ශ්‍රී සුභූති ධර්ම දේශනා - දේශන අංක 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @jayanthamayadunne
    @jayanthamayadunne 8 หลายเดือนก่อน +4

    බෞද්ධ ජනතාව දැනගත යුතු බොහෝ වැදගත් කරුණු ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව සරළව අපට කියලා දෙනවා. ධර්ම දේශනාවක් කියන්නේ කුමක්ද කියලා කෙනෙකුට දැනගන්න හොඳ උදාහරණයක් මෙම වටිනා ධර්ම දේශනාව. ඔබවහන්සේට ස්තුතියි බෞද්ධයන්ට ධර්මය පැහැදිලි කරදුන්නාට.

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน +1

      ඔබත් කැමති නම් එන්න. දේශනා මාලාවේ තුන්වෙනි දේශනය හෙට, 2024 මාර්තු 16 හවස 7ට පැවැත්වේ.

  • @normajayawardena7136
    @normajayawardena7136 8 หลายเดือนก่อน +2

    Fascinating "Bana" (Dharma discussion) and a unique way of excusing, altogether a different approach to basic understanding language. Excellent exercise a good example setting for every Monk.

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

      This is organized as a series of "Bana". Every third week on Saturday in Baramulla, Sri Subuthipura Buddhist Center. Please come if you are interested. The third session will be held on 16th March 2024 at 7pm.

  • @Arandara1
    @Arandara1 8 หลายเดือนก่อน +1

    අනික් අය කවදා තේරුම් ගනීද කියන එක අදාල කරගන්නෙ නැතුව තම තමන් තේරුම් ගන්න එක වඩා වැදගත් ගල්කන්දෙ හාමුදුරුවන්ගෙ උත්සාහය සාර්ථක වේවා මෙම ධර්ම සාකච්ඡාව සංවිධානය කල සැමට කුසල්

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

      ඔබත් කැමති නම් එන්න. මීළඟ දේශනය (තුන්වෙනි දේශනය) 2024 මාර්තු 16 හවස 7ට පැවැත්වේ.

  • @bhantesila
    @bhantesila 8 หลายเดือนก่อน +3

    ඊ ළඟ ධර්ම දේශනයකට ඔබ වහන්සෙට ඇරයුම් කෙරුණොත් හාමුදුරුවනේ, ඔය අසුන් පනවන විදිහත් වෙනස් කරල තව ටිකක් කවුරුත් සහභාගි වෙන සාකච්ඡාවකට යන්න පුලුවන් නම්? මොකද, හාමුදුරුවො විතරක් කතා කරන විදිහ වෙනස් වෙන්න පුලුවන් නම් වගේ ම, දේශකයා සහ අසන්නා අතර තව සමීපත්වයක් ඇති කරවිය හැකි නම්?

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේව හැමෝටම පෙනෙන විදිහට අසුන් ගන්වන්නට අවශ්‍ය වූ නිසා මෙලෙසින් අසුන පැනවා ඇත. ඔබගේ අදහස අගය කරනවා.

    • @bhantesila
      @bhantesila 5 หลายเดือนก่อน

      @@rusithamapitiyage7373 ස්තුතියි, බෞද්ධයකු සේ පිළිතුරු දීමට තරම් බෞද්ධ වීම ගැන. ඒ කියන්නෙ, මං වත්පොතෙත් නොයෙක් තැන්වලත් අදහස් දක්වල ඒවාට අපූරු ප්‍රතිචාර ලබපුල/බන කෙනෙක් වගෙ ම ධම්මානන්ද හාමුදුරුවොත් දන්න කෙනෙක්. හුඟාක් අපේ සම්ප්‍රදාය ගිහි පැවිදි සම්බන්ධය දුරස් කරවන විදිහෙ එකක් කියන එකයි මගෙ අදහස. ඒක සමීප කරවීමත් කෙරෙන්න ම වෙන එකක්. ඒ කියන්නෙ, හාමුදුරුවන් එක්ක කරට අත දාගන්න එක නෙවෙයි. වඩාත් සංවාද ශීලී ව, සමීප සංවාද මණ්ඩපයක් බවට පත් කරගත හැකි නම් ඇත්ත මිනිස්සු එක්ක කතා කරන්න පුලුවන්නෙ. මම හාමුදුරුවන්ටත් කිවුව, එක දවසක පුටු ටික රවුමකට තියල, හාමුදුරුවන්ගෙ ආසනයත් ඒ රවුමෙ තැනක තියල සාකච්ඡා කරන්න පුලුවන් නම් වගේ දේවල් වගේ ම බර වචන නැති ව, හාමුදුරුවො විතරක් කතා කරන එක හරියන්නෙ නැහැ කියන එකයි මගෙ හැඟීඹ. හැබැයි මම දැන් අවුරුදු විස්සකින්වත් "බණකීම" කරල නෑ. ඉතිරි ටික කරන අදහසකුත් නෑ.

  • @sagarachandrakumara3753
    @sagarachandrakumara3753 8 หลายเดือนก่อน +2

    අන්තර්ගතය අද්විතීයයි. Technical team එක පොඩ්ඩක් හිතන්න මේ disturbing background noise එක minimise කරන්න. හිතලු වලින් ඔබ්බට ශාස්ත්‍රීය විශ්ලේෂණයක අගය කොයි වෙලාවක හරි මිනිස්සු තේරුම් ගනියි. සම්මත විකාර හරහා බුදුන් වදාල ධර්මය කොච්චර අපෙන් ඈත්වෙලාද කියලා අපි කවදා තේරුම් ගනීද කියල මම දන්නෑ........

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

      පළවෙනි දේශනයේදී වුණු තාක්ෂණික ගැටළු ගොඩාක් දෙවෙනි දේශනයේදී අඩු කර ගැනීමට අපට භැකි උනා. ඔබගේ අදහස් සහ යෝජනා වලට ස්තූතියි. ඔබත් කැමති නං එන්න. තුන් වෙනි දේශනය 2024 මාර්තු 16 හවස 7ට පැවැත්වේ.

  • @loganlakmal
    @loganlakmal 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ ආකල්ප අප සමාජයට ඉතාමත් වැදගත් පනිවිඩයක් ලබා දෙනවා.
    නමුත් එය තෙරුම් ගැනීමට සමාජය සුදානම්ද?

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

      උඩුගම් බලා යන්න දරණ උත්සාහයක්. ඔබත් එක්වන්න. සෑම තුන් වෙනි සෙනසුරාදා දිනකම හවස 7ට, බත්තරමුල්ල, ශ්‍රී සුභූති බෞද්ධ මණ්දිරයේදී.
      මීළඟ දේශනය 2024 මාර්තු 16 වන සෙනසුරාදා හවස 7ට. ඔබටත් ආරාධනා ..!!

    • @bhantesila
      @bhantesila 5 หลายเดือนก่อน

      සමාජය ගැන නෙවෙයි, ඔබ ගැන ම හිතන්න. ඔබ වෙනස් වුණොත් ඔබේ ගෙදර අය, සමීපතමයන් වෙනස් වෙයි. ඒ කියන්නෙ ඔබේ සමාජය වෙනස් වෙයි.

  • @rusithamapitiyage7373
    @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

    මේ හරවත් දේශනාව "බුදු දහම ගවේශණාත්මක ඇසින්" යන මාතෘකාව යටතේ කෙරෙන ධර්ම දේශනා මාලාවේ පළවෙනි දේශනාවයි. මෙය මාසිකව සෑම තුන් වෙනි සෙනසුරාදා දිනකම හවස 7ට, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති බෞද්ධ මන්දිරයේදී පැවැත්වේ. මෙහි දෙවෙනි දේශනාව පවා ඔබ සැමගේ පහසුව සඳහා TH-cam නාලිකාවෙ, ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගෙ "පාංශු" චැනලය ඔස්සේ බෙදා හැර තිබේ.
    මෙම ධර්ම දේශනා මාලාවේ තුන් වෙනි දේශනය 2024 මාර්තු මස 16 වන දින හවස 7ට, ඉහත සඳහන් ස්ථානයේදී පැවැත්වේ. ඔබ සැමට ඒ සඳහා සහභාගි වීමට ආරාධනා ..!!!

    • @rusithamapitiyage7373
      @rusithamapitiyage7373 7 หลายเดือนก่อน

      @@SA-dj2ro මං දැනුම් දෙන්නං ඒ සම්බන්ධව Admin ට