The Perseverance Rover Has Landed on Mars

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Join Our Community: / techtrackshow
    A few weeks ago #PerseveranceRover landed on #Mars using its #Skycrane. By the time you watch this video, the #Ingenuity helicopter is also deployed and ready for its first flight. Expect amazing stuff from Percy!
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 138

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 3 ปีที่แล้ว +92

    හතරවෙනි cable එකෙන් තමයි crane එකයි rover එකයි අතර සන්නිවේදනය සිදුකරන්නේ. සහ අඟහරු වෙතට යනකන් solar panels වලින් ලබාගන්න විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ.

    • @jakobaarav7722
      @jakobaarav7722 3 ปีที่แล้ว

      I know Im kind of randomly asking but do anybody know a good place to watch newly released movies online ?

    • @mohammadaaron583
      @mohammadaaron583 3 ปีที่แล้ว

      @Jakob Aarav i watch on Flixzone. You can find it by googling =)

    • @joealexzander7270
      @joealexzander7270 3 ปีที่แล้ว

      @Mohammad Aaron Yup, have been watching on FlixZone for years myself :D

    • @jakobaarav7722
      @jakobaarav7722 3 ปีที่แล้ว

      @Mohammad Aaron Thanks, I went there and it seems to work =) I appreciate it!

    • @mohammadaaron583
      @mohammadaaron583 3 ปีที่แล้ว

      @Jakob Aarav Glad I could help :)

  • @nadeejabandara6430
    @nadeejabandara6430 3 ปีที่แล้ว +8

    Super👍.මේව තමයි Trending යන්න ඕන video👍👍👍❤️

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว +12

    අයියේ ඔයාට ‍ගොඩාක් ස්තුති මොකද කිවුවොත් ඔයාගේ කතන හැකියාව ගොඩාක් පැහැදිලි ඉතින් අයියේ ඔයාගෙ විඩියො මම හැම දාම බලනවා ඔයාගේ කතන හැකියාව දිනෙන් දින වැඩිදිවුනුවේවා කියා මම පතනවා ඔබට දීර්ඝායු වේවා සුතූති

  • @indikamanchanayaka3369
    @indikamanchanayaka3369 3 ปีที่แล้ว +10

    මම හිතන්නේ හතරවෙනි කේබල් එකෙන් තමයි රෝවරය ස්කයික්‍රේන් එක පාලනය කරන්නේ...ඒකියුවේ රෝවරයේ එක එක ටෙක්නොලජීස්( terrain relative navigation ) කරලා ලෑන්ඩ් කරන්න හොදම තැනක් හොයාගන්නවා. එතනට ස්කයික්‍රේන් එක ගෙනියන්න උපදෙස්(data) ටික මේ කේබල් එකෙන් යන්නේ...වැරදුනානම් සමාවෙන්න...අඩුපාඩු තියනවානම් හදන්න....👍👍👍

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake1202 3 ปีที่แล้ว

    thank you very much

  • @chamikaraliyanage5329
    @chamikaraliyanage5329 3 ปีที่แล้ว +7

    Welcome again ❤️

  • @suneraherath6978
    @suneraherath6978 3 ปีที่แล้ว +9

    notification එක ආපු ගමන් බැලුවා 😍😍ඒ තරමට ආසයි මේකට 😍😍

  • @chamathrandeepa
    @chamathrandeepa 3 ปีที่แล้ว +28

    ❤❤Notification එක ආපු ගමන් ආවේ
    ඒ තරමට දරුණු ඇබ්බැහියක්❤❤

  • @dushanmadushanka3272
    @dushanmadushanka3272 3 ปีที่แล้ว +15

    4 වෙනි කේබල් එකෙන් තමයි උඩ sky crane එකේ තිබුන කැමරා එකෙන් රෙකොර්ඩ් කරපු වීඩියෝ එක ගත්තෙ.. 😁❤️සහ තව මොනවාම හරි controling වැඩ තියෙන්න ඇති නෙ..

  • @franian77
    @franian77 3 ปีที่แล้ว

    It landed ages back but this man is making a video of it now

  • @ramalkulathunga3957
    @ramalkulathunga3957 3 ปีที่แล้ว

    මලින්ද අය්යා, teleco industry එක ගැන video series එකක් කරන්නකෝ. VPN, Cloud system, Network Security, Data Science, Network System ගැන වගේ.

  • @MadhawaDiaries
    @MadhawaDiaries 3 ปีที่แล้ว +2

    පොඩිම කාලෙ මේ දෙවල් ගැන විස්තර එකතු කර කර හදපු පොත් ගොඩාක් ඇති. පස්සෙ කාලෙක ඒ දේවල් අතෑරුණා. දැන් කාලෙක ඉදන් ආයෙමත් අයිය නිසා පිස්සෙක් වගේ මේ දෙවල් ගැන විස්තර බලන්නෙ ❤️❤️❤️

  • @umeshgeethanjanajayasinghe
    @umeshgeethanjanajayasinghe 3 ปีที่แล้ว

    Comeon percy uncle. We proud of u

  • @thaminduKavinda
    @thaminduKavinda 3 ปีที่แล้ว +13

    නියමෙට explain කලා. Video එක 1hr තිබ්බත් බලන්න පුළුවන් එ්තරම් interesting

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage 3 ปีที่แล้ว

    Super

  • @techstudio6293
    @techstudio6293 3 ปีที่แล้ว

    Thank you

  • @chanugadenuk3523
    @chanugadenuk3523 3 ปีที่แล้ว +2

    4වෙනි Cable එක තමා Deta Cable එක.Rover එක sky crane එකෙන් නිදහස් වුනු ගමන් ම එ Cable එක ගැලවුන ලමන් ම sky cran එකෙන් දුන්න Video එක නතර වුනා.

  • @LASITHEX
    @LASITHEX 3 ปีที่แล้ว

    Patta 🌺

  • @liveSL6I26
    @liveSL6I26 3 ปีที่แล้ว +2

    happy new year !!! 🎆🎆🧨🧨🎂🎂
    auruddata godak vidio danna!

  • @kemithamedawala566
    @kemithamedawala566 3 ปีที่แล้ว +2

    Superb work brother...patta asawen oyage videos balanne....good luck👍

  • @chethiyakd
    @chethiyakd 3 ปีที่แล้ว +5

    4 වෙනි cable එක සමහරවිට sky crane එකේ ඉඳන් ගන්න video save කරන්න?

  • @Dukumara
    @Dukumara 3 ปีที่แล้ว

    Good explanation

  • @natashaaprinters1929
    @natashaaprinters1929 3 ปีที่แล้ว

    wow, tnx Malinda, waiting for the next video

  • @Chandimal94
    @Chandimal94 3 ปีที่แล้ว

    ඇත්තටම නියම පැහැදිලික්රිමක් ගොඩක් දේවල් තේරුම් ගත්තා... හදවතින්ම සුබ පතනවා දිගටම කරමු!!!!

  • @sitharasampath3577
    @sitharasampath3577 3 ปีที่แล้ว

    Tawa tawa ona bro ela ela.

  • @nandunJayawardhana.1
    @nandunJayawardhana.1 3 ปีที่แล้ว +4

    හතරවෙනි cable එක වෙන් උන ගමන්ම sky crane එකේ camera එක off උනා. එකෙන් තමයි sky crane ekai rover එකයි අතර signals හුවමාරු වුණේ.
    එහෙම නේද මලින්ද අයියේ?
    නියමයි අයියේ, අයියගේ මේ videosගොඩක් වටිනවා.

  • @indi15
    @indi15 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว

    Thanks aiye ❤️💜

  • @akashhera
    @akashhera 3 ปีที่แล้ว +1

    rocket science gana asawak athi wune aiyyage videos nisa! explaination eka marama logical,good job, keep it up!

  • @-baka9246
    @-baka9246 3 ปีที่แล้ว

    Ammoh masa ganakata passe dekak eka laga damma thanks ahhh aiya

  • @sasmitharavihara2854
    @sasmitharavihara2854 3 ปีที่แล้ว

    Super.......upload more videos...
    ❤️tech track

  • @dushanmadushanka3272
    @dushanmadushanka3272 3 ปีที่แล้ว +1

    අම්මෝ..❤️බලාගෙනම හිටපු එකක්❤️❤️😁

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️❤️❤️🔥

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 ปีที่แล้ว +1

    මම පර්සිවරන්ස් ගැන වෙනත් වීඩියෝ චැනල් වලින් ඇහුවට හරියටම වෙන්නෙ කොහොමද කියල තේරැනෙ ඔයාගෙ වීඩියෝව බලලා. ඔයා හැමදේම නියමෙට විස්තර කරනව. ජය වේවා 👍

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @gossipplus19
    @gossipplus19 3 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන්නෙ මේවගෙ ඒවා නම් එලම..🔥💗💗

  • @nimstranger9445
    @nimstranger9445 3 ปีที่แล้ว

    Thank you kiyala dunnata 🙂🙂

  • @chanugadenuk3523
    @chanugadenuk3523 3 ปีที่แล้ว +1

    ඔතනින් පස්සේ සාම්පල් පෘථීවියට ගේන වැඩේ ට European Space Agency(ESA) එක උදව් වෙනවා.Perseverance Rover එක එකතු කරපු සාම්පල් ටික එකතු කරලා Rocket Hub එකට ගෙන්නේ එගොල්ලො හදපු Rover එකකින්.සාම්පල් ටික පෘථිවියට ගෙන්නේත් එගොලොන්ගේ චන්ද්‍රිකාවකින්. සාම්පල් පරික්ෂා කරන්නේත් ඒගොල්ලොමයි.ඒ සාම්පල් ගෙන මෙහෙයුමේ Roket Hub එක හදන්නේ NASA එක.

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 3 ปีที่แล้ว

    Excellent explanation

  • @amazingworld5709
    @amazingworld5709 3 ปีที่แล้ว

    Thanks aiye godak watinawa
    Eelaga kotasath Genna 👍🔥❤️❤️

  • @thinukawijerathne
    @thinukawijerathne 3 ปีที่แล้ว

    Good video :)

  • @manindranirmal
    @manindranirmal 3 ปีที่แล้ว +2

    4 weni cable eken thamai crane eke video eka record karagatte.. a wagema rover eke idala ground ekata thiyena durath measure karala rover eken signal eka yawanna cable eka ona wenna athi😀

  • @thejandinujaya8638
    @thejandinujaya8638 3 ปีที่แล้ว +1

    Tianwen-1 mission එක ගැනත් වීඩියෝ එකක් ඕන

  • @chamikaraliyanage5329
    @chamikaraliyanage5329 3 ปีที่แล้ว

    4 th Cable - kind of a data cable to transfer all data( photos, videos and other data)

  • @riderjey2690
    @riderjey2690 3 ปีที่แล้ว

    මෙිවගේ විඩියො බලනව තරමි අසාවක් තවත් නැ.. good luck අයියේ..

  • @musixplus6616
    @musixplus6616 3 ปีที่แล้ว +1

    The martian movie eka matak unaa

  • @youteube8104
    @youteube8104 3 ปีที่แล้ว

    Supiri a

  • @danilka7445
    @danilka7445 3 ปีที่แล้ว

    Love this content..

  • @deepanaishtaweera
    @deepanaishtaweera 3 ปีที่แล้ว

    Great one aiyya ♥️

  • @akalankasakalasooriya
    @akalankasakalasooriya 3 ปีที่แล้ว

    thx
    අය්යේ

  • @studionr5540
    @studionr5540 3 ปีที่แล้ว

    ස්තූතී

  • @MalinduWarapitiya
    @MalinduWarapitiya 3 ปีที่แล้ว

    4th cable එක තාම data cable එක. අනික land කරද්දී Skycrane ඒකෙන් ගන්න photos ඔක්කොම එ cable ඒකෙන් transfer වෙනවා rover එකට අන්තිම තප්පර කීපයේ. පස්සේ rover ඒකෙන් ඒවා earth 🌎 එකට transfer කරනවා.

  • @funsportcrew8630
    @funsportcrew8630 3 ปีที่แล้ว

    Godak sthuthi aiye video ekata

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว

    6:38 විනාඩි හතක් බලං ඉදලත් සිග්නල් එකක් නාවොත් වෙන්න ඇති තහවුරුකරගන්නෙ රෝව එක විනාශ වෙලා කියල, මොකද විනාශ උනාට පස්සෙ "මං විනාශ උනා" කියල සිග්නල් එකක් එවන්න බැරුව ඇතිනෙ?🤔

  • @nilankamadushan6883
    @nilankamadushan6883 3 ปีที่แล้ว

    ❤❤❤

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 3 ปีที่แล้ว

    Patta

  • @happyclicksZ
    @happyclicksZ 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @nimalkantha3544
    @nimalkantha3544 3 ปีที่แล้ว

    🍿

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe7099 3 ปีที่แล้ว

    👍👍👍

  • @YasiruVitharana
    @YasiruVitharana 3 ปีที่แล้ว +1

    Sky crane එක දිහා හොදට බැලුවා ම පේනවා ලා රෝස පාටක්. ඒක වෙන්නෙ thrusters වල heat එක නිසා

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      හරියටම හරි. හොඳට බැලුවොත් පෙනෙයි thrusters අටම වැඩකරන්නෙ නෑ කියලත්..

  • @sachithamadupa6169
    @sachithamadupa6169 3 ปีที่แล้ว

    ❤️

  • @catchupvlog2872
    @catchupvlog2872 3 ปีที่แล้ว

    earth eka nathuwa ISS eken bari ai rover ekath ekka communicate karanna.

  • @chirankanishks8964
    @chirankanishks8964 3 ปีที่แล้ว +1

    ඔය ගැම්මෙන්ම දිගටම වීඩියෝ දාන්න ඕනෙ

  • @lasanthajayarathna1930
    @lasanthajayarathna1930 3 ปีที่แล้ว +1

    මේක ගැන වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ🤩😍

  • @noidea940
    @noidea940 3 ปีที่แล้ว

    This is a track ...

  • @VishwaTechSL
    @VishwaTechSL 3 ปีที่แล้ว

    Me wage digatama videos danna
    Excellent
    Math me gana short video ekak kara

  • @srigraphic1575
    @srigraphic1575 3 ปีที่แล้ว +1

    ආයෙත් පොඩි විවේකයක් හම්බවෙලා වගේ❤

  • @amayadiwdini9331
    @amayadiwdini9331 3 ปีที่แล้ว

    Can you please do a video about astrobiology ?

  • @tharushathishakya9914
    @tharushathishakya9914 3 ปีที่แล้ว

    🌹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @athilaravindu7621
    @athilaravindu7621 3 ปีที่แล้ว

    ප්‍රශ්නයක්?✋.අගහරු වල පෘථිවිය වගේ භූමිකම්පා,නාය යෑම් ඇති වෙන්නේ නැද්ද?එහෙම ඇති වෙනවා නම් terrain relative navigation එක use කරලා path එක හොයාගනිද්දි අවුලක් වෙන්නේ නැද්ද? Satellite මගින් ලබාගෙන තිබුන photos වලට වඩා භූමිකම්පා, නාය යෑම් නිසා අගහරු වල භූමියේ ස්වභාවය වෙනස් වෙලා නම් rover එක හරි path එක කියලා වැරදි path එකක යන්න ඉඩ තියනවා නේද?

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      ඒ වගේ වෙනසක් කෙටි කාලයකින් වෙන්නෙ නෑ..

  • @ammaandputha9207
    @ammaandputha9207 3 ปีที่แล้ว

    😍❤️

  • @nike-yk1fo
    @nike-yk1fo 3 ปีที่แล้ว +1

    දැන් දිගටම video දානවද 👍👍💞

  • @asanka2507
    @asanka2507 3 ปีที่แล้ว +6

    මට තියෙන ප්‍රශ්නෙ තමයි Ingenuity helicopter එකට වඩා ලේසි නැද්ද හීලියම් වායු බැලුනයක් පාවිච්චි කරන එක? ඇයි එහෙම පාවිච්චි කරන්න බැරි...? 🤔🤔🤔

    • @dushanmadushanka3272
      @dushanmadushanka3272 3 ปีที่แล้ว +4

      මෙ හෙලිකොප්ටර් එක යැව්වෙ උඩ යවන්නම නෙවෙයි.. ඒ වගේ පරිසරයකදි මේ වගේ උපකරණයක් හැසිරෙන්නෙ කොහොමද කියන එක අධයනය කරන්න. ඒ එක්ස්පීරියන්ස්එක,එ ඩෙටා.. බැලූන් එකක් පාවිච්චි කරලා ගන්න බැහැනෙ. ❤️😉මේ දත්ත අනාගතයට ඉතාමත් වැදගත්.. මිනිස්සුම ඕවගෙ යන්න නෙ ඉන්නෙ..

    • @asanka2507
      @asanka2507 3 ปีที่แล้ว +3

      @@dushanmadushanka3272 ඔව්. අත්හදා බලන එක නම් හොඳයි තමයි. අනාගතයටත් වැදගත් වෙයි. හැබැයි ඒක නිෂ්ඵල වැඩක් කියලා තමයි මට නම් පේන්නේ. වායු ඝනත්වය ඉතාම අඩු මේ ග්‍රහලෝකෙ මේ helicopter එකට, එක පියාසැරියක් උනත් කරන්න විශාල විදුලියක් අවශ්‍ය වෙයි. නමුත් විද්‍යාඥයන්ට අවශ්‍ය වෙන්නේ මේ ආවාටයේ භූ විෂමතාවය විතරක් හරියට මැනගන්න නම් මේ helicopter එක සෑහෙන උදව් වෙයි... 🤗🤗

    • @dushanmadushanka3272
      @dushanmadushanka3272 3 ปีที่แล้ว +2

      @@asanka2507 ඔව් අනිවාරෙන්ම.. ඒක ඒ වැඩෙට විතරක් නම් බැලුන් එකක් සුදුසු වෙන්නත් පුලුවන් .. හැබැයි ඒක ඒ කටුක පරිසරයක කොහොමද වැඩකරන්නෙ කියන එක බොහෝවිට බලයි.. එයාල මේක මාසයක් විතර ක්‍රියාත්මක වීමලු බලාපොරොත්තු වෙන්නෙ(ලු)
      අපි පිට තැනක හෙලිකෝප්ටරයක් යවන පලමු වතාව නෙ මේ..❤️

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 3 ปีที่แล้ว +3

      ඒක කරන්න බෑ, මොකද He වායුව ඔයාට හිතෙනවා වගේ උඩ යන්නේ නෑ, දැන් අහයි එහෙනම් He Weather balloons කියලා. ඕඕඕඕ ඒවා උඩ යන්නේ උඩුකුරු තෙරපුම නිසා, ඒ කිව්වේ He gas එක බැලුනයක අධාරයෙන් අනෙක් පිටත වායු ගෝලය එක්ක මිශ්‍රවීම වලක්වීම, එතන වෙන්නේ හරියට පොල් තෙල් වතුරේ පාවෙන හේතුවමයී. මොකද පොල් තෙල් ජලයේ දියවෙන්නෙත් නෑ, ඒ වගේම ඝනත්වයත් අඩුයි, ඒ වගේ තමා බැලුමින් කරන්නේ පොල් තෙල් වල වතුරේ මිශ්‍ර නොවීම වගේ ගුණයක් දෙන එක, එහෙම නැතිව ඔයා නිකන් He වායුව මිශ්‍ර කරොත් ඒක උඩ යන්නේ නෑ විශේෂයෙන්, මොකද පරිපූර්ණ වායු ලක්ෂණයක් ඒක. ( අපේ වායු ගෝලය එතරම් පරිපූර්ණ වායුගති නොපෙන්වන නිසා සුළු තෙරපුමක් තියෙන්න පුළුවන්)
      දැන් ඔයාගේ ප්‍රශ්නෙට ගියොත් අගහරුට ඇයි He balloon එකක් නොයැව්වේ??
      ඒකට හේතුවට එන්න ඔයා දන්නවා ඇති weather balloon ප්‍රථුවියේ weather ballon එකකට යන්න පුළුවන් උපරිම උස 30km කියලා. ඒ මොකද වායුගොලය පරිපූර්ණ නොවෙන නිසා උස එක්ක පීඩනය වෙනස් වෙනවා, ඉතින් 30km වලදී balloon එක ඇතුළතයි එළියෙයි පීඩනය සමාන වෙන නිසා උඩුකුරු බලයක් සැදෙන්නේ නෑ.
      ඉතින් අගහරුගේ මතුපිට වායු ගෝල පීඩනය පෘථුවියෙන් 1% ක්, ඒ කියන්නේ පෘථිවියේ 30km range එක අගහරුගේ මතුපිට, ඉතින් ballon එකක් යවලා බිම යවන්නද????
      Balloon යවන්නනම් Jupiter,Saturn,Venus, Titan mun වගේ තැනක තමා පුළුවන්, මොකද මේ හැම තැනම පෘථුවියටත් වඩා හොද වායූ ගෝලයක් තියෙන නිසා

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 3 ปีที่แล้ว +2

      @@dushanmadushanka3272 ඔයාගේ Answer එක බාගයක් පමණයී හරි, Balloon එකක් නොයන්න හේතුව ඒක නෙමේ.

  • @MRNStudios
    @MRNStudios 3 ปีที่แล้ว

    Niyamai bro

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว

    චිනය අගහරු වෙත යවපු යානයට මොකද උනෙ

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว +1

    4 වෙනි cable එක තමයි.. rover එකෙයි skycrane එකෙයි data transfer කරන්නේ..skycrane එක control කරන්නේ ඒකෙන්..ඒක නිසා තමයි..cable කැපුව ගමන් skycrane එකෙන් එන video එක cut උනේ..ඔයා මේ ගැන video එක කරන්න සෑහෙන්න පරක්කුයි මලින්ද අයියා..space x එකෙත් nasa එකෙත් ගොඩක් දේවල් උනා මේ කාලෙට..nasa එකෙන් එයාලගේ sls rocket එක test කරනවා..space x එක starship sn10, 11 prototype test කරා..sn 15 එකත් ලගදීම test කරනවා..ඔහොම බෑ ඈ අපි මේ ගැන හෙව්වට සමහර දේවල් හරියටම දැනගන්න ඔයාගේ explain එක ගොඩක් වටිනවා..සතියකට එකක්වත් කරන්න ඕන..❤ ආදරෙයි

    • @dinadasanchith
      @dinadasanchith 3 ปีที่แล้ว +1

      So True.. I'm also thought about it.

    • @dinadasanchith
      @dinadasanchith 3 ปีที่แล้ว +1

      So True.. I'm also thought about it.

  • @CloseUpWonders
    @CloseUpWonders 3 ปีที่แล้ว

    Wows 😍😘

  • @renujakulindu8476
    @renujakulindu8476 3 ปีที่แล้ว +1

    perseverance rover එකේ parachute එකෙත් hidden message එකක් තියෙනවා.

  • @nameless7278
    @nameless7278 3 ปีที่แล้ว

    2021.04.12 pm13.00

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว

    🖤🖤🖤

  • @hemanthawijeratne2225
    @hemanthawijeratne2225 3 ปีที่แล้ว

    Cable kapuwe kohomada?

  • @dilc95
    @dilc95 3 ปีที่แล้ว +1

    ❤❤😍😍

  • @dhananjayapasan
    @dhananjayapasan 3 ปีที่แล้ว +1

    චැනල් එක චෙක් කරද්දි Unpublished Video එකක් දැක්කාම :|

  • @aselachathuranga176
    @aselachathuranga176 3 ปีที่แล้ว

    මිලින්ද මහත්තයා.....😍😍😍😍

  • @podipodide
    @podipodide 3 ปีที่แล้ว +1

    😃

  • @nipun8910
    @nipun8910 3 ปีที่แล้ว

    Well apparently I missed a lot of videos

  • @nuranbhathiya6708
    @nuranbhathiya6708 3 ปีที่แล้ว

    ❤️❤️

  • @classhutswimming5748
    @classhutswimming5748 3 ปีที่แล้ว

    අම්මෝ එනකන් හිටියේ

  • @ictezywithyasas5653
    @ictezywithyasas5653 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @manasa7068
    @manasa7068 3 ปีที่แล้ว

    හතර වෙනි කේබල් එකෙන් හැගීමක් කියවෙනව කියල හිතෙනව

  • @nethminabomidu6711
    @nethminabomidu6711 ปีที่แล้ว

    දෙවනි පාරටත් බලුවා...අලහකෝන් බන්ඩාර කියන්නෙ ඔයාගෙ නෑදෑයෙක්ද සර්

  • @fastrush1695
    @fastrush1695 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @roshanchandima3454
    @roshanchandima3454 3 ปีที่แล้ว

    👍

  • @iamsandaru
    @iamsandaru 3 ปีที่แล้ว

    Perseverance rover එකේ aluminium wheels damage වෙලා නේද?😐
    ඒ වෙලා තියෙන damage එක ඉස්සරහට rover එකේ mission එකට ප්‍රශ්නයක් වෙයිද?

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      එහෙම වෙලා තියෙන්නෙ curiosity එකේ නේද?

    • @iamsandaru
      @iamsandaru 3 ปีที่แล้ว

      @@TechTrackShow ආ ඔව් ඔව්. මම දැකල තියෙන්නෙ වැරදියට

  • @pasindulakshan4916
    @pasindulakshan4916 ปีที่แล้ว

    මට නිකන් හිතෙනව අපි අගහරු වල ඉදල මිනිස්සුන්ගෙ වැඩ හින්ද එක සුදුසු නැති තත්වයක් එද්දි ඉලොන්මස් වගෙ පොරක් රොකට් හදල එහෙන් මෙහෙට ඇවිල්ල වගෙ කියල දැන් පෘථිවිය විනස වෙන හින්ද මිනිස්සු නිස අපි ආඉ එහෙ යන්න හදනො වෙන්න බැරිද

  • @amaabeysinghe
    @amaabeysinghe 3 ปีที่แล้ว

    👍🏻

  • @gaganasaranna
    @gaganasaranna 3 ปีที่แล้ว +1

    ආචාර්ය සරත් ගුණපාලයන් කිවුව විදියට 2026 වෙද්දි පස් සාම්පල් තියෙන capsiule එක පෘථිවියට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා.

  • @virajanushka316
    @virajanushka316 3 ปีที่แล้ว

    Interesting video thanks malinda ayye 😍😍😍😍🤩🤩🤩👏👏👏👏👏👍👍👍✌️✌️🤟🤘🤘

  • @manjulabw
    @manjulabw 3 ปีที่แล้ว

    interested 👌👌

  • @harshanaabeyrathne4127
    @harshanaabeyrathne4127 3 ปีที่แล้ว

    😍❤️‍🔥💥