හොරාට කලින් කැන පැන්නද? රටකාපු අපතයෝ පොරවල්ලා වෙන්න හදනවා - ගම්මන්පිලගේ රුදාවට හේතුව අමිල හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Subscribe today ​Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    හොරාට කලින් කැන පැන්නද? රටකාපු අපතයෝ පොරවල්ලා වෙන්න හදනවා - ගම්මන්පිලගේ රුදාවට හේතුව අමිල හෙළිකරයි
    #amilaegodamahawatta #amila_egodamahawatta #udaya_gammanpila #mahindarajapaksa #eastersundayattack #mahinda_rajapaksha #namal_rajapaksa #akd #anurakumaradissanayake
    #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 112

  • @pathimaperera9564
    @pathimaperera9564 4 วันที่ผ่านมา +1

    ඔබට අපේ ප්‍රනාමය.

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 5 วันที่ผ่านมา +7

    ඔබගෙ හැම වැඩසටහානක්ම අපි බලනවා එතරම් වට්නවා

  • @ShamaleeRodrigo
    @ShamaleeRodrigo 4 วันที่ผ่านมา +2

    ෂාාාා නියම කතාවක් ස්තූතියි

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 5 วันที่ผ่านมา +7

    අමිල මහතානෙණි තවත් බලබලා ඉන්න එපා.ආණ්ඩුවට කෙවිටෙන් තලන්න කාලය හරි.අධිකරණ ඇමති ,පොලිස් ඇමති සහ නීතිපති එලවන්නේ නැතිව මේ රජයට ඉස්සරහට යන්න බැහැ.

  • @T.A.S.N
    @T.A.S.N 5 วันที่ผ่านมา +6

    ජනාධිපති තුමනි ඔබතුමා කොච්චර මහන්සිවෙලා වැඩ කරත් මෙවැනි ප්‍රශ්න වලදි නිහඩව හිටියෝත් මහජනතාව පාරට බහිවි.වහාම මේ හොර නිතිපති ඉවත් කරන්න. ඔබතුමාලා නිහඩව සිටිමෙන් හොර දේශපාලුවෝ රගනවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 วันที่ผ่านมา

      ඒකට ක්‍රමයක් තිබෙනවා.

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 5 วันที่ผ่านมา +3

    අනිවරයෙන ජනතාව ඉවසන්න ඔනෙ

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 4 วันที่ผ่านมา

    හොදම පැහැදිලි කිරීමක්.ඔබට ස්තුතියි. මෙම ආණ්ඩුවටම තමයි අපෙ රට ගොඩ ගන්න පූළුවන්. අපි සැමත් ටිකක් ඉවසිලි වන්තව බලා සිටිය යූතු බවයි මගෙ හැගීම.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්
    ස්තුතියි !

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 5 วันที่ผ่านมา +7

    නැවත නැවත අහාන්න ආසයි ඇත්තමදේ කියනවා

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i 5 วันที่ผ่านมา +4

    ඔබට පින් ආන්ඩුවට නිසියාකාරව වැරදීම අඩුපාඩු පෙන්නාදීම ගැන .❤❤❤

  • @WajiraWeeratunga-x7y
    @WajiraWeeratunga-x7y 5 วันที่ผ่านมา +7

    නීයිපතියට රජය බලපෑම් නොකරන නිසා හිටපු රජයේ බලපෑම් වලට නීතිපති වැඩ කරන බව පැහැදිලිවම පේනවා

    • @susilayupala2959
      @susilayupala2959 5 วันที่ผ่านมา +1

      Niyama pehedilikirimak 🧭🏆🙏👏✝️❤️❤️

  • @amilanishan7982
    @amilanishan7982 5 วันที่ผ่านมา +2

    Niyamai sir

  • @thusharadammika1081
    @thusharadammika1081 4 วันที่ผ่านมา

    නියම කතාව හරියටම හරි ඇත්තම තමයි.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 วันที่ผ่านมา +5

    ඔබගෙ කතාව මසුරන් වටිනවා❤❤❤❤

  • @AliwafaAliwafa-d6y
    @AliwafaAliwafa-d6y 5 วันที่ผ่านมา +2

    ආණ්ඩුව ට අසීමිත බලතල ය කියද්දි මෞන භෙතවෙන් ද ආණ්ඩුව නීතිපතිට බයවෙන්නෙ? පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරයිද. මහජනයා අපිට හරි ලැජ්ජයි අප්පා.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 5 วันที่ผ่านมา +2

    හොඳ පැහැදිලි කිරීමක් මහත්මා

  • @RañipereraSatharasinghe
    @RañipereraSatharasinghe 4 วันที่ผ่านมา

    මාගේ ප්‍රනාමය.... ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.....

  • @Sayanite007
    @Sayanite007 5 วันที่ผ่านมา +1

    Kelin kathawa niyamai saho

  • @Wijesuriya2028
    @Wijesuriya2028 5 วันที่ผ่านมา +3

    Your analyzing is great and your presentation is relly appreciate 😊😊😊

  • @nihalkumara4141
    @nihalkumara4141 5 วันที่ผ่านมา +4

    වාවි නියමයි හැම තැනම මෙහෙම තමයි කිසිම වෙනසක් පේන්න නැහැ ඔහේ යනව එච්චරයි

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 4 วันที่ผ่านมา

    Niyamaaai

  • @kumu6443
    @kumu6443 4 วันที่ผ่านมา

    Great speech

  • @clerisperis9659
    @clerisperis9659 4 วันที่ผ่านมา

    Hamedama wunath obadepalage mamanam ahagena inna harima kamethie ...Jesu pihitai

  • @fernandofernandocool1157
    @fernandofernandocool1157 5 วันที่ผ่านมา

    Jayaweva jayaweva jayaweva obatumat

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 5 วันที่ผ่านมา +3

    දේශපාලනයේ කොච්චරද මන්දා කාලයක් හිටපු මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාව නොදන්නා දේශපාලන මන්ද බුද්ධිකයෙක් නෙවෙයිනේ, ලියුම් දෙනකං බලං ඉන්න. ස්තූතියි අමිල මහත්මයා පැහැදිලි කිරීමට.

  • @Archi_007
    @Archi_007 5 วันที่ผ่านมา

    අපට නීතිපතිවරයා ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි. එසේ නොමැති නම් ඔහු ඉවත් කරනු ලැබේ. හොඳ පැහැදිලි කිරීමකට ස්තූතියි අමිල.
    We have no faith or trust in attorney general. He should resign. If not he will be removed. Thank you Amila for good explanation.

  • @Krish-y1o2m
    @Krish-y1o2m 5 วันที่ผ่านมา +1

    සිරි ලංකාව යනු මහා විහිලුවකි - විහිලු සපයන්නන්ගෙන් පිරුණු, ඒවාට නැවත, නැවත, නැවත........රැවටෙන, සියලු දේ දත් මෝඩ මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිය රටකි ...!!
    නටපු නැටුමකුත් නැත , බෙරේ පලුවකුත් නැත!!!
    අවිනීත, වංක, දුෂිත, නීතිය පිළිනොපදින, නීතිය කඩාවැටුන සමාජයක්/රටක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!

    • @lasathmudun8588
      @lasathmudun8588 4 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 5 วันที่ผ่านมา +2

    එතනම් ඇත්ත ඔච්චර කල් මෙකද වීමිල දෙන්ම ගියේ

  • @oshadihewawasan
    @oshadihewawasan 4 วันที่ผ่านมา

    Ob thumage kathawa supiri

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 4 วันที่ผ่านมา

    ඇත්ත

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 5 วันที่ผ่านมา +2

    ඉතින් අප සැබෑවටම නිදහස් ජාතියක් වීමේ ප්‍රීතිය ඇස් ඉදිරිපිට විඳීමට තරම් භාග්‍යවන්ත වීම සහ උත්සාහවන්ත වීම සැමරිය යුතු නොවේද ❤️ obatath ජයවෙවා ❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 5 วันที่ผ่านมา +3

    අම්ල සර් තව තවත් බල බලන්න කල්යවන් එපා මේ‍ අන්ඩුවේ‍න්ම ම්නිමරු හොරු
    රැල රාජපක්ෂ අසමත් අපරාධ කාරයෝ ඇකි ඉකමනින් නිතියට ගේන්න
    නිතිපතවරයා වාහ අයින්කර
    වේ‍න කෙනෙක් පත්කරන්න
    ඔය නිතිපතිවරයා රනිල්ගේ
    ගොට්ටේ‍ක් එමනිසා අයින්කරනම ඔනේ ජයවේවා ඔබතුමාට තෙරුවන් සරණයි 👍🇱🇰👍🇱🇰🙋‍♀️🙋‍♀️❤️

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 5 วันที่ผ่านมา +1

    Your correct sir

  • @geniegunawardhana7017
    @geniegunawardhana7017 5 วันที่ผ่านมา

    Excellent Amila.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 วันที่ผ่านมา +1

    😂😂😂😂ගම්මන්පිල ඉල්ලන් චාටර් කනවනේ පාඩුවේ ඉන්නේ නැතුව තිබ්බ චන්දයක් ඉවරයි ඉදිරියට පාර්ලිමේන්තු දකින්නවත්්බවෙන්නෑ

  • @NickyKolla
    @NickyKolla 5 วันที่ผ่านมา +1

    ලප වානරයට සහ උගේ දගර වලිගයන්ට ඉක්මනින් නිවන් සුව !

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 วันที่ผ่านมา

      තෝ වැන්නන්ගෙ ප්‍රාර්ථනා ඉටුවෙන්නෙ නෑ බොල!

    • @SeethaIndrani-g8t
      @SeethaIndrani-g8t 4 วันที่ผ่านมา

      To niwan yanne ne bola apyayatama pala gona

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 4 วันที่ผ่านมา

      උබෙ.ආමිමාටනේද

  • @SurangniSilva
    @SurangniSilva 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 5 วันที่ผ่านมา +3

    ආණ්ඩුව අද හෙටම ඇහැරෙන හැඩයක් පෙන්නුම් කෙරේ.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍✔✔✔✔✔🙏

  • @ComCell-k7v
    @ComCell-k7v 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 วันที่ผ่านมา +2

    නීති පති ඉවත් කරපියව්💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
    නොකලහොත් තොපිත් ඉවත් වෙයව්

  • @Sha-vt9io
    @Sha-vt9io 4 วันที่ผ่านมา

    Thanks Amila. We stick with NPP. They are not corrupt.

  • @KharanDubai
    @KharanDubai 5 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @NoraNora-z1r
    @NoraNora-z1r 5 วันที่ผ่านมา

    Theruwan saranai sahodaraya obata ❤❤❤❤❤❤

  • @AnusahAnusah
    @AnusahAnusah 5 วันที่ผ่านมา +1

    නිතිපතියා අනිවාරයෙන් එලවන්න ර්නිලා ඕකා දාලනඩුකඩනවා රාජපසලා බේරනවා

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 5 วันที่ผ่านมา +2

    වැඩක් නෑ මහත්තයො අපට දැන්පාරෙ යන්නත් බෑ අනුරඇන ගන්නව ලගදිම

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q 5 วันที่ผ่านมา

    Sahodaraya mama hadawathinma ekagai Mela aniwariyenma had an na one maw a Sam banda karaganna matath mage rata wen u wen mare na on a mama you'll 39/94 Nell's one lane kollupitiya Colombo3 🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊

  • @clerisperis9659
    @clerisperis9659 4 วันที่ผ่านมา

    Amila sir. Aderei godak..obsthumatath Manoj sirtath

  • @AmilaSandaruwan-ig7wz
    @AmilaSandaruwan-ig7wz 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa 5 วันที่ผ่านมา

    🔥🔥🔥💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 4 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 5 วันที่ผ่านมา +5

    යකෝ මේක පුදුම රටක් එකෙක්වත් කතාකරන්නේ නෑ මේ නීති පතියා අයින් කරන්න කියලා වෙන එකෙක් නැද්ද මේ ලංකාවේ නැත්තං රටින්හරි එක්කෙනෙක් ගෙනල්ල මූ පයින් ගහලා එලවලා දාපල්ලා

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 5 วันที่ผ่านมา

    නීතිපති ආණ්ඩුවට කොට තියනවා එලවන්න නැතිනම් ජනතාව එයි කරුණාකර Aksan එක ගන්න

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 5 วันที่ผ่านมา

    කෙහෙද හිටියේ

  • @e.agunadasa
    @e.agunadasa 4 วันที่ผ่านมา

    අපිනං දන්න විදියට රටේ මුදල් කට්ටියක් හොරා කරනකොට ඔය රට හදනව කියන ඒවුන් මේ රටෙ සම්පත් කොයි තරං විනාශ කලාද දැන් උන්ට අත දිග හැරල වියදං කරන්න සල්ලිත් නැ සම්පතුත් නැ දැන් පාස්කු මිනීමැරුම් සදහා ලොකු දෙයක් කරන්න වගේ දගලනව රටෙ පුස්න දවසින් දවස වැඩිවෙනව ඔයින් මිනී මරුවනට දඩුවන් දීල ටික කලක් යනකොට සමාව ලැබිල එලියට යනව ඒවයින් ටික දෙනෙක් සතුටු වෙයි මැරුව මිනිස්සුන්ට බදු ගෙවන මිනිසුන්ටයි ඇතිවන සෙතේ කියහල්ලකො පුසිද්දිය දෙන්න කලින් දඩුවනං දීල වීරයෝ වගෙ කතා කරපල්ල වැරදි කරුවන්ට බේරෙන්ඩ බැරිවිදියට අස්සය පැනල ගියට පස්සෙ මොන දේ කිව්වත් වැඩැක්නෑ

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 4 วันที่ผ่านมา

    නිතිපති.රාජපක්ෂලාව.රකිනවා.ඕකාවඵලවන්න.ඕනා

  • @JayalathPathirana-r5d
    @JayalathPathirana-r5d 4 วันที่ผ่านมา

    දැන් වෙන්නෙ හොරු එකතුවෙලා අනුර හිරෙට දන ලයින් එකාක්

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 5 วันที่ผ่านมา

    නීතිපති කියන්නෙත් අපරාධකාරයෙක් කියලා පේනවා

  • @kalumprabath5757
    @kalumprabath5757 5 วันที่ผ่านมา

    නියම කතාව.. පොලිසිය වල් වාසි වෙලා තියෙන්නෙ

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 5 วันที่ผ่านมา

    ගම්මන්පිල කියන්නේ ඔයාලට වඩා හොදට නිතිය දන්න. ආණ්ඩුක්‍රම වියවස්ථාව හොදින් දන්න උගත් බුද්දිමත් දේශපාලකයෙක්.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 วันที่ผ่านมา

      පව්,ඔයා විතරයි එයාට ඉන්නෙ.

    • @trilanifernando5099
      @trilanifernando5099 4 วันที่ผ่านมา

      Oka Amana kupadi kairatika jathiwadi gobilek

  • @kasunaruna7563
    @kasunaruna7563 5 วันที่ผ่านมา

    ජනාධිපති තුමාට තියෙන බලය පාවිච්චි කරලා දැන් නීති රීති, අන පනත් වෙනස් කරලා ඔය රාජපක්ෂ, රනිල්ට කඩේ යන උන් සේරම එලවන්න ඕනේ.. ඔව් අපි මාලිමා ආණ්ඩුව ගෙනාවේ වැරදි කරුවන්ට නිතිය ඉදිරියට ගෙනත් දඩුවම් දෙන්න... ඒක ජනාධිපති තුමා අමතක කරන්න හොද නෑ...

  • @RanjithGunathilake-tq9ec
    @RanjithGunathilake-tq9ec 5 วันที่ผ่านมา

    Oba tuma kiyana de hari

  • @syryanygood-y5w
    @syryanygood-y5w 5 วันที่ผ่านมา

    amila sahodaraya nithipathita araehiwa haeta pawathwana wirodathawayata janathawa danuwath kara sahabagi karamu mae janathawadi anduwa api raka ganna onae nawath horun athata rta giyith loku winasayak waenawa api siyalu daena akathu waela rakagamu

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 5 วันที่ผ่านมา

    ඔයාට බැයිද නිතරම අවවාද දෙන්න අන්ඩුව

  • @ran5235
    @ran5235 4 วันที่ผ่านมา

    අනේ පල පල යන්න. රිචඩ් ද සොයිසව මැරුවෙ කවුද

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 วันที่ผ่านมา

    Ane ara koti marapu ape hamudawa genath baluwanam hodI ae manussayanta sahanekyth aran dunnoth hodai

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 5 วันที่ผ่านมา

    නීතිය හරියට කෙරෙන් m

  • @priyanthikumari3847
    @priyanthikumari3847 5 วันที่ผ่านมา

    Nithipathi gedara yawamu

  • @JayanthiJaya-s2p
    @JayanthiJaya-s2p 4 วันที่ผ่านมา

    💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 5 วันที่ผ่านมา

    Saho obage kate masuran Damanna ona.

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 5 วันที่ผ่านมา +1

    2048 venaka Ranilge Welpaalame yanda Sadi Pahadi hitapu Dushitha Deshapaalu
    Horun Electric shock hadila wage Dangaluwata Rate Minissu Maalimawata Chande Dunne Laabeta Haal Pol ,Petrol ganda nemei. Minissu illanne Rata Bankoloth karapu Dushitha Minimaruwobta Danduwam dila Horakaapu Salli , Depola nawatha aran depola Rajasanthaka karanda kiyali.

  • @asankakumara6643
    @asankakumara6643 4 วันที่ผ่านมา

    Gan kotaluwa. Horu allapalla. Api eka balan inne. Thopi allannathuwa aye minissunta horukiyanna epa.thopita ehema aitjiyakna. Horu tika okkoma allala dapalla ikmanta . Nikan thappulanba epa.matimola.

  • @sumithrapedris9073
    @sumithrapedris9073 5 วันที่ผ่านมา

    Me.rata.hadanna.puluwanda.me.
    Hora.thkkadi.inna.kam.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 5 วันที่ผ่านมา

    Amila Mahatha ,
    Sahathika aththa oba kiyanne .
    Oya Harshana Nanayakkara .,
    Ananda Wijepala Janapathy ge waradi thereem .Harshana N. Ara Emil Ranjan ge Sammana uthsaweta giye kohomada !
    Obala wa 3% sita ,udata aran ,balaya dun 69 lakshaya apyi .
    Den ewa amathakai .
    Waha Neethipathy ,ha Police Comisama ain kala yuthui .

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 5 วันที่ผ่านมา

    Patta horu okkoma den ekathuwela, kaalakanni

  • @Vlona-g9d
    @Vlona-g9d 5 วันที่ผ่านมา

    Attatama ape rate minissu moña wàgegada keyala kiyanna ba lokemma ape rata tamà duppat wenne

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 5 วันที่ผ่านมา

    හරියට හරි ඔයාගේ කථාව හොදටම හොදයි

  • @beatricehoward8169
    @beatricehoward8169 4 วันที่ผ่านมา

    Dan namalwa dan ennawa maina ge bala porottuwa 🤣🤣 dan namal Rajapaksha baba wage jewath wenne …

  • @jsyanthapem3836
    @jsyanthapem3836 5 วันที่ผ่านมา +1

    මීහරක් ටිකක්😂😂😂

    • @Kumakumar9984
      @Kumakumar9984 5 วันที่ผ่านมา

      Thoge ammada meeharak ponnayo

  • @warsil3735
    @warsil3735 4 วันที่ผ่านมา

    Jana nathuwa wenas wenna wadi kalayak yanne naha😂😂😂

  • @sanathgunawardena832
    @sanathgunawardena832 5 วันที่ผ่านมา

    apahu 3%

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 5 วันที่ผ่านมา

    Neethipathy ,
    Adhikarana Amathy ,
    Police Amathy
    Illa as wenu !
    Numbala ,weda beri daasala !
    Sombige gotto wela .
    Ape chanden aawa weda,beri
    Tarzan la ,
    Illa As Weyawu .!

  • @Vlona-g9d
    @Vlona-g9d 5 วันที่ผ่านมา

    Añe Appa apí okkomala akatu welà ratà mhiñdalage horúñtama barà damu eturú tikath uñtama kañña atakota oya prasna okkoma ewaraí

  • @warsil3735
    @warsil3735 4 วันที่ผ่านมา

    Ahapan ai malimawe Ibrahim nana Bomba gahuwe Anurage election ekata salli dunbe kiyala😂

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 5 วันที่ผ่านมา

    Mooth Anurayata kade yana apathayek.Maha eka wagfma avajathakayo

    • @Kumakumar9984
      @Kumakumar9984 5 วันที่ผ่านมา

      Ponnayo pukka deepan mahindata

  • @KeshanRansara-c7e
    @KeshanRansara-c7e 5 วันที่ผ่านมา

    Neethi pathi kiyna eka hire danna ona mulin

  • @asankakumara6643
    @asankakumara6643 4 วันที่ผ่านมา

    Raganna epa. Npp hondai kiyala apita vote karanna kiwwe unbaala. Nikan sellan Panna epa.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 วันที่ผ่านมา

    Hal walin gehuwa rathu haal ne lunu ne pol wadura kala waduro maraii paw menissu bada genne den thanakola thamai kannawenne . Hal ballo kala lunu muhuda hidila. Baiiyo nidi

  • @Standunitedsrilanka
    @Standunitedsrilanka 4 วันที่ผ่านมา

    When will the governemt talk about racist activities in university of jaffna on the Independence Day???these were funded by kawshalya Naren and archchuna…funded by Tamil diaspora…

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara 5 วันที่ผ่านมา

    Atthmi hadwathtata dannnmma kiynnwa .. mehma thmi kiyla minusta molya haddnna ona… nathnm sorry

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ritadorin1326
    @ritadorin1326 4 วันที่ผ่านมา

    ❤❤❤