ඔබේ වෛද්‍යවරයා I ep 9 I DOCTOR KOSALA HERATH l

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @sathirachandika279
    @sathirachandika279 ปีที่แล้ว +1

    Thank you very much for your explanation.

  • @BothalageRanathilaka
    @BothalageRanathilaka หลายเดือนก่อน

    මේ පිළිබදව දැනුවතකලඔබතුමිය සහ ඔබතුමන්ට ගොඩක් පින් සිදු වේවා ඔබ තුමන් මුන ගැසිමට් බලා පොරොත්තුවෙමි බුදුසරණයි

  • @janakanksilva
    @janakanksilva ปีที่แล้ว

    ඉතාමත් සතුටුයි .ගොඩක් ස්තතුයි ඔබතුමාට🙏

  • @upalisenanayake9136
    @upalisenanayake9136 2 ปีที่แล้ว +3

    ඔබතුමා මුණගැසී මට අපේක්ෂා කරමි

  • @chamanitharanga8717
    @chamanitharanga8717 2 ปีที่แล้ว +4

    We both of us husband and wife are having thyroid and prostate gland issues.so please be kind enough to grant us an appointment for us to come and meet you as soon as possible.thanks

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 9 หลายเดือนก่อน +1

    Very Good Advice.

  • @SriyaniDasanayake-yt7nm
    @SriyaniDasanayake-yt7nm 11 หลายเดือนก่อน +1

    Samahara aya comments dala tiyenawa suwa une na kiyala ath mage yaluwekta me roge tibila hodatama suwa una🙏 doctor dena upades e vidiyatama pilipaddotin suwaya niyatai me doctor gana man tamai mage yaluwata kiwe suwayak nati wenna vidiyak na doctor ge upades e vidiyatama pilipadinawa nam metuma boho rogin suwapath karala tiyenawa me weddi metuma gana mta nam sakayak na comments balala comments ekk nodama bari nisai damme oba tumata nirogi bawa ath wewa🙏

  • @jagathnilanka3327
    @jagathnilanka3327 2 ปีที่แล้ว +1

    Godak pin obathumata.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 3 ปีที่แล้ว +3

    ඉතා සතුටුයි
    .ඔබ තුමාට පින්.

  • @samanthakandamby6799
    @samanthakandamby6799 3 ปีที่แล้ว +2

    Thank you doctor

  • @priyantharamanayake7973
    @priyantharamanayake7973 2 ปีที่แล้ว +2

    සායනයට යොමුවීම අවශ්‍ය

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 3 หลายเดือนก่อน

    Rogaya pilibandawa wedagath toraturu denagatta thannks🎉

  • @jayamalchandana7645
    @jayamalchandana7645 3 ปีที่แล้ว +3

    Aurudu 70 ayatath sanipa Kara ganna puluwanda

  • @anurainoka1980
    @anurainoka1980 8 หลายเดือนก่อน

    Grazie dottore❤

    • @apkithsiri47
      @apkithsiri47 6 หลายเดือนก่อน

      😮😅😮😅😅😅😅

  • @nafeesahamed9326
    @nafeesahamed9326 2 ปีที่แล้ว +37

    මභත්වරුණි මම මෙය ලියන්න පටන් ගත්තේ අනිත් අය දැනගැනීම පිණිස මෙම ස්ථානයේ මාස තුනක් බෙහෙත් ගත්තට කිසිදු වෙනසක් උනෙ නෑත-මට රුපියල් 45000/පමණ වියදම් වීඇත' දැන් මං යන්නේ නැත යන මභත්වරුණි මෙය ගැන සිතා බෙහෙත් ගන්න'බොරු වලට රැවටෙන්න එපා

    • @kosalaherath4619
      @kosalaherath4619 ปีที่แล้ว +2

      මම Dr.Kosala Herath
      මෙවනි රොගියෙක් මාගෙන් ප්‍රතිකාර ලබගෙන නති බව වගකීමෙන් කියමි.මාගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගියෙකුනන් මෙසෙ ප්‍රකාශ කරන්නෙ නත.මෙය මාගෙ ව්‍යාපාරයක් නොව,සේවාවකි.යමක් ලියන්න්ට පෙර කීප සරයක් හිතන්න.සියාලු රෝගීන්ගේ වාර්තා මා සතුඉ.මිනිසුන් මූලා කිරීමෙන් වලකින්න්.නීතිය මාර්හයට යාමට මා සූදානම් .

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +2

      ඩොක්ට ඔබතුමා සිංහල වාක්‍ය ලියන්න හරිහැටි ඉගෙන ගෙන නැති බවයි පෙනෙන්නෙ.

    • @gaminimendis6324
      @gaminimendis6324 ปีที่แล้ว +2

      නියම වෙදවරුන් ඉන්නවා.නමුත් හොයාගන්න අමාරුයි.වැඩිපුර ඉන්නේ බොරුකාරයෝ.

    • @prabathdarshana3662
      @prabathdarshana3662 ปีที่แล้ว +1

      Maskakta bahtha walta kiyka ynwda?

    • @pali516
      @pali516 ปีที่แล้ว

      ​​@@kosalaherath4619 වෙදමහත්තුරැ දොස්තරවරැ වෙන්න ගියාම වන ඇබැද්දිය ඔබ වැනි
      වෙදමහත්තුරැ ලෝක ගල් ආඳෝ බව මහඡනයා තේරැමි ගත යුතුය.
      මුදල් හොයන්න නොකරන කපටි කම් මොනවාද?
      ලෙඩෙක් කොමෙන්ටුවක් දැම්මහම මේ මගේ ලෙඩෙක් නොවේ කියල බොරැ කරනවා.

  • @dam_it2576
    @dam_it2576 25 วันที่ผ่านมา

    Whatsapp අන්කයක් ලබගත හැකිද?

  • @BothalageRanathilaka
    @BothalageRanathilaka หลายเดือนก่อน

    හරිම කනගාටුය මමත් ඔබ තුමාව මුනගැසීමට එන්න සිතා ගත්ත එත් බලන්න මේ අසරණ රෝග තත්වයසැදී විදවන අයගෙන් බොරුකරලා මුදල් උපය ගන්නවනම් ඒ ක මුළු පව්ල් වල්ටම සහා ගහනව පව් මේ මිනිස්සු එන්නේ සල්ලි තිබිල නෙමෙයි හ‍රියට හ‍රියට සුවයක් ලබලදෙනවනම් මුදලක් අයකලාට කමක් නෑ හැබැය් ඔය ගන්න මුදල් යා දෙන්නේ නෑ මය්

  • @GunawardanaHA
    @GunawardanaHA 3 หลายเดือนก่อน +2

    මෙිි රෝගටයෙක් පෙලෙමි.වෛද්‍ය මධ්‍යස්ථාන කොහේද දන්වන්න

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce 3 หลายเดือนก่อน

    ඇත්ත මමත් කුරුණෑගල පැත්තේ ප්‍රසිද්ධ එක්තරා ස්ථානයකින් බෙහෙත් ලබා ගත්තා
    දින 14 ක් වැඩක් උනේ නෑ
    මහානාරායන තෙල්
    බෙහෙත් පහ සහ (වස්ති) බඩට දුම
    අල්ලනවා
    පස්සේ ගෙදර ආවා එච්චරයි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 หลายเดือนก่อน

      ගම්පහ වික්‍රමාරච්චි ආයූර්වේද රෝහලේ වෛද්‍ය ප්‍රියදර්ශනී ගුණරත්න විශේෂඥ වෛද්‍යවරිය වැනි අය ගේ වීඩියෝ ද නරඹා ඒවායේ ඇති අගය ද හඳුනා ගන්න. නිවසේ දී රෝගියා ට සකස් කර ගත හැකි ඖෂධ පිළිබඳව සඳහන් කරන වෛද්‍ය වරු ද නො කරන වෛද්‍ය වරු ද සිටිති. රෝගියා වැරැදි ඖෂධ භාවිත කිරීමේ අවදානම නැතුවා නො වෙතත් බොහොමයක් ඖෂධ වැඩි දෙනෙකු හඳුනනවා ද වියැ හැක. හීන් නෙරෙංචි/සෙම්බු නෙරෙංචි හෝ වැරැදි ගැමි වහර ට අනුව, හෙප්පු නෙරෙංචි මෙම පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම ආබාධය විෂයයෙහි යෙදෙන ප්‍රධාන ඖෂධයක් වියැ හැකි අතර වයස්ගත ඇතැමකු හඳුනනවා ද වියැ හැක. එහෙත් අද පවතින ගැටළු වන්නේ, දන්නා , නො දන්නා බහුතරය එම ශාකය නසා, වනසා සංහාරය කිරීම නිසා මෙකල දුටුවකු සිටිතොත් ඒ අහම්බයක් වනු ඇත! අද වෛද්‍යවරුන් මේ ගැනැ අවධානයෙන් සිටිති !

  • @sadpabian4843
    @sadpabian4843 8 หลายเดือนก่อน +2

    Ane oyalata muthragal. Wakugadu rooga .kidney rooga Thiyenavanam yanna rajaye rohalakata ho salli tjiyenavanam yanna engreesi , batahira wedakamakata .mamath muthra gal ledakata sinhala beath ganna gihin r.s 45,000ka parduvak karagaththa . Passe ragama rohalen navathila prathikaara gaththa dan hondtama hondauna. Honda parippuvak kaava .oya ithamath chuety chuety leda valata sinhala beath gaththata onama lolu ledavalata egglish batahira thmai 100/100k ma honda . Sinhal beath valata kaalayai mudalui nasthikaragena anthimedi yanna venneth sudusuma english western prathikaara valatamai . Oya c.m 2_3_4_5 he gal diya karanna sinhala beath valata puluvanada? Aakath ara boru jothisayama vage thamai .meaya mage nova obagema yahapatha pinisai .

  • @jagathnilanka3327
    @jagathnilanka3327 2 ปีที่แล้ว +4

    Kiribat kubura koheda thiyenne.

  • @Family.Srilanka
    @Family.Srilanka 3 หลายเดือนก่อน

    Important this

  • @JnjoUwjndnjodm-gt5zs
    @JnjoUwjndnjodm-gt5zs ปีที่แล้ว

    Purasthi granthi kiyanna barida ....

  • @percygunadasa1449
    @percygunadasa1449 3 ปีที่แล้ว +1

    Thanks

  • @prase4302
    @prase4302 ปีที่แล้ว

    apinam jivitaya kata nokarana dayak tamai leda roga.

  • @sumanasarak8264
    @sumanasarak8264 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @YoganathanNadarajah-po2yr
    @YoganathanNadarajah-po2yr 2 หลายเดือนก่อน +1

    Pal corunna ahuwenna eppa

  • @nipunanuwan2674
    @nipunanuwan2674 2 ปีที่แล้ว +3

    Haydro seek sajari aka nokara hoda karaganna puluwanda

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +2

    Pachakalalagonnungansallekadaganeemakwannabalagana

  • @bhmsilva9504
    @bhmsilva9504 3 หลายเดือนก่อน +2

    මෙි තැනින් බෙහෙත් ගැනිම ගැන දෙපාරක් හිතන්න. ලෙඩා බය කරලා වවාගන කන කෙනෙක් අහුවෙන්ට එපා බොරැවෙන් වැඩෙි ගෙනියන්නේ

  • @chithranindayaperera6925
    @chithranindayaperera6925 ปีที่แล้ว +1

    ගුරුමුශ්ඨිය නැතිකම පැසසිය යුතුයි.

  • @gamagedarakamal1803
    @gamagedarakamal1803 3 ปีที่แล้ว +3

    Doctors koheda thiyenne inne kiyanna

    • @Hi-ci2dw
      @Hi-ci2dw ปีที่แล้ว

      කිරිබත්කුඹුරේ

  • @JagathSome
    @JagathSome ปีที่แล้ว +2

    Mama mass 5 ka kalayak beth gatha lede kisima wenasak une na mass 5 k beth biwama tikk hari aduwak wends apa kiyana tharam prathipala na mama giya niisa danne anek ayata dansgands .

  • @jonerode2022
    @jonerode2022 ปีที่แล้ว +3

    මේක මට හැදුන මගෙ සීනි අඩු වුන ග😅මන් මේක හොඳ වුනා.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      හිතලු නේද ?

  • @Gamine-tg5lg
    @Gamine-tg5lg ปีที่แล้ว

    Pahadilikireema ita satutudayakai

  • @desmondtrading3428
    @desmondtrading3428 ปีที่แล้ว

    Thanks.

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 11 หลายเดือนก่อน +1

    Boru ,raevatenna epa

  • @sarathdasanayaka3353
    @sarathdasanayaka3353 ปีที่แล้ว +2

    Boru only way is surgery.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน +1

      සැත්කම් නැති ව සුව වනවා ට ඔබ අකැමැති නම්, සැත්කම ක ට ගොස් පසුතැවිලි වන්න. එය ඔබේ ලැබීම හෝ අනෙකක්! මා මේ ගැනැ ලබා ගත් අවබෝධය ට අනුව, ආයූර්වේද හෝ හෝමියෝපති හෝ හොඳ සේ පෙනේ ! රෝගියා අනුව ද තීරණ ගත යුතු වියැ හැක.