Oba Dan Keewath (ඔබ දැන් කීවත්) | Surendra Perera | Official Lyrics Video 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Artist : Surendra Perera
    Lyrics : Ruwan Jayasinghe
    Melody : Ruwan Jayasinghe
    Music Composed : Kanishiyas Fernando (KANY MUSIC)
    Mixed & Mastered : Samith R @ Blackline Music Studio ( @samithrmusic )
    Vocal Recording : Lahiru De Costa @ Lahiru Audio Vision
    Guitars : Rolando Emmanuel
    Violin : Yasanga Sri Lakmal
    Bass Guitar : Samith Raveeshan
    Special Thanks
    Namal Jayasinghe
    ‪@surendrapereraofficial‬

ความคิดเห็น • 30

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Loving father lord buddies... And my mom lord... heavenly blessed.. India.

  • @ShashieHerath
    @ShashieHerath หลายเดือนก่อน +1

    ඔබේ දුර්ලභ හඬට යන්න පුලුවන් දුර බෝමයි... high pitch ඒව තමයි ගැ⁣ලපෙන්නෙම.... මේ හඬ ලංකාවට අවශ්‍යම අමිල හඬ....🌹

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Thawa. Godak dewal ganna. On a.

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    My God

  • @rambo-official9831
    @rambo-official9831 หลายเดือนก่อน

    ❤🎉

  • @ChamilaDavika
    @ChamilaDavika หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි මල්ලි සිංදුව ඔයාට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින්

  • @Nisafernando7562
    @Nisafernando7562 หลายเดือนก่อน +1

    God Bless You..

  • @jayanakapamaljith9773
    @jayanakapamaljith9773 หลายเดือนก่อน +1

    අමුතුම Vibe එකක් තියෙන අමුතු වැඩක් ..පට්ට වැඩක් ..feeling 😢❤

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Kawda a

  • @pasindulayanga4311
    @pasindulayanga4311 หลายเดือนก่อน +2

    කැමතිම ගායකයන් අතර..අංක 1 ඔයා.......

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Mathakai oya dawasak taniyen dura balan hitiya.

  • @westerntharanga9391
    @westerntharanga9391 หลายเดือนก่อน +1

    Harima lassanai aiya... jaya wewa❤❤❤❤

  • @Genesis12381
    @Genesis12381 หลายเดือนก่อน +2

    ඔබේ හඬට ඔබේ vibe එකට ගැලපෙන නිර්මාණකරුවන් සොයානොගැනීම ඉතාම අභාග්‍යසම්පන්නයි.
    ඔබට තියෙන්නේ ඉතාම විරල හඬක් සහ නිරායාසයෙන් එන දක්ෂතාවක්.
    චාමර,දමිත්,ශිහාන්,අමල් වැනි අය තමන්ගේ ආර කලින්ම හඳූනාගත්තා සහ ඊට ගැලපෙන තනු නිර්මාණ පද රචනා සොයාගත්තා.ඒකයි ඔවුන් ජනප්‍රිය උනේ.ඔබ ඔවුන්ට වඩා ඉතාම දක්ෂයි.ඔබේ හඬට සහ ඔබේ භාවයට ගැලපෙන නිර්මාණ නොකිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
    ඔබට කැපිලි කෙටිලි දාන අයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර ඔබේ සාර්ථකත්වයයි.

    • @ErangiSenul
      @ErangiSenul หลายเดือนก่อน +1

      ඇත්ත.👍මීට වඩා දෙයක් කළ හැකි කෙනෙක්.හොඳ ගීත රචකයන්ගේ නිර්මාණ තෝරාගෙන හඩින් මීට වඩා හොඳ ගීත ගායනා කරන්න පුළුවන්.චාමරලාට ෂෙහාන්ලාට වඩා දුර්ලභ කටහඬක් හා දක්ෂතාවයක් තියෙන කෙනෙක් සුරේන්ද්‍ර කියන්නේ.ඒක හඳුනාගෙන උපරිමයෙන් දෙයක් කරන්න බලන්න.

    • @ShashieHerath
      @ShashieHerath หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඇත්තම දේ ඒකයි.... මේ හඬට යන්න පුළුවන් අනිත් ගායකයන්ට වඩා උසස්ම තැනට. කුහක directors ලා ඉඩක් දෙන් නෑ ලංකාවෙ. Heavy music high pitch songs තමයි ගැලපෙන්නෙ..

  • @ChamilaDavika
    @ChamilaDavika 24 วันที่ผ่านมา

    මල්ලි අලුත් සිංදු ඕනේ හොදේ බායි

  • @harshagunawardhana
    @harshagunawardhana หลายเดือนก่อน

    Voice❤❤❤

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Matanam. Baha kehelmal vidavilla.

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Baha.

  • @tpep2229
    @tpep2229 หลายเดือนก่อน

    Really love it ❤️❤️❤️❤️❤️
    outstanding ⭐️

  • @harshagunawardhana
    @harshagunawardhana หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SuwanthiPerera-u2j
    @SuwanthiPerera-u2j หลายเดือนก่อน

    Gattha

  • @WennamWennam
    @WennamWennam หลายเดือนก่อน

    ❤❤

  • @nilangafernandoofficialcha3014
    @nilangafernandoofficialcha3014 หลายเดือนก่อน

    Nice song Ayya! Jayawewaa !

  • @kamanidamayanthi5320
    @kamanidamayanthi5320 หลายเดือนก่อน

    💐💐❤️

  • @Rashiya2myfavoritemusicinstrum
    @Rashiya2myfavoritemusicinstrum หลายเดือนก่อน

    ❤❤❤️❤️❤️

  • @ErangiSenul
    @ErangiSenul หลายเดือนก่อน +3

    ලස්සනයි.ඒත් සුරේන්ද්‍ර පෙරේරාට තියෙන්නේ දුර්ලභ කටහඬක්.ඒ හඬින් කරන්න පුළුවන් උපරිමය මෙය නොවෙයි.මීට වඩා විශේෂ නිර්මාණ හොඳ ගීත රචකයන්ගෙන් තෝරාගෙන කරානම් හොඳයි.තමන්ගේ හැකියාව හඳුනාගෙන පුළුවන් උපරිමයෙන් නිර්මාණ කරන්න .චාමරලා ෂෙහාන්ලාට වඩා ගොඩක් දක්ෂ කෙනෙක්

  • @K-chaminda
    @K-chaminda หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @WennamWennam
    @WennamWennam หลายเดือนก่อน

    ❤❤❤

  • @dineshgodawaththage7915
    @dineshgodawaththage7915 หลายเดือนก่อน

    ❤❤❤