Digu Neth Hasarelle (දිගු නෙත් හසරැල්ලේ) Dayarathna Perera | Sirasa FM Live Show With Flashback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @Sweet-beesss
    @Sweet-beesss 2 ปีที่แล้ว +22

    ලංකාවෙන් බිහිවූ අසමසම මිහිරි හඩක්. අමරණීය ජඩක්. සම්ප්‍රදාය අතික්‍රමමය කරපු හඩක් වගෙම ස්ටයිල් එකක් දයාරත්න සර්. ඉන්දියාවෙ උපන්න නම් නිසි වටිනාකම ලැබෙනව මේ හඩට.

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +45

    කවදාවත් එපා වෙන්නෙ නැති සිංදු .......

    • @mrpattlolivematch972
      @mrpattlolivematch972 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් e minissu dan wayasai dukai neda kalaya mau wenasaka arume!!!

    • @gamingsl5593
      @gamingsl5593 ปีที่แล้ว +1

      මටත් කියන්න තියෙන්නෙ ඒක

    • @gayanrajapakshe5632
      @gayanrajapakshe5632 ปีที่แล้ว +1

      Aniwaa.......

  • @nimeshh
    @nimeshh 4 ปีที่แล้ว +28

    ලීඩ් පාට් එකයි කීබෝඩ් පාට් එකයි දෝංකාර දෙනව වගේ ❤️

  • @kamalprasanna3968
    @kamalprasanna3968 3 ปีที่แล้ว +21

    ආසම සින්දුවක් ආසම Backing එක්ක..

  • @madushadeneth9877
    @madushadeneth9877 7 หลายเดือนก่อน +2

    ආසම විදියට ආසම ගීතයට සුපිරිම වාදනයක්....❤️🥰

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 10 หลายเดือนก่อน +4

    මේවා මාර ලස්සන සින්දු එදාට වඩා අද ලස්සනට ඇහෙන 😊

  • @aimagician12
    @aimagician12 3 หลายเดือนก่อน +3

    එක සින්දුවයි ආදර කතාවම කියලා එක ඇතුලේ

  • @samaragunawardana105
    @samaragunawardana105 9 หลายเดือนก่อน +1

    හැම wachanekama සංගීතය පිරිලා තියනවා.... හරිම රසවත්.. Wachana ටිකත් හරිම lassanayi.. මේ වගේ ලස්සන සින්දු තව තියනවා..

  • @samudrarajamanthri1813
    @samudrarajamanthri1813 2 ปีที่แล้ว +5

    ආසම සින්දුවක් ආසම බෑන්ඩ් එක එක්ක 🥺❤️

  • @dinukachandima1699
    @dinukachandima1699 2 ปีที่แล้ว +9

    වයිර කරන් නෑ මං කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ 🍁🎧🖤

  • @maheshchampika91
    @maheshchampika91 ปีที่แล้ว +6

    සදා නොමියන ගී.. ❤️

  • @sandunmaduranga3921
    @sandunmaduranga3921 2 ปีที่แล้ว +7

    බීඩ් බෑන්ඩ් කිං..flash back ❤️❤️

    • @harshasamarasinghe7257
      @harshasamarasinghe7257 9 หลายเดือนก่อน

      Old sonfower dararathna perera aruna music youtube chanel kohomada

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 ปีที่แล้ว +6

    දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
    මේ නෙතු නවතා මගේ හිත අමතා
    හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ
    උදේ හවා කල ගෙවන තුරාවෙදි පටු මාවත් අතරේ
    තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
    මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ
    දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
    උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
    සැඩ හිරු නැගි මද්දහනේ ආදරයද මට කීවේ
    දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගේ හෙවණේ
    වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවණේ
    ප්‍රේමය රුදු සිහිනයෙකී ආදරයයි මට කීවේ
    දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
    මා නෙතු හඬවා ඔහු හද සනසා
    හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ
    ගායනය - දයාරත්න පෙරේරා
    සංගීතය - අජිත් ජයවීර
    ගී පද - කුසුම් පීරිස්

  • @sanjeewasanju8881
    @sanjeewasanju8881 6 หลายเดือนก่อน +2

    Hodama music mewa❤❤❤❤

  • @sujithdilanka5109
    @sujithdilanka5109 ปีที่แล้ว +2

    නියමයි, පිස්සුවක් බන්

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +7

    බැකින් එකත් පට්ට ...❤️👍👈

  • @thilinavimukthi7301
    @thilinavimukthi7301 3 ปีที่แล้ว +4

    Mama asama baking ekak.සුපිරි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 flashback kollo set eka

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 ปีที่แล้ว +4

    තාමත් ආදරය කරන සින්දු🥰🥰

  • @gayanthanuwan752
    @gayanthanuwan752 2 ปีที่แล้ว +6

    සුපිරි ❤️❤️😘❤️😘❤️

  • @tharindumendis8119
    @tharindumendis8119 24 วันที่ผ่านมา

    හිතට දැනෙන්න කියන සිංදු❤❤

  • @rasalmelantin723
    @rasalmelantin723 4 หลายเดือนก่อน +2

    එදා වගේම අදත් අහන්න පුලුවන් ගිත ❤❤❤

  • @asankasrinath6561
    @asankasrinath6561 2 หลายเดือนก่อน

    සුපිරි සිංදූ තමයි ❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    විශිෂ්ඨ බැකින් ෆැලෑශ් බෑක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️ විශිෂ්ඨ ගායනයක් 🙏🙏🙏❤️❤️❤️

  • @MrCrishantha
    @MrCrishantha 2 ปีที่แล้ว +2

    I DONT NO HOW MANY PERSON ARE PLAYING THIS, BUT ALL ARE GOOD. BEST. CONGRADULATION....

  • @masithvitharana7870
    @masithvitharana7870 11 หลายเดือนก่อน +1

    Voice 🔥🙏 දයාරත්න සර්

  • @kasunweerakoon6165
    @kasunweerakoon6165 3 ปีที่แล้ว +6

    rhythm guitar....❤😍

  • @sanjeewasanju8881
    @sanjeewasanju8881 4 หลายเดือนก่อน +1

    Keyboard eka adawanawa kenekta kenek dewani na fatt music ❤❤

  • @Kaluwaraonline
    @Kaluwaraonline ปีที่แล้ว +1

    ලීඩ් පාඩ් එක ❤️😍😍🤭

  • @maheshchampika91
    @maheshchampika91 ปีที่แล้ว +3

    දෙදෙනා ආ මග අද මා තනියම ඔබ නැ මගේ සෙවනේ.. 😥

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සුපිරි

  • @shamithreigns7165
    @shamithreigns7165 9 หลายเดือนก่อน +1

    Flashback ❤❤❤

  • @AnuraSusantha-py1vt
    @AnuraSusantha-py1vt 2 หลายเดือนก่อน

    Pattama lassanayi adarai

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว +1

    Namobuddhaya theruwan saranai

  • @abrahamlk6063
    @abrahamlk6063 4 ปีที่แล้ว +3

    Ammo aruna අයියා ...❤

  • @chathuranga__
    @chathuranga__ 3 ปีที่แล้ว +2

    Ammo eka nam denawa adennama 😍👍

  • @hirudinisahanya6200
    @hirudinisahanya6200 2 ปีที่แล้ว +1

    ලස්සන සින්දුව

  • @kumudithaanjana9058
    @kumudithaanjana9058 ปีที่แล้ว +1

    Old hits+Flashback ❤️

  • @danushkarajakaruna7136
    @danushkarajakaruna7136 ปีที่แล้ว +1

    Maga asama sinduwa ❤❤

  • @madushanperera3150
    @madushanperera3150 ปีที่แล้ว +2

    මෙව්ව ලයිව් අහන්න නැනේ දැන් ගෙන්නේ ඔක්කොම අලුත් ගායකයෝ

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 ปีที่แล้ว

    දුවේ ඔබට සුබපැතුම්.

  • @dimanthakosala4370
    @dimanthakosala4370 ปีที่แล้ว +1

    My favorite ❤

  • @upulsanuki2521
    @upulsanuki2521 10 หลายเดือนก่อน +1

    😢❤

  • @chinthakavijayanga4509
    @chinthakavijayanga4509 ปีที่แล้ว

    Super 👍👍♥️♥️

  • @mrpattlolivematch972
    @mrpattlolivematch972 3 ปีที่แล้ว +1

    Awesome 👍👍👍👍👍👍

  • @serendipvilla5326
    @serendipvilla5326 ปีที่แล้ว

    Super ❤❤❤

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +1

    Lovely song ❤️👍👈

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 2 ปีที่แล้ว +1

    Supiri

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 2 ปีที่แล้ว +2

    Rhythm❤️ ammo nisha❤️

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +1

    Great ❤💚

  • @SampathBuddilka
    @SampathBuddilka ปีที่แล้ว +1

    🎸🎸🎸

  • @travelwithdulanjan9762
    @travelwithdulanjan9762 2 ปีที่แล้ว

    සුපිරි

  • @prasannalanka7391
    @prasannalanka7391 3 ปีที่แล้ว

    Patta patta

  • @pramodwarnasuriya5708
    @pramodwarnasuriya5708 ปีที่แล้ว

    Super ❤

  • @allstaranuradapura
    @allstaranuradapura 3 ปีที่แล้ว +1

    me show eka balanna kiyapu aya mekata like karanna ❤

  • @MrCrishantha
    @MrCrishantha 2 ปีที่แล้ว

    KEEBORDER ALLSO PATTA... ANITHAYATH MARU ... TUOSAND TIME I LISNING THIS SONG...

  • @අහිංසකයා-ච8ත
    @අහිංසකයා-ච8ත 4 ปีที่แล้ว +1

    Pattama sinduwak

  • @lakshithadilsan6096
    @lakshithadilsan6096 ปีที่แล้ว

    ❤supiri

  • @jayangameegoda4248
    @jayangameegoda4248 5 ปีที่แล้ว +3

    Backing nam flashback ❤❤❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kavishkajonti
    @kavishkajonti 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢❤

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +1

    💚❤❤❤

  • @Senu166
    @Senu166 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් එලියට එනවා දිගටම ඉදියනම් බේස් ගිටාරිස්ට් . අවුලක් නෑ දැන් සනිධප ඉන්නෙ 😊❤

  • @sujithdilanka5109
    @sujithdilanka5109 ปีที่แล้ว +1

    ගුලියක් කාලා හෙඩ්පොන් දෙකක් ගහලා අහලා බලපල්ලා, ඒක අමුතු දෙයක් බන්,

  • @anjanagayashan6748
    @anjanagayashan6748 3 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @shehankavinda9276
    @shehankavinda9276 ปีที่แล้ว +2

    Niroshan ge me kadilla thami mechchara dura enna maga padune ! Eka eyata unique vechcha deyk dn kattiya gahuvata ! 2012/13 meya dapu vada dnna aya dnnva

  • @tharinduhasantha4256
    @tharinduhasantha4256 4 ปีที่แล้ว

    😍😍😍😍

  • @sachithdilanka8405
    @sachithdilanka8405 5 ปีที่แล้ว

    ❤️

  • @sadunchanaka806
    @sadunchanaka806 4 ปีที่แล้ว

    Fatta

  • @randikamaduskankamadushank683
    @randikamaduskankamadushank683 3 ปีที่แล้ว

    Hita hadawana sinduwak tama itin.....

  • @kalanigunathilaka8917
    @kalanigunathilaka8917 2 หลายเดือนก่อน

    Sada America githaaunathvsithta sanipay

  • @MrCrishantha
    @MrCrishantha 2 ปีที่แล้ว

    SEROOMA WADDAO THAMAI. NIYAMA DRAMA.

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 4 ปีที่แล้ว +1

    මේකෙ ඉන්නෙ බේස් ගිටාර් නිමන් ඈන් වෙන්න ඕන මන්හිතන්නෙ 🙄

  • @4sandun
    @4sandun หลายเดือนก่อน

    අරුන අය්යා වගෙ සෙට් වෙන්නෙ නෑ

  • @MrCrishantha
    @MrCrishantha 2 ปีที่แล้ว

    LEED , BASE, ALLSO.

  • @yasanthagunawardana5221
    @yasanthagunawardana5221 2 ปีที่แล้ว

    ptemaya rudu sihimayaki.adarayai mata keewe.

  • @danushkali1141
    @danushkali1141 11 หลายเดือนก่อน +1

  • @hirudinisahanya6200
    @hirudinisahanya6200 2 ปีที่แล้ว

    ලස්සන සින්දුව

  • @AnuraRuwan-yl3mq
    @AnuraRuwan-yl3mq 7 หลายเดือนก่อน +1

    ❤❤❤