම නලුවා...

  • @VilashRukshan-VR
    @VilashRukshan-VR 2 หลายเดือนก่อน +3

    ඇස් පෙනෙන්නේ නැති කෙනෙකුට කොයිතරම් කලකීරීමක් ඇති වෙනවා ඇද්ද අනේ ඒක මතක් වෙද්දිත් පිස්සු වගේ කිසිම කෙනෙකුට තමාගේ දෙඇස් අහිම් නොවේවා 🖤

  • @dedununarasingha3656
    @dedununarasingha3656 5 ปีที่แล้ว +75

    රොෂාන් ගැන කියන්න වචන නෑ.සුපිරි නලුවෙක් .my favorite actor .

  • @madhurathnayake4124
    @madhurathnayake4124 3 ปีที่แล้ว +17

    සියලුම රණවිරුවන්ට උපහාර වේවා ❤

  • @lahiruchathuranga943
    @lahiruchathuranga943 4 ปีที่แล้ว +39

    රන් මලක් ලෙස දෙවි බබුන් දෝතින් පිදු මේ පින් බිමේ.. .. පස් පිඩක් ගිලිහි නොයන්නට.රන් වැටක් ඇත සිව් කොනේ............අපේ වරුවෝ නැත්තමි අපිට කොහින්ද අද රටක් ,ඔබලාට අපි නයයි කොල්ලෝ

  • @dinithikavindya7145
    @dinithikavindya7145 4 ปีที่แล้ว +52

    කවදහරි පට්ට නලුවෙක් වෙයි මේ චූටි කොලු පැටියා ❤️

    • @niroshachandanidassanayake5800
      @niroshachandanidassanayake5800 ปีที่แล้ว

      Ow harima thathwika ragapemak

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 10 หลายเดือนก่อน

      අවුරුදු 3 ගියා කො තාම උනේ නෑනේ

    • @dinithikavindya7145
      @dinithikavindya7145 10 หลายเดือนก่อน

      කවදහරි කියන්නෙ අවුරුදු 3කින් 5කින් නෙමෙයි...ඒ ළමයා තරුණ උනාම...අපි බලන් ඉමු. ❤ ​@@sihalayoutubechannel-youtubech

  • @sanjayaperera1640
    @sanjayaperera1640 6 ปีที่แล้ว +62

    ආසම කරන නලුවා ❤️😎

    • @ck6664u
      @ck6664u 6 ปีที่แล้ว +1

      Meyage nama mokadda

    • @sanjayaperera1640
      @sanjayaperera1640 6 ปีที่แล้ว +2

      @@ck6664u රොෂාන් රවින්ද්‍ර 😍

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +17

    දෙයියනේ.. යුද්ධෙ අමිහිරි මතක 🥺💔 පපුව පිච්චෙනවා 😑

  • @sanidudihara364
    @sanidudihara364 ปีที่แล้ว +2

    ඒ පසුබිම් වාදනයනම් පිස්සුවක්.කඳුළු වැටෙනවා ඇස් දෙකෙන් ඒ වාදනය ඇහෙද්දී සීන් එක බලද්දී😢

  • @thusharibandara6081
    @thusharibandara6081 4 ปีที่แล้ว +20

    රොශාන් රව්න්ද්‍ර කියන්නෙ සුපිරි නලුවෙක්........ ආදරෙයි රොශාන් අයියෙ .......

  • @dineshmadushan9904
    @dineshmadushan9904 5 ปีที่แล้ว +35

    ,රොෂාන් ඉතින් සුපිරි ඇක්ටින් 👈💪💪💪💪

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +8

    රොෂාන් අයියේ උබනම් මාරම නළුවෙක් බොක්කටම දැනෙනවා මේ රංගනය

  • @solidzonewavestation
    @solidzonewavestation 5 ปีที่แล้ว +33

    කොහොමද පොඩි එකා.. ඔක්කොටම එහා

  • @maheshdarshana8965
    @maheshdarshana8965 ปีที่แล้ว +3

    ඒ රඟපෑමට සම කළ හැකි කෙනෙක් ඉන්නවාද..
    රොෂාන් රවීන්ද්‍ර 💙🙏

  • @mithumishara5291
    @mithumishara5291 4 ปีที่แล้ว +20

    තණමල්විල balala awe ❤️

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +1

    නෙත් පුරා එක හීනයේ ..මුලු ලෝකයා නිදනා රැයේ .. දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ.. ❤

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +39

    පුරුදු චරිත,කිතුලා අජන්ත තණමල්විල කොල්ලෙක් සහොදරයා බලලා මේක බලන්න පටන් ගත්තා.අජන්තගෙ චරිතයට ඇබ්බැහි වුන නිසා රොශාන් ඉන්න teledrama බලන්න අසා වුනා

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +10

    රොශාන්ගෙ acting සුපිරි...

  • @roshansanjeewa5530
    @roshansanjeewa5530 4 ปีที่แล้ว +10

    As wala කඳුළු පිරෙනවා balanakota 😢❤

  • @SuperYasela
    @SuperYasela 4 ปีที่แล้ว +12

    තාත්විකම රංගනය පොඩි කොල්ලගෙ...රවීන්ද්‍ර ඇරුනම අනෙක් හැමෝම පොඩි ඔවර් ඇක්ටින් ගතියක් තියෙනවා...සුපිරි කථාවක් වගේ....👍👍👍

    • @maduwickrama3908
      @maduwickrama3908 4 ปีที่แล้ว +6

      අනේ ඔයාට බැරිද ටෙලියක් direct කරන්න

  • @chamiya1209
    @chamiya1209 3 ปีที่แล้ว +7

    පොඩි කොල්ලා හුරතල් ❤️

  • @sugathlal6028
    @sugathlal6028 6 ปีที่แล้ว +45

    ටිකක් විතර කමිමැලි තමයි ..අපිට ඉවසිම පුරුදු කරන නිර්මාණයක් ...👌

  • @cristinanishanthi1962
    @cristinanishanthi1962 3 ปีที่แล้ว +9

    කිතුලා ආදරෙයි ආ.....

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 10 หลายเดือนก่อน +1

    කූබියෝ බලලා ආවේ😊😊😊

  • @tharushasandamal7712
    @tharushasandamal7712 8 หลายเดือนก่อน +1

    මේක බලද්දි අපෙ මාමල ගැන පට්ට ආඩම්බරයක් එන්නෙ 😊💪

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +1

    Chandani,Jayani,Roshan,Xavier ,Dinupa,Mayura maru set eka!

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 2 ปีที่แล้ว +4

    ඒ පොඩි එකා හරි සිරියාවයි..

  • @jahalatha6952
    @jahalatha6952 6 ปีที่แล้ว +22

    මොනවා කරන්නද ඉතින් පරක්කුයි කියල කතාව නොබලා ඉන්නත් බැහැනෙ අදත් කතාව ලස්සනයි

  • @janithmenaka9574
    @janithmenaka9574 4 ปีที่แล้ว +21

    තණමල්විල කොල්ලෙක් ගෙන් පස්සේ මේකට සෙට් වුනේ.

  • @padura6748
    @padura6748 3 ปีที่แล้ว +3

    රවීන්ද්‍ර නම් සුපිරි නලුවෙක් තමයි !'සත්‍යා',ආදරනීය වස්සානය,'සහෝදරයෝ සුපිරියි

  • @cpkumara5079
    @cpkumara5079 3 ปีที่แล้ว +5

    ලංකාවෙි ඉන්න හොදම නලුවා රෝෂන්

  • @sitharijayasooriya4598
    @sitharijayasooriya4598 4 ปีที่แล้ว +27

    Thanamalvila kollek balala roshan nisa meka balanne ♥️

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 ปีที่แล้ว +11

    ලස්සනයි දුකයි කතාවනම් සතියට දවස්5 දන්න හාද ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷❤️🌷🌷🌷🌷

  • @AnushkaShashi
    @AnushkaShashi 4 ปีที่แล้ว +5

    ලස්සනයි කියන්නෙ කියන්න වචන නැති තරම් .......ලස්සනයි ❤️

  • @Top10World-wn4kf
    @Top10World-wn4kf ปีที่แล้ว +1

    ඇත්තටම මෙිවා තමයි ටෙලිනාට්‍ය..❤️👍

  • @dulajprasanna1428
    @dulajprasanna1428 4 ปีที่แล้ว +5

    කිතුලත් ඉන්නව... 😍

  • @subhashinisandya811
    @subhashinisandya811 6 ปีที่แล้ว +13

    සුපිරි කතාවක්

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 4 ปีที่แล้ว +5

    අක්කා කෙනෙක්ගේ සහෝදර බැදිම....❤

  • @thilini_prarthana
    @thilini_prarthana 3 ปีที่แล้ว +4

    Mr. Roshan Ravindra is an outstanding actor with a great personality of all time. When he does something, we all know for sure that it ends as one of the most beautiful pieces of art. We all respect him and love him. I hope he knows that. Heatiest congratulations for gifting Sri Lankan viewers another masterpiece after "thanamalwila kollek"

  • @kasunmanoj8157
    @kasunmanoj8157 4 ปีที่แล้ว +3

    වීල් එක වෙලාවකට ටූ ස්ටොක්.වෙලාවකට ෆෝ ස්ටොක්...

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว +10

    Kithulath innawa 😍😍

  • @මදුමාලී-බ8ට
    @මදුමාලී-බ8ට 5 ปีที่แล้ว +7

    හදවත දැනෙනව ඒක ගොඩක්

  • @dilanikarunarathna5999
    @dilanikarunarathna5999 27 วันที่ผ่านมา

    තනමල්විල කොල්ලේක් කිතුලා, ත්‍රිවිල් මල්ලි 💕💕💕💕

  • @maheshbuddhika4159
    @maheshbuddhika4159 3 ปีที่แล้ว +1

    ane mage yahaluwanee Mata thawa duratath me kathawa balanna bariyo.e tharamatam me kathawa ATHISARTHAKAYI

  • @short-library3339
    @short-library3339 6 ปีที่แล้ว +34

    Ape ayyath army ekke hitiye gedara awilla ohoma kagahagena nagitala thiyenawa

    • @ej4458
      @ej4458 6 ปีที่แล้ว +2

      army eke monawada kare? mona regiment eke da?

  • @inokaniroshani4976
    @inokaniroshani4976 5 ปีที่แล้ว +8

    හදවතට දැනෙන කතාවක්

  • @a.r1031
    @a.r1031 4 ปีที่แล้ว +3

    අදත් යුද්ධයෙ මතක කරපින්නා ගත් හිත පත්ලෙන් තෙරපෙන රණවිරුවන් කී දෙනෙක් නම් ඇත්ද

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +48

    ඇඩෙනව තවම සහොදරයගේ අජන්ත මතක් වෙලා

  • @nimesh6781
    @nimesh6781 10 หลายเดือนก่อน +1

    Ada thamai balanna gaththe hithata danenva godaka

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 5 ปีที่แล้ว +7

    Lassana kathaawak....

  • @නදීසේනාරත්නසේනාරත්න

    පොඩ්ඩා 😍

  • @dinudinu2371
    @dinudinu2371 6 ปีที่แล้ว +7

    ලස්සන කතාව ..

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +3

    27.03.2021 ලස්සනයි කතාව.💗💗💗

  • @lakmalchamidu9439
    @lakmalchamidu9439 ปีที่แล้ว

    අනේ චුටි කොල්ලා මගේ පුතා වගේමයි❤❤❤

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 2 ปีที่แล้ว +9

    සුගත්ගේ චරිතෙ ෆස්ටයි ....පානාමංකඩ ඩ්‍රාමා එකෙ සහ බැද්දේ කුලවමිය ඩ්‍රාමා එකෙත් ඔහුගේ චරිතෙ පුදුම තාත්විකයි ...සම්මානයක් හම්බෙන්න ඕනි නලුවෙක්...

    • @lakmaliobesekara9043
      @lakmaliobesekara9043 2 ปีที่แล้ว +1

      ඇයි මාණික්කාවතේ කොදුරු හාමි😍😍 අම්මෝ ඒකනේ චරිතේ

  • @rsmfernando
    @rsmfernando 4 ปีที่แล้ว +6

    Nice work with the PTSD played to perfection. War veterans once debriefed suffer chronic PTSD this is compounded when your blind or Qadrapleegic and surrounded by society at large/immediate family that can't or don't understand you and the never-ending turmoil raging inside your head.

  • @udaniranathunge547
    @udaniranathunge547 4 ปีที่แล้ว +6

    Ahhh thanamalwila kollek innooohh,,, ♥️

  • @tharukapahandiabeysingha5309
    @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว +6

    රුවන් අයියා.(වළාකුලු දොරින් ගලන්න)

  • @tmtechnology9417
    @tmtechnology9417 6 ปีที่แล้ว +36

    Shok kolu podda ❤️

  • @senuriweerasinghe1354
    @senuriweerasinghe1354 4 ปีที่แล้ว +1

    මුල ඉදන් ආයෙත් බලන්න හිතුනා..❤️

  • @Mrpoosa-e4i
    @Mrpoosa-e4i 4 หลายเดือนก่อน

    2024 බලනවා මං මේක චුටී කාලේ බලලා තියෙනවා ඒ දවස් වල අපිට තේරුමක් නෑ

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว

    එක තමයි පුහුනුව අන්නෙකයි ❤😢

  • @piyalshantha3378
    @piyalshantha3378 2 ปีที่แล้ว +9

    කඩයප්පන් දාන්න හැඩ වෙන තරං😪👀😂

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 5 หลายเดือนก่อน +1

    අජන්ත❤️

  • @MaleeSha-j1o
    @MaleeSha-j1o วันที่ผ่านมา

    පොඩ්ඩා හරිම දක්ශයි

  • @rajitha_bandara.
    @rajitha_bandara. ปีที่แล้ว

    රොශාන් අයියා අසමසමයි ❤️

  • @sitharasithara3555
    @sitharasithara3555 6 ปีที่แล้ว +10

    lassanai kathawa

  • @hzhzhz9366
    @hzhzhz9366 6 ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාව

  • @surangisurangi1561
    @surangisurangi1561 6 ปีที่แล้ว +72

    ජයනිගෙ කටේ සද්දෙට ගෙදර ඉන්න මිනිස්සු විතරක් නෙමි කනත්තෙ මල මිනිත් නැගිටිනවා ..😁😁😁😁

  • @dionharshana2598
    @dionharshana2598 3 ปีที่แล้ว +1

    ඇත්තටම පොරක්🖤

  • @ashajjayasekara4438
    @ashajjayasekara4438 4 ปีที่แล้ว +13

    පුතා මට බය වෙිලාද ඉන්න

  • @stillvima6136
    @stillvima6136 6 ปีที่แล้ว +13

    දැනේන්න දිලා ඒක

  • @shanakaariyarathna5933
    @shanakaariyarathna5933 3 ปีที่แล้ว +1

    විශිෂ්ඨ රංගනය රොෂාන්

  • @nishaannishaan4352
    @nishaannishaan4352 4 ปีที่แล้ว +3

    Roshan aiye 👌 BUDUSARANAI DEVIPHITAI

  • @KevinKAU-AU
    @KevinKAU-AU 4 ปีที่แล้ว +4

    Yuddeta gihin asdekama nati wuna kollek rata naraka hinayak dakala baya wela aharunama ayeth eyage loke kaluwarai . hithanna ko apita ehema wuna nam 😥

  • @rasikadilrukshi9876
    @rasikadilrukshi9876 6 ปีที่แล้ว +6

    godak lassanai 👌

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 2 ปีที่แล้ว +1

    Adeeee..kithulaaaa..❤️❤️

  • @pamudivithanage3345
    @pamudivithanage3345 4 ปีที่แล้ว +2

    කොලුපැංචා♥️

  • @madhushadilrukshi1234
    @madhushadilrukshi1234 3 ปีที่แล้ว

    Roshan rawindra metharam dakshada 😎 theruwan saranai

  • @shashindraj.fernando618
    @shashindraj.fernando618 ปีที่แล้ว

    රොෂාන් අයියා වැඩ්ඩා❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 18 วันที่ผ่านมา

    ඇයි දෙවියනේ මට මේ කතා මගෑරුනේ😢😢

  • @roshanweerakalum4987
    @roshanweerakalum4987 2 ปีที่แล้ว +1

    Math Roshan 🤜🤛💪💪❤️

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka6318 4 ปีที่แล้ว +15

    පතොලයා අමිමො කොල්ලා,"

  • @vimukthiniahinsa4451
    @vimukthiniahinsa4451 3 ปีที่แล้ว +1

    Thanamal wila kollek balamu gaman panna wiiraya gedara awit balanna

  • @abababab7812
    @abababab7812 6 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දුකයි

  • @amashasathsarani122
    @amashasathsarani122 3 ปีที่แล้ว +2

    රොෂාන් ඉක්මනින් ම අලුත් නිර්මාණයකින් එන්නකෝ රොෂාන් 😢

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 6 ปีที่แล้ว +6

    සතියට එකදවස.හොද කතවක්

  • @chandrawati6181
    @chandrawati6181 6 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක් හැමදාම තියනවද

  • @bhagy1571
    @bhagy1571 4 ปีที่แล้ว +1

    Roshan ayya nisamae balanna set unee

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +17

    හදවත කකියනවා වැඩී දෙයියනේ මටමේක බලන්න තරම් ශක්තියක් නෑ ඉතිරි ටික බලන්න පුලුවන් වෙයිද දන් නෑ