Digu Neth Hasaralle | දිගු නෙත් හසරැල්ලේ | Dayaratne Perera | Sandaru Suyamaya | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @nalindamunaweera315
    @nalindamunaweera315 8 หลายเดือนก่อน +7

    ❤❤❤ 1989 මේ වගේ ආදරණීය ගීත අහන්න අපි වාසනාවන්ත උනා.❤

  • @gayansampath2035
    @gayansampath2035 9 หลายเดือนก่อน +8

    ආසම සින්දුවක්..... මයික් බැලන්ස් කරගෙන් අලංකාර ගායනා කරන දක්ශයෙක්..... ස්ටූඩියෝ රෙකෝඩින් ලයිව් අහන්න නම් ඒ දයාරත්න පෙරේරා තමයි....❤

  • @ravindrajayamanna
    @ravindrajayamanna 8 หลายเดือนก่อน +3

    Music එකත් දෙනව සුපිරියටම..lead,drums,වයලින් ඇතුලු හැමදේම මරු

  • @sunandmoon5395
    @sunandmoon5395 8 หลายเดือนก่อน +11

    ආදරයද මට කිවේ!! කොහොමද අදහස❤ දැං ඉන්න පකාලට මෙ වගේ සින්දු අස්සවන්න ඕනේ

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම ❤

    • @Dansimald2345
      @Dansimald2345 6 หลายเดือนก่อน

      Dan sindu liyana untath ahanna denna one...

    • @ManjulaSudarshana-wn2yu
      @ManjulaSudarshana-wn2yu 2 หลายเดือนก่อน

      වැඩක් නෑ කියලා

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana1277 9 หลายเดือนก่อน +6

    Patta music adarei❤

  • @anuththaraweerakkodi1644
    @anuththaraweerakkodi1644 5 วันที่ผ่านมา

    ලස්සන ආසම සිංදුවක් ❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 5 หลายเดือนก่อน +1

    බලන්න 90 දශකයේ ගිත මා මේන්ම 90 දශකයේ හා ඉට කලින් ඉපදුන අය මෙන්නම අදටත් එදා මේන්ම මේ ගිත අසන්නට ලැබිම කේතරම් හිතට මිහිරක්ද එදා වින්ද එ රසාස්වාදයම එලේසමයි අදටත් 🎉

  • @asankasrinath6561
    @asankasrinath6561 หลายเดือนก่อน

    මේ සිංදූ ඇහෙද්දි වෙනම ලොකේකට යනවා❤❤❤

  • @ravindubopage9334
    @ravindubopage9334 9 หลายเดือนก่อน +3

    මේ නෙතු නවතා මගේ හිත අමතා
    හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ ❤
    .
    .
    උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
    සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ ❤
    .
    .
    මා නෙතු හඩවා ඔහු හද සනසා
    හිරු වැලපෙන හැන්දෑවේ
    ආදරයද ඔබ කීවේ... 😢
    ~මගෙ හදවතේ රජ කරන තවත් ගිතයක් 😢

  • @sumittap.medawatta8672
    @sumittap.medawatta8672 5 หลายเดือนก่อน +1

    ආදරයේ මුල, මැද, අග.. හමුවීම, නොගැලපීම, වෙන්වීම.. කොච්චර ලස්සනට ලියලද? ❤

  • @kamalwitharana502
    @kamalwitharana502 4 หลายเดือนก่อน +1

    ප්‍රේමය රුදු සිහිනයකි ...ආදරයයි මට කිවේ...🙂❤️

  • @deelakasemal3174
    @deelakasemal3174 9 หลายเดือนก่อน +3

    A perfect music re-arrangement 🌝💓🕊️

  • @samandikavijayanthiranawak2083
    @samandikavijayanthiranawak2083 7 หลายเดือนก่อน

    හිරු හිනැහුනු උදයේදී ආදරයද මට කීවේ ❤
    වාසනාවන් මෙහෙම ගීත
    හිත නිවන තරම් 🌷

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 9 หลายเดือนก่อน +1

    අහනවනම් සින්දු ❤❤

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 8 หลายเดือนก่อน +2

    දෙදෙනා හා මඟ අද මා තනිවම ඔබ na මාගෙ සෙවනේ 😀😀

  • @rishithamadushan6237
    @rishithamadushan6237 9 หลายเดือนก่อน

    ආදරය කියන්නෙ මොකක්ද කියලා ඇත්තටම තේරුම් ගන්න බැරි දෙයක්😪
    ආසම සින්දුවක් ආසම ගායකයෙක් ආසම විදිහට❤️❤️

    • @Jeewaka3
      @Jeewaka3 2 หลายเดือนก่อน

      ආදරය කියන්නේ තණ්හාවේ අන්වර්ථ නාමයක්... ඉදුකටුවයි නූලයි වගේ හිටියත් අවසානේ දුකම පමණයි....කෙටියෙන් කියනවනම් දුක්ඛ ආර්ය සත්‍යයෙහි ඇතුලත්ව සිටින දෙයක්!...

    • @supun731
      @supun731 2 หลายเดือนก่อน

      ​@@Jeewaka3ඒ ආශාව බන්.ආදරය අපි කාටවත් ලගාකරගන්න බෑ හිතට.මලකට ඔබ ආශා උනොත් ඒක කඩාගනී.මලට ආදරෙයි නම් කොහේ තිබුනත් ඔබ එය පරිස්සම් කරයි.ඒ වගේ දෙයක් ආදරය..පරාර්ථකාරී හැගීමක්.අපිට හරි අමාරුයි එතනට යන්න.ආදරේ අතහැරීමකදි පවා කිසි වෙනසක් වෙන්නෙ නෑ.

    • @Jeewaka3
      @Jeewaka3 2 หลายเดือนก่อน

      @@supun731 උඹට ආදරය ඒවගේ පෙනුනට එකත් තණ්හාව තමයි.තණ්හාව මහ විශාල පෘතූල වචනයක්!...සසර අපි සැරිසරන්නේ මේ තණ්හාවේ සියුම් බව හඳුනා නොගන්නා තෙක් පමණි.
      ඒක තේරුම් ගන්න නම් සිත ගැන දැනගත යුතුයි. රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනව චිත්තෝපක්ලේෂ හා වඤ්චක ක්ලේෂ ධර්ම කියා කියවන්න ඒ පොත ....

    • @Jeewaka3
      @Jeewaka3 2 หลายเดือนก่อน

      මේ ලෝකේ අපි රැඳෙන්නේම තණ්හාව නිසාමයි. තණ්හාව දුරුකර දවසට ආදරයත් නෑ මොකුත් නෑ...ඒ ගැන දැනගන්න නම් හිත ගැන දැනගත යුතුමයි....

  • @sameerananayakkara4831
    @sameerananayakkara4831 6 หลายเดือนก่อน

    වියපත් නොවන ඒ හඩ ❤

  • @nuwansanjeewa8599
    @nuwansanjeewa8599 7 หลายเดือนก่อน

    හිරැ වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ❤❤❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 3 หลายเดือนก่อน

    Well balanced music 🎧 such a elegant 🎉

  • @prasannapradeepkumara
    @prasannapradeepkumara 8 หลายเดือนก่อน

    Asama sinduwak.....♥♥♥♥

  • @prasannapradeepkumara
    @prasannapradeepkumara 6 หลายเดือนก่อน

    Aasama Sinduwak......❤❤❤

  • @RONALDKEEGAL
    @RONALDKEEGAL 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤one of my favourite

  • @JaltharaPodi
    @JaltharaPodi 9 หลายเดือนก่อน

    Me sindu ape jivithe

  • @Nilmini-n5c
    @Nilmini-n5c 6 หลายเดือนก่อน +1

    Puduma lassanai kochxhara ahuwath apa wenne na

  • @Dushanthi84
    @Dushanthi84 6 หลายเดือนก่อน

    🎸 😍❤️

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 5 หลายเดือนก่อน

    මම මෙගිතයට ආදරෙයි

  • @nuwanmadusanka1842
    @nuwanmadusanka1842 9 หลายเดือนก่อน

    ❤❤

  • @SadaruwanBandara-dk4qp
    @SadaruwanBandara-dk4qp 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @igcas
    @igcas 9 หลายเดือนก่อน

    කියන්න වචන නෑ..මේවා තමයි සින්දු

  • @SunilJayawaradana
    @SunilJayawaradana 7 หลายเดือนก่อน

    Just

  • @chandimalasantha6335
    @chandimalasantha6335 9 หลายเดือนก่อน

    සම්පූර්ණ වැඩසටහන ලබාදෙන්න

    • @lakmalweerasekara6459
      @lakmalweerasekara6459 9 หลายเดือนก่อน

      th-cam.com/video/J4RTpvB3_a0/w-d-xo.htmlsi=mlG-6cKYReVuvutT

    • @igcas
      @igcas 9 หลายเดือนก่อน

      th-cam.com/video/J4RTpvB3_a0/w-d-xo.html

  • @jeewaka59
    @jeewaka59 7 หลายเดือนก่อน

    රාදොස් මෝ පොදිබැඳ යන
    දිගු සංසාරේ
    හමුවීමත් වෙන්වීමත්
    දුක් පමනක්නේ
    බෝ දෙන නෑ එය වටහා ගන්නේ
    බුධුසසුනක් ලැබු දුර්ලභ කාලේ
    ඛණ සම්පත්තිය ඉක්ම නොයවන්නේ
    ධහමෙහි ඇලී ගැලෙන්නට
    සිත සෘජු කර ගත යුතුනේ
    සැනසුම සතුට මේ යෑයි
    ඔබත් දකීවි....
    අකුසල් දුරුවෙන බව
    ඔබත් දකීවි...
    කුසලයේ සිත නතුවන බව
    ඔබත් දකීවී.....
    සැනසුම මේ යැයි ඔබත් දකීවී....
    ජීවක.....

  • @cfdProptrader
    @cfdProptrader 8 หลายเดือนก่อน +1

    පුදුම අලංකාරයක් දෙන්නේ ගයන ශිල්පී දයාරත්න මහතා

  • @dinushathilakshi3114
    @dinushathilakshi3114 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pasidas
    @pasidas 8 หลายเดือนก่อน +1

  • @tharindudharmakumara5554
    @tharindudharmakumara5554 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThathsiduIndoopa
    @ThathsiduIndoopa 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @LankanModelVibes
    @LankanModelVibes 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @judeperera1590
    @judeperera1590 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @Navitmanisheli
    @Navitmanisheli 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Navitmanisheli
    @Navitmanisheli 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @Navitmanisheli
    @Navitmanisheli 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ManjulaSudarshana-wn2yu
    @ManjulaSudarshana-wn2yu หลายเดือนก่อน

    ❤❤❤❤