මේක නම් පිස්සුම පිස්සු SURPRISE DaNcE එකක් | RaMoD with COOL STEPS crew | BEST ACT 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • මේක නම් පිස්සුම පිස්සු SURPRISE DaNcE එකක් 😍 RaMoD with COOL STEPS crew 💜 One of the BEST acts by Us ❤️ Choreographed by RaMoD MaLaKa ⚡ For EVENTS: 776 425 795 || For Class: 777 745 746. මේ වගේ Cool DaNcE Videos දිගටම බලන්න Sure අපිව 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 කරලා 🔔 Tap කරන්න 👍 Keep Smiling 😊 THANK YOU 🔴 JOIN US 👍 CALL 📱 777 745 746
    DaNcE Classes in Negombo, Colombo, Kurunegala & Mawanella.
    A Video by QUIK Events | 076 451 7918 ❤️
    Sound & Light DJ NALIN ❤️
    RaMoD with COOL STEPS crew 🕺💃
    BEST Dance crew for something Unique & Different !!!
    We are ready to undertake all types of special events.
    For BOOKINGS ~ RaMoD MaLaKa - 776 425795
    🔴 Songs
    Hande Hawa | හදේ හාවා (අකා මකා) - Janith Iddamalgoda
    Opada (ඔපදා) - KANCHANA ANURADHI
    Tum Tum - Video Song | Enemy (Tamil) | Vishal,Arya | Anand Shankar | Vinod Kumar
    Mala Kada Kada (මල කඩ කඩ) - Dinesh Gamage X KaizerKaiz
    kula Sala (Tikiriliya 2) - Shehara Sandaruwan X Harshana K
    Prageeth Perera - Komaliya (කොමලියා)
    Meka Nam Pissuwak Bun Remix - Wasthi Production - Anushka Udana | DJ EvO | Sinhala Remix Songs | Sinhala DJ | Desawana Remix
    Amuka Dumuka
    #surprisedance #ramod #coolsteps
    Enjoy !!! Make a COMMENT & SHARE || THANK YOU 😊
  • บันเทิง

ความคิดเห็น • 442

  • @tharakanissanka1631
    @tharakanissanka1631 4 หลายเดือนก่อน +167

    හෝව්ව් හෝව්ව්ව්ව් හෝව්ව්ව්ව්ව්ව්..... wait a minute.... WHO ARE YOUU?????? ♥️♥️ මගෙ අම්මෝහ්හ්හ්හ්හ් සුල්තාන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්.... දැනුයි මම මේ video එක බැලුවෙ.. (හරි හරි වෙනදට වඩා ටිකක් late වුණා නම් තමයි...) මේ කොමෙන්ටුව මම කොටන්නේ මේ video එක 21 වතාවක් හරියටම බලලා... බිලීව් මී... ඔයා නම් කොයිම වෙලාවක හරි මට පිස්සුම හදවනවා.... 😭🔥 අනික් හැම cool steps dance එකකටම වඩා මේ dance එක ගැන මට ටිකක් කියන්නම ඕනේ.. මොකද මේ dance එකේ මම දැකපු විදිහට මට දැනුන විදිහට මෙච්චර කාලෙකට සුල්තාන් කරපු හැම dance එකකටම වඩා වැඩියෙන් මේ හැමෝගෙම dance එකේ හරි සැහැල්ලු ගතියක් ඒ කියන්නෙ හිතේ කිසිම බරක් නැතුව තමන්ගෙ ජීවිතේ සතුටුම දවස වගේ හිතලා මුලු හදවතින්ම හිනා වෙලා dance කරන්නෙ... (මේක මම දැකපු මට දැනුන දේ මම වැරදි නම් සමාවෙන්න) family එක ඒක කොච්චර fast beat dance steps තිබුණත් හරිම නිදහසේ dance කරා... එහෙම වුණා කියලා family එකේ අය කිසිම විදිහකින් dance එකේ energy level එක අඩු වෙන්න නම් දුන්නෙ නෑ...❤🔥 ඒ සැහැල්ලුව මේක බලන අපෙත් හිත් විනාඩි කීපෙකට හරි පුදුම තරම් relax කරා වගේ දැනුනා... අනේ මන්දා ඒක නිකන් හරියට ගොඩක් අමාරු තුවාල තියෙන ලෙඩෙක්ට ඒව සනීප වෙන්න එක පාරින් දාපු බෙහෙතක් වගේ දැනුනෙ...❤ හිනාවකින් පීවිතේ ගොඩක් අමාරු තැන් හරිගස්සගන්න පුළුවන් කියලා කිව්වට ඒක මොහොතකට හරි දැනුනෙ මේ dance එක නිසා... දවස ගානෙ මහන්සි වෙලා ගෙදර ආපු ගමන් මේ වගේ හිත් සැහැල්ලු කරන dance එකක් දැක්කම කියාගන්න බැරි තරම් නිදහසක් දැනෙනවා...😍 මේ dance එක ඒ තරම්ම මගේ වචනෙන්ම කියනව නම් බොක්කටම දැනුනා... ඒ නිසාමදෝ මන්දා සුල්තාන් පුළුවන් හැම වෙලේම අපිට ඉගැන්නුවේ "Smile always" කියලා...❤ ඒකෙ හරිම meaning එක දැනුනෙ අද... මට ගොඩක් serious ඒවා කියන්න තේරෙන්නෙ නෑ... track යනවා මගදි...😂 ඒක cool steps අපිටම ආවේණික දෙයක් නිසාම වෙන්න ඕනෙ මම හිතන්නෙ...❤😂 හොඳම ටික තමයි අර "නයෙක් නෙවෙයි පොළඟෙක්" කියද්දිම yoww උඩ පනිනවා නෙවෙයි පැන්නවෙනවා 😂 තව lasper & amaa english වලින් බනිනවා කිය්න ටික 🔥😂 ඒ අස්සෙ වෙනුක් මල්ලි අමුක ඩුමුක නටන්න ගිහින් විසාල කරදරේක වැටුණත් එක්ක 😂♥️ ගින්දරම ටික තමයි සුල්තාන් කෝට් එක ගලවලා දාලා ගැම්මටම dance කරපු තැන... ජෙට් එකක ඇවිල්ලා අරන් යන්න හිතුනා... එතනදි නම් ගින්දර නෙවෙයි ගිනි ගින්දර...🔥🔥♥️ මේක බලද්දි steps දන්නෙ නැති වුණත් ඇඟ ඇතුලෙන්ම අපිවත් නිකන්ම නැටවෙනවා වගේ දැනෙනවා... shenaya & romane ♥️🔥 කොමලියා එකෙත් සුල්තාන්ගෙ energy level එකටම වගේ shenaya & nishma dance කරනවා... කවුරු කොහොම මොනවා කිව්වත් cool steps කියන්නෙම brand එකක්..♥️ ඒ concepts, quality, SMILE වෙන කොහෙන්වත් ගන්න බෑ... ඒවා cool stepsම විතරයි...❤❤ කොච්චර කිව්වත් මට මදි වචන කියන්න... ඒ තරම්ම මේක සුපිරියක්...🔥 You guys are amazinggg... & SULTAN... you are my favourite person allthetime ♥️ This is next level...❤ I LOVE YOU ALL MY FAMILY 💜️

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน +27

      හෝව් අම්මෝ කොහොමද මේ Super Cool Comment එකට Reply කරන්නේ 🙊🙈 One of the BEST comments for sure 💜 ගොඩාක් ස්තූතියි Miss තාරකා යාලුවේ ❤️ Love every word. අපිටත් ලොකු Motivation එකක් මේ වගේ Cool Comment එකක් දැක්කම එන්නේ. Thank You Soooo Much ඉස්සර ඉදන්ම දිගටම අපිත් එක්ක ඉන්නවට සහ මේ වගේ සුපිරි Comments දානවට 🥰 මේ Comment එකට නම් වෙනම Post එකක්ම දාන්න ඕන 🥰💜❤️

    • @NupuruHawi
      @NupuruHawi 4 หลายเดือนก่อน +2

      අම්මෝ ඔව්❤❤❤❤❤..ඊලග වතාවේ ජැකට් එක විතරක් නෙවයි shirt එකත් ගැලෙව්වොත් තමා 100% ලැබෙන්නේ.

    • @bagyabagya4913
      @bagyabagya4913 3 หลายเดือนก่อน

      Ok😅oo

    • @SisiraKumara-lj2sb
      @SisiraKumara-lj2sb 3 หลายเดือนก่อน

      M😍😍😍😍😍😍😍😍😍

    • @liyanagerupika7021
      @liyanagerupika7021 หลายเดือนก่อน

      Niyamayi ❤❤ oyalage panthiyata joyin wenne komada .. man balanoda ane😢

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน +171

    මේක නම් පිස්සුවක් නම් Likes & Comments වැස්සක් ඕන 😍💜

  • @amaseuwandi1161
    @amaseuwandi1161 3 หลายเดือนก่อน +26

    සුපිරිම Dance එකක්.😘😍😎👉🔥පිස්සුවක්ම තමා😉❤

  • @gayeshansenadeera5437
    @gayeshansenadeera5437 4 หลายเดือนก่อน +18

    අය ඉතිම් රමෝද් සර් වැඩක් කරොත් ඉතිම් සුපිරියක් තමයි..💜️👻👀

  • @dinukanethsara5209
    @dinukanethsara5209 18 วันที่ผ่านมา +2

    අනෙ ලස්සනයි හැමොම ඉදිරි කටයුතු වලට සුබ පතනවා❤ චුටි අක්කා කලු එකක් ඇදන් ඉන්නෙ එල ඇ❤❤

  • @user-rj6ld2cp6o
    @user-rj6ld2cp6o หลายเดือนก่อน +5

    , ගැම්මක් සුදා😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakanissanka1631
    @tharakanissanka1631 3 หลายเดือนก่อน +26

    ජයග්‍රාහී 68 වන වතාවටත් මේක බලන මම ❤🔥😊

    • @soni581
      @soni581 3 หลายเดือนก่อน +1

      පිස්සු තමයි 😂
      BTS බලන්න

    • @ShiromaniRandima
      @ShiromaniRandima 16 วันที่ผ่านมา

      ජයග්‍රාහී 69 වතාවක් බෑ ලුව

  • @SanduHimaya
    @SanduHimaya 4 หลายเดือนก่อน +8

    ❤මේක නම් පිස්සුවක් බන්❤
    Cool steps group එකේ අය dance කරන Videos කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😘 අැබ්බැහි වෙලා වගේ බලන්නෙ 😍
    I L♡VE Cool steps dancing group ❤

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน +1

      Thank You Sooooooooooooooooo Much ❤❤❤

  • @cutegirlkushee5933
    @cutegirlkushee5933 4 หลายเดือนก่อน +12

    Hammooh... 💜️🥳🥰 eekh nm pissuwakma thamai 🥳🥳❤️‍🔥❤️‍🔥

  • @MinudiThihasna
    @MinudiThihasna 4 หลายเดือนก่อน +30

    තවත් මෙවෙනි ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව සියලු දෙනාටම ලැබේවා ❤❤❤ 😊

  • @user-xe5ix8jv5d
    @user-xe5ix8jv5d 3 หลายเดือนก่อน +5

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ❤ very beautiful 👍🥰

  • @sheronnewman5735
    @sheronnewman5735 หลายเดือนก่อน +3

    සුපිරි dance එකක් ❤❤

  • @gihanmadushanka8532
    @gihanmadushanka8532 23 วันที่ผ่านมา +1

    සුදු අඇදන් ඉන්න අයියා ලස්සන ට නටනවා 😂😂😂😂❤❤❤❤

  • @user-ih6ye3fm7n
    @user-ih6ye3fm7n 4 หลายเดือนก่อน +9

    ලස්සල ඩාන්ස් එකක් හරි ලස්සනයි දිගටම මේවගේ ඒවා කරන්න 🥰🥰

  • @kanchanamendis3570
    @kanchanamendis3570 4 หลายเดือนก่อน +9

    ඇත්තටම මේක නම් පිස්සුවක් ❤❤❤😘😘😘😘😘

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 4 หลายเดือนก่อน +5

    අනිත් අය වගේ දිගටම නටන්නේ මැදින් ආතල් ඇක්ටින් දානවා ramod sirge wedding surprise dance නම් වෙනමම vibe එකක් අප්පා❤😮 පිස්සු හැදෙයි තව ටික දවසකින්❤ සර් ගාල්ලේ ඩාන්සින් clz කරන්න පටන් ගන්නකො plz❤😢

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน

      THANK YOU ❤❤❤ THANK YOU ❤❤❤

  • @user-zm8uq1fd4t
    @user-zm8uq1fd4t หลายเดือนก่อน +2

    පට්ට ආ❤

  • @vijithasusantha512
    @vijithasusantha512 หลายเดือนก่อน +2

    Maru මරු maru❤

  • @KusalRashitha
    @KusalRashitha หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ මරු

  • @msfranandu2011
    @msfranandu2011 3 หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් බන් බැලුවට එපා වෙන්නෙම නෑ ඒ තරම් මාර ලස්සනයී❤❤❤❤❤❤❤

  • @gayanichathurika4797
    @gayanichathurika4797 4 หลายเดือนก่อน +7

    මේකනන් පිස්සුවක් බන් ❤❤❤❤❤ 💪

  • @happyniky1111
    @happyniky1111 4 หลายเดือนก่อน +15

    Mewat thama millona ganan views enn oni. Superb😍

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน

      Esema Wewa !!! Thank You So Much ❤❤❤

    • @happyniky1111
      @happyniky1111 4 หลายเดือนก่อน

      @@RaMoDwithCOOLSTEPS 👌

  • @DhanuBasnayaka-ge3gt
    @DhanuBasnayaka-ge3gt 3 หลายเดือนก่อน +2

    මේකනම් පිස්සුවක් 🥺💖සුපිරි අයියේ ❤❤❤

  • @SamanPradeep-nu4bk
    @SamanPradeep-nu4bk หลายเดือนก่อน +2

    පිස්සුවක් ආ....

  • @shainiperera34
    @shainiperera34 4 หลายเดือนก่อน +8

    One of the Best Surprise DaNcE Acts of COOL STEPS🔥🤗❤️
    Love the choreography + track + energy🙌🔥🔥🔥🔥🔥
    RaMoD Aiya වැඩක් කරොත් ඉතින් සුපිරි තාමයි 😍💜

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน +2

      Thank You So Much Shainiiiiiiiiiiii 💜💜💜

    • @SarathKumara-je3ix
      @SarathKumara-je3ix 15 วันที่ผ่านมา +1

      සුපිරි අ යියේ ​@@RaMoDwithCOOLSTEPS

    • @SarathKumara-je3ix
      @SarathKumara-je3ix 15 วันที่ผ่านมา

      😊😊

  • @gunathilakagunathilaka3316
    @gunathilakagunathilaka3316 2 วันที่ผ่านมา

    ලස්සනයි රමොද් අයියේ 😊 අදමයි විඩියෝ එක දැක්කේ ❤😂🎉

  • @hanskaushalya6439
    @hanskaushalya6439 4 หลายเดือนก่อน +1

    නියමයි රමෝද් සර්.❤ මේක නම් පිස්සුවක්ම වෙයි.... good job guyssssss👍👍👍👍👍👍👍

  • @SenarathBandarranasingha-lu8ub
    @SenarathBandarranasingha-lu8ub 12 วันที่ผ่านมา

    5 parak beluwa❤❤❤ ආදරෙයි ❤

  • @KavishkaBandara-bm6sp
    @KavishkaBandara-bm6sp 4 หลายเดือนก่อน

    සුපිරි අනේ ලස්සනයි. ගිනි ගින්දර වැඩක් 👍

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 2 หลายเดือนก่อน

    සුපිරිම Dance එකක්👌👌❤❤❤❤

  • @susanthaperera4098
    @susanthaperera4098 28 วันที่ผ่านมา

    Wow❤so beautiful dance ❤

  • @DineshaChathurani-wm9kb
    @DineshaChathurani-wm9kb หลายเดือนก่อน

    Hodata igena ganna ❤

  • @sachinishashikala9509
    @sachinishashikala9509 5 วันที่ผ่านมา +2

    Dance 👌😎🇱🇰❤️❤️❤️❤️

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน

    සුපිරි ,ජයවේවා ❤

  • @AmashaJayamini-le3fl
    @AmashaJayamini-le3fl 4 หลายเดือนก่อน +1

    Woow....❤🔥

  • @Damithsachintha
    @Damithsachintha 3 วันที่ผ่านมา

    එළ එල කොල්ලෝ ❤

  • @yamunagajanayake797
    @yamunagajanayake797 3 หลายเดือนก่อน

    අගෙයි,ලස්සන නිර්මාණයක් ....

  • @SenarathBandarranasingha-lu8ub
    @SenarathBandarranasingha-lu8ub 12 วันที่ผ่านมา

    සුදු එකක් ඇදන් ඉන්න අයිය මරු අයියෙ ❤❤❤❤ මාත් ආසයි ඔයා වගෙ නටන්න පුලුවන් අයියලට ❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 3 หลายเดือนก่อน

    Anneee😍 hari lassanai malli 🥰👍👌

  • @nethusama7109
    @nethusama7109 หลายเดือนก่อน

    Maru dance eka harima lassanai
    ❤❤❤

  • @user-nj3ju6jc2j
    @user-nj3ju6jc2j 3 หลายเดือนก่อน +2

    පට්ටම ලස්සනයි ❤❤❤

  • @Gavin457
    @Gavin457 4 หลายเดือนก่อน

    Supiriiiii 👍🏻❤️❤️❤️

  • @WassnthaJayathunga-vf9jt
    @WassnthaJayathunga-vf9jt 3 หลายเดือนก่อน

    පට්ටයි සුපිරි ❤❤❤

  • @user-sr7bu4vm3j
    @user-sr7bu4vm3j 16 วันที่ผ่านมา

    Woow ❤

  • @asankapriyarathnederanaatt334
    @asankapriyarathnederanaatt334 24 วันที่ผ่านมา

    marama lassanai❤❤❤❤❤❤

  • @sudarmarohin1370
    @sudarmarohin1370 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @msfranandu2011
    @msfranandu2011 3 หลายเดือนก่อน +1

    මෙකනම් මාර පිස්සුවක් ❤❤❤

  • @nuwansuranga5674
    @nuwansuranga5674 4 หลายเดือนก่อน +1

    Superb guys❤ keep it up❤️❤️❤️❤️❤️

  • @janakaraththnayake5823
    @janakaraththnayake5823 2 หลายเดือนก่อน

    Kolla super👌👌

  • @user-ki3kx9nl4x
    @user-ki3kx9nl4x 3 หลายเดือนก่อน

    Patta lassanai ❤❤

  • @LakmaliLakmali-sj6ey
    @LakmaliLakmali-sj6ey 2 หลายเดือนก่อน +1

    මෙක නම් ඇත්තටම පිස්සුවක්

  • @NayanaSudarshani-lw3bo
    @NayanaSudarshani-lw3bo หลายเดือนก่อน +1

    Woow❤

  • @madhuraranasinghe55121
    @madhuraranasinghe55121 4 หลายเดือนก่อน +4

    මේකනම් පිස්සුවක්❤

  • @akilaadananjani5788
    @akilaadananjani5788 3 หลายเดือนก่อน

    Wowww 😍😍

  • @chithma8411
    @chithma8411 3 หลายเดือนก่อน +3

    සුපිරි මචෝ❤❤❤❤❤❤❤

  • @user-rp8cj5tg2o
    @user-rp8cj5tg2o 2 หลายเดือนก่อน

    ඇත්තටම පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NadeekaDilrukshi-qg7kx
    @NadeekaDilrukshi-qg7kx 2 หลายเดือนก่อน

    Meka nam patta pissuwak 😘😘😘😘🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @user-tv6xn5og1d
    @user-tv6xn5og1d 4 หลายเดือนก่อน

    Adooooooo❤❤❤❤ pattama lassanai adoo natuma ❤❤❤❤❤❤❤❤supiriyak❤❤❤❤❤

  • @user-pi8ib9ks8l
    @user-pi8ib9ks8l 2 หลายเดือนก่อน

    Supiri❤❤

  • @kawshalyasajini4691
    @kawshalyasajini4691 2 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @myhoney6696
    @myhoney6696 4 หลายเดือนก่อน

    Ramod aiyyyyr No Words This Is On fire fatttttaaa anrhwww😌❤💥Superbbbbbbbb😌❤💥👍

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน

      Thanksssssssssssssssssssssssssssssssss 💜💜💜

  • @SANJU-eh4ip
    @SANJU-eh4ip 4 หลายเดือนก่อน

    අම්මෝහ්හ් ඒකහ්..රමෝද් අයියනම් පිස්සුවක්ම තමා...අඩෙහ් මරු ඈ...superb...💜️❤️🥰නටලා නැද්ද තාම ඒ විදිහට..හව් සෑඩ් ..ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි 😄🤭🙃

  • @ChandimaHerath-zo5pc
    @ChandimaHerath-zo5pc 3 หลายเดือนก่อน

    Good lak 😊

  • @shiromawasanthi-fs3gq
    @shiromawasanthi-fs3gq 4 หลายเดือนก่อน

    Hammooh..patta❤

  • @user-qu3uu3ve7c
    @user-qu3uu3ve7c หลายเดือนก่อน

    WONDERFUL ❤❤

  • @SayuriTheekshaNi-iv8ly
    @SayuriTheekshaNi-iv8ly 3 หลายเดือนก่อน

    Meka nm pissuwak bn😍♥️

  • @user-mr4hq5vz3x
    @user-mr4hq5vz3x 4 หลายเดือนก่อน +1

    Kattiyama super black colour aduma adan inna girl superrrrrr

    • @gelakalk4510
      @gelakalk4510 3 หลายเดือนก่อน

      සුපිරි වැඩේ

  • @user-nn3cd8yf4z
    @user-nn3cd8yf4z 3 หลายเดือนก่อน

    මරු හොදේ❤❤❤❤

  • @PdDanapala
    @PdDanapala 19 วันที่ผ่านมา

    Eeka nam super aahh❤❤

  • @Oshadi_satharani
    @Oshadi_satharani 4 หลายเดือนก่อน +1

    Elama pissuwk 😍❤ superb ayiyeeee ❤❤❤

  • @user-yi5us1bn3b
    @user-yi5us1bn3b 3 หลายเดือนก่อน +1

    Komada Eka
    Superi
    Gammak❤❤❤😊

  • @tilangikamadubashini9905
    @tilangikamadubashini9905 4 หลายเดือนก่อน

    සුපිරියි ❤❤ ඇත්තටම මේක පිස්සුවක් 😍😍

  • @PrasannaGamunu
    @PrasannaGamunu หลายเดือนก่อน

    මේක නම් පිස්සුවක් මචන් 💖සත්තයි උබලාතමයි හොදටම කරේ 💖ආදරෙයි උබලා සෙට් එකට ම 💖හදවතින්ම සුබ පතනවා 💖තව ලස්සන වැඩක් ඕනි 💖 me chamodya 💖

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  หลายเดือนก่อน

      Thanksssssssssssssss wewa 💜💜💜

  • @Ashinshanapathirana
    @Ashinshanapathirana 4 หลายเดือนก่อน +1

    ඒක නම් ඇත්තටම පිස්සුවක්❤හැමවෙලේම බලන්න හිතෙනවා🎉❤

  • @thilinaparanavithanage
    @thilinaparanavithanage 3 หลายเดือนก่อน

    woww😮

  • @PawaniKoshila-rj5wo
    @PawaniKoshila-rj5wo หลายเดือนก่อน

    මේ මේකනම් පිස්සුවක්ම තමයි ඈ.පට්ටම ලස්සනටයි යලුවනේ...ජයවේවා ඔයලා හැමෝටම

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 2 หลายเดือนก่อน

    Super Dance👌👌❤❤❤❤

  • @ChandanaPrabath-oo5qn
    @ChandanaPrabath-oo5qn 3 หลายเดือนก่อน

    Meka nam aththatama pissuwak ban🔥🔥🔥

  • @AnushaAnusha-vz5bt
    @AnushaAnusha-vz5bt 2 หลายเดือนก่อน

    හරි ම. ලස්සනයි ❤❤❤

  • @pushpagoodmorningsirkumara5712
    @pushpagoodmorningsirkumara5712 หลายเดือนก่อน

    Godak lassanai malli ❤

  • @ThariduniErangika
    @ThariduniErangika 2 หลายเดือนก่อน

    Maru a❤❤

  • @user-le3qi8hf7r
    @user-le3qi8hf7r 3 หลายเดือนก่อน +1

    අනේ මේ‍කනම්‍ පිස්සුවක්❤😂

  • @sriyaniathukorala8476
    @sriyaniathukorala8476 2 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක්❤❤❤❤❤❤

  • @lakruwanindika7532
    @lakruwanindika7532 3 หลายเดือนก่อน +1

    නියමයි සර්

  • @user-rn3zf2eb4q
    @user-rn3zf2eb4q 14 ชั่วโมงที่ผ่านมา

    කලු කලිසම ඇදන් ඉන්න කෙට්ටු නංගී රෝබෝ වගෙ ලස්සනයි

  • @esiyogeming9198
    @esiyogeming9198 4 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක් බන් ❤🥺

  • @user-xo3yc9qn2b
    @user-xo3yc9qn2b 3 หลายเดือนก่อน

    Super 👍👍👍

  • @IndikaPathiraja-ui5bf
    @IndikaPathiraja-ui5bf หลายเดือนก่อน

    Super❤❤ mara molayak

  • @KumaraDisanayaka-hu8se
    @KumaraDisanayaka-hu8se หลายเดือนก่อน

    Super 🎉

  • @sdsanju7845
    @sdsanju7845 4 หลายเดือนก่อน

    Ammoooo ekanam pissuwak Gindarak 🥳🤩🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Sanudi0122
    @Sanudi0122 4 หลายเดือนก่อน

    Patta dance eka😍😍Ramod aiya mage favorite dancer🥰Aiyage dancenm supiri🤩♥️

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  4 หลายเดือนก่อน

      Thanksssssssssssssss ❤️❤️❤️

  • @nethmiovindi1946
    @nethmiovindi1946 27 วันที่ผ่านมา +2

    Me dance eke anthimata play karana song eke nama මොකක්ද

  • @user-se3ji8mm6b
    @user-se3ji8mm6b 4 หลายเดือนก่อน

    Supiri ❤❤❤❤❤❤❤

  • @RoshaKumari-lw3oo
    @RoshaKumari-lw3oo 2 หลายเดือนก่อน

    ගැම්මක් කොල්ලො😮❤

  • @Attention-TK
    @Attention-TK 28 วันที่ผ่านมา

    Favorite dancer 😩💖🔥

  • @user-ek6xz1pj7l
    @user-ek6xz1pj7l 2 หลายเดือนก่อน

    සුපිරි😂😂

  • @kaveeshadewmin-ml2co
    @kaveeshadewmin-ml2co หลายเดือนก่อน

    I'm like that crazy wow I do not know what say about this video because Its super

  • @user-cy6to3sw2k
    @user-cy6to3sw2k 4 หลายเดือนก่อน

    Superb cool steps🎉❤

  • @dilmihasara9797
    @dilmihasara9797 4 หลายเดือนก่อน

    සුපිරි ❤🎉ගින්දර🔥🔥🔥🎉️🎉️♥️♥️😍😘

  • @sriyanidarmalatha
    @sriyanidarmalatha 2 หลายเดือนก่อน

    Beautiful 😅😮😮😊