Ven.Dikkumbure Subhuuthi Thero කණ්ණාඩියේ ප්‍රතිබිම්භය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
    අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
    ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

ความคิดเห็น • 40

  • @dmmubbb2957
    @dmmubbb2957 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏ආර්‍යයන් වහන්ස මෙි උතුමි පණිවිඩය වටහා දෙන්න සියුමි උපමා උපයෝගි කරගෙන උතුමි ආර්‍යයන් වහනන්ස නිදුකානන් වහන්ස පලමුව මාගේ හද පිිරි සතුටින් හා ගෞරවයෙන් නමස්කාර කරමි මාගේ නමස්කාරයම වෙිවා🙏🙏🙏 මෙි තමයි භාවනා මාර්ගය අවාබා්ධය ට පත්විම 🙏🙏🙏 ඔබ වහන්සේ අවබෝධ කලාවු දහමි පර්යාය අප අවබොධ කිරිම තුල උපදින්නටවත් මැරෙන්ටවත් කෙනෙක් නොමැති බව අවබෝධ වෙන්ට නමි ඔබ වහන්සේ කල මෙි උතුමි දේශනා පිලිවෙලින් පිලිවෙලට අසමින් මෙි අවබොධය කරා ඒම නිවැරදි මාර්ගය බව මම වටහා ගතිමි තවත් පුරැදු පුහුනු කරමි .🙏🙏🙏 දහම කුමක්දැයි සොයන කෙනෙක් හැටියට 🙏🙏🙏 මෙි හාවනා වෙි ඒ උතුමි පින්කමේ අග්‍රකොටස පින්වත් නිර්මල බුදුදහමේ උතුමි පින්වන්ත ඔබ සැම මෙි උතුමි පින් වන්ත ආර්‍යයන් වහන්සේ විසින් දේශනා කරනු ලබන පින්වත් ඒ දේශනා ලොවටම ඇසෙන්ට සලස්වලා අවසාන මොහොත වෙනකමි මෙි කරන සත් කිුයාව සැමට උතුමි නිවිම කරා ලගාවෙන්න උතුමි පාරමිතාවක්ම වෙිවා සියලු දෙනාට මෙි දර්ම මාර්ගය ඇසේවා🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 ปีที่แล้ว +3

    මෙවැනි දහම් දේශනා කරන ඔබ වහන්සේට නීරෝගී සුවයත් දීර්‍ර්ඝායුශත් ලැබේවා ......සාදු...සාදු....සාදු ..

  • @shermilaw4782
    @shermilaw4782 7 หลายเดือนก่อน

    සාදු 🪷🙏සාදු🪷🙏 සාදු 🪷🙏

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +1

    ගෞරවණීය අතිපුජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබවහන්සේ නිදුක්ව නීරෝගීව සුවසේ වැඩ වාසය කරත්වා ...!!!

  • @nilanthiwickramasinghe9844
    @nilanthiwickramasinghe9844 ปีที่แล้ว +1

    සාදු සාදු ස්වාමින් වහන්ස

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 7 หลายเดือนก่อน

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
    අතිශය සියුම් හා සරල ලෙස පැහැදිලි කලා. විඥානයේ මායාව ට යටත් වී නිකරැනේ සසර දුක විදිමින් ගමන් කරන්නේ පෘතග්ජන භාවය නිසාමයි.

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @Dabare-wt6ib
    @Dabare-wt6ib ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    සාදුසාදුසාදු

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @m.r.cpeiris4073
    @m.r.cpeiris4073 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺awabodai Arahatun wahansa. 🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganawelisara7311
    @ganawelisara7311 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว +1

    Oaba vahansaga karunava dayava nimak naha visvaya thRam

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว

    🌺🙏🌺🙏🌺🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว +1

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajeewapushpakumara8724
    @rajeewapushpakumara8724 10 หลายเดือนก่อน

    ඇත යන්නත් අන්තයකි. නැත යන්නත් අන්තයකි. හෙතුන් නිසා හටගේන. හෙතුන් නිසා නිරුද්ද වන බවයි දකින්න ඔනේ. මැදු පිලිවෙතින් දැක ගත යුතුයි. අද්‍යත්මික රූපය යනු. සිත මුලික කරගේන හට ගන්නා රුපය නොවේද? විපක කයයි. අද්‍යත්මික කයයි. බහිර කයයි යනු කුමක්ද.? බහිර කයක් නොමැත. බහිර ඇත්තේ සතර මාහා භුතයන්ගෙන් යම්කිසි වින්‍යනයකට අනුව ගොඩනැගුණු රුප පමනි. එම රුප පංච ඉන්ද්‍රියයන් හා සමුහය විමේන් හදා ගන්නා රුපය. අබ්‍යන්තර රුපය වේ. අද්‍යත්මික රුපය වේ. මෙය පටිච්ච සමුප්පදය අනුව සැකසිමයි සිදු වන්නේ. පටිච්ච සමුප්පදය අනුව සැකසී නැතිවි යැම දැක ගත් කල. රූපය සදහා ඇති චන්ද රාගය නිරුද්ද වේ. 🙏🙏

  • @sarathw5740
    @sarathw5740 9 หลายเดือนก่อน

    කැලේ ඉන්න කොටියා මගේ හිතේ විතරද? එතකොට කොටියා මාව ගිල දමන්නේ කොහොමද?

  • @nishanthanawarathana-pt1ci
    @nishanthanawarathana-pt1ci ปีที่แล้ว +1

    මෙ හමුදුරුවන් කොහෙද ඉන්නෙ දැන්

    • @horanadammavimukthi5815
      @horanadammavimukthi5815 ปีที่แล้ว

      මාතර

    • @manelpadmalatha7743
      @manelpadmalatha7743 ปีที่แล้ว +2

      මාතර වේරගම්පිට සුබූති නාහිමි සෙනසුනෙහි

  • @vajiragunasinghe638
    @vajiragunasinghe638 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithmini638
    @kithmini638 ปีที่แล้ว

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prof.sirimevancolombage
    @prof.sirimevancolombage ปีที่แล้ว +2

    🙏🙏🙏