Wada Pitiya | කවුද මීළග ජනාධිපති ? | 2024.09.17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 2K

  • @user-DRv91
    @user-DRv91 2 หลายเดือนก่อน +203

    නලින් සහෝදරයා respect ❤🎉 AKD ජය ✌

  • @navindushachintha
    @navindushachintha 2 หลายเดือนก่อน +549

    අපි අද වෙනකන් ස . ජ . බ. චන්දෙ දෙන්න හිටියෙ 150 විතර අදින් දෙන එක නැවැත්තුවා .... සමාවෙන්න අපි දැන් මාලිමාවට 💗🧭

    • @senakaguruge1397
      @senakaguruge1397 2 หลายเดือนก่อน +4

      Kohamath malimawa thamai boru

    • @navindushachintha
      @navindushachintha 2 หลายเดือนก่อน +16

      @@senakaguruge1397 දැන් අපෙ සජබෙ හිටිය ඔක්කොම මාලිමාවෙ අපි මනුෂගෙ කොටස dispaly වල දාලා පෙන්නලා පැහැදිලි කරා

    • @malkanthisumanathilaka1250
      @malkanthisumanathilaka1250 2 หลายเดือนก่อน +4

      Good

    • @navindushachintha
      @navindushachintha 2 หลายเดือนก่อน +12

      @@malkanthisumanathilaka1250 thank you අපි දැන් මාලිමාවෙ

    • @Kendaljenner8616
      @Kendaljenner8616 2 หลายเดือนก่อน +7

      ❤💪

  • @TheNaturalInventor
    @TheNaturalInventor 2 หลายเดือนก่อน +785

    අපේ ගමේ පවුල් දහයක් වත් හිටියෙ නැහැ ජවිපෙට, මේපාර ගමම ජවිපෙට. අපි මාතර දිස්ත්‍රික්කෙ

    • @Hsifyrruc63bkN7
      @Hsifyrruc63bkN7 2 หลายเดือนก่อน +15

      Ape game htye ekkenai

    • @Storywithasa
      @Storywithasa 2 หลายเดือนก่อน +14

      අපේ ගමේ හිටියේ මං විතරයි... පව්ලෙවත් වෙන කවුරුත් හිටියේ නෑ

    • @foodieworld..
      @foodieworld.. 2 หลายเดือนก่อน +19

      අපේ ගම් වලත් එහෙමයි.කවදාවත් දෙන්නේ නෑ කියපු අය පවා අන්තිම මොහොතේ තේරුම් ගන්න එකට සතුටුයි.මේ පාර දිනන්නේ මගේ රට පරදින්නේ හොරු

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +18

      අපේ ගෙදර UNP ගෝට දැන් ඔක්කොම මාලිමාවට ❤❤❤❤❤

    • @dinukawickramasinghe9033
      @dinukawickramasinghe9033 2 หลายเดือนก่อน +14

      මොලයක් තියෙන හැම එකාම මාලිමාවට තමා මේ පාර🎉🎉

  • @ShanManik-z8z
    @ShanManik-z8z 2 หลายเดือนก่อน +360

    හපෝ සජිත් ලොක්කට දෙන්න හිතන් හිටියෙ චන්දෙ . 😂😂😂 ඊයා මෙ වගේ මොලෙ නැති බයගුල්ලෙක්නෙ . .. කිසි නෙකෙක් දෙන්න එපා චන්දේ.. හරෙමු මාලිමාවට ❤❤❤❤❤

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      Ithin hariyanko moda musalayo mokatada comment danne ponnayo wage. Bolage anura monawada karala thiyenne . Uta chande denna😅😅

    • @ShanManik-z8z
      @ShanManik-z8z 2 หลายเดือนก่อน +3

      @@ayeshdimantha1164 මල්ලි පුතේ කෑ නොගහ හැරෙන්න ඔයත්.වියරුවෙන් කෑ ගහන්න එපා දුක හිතෙනව.. 🤭 අපිත් හැරිල ඉන්න එකෙ ඔයත් එන්න මගෙ මල්ලියෙ..

    • @X_sltopic_X
      @X_sltopic_X 2 หลายเดือนก่อน +3

      ​@@ayeshdimantha1164දේෂපාලනය කියල ඔයා දකින්නෙ හරි වැරදි සංකල්පයක් දරුවෝ.. තව හැදෑරුවොත් තේරෙයි සජිත් තමා 38 දෙනාගෙන් කමකටම නැති දේෂපාලකයා කියල.

    • @swing-lw7mx
      @swing-lw7mx 2 หลายเดือนก่อน +2

      ⁠@@ayeshdimantha1164ane kari ponnyo sajith wage moda buruwekwa ජනාධිපති karnna apita thopita wage puke amruwak naa methana inna konda pana thiyena minihekt inne anura witri moda musalaya

  • @Vishmi122
    @Vishmi122 2 หลายเดือนก่อน +164

    Dr නලින්ද ජයතිස්ස නියම පෞරුෂයක්

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน +4

      අනිවා ❤

    • @AnnSewd
      @AnnSewd 2 หลายเดือนก่อน

      ​@@rajeshkalubowila7917 එකෙන්ම

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      U mona ponnayekda. 😅

    • @TharuDasanayake-y9j
      @TharuDasanayake-y9j 2 หลายเดือนก่อน +1

      ​@ayeshdimantha1164 ube thathth ponny 😂😂

    • @AnnSewd
      @AnnSewd 2 หลายเดือนก่อน +1

      @@TharuDasanayake-y9j ගනන් ගන්න එපා බං. පොර හිතාගෙන ඉන්නේ ඌ වගේ කියලා හැමෝම

  • @AravindaPerera-q3k
    @AravindaPerera-q3k 2 หลายเดือนก่อน +717

    දිනිලි.... පැරදිලි... කෙසේ වෙතත් මම හිතන්නේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ජීවිතේ ඉවරයි.......
    අන්තිම දුර්වල නායකයෙක්......

    • @dhanushkaniroshan3370
      @dhanushkaniroshan3370 2 หลายเดือนก่อน +17

      Ponnyek bn u

    • @VLBDigital
      @VLBDigital 2 หลายเดือนก่อน

      kari ponnyek sajith

    • @sinister008
      @sinister008 2 หลายเดือนก่อน +7

      Are you an astrologer to predict the political future of Sajith.

    • @swanasinghe
      @swanasinghe 2 หลายเดือนก่อน +16

      සජිත් වගේ ගොන් බදින කනු කරගහගෙන යන උන් දැනටත් ඉදිරියටත් ඉදියි , comments බලපුවම තේරෙනව

    • @SLAMANTHA-91
      @SLAMANTHA-91 2 หลายเดือนก่อน +2

      සිරාවටම

  • @neviltec4687
    @neviltec4687 2 หลายเดือนก่อน +502

    නලින් කියන කතාව සම්පූර්ණ සම්පූර්ණ ඇත්ත..කොන්දක් නැති සජිත් අනිවාර්යයෙන් පරාජය කරමු

    • @dineshnikalanda8876
      @dineshnikalanda8876 2 หลายเดือนก่อน +1

      Anura lokka danatama Ranil ge horu alla wage😂😂😂

    • @dineshnikalanda8876
      @dineshnikalanda8876 2 หลายเดือนก่อน +2

      Aparade api Kade giye anurata mokada meken oppuwenawa medegolla ma akai kiyala Anura,Ranil

    • @damithathathsara6339
      @damithathathsara6339 2 หลายเดือนก่อน +11

      මොකෙන්ද හුත්තො ඔප්පු වෙන්නෙ අනුර රනිල් එකතුයි කියල

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 2 หลายเดือนก่อน +12

      ​@@dineshnikalanda8876මොකක්ද යකෝ ඔප්පු වෙන්නේ ඔක්කොම හොරු අල්ලනවා කිව්වම😂

    • @kasuntharaka1407
      @kasuntharaka1407 2 หลายเดือนก่อน +15

      ​@@dineshnikalanda8876පුතාණෝ ගේ තණකෝල කන එකෙක් කියලා පේනවා..යකෝ ඇත්තනේ කියන්නේ

  • @kumarasisira7143
    @kumarasisira7143 2 หลายเดือนก่อน +463

    අනුර දිසානායක මීලග ජනපති.🧭🧭🧭🧭🇯🇵🇱🇰

    • @sinister008
      @sinister008 2 หลายเดือนก่อน +3

      Are you in your dreams

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 2 หลายเดือนก่อน +11

      ​@@sinister008අනුර දිනුවෙ නැට්ත්තං වැඩක් නෑ අනිත් හොරු ටික ඔක්කොම එකයි

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +10

      ​@@sinister008Yeh It is a dream But the dream is going to be a reality 😎😎😎😎😎

    • @anandawijesinghe6298
      @anandawijesinghe6298 2 หลายเดือนก่อน +1

      Kisiseth wenney NAHA!

    • @Paranormal100k
      @Paranormal100k 2 หลายเดือนก่อน

      ​@@sinister008 හීනෙක ඉන්නෙ තෝ පොන්නයා

  • @l5b89r
    @l5b89r 2 หลายเดือนก่อน +133

    අනුර ආපු 360 වැඩසටහන youtube views 1M පැන්නා..❤️

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน +1

      Akath live newe neda. Akath record akak neda . Athakota aya harida .

    • @l5b89r
      @l5b89r 2 หลายเดือนก่อน

      @@ayeshdimantha1164 මම මෙතන කියලා තියෙන්නේ ඒ වැඩසටහන 1M views පැන්නා කියලා විතරයි.කියන දේ නොතේරෙනවනම් ත්‍රීපෝෂ ටිකක් හදලා ඔයත් කාලා ලොක්කටත් ටිකක් ගිහින් දෙන්න..😅

  • @pathumdilshan9859
    @pathumdilshan9859 2 หลายเดือนก่อน +110

    මානුෂ සජිත් ගැන කියපු එක ඇත්ත ..අනිත් එව්වා ⁣වැඩක් නැ..අපි මාලිමාවට ❤

  • @Lexa_bea
    @Lexa_bea 2 หลายเดือนก่อน +414

    සජිත් ට තියෙන සුදුසුකම් 15 😎☝
    01. ජනාධිපති පුතෙක් වීම
    02.ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා වීම
    03. හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා වීම
    04. හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ එකම පුත්‍රයා වීම
    05. හිටපු ජනාධිපති අතිගරු රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    06. හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    07. දිවංගත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    08. අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    09. දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    10. බෝම්බයකින් දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    11. බලහත්කාරයෙන් කඩා වැදී දළදා කරඬුව ඇර, දන්ත ධාතූන් වහන්සේ අතේ තබාගන්න දෙන්නැයි දියවඩන නිලමේට තර්ජන කළ, දළදා මැදුරේ පත්තිරිප්පුවට බිරිඳ, දුලංජනී, පුතාණෝ සජිත්ව නග්ගවන්න නොදුන් නිසා මහානායක හිමිවරුන්ට තර්ජනය කළ , තමන්ම සිංහාසනයක් සාදාගෙන වාඩි වී රට පාලනය කළ හීනමානයෙන් පෙලුණු දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම.
    12. ශ්‍රී ලංකාවේ දේශපාලනයට මිත්‍යාව ගෙනා ඡන්ද දිනන්නට හෙලිකොප්ටර් වලින් රට පුරා මැතිරූ අබ ඉස්ස, පාර්ලිමේන්තුවේ පුටුවල ඌරු තෙල් ගෑ, කන්‍යාවන් 7 දෙනෙක් මරා බිලි දුන්, පාතාල නායකයෙක්ව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැමූ, මිත්‍යාදෘෂ්ටික දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම.
    13. ඉන්දීය හමුදා මව්බිම ආක්‍රමණය කිරීමට එරෙහිව අරගල කළ 60 000ක් භික්ෂූන්, තරුණ තරුණියන් ටයර් සෑ මත දිවංගත කළ, බෝම්බයකින් දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    14. තමා ලලිත් ඇතුලත්මුදලිව මැරූ නිසා සැක කරාවි යැයි බියෙන් තමන්ගේ ගෝලයා බාබු ලවා බොරුවට බෝම්බයක් ගස්සා, මැයි රැළියේ ජනතාව මරා තමා බේරුණු බව පෙන්වන්නට ගොස් වැඩේ වැරදී බෝම්බය පත්තු වී දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    15. ප්‍රභාකරන්ට පෙර රටේ ජනතාව රතිඤ්ඤා, දමා කිරිබත් කෑ සැමරූ එකම මළගම වූ බෝම්බයකින් දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
    Copied.

    • @Nisal_Lochana
      @Nisal_Lochana 2 หลายเดือนก่อน +10

      😂

    • @RidmaKalhara-c3v
      @RidmaKalhara-c3v 2 หลายเดือนก่อน +15

      සිරාවටම... 😂

    • @madurangauk
      @madurangauk 2 หลายเดือนก่อน +8

      😂😂

    • @lkjeha
      @lkjeha 2 หลายเดือนก่อน +8

      අඩෝ 😂😂😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 หลายเดือนก่อน +12

      අඩෝ පට්ට ම ඇත්ත....ලෙක්සා බී ගෙ අයියා නේද මෙ...❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +284

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 2 หลายเดือนก่อน +133

    මචෝ බයිලා එපා අනිව මාලිමාවටම දිපං රත්තරනේ ❤එච්චරයි

  • @WanderingEarl-yf4ru
    @WanderingEarl-yf4ru 2 หลายเดือนก่อน +85

    අපේ ගෙදර 6 දෙනාම රනිල් රාජපස්සලාට රැවටුනා මට තේරෙන වයසේ සිට.නමුත් මේ පාර පවුලම මාලිමාවට. මගෙ පලවෙනි චන්දෙ.මාලිමාවට ජය වේවා මගෙ රට දියුනු වේවා!

  • @rex-kingofblack4621
    @rex-kingofblack4621 2 หลายเดือนก่อน +117

    නලින්දගෙන් බලාගන්න වෘතිය බාවය මෙවන් නායකයො තමයි රටට ඕන

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน +2

      ❤❤❤🎉 අනිවාර්යයෙන්ම

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน +1

      Ahenam ithin aparadene chande illana thibbane .

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 2 หลายเดือนก่อน +210

    අද 88,89 සහ ජාතිවාදය දෙකම ගේනාවත් මාලිමාවට ගහන්න බැරි උනා.නලින්ද සහෝදරයා සුපිරියි.ලෙඩ්ඩු කලබලවෙලා.මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා ජයවේවා.......

    • @pradeepapattiyage9286
      @pradeepapattiyage9286 2 หลายเดือนก่อน +1

      Apita mathakayi 88/89

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน

      @@pradeepapattiyage9286 මතක්ද ප්‍රේමදාසල ජේ අර්ල විශ්වවිද්‍යාල සිසුන් ඝාතනය කරා 60 000

  • @kamikaze2918
    @kamikaze2918 2 หลายเดือนก่อน +831

    මේ වැඩසටහන බලපු කිසිම කෙනෙක් සජිත් වගේ බූරුවෙක්ට චන්දෙ දෙන්න විදිහක් නෑ !

    • @kavindugayendra2237
      @kavindugayendra2237 2 หลายเดือนก่อน +30

      එහෙම බූරුවොත් ඉන්නව

    • @sinister008
      @sinister008 2 หลายเดือนก่อน

      Anura is a booruwek (donkey) as well

    • @thelifetoure7527
      @thelifetoure7527 2 หลายเดือนก่อน +27

      ඊයෙ සලකුණ පලපු එකෙක් මලාට ඌට ඡන්දෙ දෙන්නෙ නෑ 😂

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 หลายเดือนก่อน

      ​@@thelifetoure7527 සලකුන නෙවේ මළකුන

    • @Naraintube
      @Naraintube 2 หลายเดือนก่อน +2

      Ow okkoma chande denna modaa oooranta balagena inda

  • @janithakumara7638
    @janithakumara7638 2 หลายเดือนก่อน +244

    අපරාදේ කියන්න බෑ මනුෂ මාලිමාවට චන්ද කුට්ටියක් හරවලා දුන්නා පටන් ගනිද්දී ම

    • @Aravinda2roke
      @Aravinda2roke 2 หลายเดือนก่อน +2

      ඒක තමයි ඩීල් එක කියන්නෙ. ඒක ඔප්පු වුනා. පෙනුනා.

    • @chameladilu780
      @chameladilu780 2 หลายเดือนก่อน +12

      ​@@Aravinda2roke අනෙ රෙද්ද . ඌට ඕනා උනෙ රනිල් උඩින් තියන්න

    • @Mahe-v8k
      @Mahe-v8k 2 หลายเดือนก่อน +4

      @@Aravinda2rokeඅනේ උබ දන්න දෙයක් නෑ බන් 😂😂😂

    • @GAMING.PHYTHO
      @GAMING.PHYTHO 2 หลายเดือนก่อน

      ​@@Aravinda2rokeඑ කිවුවෙ බොරුද😂😂

    • @k.s.n.4416
      @k.s.n.4416 2 หลายเดือนก่อน

      ​@@Aravinda2roke අනේ ගොන් කතා කියන්න එපා බන්. අපි රැවටෙයි ඕවට🐃😂

  • @PrinczAzula
    @PrinczAzula 2 หลายเดือนก่อน +69

    Hats off මනූෂ 😂😂 පටන් ගද්දිම සජියාව චොරම කරලා දැම්මා.
    අද ආවෙ මාලිමාවට ඡන්ද හදලා දෙන්නමද කොහෙද, Thanks, හැබැයි ඒ කියලා අපේ ආණ්ඩුවට ගන්නෙ නම් නෑ.

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +1

      @@PrinczAzula ආණ්ඩුවට එන්නෙත් නෑ ඉතින් මුන් එන්නෙ පර්මිට් කොමිස් ගහන්න නේ

  • @anuvaofficial2677
    @anuvaofficial2677 2 หลายเดือนก่อน +25

    Dr. nalin ඔයා ගැම්මක් මාලිමාවට ජයවේවා

  • @ROCKGAMER286
    @ROCKGAMER286 2 หลายเดือนก่อน +361

    අපේ පවුලේ චන්ද 36ක් තියෙනවා. 34ක් මාලිමාවට. එදා නෑසූ කන් අද අසාවි🙏🙏

    • @thelifetoure7527
      @thelifetoure7527 2 หลายเดือนก่อน +4

      🧭💯👍

    • @sportsfantastic26
      @sportsfantastic26 2 หลายเดือนก่อน +18

      ඉතිරි දෙන්නා සීලෙට හරවන්න😂😂

    • @balawalapemi
      @balawalapemi 2 หลายเดือนก่อน +7

      අද නෑසු කන් හෙට අසාවී ❤

    • @LearnEvrythingAndChoosRightOne
      @LearnEvrythingAndChoosRightOne 2 หลายเดือนก่อน +5

      ❤❤මාලිමාවට ජය වේවා :❤

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +6

      ​@@sportsfantastic26සීලෙට මොකද අනේ මාලිමාවටම හරවමු😊😊😊😊😊

  • @im_gayash
    @im_gayash 2 หลายเดือนก่อน +443

    මම මනූශට කැමති නෑ හැබැයි Opening එකේ ලෙසටම දුන්නා සජිත්ට 😂😂

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 2 หลายเดือนก่อน +8

      😂😅😂😅😂😅😂😅

    • @viralshortz9348
      @viralshortz9348 2 หลายเดือนก่อน +4

      Aththa 😂

    • @ruwankumara2157
      @ruwankumara2157 2 หลายเดือนก่อน +3

      Aththa 😂😂😂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 2 หลายเดือนก่อน +2

      Ow

    • @dineshnikalanda8876
      @dineshnikalanda8876 2 หลายเดือนก่อน +3

      Manusha kiyanne widesa sewa wancha walata sambanda kenek nalinda ta udaw karanawa anura dan horu alla😂😂😂

  • @nandawathinandawathi-y3m
    @nandawathinandawathi-y3m 2 หลายเดือนก่อน +74

    අපේ ගමේ 80% වැඩියෙන් මාලිමාවට තමා දෙන්නේ

  • @SIN69252
    @SIN69252 2 หลายเดือนก่อน +41

    කොහොමෙන් හරි අනුර කුමාරට බැරිමනම් රනිල් ආවදෙන්...සජිත් ට නම් දෙන්නෙපා...සජිත් කියන්නෙ තනිකර විහිලුකාරයෙක්...👉🧭ජයවේවා.

    • @senakavithanage5236
      @senakavithanage5236 2 หลายเดือนก่อน

      රනිල්ට ඡන්දෙ දෙන්න පිස්සුද ලංකාවෙ අසාර්ථකම දේශපාලනඥයා. බිලියන ගනන් ණය ගන්න , ණය පැහැර හරින්න , තියන දේ විකුනන්න මිනිස්සුන්ගෙ බෙල්ල හිරවෙන්න බදු ගහන්න තමයි රනිල් දන්නෙ . අවුරුදු 47 පාර්ලිමේන්තුව මේ රට හැදුවද .

  • @BESTAMPHIBIOUS3
    @BESTAMPHIBIOUS3 2 หลายเดือนก่อน +380

    මනූශ හුස්ම නොගෙනම සජිත්ව ඉවරකරා විනාඩි 8 😂

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 2 หลายเดือนก่อน +14

      😂😂😂😂😂😂

    • @DarkFireYTOfficial
      @DarkFireYTOfficial 2 หลายเดือนก่อน +9

      පෞද්ගලිකව මනුෂ්‍යගේ දේශපාලන චරිතයට මම අකමැති උනත්,ඔහු දක්ෂ දක්ෂකතකයෙක් බව පාසල් යන වියේදීම මම දන්නවා.

    • @vishmikurera2969
      @vishmikurera2969 2 หลายเดือนก่อน

      මනුෂ කියන්නේ කාලකන්නි බේසිකයෝ වාසි පැත්තට යන.. මුංට ජන්දය දෙන මිනිස්සු පව්

    • @Aravinda2roke
      @Aravinda2roke 2 หลายเดือนก่อน +10

      ඔව්, මනූෂ කියන්නෙ කව්ද? මොනවද වගේ සක්කිලියෙක්ද, නරුමයෙක්ද කියලා අද රටම දන්නවා. එයා නරියෙකුගෙ දේශපාලනයක් කරන්නෙ...ලැජ්ජයි.

    • @tharyshikamalshani8931
      @tharyshikamalshani8931 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @laiyavlogs9959
    @laiyavlogs9959 2 หลายเดือนก่อน +109

    අහන දේට හරියට උත්තර දෙන්නේ ඩොක්ටර් නලින්ද විතරයී❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +80

    මාලිමාව දිනවන්න ඕනා සියලු දෙනා..... ජය වේවා අපේ රටට ...❤

  • @SaNa_Official_
    @SaNa_Official_ 2 หลายเดือนก่อน +58

    මේ පාර අපේ ගම් පිටින් මාලිමාවට. අපි කළුතර දිස්ත්‍රික්කෙ 🧭

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      Ow ithin harak patawne kaluthara inne

    • @SaNa_Official_
      @SaNa_Official_ 2 หลายเดือนก่อน

      @@ayeshdimantha1164 මේ පාර උබලා වගේ හරක්ගෙ පූර්ණ ළමා විය සංවර්ධන කරන්න මාලිමාව ගේනවා 😂

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      @@SaNa_Official_ ane palayan ponnayo yanna gihin ube thaththa hoya gannin ponnaya

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      @@SaNa_Official_ ubala genawane gotabayath haduwada a ponnayo . Panala giya . Nikan gobbyo wage hasirenna apa

    • @SaNa_Official_
      @SaNa_Official_ 2 หลายเดือนก่อน

      @@ayeshdimantha1164 අනිවාර්යයෙන් උපේ පූර්ණ ළමාවිය සංවර්ධන කරන්නම ඕනා. පේනවනෙ හැසිරීම. සජිත්ට වෙන්න ඇති ඡන්දේ දෙන්නෙ. මොකද සජිත් කියන මෝඩයා ආස පෙර පාසල් ළමයි අමතන්න 😅

  • @JaniruforGraphics
    @JaniruforGraphics 2 หลายเดือนก่อน +124

    ආච්චිට මේව පෙන්න පෙන්න මම වාද කරනව
    දැන්නම් ආච්චි සජිත්ට දෙනේකක් නැ වගේ 😂
    ආච්චිට තියන මොලේ සමහර ගොබ්බයන්ට නැනෙ රටෙ 😢

    • @Akhvideo.com730
      @Akhvideo.com730 2 หลายเดือนก่อน

      මොලේ තිබ්බ උබල ගෝඨ ගෙනත් කරානෙ බන්

    • @supunsuranga866
      @supunsuranga866 2 หลายเดือนก่อน +3

      කෝකටත් ආච්චිගෙ චන්ද කාඩ්එක හංඟපන් බොසා

    • @JaniruforGraphics
      @JaniruforGraphics 2 หลายเดือนก่อน

      @@supunsuranga866 💗

    • @dilangaatthanayake4970
      @dilangaatthanayake4970 2 หลายเดือนก่อน +1

      සිරා සිද්දි ඕයි...🤣🤣

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      Ubala wage gobboyonta witharane gobboyonta denna hithenne

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 2 หลายเดือนก่อน +160

    ස්තීරයී...දිනන්නේ අනුර කුමාර දිසානායක ...මාලීමාවට ජයවේවා ❤❤❤

  • @janithakumara7638
    @janithakumara7638 2 หลายเดือนก่อน +170

    සජිත් අරගලය වෙලාවේ ගුටි කාල දුවපු හැටි මතක් වෙනවා😂

    • @ChamindaHerath-m3n
      @ChamindaHerath-m3n 2 หลายเดือนก่อน +4

      සීරාවටම එක මතක් උනා 😂

    • @jeongirl1095
      @jeongirl1095 2 หลายเดือนก่อน +3

      සිරාවටම 😂

    • @pradeepdissanayake1299
      @pradeepdissanayake1299 2 หลายเดือนก่อน +1

      Ammo ow😂

    • @indikasampath1178
      @indikasampath1178 2 หลายเดือนก่อน +1

      😅😅

    • @chandruu9559
      @chandruu9559 2 หลายเดือนก่อน +2

      e gahapu bothal para gannatama waduna 😅

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 หลายเดือนก่อน +139

    සජිත්ට දෙන්න හිතන් ඉන්නවනම් මේ කරපු ජරා වැඩේ බලපල්ලා🤣NPP දෙන්න බැරිනම් අඩුමගානෙ නොගිහින් ඉඳපල්ලා මේ වගේ පිස්සෙක් බලයට ගේන්නෙ නැතුව.

    • @ChamoDiary
      @ChamoDiary 2 หลายเดือนก่อน +5

      බලෙන් හරි පෙන්නන්න ඕනී මේවත් දැකලා සජිත්ට ඡන්දෙ දෙනවා නම් ඉතින් අමු මෝඩයෙක් තමයි 😂

    • @NaymeNayme-f8h
      @NaymeNayme-f8h 2 หลายเดือนก่อน +1

      ඕකුන්ට😂පුලුවන්ද රටක් හදන්න 😅ඊයා සජිත් ලැජජ්‍යි යකෝ😂😂😂

    • @ayeshdimantha1164
      @ayeshdimantha1164 2 หลายเดือนก่อน

      Ubalatath kiyanna thiyenne achcharai. Me rata winasa wenna NPP akata nodi gedara idapan

    • @ceylonmusicchannel1069
      @ceylonmusicchannel1069 2 หลายเดือนก่อน +1

      @@ayeshdimantha1164 🤣🤣🤣 tawa monawada bn winasha wenna tiyenne? Me rata dan surapurayakda? 22 result eka balapan echcharai

    • @shanjayaweera2966
      @shanjayaweera2966 2 หลายเดือนก่อน

      ​@@ayeshdimantha1164තෝ සජියාට වඩා ගොනෙක්

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd 2 หลายเดือนก่อน +26

    මනූශයාට බලු බැනුම්.බැනලා තියනව.....ඒත් අද සජියා ගැන කිව්ව එකත් එක්කනම් 100% ක් එකගයි ...........

  • @slchinthaka6465
    @slchinthaka6465 2 หลายเดือนก่อน +43

    ඔතන ඉන්න Dr.නලීන්ද විතරයි ‍රටට වැඩ කරන පුද්ගලයෙක්

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +223

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 2 หลายเดือนก่อน +3

      Yes 👏👏👏

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

    • @SagaraKapugamage
      @SagaraKapugamage 2 หลายเดือนก่อน +3

      Yes ❤

    • @MonjoMunjo-j9n
      @MonjoMunjo-j9n 2 หลายเดือนก่อน +2

      Yes

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน +1

      Yes ❤

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +87

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @asankasameera9573
    @asankasameera9573 2 หลายเดือนก่อน +77

    ගෙවිදුගේ ආතල් බලන්න වෙනම සෙට් එකක් ඕන 😂😂😂

  • @maarafernando
    @maarafernando 2 หลายเดือนก่อน +41

    මාලිමාවට කෝටියක්! මාත් එයින් එක්කෙනෙක්!

  • @Nishantha_Jayasinghe
    @Nishantha_Jayasinghe 2 หลายเดือนก่อน +59

    අපේ පවුලේ ජන්ද 18 ක් මාලිමාවට 🧭✅

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +149

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

    • @ChamoDiary
      @ChamoDiary 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @malkiweerasingha3307
      @malkiweerasingha3307 2 หลายเดือนก่อน +1

      Aniwaren

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sportsfantastic26
    @sportsfantastic26 2 หลายเดือนก่อน +163

    ඊයේ කතරගම ලුණුගම්වෙහෙර පාරේ එනගමන් කිරි කන්න නැවත්තුවා පොඩි කඩයක් ලග..ඵ් මනුස්සයා කියනවා මේ 21 වෙනකම් ඉවසීමක් නෑලු හොරැ ඕක්කම එලවලා මාලිමාව ගේන්න 🙏❤

    • @designmanic2805
      @designmanic2805 2 หลายเดือนก่อน +4

      හැම තැනම එහෙමයි බං,,මාලිමාවට ජයවේවා❤❤🧭🧭

    • @chameladilu780
      @chameladilu780 2 หลายเดือนก่อน +1

      මටත් ඕකම තමා ඕනා

    • @Mahe-v8k
      @Mahe-v8k 2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @NavaNiki
      @NavaNiki 2 หลายเดือนก่อน

      ආදරෙයි

    • @AneeshaLakmali
      @AneeshaLakmali 2 หลายเดือนก่อน +2

      අාඩමිබරයි. මමත් ලුනුගමිවෙහෙර.
      මාලිමාවට ජයවෙිවා..❤

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 2 หลายเดือนก่อน +81

    AKD ❤❤
    නරි ටික
    පරිස්සමෙන් උලු ගෙදරට
    යවමු

  • @swarnasilijayathilaka6167
    @swarnasilijayathilaka6167 2 หลายเดือนก่อน +17

    නලින්ද සහෝදරයා ඔයාල තමා අපේ අනාගත නායක වරැ රට බාර ගන්න හොදින් කරගෙන යන්න අපේ සුභපැතුම් 🎉🎉

  • @sampathwasantha9126
    @sampathwasantha9126 2 หลายเดือนก่อน +14

    නලින්ද ගෝනපොළ රැස්වීමට එන්න හිටියේ හදිස්සියේම මේ වැඩසටහනට යන්න වුණා ඒකට සතුටුයි ජය වේවා මාලිමාවට❤❤

  • @dclab2439
    @dclab2439 2 หลายเดือนก่อน +80

    සජ්ජට රට දුන්නත් ඔය ටික තමා ..මිනිස්සුන්ට වෙන්නෙ වහ කාල මැරෙන්න, අනුර දිනනවා රෙකෝඩ් තියල ..

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 2 หลายเดือนก่อน +109

    සජිත්ට කතිරෙ ගහන්ඩ හිතන් ඉන්න උන්ව ආයෙ ඉතින් මොන්ටිසෝරි යවල ඉන්ඩ වෙනව 😂😂😂

    • @Oshi-z8z
      @Oshi-z8z 2 หลายเดือนก่อน +2

      😂

  • @SamanKalansooriya-l8e
    @SamanKalansooriya-l8e 2 หลายเดือนก่อน +79

    මිනිස්සු කීප දෙනෙක් හරි සජිත්ට තවත් ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්නවා නම්......ඒක ඒ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයට ඒ මිනිස්සුන්ම කරගන්න කැළලක්......

  • @UdayaLakshman-t8c
    @UdayaLakshman-t8c 2 หลายเดือนก่อน +18

    නලින් ද ජයතිස්ස මහතා කියන කතාව සම්පූර්ණ ඇත්ත..
    අපේ ඡන්දය ගජ මෑන්ටන් නෙමේ.. මාලිමාවට පමණයි

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 2 หลายเดือนก่อน +27

    අපෙ ජීවිතෙ සැදෑ සමය දැං ගෙවන්නේ, ඊළග පරම්පරාව වෙනුවෙන් මාලිමාව ට චන්දය දෙමු

  • @ruwiniliyanage5120
    @ruwiniliyanage5120 2 หลายเดือนก่อน +92

    ඇත්තටම මොලේ තියෙන්නෙ කාටද ජෙනුයින් කවුද කියලා හරියටම තේරුම්ගන්න හොද අවස්ථාවක්

    • @STATE-
      @STATE- 2 หลายเดือนก่อน +2

      AKD ❤ජය වේවා

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      ❤❤❤❤🎉

  • @nilanharsha1440
    @nilanharsha1440 2 หลายเดือนก่อน +109

    ජාතික ජනබලවේගයට ජය ම වේවා ❤❤❤❤

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

  • @ruvinsampath
    @ruvinsampath 2 หลายเดือนก่อน +115

    සජිය බොක උනා නෙ.😂

  • @anuvaofficial2677
    @anuvaofficial2677 2 หลายเดือนก่อน +24

    සටන/සලකුණ /360°/වාදපිටිය
    මේ ටික හිංද සජියගෙ තිබ්බ ටිකත් නැති වුනා 😂😂😂😂😂😂😂 මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน

      ඉවරෙටම ඉවරය්...

  • @ruwiniliyanage5120
    @ruwiniliyanage5120 2 หลายเดือนก่อน +133

    ගෙවිදු නැතුව ගම්මන්පිළව හරි විමල් හරි එවලා නාමල් වෙනුවට තිස්ස කුට්ටිආරච්චි එව්වනම් පට්ට ආතල් වෙන්න තිබ්බා

    • @Storywithasa
      @Storywithasa 2 หลายเดือนก่อน +3

      ඔව් ඕයී 😂😂😂

    • @Radishan2k24
      @Radishan2k24 2 หลายเดือนก่อน +2

      Sirawata

    • @deepikathirimanna4381
      @deepikathirimanna4381 2 หลายเดือนก่อน +1

      Honda waliyak balanna thibuna. Weerasingha wage buruwek koheda unta den 69 lak thiyenne

    • @chandruu9559
      @chandruu9559 2 หลายเดือนก่อน

      u awoth thiyana chanda kali dekath nathi wenawa😅

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +56

    මුලු රටම මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 หลายเดือนก่อน +114

    සජීට තාමත් චන්දේ දෙන්න හිතාගෙන ඉන්නවානම් අනේ 🙏 නම්..ගෙදර ඉදපල්ලා..මාලීමාවට දෙන්න හිත හදා ගන්න බැරි නම්..

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

  • @sachithrajay7965
    @sachithrajay7965 2 หลายเดือนก่อน +34

    සීලෙට දුන්නත් කමක් නෑ සජිත්ට නම් එපා

  • @allfreesounds7503
    @allfreesounds7503 2 หลายเดือนก่อน +7

    අපේ පවුලේ චන්ද 86 86න් 82 මාලිමාවට ජාතික ජනබලවේගයට 🧭 ❌

  • @cynthiapeiris803
    @cynthiapeiris803 2 หลายเดือนก่อน +116

    සජිත් සුදුස්සෙක් නෙවෙ කියා කලින්ම දැන සිටිය ඒත් මිනිස්සු එයා පස්සෙ යන්නෙ මොන කරුමෙකටද ?

    • @fernandochamarywarnakulasu8066
      @fernandochamarywarnakulasu8066 2 หลายเดือนก่อน +5

      මෝඩයෝ යනවා 😂😂

    • @Sandarug95
      @Sandarug95 2 หลายเดือนก่อน +2

      Ehema dyak therum ganna tharamwath buddhiyak nathi aya ynwa

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 หลายเดือนก่อน +2

      හොරු මංකොල්ලකාරයෝ තමයි ඕකුන් පස්සේ යන්නේ ඉදිකට්ටක් හරි හොරකම් කලා නම් ඌ පස්සේ යන උන් ඉන්නේ.

    • @ChamoDiary
      @ChamoDiary 2 หลายเดือนก่อน +1

      අන්ධ ජීවිත ඒ මිනිස්සුන්ගේ අවාසනාව

    • @chandrabasnayaka9389
      @chandrabasnayaka9389 2 หลายเดือนก่อน +1

      රැස්වීම ට ගෑනු කට්ටිය ආවෙ නට නටා. ඇත්තෙන්ම තේරෙන්නෙ නෑ. ඇයි ටිකක් හිතන්නේ නැත්තේ. සමහර විට නොමිලේ දෙන්න යන දේවල් ගැන හිතලා වෙන්න ඇති . රටෙන් වැඩක් නෑ එයාලට .

  • @yashragems958
    @yashragems958 2 หลายเดือนก่อน +10

    නලින්ද .... අපිට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ.අපේ ජීවිත කා⁣ලයෙන් දැන් වැඩි හරියක්ම නාස්ති වෙලා තියනවා. තව තවත් අපිට මේ වැඩකට නැති දේවල් වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් නැහැ. එන මැතිවරණයෙදි ජයග්‍රහණය කරලා මේ හැමදෙයක්ම හොද අතට හරවලා .පක්ෂ විපක්ෂ අපි හැමදෙනාටම හොද රටක් හදලා දෙන්න.අපේ රටේ මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න ඕන. සැප විදින්න ඕන. අපි දේශපාලන මත අතින් විවිධ මත දැරුවත් එකම රටක මිනිස්සු. හැමෝගෙම ජීවිත ලස්සනට තියෙන්න ඕන.
    මාලිමාව දිනවමු ❤

  • @CrystalRonnie
    @CrystalRonnie 2 หลายเดือนก่อน +69

    අනුර ඔබයි රටේ ජනාධිපති 21

  • @UmeshaniUpamalika-qt4sw
    @UmeshaniUpamalika-qt4sw 2 หลายเดือนก่อน +17

    ස්ජිත්ගෙම පාරෙ යන ගෝලයෝ 😂😂😂 පුන්නක්කු කාපියව් මුන්ට චන්ද දෙන අය😢 අනුර කුමාර වෙන්න ජනාධිපති තුමනි ජය වේවා🙏 ❤

  • @naturallaw800
    @naturallaw800 2 หลายเดือนก่อน +46

    නලින්ද අයියේ ඔයා සුපිරි චරිතයක්. ඒ වගේම තමා ඔයාලගේ නායකයත්. මේ රට බාරගන්න ඕන ඔයාලා තමා. මේ පිස්සො පිහට්ටො ටික ගෙදර ඇරලා මේ රට ගොඩගන්න මිනිස්සුන්ව මෙහෙයවන්න. 😊

  • @shiw.Samaranayake
    @shiw.Samaranayake 2 หลายเดือนก่อน +170

    ගෙවිදුට ට්‍රැක්😂

    • @sujeewasampath5695
      @sujeewasampath5695 2 หลายเดือนก่อน +6

      Sirawata😂

    • @mkddevice6663
      @mkddevice6663 2 หลายเดือนก่อน +5

      සිරාවටම බං😂

    • @dila0615
      @dila0615 2 หลายเดือนก่อน +7

      අද ඊයෙ නෙව්🤣

    • @PrinczAzula
      @PrinczAzula 2 หลายเดือนก่อน +5

      වයසයිනෙ හලෝ, මොනවත් මතක නෑ. 😂

    • @LiyoDiary
      @LiyoDiary 2 หลายเดือนก่อน +2

      ammaoa bn

  • @Nisal_I
    @Nisal_I 2 หลายเดือนก่อน +60

    අනුර උඩින්ම එන්නේ🗿
    සජිත්ට දැන් විපක්ෂ නායකකමත් නැති වෙනවා🐮🫵

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 2 หลายเดือนก่อน +74

    අපි ගාල්ලේ හැමතැනම කැන්වසින් ඇවිද්දා මාලිමාවට ගෙදරින් ගෙදරකට ගියා හැබැයි රනිල්ට සජිත්ට චන්දෙ දෙන්න මිනිස්සු හිටියේ නෑ

    • @dumindatharaka1045
      @dumindatharaka1045 2 หลายเดือนก่อน +3

      Ekenma API Galle.....
      Akmeemana....

    • @RavinduChinthana-ly4pf
      @RavinduChinthana-ly4pf 2 หลายเดือนก่อน +2

      @@dumindatharaka1045 apith akmeemana AKD only

  • @UdayaLakshman-t8c
    @UdayaLakshman-t8c 2 หลายเดือนก่อน +33

    සජිත්ට එන්න බැරි එක ගැන අපි පිළිගන්නවා ඒකට හේතුව.
    ..එයා රෑට රෑට මිනිසුන් සතුටින් ඉන්නවද කියලා බලන්න එපාය

    • @chamiladilhani1514
      @chamiladilhani1514 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣

    • @chamidu422
      @chamidu422 2 หลายเดือนก่อน +1

      රෑට ගෙවල් වලට පැනලා අ# ගහනවා වෙන්න ඇති බන් 😂😂

  • @vsvlogssl
    @vsvlogssl 2 หลายเดือนก่อน +23

    නලින්ද ජයතිස්ස point එකට උත්තර දෙනව ලස්සනට 😎❤ පිළිවෙලට කතා කරනව...අධ්‍යාපනයේ වැදගත්කම ❤

  • @SL_MONITOR
    @SL_MONITOR 2 หลายเดือนก่อน +82

    අද වාද පිටිය පට්ටම ආතල්...
    😂 මේ emoji ගොඩක් ...

  • @NPPKANDY
    @NPPKANDY 2 หลายเดือนก่อน +28

    මනූශ කියන්නේත් ප්‍රතිපත්ති තියෙන මිනිහෙක් නෙවෙයි හැබයි සජිත්ගේ එක චන්දයක් හරි කැඩුවා මනුස්සයගේ කතාව,

  • @dulhanhansaja3119
    @dulhanhansaja3119 2 หลายเดือนก่อน +51

    හැම එකාම ගහන්න එකක් නැති වුණාම අන්තිමට වැටෙන්නේ ආගම ජාතිය ගාවට තමයි 😂
    ලැජ්ජයි 😅💔

  • @Kaweeshinduwara
    @Kaweeshinduwara 2 หลายเดือนก่อน +2

    අපේ එකා කොහෙත් .දිනනවා...මේ දර්ම රාජ්‍යය ...අනුර ...අපේ සහෝදරයා....❤

  • @lakmal888
    @lakmal888 2 หลายเดือนก่อน +40

    සජිත් වගේ මීහරකෙක්ට දෙනවාට වඩා හොදය් රනිලාට දෙන එක ...මාලිමාවට දෙන්න අකමැති උන්...👍👍❤️

    • @allfreesounds7503
      @allfreesounds7503 2 หลายเดือนก่อน

      උඹ රනිලගෙ එකෙක් නේද බොර දියේ මාලු බාන්නෙ..🤣🤣🤣🤣🤣

    • @senakavithanage5236
      @senakavithanage5236 2 หลายเดือนก่อน +3

      ලංකාව මැප් එකේ නැතිවෙනව දකින්න ඔන්නම් රනිල්ට දීපං 😅

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน

      මම මාලිමාවට මේපාර ❤️❤️❤️​@@allfreesounds7503

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน

      ​​@@senakavithanage5236ලියලා තියෙන එක හරියට කියෝපන් මොලෙන්..මොලෙන්...👍👍👍

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน

      ​@@allfreesounds7503රනිලාට චන්දේ දෙන්න මාව ගොනෙක් වගේ පේනවාද ....???😂😂

  • @NPPKANDY
    @NPPKANDY 2 หลายเดือนก่อน +40

    ගෙවිදු කියන එකා english මීඩියම් තහනම් කරන්න ඕනෙලු 😂 මානසික ලෙඩ්ඩු බන්

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 หลายเดือนก่อน +41

    නලින්ද NPP ගොඩදැම්මා.

  • @yasassriperera2335
    @yasassriperera2335 2 หลายเดือนก่อน +55

    යකෝ අන්දරේට මේකට එන්න කියන්නෙ ජනාධිපතිකං කරන්න කලින් කොහොම කරන්නෙ අහන්න.. ඒකෙනුත් පැනල යනවනම් බොල රටක් බාර දීල ප්‍රශ්නයක් එද්දි දුවයි. ගෝටනම් එලවනකං හරි හිටිය.. ගෑණිටත් නොකිය මූ පැනල යයි..

  • @allfreesounds7503
    @allfreesounds7503 2 หลายเดือนก่อน +5

    මෙවර මුලු ගාල්ලම මාලිමාවට ජාතික ජනබලවේගයට 💯💯❤️❤️❤️

  • @kandymail8614
    @kandymail8614 2 หลายเดือนก่อน +17

    මට සජිත් ගැන පුදුම නෑ... හැබැයි සජිත්ට කතිරයක් ගහන්න තරම් හරක් ඉන්නවා දකින කොට නම් පට්ට අවුල්....

    • @ictsuperguru
      @ictsuperguru 2 หลายเดือนก่อน

      ගම් වල නූගත් හැමෝම සජිත්ට😢

  • @user-DRv91
    @user-DRv91 2 หลายเดือนก่อน +52

    දිලිත්ගෙ එකා උගෙ එකෙම චොර වෙනෝ ලස්සනයි 😂😮😂😂😊

    • @Jehan696
      @Jehan696 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน

      ඌරාගෙ මාලු ඌරාගෙ පිටේ..🐖

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 2 หลายเดือนก่อน

      මම නම් හිතන්නේ උන් ඔය ගේමක් ගහන්නේ බොරු නාට්‍යයක් රඟපාන්නේ

  • @chamarapradeep4683
    @chamarapradeep4683 2 หลายเดือนก่อน +67

    සොරි මට අද එන්න වෙන්නෙනෑ අලියෙක් එලවන්න යනව මීට සජිත් 😁😁

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 หลายเดือนก่อน +5

      🐘 කෝ සජිත් මම තවම ආවේ නැහැ 😂

    • @thushanfernando9782
      @thushanfernando9782 2 หลายเดือนก่อน

      😂😂😂

    • @pamodasathsarani
      @pamodasathsarani 2 หลายเดือนก่อน

      අලි මන්තරත් දන්නවනෙ 😂😂

    • @chamiladilhani1514
      @chamiladilhani1514 2 หลายเดือนก่อน

      😜😜😜😜😜

    • @madurandikamadushanka1068
      @madurandikamadushanka1068 2 หลายเดือนก่อน

      😂😂😂😂😂budu ammoo

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 หลายเดือนก่อน +71

    රට අනුරට මාලිමාවට කෝටියක් ❤👏

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +17

    නලින්ද නිසා බැලුවෙ❤❤❤❤ NPP❤❤❤

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +49

    සජිත්ට පුළුවන්කමක් නැහැ සජීවී වැඩ සටහනකට සහභාගිවෙලා තමන් ජනාධිපති වුනාම ක්‍රියා කරන විදිය ගැන කියන්න. අනිත් හැමෝම ආවනේ දෙරන 360 එකේ ඒ අයගේ වැඩ සටහන් වලට. මේක විවාදයකුත් නෙමේ. තමන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැනයි, තමන් කොහොමද රට ගොඩ ගන්නේ කියන එකයි කතා කරන්නේ. මේ වගේ සජීවී වැඩ සටහනකටවත් සහභාගී වෙන්න කොන්ඳක් හයියක් නැති කෙනෙක්ට තමා මේ පතුලටම වැටිලා බංකොලොත් වුන රටක් බාර දෙන්න හදන්නේ.

    • @santi-gm5zo
      @santi-gm5zo 2 หลายเดือนก่อน +3

      විවාදයක් තිබ්බනම් කොහොම තියෙයිද 🤣

  • @praveen_nimshan
    @praveen_nimshan 2 หลายเดือนก่อน +25

    රට හදපන් අනුර.. එච්චරයි කොටි 2ක හමාරක් මිනිස්සු ඉල්ලන්නේ...

    • @nuwanperera2574
      @nuwanperera2574 2 หลายเดือนก่อน

      මුලින්ම හොරු අල්ලලා, හොරා කාපු සල්ලි උන්ගෙන් අරගෙන 👍

  • @flashofficial24
    @flashofficial24 2 หลายเดือนก่อน +38

    මනූශයි,නලින්දයි සජිත්ව ඉවරම කලා😂

    • @grantanmarketing4970
      @grantanmarketing4970 2 หลายเดือนก่อน +1

      රනිල් දන්නවා සජියා ආවොත් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ තමා කියලා

    • @flashofficial24
      @flashofficial24 2 หลายเดือนก่อน

      @@grantanmarketing4970 🤣

    • @kavindugayendra2237
      @kavindugayendra2237 2 หลายเดือนก่อน +3

      රනිල් දන්නව දිනන්නෙ නෑ කියලා. නම්ත් සජිත්ට දිනන දෙන්නෙත් නෑ🤣🤣🤣🤣

    • @flashofficial24
      @flashofficial24 2 หลายเดือนก่อน

      @@kavindugayendra2237 ekane

  • @wsumedha1823
    @wsumedha1823 2 หลายเดือนก่อน +5

    මනූෂ කියනවා හොරු අල්ලන්න රනිල් නීති හදනවලු..... එතකොට රනිල් අල්ලන්නෙ කවුද 😂

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 2 หลายเดือนก่อน +18

    අනන් මනන් වානා...අනුර තමයි ඔනා 🧭🗳️💯❌

  • @harshanuwan1329
    @harshanuwan1329 2 หลายเดือนก่อน +22

    අනුර මීලග ජනාධිපති ස්තීරයි

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 หลายเดือนก่อน +40

    යකෝ අැයි බන උඔලා අගම අැදගන්නේ හැම එකටම.තියන තැන තියේන්න දිපියටඋකෝ.NPP එකට ගහාන්න දේයක් නැති නිඝා තමයි.මලිමාවට ජය නියතයි❤❤❤❤❤

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 หลายเดือนก่อน +3

      Agama deshapaalanayata gaawa ganna majara deshapaluwo

  • @SDKaraokeHub
    @SDKaraokeHub 2 หลายเดือนก่อน +17

    තාමත් සජිත්ට ඡන්දෙ දෙන්න හිතන් ඉන්න අය 21 වෙනිදට මතක ඇතුව කලිසම ගෙදර තියලා යන්න..
    good luck 👍😁

  • @fruto1978
    @fruto1978 2 หลายเดือนก่อน +26

    සජිත් සුයහසක් පාක්ෂික බලාපොරොත්තු සුන්කරන ලදී 😂😂😂

  • @KinuriRumeshika
    @KinuriRumeshika 2 หลายเดือนก่อน +2

    දැහැමි පාලකයෝ රාජ්‍යය භාර ගනිත්වා...මගේ රට සෞභාග්‍යයමත් වේවා ❤

  • @Induminad129
    @Induminad129 2 หลายเดือนก่อน +45

    මේ ගෙවිදු නම් කිසිම වැඩකට නැ.😂 පිස්සෙක් නෙ තනිකර..උ කතා කරද්දි වෙන එකෙක්ට කට අරින්න දෙන් නෑ..හැමිනෙනව ඉදන්..හැබැයි වෙන එකෙක් කතා කරද්දි පැන පැන කතා කරනව..අර පොඩි උන් වගෙ..මන් වගෙ ඔතන හිටිය නන් ඉවසගන්න බැරුව හොම්බට අනිනව ඔකගෙ..එ තරම් මල පනින විදිහට හැසිරෙන්නෙ ගෙවලයා.😂💔

    • @shasikaChandimall
      @shasikaChandimall 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @chamiladilhani1514
      @chamiladilhani1514 2 หลายเดือนก่อน

      😜😜😜😜😜😜

    • @supunsuranga866
      @supunsuranga866 2 หลายเดือนก่อน

      ගෙවිදු කියන්නෙ පොන්නයෙක්

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 หลายเดือนก่อน +41

    මන්නම් කියන්නේම මාලිමාව චන්දෙ දෙන්න බැරිනම් රනිලට චන්දෙ දීපල්ලා මොකද අනුර අනිවාර්යයෙන් ම ජනාධිපති වෙනව රන්ල්ට පුලුවන් හොද විපක්ෂ යක් හදන්න සජියා අමු ගවයා

    • @stories190
      @stories190 2 หลายเดือนก่อน +4

      සිරා මූව නම් විපක්ශෙට වත් හරියන් නෑ

  • @sandunnayanajith5439
    @sandunnayanajith5439 2 หลายเดือนก่อน +50

    කවුද හුත්තො අර නාකියාට ගෙවිඳු කියලා නම දාපු එකා😂

    • @beautifulnature9013
      @beautifulnature9013 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Viduweerakoon
      @Viduweerakoon 2 หลายเดือนก่อน

      😂

    • @banusanka3557
      @banusanka3557 2 หลายเดือนก่อน

      😂😂

    • @MaduKandage
      @MaduKandage 2 หลายเดือนก่อน +1

      Nama ahapu gaman mama hithuwe kollek kiyala rupe dakkama see more .....😂😂😂😮😮😮

    • @chamiladilhani1514
      @chamiladilhani1514 2 หลายเดือนก่อน

      😜😜😜😜

  • @VCRAAAAA
    @VCRAAAAA 2 หลายเดือนก่อน +14

    සජිත්ට තාමත් ඡන්දෙ දෙන්න හිතනවනම් තණකොළම කාපල්ලා 🤮

  • @සංජය-ඥ8ග
    @සංජය-ඥ8ග 2 หลายเดือนก่อน +33

    දුර්වලම නායකයෝ තෝරන ඔලිමිපික් තරඟයක් තියෙනවනමි ඒකට සජිත් යවලා ලංකාවට පලමු ඔලිම්පික් රන් පදක්කම ගන්න පුළුවන්...

    • @nuwanweerasooriya9971
      @nuwanweerasooriya9971 2 หลายเดือนก่อน

      පව් බන් ඔහොම කිච කරන්න එපා

    • @සංජය-ඥ8ග
      @සංජය-ඥ8ග 2 หลายเดือนก่อน

      @@nuwanweerasooriya9971 එතුමා කිච වීමෙි ලෝක චැමිපියන් ශූරතාවය දිනාගන්නෙ සැප්තැම්බර් 21

    • @lakmal888
      @lakmal888 2 หลายเดือนก่อน

      පව් ඕය්..😂😂😂😂💩💩

  • @JayamithaSaparamadu-i7p
    @JayamithaSaparamadu-i7p 2 หลายเดือนก่อน +18

    මනූෂ/අජිත් මාන්නප්පෙරුම උඹලට පුකෙන් බඩගාගෙන යන්න වෙන්නෙ. මාලිමාවට ජය නියතයි! අනුර අයියා ❤ නියත ජනපති!

  • @nilanharsha1440
    @nilanharsha1440 2 หลายเดือนก่อน +38

    Dr. නලින්ද ජයතිස්ස ❤❤❤

    • @N44886
      @N44886 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +32

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @dushsh4857
      @dushsh4857 2 หลายเดือนก่อน

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන