Wada Pitiya | ජනපතිවරණය දිනන්නේ කවුද ? | 2024.09.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 2 หลายเดือนก่อน +32

    මේ හැම පැහැදිලි කිරීමක් තුලින් හරිම පැහැදිලියි නලින්ද සහෝදරයා ගේ බුද්ධිමත් පැහැදිලි කිරිම හා අවංකව එය ප්‍රකාශ කිරිම මාලීමාවට ජයවේවා ❤❤❤❤

  • @GaminiKarunarathna-i4b
    @GaminiKarunarathna-i4b 2 หลายเดือนก่อน +40

    මම ජේ,වී,පී, කාරයෙක් නෙවෙයි, නමුත් මම යූ ටියුබ් එකේ විජේවීර මහතාගෙ කතා කීපයක් බැලුව, එක්ක එතුමා කියනවා මෙහෙම මේ රටේ පාලකයො ජනතාවට පේන්න දෙකට බෙදිල දවල්ට වේදිකා දෙකක බැනගත්තට රෑට දෙගොල්ලම එකතුවෙලා හොරකමේ යනව කියල, දැන් ජනතාවට තේරෙනව එතුමා එදා කියපු කතාව දැන් කොච්චර සත්‍යද කියල, පාලකයො තරගෙට හොරකම් කළා මිසක් රට ගැන හිතුවෙ නෑ, මමත් මේපාර මාලිමාව ට,

  • @SN-hd5hf
    @SN-hd5hf 2 หลายเดือนก่อน +18

    අනුර සහෝදරයා වගේම ඔහුව නියෝජනය කරන මොහු ලඟත් මහ ලොකු පුරසාරම් නෑ.. පැහැදිලිව ප්‍රකාශ කරනවා තමන්ගේ පක්ශයේ ගමන ගැන. උගත්කම.. ❤❤ අනුර සහෝදරයාට ජය වේවා

  • @D_dilshan50608
    @D_dilshan50608 2 หลายเดือนก่อน +11

    අනුරට පස්සෙ කවදා හරි ජනාදිපති වෙනවනම් ආසයි නලින්ද ❤️🔥

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน +21

    නලින්ද සහෝදරයා නිසා මේක බලන්න ආපු අය මේ කොනට 😊 AKD ❤🎉

  • @Buddika52945
    @Buddika52945 2 หลายเดือนก่อน +118

    ගෙම්බෝ හතර දෙනෙක් සිංහයෙක්ගෙන් ප්‍රශ්න අහනවා ජය මාලිමාවට

  • @damayanthiperera726
    @damayanthiperera726 2 หลายเดือนก่อน +48

    අපේ ගෙදරත් චන්දයක් වඩිඋනා එකත් මලිමවට

  • @PriyanthaPriyantha-d3q
    @PriyanthaPriyantha-d3q 2 หลายเดือนก่อน +62

    නලින්ද ජයතිස්ස සහොදරයාට ජය ඔබ තුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඔනා

  • @sudeshneo1994
    @sudeshneo1994 2 หลายเดือนก่อน +289

    නලින්ද සහෝදරයා වෙනුවෙන් මේ වැඩසටහන බලන අය මේ කොනට.

  • @nuwanthushara6226
    @nuwanthushara6226 2 หลายเดือนก่อน +181

    නලින්ද ජයතිස්ස ඉතාමත් බුද්ධිමත්ව පිලිතුරැ දෙනවා...මං හිතව්නේ අනුරගෙන් පසුව ඊලගට ඉන්න ප්‍රායෝගිකම දේශපාලන විචාරකයා නලින්...ජය වේවා...මාලිමාවට.

    • @gaminisydneyjayawardana9700
      @gaminisydneyjayawardana9700 2 หลายเดือนก่อน +3

      You are absolutely correct. He is the next most talented person.

    • @tharindupriyadarshana3628
      @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน +3

      ජාතික ජනබලවේගයේ ඊළඟ නායක ❤

    • @RuwanM-bu6rm
      @RuwanM-bu6rm 2 หลายเดือนก่อน +2

      ඩොක්ටර් කෙනෙක්නෙ

    • @nirmalawick8290
      @nirmalawick8290 2 หลายเดือนก่อน

      Agreed

    • @nirmalawick8290
      @nirmalawick8290 2 หลายเดือนก่อน +1

      Agreed

  • @Black_Whole2325
    @Black_Whole2325 2 หลายเดือนก่อน +15

    උගතුන් බුද්ධිමතුන් පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර හරිමු,මාලිමාවට විජයග්‍රහණයක්ම ඕනේ 🙏❌🧭

  • @ashankaph2661
    @ashankaph2661 2 หลายเดือนก่อน +18

    Nalinda has a strong personality. He talks to the point. Amazing 😮😍🙏

  • @a.thamidudhananjaya4470
    @a.thamidudhananjaya4470 2 หลายเดือนก่อน +8

    අපේ ගෙදර ජන්දය 3 මං අනුර ට❤❤❤❤❤❤

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 2 หลายเดือนก่อน +2

    Niyamai Nalinda sahodaraya. ❤❤❤

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 2 หลายเดือนก่อน +23

    දිනන්නේ ...අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා 🧭❌👍👍👍👍🙋‍♂️🙋‍♀️🙋

  • @sarathkumara5183
    @sarathkumara5183 2 หลายเดือนก่อน +31

    තව හරියටම දින දහයයි සාදය හමාරයි. ගෙම්බො කළබලයි ජෙප්පෝ සවිබලයි. ජන්ද කෝටියයි නියත ජනපති අනුරමයි.

  • @sudeshneo1994
    @sudeshneo1994 2 หลายเดือนก่อน +76

    මුන් ඔක්කොම එකතු වෙලා නලින්ද සහෝදරයා ගෙන් ප්‍රශ්න කිරීම තුලින් ම මහජනතාවට තේරුම්ගත යුත්තේ කුමක් ද.? මාලිමාව දැනටම ජයග්‍රහණය කර ඇති බවය. මාලිමාවට ජය වේවා.

  • @prabathchaminda7298
    @prabathchaminda7298 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වෙවා AKD නියත ජනපති 2024

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 2 หลายเดือนก่อน +82

    පස්⁣ දෙනාගෙන් හතර දෙනෙක්ම පැරදිල ගෙදර (බොහෝ වෙලාවට හිරගෙදර)යනව. එක්කෙනෙක් පමණයි පාර්ලිමෙින්තුවට යන්නෙ.

  • @neluwa8466
    @neluwa8466 2 หลายเดือนก่อน +50

    මාලිමාවට කෝටියක් ❤❤❤

  • @pathumanushka3129
    @pathumanushka3129 2 หลายเดือนก่อน +30

    අපිනම් මාලිමාවට ,බන්ඩාරගම ගිය සජිත්ගෙ රැලියට ගිය අයත් අද මාලිමාවට

  • @ruchiraruwan476
    @ruchiraruwan476 2 หลายเดือนก่อน +68

    අපි AKD ගේ media unit එක නෙමේ අපි ජනතාව. අපි අනුර

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +2

      Aniwrn ❤

  • @sunethrangana1018
    @sunethrangana1018 2 หลายเดือนก่อน +9

    කයිය නම් ගහනවා ඔස්තාර්ලා වගේ..76 ක් තිස්සේ නිකං අපි රට කෑවා වගේ....මෙදානම් පුතේ උඹලා ගෙදර යවනවම තමයි...පළමු වරට අපේ රට ගොඩගන්න පුලුවන් අපේ මිනිහෙක් ගේනවා..මාළිමාවට ජය...

  • @TharangaRangajeewa-hc4vw
    @TharangaRangajeewa-hc4vw 2 หลายเดือนก่อน +2

    ❤AKD❤අනිවාර්යයෙන් ජනපති ❤

  • @mltbox
    @mltbox 2 หลายเดือนก่อน +77

    තාර්කිකව පදනමකින් කරුණු ඉදිරිපත් කරන්නේ නලින්ද සහෝදරයා විතරයි.

    • @KanishkaGunathilaka-l5l
      @KanishkaGunathilaka-l5l 2 หลายเดือนก่อน +5

      ඔව් බන් අනිත් උන් ඔඩ ගහන එක තමයි කරන්නේ.හැමදාම කරා වගේ අනිත් උන්ට ඇගිල්ල දික්කරන එක තමයි කරන්නේ😂

    • @shilakumari556
      @shilakumari556 2 หลายเดือนก่อน +1

      රනිල් .පරිදි නවා.මොනවා.කරන්නෙද.දුක තමයි

  • @slchinthaka6465
    @slchinthaka6465 2 หลายเดือนก่อน +4

    නලීන්ද සහෝදරයාගේ කතාව ඉතා පැහැදිලි 🎉🎉🎉🎉🎉🎉

  • @chathuprabath7609
    @chathuprabath7609 2 หลายเดือนก่อน +29

    නිවේදකයා ප්‍රමූඛ පස් දෙනෙක් එකවර ප්‍රශ්න අහනවා නලින්ද අයියගෙන්.ජය වේවා මාලිමාවට

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි
    මලිමාවට ජය නියතයි.
    # මාලිමාවටකෝටියක්
    # අපිනෙඡන්දෙදෙන්නෙ

  • @SrimalFdo
    @SrimalFdo 2 หลายเดือนก่อน +21

    Nalin sahodaraya jayawewa ❤

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
    මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
    මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @krishanthakri5461
    @krishanthakri5461 2 หลายเดือนก่อน +35

    අපි මේසය පෙරලලා උබලගෙ සාදය නිමා කරනවා ... ජාතික ජන බලවේගයට ජය ❤❤❤❤❤❤❤

  • @ashokaamarathunga2808
    @ashokaamarathunga2808 2 หลายเดือนก่อน +3

    අපි ගියවර සජිත්ට මෙවර අනුරට මාලිමාවට❤❤❤

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 2 หลายเดือนก่อน +38

    මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 2 หลายเดือนก่อน +2

    බුද්දිමත් ජනතාව දිනනවාමයි.
    මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
    මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @achintharuwan300
    @achintharuwan300 2 หลายเดือนก่อน +8

    දිනන්නේ මාලිමාව එච්චරයි 👍💗

  • @sarathkumara5183
    @sarathkumara5183 2 หลายเดือนก่อน +20

    අනුරට ඇයි අපි කැමති?අවුරුදු 30 කට අධික තම දේශපාලන ජීවිතය තුළ...
    # හොරකම, මැරකම්, දූෂණය, වංචාව, නඩු, පොලු නෑ. # පිරිසිදුයි, නිවැරදියි. # නැවෙන්නෙ නෑ, වැටෙන්නෙ නෑ.

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 2 หลายเดือนก่อน

      Why does Wineweera's wife say she never got a cent what they collected to build a house for them?,
      Why does somawansa amarasinghe say Anura is a thief?

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน +3

      අවංක ,අදූෂිත අව්‍යාජ පුද්ගලයෙක්ට පමණයි දූෂිත පාලනය වෙනස් කල හැකි.අනුර පමණයි ඒ System change එක කරන්න හැකි එකම පුද්ගලයා.මාලිමාවට ජය වේවා

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +1

      NPP❤AKD

  • @sanjayalakshan6753
    @sanjayalakshan6753 2 หลายเดือนก่อน +6

    නලින් සහෝදරයා මාලිමාවට මැනිකක් රටට සම්පතක්

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 2 หลายเดือนก่อน +10

    මුං ඔක්කොම එකතු වෙලා නලින්දව කන්න හදනවා😂😂😂 මුං බයවෙලා😂😂 මාලිමාවට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️

  • @chandanahe1134
    @chandanahe1134 2 หลายเดือนก่อน +3

    හතර දෙනාටම ඇයි මේ තරම් ප්‍රශ්න😂😂😂😂 ඒ කියන්නේ මාලි මාව මේ වෙනකොට ජයග්‍රහණය කරලා ඉවරයි...❤❤❤❤❤

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 2 หลายเดือนก่อน +5

    මාලීමාවට කෝටියක් ❤❤❤

  • @sarathkumara5183
    @sarathkumara5183 2 หลายเดือนก่อน +32

    පුතානෝ වගේ කෙනෙකුට කතිරය ගහන්න හැමෝටම බෑ.
    ඒකට පුතානෝට වගේ පොඩි ලූස් ගතියක් තියෙන්න ඕනෑ.

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +1

      Aniwrn 😂

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน

      පොඩි මිනිහගෙ හිතවතා ලු සජියා 😂 පොඩි මිනිහට පොඩිම වෙලා යන්න පුකුවන් සජියා ගෙනාවම... අන්දරේට රජකම දුන්න වගෙ තියෙයි

  • @Black_Whole2325
    @Black_Whole2325 2 หลายเดือนก่อน +21

    අපේ ගෙදරට සජිත්ගෙ බත්බැලයn කැන්වසින් ආවා,අහපු ප්‍රශ්ණ වලට උත්තර නෑ 😂😂
    රෙවිල පොත් වගයක් දීලා ගියා,,දවල්ට උයන්න ලිප අවුලුවන්න ඒ ටික ලොකු රුකුලක් වුනා කියලා මේ වෙලාවෙ කියන්න කැමති 😂
    සජබ උනුත් පරාජිත කදවුරක්,,යල්පැනගිය මෝඩ රැල😅

  • @mujithamadu
    @mujithamadu 2 หลายเดือนก่อน +13

    නලින්ද කියන්නේ මාලිමාවේ ඊලග නායකයා වගේ මට නම් පේන්නේ. රටේ නායකයා වෙන්නත් සුදුසුය් මගේ නම් අදහස.

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 2 หลายเดือนก่อน +7

    අපි ජ වි පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට චන්දය දෙනවා ඇයි අවුල්ද කාටවත්

  • @ranjeerajee5497
    @ranjeerajee5497 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 หลายเดือนก่อน +3

    Nppජයවේවා අනාගත ජනපති අනුර..❤❤❤❤❤ පුතා නෝ හොරු සමග හෙලුවෙන්.ගෙදර 😂😂😂

  • @kasunchathuranga9220
    @kasunchathuranga9220 2 หลายเดือนก่อน +5

    අපේ ගෙදරට 2පාරක් ආවා npp❤

  • @champikasarojani482
    @champikasarojani482 2 หลายเดือนก่อน +14

    බුද්ධිමත් නායකයන් සිටින එකම පක්ෂය npp❤❤

  • @anusuros
    @anusuros 2 หลายเดือนก่อน +11

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 หลายเดือนก่อน +17

    මෙ වැඩසටහනින් පොඩි ඉඟියක් ලබා ගන්ඩ පුලුවන් ,එ තමයි නලින්දගෙන් හැමෝම ප්‍රශ්න අහනවා,අරක කරන්නෙ කොහොමද මේක කරන්නෙ කොහොමද කියලා ,නමුත් නලින්ද කාගෙන්වත් ප්‍රශ්නයක් අහන්නෙ නැ,ඒකෙන් ම තේරෙනවා ඒ අයත් යටි හිතින් හිතාගෙන ඉන්නවා දිනන්නෙ මාලිමාව කියලා .

    • @nirashasaro1550
      @nirashasaro1550 2 หลายเดือนก่อน

      හිතන් ඉන්නවා නෙමේ..දන්නවා අනුර තමයි දිනන්නේ කියලා..බයවෙලා ඉන්නේ...

  • @chamathperera7408
    @chamathperera7408 2 หลายเดือนก่อน +5

    රට අනුර ට ❤️

  • @Junglefear422
    @Junglefear422 2 หลายเดือนก่อน +52

    එකෙන්ම මාලිමාවට... දේශයට ජයවේවා. ලක් මාතාවට ජයවේවා..

  • @venura3346
    @venura3346 2 หลายเดือนก่อน +18

    හොරු මරාගන්නවා..😂රනිල් ,රාජපක්ෂ ,සජිත් හොරු ඔක්කොම එකට එකතු වෙලා ආවත් මිනිස්සු රවට්ටන්න අමාරුයි මේ පාර ජාතික ජනබලයට ජය නියතයි..මීළඟ ජනාධිපති අනුර කුමාර සහෝදරයා..ජයවේවා..🧭 X 🎉

    • @sasikachandimal
      @sasikachandimal 2 หลายเดือนก่อน

      horu okkoma baleta genna kade giye oya maalumama thayi

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 2 หลายเดือนก่อน +37

    ඔතන කතා කරණ හතර දෙනාගෙන් තුන්දෙනෙක්ම අනිවාර්යෙන්ම එළඹෙන මහා මැතිවරණයේදි නියත වශයෙන්ම පැරදෙනවා..එක්⁣ෙ

  • @norosanu3209
    @norosanu3209 2 หลายเดือนก่อน +5

    නලින්ද මහත්තයා❤❤ කතාව පිළිවෙලයි පැහැදිලියි❤❤

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 2 หลายเดือนก่อน +9

    මේ දාපු commets දිහා බැලුවම කියන්න පුලුවන් npp හැර අනෙකුත් දේශපාලන පක්ශ වලට ජනතාවගේ තියෙන ප්‍රතිචාරය මොකක්ද කියල. ඒ අනුව npp හැර මෙතනට ඇව්ල්ල ඉන්න අනිත් අම්බරුවො හතර දෙනා මොනව කිව්වත් ජනපතිවරනයෙන් දිනන්නෙ anura kumaara dhisanayaka බව හොදින් මතක තියා ගන්න.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 หลายเดือนก่อน +46

    1:13:20 කොහෙමද හතර දෙනටයි නිවේදකයටයි ඔක්කෝටම නියම උත්තර .නරි රංචුව ටම තනි සිංහයෙක්දීපු ප්‍රතිචාර.

    • @upullasantha978
      @upullasantha978 2 หลายเดือนก่อน +8

      ඇත්තටම සිංහයෙක් තමා.

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 หลายเดือนก่อน

      😂😂😂 පල යන් හූත්තො​@@upullasantha978

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +1

  • @sudath57
    @sudath57 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා
    මාලිමාවට කෝටියක්
    ❤❤❤❤❤❤❤❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 หลายเดือนก่อน +47

    බුද්ධි අංශ කියල තියෙන්නෙත් මාලිමාව ජයගුුහණය කරනව කියල .මේ සාකච්ඡාවෙදි 5දෙනාම මාලිමාවෙන් පුශ්න අහන එකෙන් පේන්නෙත් ජයගුුහණය මාලිමාවට කියල .

  • @sarathwiramanthri6833
    @sarathwiramanthri6833 2 หลายเดือนก่อน +10

    ඔක්කොම මාලිමාව ට

  • @budupilimakanusahapilima9635
    @budupilimakanusahapilima9635 2 หลายเดือนก่อน +7

    AKD

  • @wickkramanandasiri8584
    @wickkramanandasiri8584 2 หลายเดือนก่อน +5

    සැම ගමකම වැඩි කොටස මාලිමාවට .

  • @RuwanM-bu6rm
    @RuwanM-bu6rm 2 หลายเดือนก่อน +3

    මම මගේ පේජ් දෙකකින් NPP එක ප්‍රමෝට් කරනවා. පහුගිය අවුරුද්ද තුල අපි ඇසුරුකරන සමාජය වෙනස්කරන්න පුලුවන් හැමදේම කලා. අපි ඇසුරුකරන සමාජයේ අද වෙද්දි 90% NPP එකට චන්දය දෙන තැනට පත්කරන්න හැකි උනා. අපි ගැන NPP එක දන්නෙත් නැ. මොකද අපි වැඩකරන්නේ කිසිම පුද්ගලික වාසියක් බලාපොරොත්තුවක් නොමැතිවයි.
    අනුර දින්නොත් රට දිනිනවා, රට දිනුවොත් අපි දිනිනවා. NPP 🧭 ❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 หลายเดือนก่อน +53

    මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤සජිත් රනිල් නාමල් එපා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @mohammadranees35
    @mohammadranees35 2 หลายเดือนก่อน +1

    Fast forward .. watched only Dr Nalinda❤❤❤❤

  • @suramyalanka3893
    @suramyalanka3893 2 หลายเดือนก่อน

    නලින්ද සහොදරය කතා කරන්න විදිහ බලාගෙන ඉන්නත් ආසයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @KuwaitPhone-t6j
    @KuwaitPhone-t6j 2 หลายเดือนก่อน +23

    comments දැක්කම පේනවනේ AKD දිනුම් කියලා

    • @naveendahanayake647
      @naveendahanayake647 2 หลายเดือนก่อน

      Comment balapan dapu ekata namak na okkoma fake account walin dapu comment ubath fake

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน +6

      ​@@naveendahanayake647මාලිමාවට ජය මාලිමාවට කෝටියක්,❤රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ පරාද්‍යි

    • @Anuththara745
      @Anuththara745 2 หลายเดือนก่อน +4

      ​@@naveendahanayake647fake 😂😂 plyn bn ynna

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +2

      NPP ❤ AKD

    • @chathuradilranga8050
      @chathuradilranga8050 2 หลายเดือนก่อน +1

      ​@@naveendahanayake647 අපි නම් ෆේක් නෙවෙයි හ***** ....තෝ තමයි රට ගොනා 😂😂😂😂😂

  • @sameeramadushan9642
    @sameeramadushan9642 2 หลายเดือนก่อน +20

    අජිත් පී පෙරේර පව්😂 සිහින ලෝක වල ඉන්නෙ. තිස්ස අත්තනායක හිටපු පැත්තක් කවදාවත් දිනලත් නෑ, රනිල් කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් දිනලත් නෑ. දෙන්නම එකට තියල මේ පාර පරද්දන්නෙ මිනිස්සු. මේ පාර නියත ජනාධිපති අනුර❤️ NPP❤️🧭

  • @HashmiAjani
    @HashmiAjani 2 หลายเดือนก่อน +5

    පාවෙන ජන්දද මටනම් පේන්නෙ පාවෙන්නෙත් මාලිමව තියෙන නැව පැත්තට

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px 2 หลายเดือนก่อน +6

    මෙතන මාද්‍යවේදියා කව්ද? චතුරද? හොරු හතරදෙනාද? නලිද සහෝදරයා මොකටද මෙි හොරුන්ට උත්තර දෙන්නේ රටෙි ජනතාවට විශ්වාසයි මාලිමාවෙි ජයග්‍රහණය ගැන කන්ඩායම ගැන 🙏ජයවෙිවා මාලිමාවට ජයවෙිවා අනුරට

  • @manojdarshana8040
    @manojdarshana8040 2 หลายเดือนก่อน +15

    සහෝදරයෙක් ජනාධිපති

  • @wijayalalperera2668
    @wijayalalperera2668 2 หลายเดือนก่อน +23

    අනුර දිනනව...70% යි....මෙතෙක් ජනාධිපති වරයෙතු ලබා නොගත් ප්‍රතිශතය .....
    හතර දෙනාම තරහයි අනුඑ එනවට. .. ඒ කට හේතුව භය...
    භය ඇතිවෙන්න වැරදි කරපු අයට....

    • @srimaldabarera1674
      @srimaldabarera1674 2 หลายเดือนก่อน +1

      පම්ක තමයි 70% ගත්ත රටක් කියපන් ගොන් කතා නොකියා 😂😂😂😂

    • @sameersameer-co5gk
      @sameersameer-co5gk 2 หลายเดือนก่อน +2

      ​@@srimaldabarera1674 එක පාරක් මාලිමාවට දිලා බලන්න බැරි ඇයි බං..උබටම එපාවෙලා නැද්ද මූංගෙ නාඩගං😂

    • @AkilaNanayakkara-c
      @AkilaNanayakkara-c 2 หลายเดือนก่อน

      ​@@sameersameer-co5gkචන්දෙ දෙන එකයි 70% ගන්න එකයි දෙකක්නෙ බන්😂,70% ගන්නවා කියන මුන් වගේ උන්ටනම් දෝදු

  • @janakabandara1632
    @janakabandara1632 2 หลายเดือนก่อน +1

    Malimawata ජයවේවා.
    malimawata ජයවේවා.
    malimawata ජයවේවා.

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 2 หลายเดือนก่อน +7

    මුන් කතා.කරන්නේ.අපෙ චන්ද මුන් දානවා වගේ සජිත් ගෙදර රනිල් ගෙදර නාමල් ගෙදර සරලයි තොපිත් ගෙදර හෝ හිරේ 😅😅😅😅😅

  • @udarasankalpa7312
    @udarasankalpa7312 2 หลายเดือนก่อน +18

    නලින්ද අයියා ඔක්කොටම වඩාගෙන නෙලුවා😂😂😂

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 2 หลายเดือนก่อน +12

    නලින්ද සහෝදරයා ❤❤

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 หลายเดือนก่อน +12

    First time api malimawata Jayaweva 👍👍👍👍

  • @avinduTLGun
    @avinduTLGun 2 หลายเดือนก่อน +8

    නලින්ද සහෝදරයා හුදෙකලා සටන්කරු

  • @S.SPalihawadana
    @S.SPalihawadana 2 หลายเดือนก่อน +3

    මාලිමාවට කෝටියක්...!

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 2 หลายเดือนก่อน +7

    Anura ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +44

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน +3

      චතුරංග මහත්තයගෙ කතාව .සාදය හමාරයි.මාලිමාවට ජය වේවා.

    • @niroshanganeshanathan8881
      @niroshanganeshanathan8881 2 หลายเดือนก่อน +2

      Akdge balls thama

    • @Justiceactivist
      @Justiceactivist 2 หลายเดือนก่อน

      @@niroshanganeshanathan8881 හොර තක්කඩි රනිලයි සජියයි පරදින බව දෑනගෙන රෙවිල නේද ඉන්නෙ

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +3

      AKD❤

  • @lalith9415
    @lalith9415 2 หลายเดือนก่อน +27

    මුං දෙන්න කෙප්ප කෙලින්නේ. රනිල් කාර්යලයකට මාසයක් රැපියල් ලකෂ හය දක්වා ලබා දි ඇත . බොහො තැන්වල. තොරණ් ගහලා තියෙන්නෙ... සොහොන් පිටියක්ද. කාර්යාලයක්ද කියලා හිතා ගන්න බැ. ගොඩනැගිල්ලක් නැ.තොරණ විතරයි .සොහොන් පිටියක ඉදිකර ඇති තොරණක් මෙන්ය...

    • @slchinthaka6465
      @slchinthaka6465 2 หลายเดือนก่อน +3

      සිරාම කතාවක්,අපේ පැත්තෙත් ඕකම තමයි

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +23

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @anthonypinto2739
    @anthonypinto2739 2 หลายเดือนก่อน +5

    කාංචන විශිෂ්ට දේශපාලඥයෙක් නමුත් මම NPP සමඟ යනවා

  • @sisirakumara7998
    @sisirakumara7998 2 หลายเดือนก่อน

    Malimawata ජය වේවා.

  • @salinda891
    @salinda891 2 หลายเดือนก่อน +11

    කංචන කියන්නේ සක්කිලියෙක්.. කට වාචාල ගෝතයෙක්.. DV චානක කියන්නෙත් වන්දිබට්ටයෙක්.. මහින්දගෙ ටොයිලට් හෝදන ඒකෙක්.. අජිත් පී පෙරේරා අනිකා, උන්ගෙ පිටපත‌ේ උඩින්ම තිනේනේ මාලිමාවට ගහන්න.. රනිල් ගැන දැනගෙනම ඌ ඒක්ක ඉදලා කෙලවෙද්දි ඒලියට ඇවිල්ලා ලොරි වදන් දෙනවා...

    • @Sachinboxing
      @Sachinboxing 2 หลายเดือนก่อน +2

      True❤

  • @CrickZoneUp
    @CrickZoneUp 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ♥️

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 2 หลายเดือนก่อน +1

    Anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa

  • @Buddika52945
    @Buddika52945 2 หลายเดือนก่อน +9

    ගෙම්බෝ හතර දෙන්නෙක් මැද මාලිමාවේ සිංහයා

  • @dineshdavid405
    @dineshdavid405 2 หลายเดือนก่อน +11

    Nalinda Jayatissa speaking a lot of sense and with composure.

  • @ThushariThalagalage
    @ThushariThalagalage 2 หลายเดือนก่อน +10

    කුඩු සහ පාතාලය..විනාශ කරන එක කතා කරන්නේ .මාලිමාව පනයි......අපි මාලිමාවට

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 2 หลายเดือนก่อน +1

    Maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata

  • @RosenGraphic
    @RosenGraphic 2 หลายเดือนก่อน +5

    කොහොමද මාලිමාවේ උත්තර ❤

  • @KanishkaGunathilaka-l5l
    @KanishkaGunathilaka-l5l 2 หลายเดือนก่อน +32

    දැන් sjb එකයි unp එකයි දෙක වෙන්න තරගය තියෙන්නේ ඒ ඒ අය කපා ගන්නවා😂

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน +4

      නාමල්ට නම් ගේම තියෙන්නෙ අර හාමුදුරුවෝ එක්ක 😂😂😂

    • @isuruchamika97
      @isuruchamika97 2 หลายเดือนก่อน +2

      Ado ow ban mara athal ekak methana tiyene 😂

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 2 หลายเดือนก่อน +10

    කාංචනලා,foot notes අජිත්ලා මොන බයිලා ගැහුවත් ගිය ආණ්ඩුවේ හිටපු එකෙක් ගෑවිලා ඉන්න පක්ෂෙකට ජන්දෙනම් දෙන්නේ නෑ.එච්චරයි.no more ranil or sajith

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      අපි උබලට මාලිමාවට චන්දෙ දෙන්න කියන්නෙ නෑ මච්න්,නමුත් මෙච්චර කල් හොරාකාපු උන්ට දෙන්න එපා,ට්‍රැක්ටරේට් දීඔඅන් ඊට වඩා නම්බුයි❤

  • @upalijayarathna2489
    @upalijayarathna2489 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා Npp ජයවේවා අනේ අජිත් මහත්තයො අපි ගියවර සජිත්ට දුන්නෙ මේ පාර අපි පවුල් පිටින් මාලිමාවට

  • @sarathwickrama7662
    @sarathwickrama7662 2 หลายเดือนก่อน

    Jayawewa malimawa

  • @ShamaliDilrukshi-m8k
    @ShamaliDilrukshi-m8k 2 หลายเดือนก่อน

    Npp❤️❤️ජය

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน

    AKD .....npp ජය ❤❤❤❤

  • @susanthaWarusawithane
    @susanthaWarusawithane 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා