Hiru TV Balaya Live | Episode 533 | 2024-03-14 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Hiru TV Balaya Live | Episode 533 | 2024-03-14 | Hiru News
    ''නැකතේ බලය''
    ජෝතීර්විද්‍යා විශාරද, රාජ්‍ය නැකත් කමිටු සාමාජික ප්‍රශාන්ත් මලවිගේ
    ජෝතිර්විද්‍යා විභූෂණ රාජ්‍ය නැකත් කමිටු සාමාජික ආනන්ද සෙනවිරත්න
    ජ්‍යොතිෂාචාර්‍ය රාජ්‍ය නකත් කමිටු සාමාජික නුමින්ද ශාන්තසිරි ද සිල්වා
    පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ රොශාන් චානක තිසේරා
    සමඟින්,
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #PrashanthMalavige #AnandaSeneviratne #NumindaShanthasiriDeSilva #RoshanChanakaThisera #Jyothishya #NakatheBalaya #HiruTV #HiruTVBalaya #Balaya #LKA #FacebookLive #Live #FBLive #SriLanka

ความคิดเห็น • 906

  • @sdrwijenayake
    @sdrwijenayake 7 หลายเดือนก่อน +85

    නාකියා බොරුවට කාලය කනවා කියලා හොදට තේරෙනවා ,

    • @travelwithderrick8534
      @travelwithderrick8534 6 หลายเดือนก่อน

      නාකියායි නාරදයයි අැපාට කඩෙි යනවා.

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib 7 หลายเดือนก่อน +115

    හරි සරලයි... ඔය කියන නැකැත් කමිටුව මෙච්චර කල් හදපු නැකැත් හරිනම් මේ රටට මෙච්චර කෙලවුනේ ඇයිද මන්දා...

    • @MadushankaDisanayaka-kz2eo
      @MadushankaDisanayaka-kz2eo 6 หลายเดือนก่อน +1

      එක ඇත්ත

    • @amjadh_hamseen
      @amjadh_hamseen 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත

    • @wanasinghepathmasiri8518
      @wanasinghepathmasiri8518 6 หลายเดือนก่อน +1

      මහත‍්‍තයා රටක‍් බංකොලොත‍් වෙන‍් නෙ න‍ැකත‍් කාරොයො නිසා නොවෙ, රටෙ විදෙස‍් නය, රටෙ එක පුද‍්‍ගලයකු වී අ‍ැති නය ,දූෂණ , සහ ලො‍‍‍ක අාර‍්ථික අර‍්‍බුධය. බලවත‍් රටවල‍් විසින‍් දුර‍්‍වල පාලකයන‍් සිටින රටවල ලාබ ලබන අායාතන මංකොල‍්‍ලකෑම , දූෂිත දෙශපාලකයන‍්ය.

    • @gaminisisira4740
      @gaminisisira4740 6 หลายเดือนก่อน

      ඒදේශ පාලකයො පත්කල ජනතාවයි ඒකට වග කිව යුත්තයි

    • @xnofaceff5867
      @xnofaceff5867 6 หลายเดือนก่อน

      😂

  • @karunawijekumara80
    @karunawijekumara80 7 หลายเดือนก่อน +118

    වයසක ලොක්කා රටම අන්දනවා මලවියත් එක්ක...

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 7 หลายเดือนก่อน +5

      ඇති යන්තන් ඒක තේරුන මිනිස්සුත් ඉන්නවා

    • @mangalaashanthi308
      @mangalaashanthi308 7 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

  • @sumithwasantha2971
    @sumithwasantha2971 7 หลายเดือนก่อน +158

    මේ නාකියහෙ හොම්බට ගහන්න හිතෙන්නෙ මට විතර ද..

    • @TV-oh9eo
      @TV-oh9eo 6 หลายเดือนก่อน +2

      මටත් හිතෙනවා

    • @dondewapriyakannangara426
      @dondewapriyakannangara426 6 หลายเดือนก่อน +2

      මටත් හිතෙනවා

    • @amilachanaka4807
      @amilachanaka4807 6 หลายเดือนก่อน +1

      kattiyama re nekath nokara imuda

    • @sumindafernando4184
      @sumindafernando4184 6 หลายเดือนก่อน

      😂

    • @inolfernando6911
      @inolfernando6911 6 หลายเดือนก่อน

      Me nakiya hadapuwa nisa thama ratatath kela une

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 7 หลายเดือนก่อน +47

    කහපාට ඇදන් ඉන්න උන් දෙන්නාට හොම්බට ගහන්න හිතන්නේ මට විතරයි ද 😂😂😂

    • @nihalranjith6375
      @nihalranjith6375 6 หลายเดือนก่อน +3

      මටනම් මුන් හතර දෙනාටම අනින්ඩ හිතෙනවා

  • @indu3dl221
    @indu3dl221 7 หลายเดือนก่อน +63

    නුමින්ද මහත්මයා හොඳ පැහැදිලි කිරිමක් කරා. ඔබවැනි අය මෙරටට ආඩම්බරයක් .

    • @NimanthaLakmal-uj9gn
      @NimanthaLakmal-uj9gn 6 หลายเดือนก่อน +1

      ❤❤

    • @nuwanranga9058
      @nuwanranga9058 6 หลายเดือนก่อน +1

      Hoda pehedili kirimak,,,hoda danumak thiyenawa

    • @indikasilva3370
      @indikasilva3370 6 หลายเดือนก่อน

      Numinda shanthasiri kiyan ne hoda dakshayek..jothishaya guruwaru siya ganak bihi karapu daksha guruwarayek .awage ma kagahana anik awun den na ganath man hodata dan nawa😁.mokada math jothishaya hadarapu paramparikadanumak tiyena kenek..arun dennama horu.akaapi dannawa

  • @chayovlogs6132
    @chayovlogs6132 7 หลายเดือนก่อน +76

    කහ ඇදපු උන් දෙන්නා නම් පිස්සු ඩබලක් 😂😂

    • @wattalaart2276
      @wattalaart2276 7 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @lahiruanurada7065
      @lahiruanurada7065 6 หลายเดือนก่อน

      කහ ඇදන් ඉන්නෙ කේන්දරේට තර්කෙ දිනන්න මුන්ට ඒකත් බෑ මුන්ගෙ කේන්දරේ වත් බලන්න බෑ මුන් කොහෙද රටට නැකත් හදන්නෙ

  • @slvideo3326
    @slvideo3326 6 หลายเดือนก่อน +48

    මෙච්චර කාලයක් මුන් දීපු නැකත් හින්ද තමයි රට මෙච්චර දියුනු වෙලා තියෙන්නෙ 😮😮

    • @samm3168
      @samm3168 6 หลายเดือนก่อน +1

      Pissu huttala 😂

  • @HarshaRajapaksha-k6b
    @HarshaRajapaksha-k6b 7 หลายเดือนก่อน +56

    ඈපා අප්පුහාමි කියන නමත් එපා උනා මට 😂😂😂

    • @AnuWickramasingha
      @AnuWickramasingha 6 หลายเดือนก่อน +2

      එකනම්. ඇත්ත

    • @charith856
      @charith856 6 หลายเดือนก่อน +1

      පකෙනැකත

  • @chandrarathnabandara7108
    @chandrarathnabandara7108 7 หลายเดือนก่อน +58

    නාකියා පට්ට හොරා.
    උගෙ කටේ තියෙන්නේ ඇපා අප්පුහාමි.😂😂

    • @shayanianuththara6410
      @shayanianuththara6410 6 หลายเดือนก่อน +1

      😂😂😂Wo

    • @nihalranjith6375
      @nihalranjith6375 6 หลายเดือนก่อน +1

      මුන් ඔක්කොම හොරැ අනෙ

    • @ninja-vz9zh
      @ninja-vz9zh 6 หลายเดือนก่อน +2

      ඈපයියාට කියල ඇරගෙන නාකියා හොදට

    • @AsankaEkanayaka-us2rw
      @AsankaEkanayaka-us2rw 6 หลายเดือนก่อน

      ඈ පකො😂😂😂😂

    • @xnofaceff5867
      @xnofaceff5867 6 หลายเดือนก่อน

      😂😂😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 หลายเดือนก่อน +86

    මදුෂාන් වෙනුවට චමුදිත ඉදිය නම් තවත් ආතල් 😂

    • @dmadhushankas00
      @dmadhushankas00 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @sakurajapan6815
      @sakurajapan6815 6 หลายเดือนก่อน +1

      එහෙනම් වලි ගොඩයි. චමූ හොදයි මේ දෙගොල්ලන්ව අව්ස්සන්න, සහ අව්ලවන්න. මරු. 😅😅😅😅

    • @rasikarathnayaka1421
      @rasikarathnayaka1421 6 หลายเดือนก่อน

      චමුදිත ඇන ගත්තේ මෙයාලගෙන්😂

    • @dumaliiresha3459
      @dumaliiresha3459 6 หลายเดือนก่อน +1

      චමුදිතගේ වැඩ සටහනක් තියෙනවා මේ සම්බන්දව

    • @Dreadlocks-colombo
      @Dreadlocks-colombo 6 หลายเดือนก่อน

      😂😂

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 6 หลายเดือนก่อน +16

    මම යෝජනා කරනවා හිරු ඇති ඇතුළුව සියලු නාලිකාවන්ට. පුළුවන් නම් තිලක් කන්දේගම සර් සහ දීපාල් ගුණවර්ධන සර්ව. මේ නාකියා සහ මළගෙවී ගියේ කියන ජෝතිස්සයා මූණට මූණ සංවාදයකට යොමු කරන්ඩ.

  • @dumaliiresha3459
    @dumaliiresha3459 6 หลายเดือนก่อน +8

    මේකත් මරු මං මේ ඔය අංකල් ආපු වැඩ සටහන් හොය හොයා බලන ගමන් කාලය ගෙවා දමන්න නියමයි පාලුවක් නෑ.

    • @nilupulindrajith
      @nilupulindrajith 6 หลายเดือนก่อน

      සිරාවට මාත්, ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා...ආතල්නේ..

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 6 หลายเดือนก่อน +15

    බැඳපු උන්ටනම් මුං කියන විදිහට වැඩ අල්ලන්ඩ පුළුවන් 12.06 ට නිර්වස්ත්‍රයෙන් පොරක් ගහන්ඩවත් පුලුවන්නෙ.😂😂😂😂....

  • @nuwandharshana284
    @nuwandharshana284 7 หลายเดือนก่อน +104

    කහපාට ඩබල කාගෙහරි අතකොලුවක් බව පේනව😂

    • @annperera8791
      @annperera8791 7 หลายเดือนก่อน +1

      අප්පච්චිට සුභයි. හොඳ කාලයක් එනවා ඉස්සරහට. එයාව ගේන්න හදන්නෙ.

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 7 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්, මොකද නෙලුම් කුලුනේ නැකත් හදලා තියෙන්නෙත් මෙයාලුනේ. 😂😂😂

    • @markxavior
      @markxavior 7 หลายเดือนก่อน +2

      Mun kasadayo

    • @amilasrimaalgamage9164
      @amilasrimaalgamage9164 7 หลายเดือนก่อน

      මාලිමාවේ 😎

    • @wattalaart2276
      @wattalaart2276 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් උන් දන්න ජ්‍යෝතිෂ දන්නෑ බල්ලෝ වගේ බුරන්න විතරයි පුළුවන්

  • @sanjeewa530
    @sanjeewa530 7 หลายเดือนก่อน +41

    බොහොම හොඳයි මහත්තුරු හතර දෙනාම...උබල දෙගොල්ලන්ගෙම නැකත් එපා...😊
    අපි අපිට ඕන වෙලාවට චාරිත්‍ර ටික කරන්නම් 😅

    • @enokadilani404
      @enokadilani404 6 หลายเดือนก่อน +2

      අන්න ඒක තමයි මාත් කියන්නෙ 😊

    • @nishanmadushanka4854
      @nishanmadushanka4854 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @ysrsaranga
    @ysrsaranga 7 หลายเดือนก่อน +51

    මලගෙදරක නයිටක් ගහන්ඩ කියාපු බඩු හතර 🤤

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 7 หลายเดือนก่อน +32

    විදේශිය රටවල ජිවත් වන මිනිසුන් ට මෙි මොන නැකතක්වත් නැත෴ලංකාවෙි මෙි කාලකන්නි තමයි රට කන්නේ මුසලයෝ.....

    • @IndikaMahesh-rx6vn
      @IndikaMahesh-rx6vn 6 หลายเดือนก่อน +1

      Aneda kiyanne munta pissu

    • @charith856
      @charith856 6 หลายเดือนก่อน

      බොරුවට වැඩක්නැත කෙලව්ලාතියන්නෙ

  • @sachinthaya
    @sachinthaya 7 หลายเดือนก่อน +16

    නාකියට ඈපා අප්පුහාමි ඇරපු ඇරිල්ලක් කියන්නෙ තාම ඈපා අප්පුහාමි ගැනමයි උගෙ කතාව

  • @eishithapasinducreations
    @eishithapasinducreations 6 หลายเดือนก่อน +1

    කට්ටඩියා ඒ වැඩ බලාගෙන ඉන්න ඕන
    නැකැත් හදන්නැතුව😂

  • @mskalupahana374
    @mskalupahana374 6 หลายเดือนก่อน +7

    තොපේ නැකත අපට එපා අපි 14, වන දින හිරු රජාණන් වහන්සේ නමස් කාර කර ලිප ගිණි මොලවා කිරි උතුරා කිරි බත් උයනව අප රටේ සාමන්‍ය ජනතාවට‍ යාපත්තක් වේවා හිතා ගෙන

  • @bawan360
    @bawan360 6 หลายเดือนก่อน +23

    ඈපා අප්පුහාමි කියන්නෙ අර ලිතයි පොතයි දෙකම සීයයි කියලා බස් වලට නගින ඩයල් එකද ?🫤

  • @DinushiPubudu
    @DinushiPubudu 6 หลายเดือนก่อน +7

    මේ රට කන්නේම නාකී හැත්තනේ..අනේ අප්පෝ උන් මැරිලා ගියාන්ම් ඉවරයිනේ..🙏🙏🙏

  • @shewobro0920
    @shewobro0920 6 หลายเดือนก่อน +21

    දැන්නම් තේරෙනවා මටත් නැකත් හදන්න පුලුවන් කියලා😂 හිටපල්ලකෝ මාත් අවුරුදු නැකත දෙනකම්😂

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน +21

    මේ නාකියව අල්ලගෙන හොම්බට අනින්න හිතුනේ මට විතරයි ද ???😂😂😂

  • @bawan360
    @bawan360 6 หลายเดือนก่อน +15

    මුන්ට කියලා නැකත් එහෙම හදාගෙන ගියපු උන්ට හික් ගෑවිලා ඇත්තෙ දැන් .ඇයි යකෝ මුන්ට ට්‍රැක්නේ 😂

  • @renukaabesingha6253
    @renukaabesingha6253 6 หลายเดือนก่อน +7

    මේ විනෝද සමය නාට්ටිය හැමදාම දාන්න .වෙන නාට්ටි වලට වඩා කොච්වර හොඳ ද?

  • @RuwanChamara-rl3op
    @RuwanChamara-rl3op 6 หลายเดือนก่อน +3

    පරණ අවුරුද්දට හොදට නාන්න,නොනගතේට හොරෙන් කැවුමක් කන්න,ගෙදර අයත් එක්ක පන්සල් යන්න.චීනපටස් ගලේ ගහන්න,කැට ගහන්න,උත්සව වලට යන්න,නෑගම් ගන්න,අතට සල්ලි හම්බවෙන,අලුත් ඇදුම් ලැබුන ඒ ලස්සන කාලේ එනකල් අපි ඇගිලි ගැන්නා, ඒ ඉස්සර😭

  • @yt-kz8to
    @yt-kz8to 7 หลายเดือนก่อน +29

    කහා කුරුල්ලාගේ රෙදි ලෙෆ්ට් පව්ව්ව්ව්ව් 😂😂😂😂

    • @sdvlog69
      @sdvlog69 7 หลายเดือนก่อน +1

      ඌ නැකත් කමිටුවේ සභාපති ලූ 😂 කොහෙද ඕක තියෙන්නේ කවුද ඌව පත් කරන්නේ. හින්දි film actor කෙනෙක් වගේ😮

  • @jehanlopez1257
    @jehanlopez1257 6 หลายเดือนก่อน +6

    රොශාන් චානක මහත්මයා හරි❤ උදේ කාලය තමයි සුදුසු..🎉

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 6 หลายเดือนก่อน +10

    ඇයි මේ වැඩ සටහනට ජීන් ඇන්ටිව එකතු කර නොගත්තේ? ඇය නැති අඩුව මනාව පේනවා.🌹🌹🌹

  • @pushpamala200
    @pushpamala200 7 หลายเดือนก่อน +9

    බලය තුල ඔවුන්ගේ බලය පෙන්නන්න හදනවා හරියට පැහැදිලි කිරිමක් කරන්නේ නුමින්ද සර් විතරයි.

    • @kanchanaperera9072
      @kanchanaperera9072 7 หลายเดือนก่อน

      Numunda kiyana eka malavige danna dewal walin kalak wath danne na bola

  • @wattalaart2276
    @wattalaart2276 7 หลายเดือนก่อน +14

    නාකි පඩංගුවා නම් මුකුත් දන්නෑ උගේ කට විතරයි ...

  • @jehanlopez1257
    @jehanlopez1257 6 หลายเดือนก่อน +16

    ඉතිහාසයේ ඉදන් අවුරුදු නැකත් හදපු ඈපාගේ සම්ප්‍රදාය මං හිතන්නෙ මේ වසරින් සමහර විට අවසන් වෙයි කියලා හිතනවා බුද්ධිමත් ජනතාවක් හිටියොත්.. ජෝතිර්වේදී ප්‍රශාන්ත් මලවිගේ දේශපාලන නැකතට ප්‍රබල අභියෝගයක් කරපු පාරම්පරික ගුප්ත ශාස්ත්‍රවේදී රොශාන් චානක මහතාට මාගේ දැනුමේ හැටියට ඔහුට ප්‍රණාමය.. ඊට හේතුවක් වශයෙන් මම දකින්නෙ අවුරුදු 100කටත් වඩා ඈපාගේ අවුරුදු නැකත් සම්ප්‍රදාය නිසා මේ රටට මං නම් හිතන්නෙ කිසිම සෙතක් උනේ නෑ.. රට ආපස්සට යෑමක් තමයි උනේ. ප්‍රශාන් මලවිගේ ඈපා සම්ප්‍රදාය අනුව නෙලුම් කුළුන හදන්න නියම කරලා තියෙන්නෙ.. ඒත් නෙලුම් කුළුනේ ණය වසර 50ක් වත් යනකම් ගෙවන්න බෑ.. ඒවාට අවශ්‍ය මූලාශ්‍ර ඕන නම් කියන්න ඔක්කම දෙන්නම්.. ඒ නිසා අවුරුදු නැකත් කරන අය මගේ මතය අනුව රොශාන් චානක මහතාගේ නැකත් අනුව කරන්න.. නැතිනම් උදේට පහණ තියලා නැකත් අරඹන්න.. මම නම් ඔය දේවල් මහා ලොකුවට විශ්වාස කරන කෙනෙක් නම් නෙමෙයි.. ගෙදර අය කරන නිසා කරනවා.. නමුත් අපේ ගෙදර අය උනත් මහා රෑ නැකත් කරොත් මම ඊට සහභාගි වෙන් නෑ..ඒක තමයි මගේ ප්‍රතිපත්තිය..🙏

    • @roshanindika8030
      @roshanindika8030 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @roshanindika8030
      @roshanindika8030 6 หลายเดือนก่อน

      Ha API rawatuna😂😂😂😂😂

  • @dilshanrajasingha1720
    @dilshanrajasingha1720 7 หลายเดือนก่อน +24

    අපරාදේ චමුදිත ඉන්න තිබ්බෙ .😅

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 7 หลายเดือนก่อน +20

    නෙලුම් කුලුන ගොඩ දා ගන්න තව සෑහෙන කාලයක් යනවා, ඒක හදලත් කොච්චර කල් බලන් හිටියද විවෘත කරන්න, මලවියගේ නැකතේ තරම ඒකෙන් හිතාගන්න පුළුවන් 😄😄😄😄

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 7 หลายเดือนก่อน +7

    මීවනපාලනේ සිරිසේනලාගේ ගේමේ තවත් කෙනෙක්. මම අණ වින හූනියම් නැකත් ඔය කිසිවක් විශ්වාස කරන්නේ නෑ . ඒත් සංස්කෘතියේ සුන්දර මතකයන් නිසා විදෙස් රටක වසර 30 පමණ සිටිත් අවුරුද්ද සමරනවා. එය දරුවනුත් එලෙසම හරිම සතුටින් සිදුකරනවා. රෑ 12.00 නැකත් හදලා අවුරුද්දේ තිබුන සුන්දර බවත් නැති කරලා දාන්න යන්නේ. මේ ගොන් දේශපාලකයෝ ගොනාට අන්දන නක්ෂස්ත්‍රකාරයෝ කියනවා "සර්ට ජය ලැබෙන විදිහට මේ අවුරුදු නැකත මම හැදුවා මේ අවුරුද්දේ චන්දෙන් ජය නියතයි" කියලා. ඒක පිළිගන්න ගොං දේශපාලකයෝ රෑ දොළහේ නැකත් පිලිගන්නවා. ඥානකකට රැවටුනා ධම්මික පැනියට රැවටුනා. මිමනපලානේ සිරිසේනට රැවටුනා. මේ මගුලෙන් අවුරුද්ද සැමරීමත් ඉවර වෙනවා. අරමුණ රටේ සියලු සුන්දර දේවල් විකුර්ති කරලා මිනිස්සු අවුල් කරලා විනාශ කරන්න.

  • @lahiruanurada7065
    @lahiruanurada7065 6 หลายเดือนก่อน +8

    මල ඉදන්ම මේ වංචාව සමාජගත කරලා තියෙන්නෙ ඈපා අප්පුහාමි වගෙ තමයි මට නම් පේන්නෙ

  • @senarathwijewardana2462
    @senarathwijewardana2462 6 หลายเดือนก่อน +9

    තුන් වෙිලෙන් එක වෙිලට බැස්ස අපිට මොන නැකත්ද .....

  • @pjayawardana
    @pjayawardana 6 หลายเดือนก่อน +11

    බඩු ගහන වෙලාවේ කිරිබත් කන්න බෑ

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 6 หลายเดือนก่อน +8

    1 A නැකැත්.කේන්දර වල නම් එල්ලිලා.ඉන්න.එපා නමුත්.මේ නැකත්.වලට අවුරැදු චාරිත්‍ර කරනවා.නම්.කරන්න.හිතන්.ඉන්න.අය.100පාරක් හිතන්න.මම rtd army officer කෙනෙක් විදියට සල්ලි හම්බකරන්න.නෙවේ.ආසාවට ගොඩාක්.මහන්සි.වෙලා.අවුරැදු ගානක්.astrology යන්ත්‍ර මන්ත්‍ර.ගුරැකම් ඉාගන.ගත්තා. කෙන්දර නැකත්.විශ්වාස.කරගෙනම.වැඩ.කරන්න.එපා එහෙම එවගේ අලිලා.ඉන්න.තාක්.තමුන්ට.කවදවෙත්.ගොඩ.යැමක්.නැහැ .තමුන්ගේ.උත්සහයට හැම.දේම පරද්දන්න.පුලුවන් එත්.අපි.අවුරැද්දකට සැරයක්.චාරිත්‍රයක්.වශයෙන්.කරන චාරිත්‍රයක්නෙ චාරිත්‍ර.කරන අය.2024 උදේ වරැවේ. එ දේවල් කරගන්න... මේ නැකැත්.හැදුවා.කියන.නාකියා.තනිකරම පිස්සෙක් මානසික ලෙඩෙක්..කතා.කරන.විදියෙන්ම උගේ.පහත්කම අඩුකම පේනවා 2024 අප්‍රේල්.14 උදේ.වරැවේ.නැකත්.කරන අය.කරගන්න.දවල්.12 කලින් සරලයි

    • @Boy-yb7uw
      @Boy-yb7uw 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඇත්ත කතාව👍

  • @surajgimhana5965
    @surajgimhana5965 6 หลายเดือนก่อน +6

    මේ තැඹිලි පාට නාකියාගේ නම්බරේ නැද්ද😂

  • @nipungunasigha197
    @nipungunasigha197 7 หลายเดือนก่อน +19

    නාකියා හාන විදිහට තේරෙනවා මුං නැකත් හාලා "නැකතත් හූනටයි" කියලා "නැකත් පත" කරගෙන කියලා.....🤣🤣🤣🤣🤣

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 7 หลายเดือนก่อน +12

    හිතලු එපා. මූලාශ්‍ර ඉදිරිපත් කරන්න

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 7 หลายเดือนก่อน +17

    රෑ 12 නැකත "නැකතත් හූනට" හොදයි.දේශපාලන අංගුට්ටෝ කවදද රටට යහපතක් කලේ.

  • @danidushanelkadesilva4590
    @danidushanelkadesilva4590 6 หลายเดือนก่อน +3

    මලවි නාකියා එක්ක පව්ල් කන line එකක් තියෙන්නේ 😂😂😂

  • @wasanthakumara204
    @wasanthakumara204 6 หลายเดือนก่อน +6

    නාකියා බොරැවට කාලය කනවා .තොපි තාම රට කැවෙ බාල්ලො???????????????

  • @kasunpriyankara721
    @kasunpriyankara721 7 หลายเดือนก่อน +17

    කහ පාට ඩබලට රෙද්දේ රෙවිල ....,😂😂

    • @saaj2010
      @saaj2010 6 หลายเดือนก่อน +1

      ow sirwata

  • @AshanChathuranga-n3d
    @AshanChathuranga-n3d 6 หลายเดือนก่อน +10

    කහපාට ජෝඩුව කඩේ යනවා අම්බානෙට
    ගොන් ඩබලක් 😂😂

  • @indunillakshan2178
    @indunillakshan2178 6 หลายเดือนก่อน +2

    නාකියට ඈප අප්පුහාමි ................ 😂

  • @ashanc.madhusanka2166
    @ashanc.madhusanka2166 6 หลายเดือนก่อน +4

    රෑ නැකැත් කරපු හැම අවුරුද්දක් ම හැදිගෑවිලාම ගියා අපිට නම් 😢😢

  • @nimalpeiris478
    @nimalpeiris478 7 หลายเดือนก่อน +10

    මුන්ගේ නැකත් වලින් රටට කොච්චර හරි ගිහිල්ලද කියලා පේනවා...

  • @mangalanishantha5451
    @mangalanishantha5451 6 หลายเดือนก่อน +3

    බලාගෙන ගියාම රටට කෙලවෙච්ච ඔක්කොගෙම නැකැත් හදලා තියෙන්නෙ.මේ මලවියා. අරෙහෙ කොටි ගහනකොට මෙයාගෙ නැකත එනකම් හමුදාව බලාගෙන ඉඳලද කොටින්ට ගහන්න . 😂😂😂😂😂😂

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 7 หลายเดือนก่อน +11

    දැන් මේ යනවිදිහට ජොතෂිය බලන අයට අබසරනයි මිනිසුන් ගේ විශ්වාසය බිද වැටිලා දැන්

  • @laxshmandias8405
    @laxshmandias8405 7 หลายเดือนก่อน +15

    ඛතික්.එකාගෙ.ඛොරු.සද්දෙ.විතරයි.😅😅😅

  • @ChandimaDilrukshi-y1l
    @ChandimaDilrukshi-y1l 6 หลายเดือนก่อน +11

    අර කහ පාට ඇඳන් ඉන්න දෙන්නා මාර ගොන් ඩබල 😂😂😂

  • @niroshanmanjula7126
    @niroshanmanjula7126 7 หลายเดือนก่อน +10

    අනේ මුන්ගේ මගුල් උන්ට ඕව කරගන්න කියල නිදිය ගනිල්ලා , රටට කෙලවෙන්න දෙයක් නෑ තවත්

  • @A_n_g_e_l106
    @A_n_g_e_l106 7 หลายเดือนก่อน +4

    ප්‍රසාන්ත් මලවිගෙට රවටන්න පුලුවන් නැකැත් කමිටුව විතරයි ඇත්ත කතාව රෙදි left

  • @copynews4877
    @copynews4877 6 หลายเดือนก่อน +6

    මේක මරු.බලන් ඉන්නකොට පට්ට ආතල් එකක් තියෙන්නෙ.😂😂😂

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 6 หลายเดือนก่อน +5

    අපි අළුත් නැකතට වැඩ කරමු

  • @natasharosa1726
    @natasharosa1726 6 หลายเดือนก่อน +8

    😂😂😂😂 ඈ පාප්පුහාමි ඈ පාප්පුහාමි ඈ 😂😂😂 ඈ පා අප්පුහාමි ඔය අප්පුහාමිලා තමයි රට කෑවේ බං

  • @eishithapasinducreations
    @eishithapasinducreations 6 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙ සම්ප්‍රදාය ලංකාවට වැඩක් නෑ
    අපිට ඕන අපේ සම්ප්‍රදායක්

  • @Boy-yb7uw
    @Boy-yb7uw 6 หลายเดือนก่อน +3

    අපි ඉපදුනාම ලග්නයක් හදනවා උපන් වෙලාව බලල. එතකොට සීස කරල ළමයි උපදිනවා. සීස කරන්නේ ඩොක්ටර්ස්ල කියන වෙලාවට. එතකොට කොහොමද වෙලාවක් බලල ලග්න හදන්නෙ. තමන්ගෙ දෛවය තමන්ට වෙනස් කරගෙන ජීවත් වෙන්න පුලුවන්.

  • @earthlingi72
    @earthlingi72 6 หลายเดือนก่อน +1

    අතීතයෙන් ගැලවෙන තාක් කල් අනාගතයක් නොමැත ... කවදා මේ නිෂ්පල අපබ්‍රංශ වලින් අපි ගලවෙමුද ?

  • @King_Kusal
    @King_Kusal 6 หลายเดือนก่อน +3

    කහපාට උන් දෙන්න ඈපා අප්පුහාමිගෙ හොර ශොට් එකක්ද 😂

  • @lalantharathnasiri3827
    @lalantharathnasiri3827 7 หลายเดือนก่อน +15

    අපි අලුත් නැකතකට වැඩ කරනවා

  • @sdvlog69
    @sdvlog69 7 หลายเดือนก่อน +8

    කවුද ඔය කහ ඇදගෙන ඉන්න පණ්ඩිතය. මේක අපිට නිදාගන්න දෙන්නේ නැහැ. අති පණ්ඩිත business කාරයෝ අවුරුදු විකුණනවා. මුන් අවුරුදු 75 හොඳම නැකත් දීලා දැන් සුද්දා මෙහෙට බෝට්ටු වලින් එනවා, අපි උන්ට ණය දෙනවා, අපි ඉන්නේ පුදුම සතුටින්😂😂😂😂😂

  • @eishithapasinducreations
    @eishithapasinducreations 6 หลายเดือนก่อน +1

    කට්ටඩියා එක්ක කතා කරලා දිනන්න බෑ. ඌ මෝඩයා
    බුද්ධිමත් අය 100ක් එක්කකතා කළත් එක මෝඩයා එක්ක කතා කරන්න බෑ.
    😂😂😂

  • @janithglaksan5235
    @janithglaksan5235 6 หลายเดือนก่อน +8

    ඇයි අනේ මේ ආනන්ද කියන මෝඩ මිනිහව මේකට ග්‍ර්න්නුවෙ

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 6 หลายเดือนก่อน +1

    නැකත් කම්ටුව අයිකරන්න එපැ දැං උන්දලාට 80වක් ව්තර ඇති නේද

  • @DeumiDeumi-s1j
    @DeumiDeumi-s1j 6 หลายเดือนก่อน +7

    රජ්ජය කමිටුවේ ඉන්නෙ පිස්සොද

  • @milaxmen
    @milaxmen 7 หลายเดือนก่อน +10

    රටට හෙන ගැහිල ගොඩක් කල් යකෝ දැන් රනිල් ඉතුරු ටික කනවා.ඕකව අයින් කරන්න ඕනේ

  • @samithsilva
    @samithsilva 6 หลายเดือนก่อน +3

    මේ වගේ උන් අවුරුදු නැකත් හදපු හින්දා තමයි මේ රට අවුරුදු 75 අදියරින් අදියරට රටට කේල උනේ

  • @stk2199
    @stk2199 6 หลายเดือนก่อน +2

    මුං කාගෙ හරි ඉල්ලීමකට නැකත හැදුවා අරූට කෙල වෙන නිසා, රටට හොද නැකතක් හදපිය හරි වෙලාවට 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😠😠😠😠😠😠🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 หลายเดือนก่อน +15

    52:15 12.06 න් පසුව වැඩ ඇල්ලීමේ නැකත දාල මොන වගේ වැඩ ඇල්ලීමකින්ද අහනව පටන් ගන්න කියන්නෙ 😂😂😂😂 👉👌😅

  • @dasundhananjaya537
    @dasundhananjaya537 6 หลายเดือนก่อน +1

    මේ නාකි මනුස්සයා වටේ යන යෑම.😂😂😂වයසටවත් ගරු කරන්න හිතෙන්නෙ නැති කට්ටිය මේ පැත්තට 😌😹

  • @Chthurangalakmal-c3p
    @Chthurangalakmal-c3p 6 หลายเดือนก่อน +6

    මුන් මේ රෑට නැකත් හදලා තියෙන්නේ රතිඤ්ඤා සද්දෙට නිදන් ගොඩ දාන්නද මන්දා

    • @Spg791
      @Spg791 6 หลายเดือนก่อน

      😂😂අම්මපා ඈ

  • @Aravindakumara-bs3rs
    @Aravindakumara-bs3rs 6 หลายเดือนก่อน +2

    අප්පුහාමි ගේ අම්ම ගනින් නාකියෝ.

  • @BeNjaMin95217
    @BeNjaMin95217 6 หลายเดือนก่อน +4

    නැකත් නැතුව ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි😅😅😅😅

  • @Gundu-g6k
    @Gundu-g6k 6 หลายเดือนก่อน +2

    නාකි හම්පඩයට මැරෙන්න කෙලින්න හිතෙනව අම්මප

  • @sameerailankoon1877
    @sameerailankoon1877 7 หลายเดือนก่อน +7

    ආනන්ද සෙනවිරත්න සහ මලවිගේ මහත්තයා ඉතා හොඳින් ඉවසීමෙන් කරුණු පැහැදිලි කලා චාරිත්‍ර කියන්නේ තව එකක් සුභ මුහුර්තයක් කියන්නේ තවත් එකක් මේ දෙකේ වෙනසවත් තේරෙන්නේ නෑ කියන්නේ දැනුම අතින් දුර්වලයි කියලා තේරුම් ගන්න පුළුවන්

    • @priyanthaperera7965
      @priyanthaperera7965 7 หลายเดือนก่อน +3

      රෑට පවුලත් එක්ක වැඩ අල්ලපන් අල්ලපන් හැමදාම අතගානඒකනේ😂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 7 หลายเดือนก่อน +1

      රෑට පවුලත් එක්ක වැඩ අල්ලපන් අල්ලපන් හැමදාම අතගානඒකනේ😂

  • @sllions7599
    @sllions7599 7 หลายเดือนก่อน +7

    මේ නාකි කැරියට කන පැලෙන්න දෙන්න එකෙක් හිටියෙ නෑනේ අම්ම පල්ල .😠

  • @lahirusampath3060
    @lahirusampath3060 6 หลายเดือนก่อน +3

    මලවිගේ කියන්නෙ අමු පිස්සෙක්. මං පොර මානසිකත්වයෙන් ඉන්න ඔලුව උදුම්මගත්ත උද්ධච්ඡ මිනිහෙක්. රාජපක්ෂලගෙ කක්කුස්සි වල උනත් කයි. මෙතන කට තියෙන මනුස්සයෙක් ඉන්න නිසායි හරියට උත්තර දීගන්න බැරි නිසා තමා අද බල්ලා වගේ ඉන්නෙ. 😂

  • @mahecoonghe5985
    @mahecoonghe5985 6 หลายเดือนก่อน +2

    මලවිගේ ගෙ නැකත් වලට වැඩකරපු එවුන්ට දෙයියන්ගේ පිහිටයි 😅😅😅😅

  • @artzme9779
    @artzme9779 7 หลายเดือนก่อน +6

    ඈපා නැකැත් දාන TV චැනල් අපි බලන්නේ නෑ.

  • @Gundu-g6k
    @Gundu-g6k 6 หลายเดือนก่อน +2

    මේ මලවියයි නාකියයි රටම අන්දන ඩබලක් කියල තේරුම් ගන්ම පුළුවන් මේ වැඩ සටහන බලපුවම

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 6 หลายเดือนก่อน +3

    ඒයි හුප්පුහාම් තොපි අපිට හරි ආතල් 😂😂😂මචෝ..

    • @gaminisisira4740
      @gaminisisira4740 6 หลายเดือนก่อน

      ඔබලාට ආතල්.අපිට ඔබලාගෙ comment රට gena දුකක්

  • @shiromalinisanthi8023
    @shiromalinisanthi8023 6 หลายเดือนก่อน +1

    මුන්ගේ නැකත් හොද නම් රටට මෙහෙම හෙන හැගෙනවා ද? හොදම දේ මේවා නොකර ඉන්න එක. පාර්ලිමේන්තුව වගේ මේ ජෝතිෂ්‍ය කණ්ඩායමත් රටට ගිය කලක්. එකනෙකට පරස්පර ප්‍රශ්න සහ උත්තර

  • @maheshfernando7649
    @maheshfernando7649 6 หลายเดือนก่อน +3

    මලවියල වගේ උන් මේ වෙනකල් වෙලාව හදපු නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්න..කාලකණ්ණි😡😡😡

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 7 หลายเดือนก่อน +13

    චමුදිතයාගේ පුක්‌ කොල්ලා (කට්ටිඩියා) වෙනම ගේමක් ගහන්නේ. 😎

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน +4

    මේ සැරේ ලංකාවේ බහුතරයක් වැඩ කරන්නේ උදේට නැකැතට .....
    නැකැත් හදපු මුන්වත් ඒ නැකැතට වැඩ කරන්නේ නෑ......පුළුවන් නම් එහෙම රෑ 12.6ට වැඩ කරන වීඩියෝ පට එළියට දාන්න කියන්න .....උන්ගෙ ගෙවල්වල වැඩ කරනවා....
    😅😅😅
    උන්වත් වැඩ කරන්නේ නෑ ඒ වෙලාවට ...... ඉතින් කොහෙද ?

  • @eishithapasinducreations
    @eishithapasinducreations 6 หลายเดือนก่อน +1

    රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් වලට වැඩ කරන්න ඕන
    එක එකාට ඕන විදිහට පිස්සු කෙලින්න බෑ😅

  • @nilmaanel2283
    @nilmaanel2283 6 หลายเดือนก่อน +6

    ඈපා අප්පුහාමි... කියන්නේ කවුද අනේ

    • @anjalia6399
      @anjalia6399 6 หลายเดือนก่อน +1

      😂 apa litha

    • @thilinaprasangika3313
      @thilinaprasangika3313 6 หลายเดือนก่อน

      Weradiyata grasputa daala bhawa iputa nethuwa aapa panchanga litha gahapu man

  • @AjithwasanthaWeerasinghamudali
    @AjithwasanthaWeerasinghamudali 6 หลายเดือนก่อน +1

    කොළපාට පොරට රනිල් හොදට ගෙවල කට්ටඩිය පුහුළක් කපාගෙන ඉන්නව හලෝ 😂😂😂😂

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 7 หลายเดือนก่อน +10

    චමුදිතත් හිටියනම් මරු..

  • @eishithapasinducreations
    @eishithapasinducreations 6 หลายเดือนก่อน +1

    ඉන්දියාවේ පොත්වල පරිවර්තන ගෙනැල්ලා මේ කට්ටඩියයි අනිත් එකයි පිස්සු කෙලිනවා
    ගහලා පන්නන්න ඕන පර හැත්ත😢

  • @amila3418
    @amila3418 7 หลายเดือนก่อน +5

    මලවිගේ මහතා ❤... තාර්කිකයි

  • @creatorspeaksnow
    @creatorspeaksnow 7 หลายเดือนก่อน +4

    Hiru ටීවී එකට ඕන අවුස්සන්න. එච්චරයි.

  • @kamalhemantha8855
    @kamalhemantha8855 6 หลายเดือนก่อน +1

    තොපෙ එකෙක්ගෙවත් නැකත් පත තමා....

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 7 หลายเดือนก่อน +4

    තේරෙන සිංහලෙන් කිව්වොත් නෙලුම් කුලුන දිනකට මිලියන 5ක් හොයාගන්න ඕනේ ණය ගෙවන්න, අයියෝ මලවිගේ නැකත් ,