ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දහසක් බාධක ඒවි.ඒත් නොසැලෙන නායකත්වය සමඟ රටට ආදරය කරන අපි හැමෝම එකතුවී අපේ ඉලක්කයට අපි යමු.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා ඉවසීමෙන් විධිමත්ව පිළිවෙලට සොබාදහමේ ආශිර්වාදය සමඟින් ❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
විශ්වයේ ආශිර්වාදය ලැබේවා
ඔබතුමා රටට ජනතාවට විවුර්ත නායකයෙක්. මීටපේර අප කිසිදාක මෙවෙනි විනිවිද නායකයෙක් ලෝකෙවත්දැක හෝ අසාවත් නැත.❤ මේ සියළුම ක්‍රියාවන් නොනවතින උත්සාහය සහ පුදුමාකාර කැපකිරීම. කිසිම ජනාධිපති කෙනෙක් කිසිම රටක හෝ ලෝකයේ මාදැක හෝ අසා නැත. 🙏 අති ගෞරවනීයයි. අනුරකුමාර ජනාධිපති තුමෙනි 🇱🇰🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබතුමාව සියළුම දෙවි දේවතාවන් ආරක්ෂකරදේව. ඔබතුමාට දීර්ගායු ලැබේවා ❤️🙏. ගෞරවයෙන් ස්තුතියි 🇱🇰🙏❤️❤️❤️❤️
ගරු ජනාධිපති තුමනි කවුරු දැගලුවත් ඔබ තුමාට විරුද්ධව ඔබතුමා තමයි අපේ රජා ඔබතුමා මේ රට හදනව අනිවාර්යයෙන්ම ඔබ තුමාට ජය රටට ජය !!! තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාවයි පරෙස්සම් වෙන්න ජනපති පුතුනි!!!
අණ්ඩු බර සම්පූර්ණයෙන්ම අදින්නේ ඔබයි.....
ගරු ජනාධිපති අනුර මහත්තය ඔබතුමා ඔබතුමා ගේ අරක්ෂාව ගන ඉතාමත් සැලකිලිමත් වන්න,මෙි රට හදන්න පුලුවන් ඔබතුමා ට ම පමණයි .මෙි මාසදෙකට කරපු හරියෙන් හිතාගන්න පුලුවන් ,ලබන පාරත් රට මාලිමාවට ,ඔබතුමා ට දිර්ගායුස පතමි ,බුදුසරණයි .
සහතික ඇත්ත සහෝදරයා ❤❤❤
❤
අපෙ ජනාධිපති තුමාට තෙරුවන් සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබෙවා
අපේනායක අනුරකුමාර ජනදිපති තුමාට තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිටලැබෙිවා🙏🙏🙏🙏🙏
ගරු ජනාධිපතිතුමණි, විශ්වයේ ආශිර්වාදයෙන් සොභාධහම ඔබතුමන්ව රැකගනීවී.මාගේ මාතෘ රැකගැනීමට ඔබතුමන්ට සහ අමාත්‍යමණ්ඩලයට ධෛහීර්‍ය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏.
ඔබව අපිට ව්ස්වාසයි ජනාධිපතිතුමණි ❤❤❤❤
ජනාධිපති තුමනි දසදර්මයෙන් රජ කලත් පාපතරයෝ ඔබ තුමාගේ පාලනය ට දෙවියොත් ආශිර්වාද කරයි ..කව්‍රරු මොනව කිව්වත් රටෙහි සියලුම ජනතාව ඔබ තුමා සමග යි...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🎆🌷🌷🌷
ඔබ තූමාට රත්නත්‍රයයේ පිහිටයි❤🎉🎉🎉
බලන්ගොඩ මෛත්‍රිය හාමුදුරුවන් පැවසුවේ ඔබතුමා ගැන වෙන්න ඇති,නොනැවතී ඔහොම යන්න ,ඔබට පමණයි මෙි රට ගොඩගන්න පුලුවන් ,බුදුසරණයි .
❤ ගොවිපොළ සන්කල්පය වටිනා වැඩක් ,ග්‍රාමීය සහයෝගය ,සන්වර්දනය වෙන්න හොද මාර්ගයක් ❤
ඔබතුමාගේ කදුළු අවංක කදුළු අපට. විස්වාසයි ඔබතුමා. ජනාදිපති තුමනී. මාලිමාවට ජයවේවා ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏 🙏 🙏 අපේ ජනාධිපතිතුමාට❤❤❤
සෙමින් දැහැමින් යමු සහෝදරයා,මාලිමාවේ අපි සදා ඔබ සමගයි,,,,,,,,,
අපට.හාල්.එපා.මොනවහරි.කාල.ඉන්නමි.අපි.අපේ.දරැවන්ට.රටක්.හදමු.ආදරෙයි.ජනපති.තුමනි.ගොඩක්ම.සසර.වසනතුරැ
ඇත්තටම එහෙම වෙන්න one
මේ පින් බිම රැක ගැනීමට පෙරුම් පුරන බෝසත් කෙනෙක් බදු ඔබ සියලු බලවේග රැකදේවා!
ඇත්තටම ඔහු බෝසත් චරිතයක් ❤
❤❤❤
@ChandrasiriJayasinge අනිවාර්යයෙන්ම
ජනපති.සහෝදරයානනි.උතුරේ.ජනතාව.හමුවෙන්න.යන්න.බලන්න.ඉක්මනින්.ගොඩක්.වටිනව.ඒ.දේ.පුලුවන්නමි.ඉස්තුතියි.ඔබට.ජය.ජය.ජය.
❤❤❤❤තෙරුවන් සරනයි ජයවේවා
Ape ජනපති anura ඔබතුමාට siyalu dewiyange pihita labewa
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි
Jaya wewa ජනාධිපති tumani godak hodai me අදහස්
අපේ රට හදන්න පුලුවන් එකම නායකයා නුබයි නිරොගිසුව දිර්ගායුස පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
ජයවේවා ඔබතුමාට
ජනාධිපති තුමාට ජය වේවා
2027,,,,අපි ඔබ සමග හොරු එපා❤❤❤❤❤❤එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි පැලෙන්න තරම් A...K...D
ජය වෙිවා ජනාධිපති තුමා
❤ ආදරෙයි ජනාධිපති සහෝදරයා ❤
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏
❤🎉😢ජයවෙිවා බාධක බිද ජයගන්න සමිදුසරනයි ස්තුතිය ජනාධිපති තුමනි ❤🎉
තෙරුවන් සරනයි ❤ 👌🙏💪🫶
තව බාධක ඵ්වි.....ඉදිරියට යන්න සහෝදරයා අපි ඉන්නවා ....
ජේසු පිහිටයි අපේ ගරු ජනාධිපතිතුමාට❤❤❤❤❤❤❤💐💐💐❤❤පරිස්සමෙන් ❤❤❤
අනිවාර්යෙන්ම. රටක අනාගතය පැහැදිලියි
ආදරණීය ජනපති තුමනි ඔබට සදා ආදෙරයි❤❤❤❤🎉🎉🎉ජේසු පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා අපේ ජනාධිපතිතුමානණී❤❤❤❤❤ මම කුවේට් සිට
Excellent bro akd
ඔබයි ප්නයාගේ ඉටු දෙවියා
සියලු දෙවියන් රැකදේවා
Maalimaawata ජය ජය ජය වේවා ❤❤❤❤❤❤❤
අනේ අපේ ජනාධිපති තුමාව සියලු දෙවියෝ රකීවා
❤❤ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා 🎉🎉🎉
❤❤❤ අපේ ආදරණීය අනුර දිසානායක ජනාධිපතිතුමාට දීර්ඝායුෂ. . ජනපතිතුමනි ඔබේ වැඩපිළිවෙළක් මුළු මහත් ලෝකයත් ජනතාවත් ආදරයෙන් වැළඳ ගත්තා එය කෙසේ හෝ ඉටු වෙන බවත් අපි දන්නවා නමුත් යටහත්ව පුංචි මතක් කිරීමක් කරන්න ඕන ඔබතුමාට අපිට බැහැ ඔබතුමාලට උපදෙස් දෙන්ඩ නමුත් පුංචි මතක් කිරීමක් කරන්න ඕන ජනතාවගේ පැත්තෙන්ම දැන් මේ රාජපක්ෂලා 'මෙරටේ දුප්පත් ජනතාවගේ බදු මුදල් අවනීතිය අතට අරගෙන වංචා කරපු දේපළ මුදල් නඩු පැවරීමේදී ඔබතුමා ප්‍රකාශ කළා තැන් කිහිපයකදීම නීතියට අපි අත දාන්නෙ නෑ කියලා නැහැ. ජනපතිතුමනි නීතියට අත දැමිය යුතුමයි හරියට පරීක්ෂා කළ යුතුමයි හේතුව නීතියට අත දාන්නෙ ජනතාවගේ අහිංසක ජනතාවගේ මුදල් දේපළ වෙනුවේන් නැතුව පෞද්ගලික දේපලක් වෙනුවෙන් නෙමෙයි ඒ සඳහා ඔබ නීතියට අත දැමිය යුතුමයි මොකද හොරකම කරලා තියෙන්නේත් දේපොළ මංකොල්ල කාල තියෙන්නෙත් නීතිය අතට අරගෙන නම් ඔබ දේපළ නිදහස් කර ගැනීමේදිත් නීතිය ඔබ අතටම ගතයුතුමයි වෙන විකල්පයක් නැහැ. නැත්නම් ලොකු විනාශයක් නීතිය ඇතුළෙදිම වෙන්න පුළුවන් ඔබේ අධීක්ෂණය නැවත වරක් ඒ සඳහා දෙන්ඩ ඊලගට සමූහ ගොවිපළවල් කිරීම සියයට සියයක්ම සාර්ථකයි හොඳ අදහසක් ❤❤❤FROM GERMANY ❤❤❤we always with you
මෙතුමා,සදාඅපෙජනපති,රටහදන්නයිඩනොදුන්නොත්බලාගමිමු,
ජයවේවා ජනාධිපති ජයවේවා ජනාධිපති ජයවේවා ජනාධිපති
ඔබ තුමාට මේ රට හරි තැනකට නගා සිටුවීමට රට දියුණුකර සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවණ් සරණයි !!!! 🙏🙏🙏🙏
ආදරනිය.ජනපති.තුමනිජනතාව.හැටියටඅපඔබට.කොහොම.ඉස්තුති.කරන්නද.කියල.මට.කියල.දෙන්න.කෙනෙක්.නැහැ.ආදරෙයි.සසරසරනතුරා
Thanks Anura president. Malimawata jayawewa god bless ❤❤❤❤❤❤❤
අන්න හොදයි අපිට හැ ම දාමත් රට ඉන්න බැ ගොඩක් ඉස්තුති ජනාධිපති තුමා
තෙරුවන්සරනයි ඔබතුමාටජයෙන් ජයවේව මාලිමාවටජයවේවා
Adarey janadipathi thumani parissamig Budusaranai ❤❤❤ Mahinda ge hora nade sure nha parissamig.
ගව ගාතනය සහ කිරි එලදෙන ගාතනය කිරිම නතර කරන්න ජනාදිපතිතුමනි 🙏🙏🙏
😂
රටෙ බහුතරය ඔබ තුමා සමගයි ජනපති තුමනි නොසැලී ඉදිරියට යමු රට විනාශ කල ඒ පාපතරයො අවතාර දන් කුඩා සූරන උන් සිටී නීති පංති හරිම හොදයි තවත් මෙම අයුරින් ........රජයට ලංකාවට ...ඔබ තුමා සිංහයක් දරුණුම සිංහයෙක් වන්න
ජනපතිතුමාට ජයවෙිවා ❤❤❤
GOD BLESS YOU PUTHA....RATA BATAI NUBATA PUTHE.❤❤❤❤❤❤
මේ වගේ වන්දි බට්ටෝ මේ රටේ ඉන්නකන් හරිම දුෂ්කරයි මේ ගමන් ,මේ මහපොළවේ ඉන්න මනුස්සයෙක් නේද අපේ කුසේ ගින්දර දන්නෙ පවට පින් දෙන්න අමාරුයි තෙරුවන්ගේ බෙලෙන් ඔබව රැකේවා!
ජනපති තුමනි , මොරගහකන්ද ජලාශය නිර්මාණය නිසා බොහෝ ජනතාව අන්ත දුක් විඳිනවා. ඔබතුමාගේ ආදරණීය අවධානය ඒ ජනතාව වෙත යොමුකරන ලෙස ගෞරවයෙන් යුතුව ප්‍රකාශ කරන බව දැනුම් දෙමි.❤❤❤❤ආදරෙයි
Malimawata Jaya wewa. Janadipathitumani, obata devi pihitai. Oba ratata aadarei. (from Australia)
ජනදිපතිතුති තුමනි මෙ රට දියුනු කිරිමට දුප්පත්කම නැති කිරිමට්ස් ඔබ තුමා ගන්න මෙ උස්සහයන් එලෙසිම්ම ඉටු කර ගැනීමට හැකීවේවායි ප්‍රර්ථනා කරමි.
සැලසුම් නම් සැලසුම් ❤
Jayawewaa janapathithumani
කතාවනං ඇත්ත ජනාධිපතිතුමනි අපිටත් ඕකතමා වෙලා තියෙන්නේ වැඩ කරන්න පුළුවන් ණයක් ගන්න විදියක් නෑ❤සෑහෙන පිරිසක් ඔබතුමා ඉන්න ඔය මතය හිරවෙලා තමයි ඉන්නේ❤❤❤ හොඳ වැඩක් පටන් ගන්න තිබ්බා❤ලක්ෂ දෙකක් තුනක් වත් ණයක් ගන්න පුළුවන්නම්❤අපට ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා❤❤
Oba thumata budu saranai siyalu dewiyo rakithwa
May God give AKD more strength and long life to implement your successful development projects. He is a leader of poor people.
Kotiyak sakthiya,labewa
Apita obathumawa wishwasai ❤❤❤❤
Ape janadipathi thumata api aderei malimaweta. Jayawewa.....
ජයවේවා ❤❤❤❤❤
ඔක්කෝටම කලින් මත්ද්‍රව්‍ය රටින් තුරන් කරන්න වෙනවා.ගම් වල වෙනදට වඩා මේ වැඩේ ජයට කෙරෙනවා.😢😢😢😢😢😢😢😢😢😢😢
Jayawewa malimawata ❤️ ape janadipathi thumata
Broooo god of legend 💀🌪⚠️‼️
මාලිමාවට ගහපු කතිරය ගැන ආඩම්බරයි ❤️
❤adarei❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
Jaya wewa our president akd
වසර ගනනක් එක තැන පල් වූ ආර්ථික ය ගොඩනැගීමට බාධක විශාල ලෙස පැමිනේවි. අත් නොහැර ඉදිරියට යමු.
මෙවැනි.දෙ.මීටකලින්.තිබුනානම්.අදරට.ගොඩ.ගිහින්
Apa ahenisaka awanika nehatamane adethara senihaya ape adarayi apa pana adarayi godaki apa itu daweya a k d apa janade pate utumanooo❤❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏 seyaluma dawe waruniga peheta aserrwadaya labawaaaa ❤❤❤❤🍁🍁🍁🍁🎉️🎉️🎉️🎉️🎉️
The true real King of Sri Lanka is courageous. He will fight for freedom from all traitors and give us a peaceful country.
Masallha ape rte jnpti miya❤❤❤❤❤❤ 🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏 malmwa jywewa ❤❤❤🤲🤲🤲🙏
Mage raja Anurkumruta sada Adreiii❤❤❤❤❤❤
හමුදාව පොලීසිය දේශපාලකයන්ගෙ පස්සෙන් යන්නඕනර නැහැ
5න් යන්න එපා 10 ක් .කරන්න රට හදන්න කොපමණ තියෙනවද
Oba tumata budusaranai davepeheta jayawewa apeta harema satutui adarai hamadaama malemawata jayawewa budusaranai
Very sensitive situation.
ජනාධිපති තුමනි ආදරෙ 🥰❤️ බුදු සරණයි🌹 🙏 තිස්තුන් කෝටියක් දෙවියන් රැක දේවා🌹🙏
Anna hari rata hadhamu
ජනතාව ගේ බදු මුදලින් ජීවත් වෙලා පුරුදු වෙලා ජනතාව ගේ තීන්දුව ට ගරු කරලා ගෙදර යන්න අනිවාර්යයෙන්ම යන්න ඕනෙ නැත්තම් ජනතාව අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න ඹ්නෑ
Excellent
ජනාධිපතිතුමනි උතුරේ සහෝදර දමිළ ජනතාව හමුවෙන්නත්.යන්න ඔබ එනතුරු ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා ..
වයස ට ගියපුවමකවුරුත් බුක්තිය ඇති ගෙදර ඉන්න ඕනෑ
🙏🙏🙏🙏🙏🌹❤️❤️🌹❤️🌹kuwet
Supiri ❤
ගමක ට එක ගානේ ගොවිපොළ wal හැදිය යුතු වෙනවා . ඒ kiri ,බිත්තර . , එළවළු , ඒ ගමට ලැබෙන විදිහට නේද .
අපි එක්ව රට හ්දමු 7:22
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏AKD
Theruwan saranai niduk nirogi wewa janapathithuma
Mey manushshaya මොනවා බලාපොරොත්තුව da අපේ may රට hadanna මහන්සි wenne .ai. kiyala මිනිසුන්ට තේරුම් ගන්න බැරි .
ලබාගත් ජයග්‍රහනය රැකගන්න. ජනතාවට නොමග යන්න දෙන්න එපා. හාල් කිලෝ දෙකක් දෙන්න ජනතාවට. ඒක ඉල්ලීමක්. ජය වේවා. ඒක දෙන එක අමාරු නෑනෑ
දහසක් බාධක ඒවි.ඒත් නොසැලෙන නායකත්වය සමඟ රටට ආදරය කරන අපි හැමෝම එකතුවී අපේ ඉලක්කයට අපි යමු.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා ඉවසීමෙන් විධිමත්ව පිළිවෙලට සොබාදහමේ ආශිර්වාදය සමඟින් ❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
විශ්වයේ ආශිර්වාදය ලැබේවා
ඔබතුමා රටට ජනතාවට විවුර්ත නායකයෙක්.
මීටපේර අප කිසිදාක මෙවෙනි විනිවිද නායකයෙක් ලෝකෙවත්දැක හෝ අසාවත් නැත.❤ මේ සියළුම ක්‍රියාවන් නොනවතින උත්සාහය සහ පුදුමාකාර කැපකිරීම. කිසිම ජනාධිපති කෙනෙක් කිසිම රටක හෝ ලෝකයේ මාදැක හෝ අසා නැත. 🙏 අති ගෞරවනීයයි. අනුරකුමාර ජනාධිපති තුමෙනි 🇱🇰🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබතුමාව සියළුම දෙවි දේවතාවන් ආරක්ෂකරදේව. ඔබතුමාට දීර්ගායු ලැබේවා ❤️🙏. ගෞරවයෙන් ස්තුතියි 🇱🇰🙏❤️❤️❤️❤️
ගරු ජනාධිපති තුමනි කවුරු දැගලුවත් ඔබ තුමාට විරුද්ධව ඔබතුමා තමයි අපේ රජා ඔබතුමා මේ රට හදනව අනිවාර්යයෙන්ම ඔබ තුමාට ජය රටට ජය !!! තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාවයි පරෙස්සම් වෙන්න ජනපති පුතුනි!!!
අණ්ඩු බර සම්පූර්ණයෙන්ම අදින්නේ ඔබයි.....
ගරු ජනාධිපති අනුර මහත්තය ඔබතුමා ඔබතුමා ගේ අරක්ෂාව ගන ඉතාමත් සැලකිලිමත් වන්න,මෙි රට හදන්න පුලුවන් ඔබතුමා ට ම පමණයි .මෙි මාසදෙකට කරපු හරියෙන් හිතාගන්න පුලුවන් ,ලබන පාරත් රට මාලිමාවට ,ඔබතුමා ට දිර්ගායුස පතමි ,බුදුසරණයි .
සහතික ඇත්ත සහෝදරයා ❤❤❤
❤
අපෙ ජනාධිපති තුමාට තෙරුවන් සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබෙවා
අපේනායක අනුරකුමාර ජනදිපති තුමාට තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිටලැබෙිවා🙏🙏🙏🙏🙏
ගරු ජනාධිපතිතුමණි, විශ්වයේ ආශිර්වාදයෙන් සොභාධහම ඔබතුමන්ව රැකගනීවී.
මාගේ මාතෘ රැකගැනීමට ඔබතුමන්ට සහ අමාත්‍යමණ්ඩලයට ධෛහීර්‍ය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏.
ඔබව අපිට ව්ස්වාසයි ජනාධිපතිතුමණි ❤❤❤❤
ජනාධිපති තුමනි දසදර්මයෙන් රජ කලත් පාපතරයෝ ඔබ තුමාගේ පාලනය ට දෙවියොත් ආශිර්වාද කරයි ..කව්‍රරු මොනව කිව්වත් රටෙහි සියලුම ජනතාව ඔබ තුමා සමග යි...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🎆🌷🌷🌷
ඔබ තූමාට රත්නත්‍රයයේ පිහිටයි❤🎉🎉🎉
බලන්ගොඩ මෛත්‍රිය හාමුදුරුවන් පැවසුවේ ඔබතුමා ගැන වෙන්න ඇති,නොනැවතී ඔහොම යන්න ,ඔබට පමණයි මෙි රට ගොඩගන්න පුලුවන් ,බුදුසරණයි .
❤ ගොවිපොළ සන්කල්පය වටිනා වැඩක් ,ග්‍රාමීය සහයෝගය ,සන්වර්දනය වෙන්න හොද මාර්ගයක් ❤
ඔබතුමාගේ කදුළු අවංක කදුළු අපට. විස්වාසයි ඔබතුමා. ජනාදිපති තුමනී. මාලිමාවට ජයවේවා ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏 🙏 🙏 අපේ ජනාධිපතිතුමාට❤❤❤
සෙමින් දැහැමින් යමු සහෝදරයා,මාලිමාවේ අපි සදා ඔබ සමගයි,,,,,,,,,
අපට.හාල්.එපා.මොනවහරි.කාල.ඉන්නමි.අපි.අපේ.දරැවන්ට.රටක්.හදමු.ආදරෙයි.ජනපති.තුමනි.ගොඩක්ම.සසර.වසනතුරැ
ඇත්තටම එහෙම වෙන්න one
මේ පින් බිම රැක ගැනීමට පෙරුම් පුරන බෝසත් කෙනෙක් බදු ඔබ සියලු බලවේග රැකදේවා!
ඇත්තටම ඔහු බෝසත් චරිතයක් ❤
❤❤❤
@ChandrasiriJayasinge අනිවාර්යයෙන්ම
ජනපති.සහෝදරයානනි.උතුරේ.ජනතාව.හමුවෙන්න.යන්න.බලන්න.ඉක්මනින්.ගොඩක්.වටිනව.ඒ.දේ.පුලුවන්නමි.ඉස්තුතියි.ඔබට.ජය.ජය.ජය.
❤❤❤❤තෙරුවන් සරනයි ජයවේවා
Ape ජනපති anura ඔබතුමාට siyalu dewiyange pihita labewa
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි
Jaya wewa ජනාධිපති tumani godak hodai me අදහස්
අපේ රට හදන්න පුලුවන් එකම නායකයා නුබයි නිරොගිසුව දිර්ගායුස පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
ජයවේවා ඔබතුමාට
ජනාධිපති තුමාට ජය වේවා
2027,,,,අපි ඔබ සමග හොරු එපා❤❤❤❤❤❤එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි පැලෙන්න තරම් A...K...D
ජය වෙිවා ජනාධිපති තුමා
❤ ආදරෙයි ජනාධිපති සහෝදරයා ❤
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏
❤🎉😢ජයවෙිවා බාධක බිද ජයගන්න සමිදුසරනයි ස්තුතිය ජනාධිපති තුමනි ❤🎉
තෙරුවන් සරනයි ❤ 👌🙏💪🫶
තව බාධක ඵ්වි.....ඉදිරියට යන්න සහෝදරයා අපි ඉන්නවා ....
ජේසු පිහිටයි අපේ ගරු ජනාධිපතිතුමාට❤❤❤❤❤❤❤💐💐💐❤❤
පරිස්සමෙන් ❤❤❤
අනිවාර්යෙන්ම. රටක අනාගතය පැහැදිලියි
ආදරණීය ජනපති තුමනි ඔබට සදා ආදෙරයි❤❤❤❤🎉🎉🎉ජේසු පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා අපේ ජනාධිපතිතුමානණී❤❤❤❤❤ මම කුවේට් සිට
Excellent bro akd
ඔබයි ප්නයාගේ ඉටු දෙවියා
සියලු දෙවියන් රැකදේවා
Maalimaawata ජය ජය ජය වේවා ❤❤❤❤❤❤❤
අනේ අපේ ජනාධිපති තුමාව සියලු දෙවියෝ රකීවා
❤❤ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා 🎉🎉🎉
❤❤❤ අපේ ආදරණීය අනුර දිසානායක ජනාධිපතිතුමාට දීර්ඝායුෂ. . ජනපතිතුමනි ඔබේ වැඩපිළිවෙළක් මුළු මහත් ලෝකයත් ජනතාවත් ආදරයෙන් වැළඳ ගත්තා එය කෙසේ හෝ ඉටු වෙන බවත් අපි දන්නවා නමුත් යටහත්ව පුංචි මතක් කිරීමක් කරන්න ඕන ඔබතුමාට අපිට බැහැ ඔබතුමාලට උපදෙස් දෙන්ඩ නමුත් පුංචි මතක් කිරීමක් කරන්න ඕන ජනතාවගේ පැත්තෙන්ම දැන් මේ රාජපක්ෂලා 'මෙරටේ දුප්පත් ජනතාවගේ බදු මුදල් අවනීතිය අතට අරගෙන වංචා කරපු දේපළ මුදල් නඩු පැවරීමේදී ඔබතුමා ප්‍රකාශ කළා තැන් කිහිපයකදීම නීතියට අපි අත දාන්නෙ නෑ කියලා නැහැ. ජනපතිතුමනි නීතියට අත දැමිය යුතුමයි හරියට පරීක්ෂා කළ යුතුමයි හේතුව නීතියට අත දාන්නෙ ජනතාවගේ අහිංසක ජනතාවගේ මුදල් දේපළ වෙනුවේන් නැතුව පෞද්ගලික දේපලක් වෙනුවෙන් නෙමෙයි ඒ සඳහා ඔබ නීතියට අත දැමිය යුතුමයි මොකද හොරකම කරලා තියෙන්නේත් දේපොළ මංකොල්ල කාල තියෙන්නෙත් නීතිය අතට අරගෙන නම් ඔබ දේපළ නිදහස් කර ගැනීමේදිත් නීතිය ඔබ අතටම ගතයුතුමයි වෙන විකල්පයක් නැහැ. නැත්නම් ලොකු විනාශයක් නීතිය ඇතුළෙදිම වෙන්න පුළුවන් ඔබේ අධීක්ෂණය නැවත වරක් ඒ සඳහා දෙන්ඩ ඊලගට සමූහ ගොවිපළවල් කිරීම සියයට සියයක්ම සාර්ථකයි හොඳ අදහසක් ❤❤❤FROM GERMANY ❤❤❤we always with you
මෙතුමා,සදාඅපෙජනපති,රටහදන්නයිඩනොදුන්නොත්බලාගමිමු,
ජයවේවා ජනාධිපති ජයවේවා ජනාධිපති ජයවේවා ජනාධිපති
ඔබ තුමාට මේ රට හරි තැනකට නගා සිටුවීමට රට දියුණුකර සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවණ් සරණයි !!!! 🙏🙏🙏🙏
ආදරනිය.ජනපති.තුමනිජනතාව.හැටියටඅපඔබට.කොහොම.ඉස්තුති.කරන්නද.කියල.මට.කියල.දෙන්න.කෙනෙක්.නැහැ.ආදරෙයි.සසරසරනතුරා
Thanks Anura president. Malimawata jayawewa god bless ❤❤❤❤❤❤❤
අන්න හොදයි අපිට හැ ම දාමත් රට ඉන්න බැ ගොඩක් ඉස්තුති ජනාධිපති තුමා
තෙරුවන්සරනයි ඔබතුමාටජයෙන් ජයවේව මාලිමාවටජයවේවා
Adarey janadipathi thumani parissamig Budusaranai ❤❤❤ Mahinda ge hora nade sure nha parissamig.
ගව ගාතනය සහ කිරි එලදෙන ගාතනය කිරිම නතර කරන්න ජනාදිපතිතුමනි 🙏🙏🙏
😂
රටෙ බහුතරය ඔබ තුමා සමගයි ජනපති තුමනි නොසැලී ඉදිරියට යමු රට විනාශ කල ඒ පාපතරයො අවතාර දන් කුඩා සූරන උන් සිටී නීති පංති හරිම හොදයි තවත් මෙම අයුරින් ........රජයට ලංකාවට ...ඔබ තුමා සිංහයක් දරුණුම සිංහයෙක් වන්න
ජනපතිතුමාට ජයවෙිවා ❤❤❤
GOD BLESS YOU PUTHA....RATA BATAI NUBATA PUTHE.❤❤❤❤❤❤
මේ වගේ වන්දි බට්ටෝ මේ රටේ ඉන්නකන් හරිම දුෂ්කරයි මේ ගමන් ,මේ මහපොළවේ ඉන්න මනුස්සයෙක් නේද අපේ කුසේ ගින්දර දන්නෙ පවට පින් දෙන්න අමාරුයි තෙරුවන්ගේ බෙලෙන් ඔබව රැකේවා!
ජනපති තුමනි , මොරගහකන්ද ජලාශය නිර්මාණය නිසා බොහෝ ජනතාව අන්ත දුක් විඳිනවා. ඔබතුමාගේ ආදරණීය අවධානය ඒ ජනතාව වෙත යොමුකරන ලෙස ගෞරවයෙන් යුතුව ප්‍රකාශ කරන බව දැනුම් දෙමි.❤❤❤❤ආදරෙයි
Malimawata Jaya wewa. Janadipathitumani, obata devi pihitai. Oba ratata aadarei. (from Australia)
ජනදිපතිතුති තුමනි මෙ රට දියුනු කිරිමට දුප්පත්කම නැති කිරිමට්ස් ඔබ තුමා ගන්න මෙ උස්සහයන් එලෙසිම්ම ඉටු කර ගැනීමට හැකීවේවායි ප්‍රර්ථනා කරමි.
සැලසුම් නම් සැලසුම් ❤
Jayawewaa janapathithumani
කතාවනං ඇත්ත ජනාධිපතිතුමනි අපිටත් ඕකතමා වෙලා තියෙන්නේ වැඩ කරන්න පුළුවන් ණයක් ගන්න විදියක් නෑ❤සෑහෙන පිරිසක් ඔබතුමා ඉන්න ඔය මතය හිරවෙලා තමයි ඉන්නේ❤❤❤ හොඳ වැඩක් පටන් ගන්න තිබ්බා❤ලක්ෂ දෙකක් තුනක් වත් ණයක් ගන්න පුළුවන්නම්❤අපට ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා❤❤
Oba thumata budu saranai siyalu dewiyo rakithwa
May God give AKD more strength and long life to implement your successful development projects. He is a leader of poor people.
Kotiyak sakthiya,labewa
Apita obathumawa wishwasai ❤❤❤❤
Ape janadipathi thumata api aderei malimaweta. Jayawewa.....
ජයවේවා ❤❤❤❤❤
ඔක්කෝටම කලින් මත්ද්‍රව්‍ය රටින් තුරන් කරන්න වෙනවා.ගම් වල වෙනදට වඩා මේ වැඩේ ජයට කෙරෙනවා.😢😢😢😢😢😢😢😢😢😢😢
Jayawewa malimawata ❤️ ape janadipathi thumata
Broooo god of legend 💀🌪⚠️‼️
මාලිමාවට ගහපු කතිරය ගැන ආඩම්බරයි ❤️
❤adarei❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
Jaya wewa our president akd
වසර ගනනක් එක තැන පල් වූ ආර්ථික ය ගොඩනැගීමට බාධක විශාල ලෙස පැමිනේවි. අත් නොහැර ඉදිරියට යමු.
මෙවැනි.දෙ.මීටකලින්.තිබුනානම්.අදරට.ගොඩ.ගිහින්
Apa ahenisaka awanika nehatamane adethara senihaya ape adarayi apa pana adarayi godaki apa itu daweya a k d apa janade pate utumanooo❤❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏 seyaluma dawe waruniga peheta aserrwadaya labawaaaa ❤❤❤❤🍁🍁🍁🍁🎉️🎉️🎉️🎉️🎉️
The true real King of Sri Lanka is courageous. He will fight for freedom from all traitors and give us a peaceful country.
Masallha ape rte jnpti miya❤❤❤❤❤❤ 🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏 malmwa jywewa ❤❤❤🤲🤲🤲🙏
Mage raja Anurkumruta sada Adreiii❤❤❤❤❤❤
හමුදාව පොලීසිය දේශපාලකයන්ගෙ පස්සෙන් යන්නඕනර නැහැ
5න් යන්න එපා 10 ක් .කරන්න රට හදන්න කොපමණ තියෙනවද
Oba tumata budusaranai davepeheta jayawewa apeta harema satutui adarai hamadaama malemawata jayawewa budusaranai
Very sensitive situation.
ජනාධිපති තුමනි ආදරෙ 🥰❤️ බුදු සරණයි🌹 🙏 තිස්තුන් කෝටියක් දෙවියන් රැක දේවා🌹🙏
Anna hari rata hadhamu
ජනතාව ගේ බදු මුදලින් ජීවත් වෙලා පුරුදු වෙලා ජනතාව ගේ තීන්දුව ට ගරු කරලා ගෙදර යන්න අනිවාර්යයෙන්ම යන්න ඕනෙ නැත්තම් ජනතාව අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න ඹ්නෑ
Excellent
ජනාධිපතිතුමනි උතුරේ සහෝදර දමිළ
ජනතාව හමුවෙන්නත්.යන්න ඔබ එනතුරු
ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා ..