The Story of Mars Perseverance Rover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Join Our Community: / techtrackshow
    Track Perseverance Rover: eyes.nasa.gov/...

    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 208

  • @bhanukadasanayaka3457
    @bhanukadasanayaka3457 4 ปีที่แล้ว +58

    අයියේ මං හරි නම් ඔයා කරුණූ ටිකක් මගැරියා,
    මොකද Recovery mission එක කරන්නේ Nasa එක විතරක් නෙමේ, ඒක Joint Operation එකක්, ඒ වගේමයී මේ Rover එකේ නෙමේ Recovering කරන්න Rocket එක තියෙන්නේ, ඒක අයියා පැහැදිලිව කිවේ නෑ, මේ Mission එකේදී මේ Rover එක එයාගේ Samples capsule එහෙක දාලා එයා ගිය පාර දිගට දාලා යනවා, ඒවා ටික collect කරන්න තව rover එකක් යවනවා, ඒ mission එකේ rover එකයී තව lander එකකුත් තියේ, ඒ Lander එකේ තමා rocket එක තියෙනවා කියන්නේ, mars වල gravity එක 1/3g වගේ නිසා පොඩී Delta V එකක් තමා ඕනේ, ඒ වගේම rocket එකෙන් Orbit එකට release කරන Samples අල්ලලා පෘථිවියේ reentry burn එක කරන්න ඒවා Heat shield එකක් තියෙන Orbiter එක ඇතුලේ තියෙන වෙනම capsule එකකට දාන්න වෙනම mechanism එකකුත් හදලා තියේ , ඒ වගේම Orbit එකේ ඉදන් Rocket එක Capture කරන Orbiter එක යවන්නේ ESA( European Space Agency ), මාත් ආසයි Ceylon Space Agency වගේ එහෙකට, මං මහන්සී වෙන්නේ එකට, මං A/l Maths ❤️

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +39

      ඔයා කියන එක හරි. ඒ ටික මට මිස් උනා තමයි..
      බොහොම ස්තූතියි..

    • @jayw8726
      @jayw8726 4 ปีที่แล้ว +16

      ඔයාලා වගේ කට්ටිය සිලෝන් ස්පේස් ඒජන්සි එකක් හදනකං අපි වගේ කට්ටිය ආසාවෙන් බලන් ඉන්නවා. 😁

    • @GamunuSparrow
      @GamunuSparrow 4 ปีที่แล้ว +2

      😂

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +23

      ඒකට රජය හෝ දක්ෂ ව්‍යවසායකයෙන් ඉදිරිපත් වෙන්න ඕන..

    • @anonymousfighter9165
      @anonymousfighter9165 4 ปีที่แล้ว +9

      @@TechTrackShow තව වැදගත්ම කරුණක් මගෑරියා.මේකෙ විද්‍යුත් පරිපථය නිර්ණය කරන්න ලංකාවෙ මෙලනි නිලන්ති මහාරච්චි කටයුතු කරලා තියනවා.

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +30

    Deep space network එක ගැන විඩියෝ එකක් කරන්න 👌

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว +1

      අපේ ග්‍රහ මණ්ඩලයේ උසම කන්ද වන ''ඔලිම්පස් මොන්ස්'' ගැන ගොඩක් interesting දේවල් ''අයි සිලෝන්'' චැනල් එකේ අලුත් වීඩීයෝ එකෙන් බල්න්න. ගොසිප්, ජෝක් නැතුව විද්‍යාව, තාක්ෂණය, විශ්වය, චිත්‍රපට මේ හැම දේ ගැනම වීඩීයෝ ගේන අලුත්ම චැනල් එකට කන්ටෙන්ට්ස් හොදනම් බලලා සපෝර්ට් එකක් දෙන්න...

    • @user-be7sk9el6b
      @user-be7sk9el6b 4 ปีที่แล้ว

      ✔️

    • @kasunchamara2209
      @kasunchamara2209 3 ปีที่แล้ว

      @@iCeylon1 anunge pahanen goda yanna epa bn. please

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +19

    Deep space network එක ගැන video එකක් ඕනේ...

    • @doublemoneyinc1148
      @doublemoneyinc1148 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඕන

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 4 ปีที่แล้ว +3

    මම කැමති ම perseverance rover එකෙ තියන මොක්සි ඩිවයිස් එකෙන් තමයි මම හිතන්නෙ ගොඩක් වැදගත් දෙයක් කරන්නෙ.මොකද එකෙන් හොයන්නෙ අනාගතේ ඔක්සිජන් හදාගන්න පුලුවන් ද කියල නිසා mars වලදී.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      මට ලොකු ශුවර් එකක් තියනව මොක්සි හිතපු විදිහට වැඩ කරයි කියල..

    • @ravindupraveena9468
      @ravindupraveena9468 4 ปีที่แล้ว

      @@TechTrackShow මොක්සි වැඩ කරන හැටිත් වීඩියෝ එකක් ඕනෙ

  • @senda2627
    @senda2627 3 ปีที่แล้ว +1

    deep space nework eka ganath video ekak karanna.....puluvannam විදයුත් චුම්භක වර්නාවලිය ganath kiyala dennako.please

  • @malithsandaruwan6541
    @malithsandaruwan6541 4 ปีที่แล้ว +18

    මේ රෝවර් එකට නම දැම්මේ අවුරුදු 13 ක ළමයෙක් Alex mather

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 4 ปีที่แล้ว +4

    Can you do a video about suspension of Mars rover

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 3 ปีที่แล้ว

    Glad that you give us geographical knowledge,

  • @pabalukarunarathne6597
    @pabalukarunarathne6597 3 ปีที่แล้ว

    good explaination

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +2

    එක දිගටම video ❤💪
    Deep Space Network එක ගැන video එකක් ඕන

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 ปีที่แล้ว +4

    DSN ගැන වීඩියෝවක් දාන්න. වීඩියෝ හා රූපසටහන් මගින් හොද පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් ඉන්නම්. OK?
    Nasa live stream එකේ දැක්ක UFO එක මොකක්ද කියල හොයාගත්තද?

  • @Kavvyo
    @Kavvyo 4 ปีที่แล้ว +1

    Space network එක ගැන වීඩියෝ එකක් ඕනේ.............

  • @dilanpramantha2870
    @dilanpramantha2870 4 ปีที่แล้ว +1

    Niyamai brother , ekalaga dhigatama videos dhnna me wage , China walin yauwa rover eke video ekakuth krnna pulwnm❤👍

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +2

    ඉදිරි අනාගත්යේ බොහෝ වෙලාවට වෙන්න පුලුවන් දෙයක් මේ ග්‍රහලෝක ගමනටත් බොහෝ සෙයින් උපකරී වෙයි
    මෙහෙමයි, අපි කුමක් හෝ සේවාවක් ,හෝ දැනුමක් වෙන කෙනෙකුට දෙන්න ඕන නම් අපි එම ස්තානයට ගොස් එම සේවාව හෝ දැනුම ලබා දිය යුතුයි, එහෙම නැත්නම් අන්තර්ජාලය හෝ දුරකතන හරහා සම්බන්ධ වී එම සේවාව ලබා දිය හැකියි
    නමුත් මේ ඉලෝන් මස්ක් ගේ නියුරා ලින්ක් ප්‍රොජෙක්ට් ඒක හරහා හෝ ඉදිරි අනාගතයේදී අපි කුමන හෝ විශයක් හෝ සේවාවක් සදහා ප්‍රවීනයෙක් නම් අපේ මොලයෙන් කුඩා චිපයකට හෝ වෙනත් දෙයකට ඒ දැනුම බාගත කරගත හැකි තාක්ශනයක් ආවොත් මේ ග්‍රහලෝක අතර පවතින තාක්ශනික ගැටලුවලට ලොකු පුටුවහලක් වෙයි
    සරලවම කිව්වොත් ග්‍රහලෝක ගවේශන යානයක් අගහරු හෝ වෙනත් ග්‍රහලොවකදී කිසියම් දෝශයකට ලක් උනොත් දැනට වෙන්නේ මෙහෙන් යානාවට දත්ත යවා හෝ එම යානාව විසින්ම දෝශය නිරාකරන කර ගැනීමට සැලැස්වීම , නමුත් එය සීමා සහිතයි, ඉහත කියන තාක්ශනය ආවොත් ඒ පුද්ගලයාගෙන් ගත් දැනුම සහිත චිපය ඒ යානාවට ඇතුලත් කරල යැව්වොත් ඉතාම කෙටි කාලයකින් යානාව දෝශය හදුනාගෙන ඊට පිලියම්ද ලබා ගන්න පුලුවන්, මොකද ඒ චිපයේ තියෙන්නේ මිනිස් මොලයකින් ලබා ගන්නා සර්ව සම පිටපතක්,
    දැන් ප්‍රශ්නයක් එයි , එහෙනම් කෘතීම බුද්ධිය ඕකම කරන්න පුලුවන් කියලා, කරන්න පුලුවන් උනාට එය සීමා සහිතයි,

  • @chamikaraliyanage5329
    @chamikaraliyanage5329 4 ปีที่แล้ว +2

    Deep space network?? Please make a video Thank you

  • @jayw8726
    @jayw8726 4 ปีที่แล้ว

    Back to Back වීඩියෝස්....නියමයි මලින්ද අයියා!!!

  • @scienceofbeach9576
    @scienceofbeach9576 4 ปีที่แล้ว +2

    අඟහරුගෙ පස් ගේන එක නම් අවධානම් කියලයි මම නම් හිතන්නෙ.මොකද අපිට හිතාගන්නවත් බැරි බැක්ටීරියා,වයිරස්,විෂ රසායනික සංයෝග ඒ සාම්පල් වල තියෙන්න පුළුවන්. ඒක කොරෝනා වලට හපන් වෙයි.

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +28

    එක දිගට විඩියො දාද්දි බයකුත් හිතෙනව අප්පා🤔🤔

  • @Balapan914
    @Balapan914 4 ปีที่แล้ว +1

    ammo aiyge video tika laga laga eliyta eddi danena sathuta😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @samanneethananda6476
    @samanneethananda6476 4 ปีที่แล้ว +3

    Can you please do a video regarding explaining the requirements to be an astronaut please

  • @nirmaltissera1854
    @nirmaltissera1854 4 ปีที่แล้ว +1

    Niyamai aiye ohoma digatama video hadan yamuuu😊

  • @janithnuwan666
    @janithnuwan666 4 ปีที่แล้ว +1

    Thanks aiye 💜😉

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว

    නියමයි අනේ. ස්තූතියි ...ආසයි ගිහින් බලන්න. හීනම තමයි

  • @thathsaraamarasinghe6774
    @thathsaraamarasinghe6774 4 ปีที่แล้ว +2

    5:35 එතකොට අඟහරු මත පෘතුවිය වගේ ශබ්ද ග්‍රහණය කරගන්න බැරිද? ඒ කියන්නේ, atmosphere එක හෙන thin උනොත් ශබ්දය ගමන් කරන විදිය වෙනස් වෙනවද?

    • @wijitalakmal7412
      @wijitalakmal7412 4 ปีที่แล้ว +1

      Knatiyalama tamai balanna venne

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      පුලුවන්. ප්‍රශ්නෙ උනේ කලින් යවපු මයික් විවිද හේතු නිසා අතරමගදි කැඩුන..

  • @nirmaltissera1854
    @nirmaltissera1854 4 ปีที่แล้ว +3

    2:25 ow eganath ona . Okath ekka thawa video godak hadenna thiyanawa neda ethakota😁

  • @ssrbro6806
    @ssrbro6806 4 ปีที่แล้ว

    Supiri

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 4 ปีที่แล้ว +2

    8:25 මේක ගැනත් කරන්න

  • @thodamaduwesamitha7108
    @thodamaduwesamitha7108 4 ปีที่แล้ว

    interesting presentation

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 4 ปีที่แล้ว

    Please next time video,,Deep space network ..thanks

  • @Programming177
    @Programming177 4 ปีที่แล้ว

    nice

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 4 ปีที่แล้ว +2

    Rocket ekaka thiyana basic sensors monavada

  • @pujeniranjith4884
    @pujeniranjith4884 4 ปีที่แล้ว

    Thanks sir

  • @sameeraperera3659
    @sameeraperera3659 4 ปีที่แล้ว

    Thanks dear

  • @vimukthibandaragoda520
    @vimukthibandaragoda520 4 ปีที่แล้ว +1

    Deep space network එක ගැන විඩියෝ එකක්...

  • @Kavvyo
    @Kavvyo 4 ปีที่แล้ว

    Space වීඩියෝ නම් හා අයියෙ 😋😋😋😋

  • @MenakaPrasanna
    @MenakaPrasanna 3 ปีที่แล้ว

    දැන් මේක ගොඩ බැහැලලුනෙ අයියේ..මේක ගැනත් වීඩියෝ එකක් කරම්මකෝ...😍😍😍

  • @damithkarunarathna526
    @damithkarunarathna526 4 ปีที่แล้ว

    ස්තූතියි

  • @isuruprobodha2808
    @isuruprobodha2808 4 ปีที่แล้ว

    Waiting for deep network video....🔥🔥

  • @fbfunnybro3255
    @fbfunnybro3255 4 ปีที่แล้ว

    නියමයි ,,,,. ස්තූතියි ..

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 ปีที่แล้ว +6

    ඔයා පිටසක්වල ජීවියෙක් කියල මට හිතෙනව අයියා 😳😳😳

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +18

      අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ගත්තත්, Genesis එකට අනුව ගත්තත් අපි ඔක්කොම පිටසක්වල ජීවීන්..

    • @DamDiLArT
      @DamDiLArT 4 ปีที่แล้ว

      @@TechTrackShow පිටසක්වල ද, මේ සක්වලේම ද?

    • @cobaltcopperfield1338
      @cobaltcopperfield1338 4 ปีที่แล้ว

      @Kavindu milaksha
      සරළවම Alien කියන වචනෙ සාපේක්ෂයි බන්.
      වෙන planet එකක living creature එකකට අණුව ඔයත් "පිටසක්වල ජීවියෙක්" තමා.

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 4 ปีที่แล้ว

      @@cobaltcopperfield1338 👍👍👍

    • @tonelanka3120
      @tonelanka3120 4 ปีที่แล้ว

      @@TechTrackShow 😙

  • @sandiya-7895
    @sandiya-7895 4 ปีที่แล้ว

    tnq bro

  • @anonymousfighter9165
    @anonymousfighter9165 4 ปีที่แล้ว +2

    මේ රෝවර් එකේ පරිපථය හැදුවෙ ලංකාවෙ ඉන්ජිනේරුවරියක්.මෙලනි නිලන්ති මහාරච්චි .🇱🇰

  • @buddikasajith5676
    @buddikasajith5676 4 ปีที่แล้ว +2

    2030 .31 වෙනකොට අර පස් සාම්පල් එක පෘතුවියට ගෙන්න කලින් .. ISs එක සුපිරියට හදලා තියෙවී, එතකොට පෘථිවියට රික්ස් එකක් නැ ..😐😐

  • @anuradhaekanayake9811
    @anuradhaekanayake9811 4 ปีที่แล้ว +2

    aiya space network ek ganat video ekk one mama ehema ekk gana me ahapu palaweni watawa

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 4 ปีที่แล้ว

    Thanks for this video ❤️❤️❤️

  • @leolol9598
    @leolol9598 4 ปีที่แล้ว

    Thanks bro👍👍

  • @Cut2019
    @Cut2019 4 ปีที่แล้ว +6

    අනේ මංදා අප්පා මට විත⁣රද හිතෙන්නේ මලින්ද අයියත් පිටසක්වලවෙක්ද කියලා. Chanux bro වගේ. 🧐🧐

  • @thilinarajapaksha1497
    @thilinarajapaksha1497 4 ปีที่แล้ว +1

    onna ohoma videos dannako 😍😍😍😍😘😘

  • @shalitha98
    @shalitha98 4 ปีที่แล้ว +3

    Deep space network eka genath katha karamu...

  • @ranga8277
    @ranga8277 4 ปีที่แล้ว

    Deep space network එක ගැන වීඩියෝ එකකි ඕන...

  • @kalanagamlath2224
    @kalanagamlath2224 3 ปีที่แล้ว

    කියන්න සතුටුයි,ඔය රෝවර් එකේ කැමරා ගොඩක් හදලා තියෙන්නේ nasa එකේ jpl එකේ වැඩ කරන dr.සරත් ගුණපාල මහත්මයාගේ කණ්ඩායම..💪💪♥️

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    Hugak wabagath.👍👍👍🌹🌹🌹

  • @dashtours2516
    @dashtours2516 4 ปีที่แล้ว

    Need a Video for Deep Space Network. Thanks

  • @alvidoangmar3871
    @alvidoangmar3871 3 ปีที่แล้ว

    Aalookaya kiyanne padaarthayak neweine.ithin ehema deyak kohomada black hole ekakin adinne.

  • @wc0000
    @wc0000 4 ปีที่แล้ว

    do a video about Deep space network.. btw good video 👍

  • @athulak7522
    @athulak7522 4 ปีที่แล้ว

    Deep space network එක ගැන විඩියෝවක් කරන්න

  • @k.d.chathurangapushpakumar9187
    @k.d.chathurangapushpakumar9187 4 ปีที่แล้ว

    niyamai

  • @nisadum3924
    @nisadum3924 4 ปีที่แล้ว

    8:28 ඒක ගැනත් ඕනේ

  • @amilamadushika2121
    @amilamadushika2121 4 ปีที่แล้ว

    Space shuttle එක gana video එකක් කරන්න...

  • @anuw5284
    @anuw5284 3 ปีที่แล้ว

    pl tell me what
    is the light in the middle of the galaxy?

  • @matthewdilshan8993
    @matthewdilshan8993 4 ปีที่แล้ว

    Nice

  • @cobaltcopperfield1338
    @cobaltcopperfield1338 4 ปีที่แล้ว

    Deep Space Network ගැන video එක ඕනා..

  • @thenulranmuthu9048
    @thenulranmuthu9048 3 ปีที่แล้ว

    8:13 mee ganathth chuttakk kiyala dennako aiye!

  • @samindachamara559
    @samindachamara559 3 ปีที่แล้ว

    China mars mission aka ganath video akak ona

  • @villegefood9519
    @villegefood9519 4 ปีที่แล้ว

    Ela

  • @pathumdilranga
    @pathumdilranga 4 ปีที่แล้ว

    දැන් නම් එකදිගට video දානවා ❤❤

  • @chandranipitadeniya7059
    @chandranipitadeniya7059 3 ปีที่แล้ว

    අගහරුවල පිටසක් වල ජීවී වාසය පිලිබද විස්තරයක් කරන්න පුලුවන්ද?

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 4 ปีที่แล้ว

    නියමයි

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 ปีที่แล้ว

    Deep space network 1k gana video 1ak karanna

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว

    Deep space network එක ගැනත් කරන්න bro

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว

    Nice 👍✌️🤘👌👌

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +2

    මිට කලින් අගහරු ගාරපු යානය මොකද වුනෙ bro

  • @chamodthiwankara7034
    @chamodthiwankara7034 4 ปีที่แล้ว +2

    Me rover eke electronic circuit eka nirmanaya kare lankawe female kenek

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว

    *පිටසක්වල ජීවීන්* බොහෝමයක් විවිධ ලෝකවල ජීවත් වෙනවා ඇති.. අපිට වඩා දියුණු.. ඔවුන් අපිට හමු නොවන්නෙ ඇයි කියලා සහ ඔවුන්ව සොයාගැනීමට අපේ එවුන් කරන දේවල් සහ කලයුතු දේවල් ගැන video එකක් දෙන්නකො අයියා.

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว

    Deep space network එක ගැන තොරතුරු දෙන්නකො
    ඔයාගෙ මේ වැඩසටහන් වලට අපි ණයයි. මොකද ඉංගීසි භාශාවෙන් අපිට මේව ගැන තොරතුරු හොයාගන්න අමාරුයි භාශාව හරි හැටි නොදන්න නිසා. ඒ වගේ අය ගොඩක් ඉන්නවා ලංකාවෙ.. සාමාන්‍ය දැනුමට මේ දේවල් එකතු කරගන්න අපි හරි ආසයි

  • @viper-fx
    @viper-fx 4 ปีที่แล้ว

    Deep space network eka ganath video ekak one

  • @SinhalaKidsWorld
    @SinhalaKidsWorld 4 ปีที่แล้ว

    hema ekakma pehadiliva kiya denawa.

  • @vethumsagara4852
    @vethumsagara4852 3 ปีที่แล้ว

    api kamathi vedio ekak danna

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +1

    අපිට විශ්වය තරනය කරන එක ලේසි වෙන්නෑ
    අපේ ප්ලැනටරි සිස්ටම් එකේ කොලනි එකක් හදන්නම තව සෑහෙනකාලයක් ගතවෙයි
    ඒත් ඊට කලිං ලොකු ඇස්ටොරොයිඩ් එකක් හරි ගැමාරේ බස්ට් එකෙක් හරි ඇවිල්ල වැදුනොත් අපි mk?😂💔

  • @udarasampath6066
    @udarasampath6066 4 ปีที่แล้ว +2

    2030 වෙනකොට Elon Musk Mars වලට මිනිස්සුත් යවල තිබුණොත් තමා සිද්ධිය...

  • @foveromw
    @foveromw 4 ปีที่แล้ว +1

    හැමදාම දානව දැං..😂..

  • @GamersDiary88
    @GamersDiary88 4 ปีที่แล้ว

    Let's do this Perseverance 👌🤜🤛. May the force be with us 😅🤗

  • @hirunagayashan303
    @hirunagayashan303 4 ปีที่แล้ว

    Deep sapace network gama video ekak one

  • @yasassri5526
    @yasassri5526 3 ปีที่แล้ว

    Wanna know abt deep space network.

  • @naveenmalingan4061
    @naveenmalingan4061 4 ปีที่แล้ว

    Deep space network 👍

  • @Asitha_mg
    @Asitha_mg 4 ปีที่แล้ว

    Rover eke thiyena helicopter eka weda karan hati balanna thamai mama wediyen kamathi. Eka success unoth agaharuge karana gaweshana sahena durata wegen saha pahasuwen karanba puluwan wei neda.

  • @scientific1603
    @scientific1603 4 ปีที่แล้ว +2

    මාත් නම යැව්වා අයියෙ,
    අගහරු ගෙ වායුගෝලයේ H2SO4 වැස්සක් වහින්න පුලුවන් ලු ඇත්තක්ද අයියෙ

  • @SLCODEGEN
    @SLCODEGEN 4 ปีที่แล้ว

    එන්කන් හිටපු එකක්

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 4 ปีที่แล้ว

    Deep web network එක gena ඕන. ඉර වටේ yana Satellite walinda eka hadala thiyenne

  • @rovinrandeniya330
    @rovinrandeniya330 4 ปีที่แล้ว

    Life ෆිල්ම් එක වගේ වෙයිද දන්නේ නැහැ 😬

  • @fastrush1695
    @fastrush1695 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 4 ปีที่แล้ว

    Teleporter ගැන video එකක් ඔනේ

  • @shanweerage4164
    @shanweerage4164 4 ปีที่แล้ว

    ඊලග වීඩියෝ එකෙන් තුන්වෙනි ඇස ගැන ඕනේ. 💯💡

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      ඒක කතාන්දරයක් විතරයි නෙ..

    • @shanweerage4164
      @shanweerage4164 4 ปีที่แล้ว

      @@TechTrackShow හරි එහෙනම් මනෝකාය ගැන කරන්න පුලුවන්නම්. පොඩිකාලේ ඉදන් හෙන කුතුහලයක් තියේ ඒක ගැන. 😁

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      මනෝකාය අවශ්‍ය තැනකට යවන්න පුලුවන් කියපු ගොඩක් අය ගැන පරීක්ෂන කරල තියනව. ඒවගෙ ප්‍රථිපලය එයාලට එහෙම බෑ කියන එක..

    • @shanweerage4164
      @shanweerage4164 4 ปีที่แล้ว

      @@TechTrackShow ඒ වුනාට මනෝකාය කියලා දෙයක් තියෙනවා නේද ඇත්තටම?

  • @avishkachamod6304
    @avishkachamod6304 4 ปีที่แล้ว +1

    Weightlifting

  • @ME-nl2os
    @ME-nl2os 4 ปีที่แล้ว

    Deep space network 🙂🙂🙂🙂 eka one ikmanata

  • @lahiru-madushan
    @lahiru-madushan 4 ปีที่แล้ว +1

    💖💖💖

  • @minindup
    @minindup 4 ปีที่แล้ว +2

    Producer කෙනෙක් ගත්තා කිව්වා නේ ඒක හින්දා වෙන්න ඇති එක දිගට video. ඔය මනුස්සයව මරනවා එහෙම නෙවෙයි :D

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      එයා මට වඩා දන්නව සබ්ජෙක්ට් එක..

    • @minindup
      @minindup 4 ปีที่แล้ว

      @@TechTrackShow කවුද ඒ ???

  • @kasunchamara2209
    @kasunchamara2209 3 ปีที่แล้ว

    Deep Space Network eka poddak kiyannko.

  • @virajchathuranga2083
    @virajchathuranga2083 4 ปีที่แล้ว

    Online radio station එකක් ගෑන විඩියෝ එකක් කරන්න කෝ

  • @artv421
    @artv421 4 ปีที่แล้ว

    Mars wala ganja wawanna bari weida ? e gana video ekak krnna.godak watinwa