විභාගෙට කලින් පේපර් එක 10/11|Rashmika Soorya Bandara |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 445

  • @PawaniHansika-h7x
    @PawaniHansika-h7x 4 หลายเดือนก่อน +135

    හෙට exam 😮 අද සර්ගෙ video බලලා ගැම්මෙනම exam ලියන්න යන මන් වගෙ අය තවත් සිටීද.......❤😂

  • @Armygirl-y9n
    @Armygirl-y9n 8 หลายเดือนก่อน +74

    අනේ සර් ❤❤
    අද කහ කුරුල්ලෙක් වගේ 😊🍃
    බුදු සරනයි සර් ❤❤

  • @yamunavinodani1378
    @yamunavinodani1378 4 หลายเดือนก่อน +42

    🎗️අනෙ සර් හෙට විභාගෙ සිංහල සර් කරපු කැපවීම,සර්ග කැපකිරීම හෙට විභාගයට ගොඩක් උදවුවක් වෙයි. 🎗️සර් අන්තිමට කියපු ආශිර්වාදය මටත් හැම ළමයෙක්ටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🫀🎀🌈🎗️🧚🎀🎀"!!

  • @AnushaSudarshani-b3e
    @AnushaSudarshani-b3e 9 หลายเดือนก่อน +119

    ලොකේ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන ❤❤❤❤❤🙏✊

    • @iduwa__youtiue__cannelle
      @iduwa__youtiue__cannelle 8 หลายเดือนก่อน +2

      කොතනද ඉන්නෙ

    • @demonff2116
      @demonff2116 5 หลายเดือนก่อน

      Methna newi athna

    • @darkmusic00010
      @darkmusic00010 5 หลายเดือนก่อน +1

      eunata bn udin inne mainda mahathaya bn😹

  • @Senura967
    @Senura967 10 หลายเดือนก่อน +80

    thank you sir❤
    1.3k views වලින් like 1.2k ක්
    ගොඩකයට අද වීඩියෝව ප්‍රයෝජනවත් වෙලා වගේ😊

  • @millleeyyy
    @millleeyyy 10 หลายเดือนก่อน +25

    සර් අද මම සිංහල පේපර් එක ලිව්වා..ඇත්තටම අනුමානය හරියටම හරි ❤️❤️ thankyouu sirrr

  • @AnushaDilrukshi-o3p
    @AnushaDilrukshi-o3p 10 หลายเดือนก่อน +76

    Sir, කියලා දුන්න අනුමාන ප්‍රශ්න ආවනේ.....😮 විචාර ටික ආවා, රචනා ත් ආවා.මම ලිව්වේ අන්තර්ජාල ගැටලු ගැන.
    කහ කුරුලෙක් වගේ ඉදගෙන😁😁 මේවා කියලා දුන්නනේ කියලා පේපර් එක ලියද්දි මතක් වුණා.......❤️❤️ Thank you sir....❤😊😊😊😊😊

    • @upulkatipearachchi5796
      @upulkatipearachchi5796 10 หลายเดือนก่อน +6

      Maava mathak une nadhdh

    • @AnushaDilrukshi-o3p
      @AnushaDilrukshi-o3p 10 หลายเดือนก่อน

      @@upulkatipearachchi5796 නෑනේ

    • @fjgfjg7002
      @fjgfjg7002 6 หลายเดือนก่อน

      ​@@upulkatipearachchi5796😮😮

  • @YenukiYehansa-ff3rj
    @YenukiYehansa-ff3rj 4 หลายเดือนก่อน +8

    තුන් වෙනි පාරටත් විභාගෙ දවසෙ උදේ මේ වීඩියෝ එක බලන මම ❤❤❤ ආදරෙයි සර් අහස තරම්❤❤❤❤

  • @bhashi209
    @bhashi209 10 หลายเดือนก่อน +100

    සර් නිසා බය නැතුව ගැම්මට සිංහල විභාගේ ලියන්න යන මම..😌❤️

  • @DilkiDilki-xh4ei
    @DilkiDilki-xh4ei 9 หลายเดือนก่อน +15

    සර් කියන්න තේරෙන්නේ නෑ...ඇත්තටම සිංහල එපා වෙලා හිටපු මට ඔයා නිසා ආසම විෂයක් වෙලා....මං මේ මැයි වල exam..හොඳ risalt එකක් දාගන්න පුළුවන් උනොත් ඒ ගොඩක් ම සර් නිසා😢ආදරෙයි සර්. හන්තාන සිහිනය සින්දුව සර් ගේ ඉස්සරහ කියන්න ආසයි😢😊😊

  • @NadeeshaIlangakoon
    @NadeeshaIlangakoon 5 หลายเดือนก่อน +33

    Sir නුවර හිටියානම් ඇත්තටම සර්ගේ clz එනවා 🥺😔😉

  • @janakasanjiwa6115
    @janakasanjiwa6115 4 หลายเดือนก่อน +6

    සර් ඇත්තටම සර් මගෙ අයියා කෙනෙක් උනානම් කියලා හිතෙනවා ලොකෙ කවුරුකොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ මෙතන 🙏🙏👊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SigithiKekulu
    @SigithiKekulu 10 หลายเดือนก่อน +26

    Thank you sir ♥️ අද කියලා දුන්න ටික හොදට ම තේරුණා 🤗 සුපිරි අද පන්තිය

  • @KalanaKalana-w9n
    @KalanaKalana-w9n 9 หลายเดือนก่อน +11

    අදරෙයි අහ් හදවතේ ඉන්නෙ උබෙර් ❤💀

  • @බෞද්ධයාගේනිවහන
    @බෞද්ධයාගේනිවහන 10 หลายเดือนก่อน +17

    18:19 I like song. 18:23 18:27

  • @SHAN_STUDY_VLOG
    @SHAN_STUDY_VLOG 10 หลายเดือนก่อน +31

    ආදරෙයි අහස තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    සිංහල නම් රෂ්මික සර් ❤❤❤❤❤❤❤❤❤

    • @Janavee-v8w
      @Janavee-v8w 10 หลายเดือนก่อน +3

      ආදරෙයි සයුර තරම් ❤❤❤❤😂

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน +2

      💗 වතින්ම ආදරෙයි

    • @shehanmadusanka3058
      @shehanmadusanka3058 9 หลายเดือนก่อน

      😤😄😄

  • @ChamiduRansika
    @ChamiduRansika 10 หลายเดือนก่อน +27

    සර්ගෙ පන්තිය නම් සුපිරි අද කියල දුන්නු ඔක්කොම හොඳට තේරුනා❤❤❤

  • @fjgfjg7002
    @fjgfjg7002 6 หลายเดือนก่อน +56

    දෙවනි වතාවටත් මේ විඩියෝ එක බලන මම .......👉👈❤

    • @niranjalaranasinghe4776
      @niranjalaranasinghe4776 5 หลายเดือนก่อน +3

      math

    • @indranimalkanthi5217
      @indranimalkanthi5217 4 หลายเดือนก่อน +1

      math ehemai

    • @fjgfjg7002
      @fjgfjg7002 3 หลายเดือนก่อน

      ​@@niranjalaranasinghe4776👊

    • @fjgfjg7002
      @fjgfjg7002 3 หลายเดือนก่อน

      ​@@indranimalkanthi5217😊

    • @fjgfjg7002
      @fjgfjg7002 3 หลายเดือนก่อน +1

      ​@@niranjalaranasinghe4776🎉

  • @Amalka_Sandesh2
    @Amalka_Sandesh2 10 หลายเดือนก่อน +7

    Thank you සර් මේ වගේ වැඩ අපි වෙනුවෙන් කරනවාට good luck sir ❤️

  • @AruniSamanmali-jn5bg
    @AruniSamanmali-jn5bg 10 หลายเดือนก่อน +18

    විභාගයට ගොඩක් වටිනවා අද පන්තිය ❤

  • @dimithuperera
    @dimithuperera 4 หลายเดือนก่อน +23

    හෙට විභාගෙ කට්ටිය කෝ 6:09 😂

  • @darkmusic00010
    @darkmusic00010 2 หลายเดือนก่อน +5

    මේ විඩියෝ එක 4 වෙනෙ පරටත් බලන මම🥲

  • @dimithuperera
    @dimithuperera 4 หลายเดือนก่อน +9

    😊සිංහල විදවන්නෙ නැතුව විදින්න රශ්මික සර් ගෙ පන්ති එන්න❤🎉

  • @dumindarupasena5562
    @dumindarupasena5562 10 วันที่ผ่านมา

    විභාගයට ලේසි වෙයි උත්තර ලියන්න සර් නිසා ⁣ගොඩක් හොඳයි සර් තවත් මේ වගේ විඩියෝ ද⁣ාන්න.

  • @chamilagallage5583
    @chamilagallage5583 10 หลายเดือนก่อน +11

    සර් තමා අපිව ගොඩදාන්න ඉන්න එකම කෙනා🥰❤👍🙏❤

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน

      අඩො සිරාවටම ඇ කලින් හැදිගැවිලා තිබ්බ විෂය සිංහල සර් හින්දා දැන් අවුලක්ම නැ ✍ 😎😎

  • @T.S.DProduction
    @T.S.DProduction 10 หลายเดือนก่อน +18

    සර්ගේ සිංහල පන්තියේ කරපු පාඩම් ටික ආවා සර් . ❤❤❤ ස්තුතිය සර් ❤❤❤

  • @Tharushasamarasekara123
    @Tharushasamarasekara123 10 หลายเดือนก่อน +11

    නියමයි සර් න අද තම සර්ව හදුන ගත්තේ❤

  • @mohammedmathloob8153
    @mohammedmathloob8153 10 หลายเดือนก่อน +3

    Aachchi gange.chiththe wale.ayyo mata ba sir.supiriyak. adanammm❤.sinhala walta kamathi uneth sir hindamaiiii.....

  • @widu147
    @widu147 6 หลายเดือนก่อน +16

    අපේ බෝ පැළේ🌻💗😚

  • @royalroyal4359
    @royalroyal4359 13 วันที่ผ่านมา +1

    සර් මම මාර්තු වල exam ලියන්න ඉන්නේ ඇත්තටම සර් ගේ වීඩියෝස් මගේ exam එකාට ලොකු හයියක්❤

  • @JsjshBsjsn
    @JsjshBsjsn 3 หลายเดือนก่อน +2

    Mn asama sir thama Rashmika sir ❤.sir kiyala dena dewal dodatama therenawa.thanks sir api wenuwen me karana kepaweemata ❤❤

  • @nadiniprathana4851
    @nadiniprathana4851 5 หลายเดือนก่อน +3

    අඩෝහ් මේම සර්ලා අපිටත් හිටියනම් අපිත් මේවෙද්දිම් ගොඩ අහ් ආදරෙයි සර් හැමදාම 🥺♥️

  • @TharushaLakshan-i1j
    @TharushaLakshan-i1j 5 หลายเดือนก่อน +6

    කරත්තෙ ඕනෙත් නැ රජු ඕනෙත් නෑ උයන ඕනෙත් නැ 😆❤
    හොඳටම තේරුණා💝

  • @RmSuvarna
    @RmSuvarna 27 วันที่ผ่านมา +1

    Ane sar kiyala dena okkoma ekak nara teruna supiri sarmaru sar kinek ❤❤❤

  • @NirupaRohini-i2d
    @NirupaRohini-i2d 4 หลายเดือนก่อน +2

    Thank you sir ❤niyama vadak sir kiyala dipuva hodata theruna good luck sir

  • @AthulasiriDissanayaka
    @AthulasiriDissanayaka 10 หลายเดือนก่อน +7

    Thank you sir...❤ Godak adarei...🥺❤

  • @gayaninimali9015
    @gayaninimali9015 10 หลายเดือนก่อน +7

    Thank you so much sir hodata Theruna❤❤❤❤heta eksam ekata thiyenne sinhala❤

  • @sarathgalahitiyawa5095
    @sarathgalahitiyawa5095 2 หลายเดือนก่อน +1

    Sir ada harima lassanai ane. Hadawathe guruwaraya Sir thm ithin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuryaLeo-kl6zt
    @SuryaLeo-kl6zt 10 หลายเดือนก่อน +2

    Sir kivva vagemai vicharayak ava. Atthatama Sir kivva vage Sir va mathak una. Sirta godak sthuti. ............♡

  • @VijethilakaBandara
    @VijethilakaBandara 10 หลายเดือนก่อน +8

    සර් අද විබාගෙ ලිවුවා සිංහල වලට A හො B එකක් සුවර් සර්
    හින්දා සර්ට ගොඩක් පිං 💗 කලින් නම් සිංහල හැදිගැවිලා
    තිබ්බෙ එපාම වුන විෂය සිංහල දැන්නම් අවුලක්ම නෑ
    💗💯💯

  • @BhashiniWijewardhana
    @BhashiniWijewardhana 10 หลายเดือนก่อน +5

    sir kiyapu wichara e widiyatama awa sir thank you 😃😊

  • @sithumibhagya8884
    @sithumibhagya8884 4 หลายเดือนก่อน +2

    sinhla asama vishaya kare vena kavuruth ne me ,ape rashmika sir thama ithin...❤❤

  • @ErandiHashinika
    @ErandiHashinika 9 หลายเดือนก่อน +5

    නියමයි සර් හොදට තේරුනා👍

  • @S.Dananjani-fh5sy
    @S.Dananjani-fh5sy 9 หลายเดือนก่อน +5

    Thanku ser ♥️.hodata theruna ❤

  • @THIWANKA888
    @THIWANKA888 10 หลายเดือนก่อน +11

    හෙට විබාගේ සර්🥰

  • @binuridulmini6924
    @binuridulmini6924 10 หลายเดือนก่อน +3

    සර් කියලා දුන්න පාඩම් ටික ආවා සර් 🥺❤️ ස්තුතියි 🙏

  • @rohinipanapola8024
    @rohinipanapola8024 4 หลายเดือนก่อน +3

    සිංහල නම් රශ්මික සර් තමයි ඉතිම් ❤

  • @kavindudeshan-wj7vp
    @kavindudeshan-wj7vp 6 หลายเดือนก่อน +3

    man dakapu hodama guruvaraya thamai rashmika sir❤💞🥰☺

  • @hasantha608
    @hasantha608 10 หลายเดือนก่อน +7

    ආදරෙයි sarr gammak ❤❤❤❤❤

  • @imashaSeuwandi-z5q
    @imashaSeuwandi-z5q 3 หลายเดือนก่อน +2

    Anee shok sir kiyaladena okkoma therenava ........ ❤

  • @SithuminiSathsarani-c7x
    @SithuminiSathsarani-c7x 3 หลายเดือนก่อน +2

    නියමටම තේරුනා සර්❤❤

  • @OshadiAkarsha-s4p
    @OshadiAkarsha-s4p 10 หลายเดือนก่อน +7

    Thank You Sir 💛💛💛

  • @thusirakariyawasam2410
    @thusirakariyawasam2410 10 หลายเดือนก่อน +4

    Thanks you sir. Sir ge anumana prashna godak awa.

  • @thavishabandara56
    @thavishabandara56 4 หลายเดือนก่อน +2

    Heta vibageta kalin gammen meka balala yanna hadana mama🥰Thank you sir.

  • @OluSuraweera
    @OluSuraweera 4 หลายเดือนก่อน +2

    සර් ඔයා නම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් 😊

  • @CharithaPerera-d5q
    @CharithaPerera-d5q 4 หลายเดือนก่อน +2

    හෙට exam 😮 අද සර්ගෙ video බලලා යන හින්ද 😢බය වෙන්න දෙයක් නෑ😂😊❤

  • @SuchithraPrasad
    @SuchithraPrasad 10 หลายเดือนก่อน +7

    Thank you sir!❤
    Vibage heta Meka godak vadagat vei❤❤

  • @ChannaUdugama
    @ChannaUdugama 3 หลายเดือนก่อน +1

    Sei nisa baya natuwa heta vibageta yanna puluwan thanksh sir..❤😊

  • @royalroyal4359
    @royalroyal4359 13 วันที่ผ่านมา

    අමුතුවෙන් සර් ලස්සනයි කියන්න දෙයක් නෑ සර් කොහොමත් ලස්සනයි❤❤

  • @Mr.himash
    @Mr.himash 10 หลายเดือนก่อน +7

    ආදරෙයි ඈ....❤

  • @PriyaniDilrukshi-k9s
    @PriyaniDilrukshi-k9s 5 หลายเดือนก่อน +3

    Sirge video admai baluwe heta exam marai ❤😊

  • @ShanikaSenadini
    @ShanikaSenadini 8 หลายเดือนก่อน +7

    ලෝකේ කවුරු කොහේ කොතැන හිටියත් රශ්මික සර් ඉන්නේ 🫀❤මෙතන ❤😊

  • @rishminishamali-pw7fq
    @rishminishamali-pw7fq 4 หลายเดือนก่อน

    sinhala valata asa une sr hinda thamai.....❤
    sinhala nam ithim kaha kurulla mai.....❤
    thnks sir ....❤
    srta godak pin ....❤

  • @cartoonteacher9506
    @cartoonteacher9506 10 หลายเดือนก่อน +4

    සර්.. සර්ගෙ අනුමාන විචාර ඒවිදිහටම ආවා😊❤❤❤

    • @UncrownNX3
      @UncrownNX3 10 หลายเดือนก่อน +1

      Mokkd oya livve

  • @RukamalPrasad
    @RukamalPrasad 4 หลายเดือนก่อน +1

    සර් නම් බෝ පැළයක් ම තමයි😊😊❤❤

  • @TharushiDishara
    @TharushiDishara 5 หลายเดือนก่อน +2

    Ane mnd sir kiynn wachana ne .you tube eken hari sir wage kenek hambenna godak pin karl tiyenna one .anika mn dakapu lassana sir kenek sir . Sir budu sarani sir❤❤❤❤❤

  • @Ashenofficiall
    @Ashenofficiall 2 หลายเดือนก่อน +2

    ආ මල්ලේ❤

  • @Imeshikasewmini2713
    @Imeshikasewmini2713 10 หลายเดือนก่อน +4

    Sinhala walata ebbehi wela sir hinda... Kawadawath notherunu padam sir hinda theruna Sirta Godak pin ...sirge Katahada patta. Thanks sir Api wenuwen karana me mehewarata 💖

  • @myflowersangel4343
    @myflowersangel4343 10 หลายเดือนก่อน +5

    Aderei sr ❤

  • @blackygirl1595
    @blackygirl1595 10 หลายเดือนก่อน +2

    Very important lesson for today exam sir thank u so much 🥺💗

  • @kavimadu2800
    @kavimadu2800 4 หลายเดือนก่อน +2

    Heta exam sinhala thanks sir hodata theruna kiyala dunna dewal ❤❤

  • @MohomadSameer-i1
    @MohomadSameer-i1 10 หลายเดือนก่อน +3

    Sir kiyala dhenawa supiriyata therenawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanukaamunugama
    @chanukaamunugama 8 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️අනේ සර් නියමයිනේ පෙරර් එක ❤️👍🏻🥰

  • @asokaaso6995
    @asokaaso6995 10 หลายเดือนก่อน +2

    Thank You so much sir 🐥

  • @n.t.9217
    @n.t.9217 7 หลายเดือนก่อน +2

    Sir athatama me video eka watinawa .mama athatama prayojanayak gatha thank you sir bohoma pin❤😊

  • @AjanthaBandara-o2y
    @AjanthaBandara-o2y 9 หลายเดือนก่อน +7

    සර් විචාර වලට පිළිතුරු ලියනකොට කවි පාඩම් වලින් විතරක් පුරුදු වෙලා ගියොත් ඇතිද ? තෝරගන්න දෙන කොට ගද්‍ය එකකුයි පද්‍ය එකකුයිද දෙන්නෙ 🤕

  • @nadithyahesani9493
    @nadithyahesani9493 10 หลายเดือนก่อน +3

    sinhala paper eka gana bayak nathuwa liyala inna mama sir nisa thamai ithin thank you sir godaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkk

  • @Pavan_lochana
    @Pavan_lochana 10 หลายเดือนก่อน +212

    සර් වලත්ත නැ යකො 😂 අපිනෙ වලත්ත😅

    • @VijethilakaBandara
      @VijethilakaBandara 10 หลายเดือนก่อน +30

      ඔවු බන් සර් එහෙම නෑ කවුද කියන්නෙ සර් යකො හතර පොයට සිල්ගන්න මනුෂ්‍යනෙ නෙ 😂😂😂😂😂

    • @iduwa__youtiue__cannelle
      @iduwa__youtiue__cannelle 8 หลายเดือนก่อน +11

      සර් වලත්ත නැනෙ බන්

    • @senathminu
      @senathminu 8 หลายเดือนก่อน +4

      Rs frfr

    • @fjgfjg7002
      @fjgfjg7002 6 หลายเดือนก่อน +3

      😂😂

    • @naduninavisha6134
      @naduninavisha6134 5 หลายเดือนก่อน +3

      Ape sithuvili thama natan sir valatta na 😹🥲

  • @MadushikaDilrukshi-j4z
    @MadushikaDilrukshi-j4z 10 หลายเดือนก่อน +7

    Sir lassnai ada 😊❤

  • @chandrikakuruppu7274
    @chandrikakuruppu7274 10 หลายเดือนก่อน +3

    Supiri sir...niyamai ❤😁

  • @jjsarathsarath5067
    @jjsarathsarath5067 3 หลายเดือนก่อน

    Ane sir kiyala dena widiyata iganagannath asa hithenava 🥺♥️ godak hodata theruna sir thq sir 🎉❤

  • @TWasanthi
    @TWasanthi 4 หลายเดือนก่อน +2

    Sir niyamata kiyala dunina♥️♥️🤟♥️
    😅

  • @fjgfjg7002
    @fjgfjg7002 7 หลายเดือนก่อน +4

    Wishwaye dekapu hodama sir rashmika sir thama❤❤

  • @DamayanthiKumari-r4y
    @DamayanthiKumari-r4y 4 หลายเดือนก่อน +1

    Sir niyamata kiyala dunna vibage lesiwei 😅😅❤❤ Sir kiyaladena vidiha joli❤

  • @susanthaedirisinha4926
    @susanthaedirisinha4926 หลายเดือนก่อน +1

    අනේ සර්❤❤
    අද කහ kurulek වගේ😅🍃
    budu සරණයි සර්❤❤😅😅

  • @sarathkumara2939
    @sarathkumara2939 5 หลายเดือนก่อน +2

    3nweni prtth bln mm❤👀💫

  • @ManeeshaJayalath-tu7yw
    @ManeeshaJayalath-tu7yw 10 หลายเดือนก่อน +7

    Sir ada class eka hodata theruna.thanks you sir❤

  • @HINAFACTORY
    @HINAFACTORY 10 หลายเดือนก่อน +3

    sar kiyala dunna dewal hodata thwruna

  • @SachinthaDilshan-n8n
    @SachinthaDilshan-n8n 10 หลายเดือนก่อน +2

    adarei sir ada godak lassanai kaha kurulla😍😍😍😍😍

  • @ahamedali7986
    @ahamedali7986 6 หลายเดือนก่อน +1

    Superb
    And so clear

  • @LlifewithJanu206
    @LlifewithJanu206 10 หลายเดือนก่อน +5

    Sir kiyala dipuwa awa❤

  • @ThisuuCute-hx4ql
    @ThisuuCute-hx4ql 10 หลายเดือนก่อน +4

    🌝♥️ තෙරුනා සර් ගොඩක් පින් ♥️🌝💖💖💖

  • @udandilmeth
    @udandilmeth 10 หลายเดือนก่อน +5

    Supiri sir thx a lot sir.

  • @PradeepKumara-j3g
    @PradeepKumara-j3g 10 หลายเดือนก่อน +4

    Rashmika sar nam sinhala sinhala nam rashmika sar ❤😊

  • @DammikaHemanthi-z6z
    @DammikaHemanthi-z6z 10 หลายเดือนก่อน +1

    Sir kiyala dipuwa ada vibageta awa. Thanks sir

  • @zaviyy
    @zaviyy 10 หลายเดือนก่อน +6

    විචාර 3ම ලියාගත්තෙ සර් හින්දා 🥺💗

  • @shenoldabrera
    @shenoldabrera 10 หลายเดือนก่อน +7

    Thank you sir 🙏👍

  • @Vinu-i5q
    @Vinu-i5q 10 หลายเดือนก่อน +5

    Thank you sir ❤

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 10 หลายเดือนก่อน +7

    Thank you sir adarei hamadamath ❤❤❤
    Haba sir apita exam iwara😢 wna meka welasana labunanm mata thawa tikak lakunu ganna puluwn wenawa 😢😊
    සර් න්‍යාය පත්‍රය ලියන විදිහ පොඩ්ඩක් කියලා විඩියෝ එකක් දාන්න කෝ සර් 😢🙏

  • @nimashasandamali210
    @nimashasandamali210 10 หลายเดือนก่อน +4

    Sir thank you ada class ekka sir hodata kiyala dunna sir nisama hoda lakunu gannawa