ධම්මකාමී භවං හෝති - ධම්මදෙස්සී පරාභවෝ.. (මත්ද්‍රව්‍යට එරෙහිව එකතුවෙන්න - 0728766290)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • මත්ද්‍රව්‍යට එරෙහිව එකතුවන්න - 0728766290
    👉පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන රට ජාතිය සුරැකීමේ වැඩ පිලිවෙලට සහය දීමට හෝ ඒ සඳහා සම්බන්ධ වීමට ඔබ කැමැත්තේනම්
    🔴 whatsapp Group - chat.whatsapp.com/Fm8HzMCkNv6...
    👉ඔබට පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේව දුරකථන ඇමතුමක් මගින් සම්බන්ධ කරගැනීමට අවැසි නම්..
    🔴 දුරකථන අංකය - 072 - 8766290
    🔴 Tiktok - www.tiktok.com/@guardians.of....
    🔴 Facebook - shakyaputhra...

ความคิดเห็น • 516

  • @Naveen2023
    @Naveen2023 19 วันที่ผ่านมา +226

    ඔබවහන්සේ වගේ කොන්ද පන තියෙන හාමුදුරුවො මේ රටට අවශ්‍යයි. ❤🙏❤

    • @Preetirana3
      @Preetirana3 19 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම 👍👍👍

    • @dhammikahimi6302
      @dhammikahimi6302 18 วันที่ผ่านมา

      ඔබ කියන්නෙ මිනිස්සුන්ට හරි දේ කියල දෙන්න එපා කියලද ?​@@chamindapathirana3691

    • @wmanurakumara4392
      @wmanurakumara4392 18 วันที่ผ่านมา

      ​@@chamindapathirana3691එහෙම නොකරාවි තමයි ,,ඒත් වැරද්දක් උන තැනදි කතා කරන්න එක සිංහලයෙක්ට කොන්ද පනක් තියෙද ,බැරිවෙලාවත් එහෙම කතා කරොත් මොකක් හරි තමන්ගෙ වාසියකට,,,මේ හාමුදුර්වන්ට මේ දේට විරුද්ද උනා කියල මොනා හරි ලැබෙනවද බොන මිනිස්සුන්ගෙන් අවලාද විතරයි ,,,අනික මෙ රටේ ගොඩක් ප්‍රශ්න වලට හාමුදුරුවරු involve උනෙ නැත්තන් අද සමහරවිට සිංහල කියල ජාතියකුත් නැ

  • @ruwansir6270
    @ruwansir6270 19 วันที่ผ่านมา +185

    අනේ ඒ නරුමයා ස්වාමින් වහන්සේට බැණලා කරගත්ත පව් කන්ද. සත්‍ය වෙනුවෙන් හඩ නගන අපේ පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවණ් සරණයි

    • @Preetirana3
      @Preetirana3 19 วันที่ผ่านมา +4

      👍👍

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 19 วันที่ผ่านมา +129

    පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සොබාදහම්න් දඩුවම් ලැබෙනවා වැරදි කරන මිණිස්සුන්ට .....

    • @nawarathneminguppuligechan4323
      @nawarathneminguppuligechan4323 18 วันที่ผ่านมา +2

      ඔය වගේ පරයෙක් මැරුණු හැටි හොඳ වැඩිද මන්ද..

  • @inokathilakarathne4771
    @inokathilakarathne4771 18 วันที่ผ่านมา +130

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේගේ ඉවසීමේ ගුණයට මාගේ නමස්කාරය වේවා

  • @dgeekiyanage9836
    @dgeekiyanage9836 19 วันที่ผ่านมา +137

    අහද්දි ඇඟ කිළිපොලා යනවා. අහෝ බියකරු සසර

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 7 วันที่ผ่านมา +9

    කලකම් පලදුන්නා අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේට තෙරුවන් සරණයි🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 18 วันที่ผ่านมา +73

    මොනවා කලත් මේ හාමුදුරුවෝ කාතා කරන ඒක නම් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏👏👏👏👏👏👏👏

  • @h.rhemal8299
    @h.rhemal8299 18 วันที่ผ่านมา +109

    මෙච්චර අසභ්‍ය අසික්කිත කුණුහරුප වලින් කතා කරලත් මෙහෙම සංයමයකින් හා නිවිච්ච වචන වලින් කතා කරනවා කියන්නේ ඔබ වහන්සේ සැබෑම හාමුදුරුනමක්.
    කතෝලිකයකු ලෙස මම ඔබවහන්සෙට නමස්කාර කරනවා❤❤❤

    • @shinestar1589
      @shinestar1589 18 วันที่ผ่านมา +11

      ඔබ‍ට ද බුදුසරණයි

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 16 วันที่ผ่านมา +3

      OW eka thama niyama Bauddha Bhikshuuthwaya... Budu rajananwahansetath eda kochcara apahasa karada?..... Suprabuddha rajathuma..(Yashodara dewiyage piya)... Chinchi manawikaawa.... Sirima Ganikaaawa.... e okkkoma thawama apaye duk widinawa.... kassapa himiyanta benapu meyatath oya tika thamaa... Obata Budu saranai.....!!

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 9 วันที่ผ่านมา +1

      ❤❤ස්තුතියි මගේ ත් අම්මා බෞද්ධ තාත්තා කතෝලික ❤❤❤❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 7 วันที่ผ่านมา

      @@user-be2ki7ds2f Hodai sathutui.... aagamak saha darshanayak dekama ekama thena.... uthum theruwan balen siyalu yahapath katayuthu saarthakawewa..!!

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 19 วันที่ผ่านมา +82

    දිට්ටදම්මවේදනීය කර්මය

  • @DnaHerath
    @DnaHerath 18 วันที่ผ่านมา +77

    අපේ හාමුදුරුවනේ බුදු දහම රකින්නට වෙර වීරිය ලැබේවා දීර්ගායු ලැබේවා.

  • @yamunaatigala6484
    @yamunaatigala6484 10 วันที่ผ่านมา +10

    ඇස් ඉදිරිපිට ම.කර්ම ය පට්සමි දුන්නා ස්වාමින් වහන්සේට තිවිධ රත්නයේ අරක්ෂාව ලැබේවා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 19 วันที่ผ่านมา +94

    Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා .🙏🙏🙏

  • @PiyanthaKumara-mk9zb
    @PiyanthaKumara-mk9zb 18 วันที่ผ่านมา +37

    ඔබ වහන්සේගේ ඉවසීමේ ගුණයට නමස්කාර වේවා

  • @srimadeepani2321
    @srimadeepani2321 19 วันที่ผ่านมา +73

    ස්වාමීන් වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏

  • @panaduresarananda6455
    @panaduresarananda6455 19 วันที่ผ่านมา +83

    සල්ලිත්,මැරකමත්,බලයත් තියෙනකොට කවදාවත් මැරෙන්නෙ නැහැ කියලා හිතන එවුන්ට මේකෙන් ඉගෙනගන්න හොඳ දහමක් තියෙනවා.අපරාධ කරපු එවුන්ට වෙනදේ ඉදිරියේදි තව දකින්න ලැබෙයි .

  • @SunilWeerakoon-ib5zl
    @SunilWeerakoon-ib5zl 18 วันที่ผ่านมา +77

    අපේ හාමුදුරුවනේ.
    ඔබ වහන්සේට කරපු අපහාසයටම
    ඒ වසලයට පල දුන්න

  • @raveeravee2534
    @raveeravee2534 18 วันที่ผ่านมา +50

    තෙරුවන් සරණයිසරණයි අපේ හාමුදුරුවනේ.අවි ගත්ත උන් අවියෙන්ම නැසිති.උතුම් චීවරයකට සිල්වත් භික්ෂුවකට නිගා කළ පාපය ඔහු මෙලොවදීත් විපාක ලද අතර .කල්ප ගණනාවකට නැවත මිනිස් භාවයක් නැවත නොලැබෙනු ඇත ඒ ශාක්කපුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව .ඔහුට නොව ජීවත්වන අයට මෙය ආදර්ශයක් වේවා

  • @chandranidm2343
    @chandranidm2343 18 วันที่ผ่านมา +51

    අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ශක්තිය ලැබෙිවා අපේ බුදු පුතා ට සාදු සාදු සාදු

  • @Vip19774
    @Vip19774 19 วันที่ผ่านมา +63

    මේ වගේ කාලකන්නි පාහරයින්ට අන්තිමට සිදුවන්නේ මේ ටික තමයි,

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 19 วันที่ผ่านมา +42

    පිංවත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි!!!! 🙏🙏🙏
    මිනිස්සු කරන වැරදි වලට අපි දඬුවම් කරන්න ඕන නැහැ
    ඒවට සොබාදහම දඬුවම් දෙනවා හරි අපූරුවට 👍
    හැබැයි හිමීට.❤🌎

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b 12 วันที่ผ่านมา +12

    ස්වාමීන් වහන්සේට නිර්වානයම අවබෝධ වේවා !!!

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 2 วันที่ผ่านมา

      නිවන් දකින්න ධර්ම අවබෝධය තුළින් විතරයි

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d 10 วันที่ผ่านมา +8

    අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @sandayageethani2372
    @sandayageethani2372 11 วันที่ผ่านมา +5

    අපේ හාමුදුරුවනේ මෙි පින් බිමෙි සැබෑ බුද්ධ පුතුන් සිටිනවා කියා අපිට හිත හදාගෙන ඉන්න පුළුවන් .

  • @krishantharanathunga376
    @krishantharanathunga376 18 วันที่ผ่านมา +27

    මෙ සසර බොහෝ බියකරුයි තේරුවන් සරණයි අපේ සවාමින් වහන්ස

  • @MadhuMathotagama
    @MadhuMathotagama 18 วันที่ผ่านมา +32

    තථාගත ධර්මය තවමත් ජිවමානයි. 🙏 පින්වත් ස්වාමීන්වහන්සේ ට සම්මා සම්බුද්ධ ශාසනය නගා සිටුවන්න අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 තුනුරුවනේ අනන්න ගුණ ආශිර්වාද ය ඔබවහන්සේට ලැබේවා 🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 18 วันที่ผ่านมา +22

    මේ වසල මිනිහා අපේ හාමුදුරුවන්ට මෙච්චර පහත් විදිහට බනිද්දි අපේ හාමුදුරුවන්ගෙ ඉවසීම පුදුමයි . ඔබ වහන්සේ නියම බුද්ද පුත්‍රයෙක් ,දීර්ගායූ වේවා 🙏🙏🙏

    • @user-fj7ec4zm6p
      @user-fj7ec4zm6p 9 วันที่ผ่านมา +1

      One of the great Buddhist Monk, at last he departed with an underwear, remember don't underestimate Buddhist philosophy. if you do so results will be worst, no mistakes about that.

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 19 วันที่ผ่านมา +50

    මිහිපිට පලදෙන කර්ම😢 අහෝ

  • @shantalks007
    @shantalks007 19 วันที่ผ่านมา +72

    දැන් හරිනේ . මනුස්සයෙක් මැරෙන එකට සතුටු නෑ නමුත් කොච්චර සවුත්තු විදිහටද ස්වාමීන්වහන්සේට කතා කරන්නේ. ඒ තර්ජනේ කරන විදියටම පොරට අන්තිමට යන්න වුනා

  • @nandanajayasekara6847
    @nandanajayasekara6847 19 วันที่ผ่านมา +82

    මුට හොද වැඩේ ...මල එකමයි හොද..

    • @VisitMelb
      @VisitMelb 16 วันที่ผ่านมา +1

      මහ පව්කාරයෙක්. 😢

    • @devindacdkm1271
      @devindacdkm1271 15 วันที่ผ่านมา +1

      Ubath mariyan

    • @somathilaka9726
      @somathilaka9726 7 วันที่ผ่านมา

      වැඩි දුරටත් අදහස් දැක්වූ ඔබ තුමාට සොරි තමා

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama 10 วันที่ผ่านมา +5

    තෙරුවන් සරනයි අපෙ හාමුදූරුවනෙ ඌ කරගත්ත පාපෙට දඩුවම ලැඛුනා

  • @raveeravee2534
    @raveeravee2534 18 วันที่ผ่านมา +46

    අධර්මිෂ්ඨපාලකයන් සිටින කල මේවා සිදුවන බව බුදුන් වහන්සේ වදාළේ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ඥානයෙන්මයි.ඒ මහා ඥානයට මගේ නමස්කාරය වේවා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 16 วันที่ผ่านมา

      එකෙන්ම අධර්මිෂ්ඨ පාලනය තමයි. කශේරුකාවක් නැති පාලකයෝ.

  • @kusumfernando7513
    @kusumfernando7513 18 วันที่ผ่านมา +25

    කළ කම් පලදේ ස්වාමීන් වහන්ස ඔබට තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබේවා ජාතියත් ආගමත් බේරා ගැනීමට

  • @nuwannelum1639
    @nuwannelum1639 18 วันที่ผ่านมา +32

    කස්සප හිමියන්ට තෙරුවන් සරණයි.තෙරුවන් සත්‍යයි.ඔබ වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව ඉන්නවා.

  • @kamanibalasuriya5290
    @kamanibalasuriya5290 7 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට බැණලා ධර්මය ට අපහාස කරලා කරගත් අකුසල කර්මය මේ ආත්මයේදීම දිට්ථ ධම්ම වේදනීය කර්ම පඩිසන් දුන්නා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 .

  • @sriyanifrenando554
    @sriyanifrenando554 18 วันที่ผ่านมา +40

    හරිනේ අන්තිමට බල්ලෙක් වගේ වෙඩිකාලා මැරුනා මුං තමා අපේ ලමයි විනාශ කලේ

  • @manojgunathilaka225....8
    @manojgunathilaka225....8 6 วันที่ผ่านมา +3

    ඔබවහන්සේ වන් ස්වාමීන්වහන්සේ ලා දසදස් ගනනින් බිහිවේවා අපේ හාමුදුරුවනේ .

  • @nadeesh5302
    @nadeesh5302 19 วันที่ผ่านมา +50

    ඔන්න ඔීකයි තත්වය.අපේ හාමුදුරුවනේ.

  • @user-us2hz6wi9f
    @user-us2hz6wi9f 18 วันที่ผ่านมา +27

    ඔබ වහන්සේ මේ රටට අවශ්‍ය මය්... රට දැහැමි පාලනය ට ගනිත්වා ඉක්මනින් ම...

  • @RaviHerath-de8tl
    @RaviHerath-de8tl 18 วันที่ผ่านมา +28

    ස්වභාදර්මය හැම දෙයක්ම හොදින් විසදනවා

  • @SiriSudamma
    @SiriSudamma 7 วันที่ผ่านมา +2

    වසන්තයට දිට්ට දම්මා වේදිනිය කරුමය පඩ්සන් දුන්නු හැට්...❤❤❤

  • @user-kp5nn3ig4q
    @user-kp5nn3ig4q 18 วันที่ผ่านมา +31

    දිට්ටදම්මවේදනීය කර්මය පලදුන් හැටි

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 18 วันที่ผ่านมา +25

    ඝෝර කටුක සසර මොනතරම් බියකරුද කියල හිතාගන්න මේක හොඳම අවස්ථාවක් බලන්න ගම්පහ මහානාම ස්වාමීන්වහන්සේ මොනතරම් අවබෝධයෙන් ධර්ම දේශනා කලත් මාර බලවේග වලට අහුවෙච්ච හැට්😢 සිත මොහොතින් වෙනස් වන හැටි සිහියෙන් හිටියොත් දිනුම්.........මෙතෙක් කල් අපි හැමදෙනාම සසරේ ඉන්නෙ සිතට වහලෙක්වූ නිසාමයි තෙරුවන් සරණයි!!!

    • @AriyasiliChandrawathi
      @AriyasiliChandrawathi 18 วันที่ผ่านมา

      ME PISSA MARUNAEKAMAI HODA OBA WAHANNSETA TERUWANN SARNAI SAMADAVIYO RAKITHWA!!!!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 19 วันที่ผ่านมา +34

    මව් කුසේ සිට බුදුබණ ඇසීමට පුරුදු වෙච්ච ජාතියකට වෙච්ච දෙ😢😢😢😢😢😢
    මේ වීඩියෝවෙන් මිනිස්සුන්ට සමාජයට ගන්න දේවල් බොහෝ තියෙනවා. විශේෂයෙන්ම දිට්ඨධම්මවේදනීය පාපකර්මය ගැන සත්‍ය වශයෙන්ම අවබෝධ කර ගැනීම. අර ඔක්සිජන් කන්නද කතාව වගේමයි. මට ගොඩක් දුකයි සල්ලි ගොඩාක් පරිහරණය මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ
    මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම බුද්ධ පුත්‍රයෙක්. බුදුහාමුදුරුවෝ හිටියනම් කියාවි ආනන්ද සර්පයා දස්ස කළා වසන්තට කියලා. මේ සියලු කාරණා දැනගෙන හික්මීමෙන් කටයුතු කරත්වා සියලු දෙනාම......❤

  • @kanchanabandara7171
    @kanchanabandara7171 19 วันที่ผ่านมา +34

    පාතාල යන්ට කුඩුකාරයන්ට ඔකතමයිඅත්වෙන ඉරනම

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 18 วันที่ผ่านมา +22

    අධර්මිෂ්ඨයන් නැසෙන කාලයයි මේ.අපේ හාමුදුරුවනේ,තෙරුවන් සරණයි !

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 18 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි.

  • @dissakumari1875
    @dissakumari1875 18 วันที่ผ่านมา +13

    ඔබවහන්සේලා වගේ බුද්ධ පුතුන් බිහි වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා මා ගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏!!!

  • @user-iu6pr4bb6l
    @user-iu6pr4bb6l 12 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @gaymendis7733
    @gaymendis7733 11 วันที่ผ่านมา +2

    මේ ස්වාමින් වහන්සේගේ සංයමය,, තෙරුවන් සරණයි අපේ හමූදූරුවනේ,,

  • @shandishandi9585
    @shandishandi9585 18 วันที่ผ่านมา +31

    පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 วันที่ผ่านมา +2

    තෙරැවනසරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @khp7425
    @khp7425 19 วันที่ผ่านมา +31

    හාමුදුරුවන්ට කතාකරන පවිකාර විලාසය ඇති වෙඩිකාල මැරෙන්න.මෙක දිටිඨධමිමවෙිදනීය විපාකයක් වියයුතුය.

  • @JayaGamage633
    @JayaGamage633 18 วันที่ผ่านมา +14

    පින්වත් ස්වාමීන් වහන්සේට බැනලා එයාට ජීවත්වෙන්න පුලුවන් උනාද දෙන්න ඕන දඩුවම් විශ්වය විසින් හරියටම දුන්නා
    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
    ඍජුව කථා කර ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @wasana.8585
    @wasana.8585 19 วันที่ผ่านมา +29

    මේ පවු කාරය හතර මහ අපායේම තමයි ඒකට මේකගෙ අම්මා දස සිල්

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 19 วันที่ผ่านมา +32

    රටට ජනතාව ට වග
    කියන හරි පාලකයකු
    නැතිකම

    • @nandanisirimanna1165
      @nandanisirimanna1165 18 วันที่ผ่านมา

      දිට්ට ධම්ම වේදනිය කර්මය කියන්නෙ මොකක්ද

  • @ssmobile4953
    @ssmobile4953 19 วันที่ผ่านมา +14

    ජරා මිනිහෙක් ඔහොම උනෙත් ඔය කරපු පවුනිසාමයි

  • @formycountry373
    @formycountry373 18 วันที่ผ่านมา +5

    🙏🙏🙏
    Thank you swaminwahansa standing on your ground and having patience
    No one in this world can escape without paying insulting Buddhism and Buddhas disciples
    What happen to Wasantha we are not sad now specially after listening to this conversation
    He deserves it

  • @naughtytippy2683
    @naughtytippy2683 18 วันที่ผ่านมา +18

    මේ වගේ වුන් තමා දැන් බහුතරයක් බෞද්දයෝ උන්ට ලගදිම return එක ලැබැන්වා සොබාදහමින් පරිස්සමෙන්

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 12 วันที่ผ่านมา +3

    මෙ සක්කිලි බල්ලට තාමත් නිවන් සුව පතනවනෙ

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 11 วันที่ผ่านมา +2

    දැන් කාලේ ගැනුත් බොනවා අම්මා තාත්තා හදුරන් නැ බිටාම අසරණ වෙලා ඉන්න දෙමාපියන්ට රවටනවා දේපල ලියා ගන්නවා දරුන් ලොකු වෙන කම් හද ගන්නවා වයස මගින නොසලකා හරිනවා ඉතාලි ගිය උන් අරක්කු තරමි දෙයක් නැහැ ගෙන්නේ එවා මුනුත් තවදු හෝ විදවලා මැරෙන්නේ හමුදුරුවන්ට තෙරුවන් සරණයි ධර්මය විසින් රකිනවා

  • @UdayasiriHerath
    @UdayasiriHerath 19 วันที่ผ่านมา +24

    මෙි මනුස්සයා සිංහල නෙමෙ දෙමළ මනුස්සයෙක් නුවරඑළියේ මෙයා සිංහල නමි දාගෙන බදුදහම පෙන්න පෙන්න ජරාම ජරා වැඩ කලේ ක්ලබි කියලා කලේ තනිකර ගනිකාජාවාරමි.

  • @tusetuse3853
    @tusetuse3853 19 วันที่ผ่านมา +24

    බල්ලෙක් වගෙ බවි බවි ගාල කතා කරන්නෙ ඹය පලදුන් නෙ ස්වාමීන් වහන්සේ ට කතා කරවිදියට ඹකගෙ වලටත්හෙන ගහනවා

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 18 วันที่ผ่านมา +9

    අම්මෝ මේ කතාව අහලා මට නම් දරා ගන්න බැහැ, මිනිසුන් ඇයි මෙතරම් අධර්මිෂ්ඨ පාපතර කරුම පලදීම, ඉන්න හැමෝටම මේ වා ආදර්ශයක්

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 18 วันที่ผ่านมา +10

    මේවාගේ ස්වාමීන් වහන්සේ අපේ රටට වාසනාවන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @indikagurusingha4236
    @indikagurusingha4236 19 วันที่ผ่านมา +21

    දිට්ට ධම්ම වේදනීය කර්ම වෙලාවට පඩිසම් දුන්නා ඒකයි බල්ලෙක් වගේ මැරුනේ

  • @aa-ef9go
    @aa-ef9go 5 วันที่ผ่านมา +1

    අහෝ දෙවියනේ කතා කරන විලාසය බුද්ධ පුත්‍රයාට 😢😢 කලකම් පල දුන්නා

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 7 วันที่ผ่านมา +1

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි 🙏❤️🙏

  • @NandaHarischandra
    @NandaHarischandra 6 วันที่ผ่านมา +1

    Oba wahanseta theruwan sarawak dewiya n araksa karabiner obawahanse

  • @mudaligeSamare
    @mudaligeSamare 14 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ මෙවැනි පුද්ගලයින් සමග ගැටෙන්න එපා , තෙරුවන් සරණයි !

  • @anuradisanayaka9972
    @anuradisanayaka9972 18 วันที่ผ่านมา +5

    නියමයි අපෙ හාමුදුරුවනේ .මුන් බල්ලො වගේ මරෙන්නේ

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 18 วันที่ผ่านมา +10

    මෙක අහපූවාම ටැටු saloon එකෙ අයිතිකාරයා තමා හරියට කරලා තියෙන්නෙ

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b 19 วันที่ผ่านมา +16

    දත් දැඩියි.ඉක්මනින් වැටෙනවා .දිව සව්ම්‍යයි.ගොඩක් කල් පවතිනවා .

  • @user-ss3zj9qq3z
    @user-ss3zj9qq3z 19 วันที่ผ่านมา +15

    ඔකා බල්ලෙක් වගේ .මරපු එකමයි හොද

  • @chamanigowinnage5139
    @chamanigowinnage5139 18 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @user-jk7xi8ry1e
    @user-jk7xi8ry1e 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .

  • @thennapita
    @thennapita 19 วันที่ผ่านมา +22

    තෙරුවන් සරණයි

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 5 วันที่ผ่านมา

    Oba වහන්සේ ta මාගේ නමස්කාර ya වේවා 🙏🙏🙏🙏🙏theruwan saranai පරිස්සමෙන් inna 🙏🙏

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 4 วันที่ผ่านมา

    බුදු සරණයි ඔබවහන්සේට

  • @lakmini6642
    @lakmini6642 19 วันที่ผ่านมา +5

    Swamin wahaseta sathara waram devi reka waranai..theruwan saranai🙏

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 6 วันที่ผ่านมา +1

    කාලකන්නියෙක් වගේ මැරුම් කැවේ මේ සාදූට ගරහපූ නිසයි

  • @sreemathilka9633
    @sreemathilka9633 5 วันที่ผ่านมา

    Aho nuba karagatta paapyak piwath suwamin wahnseta niduk nirogi suwaya labewa teruwan sarnai 🙏🙏🙏

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 18 วันที่ผ่านมา +13

    ඔබවහන්සේ ට පුර්ණ ගෞරවය පින්වත් ගෞරවණීය සුවාමිනිවහන්ස..
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු..

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 19 วันที่ผ่านมา +17

    මෑත කාලයේ පහළ වූ මෙවැනි මන්ද බුද්ධික පහත් ලාමක අඳුබාළුවෝ සහ ඔවුන් වටා සිටින එවැනිම හෙංචයියන් නිසා තමයි සම්බුද්ධ ශාසනයත් විනාශ කරමින් මුළු මහත් ජාතියම මෙවැනි තත්ත්වයකට පත්වී තිබෙන්නේ. මෙවැනි චරිතවල ආයුෂ බොහොම අඩුයි. සුනඛයෝ මොනතරම් උඩුබුරුලෑවත් මහකඳු සෙලවෙන්නේ නැත. අප ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 8 วันที่ผ่านมา +1

    මේ දේවල් a දරුවො අහනවා නම් මොනවා හිතෙනවා ඇද්ද a දරුවන්ට සහ අම්මාට ....අයියෝ සංසාරේ ditta damma wedaniya කර්මය පල දුන්න ....

  • @ramyalathadissanayake9357
    @ramyalathadissanayake9357 18 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට දීඝායූ.....

  • @kusumaranasinghe6595
    @kusumaranasinghe6595 9 วันที่ผ่านมา +1

    Ape hamuduruwanta budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 17 วันที่ผ่านมา +3

    නඅන්තලික්කේන සමුද්ද මද්දේ..
    නපබ්බතානං විවරංපවිස්ස..
    නවිජ්ජතීසෝ ජගතිප්පදේසෝ..
    යට්ටත්තිතෝ ම්‍රඤඤෙයියපාපකම්මා...
    ...ස්වභාව ධර්මය.. බුදුන්වහන්සේ දේශනාකල ධර්මයට පිටින් කිසිවක් සිදුවන්නේනැත.
    ධනය..බලය මගින් හිස උදුම්මවා නොගෙන සත්‍ය තේරුම් ගනිමින් යහපත්ව ජීවිත් වන්න ..එවිට ජීවිතය ජයගැනීමට හැකිය..

  • @thetraveler3817
    @thetraveler3817 18 วันที่ผ่านมา +10

    දිඨ්ට දම්ම වේදය කර්මය පඩිසන් දුන්නා දැන් නිරයේ පැහෙනවා ඇති අනිවාර්‍යෙන්ම

  • @rmmanjula8142
    @rmmanjula8142 17 วันที่ผ่านมา +5

    අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඔබ වහන්සේ ඇතුලු " සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවත එන මහා සංඝ රත්නයේ සරණයි සාසනයට ඇතුලු වෙලා අපායට පාර කපාගන්න චීවරධාරීන්ගෙ සරණ නෙවෙයි . ඒ අය කරගන්න දේවල් ඒ අය ගෙනයයි. හතුරාගේ මල කඳ දිහා බලලා සතුටු වෙන්න තරම් හිතක් අපිට පිහිටලා නෑ. පුද්ගලයෙකුගේ උපත කෙසේ වුවත් ඉපදුනු සෑම පුද්ගලයෙකුටම ගෞරවණිය මරණයක් හිමිවිය යුතුයි. අපි මරණයේ ගෞරවය රැකෙන විදියට ජීවත් විය යුතුයි .

  • @magretpremalatha1581
    @magretpremalatha1581 18 วันที่ผ่านมา +2

    හරිනෙ අමාරුව යන්න ඇතිනෙ. හාමුඩුරු කෙනෙකුට තබා සතෙකුටවත් කතා නොකරන වචන වලින් කළ සංග්‍රහයට වසන්තට ලෝකෙටමදැනෙන්න සංග්‍රහ ලැබුනනෙ. අනෙක් ඉන්න අයටත් දැනෙන්න මේව හොද පාඩම්.අපේඅහා සංඝ්හ රත්නයට කවුරු හෝ කෙනෙක් අපවාදයක් කලා නම්මේ ලක් පොලොවෙදී දිට්ට දම්ම වේදනීයවමවිපාක ලැබිලා තිබෙනවා ස්ත්ත්‍යයි.❤❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 18 วันที่ผ่านมา +14

    ඔය වගේ මෝඩයෝ එක්ක කාතා කරන එකත් වැරදි අපේ හාමුදුරුවනේ

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 18 วันที่ผ่านมา +12

    මේ ස්වාමීන් වහන්සේගේ කතාව ජනතාවගේ කතාවයි,සත්‍යයේ හඩයි.වසන්තට විතරක් නොවේ. මහින්ද මාතියාටත්,දියවන්නාවේ බහුතරයකටත් අදාලයි.
    රටේ යතාර්ථය මේකයි.
    සක්කිලි දේශපාලුවන් හා බලු පොලිස් මොකටද මුං. ,තුං..නොදකිං ..
    ජනතාව අවදිවෙයව්..

  • @senehelatharanasinghearach5013
    @senehelatharanasinghearach5013 18 วันที่ผ่านมา +14

    ආන්න දිටිටදමිමවෙිදනිය කර්මය පලදෙනව

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 3 วันที่ผ่านมา

    Theruwansaranai deergausa labeeeewa

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 19 วันที่ผ่านมา +13

    ඕකාට දිට්ඨ ධම්ම වේදනීය උනා සල්ලි තියෙනකොට සිංහයෝ වගේ කට වැහුනා එක ෂොට් එකෙන් උඩ පනින උන් කාටත් ඔහොම තමයි වෙන්නේ දැන් පලයන් නිරයට

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 17 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි අපෙ හමුදුරැවනෙ.

  • @priyanthalal6926
    @priyanthalal6926 18 วันที่ผ่านมา +5

    සොභාදහම ඔබවහන්සෙව රකිනවා නිරතුරැවම..🙏🙏🙏එ සොභාදහමම අපතයන්ට දඩුවමිිදෙනවා එකට අපි මොන කරන්නද...👉

  • @indusharma1404
    @indusharma1404 15 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සට සත්්‍ය කථා කිරිම ගැන. 🙏🙏🙏

  • @shanthigonagala7086
    @shanthigonagala7086 18 วันที่ผ่านมา

    Pinwath swamin wahanseta mage 🙏🙏🙏 wewa. Nidiuk nirogi Deergayusa labewa. Theruwan Saranai. Dewi pihitai.

  • @dsengineering145
    @dsengineering145 18 วันที่ผ่านมา +10

    ස්වභාදහම 🌿🙏💝